නාඩගම්කාරයෝ || පාර දිගේ || අප්පච්චිගෙයි පුතාගෙයි රසකතා

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 360

  • @warnakulasuriyamarian4438
    @warnakulasuriyamarian4438 2 роки тому +30

    පාරදිගේ ටෙලිනාට්‍ය සඳහා නළු නිළියන් තෝරා ගැනීම ඇත්තටම super🥰🥰🥰🥰 මල පැනපු කොණ්ඩයාට අපි නම් හරිම කැමතියි

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 2 роки тому +10

    හරි ෂෝක් අනේ
    බලාගෙන ඉන්න ආසයි. තාත්තගේ යි පුතාගේ යි කතා ❤️❤️❤️❤️
    සද්ධා මහතා කතා කරන විට අහන් ඉන්න ආසයි.
    හරි ෂෝක් පවුලක්.

  • @sihinidenashawickramasingh5716
    @sihinidenashawickramasingh5716 2 роки тому +22

    ඉදුවරගේ voice එකට මං මාර ආසයි ❤️‍🔥

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 роки тому +116

    පාරදිගේ නිතරම මල පැනලා ඉන්න ඉදුවර.😁.. කොන්ඩයා යාලුවන් අතර වෙනස්.. හරහටමයි කතාව... සුන්දර පිය පුතු... සාකච්ඡාව... තෙරුවන් සරනයි ..සතුටුයි..ආදරෙයි

  • @hemalperera6085
    @hemalperera6085 2 роки тому +102

    සද්ධා සර් ගේ ජීවිතේ මතක සටහන් හරි රසවත්. ඒ වගේම මල්ලිටත් සුභ පතනවා ඉස්සරහට ලස්සන වැඩ ටිකක් කරන්න...චේතනී මිස් IMPAS ආයතනයේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ජය ✌ ❤️🌍

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 2 роки тому +80

    නියම පියපුතු සංවාදයක්. ඒ වගේම හොඳ පියෙක් තම පුතුගේ හැංගිච්ච කුසලතා ඔහුටත් නොදනිමි එලියට ගන්න පියෙක්. ඒ වගේම පාරදිගේ ටෙලි නාට්‍යය හරිම ලස්සනයි.

  • @vishmithadenuwan3037
    @vishmithadenuwan3037 2 роки тому +34

    ඉතාමත් දක්ෂ පිටපත් රචකයෙක් .මම නම් කැමතිම පාර දිගේ නාට්‍යයට .කූඹියෝ ජෙහාන් තරම්ම නැති උනත් බණ්ඩා කියන්නේ එක්තරා ආකාරයකට සුපිරි ගේම් කාරයෙක් 😁

  • @mirzakamer6659
    @mirzakamer6659 2 роки тому +36

    පාරවසා අැතත් තව දුරටත් නාඩගම්කාරයෝ පාර දිගේ යමින් අතීතයේ කළු අරලිය කළු කුරුල්ලා අඟුරු සිත්තම් හංස පිහාටු හාරකෝටිය කෝටිපතියෝ අග්නි පියාපත් දායාද කළ පියාණන් පුත්‍රයා හා එක්ව අපට ලබාදුන් මේ අළුත් chat එක super..👍👍👍

  • @sheengamagee1323
    @sheengamagee1323 2 роки тому +28

    චන්දන සූරිය බන්ඩාර මහත්තයා....යි සද්දා මංගල සූරිය බන්ඩාරයි සහෝදරයො කියල දැනගෙන හිටියට.... තාත්තයි පුතයිකියල දැනගත්තෙ අදයි... කොහොම උනත් තාත්තා අද්‍යක්ශනය කරල පුතා රගපාපු පාරදිගේ ඉතාම ජනප්‍රියයි..

  • @sreemabalasooriya6985
    @sreemabalasooriya6985 2 роки тому +27

    හරිම ආසාවෙන් බැලුවේ. ඔබලාගේ පවුලේ චන්දන මහතා ඇතුළු හැමෝටම අපි හරිම ආසයි. පාරදිගේ නාට්‍යයත් හරිම ලස්සනයි.

