බොහොම ස්තුතියි හරින්ද්‍ර අපිව ඔබගේ වැඩසටහනට සම්බන්ධ කරගත්තාට. එවගේම කොමෙන්ට්ස් එවපු ඔබ සියලුදෙනාටමත් බොහොම ස්තුතියි. 🙏 Thank you so much Harindra Jayalal for inviting us to participate in your program. Also thank you everyone for your comments. 🙏
good luck !!! 🌷👌❤👏 ආදරණීය සොදුරු කැදැල්ලට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !!! ( අති සුන්දර වටිනා 💎 කැදැල්ලක් ) ගෙරට් මහත්මයා ආයෙත් දවසක ඇවිත් ඔය චූටි මැණිකේලා ළඟ තියන් කියන්න : මැණිකේ මගේ හිතේ ගීතයත් 👍😄 then , we can see again your beautiful family... May god bless you all !!!
Harima sathutui mewani deyak dakeemata labeema gana.oba 4 denatama samada sathutin Inna labewa Kiya hadawatinma prarthana karanawa.may God bls u and care of u all!!!
බොහොම ස්තුතියි හරින්ද්‍ර අපිව ඔබගේ වැඩසටහනට සම්බන්ධ කරගත්තාට. එවගේම කොමෙන්ට්ස් එවපු ඔබ සියලුදෙනාටමත් බොහොම ස්තුතියි. 🙏 Thank you so much Harindra Jayalal for inviting us to participate in your program. Also thank you everyone for your comments. 🙏
🙏🙏🙏
හරිම සුන්දර කතිකාවක් ..
👍👍
❤❤👍👍
👌👌👍
දෙවියනේ!!! මෙහෙමත් පිරිපුන් මිනිසුන්!!!! බිහිකල දෙමාපියන්ට මුළු රටම ආචාර කරමු.!!
ඇමෙරිකන් කාරයා සුක්ෂමව ලංකාවට වැඩේ දෙන්න යන්නෙ. බයියන්ට හරි සතුටුයි මේව බලද්දි.
උඹලට තේරෙන්නෙ නැද්ද මේ වෙස්වලාගෙන ඇවිත් ගේමක් දෙන්න.
@@tilvindecosta8845 jvp කාරයන්ගෙන් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. සාප බං උඹල මේ රටට 🤮
@@binarathathsara9835 දාර බයියෙක් නේත. සිංහල බෞද්ධ ඉස්සරට දාගෙන 2019 සෑර්ට කතිරෙ ගහපු 🤣🖕.
අපි අදත් හෙටත් කවදදි JVP තමයි බං. අපි තමයි නියම ඡන්ද දායකයො.. සිංහල බහුජ්ජ ගායට කත්රෙ ගහල දැං සපද ?? ලූණු ලගදි කෑවද ?
හොද අදහසක්..අපි.පාට.පක්ශකුලමල බේද.පැත්තකට විසිකර.ගුනදර්ම.වලින් පිරිපුන් මිනිසුන්.ඉතා.ඉහලින් අගය කල යුතුය.....
@@tilvindecosta8845 😂😂නියම comment එක
සිංහල නොදන්න ලංකාවෙ කලු සුද්දන්ට හොද ආදර්ශයක්.ඔබ දෙදෙනාටම සම්මා සම්බුදු සරණයි 🙏
සිරාවටම ඈ 😹
තෙරුවන් සරණයි බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ වෙචිච කෙනෙක් ස්සර කලෙ
Ammo posh unta kane parak
මෙහෙම බැලුවොත් සිංහල පිරිමියෙකුට සංදුවක් කියන්න කිව්වොත් මොනවකියයිද මෙවා හිතනකොට මෙ බුදුන්ද මග ගිය අය තමයි තෙරුවන් සරණයි
එක තමයි ඉතින් අපි ඉංග්‍රීසි වලට ආසයිනේ.
හරීන්ද්‍ර ජයලාල් මහතාත් සමඟ මගේ අධ්‍යන කටයුතු සහ ජීවන ගමන පිළිබඳව සාකච්ජා කිරීමටට ලැබීම මා ලද භාග්‍යයකි. බොහොම ස්තුතියි හරීන්ද්‍ර 🙏🙏🙏
අනේ මම දැනුයි මේ වැඩසටහන බැලුවේ...ඔයාව දැක්කම හිතට හරිම සතුටක් දැනුනා...පරිස්සමින් ඉන්න මහත්මයාණෙනි ....ඔබට සහ පවුලේ සැමටත් බුදු සරනයි
good luck !!! 🌷👌❤👏 ආදරණීය සොදුරු කැදැල්ලට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා !!! ( අති සුන්දර වටිනා 💎 කැදැල්ලක් ) ගෙරට් මහත්මයා ආයෙත් දවසක ඇවිත් ඔය චූටි මැණිකේලා ළඟ තියන් කියන්න : මැණිකේ මගේ හිතේ ගීතයත් 👍😄 then , we can see again your beautiful family... May god bless you all !!!
අපේ දේ අගය කිරීම පිලිබදව ඔබට බොහෝම ස්තූතී මහත්මයා...ඔබට බුදුසරණයි🙏🙏🙏
niyamai
😍👌❤️💐🙏obe samete theruwan sarenai!