  • @chandrachandra1654
    @chandrachandra1654 2 роки тому +4

    මම nam පළමු වතාවට බැලුවේ පිය පුතු සාකච්ඡාවk....හරිම ආදරණීයi...ආදරෙයි දෙදෙනාටම තෙරුවන් සරණයි ....හරිම ආසාවෙන් බලන්නේ පාර දිගේ ....බොහොම ස්තුති

  • @geethanjalirathnakumari7310
    @geethanjalirathnakumari7310 2 роки тому +22

    පිය පුතු සංවාදය, හරිම ආරණීයයි දෙන්නාටම සුබපතනවා.ඉදුවර පුතා. අපේ ජූඩා මට දිනක මට මුනගැහෙන්නයි පැතුම ආදරෙයි පුතේ.

  • @jagathkumara3401
    @jagathkumara3401 2 роки тому +19

    තාත්තගෙයි පුතාගෙයි හරිම ආදරණීය බැදීමක් තියෙන්නෙ ඔබ දෙපළටම තෙරුවන් සරණයි විශේෂයෙන්ම සද්ධාමoගල සූරිය බන්ඩාර මහත්මයා අපේ රටේ වාසනාවට බිහිවූ අති විශිෂ්ඨ නිවේදකයෙකු හා තවත් විශේෂ කුසලතාවලින් පිරිපුන් නිහතමානී මහත්මයෙකි.

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 2 роки тому +4

    සරල ජීවිත ගතකරන,සැබෑ දක්ශයින්,සුබ පතනවා,තෙරුවන් සරනයි,අපි ඉස්කෝලේ ගිය කාලෙත් මතක් උනා,සද්ධා මංගල ,මහතා සහ චන්දන සූරිය බන්ඩාර මහතා ඉතාමත් කැමති මහත්වරුන් ,

  • @NadeekaSanjeewani-w2r
    @NadeekaSanjeewani-w2r 8 місяців тому +2

    ලස්සනයි බුදු සරනයි හැකි හැම වේලාවකම.ඔයාලා.කරන.හැම දෙයක්ම බලන්න ආසයි මම සුභ පතනවා

  • @rmrasika6968
    @rmrasika6968 2 роки тому +46

    ඉඳුවර ගෙන් තවත් දක්ෂ රංගනයක් බලාපොරොත්තු වෙනවා අපි ඉදිරියටත්. සුබ පැතුම් පිය පුතු දෙපලටම 🙏🙏

  • @disnao3901
    @disnao3901 2 роки тому +5

    ලස්සන කතාවක්. තේරැවන සරණයි. තාත්තා ටයි පුතා ටයි.

  • @nomithadulsara1303
    @nomithadulsara1303 2 роки тому +5

    සද්දා මහත්තයා,ඉදුවර පුතේ ,චේතනි මිස්, සුභ පැතුම් , පාරදිගේ සරනි ,රෙහාන් කොහොමහරි එකතු කරන්න හොදේ ,පුතාගේ උත්තරනම් නියමයි ,ආදරෙයි හැමෝටම හැමදාමත් ❤️❤️තෙරුවන් සරණයි !!🙏🙏

  • @sandyarandeniya5495
    @sandyarandeniya5495 2 роки тому +19

    සද්ධා මංගල මහතා ගේ පන්හිදට කවදත් ආදරෙයි එතුමාට දීර්ඝායු ..අමුතුම ආරක ඔහුගේ පුතු ටත් ,ඒ හැකියාවන් සමග දුර ගමනක් යාමට ශක්තිය ලැබේවා..
    From itay

  • @verginiekottehewage6191
    @verginiekottehewage6191 2 роки тому +35

    හරිම අපූරු පිය පුතු සංවාදයක්. හැම පවුලක් තුළ ම සොදුරු සංවාද ගොඩ නගා ගැනීමට හැකි නම් දෙමව්පියන් ලෙස අපත් දරුවන් ලෙස ඔහු නුත් වාසනා වන්ත නොවේ ද?ඔබ දෙපළට සුබ අනාගතයකට ආසිරි. 💐💐

  • @premakulathilaka950
    @premakulathilaka950 Рік тому +2

    අගෙයි, ආදරනීයයි. අනර්ගයි, අතිවිශිස්ටයි..පියපුතු සෙනෙහස. හා නිර්මාන..
    .🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @annamarasinghe
    @annamarasinghe 2 роки тому +3

    කාලෙකින් බලපු හරිම රසවත්, අර්ථවත් කථා බහක්... මේකෙ තියෙන්නේ අමුතුම "රහක්"... හරිම ආස හිතෙන ආදරේ හිතෙන පිට කෙනෙකුගෙ මැදිහත්වීමක් නැති වැඩක්... සුපිරි දිගු ගමනකට හදවතින්ම සුභ පැතුම්!!!❤❤❤

  • @chandrikaranasinghe3976
    @chandrikaranasinghe3976 2 роки тому +4

    අති විශිෂ්ඨ පිටපත් රචකයෙක් . පාරදිගේ හරිම හැගීම්බර drama එකක් අති විශිෂ්ඨ යි.ජයවේවා ♥️♥️♥️♥️♥️♥️

  • @anushadamayanti2073
    @anushadamayanti2073 Рік тому +5

    හරිම ලස්සන වැඩසටහනක් තාත්තයි පුතයි සන්තෝසයි ආඩම්බරයි අපිට❤❤❤🙏🙏🙏

  • @jaanakigooneratne7778
    @jaanakigooneratne7778 3 місяці тому +1

    We love the Nadagamkarayo a d circuskarayo teledrama. Down to earth.

  • @sandysandy6727
    @sandysandy6727 2 роки тому +4

    පියපුතු දෙන්නා හරියට යාලුවෝ වගේ හරිම ලස්සනායි තෙරුවන් සරනයි

  • @thanujanishanthi9143
    @thanujanishanthi9143 2 роки тому +11

    හරිම ලස්සන කතා බහක් තාත්තටත් පුතාටත් දෙන්නටම
    ජයවේවා බුදු සරණයි

  • @rumaleetharangi9706
    @rumaleetharangi9706 2 роки тому +3

    අනේ හරිම ශෝක් තාත්තයි පුතයි. යාලුවො දෙන්නෙක් වගේ. සුබ පතනවා දෙන්නටම 💖💖💖💖

  • @chathuranganisumudusumudu529
    @chathuranganisumudusumudu529 2 роки тому +6

    ඇත්තටම මෙ කතා බහා සුපිරි ඔපා දුප කියනවට වඩා මෙක සුපිරි බානු අදරෙයි මල්ලි කොන්ඩෙනම් මරු ඉදිරියටම යන්න පිහිට සක්තිය ලැබෙවා පිය පුතු දෙපලටම තිස්තුන් කොටියක් දෙයියන්ගෙ පිහිටයි බුදු සරණයි

  • @NadeekaSanjeewani-w2r
    @NadeekaSanjeewani-w2r 8 місяців тому +2

    ලස්සනයි ඉක්මනට පට්ටම ලස්සන.කතාවක් හදන්න ඔයාට මම සුභ පතනවා.බුදු සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sahanafoundation7357
    @sahanafoundation7357 2 роки тому +12

    සද්ධා සහෝදරයා මට මතකයි පාසැල් කාලයේදී , දක්ෂ නළුවෙක් හා වේදිකා නාට්‍ය නිර්මාණ කරුවෙක් , ශිෂ්‍ය නායකයෙක් අපේ ඉස්කෝලේ මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ , හරිම ආඩම්බරයි , තව තවත් අලුත් නිර්මාණ කිරීමට ශක්තිය හා දයිර්යය ලැබේවා ! ඔබ දෙපලට සුභම සුභ අනාගතයක් වේවා ! මම මහේෂ් සෙනෙවිරත්න .....