එතමා අතළු සැමටත් වරඩසටහනමෙහෙයවු ඹබතුමාටත් තෙරැවන්සරණයි ,
තම බිරිදටත් දරුවන්ටත් උසස් ලෙස සලකන මෙවැනි සංස්කෘතිය යට ආදරේ කරන විදේශිකයෙක් සියලුම ලාංකිකයන්ට ආදර්ශයක්...
ලාංකිකයන් රට හැර යන්න දගලන යුගයක මෙවැනි විද්වතෙකු රටට හදුන්වා දීම බොහොම වටී.මේ විස්වයේ ආසිර්වාදය හරේන්ද්‍ර මහතාටත් එම ආදරනිය සොදුරු කැදැල්ලටත් හිමි වේවා .
@@harshanagunathilaka2898 mawa
Ilove
@@harshanagunathilaka2898
සමහර වෙලාවට හිතාගන්නවත් බැරි තැන් වල අපේ හිත නවතිනවා..මේ ඊට හොඳම උදාහරණයක් ..❤
Ella
👍💯🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌾🌾🌾🌾
Very interesting story .God bless you. Broughter.
Ettha🧡
Ella
සිංහල කතා කරන විදිහ දැක්කම අපි හොල්මන් උනා ඇත්තටම පිංකදක් ♥️♥️පව්ලේ සාමාජිකයන් එක්ක හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා 😊
Sinhala amathaka karana kalu suddanta hoda padamak.kiyanna wahana ne....ඉස්තරම්... ආදරෙයි හැමෝටම
සිංහල අය අම්මට 'අම්මී' කියද්දී මේ දරුවාට ලස්සනට කටපුරා ආදරයෙන් ' අම්මා.....' කියන්න උගන්වලා තියෙන අපූරුව..... 👍👍👍👍👌👌👌❤❤❤💜️💜️💜️🌹🌹💥💥💥 ඔයාලට තෙරුවන් සරණ ම ලැබේවා...... 🙏🙏🙏☸️
කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
🥰😍🥰😍😍
@@allaahthedivinetruthallaah19 ඔබටත් ආදරෙයි සහො ස්තුතියි 🙏❤️
Ratata adambarai❤❤❤❤
ශ්‍රී ලාංකිකයන් හැටියට අපි ඔහුට හදවතින්ම ගෞරවාචාරය කරමු.ඇත්තටම හරිම සතුටුයි 😍😍😍
God bless you, May Allah Bless You with Success,Hindu blessings you and your family
බොහෝම ස්තුතියි මේ වගේ වැඩසටහනක් කිරීම
ගැන මමත් ඉන්නෙ රට
මෙහි ඉන්න සමහර ලාංකික අය ළමයිට සිංහල කතා කරන්නෑ ලංකාව පහත් කරනවා
මෙම වැඩසටහන අනිවාර්යෙන් ඒ අය බලන්න ඕන
හරිම සන් කෝසයින
ඔබටත් ගොඩක් ස්තුතියි
බුදු සරණයි පරිස්සමින් ඉන්න 🙏♥️
Ekenma
🌹🌹🌹👏👏👏
@Sheila ow. Loke kohe hitiyath agaharu wala giyath sinhala hamoma sinhala kiyana eka mathaka thiyaganna one
සිංහල කතා කරන්න අකමැති සිංහලයන් ඉන්න ලංකාවේ සිංහල භාෂාවට මෙච්චර වටිනාකමක් ලබාදෙන,ඒ වගේම අපේ මිනිසුන්ට මගහැරුනු සංස්කෘතියට,ආහාර රටාවට මෙච්චර වටිනාකමක් ලබාදෙන ඔහු නියම මහතෙකි....🙏
❤️
Really ❤❤❤🇮🇹🇮🇹👍👍💯
ඔහුගේ ගමන වාසනාවන්ත වේවා
නියමයි සූපිරි ඇත්තම ඇත්ත.👌🏾🇱🇰👍🏾
ඒ අතරින් දිනස්සී සිංහල කොහොමත් බැ පව් 😄😄😄😄😄😄කළු ජාතික දිනස්සී ඉංග්‍රීසි විතරයි දන්නේ 😜😜😜😜
අමෙරිකානු ජාතිකයෙක් වුණත් වුණත් ඔබ සිංහල මාතාව ගැන දරන අදහස් විශිෂ්ටයි.මනාවට සිංහල භාෂාව හසුරවමින් කතා කරන ඔබගේ වදන් අසා සිටීමට ඉතා ආසයි.සිය පවුලට ම දෙවි පිහිටයි.
ලංකාවෙ ඉපදිලත් රට ගිහින් ආවහම සිංහල ගොතගගහ කතා කරන මිනිස්සු ඉන්න රටක.සුද්දෙක් වෙලත් මෙහෙම සිංහලෙන් කතා කරන එක ගැන පට්ට ආඩම්බරයි 😍❤️
සිරාවටම
සහතික අැත්ත සිංහල වෙලා අපිනොදන්න කොචිචර දේවල් එ් මනුස්සය දන්න වද අපි ගැන අපිටම දුකයි
@@sunandadeshappriya8384 ඒ මනුස්සය දන්නව. අපේ දේවල් වල රස අපිට වැඩිය හොදට !!
අපේ එවුන් මැදපෙරදිග ගිහින් ඇවිත් සිංහල katha කරන්නේ බොහෝම අමාරුවෙන් .
@@piyalweerasinghe2680 👍🏽🤜🤛😆
කියන්න වචන නෑ.. ගොඩක් ස්තූතියි මේ වගේ සොඳුරු චරිත අපේ හමුවට අරං එනවට 🙏👍
❤️❤️
Oyath dawasaka me wage interview ekaka apita lagadima dakaganimata puluwan wei! You are great lady!
☺️❤️❤️❤️අක්කි❤️❤️❤️☺️
අපූරු සුන්දර හදවතක්.මුහුදු හතෙන් එපිට ඉපදුනත් ඔබ නියම සිංහල පෙෘරෂයක් තියෙන මනුස්සයෙක්.අපේ කමට ආදර්ශයක්.අපේ රටේ ඉන්න කළු සුද්දන්ට ආදර්ශයක්.විවිධ පුද්ගලයන් සොයා යන හරීන්ද්‍රට ඉඳ හිටලා මනුෂ්‍යයින් හමු වීම සතුටක්.
Aniwaaaa 👍💯🙏🏼🙏🏼🙏🏼🙏🏼aiyu bovewaaa🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌾🌾🌾
+@@silvaoshani7034
;
Athi vishesai❤️sundarai❤️❤️❤️🙏
Obkat.karnkot.Hrisatutui.apelankweay.gan.kiynn.marekwi.ayet..obtumwa.wadryen.piLiggnnwa.srilkankweay.jesuphtai.
හරිම අපූරු විවෘත මහත්මයෙක්.
තෙරුවන් සරණයි සියලු දෙනාටම !
❤️💝💛🙏🙏🙏
මොනතරම් අපූරුද....මොනතරම් ආදරනියද....මොන තරම් ලස්සන කථාවක්ද... සුභපැතුම් ගැරට් ෆීල්ඩ් මහතමය ඔබඇතුළු පවුලේ සියලුදෙනාටම ...ලස්සන අනාගතයකට සුභ පැතුම් එක්කරමි ...!
හරිම අපූරුයි......හොඳ වැඩසටහනක්....
@
Harima sathutui mewani deyak dakeemata labeema gana.oba 4 denatama samada sathutin Inna labewa Kiya hadawatinma prarthana karanawa.may God bls u and care of u all!!!
ගොඩක් හොද වැඩ සටහනක් ස්තුතියි හරේන්ද්‍ර මහත්මයානෙනි !!
God bless you, May Allah Bless You with Success,Hindu blessings you and your family
සුද්දෙක් සුද්ද සිංහලෙන් කතා කරනවා මෙන්ම කවි ගීත ගායනා කරනවා ඇසීමෙන් මම චිත්ත පාරිශුද්ධියට පත්වීමි. සුද්දා ඇතුළු පවුලටත්, හරීන්ද්‍රටත් සුබ පැතුම්!
Ane shok
මගේ ඇමෙරිකානු ජාතික බාප්පා😍♥️ හරිම ආඩ්ම්බරයි ඔබ ගැන 😇🙌🏻 ඔබ පවුලට ආදරෙයි හැමදාමත්🥰♥️
🙏🙏🙏❤️❤️
හරිම වාසනාවන්තයි ඔබ. මේ වගේ නෑකමක් ඇති වෙන්න💞
අපේ රටේ කලාකරුවන් හට සම්මානයක් පිදෙන දිනක
මේ රත්තරන් ශ්‍රේෂ්ඨ මනුස්සයා සම්මානයක් දීම අමතක නොකරන්න අමෙරිකානු ජාතිකයෙක් අපේ ගීත වලට විශේෂ තැනක් සිංහල ජාතිය වැළඳ ගැනීමක් වැනි හැඟීමක් දැනෙන මොහොතක් බලධාරීන් කිසිදා මෙවන් සුන්දර මිනිසෙක් අමතක නොකරන්න මොහොතකටහෝ ආරාධනා කොට කලා උළෙලක දී සම්මානයක් ලබා දෙන්න
දයාබර ගැරට් මහත්මයාණෙනි, හාත්පසින්ම දුක්ක දෝමනස්සයන් ඇසෙන සමයක, මගේ රට සහ මගේ භාෂාව ගැන නුඹ ලබාදුන් ඇගයීමට, නුඹට බොහෝ සෙයින් ස්තුතියි 🙏
අනිවාර්යයෙන්ම..👍🏼❤️
සිංහල අමතක කරන සිංහලයන්ට ලොකු ආදර්ශයක් . ආවඩාඅයුබොහෝ වේවා ! හරේන්ද්‍රටත් ස්තුතිය !
Eka neweiy adarshey, Sinhala, Ho Suddek ho mona jathiyey wunath anith baasha saha sanskruthin agaya karanna igana ganna oney kiyana eka thama dunna hondama adarshey.
I am very weak in Sinhala.
we respect you Mr Garret!!!
Godak pin kerapu kenek lankaven
BadalA lankave inna eka hareema hodai buddimathek anagate jayen jayamA wewa 💐💐💐👍👍👍👍
Kala wawe gayanaya harema lassanai mila kala noheki vatinama
Menik keta hatharak siyalu devi pihiten budun saraning subama
Suba Anagathayak labewa 💐💐💐💐
සුදු මහත්තුරු සිංහලෙන් කතාකරනව දකිනකොට සතුටට කදුළු එනවා . ආසයි ලෝකේ හැම ජාතිකයෙක් එක්කම හොදින් ජිවත් වෙන්න . අලුත් අය අදුරගන්න 💖🔥
අනිවාර්යයෙන්ම 🤗🌸
yes...