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 2 роки тому +4

    සුන්දර කතාබහක්.සියලුම කටයුතු සාර්ථක වේවා .තෙරුවන්සරනයි 🙏❤❤

  • @sathyani001
    @sathyani001 2 роки тому +22

    සද්ධාමංගල හා ඉදුවර මහත්වරුන් ට තම කාර්යය වඩාත් හොදින් ඉටුකරන්න හැකියාව, වාසනාව ලැබේවා
    ඔබ දෙපලටම මගේ සුබපැතුම්

  • @ruwaa647
    @ruwaa647 2 роки тому +9

    නාඩගම්කාරයෝ සහ පාර දිගේ නට්‍ය දෙකම බලනවා හැම දාම ලස්සන සංවාදයක් ජය වේවා හැමදාම 👍🙏🌷🎤🔥🎶

  • @manelrathnayake5849
    @manelrathnayake5849 2 роки тому +7

    ඉදුවර තාත්වික ව රගපානවා , ඉසිපතන යෙන් ගොඩක් කලාකාරයෝ බිවෙනවා ,ජයෙන් ජය

  • @kenashsasidu3975
    @kenashsasidu3975 2 роки тому +2

    Harima lassanaiii malli wadasatahana oyage appachchi karana wadasatahan supiri budu saranaiiiii

  • @MSMA1982
    @MSMA1982 2 роки тому +6

    මූණ දැක්ක ගමන් මට හිතුනා තාත්තායී පුතයී කියලා
    මම ආදරෙයී ඉඳුවර මංගල සූරියබංඩාර පුතාට
    මම ලඟ දැකලා නෑ ඒත් ලෝකූ ආදරයක් තියනවා යන ගමනට ආශ්වාදය හදවතීන්ම කරනවා
    තාත්තා පුතා එක සංවාදයක ඉන්න විට ඔබලට නොවේ ආඩංබර අපටයී ගෙදර තියන ඒ ලැදියාව පැහැදිලිව පේනවා ආශයී බලා ඉන්න❤🇱🇰 🇦🇪
    සද්දා මංගල සර් මේ මේ සාකච්චාවට එන්නේ ලෝකූ ආඩබරයකින් එක පුතා ඒක මටනම් දැනෙනවා,,

  • @rohanperera3350
    @rohanperera3350 2 роки тому +4

    Well said! Thank you for being so honest !!

  • @wasthuslart
    @wasthuslart 2 роки тому +2

    එක මරු අ මරු ජයවේවා තත්තටයි පුතාටයි. අම්මටයි 💜💙💪💪🥰💛💪

  • @Chavini2000
    @Chavini2000 2 роки тому +21

    ඉදුවර සංගීත අද්‍යක්ශනයෙන් ඉදිරියටම යන්න. සාර්ථක අනාගතයකට සුබ පතනවා.

  • @shoneshkamiral2164
    @shoneshkamiral2164 2 роки тому +2

    Para dige is the best.harima kamathi.eka masekin okkoma episodes baluwa.vena kisima kathavak balanna kmathi na Meka ara.harima lassana script ekak..Dusheni and Kusal ge acting perfect..

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 роки тому +4

    හරි ලස්සන සංවාදයක් . ගොඩක් දේවල් දැනගත්තා තෙරුවන් සරනයි තාත්තටයි පුතාටයි

  • @omanmuscat8273
    @omanmuscat8273 2 роки тому +9

    තෙරුවන් සරණයි හරිම ලස්සනයි සංවාදය
    හරිම බුද්ධිමත් විය තමන්ගේ දරුවා ගේ සිතුම් පැතුම් ආකල්ප ප්‍රාර්ථනා හරි අපූරුවට එළියට ගත්තා හරිම බුද්ධිමත් ලස්සන සංවාදයක් පුතාටත් නොදැනීම තාත්තා ආ ගමන් මග ගමන් මග කාගේ හදවතට කා වැදුණා
    ඔබ දෙපලටම ජයෙන් ජයම වේවා සියලු පැතුම් ඉටු වේවා ලස්සන නිර්මාණ ඉදිරියේදී අපිට දකින්න ලැබේවා

  • @Flyinggirl893
    @Flyinggirl893 2 роки тому +6

    අනේ කොච්චර supportive තාත්තා කෙනෙක්ද 🥰

  • @chamo2604
    @chamo2604 2 роки тому +2

    Thaththatai,puthatai suba pathanawa.api harima adarei dennatama.kondaya adaraniya charithayak.suba pathanawa hadawathinma.sadda sar agnipiyapath ake supiri adaraniya charithayak. Hadawathinma suba pathanawa sar.