😍😍😍😍😍
ඔව්
Aththamai
කලු සුද්දන් ඉන්න අපේ රටට ඔබ වැනි සිංහල කතා කරන ඔරිජිනල් සුදු මහත්තයෙක් ❤❤❤❤හිසනමා ආචාර කරමී
ඇසට කඳුලක් නැගුනා ඔහුගේ සිංහල පරිපූර්ණතාවයත් මේ රටට තියන ආදරයටත් සංස්කෘතියට තිබෙන ගෞරවයත් ඉතාමත් ඉහලයි. දින කිහිපයක් පිට රටක ජීවත් වී පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට තම මවු බස අමතක වෙන කාලයක පිට රැටියෙක් අපිට දුන් ආදර්ශය අති විෂිශ්ටයි… ♥️🙏🏽
එක සතියක් ඇමරිකාවට ගිහින් ඉදලා ආපු, සිංහල අමතක වෙන ගොඩසුද්දන්ට මෙය උපහාරයක් වේවා .
😁😁😁😁
අනේ අපේ සුදුඅප්පොටත් අපේ කලුමැණිකේ ඇතුලු සුදුපැටික්කියන්ටත් තෙරුවන් සරණයි .හරිම මිහිරි වැඩ සටහනක් .
amme tama
Excellent programme.
ඇස් වලට කඳුලු ආව.. වැඩසටහන කරද්දී අඩුපාඩුවක් උනොත් සමාවෙන්න කිව්වම..... ආදරෙයි සර්.... ❤️❤️
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️
"පිලේ පැදුර " ගීතය අහල නැති මම ඒ ගීතය අහන්න සැලැස්සූ ගැරට් මහතාට ගෞරව කරමි.
ඔව් මමත් ඒ ගැයූ අමරදේව මහත්මයගෙ ගීත දෙකම අහල නැහැ මීටකලින්...
කව්ද මල්ලි මෙ
සුපිරි.. මාත් ඇහුවෙ දැන්.. බොහොමයක් ස්තූතියි.. ඔබතුමාට
අනෙ එයාගෙ නොනත් හිනාවෙන් මයී අහන්න අහන්න ආස හිතෙන කතාව ඛූදු සරනයී ඔඛ හැම දෙනාටම❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻👍👍👍👍🏕❤️💕💕🏕❤️🏕❤️🏕❤️🏕💕🏕❤️🏕❤️💔💕💔💕💔💕💔💕💔
සිංහල බෞද්ධ සංස්කෘතිය හා බැඳුණු ගැරට් මහා පින්වන්තයි
සිංහල මිනිස්සුන් හැටියට අපි ගොඩක් වාසනාවන්තයි.🙏 ව්දේශිකයන් පවා මේ වන විට අපේ සංස්කෘතිය ඇගයීම මහත් ආඩම්බරයක් .❤️👍
Ow Eka Aththa
Harima sathutui... Meveni kenek danagnna labima harims adambarai. Lassana pawlak...
Budusaranai ඔබලාට ජයවේවා
හරිම ලස්සනයි වැඩ සටහන.ලොකු සතුටක් දැනුණා.
මනසින් සහ හදවතින් උසස් මනුස්සෙයෙක් ඔබතුමා. විදේශ රටක ඉපදුනත් ලංකාව නම් රටට හදවතින්ම ආදරය කරන ඔබතුමා වැනි සොඳුරු මිනිසුන් ජීවමානව දකින්නට ලැබීම මටනම් පුදුමයක්, සතුටට කාරණාවක්. තෙරුවන් සරණයි!
Eththatama
100%
Aththenma apuru sundara minisek❤️❤️❤️❤️❤️
ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙන්ම සිංහල භාශාවට තියන තැන නැතිකරමින් යන කාලෙක මේවගේ විදේශික මහාචාර්යවරයෙක් අපේ භාශාව මෙච්චර ලස්සනට හසුරුවලා ඒක අගය කරන එක ගැන ගොඩක් ආඩම්බරයි.....සිතුම් පැතුම් එලෙසින්ම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ උතුම් මානුශීයත්වයට
අපේම රටේ සිංහල පවුල් වල ඉපදිලා උතුම් සංස්කෘතික දායාද වලට පයින් ගහන සිංහල මිනිසුන්ට ඔබ කදිම ආදර්ශයක්. හරිම සතුටක් ඔබ වැනි මිණිසෙකු සහ ඔබගේ ආදරණීය බිරිඳ වැනි අය දැකීමත්.
මිහිරි ගීතයක් වගේ කතාවක්
I'm v
@@nawarathnabandara5162
හදවතින්ම නියම ගැමියෙක්, සිංහලයෙක්,සුදු මැණිකට,චූටි මැණිකෙට, පොඩි මැණිකෙට,මුතු මැණිකෙට,ජයෙන් ජය!!!
සිංහලයින් සිංහල අමතක විදිහට හැසිරෙන විට අපේසිංහලකමට ගවුරව කරන සුදුපුතාට සම්මා සම්බුදු සරණයි
පිං කඳක් කියලා තමයි කියන්න තියෙන්නේ ..ඔබගේ පුංචි පවුලට තෙරුවන් සරනයි ...
😢😢🌹🌹අනේ හිතට පුදුම සහනයක් දැනුනා.එතුමා සුදු ජාතිකයෙක් උනාට පෙර ආත්මයක ශ්‍රී ලාංකික කෙනෙක් වගේ .එච්චර ට අපේ දේ අගය කරන්නෙ.බොහොම ස්තුතියි ඔබ තුමාටත්,ලස්සන පවුලටත්..🙏🙏හරීන්ද්‍ර මහත්මයා ඔබටත්..🙏🙏🙏
ලංකාවේ ඉපදෙන්න පිං කරලත් සිංහල භාෂාව කතාකරන්න අකමැති මිනිස්සුන්ට ඔබ වටිනා ආදර්ශයක් .