  • @vijithapushpakanthi6668
    @vijithapushpakanthi6668 2 роки тому +7

    පුතාගේ චරිතය ලස්සන ට කරනවා. දෙන්නාටම සුබ පතනවා

  • @malkanthim5198
    @malkanthim5198 Рік тому +3

    දෙදෙනාගේ වැඩසටහන හරිම ලස්සනයි 🌹

  • @clarekekulawela505
    @clarekekulawela505 3 місяці тому +1

    Niyamae පුතා තාත්තා පුතා excellent

  • @pathmagamage1374
    @pathmagamage1374 2 роки тому +3

    ආයුබෝවේවා මේ අලුත්ම නව රටාවකින් ඉදිරිපත් කල කර්තව්‍යයට සහසම්බන්ධතාවූ සැමටම අපගේ ප්‍රනාමය අති විශිෂ්ඨයි ඉතාමත්ම ආශාවෙන් නැරැබුවා පියපුතු දෙපොළ නිහතමානීව තම අදහස් ප්‍රකාශ කලා අති විශිෂ්ඨයි ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම ලැබී නීරෝගී සුව ජය සතුට සැප නිරතුරුවම ලැබේවයි අපගේ පැතුම චිරන් ජයතු 🙏✌❤

  • @lilidesilva5163
    @lilidesilva5163 2 роки тому +3

    තාත්තගෙයි පුතාගෙයි ආදරණීය සංවාදයක් , ගොඩක් සතුටුයි ❤️

  • @diluprashadi2890
    @diluprashadi2890 2 роки тому +26

    කෙනෙක්ව ගෙන්නලා ඕපාදූප කතා කරනවට වඩා මේ කතා බහ හරිම රසවත් 😍👍

  • @priyamalimunasinghe9041
    @priyamalimunasinghe9041 2 роки тому +5

    පාරදිගේ ආසම ටෙලිඩ්‍රාමා එක

  • @prasadjeewantha1587
    @prasadjeewantha1587 2 роки тому +3

    ජෙහාන් අරගෙන ලස්සන නාට්‍යක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක්💪💪❤️ දෙන්නටම සුභ පැතුම්

  • @dasunsandaruwan1679
    @dasunsandaruwan1679 10 місяців тому +3

    මගේ ලොකුම හීනයක් තමයි රගපාන එක හරියටම උනක් වගෙ තමයි

  • @nileeka6147
    @nileeka6147 2 роки тому +6

    නියමයි ඉඳුවර පුතේ .ඔයාගේ ඉදිරි ගමනට සුබ පතනවා !

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 2 роки тому +8

    නියමයි good luck , සද්ධා මහත්තයගෙ පිටපත් රචන ගොඩාක් සිත්ගන්නවා , ඒ වාගෙම අළුත් අයට තැන දීම තවත් වටිනවා 🙏

  • @ItzzThiniraAndThiaa
    @ItzzThiniraAndThiaa 2 роки тому +23

    Interesting discussion
    Dad and Son 🤩
    Good luck for both of you 👏

  • @lathishaleti1618
    @lathishaleti1618 2 роки тому +8

    සද්ධ මහත්තය යන ගමන දිසාව නෙමෙයි පුතා යන්නේ කතාව හැසිරීම,අංග චලනය කේශ කල්‍යාණය (ඒක නම් ලස්සනයි )මං හිතන්නේ ඔය හැම දේටම උත්තරේ ද 2000 ඉපදිච්ච එක ( මං හිතලා ඉපදුනේ නෑ ) පුංචි කමට මු කියන කතා ඔබ තුමාගේ ගමන ඉදිරියට ගෙන යන්න තව සාමාජිකයෙක් හිටියනම් හොදයි කියලා හිතුනේ නෑ නාඩගම්කාරයෝ බලන්නෙත් නැහැලු අර කිව්වාත් වගේ අප්පච්චි පව් කියලා වත් බලපන් පුතේ ඔබතුමා පන්හිදෙන් මේ රටට සමාජයට පුදුම මෙහෙවරක්‌ කරන්නේ රට ජාතිය ආගම ආරක්ෂා කරගන්න අපේ සංකෘතිය ඉදිරියට රැගෙනයන්න දළදා හාමුදුරුවන් වහන්සේ වැඩ සිටින පිං බිමක හුලග අභාෂය ලැබ හැදි වැඩුණු ඔබතුමා ආදර්ශවත් පියෙක් මාද්‍ය වේදියෙක් හැමදාමත් ආදරෙයි ඔබ‍ට සහ ඔබේ සොයුරාට හැදු වැඩු දෙමව්පියන් ට පිං තෙරුවන් සරණයි

  • @srinathmaddumage4731
    @srinathmaddumage4731 2 роки тому +13

    හරිම සුන්දර වැඩක්...බලා ඉන්න ආසයි Congratulations දෙන්නටම.....ආඩම්බරයි

  • @rasikananayakkara8320
    @rasikananayakkara8320 2 роки тому +18

    හරිම ලස්සනයි පාර දිගේ කතාව. ඒකට ගැලපෙනම කට්ටියව තෝර ගෙන තියෙනව. හරිම ආසාවෙන් බලනව. ❤️❤️

  • @wasanthaathacda4367
    @wasanthaathacda4367 Рік тому +2

    හොද තීරණය යක් ඔහොම තමා වෙන්න ඕන බුදු සරනයි මමත් නුවර පලාතෙ

  • @dayamaldeniya3718
    @dayamaldeniya3718 Рік тому +3

    සැබෑ ජීවිතයේ වගේම පාරදිගේ කතාවෙත් හරි නිහඩයි ඒ උනාට තරහ නම් යනවා උපරිමයෙන් ම

  • @DenethTaraka
    @DenethTaraka 8 місяців тому +4

    මම ලගකදි ඉදන් ආසම නලුවා ජුඩා ෴ දැන් බුතයා ❤❤❤

  • @gallagedinusha2731
    @gallagedinusha2731 2 роки тому +23

    අනේ... දැනුයි දන්නෙ තාත්තයි පුතයි කියලා. ජය වේවා

  • @jayanthiginige7216
    @jayanthiginige7216 2 роки тому +3

    Nice discussion with father and son ,I like the role Iduwara is acting in' Para Dige' Actually he is very serious in that ,but its very nice,

  • @priyahudeni3779
    @priyahudeni3779 2 роки тому +11

    මාර තාත්තයි පුතයි super video ,,කෝ සාකචිචාවට අමිම🙏🙏🙏🙏💐👑👍✋😍

  • @musiclife939
    @musiclife939 2 роки тому +3

    අනේ හාරිම ලස්සනයි තාත්තා යි පුතයි ගායනයත් ලස්සනයි තෙරුවන් සරණයි ඉදුවර පුතාට සද්ධාමංගල සූරිය බන්ඩාර මහත්මයා ට ඒවගේම චේතනී මහත්මිය ටත් තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ආදරෙයි 🙏🙏🙏😍😍🌹🌹🌹❤❤❤💜️💜️💜️🙏🙏👌👌👌🥰🥰

  • @lalaniehelepola6604
    @lalaniehelepola6604 2 роки тому +2

    Harima lassani denage kathawa 💐dennatama budusarani, 🙏🙏

  • @SarahsVlog369
    @SarahsVlog369 2 роки тому +10

    කිසිම flow එකක් නැති නාඩගම්කාරයෝ ලියන සද්ධා ද පාරදිගේ script writer කියලා මට පෞද්ගලිකව හිතුන අවස්තා බොහෝමයි. හරිම creative script එකක් වගේම හැම character එකක්ම ලස්සනට blend උන හොද කතාවක් පාර දිගේ කියන්නේ.
    Well done! Iduwara and Paradige crew. My compliments to Iduwara for blending into character and being really in it . Long way to go...

    • @ruckyg3177
      @ruckyg3177 2 роки тому

      කාඩගම්කාරයෝ එකෙත් flow එකක් තියෙනව හැබැයි වෙනස් ආකාරයෙ එකක්. මම නාඩගම්කාරයෝ බලන්නෙ iPad එකෙන් වෙන වැඩක් කරන ගමන් ඒ වැඩේ කම්මැලිකමක් නැතුව කරන්න boost එකක් විදිහට. පාරදිගේ බලන්නෙ දවසේ නිස්කලංකම වෙලාව තෝරගෙන ටීවී එකේ. ඒකයි මම කිව්වෙ flow එකක් තියනව හැබැයි වෙනස්

  • @rajithaperera3549
    @rajithaperera3549 2 роки тому +12

    very sweet discussion between the son and father. Wish both of you good luck!