නියම උසස් සුදු මහත්තයා
ලංකාවෙ ඉපදෙන්න පිං කල බව වැටහෙන්නෙ ගෑස් පෝලිම් හාල් මිල එහෙම දැක්කම.
ඇය හරිම වාසනාවන්ත කාන්තාවක් මෙවන් ස්වාමියෙක් ලැබීමට.
" කලා වැවෙන් ගත් දිය දෝතක් සේ වටී වටී ඔබ මටම වටී"හදවතටම දැනුන ආදරනීය පවුලක් ,හැගීම් වලට විතරක් ආදරේ කරන ලංකාවට ඔබ තුමා ලොකු ආදර්ශයක් ,ගොඩක් ස්තුති හරින්ද්‍ර සර් බොහොම හරවත් වැඩසටහන් ඔබ තුමා ගෙන එනවට ❤️🔥🙏
ඒ බිරිඳ හරිම වාසනාවන්ත යි.හරිම ගෞරවනීය පවුලක්.සුබ පැතුම්.
පෙර ආත්මෙක සින්හලයෙක්... මේ ආත්මෙ ඒ පුරුද්දට අපේ වාසනාවට ලංකාවට ඇවිත්...❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
Mokakd den ape wasanawa 🤔
😂😂😂😂
සුදු මැණිකෙයි, චූටි මැණිකෙයි, පොඩි මැණිකෙයි, මුතු මැණිකෙයි ....
අනේ හරිම වාසනාවන්ත පවුලක් .බුදුසරණයි ......🤩🥰
ශ්‍රී ලාංකිකයන්ට සිංහල භාෂාව අමතක වෙන කාලයක මෙතුමා අපිට වාසනාවන්😍
කලා, උල්පතක් උගත්ම වැදගත් ඇමරිකන් ජාතිකයෙක් .වැදගත්කම උගත් කම මනුස්සකම මුණෙන් පේනව ❤🙏 හරිම සතුටුයි..
අද කාලේ ලංකාවෙි බොරැවට ඉංග්‍රීසි කතා කරන අයට මෙික වැදගත් වෙයි කෙහොමද සිංහල කියවිම ආදරේ ❤❤❤❤❤
මේ රටෙන් සේරම කරගෙන රටට ගරහන අය එක්ක බලද්දී මේ තියෙන්නේ මැණික්ම තමයි 🥺❤️
සහතික ඇත්ත🙃
අනේ හරිම වාසනාවන්ත wife කෙනෙක් ඔයා දුව සතුටින් ඉන්න බුදුසරණයි!!!
හරිම බුද්දිමත් kenek💞 ලස්සනයි
මමත් ඇමරිකන් කළු ජාතික මහත්මයෙක් කසාද බැඳලා ඉන්නේ.මේ වැඩසටහන දැක්කම හරිම ආසයි. මගේ මහත්තයට මේ තරම් හොඳට සිංහල බැහැ.ඒත්..ගොඩක් වචන මම කියලා දීලා එයා දන්නවා.හරිම ආදරණීය වැඩසටහනක්.සැමට බුදු සරණයි 🙏❤️
❤❤❤❤❤❤Ane shok ආදරෙයි ❤❤❤❤❤
ඒ ආදරයට, සහ අපේ කමට ඔහු දැක්වූ ගෞරවයට ඇස් වලට කදුලු උනන තරම්...හිස නමා ආචාර කරනවා ඔබ දෙපලටම!! 🙏❤
අනේ සෝයි
මිත්‍රවරුනී මේ ඉතාමත් වටිනා කතා බහක්,,, ගැරට් ගේ සින්දු අහන්න අහගෙන ඉන්න හරිම ආසාවක් දැනෙනවා... ලංකාව ගැන ආදරය වැඩි වෙනවා,, ගැරට් වෙනුවෙන් මේ වීඩියෝව ලංකාව පුරා ප්‍රචලිත කරවමු🙏 ❤️
Thanange adaraniya birinda langata Aran adaren moona balaganna sinduwa gayaddi puduma sathutak Danna, bs.
තමන්ගේ බිරිඳ ගේ තාත්තාටත් කියන්නේ මගේ තාත්තා කියලා .ඒ වචන ටික හිතට ගොඩාක් දැනුනා.ලස්සන වැඩසටහනක් හරේන්ද්‍ර අය්යේ .
අපේ බෑනත් අයර්ලන්ත ජතිකයෙක්...බ්‍රයන් ...පුදුම කමති ලංකාවේ කෑම කන්න....එයත් ලංකාවට හරි ම ආසඉ...
චූටි මැනිකේ ,ගේ පවුල ට තෙරුවන් සරණයි
කොහොමද මගේ රත්තරං යහළුවේ ඔබගේ සැප දුක් එහෙම ?මම ඔබ සියලූම දෙනාට මගේ හද පතුලෙන්ම ආදරෙයි යහළුවනේ
දුව චුටි මැණිකේ ඔයා හරි වාසනාවන්තයි.ඇත්තටම සසර පුරාවට ඔයාටම ලැබෙන පුතෙක් වෙන්නැති ගැර්ට් මහත්මය. ඔයාල සැමටම තෙරුවන් සරණයි!!