  • @ruwaa647
    @ruwaa647 2 роки тому +9

    පාර දිගේ නට්‍යයේ ජුඩා කෙන්ති කරයා සහ කෙලින් තිරන ගන්න සුපිරි චරිතයක් ජය වේවා හැමදාම 👍🙏🌷🎤🔥🎶

  • @Silviagh5
    @Silviagh5 2 роки тому +13

    හොද වැඩ සටහනක් වගේ කියලා හිතෙනවා. තාත්තයි පුතයි අත්දැකීම් බෙදා ගත්ත විදිහ හරිම ලස්සනයි, හොදයි. තරුණ පුතෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට ඉදුවර පුතා හිතන විදිහ ගැන මමත් දන්නවා. මගේ පුතත් පොතක් කියවන කෙනෙක් නෙමෙයි නමුත් එයා කැමති දේවල් ගැන හොද දැනුමක් තියෙනවා ඒ අන්තර්ජාලය නිසා. මුලදී මුලදී මම අපේ කාලය සහ දැන් ළමයි හිතන විදිහ සංසන්දනය කරන්න උත්සහ කළා. තරුණ දරුවන් ඉන්න දෙමවුපියෝ කරන ලොකුම මෝඩකම තමයි අපි දරුවන්ව සංසන්දනය කරන්න උත්සහ කරනවා අපි සහ අනිත් දරුවන් සමග. ඔබ දෙදෙනා ගොඩක් ආදර්ශමත් දෙමවුපියෝ.
    තවත් මේ වගේ වීඩියෝ කරන්න. ඔයාලට තෙරුවන් සරණයි!!!

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 роки тому +2

    Very interesting
    different experience,
    congratulations both of you.💚💚

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 2 роки тому +2

    Me wage wadasatahan nam aththatama balanna puluwan sabama charitha ratata loku sewayak athwalak dena sadda mangala sri obatath obe puthutath thawath karana kiyana sanadeyakma sarthaka wewa niduk nirogi dirgayusha labewa theruwan saranai❤️❤️❤️❤️💐💐💐💐

  • @sanjeewarathnayaka2856
    @sanjeewarathnayaka2856 2 роки тому +4

    අලුත්ම wedak ලස්සනයි ..ජය වේවා

  • @lakshihettiarachchi2683
    @lakshihettiarachchi2683 2 роки тому +9

    පොරට ගැලපෙනම චරිතෙ හම්බවෙලා තියෙන්නේ

  • @shanikakumari7852
    @shanikakumari7852 2 роки тому +2

    හරිම ආදරණිය කැදැල්ලක් ❤❤❤

  • @mariatheresafernandoasurap4539

    ලස්සනයි බුදු සරනයි දෙවි පිහිටයි

  • @seethanandani4499
    @seethanandani4499 2 роки тому +15

    සධධාමහත්තයා ගෙ රචනාකල නාට්‍ය සේරම හරඅම ලස්සනයිපුතාටත් සුබ අනාගතයක්

    • @janiwijenayaka7688
      @janiwijenayaka7688 2 роки тому +1

      දෙන්නාටම තෙරැවන් සරනයි

  • @shirleydezilva5223
    @shirleydezilva5223 2 роки тому +10

    Very good conversation between Father and son...Good job

  • @sanjanakumari549
    @sanjanakumari549 2 роки тому +2

    Harima admbarai priya putha depalamatama aderei hemadamath sathutin inna paressamin theruwan saranai mama saudi Arabia sita

  • @UKLDN1989
    @UKLDN1989 2 роки тому +7

    අප්පච්චි ඉස්සරහා කකුලක් පිට කකුලක් දා ගෙන ඉන්න එක නම් ඉතින් එච්චරම හරි නැහැ පුතා හැදිච්ච ලමයෙක් විදියට..හැබැයි ලස්සන කතා බහක්..සියලු දෙනාටම බුදුසරණයි

  • @sujanikadula8910
    @sujanikadula8910 2 роки тому +3

    දෙදෙනාටම සුභ පතනවා... ❤️❤️❤️

  • @nuwandamith6989
    @nuwandamith6989 2 роки тому +2

    Piya.puthu.san.wadaya..harima.rasa.wath..sadda.suriya.bandara..methuma...hari.buddi.math..Ahan.enna.arecai..Awasana.wenakam.balapu.prathama.Awas.thawa..Puthey.nada.gam.karayo.oyath.balanna..mama..kuwait...Api.Aresa wen balanawa.budu.saranai

  • @dishadisha4783
    @dishadisha4783 2 роки тому +2

    Mage favorite ma teledrama 1... Congratulations 2tama...

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 2 роки тому +4

    Nice programe. Nice to see Father and son this way. All the best to you Putha Induwara. Reach your target in the music field and keep on acting. All the best to you and your family...

  • @geethanigunasena7753
    @geethanigunasena7753 2 роки тому +9

    We all love Juda, he is very talented Sadda. He got your talents. Enjoyed father son discussion very much! It’s so interesting to know how Sadda writes these amazing scripts. Sadda you are a great father, good advise to any son. Thanks for this discussion.

  • @romaineleonard7555
    @romaineleonard7555 2 роки тому +2

    It is such a pleasure to watch father and son talk, all the best for the future.

  • @centerlife3355
    @centerlife3355 2 роки тому +3

    ආසම කතාවක් පාර දිගේ....

  • @channakumara8561
    @channakumara8561 2 роки тому +3

    චන්දන සුරිය බණ්ඩාර ගේ දැනුම..
    සද්ධාගේ දැනුම් වපසරිය..
    ඒ පරම්පරාව ඉදුවරලා ගෙන යන්න හැබැයි නිහතමානිව...

  • @azibethupia9729
    @azibethupia9729 2 роки тому +4

    හරි ලස්සනයි බුදුසරණයි

  • @andreaspapaioannou678
    @andreaspapaioannou678 2 роки тому +6

    Eka wenama art ekak. Piya puthu sanwadayak. Oyala hari waasanawanthai. A minisunge dawena prashna mohothakata amathaka karanna sundara nirmana genawata..... Pin oyalata.... Iduwara. Oya thawa nirmana walata enna. Eth aaaaadaraneya wenna minissunta. Oya tikak proud. Eka hodai. Eth api ahinsaka prekshakayoo.... Sundara minihek wenna eka ta oyath samajayata sundara wenna PUTHE. Subagaman.

  • @salausa3836
    @salausa3836 2 роки тому +3

    Awww… I love this interview, something different, keep it up 👍 ❤️

  • @juliyanasoris6479
    @juliyanasoris6479 2 роки тому +7

    Love this conversation 👏🏻👏🏻❤

  • @anushasilva7696
    @anushasilva7696 2 роки тому +1

    Budu.saranai dennatama godak adarei

  • @gillianbuultjens1227
    @gillianbuultjens1227 2 роки тому +4

    Such a beautiful different programme. First time in SL. Keep the good work going putha

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 2 роки тому +5

    This is a very touching discussion. In my house it happens always. When the son address the father as appachchi. Its very touching. My son too is in the Music Industry. He too was in many fields studied in different industries and now chosen the music. known as KK colombo
    Love the discussion. Keep going.

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 роки тому +4

    හරිම සතුටුයි . ව්ඩීයෝ එක ලස්සනයි . දෙදෙනාටම සුබ පැතුම් .

  • @nilminiperera1358
    @nilminiperera1358 2 роки тому +3

    ඔබ දෙදෙනාටම සුබ පතනවා

  • @nishanthidalugama2091
    @nishanthidalugama2091 2 роки тому +2

    සර්දා සර් පාරදිගේ මම ආසාවෙන්බලනවා රෙහාන් සරනි ව්වාහය අනවස්ස දේවල් එකතු කරනවා කතාව දුරයනවාඒ ගැන සිතන්න