මනසින් උසස් මිනිහෙක්
ඇත්තටම ඔබතුමා විශ්වයටම ආඩම්බරයක් 😍❤️🙏
ලොකේ සුන්දර කරන්නේ.. අව්‍යාජ සුන්දර මිනිස්සු.. මිසක් උගතුන් නොවේ.. එවැනි සුන්දර මිනිසුන් උගතුන්වූකල.. නිර්මාණය වන්නේ.. අපූර්වත්වයක්.. බුදු සරණයි..
ලංකාවේ අපිට වඩා, අපේ සංගීත ඉතිහාසය ගැන ඔබ තුමා හොදට දන්නවා, අනේ සතුටුයි, ආඩම්බරයි... ඒ වගේම ඉතා ගෞරවයෙන් හැමෝවම ආමන්ත්‍රණය කරනවා.....
හරේන් මහත්තය ඔබටත්, ස්තුතියි...
සිහලෙක් විදියට ඔහු සහ පවුලේ සියළුම දෙනා පිළිබඳව ඇතිවුනේ ඉතාමත් ආදරයක් හා ගෞරවයක්.
සියළුම යහපත් පැතුම් ඉටු වේවා!
නිරෝගීභාවය ලැබේවා!!
- මේ පැතුමන් පිළියන්දලින් -
අපේකම අගයන හරිම ආදරණීය පවුලක්. ❤️ චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා ! බුදුසරණයි !
Very sweet
God bless,allah bless,hindu blessings your family.
මාරම මිනිසුන් තමයි හරේන්ද්‍ර මහත්මයා අරගෙන එන්නෙ 🌷
අනෙ ඒ ආදර කථා තෙරැවන් සරණයි ❤️🙏
හොද වේද satahanak
හරි එම අපූරු වැඩසහනක් සෙලාන් ඔබට ස්තුතියි j
God bless,allah bless,hindu blessings your family
අපේ රටේ සිංහල භාෂාවට නියම අගයක් ලැබුණු අවස්ථාවකට මෙය කදිම උදාහරණයක්...ඇත්තටම ආඩම්බරයි මගේ මව්බසට මෙවැනි අගයක් ලැබීම ගැන...
ඇත්තටම හරින්ද්‍ර මල්ලි අපේම සිංහල අයට මවු බාසාව අමතක වෙන එකේ පිටරටක මේ උත්තමය තමන්ගේ දරුවන්ටත් අපේ මවු බාසාව උගන්නල ආඩම්බරයි මල්ලි අපේ ජාතියේ කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම මල්ලි
හරිම අපූරු හමුවක්.මෙච්චර වටිනා සිංහල අමතක කරන අපේ කලුසුද්දො බලනවානම් ගොඩක් හොදයි. ස්තූතියි හරීන්ද්‍ර මහත්මයෝ.
👍🏽🤜🤛😆
හරිම ලස්සන පවුලක්, ලංකාවෙ ජිවත් වෙමින් අපෙ සංස්කෘතිය අමතක කරන අය කෙතරම්ද, පිටරට ජීවත්ව ලංකාවට ආ විට මව්බස ගොත ගහන අයද අපමණයි , ඒ සැමට මේ පවුල ආදර්ශයකි ,
හරිම ආඩමිබරයි
හරිම සතුටුයි
වාව් සුද්දෙක් කිව්වට හැදියාවත් සුපිරි පොඩි දුවගෙ ඇදුමත් හද හදා අනේ ඒ පවුලටම තෙරැවන් සරනයි
අනේ බලන්නකෝ අප්පෝ මේ ගීත ලංකවේ වෙලා අපිට වත් වචන මතක නැහැ ...මේකනම් සංසාර බැදීමක්..හරිම සුන්දර සැමියෙක් ...මේ වගේ පිංවන්ත ස්වාමිපුරුෂයින් මුනගැහෙන්නේ...සසරේ සිට එන බැදීම් ..ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරනයි ...
විශේෂ ස්තුතිය හරේන්ද්‍ර මහත්තයා ට ...මෙවැනි වටිනා පුද්ගලයෙක් හදුන්වා දුන්නා ට ...🙏🙏🙏
ශ්‍රී ලංකාවෙ ඉන්න මිනිස්සුන්ටත් සිංහල අමතක වෙන කාලෙක මේක හොද උදාහරණයක් ......🥰
ඇමරිකන් ගිය සිංහල අය ට ආයුබෝවන් අමතක වෙන කාලෙකඔබ තුමා ඇතුළු පවු ලේ හැමෝටම බුදුසරණයි ❤❤❤
සිංහල English කලවම් කර කතා කරන්න දගලන ලංකාවේ සමහර පොස් මිනිසුන්ට වැඩිය අපේ දේ අගයන .. අපේ දේට ගරු කරන සුන්දර මිනිසෙක් ... 🔥🖤
මේවගේ වාසනාවන්ත පවුලක් දැකීමට සැලැස්සු හරින් මහතාට ස්තුතියි
පුදුමාකාර ලස්සන වැඩසටහනක් , මෙවැනි මිනිසුන් ලෝකයට කොතරම් වටිනවාද ? ආදරෙයි සැමට බුදුසරණයි!
//*
God bless you, May Allah Bless You with Success,Hindu blessings you and your family
අපේ භාෂාවේ රස හඳුනන කෙනෙක් දකින්න ලැබීමත් පුදුම සතුටක්. ඔබටත් පවුලෙ හැමටත් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ආරක්ෂාවයි.!
අපේ රටේ ඉපදිලත් සමහරු පොස් වෙන්න දගලනකොට මේ කතාව අහද්දී දැනෙන්නේ අපෙ මිනිස්සු ගැන පුදුම කලකිරිමක් .මං ඔබට ගරු කරනවා අපේ සිංහල හරි ලස්සනට හසුරවනවට මං හරිම ආසවෙන් බලන වැඩසටහනක් ඔබට ජය තෙරුවන් සරනයි 🙏
Ape rate minissu ape rate minissunta watinakamak dila na...ekai neda...ape rate minissu kisidma kenekwa age kranne na...mannen jiwtah wenne...anunge kunu Hoya Hoya.e hinda wenna athi neda ape rata hoda naththe
වැඩසටහන නරඹන අතරතුර, ඔබ බිරිඳව අගයමින් ගායනා කල ගීතය අසද්දි මගේ ඇසින් කඳුලු වැටුනා. ඔබ සැබැවින්ම ආදරණීය මිනිසෙකි. ඔබ වැනි මහත්මාවරුන් ගැනම අසන්නට ලැබේවා!!! ඔබලාගේ පවුලට සතුටම ලැබේවා!!!
ගැරට් ෆීල්ඩ්.ඔයාටත් ඔයාගේ දයාබර බිරිදටත්, ඔබලාගේ දරුවන්.දෙන්නාටත් නිදුක් නිරෝගි චිරජීවනය ලැබේවා!ආයුබෝවේවා ! ආයුබෝවේවා ! ආයුබෝවේවා !
මොනතරම් සොඳුරු, දක්ශ පුද්ගලයෙක් ද මේ.......
පෙර කුසල් වල මහිමය, ස්වභාවධර්මයේ ආශිර්වාදය
බොහෝ සේ ලත්
ඔබට
සුභාශිංෂණ !
සියපවුලට
ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා !
ලංකාවේ මිනිස්සු සුද්දෝ වෙන්න දගලද්දි, ඔබ සිංහල මනුස්සයෙක් උණ එක ගැන කියාගන්න බැරි සතුටක් එනවා ඇස් දෙකට කදුළුත් එනවා,, ඔබේ දරුවෝ දෙන්නා මැනික් දෙකක්, ඔබේ පවුලට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා හැමදාටම,, බුදු සරණයි ජේසු පිහිටයි,🖤
අම්මෝ…………… ඔබ වැනි විදේශිකයෙක් අපේ රටට ලොකු ආඩම්බරයක්. මගේ ඇස්වල කඳුළු පිරුණා සිංහල කතා කරන ලස්සන දැකලා.ඔබට ගොඩක් පින් සර් අපේ සිංහල සංගීතයට මෙතරම් ගෞරවයක් ලබාදීම ගැන.සතුටින් ඉන්න තෙරුවන් සරණයි සර් ඔබටත් පවුලේ සැමටත්.🤗🤗🤗🤗
හරිම සතුටුයි...අපේ සිංහල භාෂාව මුළු විශ්වයටම ගෙන ගියා වගේ දැණුනා... ආඩම්බරයි ඔබ ගැන ශ්‍රී ලාංකිකයෝ වශයෙන්....
මේ සුන්දර හදවතක් ඇති සුදු අප්පොටත් මැනිකෙලා තුන් දෙනාටත් තෙරුවන් සරණයි ! සියලු දෙවියන්ගේ පිහිටයි !
මගෙ හදවතට දැනුන කතාවක් ඇස් වලට කදුළු එනවා..තෙරුවන් සරණයි සුවපත් වේවා දෙවි පිහිටයි සියළු දෙනාටම.
මෙවන් වටිනා මිනිසෙකු හදුන්වා දුන්නාට හරීන්ද ඔබට ස්තුතියි. මාබැලූ ඔබේ හොදම වැඩ සටහන. සුභ පැතුම් ඔබ දෙදෙනාටම!
උගත්කමෙන් පිරිපුන් නියම මහත්මයෙක්..නියම පවුලක්.. ❤️ ඇත්තටම ශ්‍රී ලංකාවේ අපිට ආඩම්බරයක් (බුදු සරණයි !) ජපන් රටේ සිට 🖋
අනේ හරීන්ද්‍ර මහත්තයො ඔයා පරිස්සම් වෙන්න ඕන. මොකද මේ සිංහල කම බෞද්ධ කම අපේ කම ගැන කතා කරද්දි ඔය සමහර NGO පිල්ලි ආගමික පිල්ලි ඉන්නව උහුලන්නෙ නැති. ඒ අයගෙන හරීන්ද්‍ර මහත්තයො ඔයාට කරදරයක් වෙන්න පුලුවන් . ඔයාට පින් අපිට මේව පෙන්වන එකට. ඒ වගේම ඔයාගෙ ජීවිතය තෙරුවන් සරණින් රැකදෙත්වා. මේ වගේ මාද්‍යවේදීන් රටට ජාතියට අපේ කමට පිනට පහල වුන අය.
අනිවාර්යයෙන්
Jvp karayoda?
ඉංග්‍රීසි දන්නෙ නැහැ කියල සිංහල අය සිංහල අයවම බාල්දු කරන රටකට ඔබ වගේ අය ගොඩාක් වටිනවා.ඒවගේම ඔබ තමන්ගෙ පව්ලෙ අයට දක්වන ආදරය ඒවගේම අපේ රටට අපේ දේට දක්වන ආදරය ගොඩාක් වටිනවා. ඔබටත් පව්ලේ අයටත් තෙරුවන් සරණයි!
පාට සුදු උනාට පොලොවෙි පය ගහල ඉන්න නියම සිංහල කොල්ලෙක්.👌👍
හිතාගන්න බැරි සංගීතමය වගේම භාෂා හැකියාවක්... ❤️❤️❤️ මෙවන් පුද්ගලයන් දකින්න ලැබීමත් සතුටක්..
ශෝක් අනේ....ආඩම්බරයක් අපිට..
Eka wachanayak wath maga arinne nathiwa ahuwa..adarei ❤️❤️❤️❤️
පුදුම ආඩම්බරයක් ...ගෞරවයක් ...ආදරයක් ඇති උනේ ...හරීන්ද්‍ර ඔයාටත් ස්තුතියි මෙවැනි වටිනා පුද්ගලයෙක් රටට හදුන්වා දුන්නාට .
හරිම සතුටුයි සිංහල කතා කරනවා දැක්කහම...නිහතමානි චරිතයක් දෙමව්පියො උගත් නිසා තමයි මේ තරම්ම නිහතමානි
හිතා ගන්න බැරි උනාට එහෙම අයත් ඉන්නවා....ඒක හරිම වටිනාකමක්...මිල කල නොහැකි...
❤❤
අම්මෝ සිතට දැනුන සතුට..කඳුළු අවා සතුටු වැඩිකමට..අපේ මිනිස්සුන්ට අමතක වෙලා යන අපේකම.. අපේ සංගීතය..සාහිත්‍යය..සංස්කෘතිය..භාෂාවට වහ වැටුණු සුදු මහත්තයා අපේ උන්ට ලොකු ආදර්ශයක්...ආවඩා ආයුභෝ වේවා ඔබතුමන් ඇතුළු ඔබේ පවුලේ සැමට..තෙරුවන් සරණයි...අපි තමයි පින් ගොන්නු..අපේකමට ගරහන
සිංහල කමට ගරු කරන පොඩි මැණිකේට, සුදු මැණිකේට, ලොකු මැණිකේට, චුටී මැණිකේට ගොඩක් ආදරෙයි.❤🌹
God bless,allah bless,hindu blessings your family
❤️❤️❤️
සුදු මැණික.
හරිම ආදරණීය පවුලක්.කතා වින්‍යාසය,සිංහලකමට ඇති ලැදියාව ඉතාමත් සිගන්නා සුළුයි..සුභ පතනවා ඔබේ පවුලට..
ලංකාවෙ මිනිස්සු රට විනාශ කරන කාලෙක... මේක දැක්කාම හිතට ලොකු සතුටක්..❤😌
සසර පෙර පුරුද්දට අපේ රට සොයා ගෙන ඇවිත් අපේකම අගයන ඔබට ගරු කරමි. ඔබටත්, ඔබේ සුන්දර පවුලේ සියලු දෙනාටත් සියලු යහපත,සතුට,සැනසීම වේවා!නිදුක්,නීරෝගී සුවය, දීර්ගායුශ වේවා !
අනේ මොනතරම් අපූරුද සිංහල කතා කරන ලස්සන...ඒ උනාට භාශාව සිංහල වෙලත් සිංහල කතාකරන්න ලැජ්ජා පොශ් කියලා 😏😏හිතන් ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි මේක.හරෙන්ද්‍ර අයියා ගොඩක් ස්තූතියි මේ වගේ දේවල් ගේනවට👍👍👍
ඒකනම් ඇත්ත🙏
අනේ මේ වගේ සුන්දර මිනිස්සු වෙන්න අපේ රටේ මිනිස්සුන්ට පුළුවන් nam
මේ රට මේ තරම් දුක්බර වෙන්නේ නැතිwei...
ඇසීමෙන් සහ දැකීමෙන් ලබන සතුට අපමණ yi.
ඔබලාට theruwan saranai ..
දැන් අපේ රටේ ඉන්න සිංහල උන්ට සිංහල අමතක එකේ මේහෙම සුදු ජාතිකයෙක් අපේ භාෂාවට චතුර විදිහට කතා කරන එක එක මාරම දෙයක්...😍❤️
පොලොවෙන් මතුවන මිනි කැට
මනරම් දිවයින මගෙ රට.....//
ගැතියන් නොව පිට රටකට
බැතියෙන් සුරකිමු සදහට.....//
☸️❤️🙏
ට්‍රිලියන ගාණක් ණය යි පුතා අපි.....ගැතියෝ තමා අපි පිටරට වල .....සිංදුව ලස්සනයි.ඒත් වැරදි
Pala pako . We are nearly bankrupt !
@@clc.products 😂😂😂 seriously
ඔබ රටට කරන ආදරය, පවුල්ට දක්වන ආදරය ,මේ ලෙස කියා පාමින් අපේ රටේ අයට තමන්ගේ වටිනාකම් මැන බැලීමට අවස්ථාව දීම ගැන ඔබට බොහොම ස්තුතියි.
ඔබ ඇතුලු පවුලේ සියලු මැණිකෙලාට දළදා සමිදු පිහිටයි...
අනේ........අපේ සිංහලයින්ටත් මෙහෙම හොඳ හිත් තියනවා නම් ! ආදරෙයි සුදු පුතේ ඔයාට.