මම ඉපදුනේ ROCK MUSIC කරන්න.හැබැයි මම ඉපදුනේ වැරදි රටේ😳🤔ශෙනාල් SHENAL -18+WITH KALUM Powered by HNB🌷

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 937

  • @nimchala3611
    @nimchala3611 5 місяців тому +121

    ශෙනාල් මාත් ආසාවෙන් සිංදු ටික අහපු කවුද මේ කියලා බලපු ගායකයෙක්. සුනිල් පෙරේරා⁣ මහතාගේ ඒ හඩ පිහිටි දක්ෂ රොක් ගායකයෙක්. ඒ හුරුබුහුටි රුව දගකාරකම ඔහුටම ආවේනික ගායකයෙක් රැවට වඩා පරිනත හඩක් හිමි වීමම ඔහුගේ විශේෂත්වයයි. සාර්ථක ගමනක් අනාගතයක් තියන තරුණයෙක්. ප්‍රසංග වේදීකාවටම උරුම හඩක්. රියැලිටි කලාව ගැන ඔහුගේ දැක්ම වඩාත් නිවැරදියි.සුභ පැතුම් ශෙනාල්
    ලස්සනයි වැඩසටහන අයියේ.
    ප්‍රේක්ෂකයා සොයන නිසි කලට නිසි අය ගෙ⁣නෙන ඇගයීම් දෙන කැළුම් අයියාගේ පරිනත බුද්ධිය හා දැක්ම අගෙයි. ස්තුතියි 🙏 තෙරුවන් සරණයි.!!..

  • @Tilanthahansanath
    @Tilanthahansanath 5 місяців тому +31

    කලාතුරකින් බිහිවෙන වොයිස් එකක් තියෙන්නේ ශෙනාල්ට ලොකු ගමනක් යන්න සුබපතනව හදවතින්ම ඕනම දේකට වැරැද්දක් දකින මිනිස්සු ඉන්නවා ඒව ගැන හිතන්නේ නැතිව වැඩටික කරගන්න දැනටමත් ගේමක් ගහල ඉවරයි 🖤🖤🖤

  • @mevinduwickramarachchi9242
    @mevinduwickramarachchi9242 5 місяців тому +26

    ලන්කාවටම එක්කෙනයි . ඉතාමත්ම වටිනා පරිස්සම් කරගතයුතු ගායකයෙක් , දීර්ඝ කලක් රසිකයන් පිනවීමේ වාසනාව ලැබේවා !!!!!

  • @WLG409
    @WLG409 3 місяці тому +4

    හරිම ආසාවෙන් ඉවර වෙනකම් දිගු වේලාවක් බලපු එකම එක video එක. කැලුම් ඔබට ගොඩක් ස්තූතියි ! හරිම ලස්සන කතාවක් ...අහගෙන හිටියා ආසාවෙන්..Shenal ටත් ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරන අතර කැලුම් ගේ අක්කටත් ගොඩක් ස්තූතියි 💕 තෙරුවන් සරණයි !.💕

  • @malinthafernando2252
    @malinthafernando2252 5 місяців тому +70

    ෂෙනාල් නියමයි Brother..! ඔයාගෙ ගමනට සුබ පතනවා..සුනිල් අයියාගෙ සිංදු කියන එක නවත්වන්න එපා..!ඒ වගේම Gypsies ඊලග generation එකටත් අරන් යන්න..කැලුම් අයියාට ස්තූතියි නිතරම අලුත් අයටත් තැනක් දෙනවාට..ඔබලාට ජය..!

  • @DESH791
    @DESH791 5 місяців тому +30

    සදා නොමියෙන හඬක්..සදා නොමැකෙන ලෙසින් යලිත්❤❤
    කැලුමි අයිය මෙහෙවපු තවත් සුපිරි වැඩක්💪💪

    • @kalumwijesooriya
      @kalumwijesooriya  5 місяців тому +1

      බොහොම ස්තුතියි 🌷💐

  • @tinamathew9730
    @tinamathew9730 5 місяців тому +42

    දක්ෂකම, රුව සේරම ලස්සනට පිහිටලා තියෙන really talented artist කෙනෙක් 👌 keep up the good work ❤

  • @asaraathukorala4824
    @asaraathukorala4824 5 місяців тому +21

    Shenal...😍😍 my fav❤❤
    මේ වයසට හැමදේම එයා හිතපු විදියටම ලැබිල තියනව..... you are very lucky.....& good luck 🤝
    ඇත්තටම මාර talente එකක් තියන කෙනෙක්❤❤

  • @pavithradarshani8587
    @pavithradarshani8587 5 місяців тому +20

    ආසයි කවුරු ආවත් මෙතුමාගේ වැඩසටහන් බලන්න.එන කාටවත් බාධාවක් නොකර වැඩසටහන හසුරවන විඳිය හරිම ලස්සනයි.දැන් tv චැනල්වල ඉන්න නිවේදක නිවේදිකාවන් කියා ගන්න අයට අඩ ගහලා කනට ගහලා මේවා පෙන්නන්න ඕනේ.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  5 місяців тому +2

      බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා අගයීමට 💐💐💐💐👍🙏

    • @AmourItalia
      @AmourItalia 5 місяців тому

      100% Truth

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 5 місяців тому +54

    මල්ලි‍, ඇත්තටම කටහඩ ලස්සනයි. ඔයාට කියන්න තියන එකම දේ තමයි‍,
    *කවදාවත් පරණ සිංදු විකෘති කරලා කියන්න එපා.
    *අනික තමයි මිනිස්සු වෙනුවෙන් හදවතින්ම නිහතමානි වෙන්න.
    සුනිල් අයියත් එහෙමයි. ජයවෙවා!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  5 місяців тому

      👍💐👍💐👍💐👌👌👌👏👏

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 5 місяців тому +16

    නැවත ඉපදී ම ක් සුනිල් අයියා හරිම ලස්සනයි shanal අපි මොරටුවේ හැමදාම ආදරයෙන් මතක් වෙනවා සුනිල් අයියා ව ඔබට සුබපැතුම් ඉදිරියට යන්න 🎉❤🎉

  • @samith1986
    @samith1986 5 місяців тому +148

    ඇග හදලා,ටැටූ ගහලා,කරාබු දාලා,රොක් සිංදු කියනවා,බයිලා කියනවා..කොල්ලෙක් හීන.මවන හැමදේම හොදටම කරලා.හොදට ලයිෆ් එක එන්ජෝයි කරන කොල්ලෙක්..ජයවේවා 🍻

  • @Preethika.322
    @Preethika.322 5 місяців тому +34

    Wow..නෝනලා පිස්සු වැටුන් නැත්නම් තමයි පුදුමෙ 😍හොය හොය උන්න කෙනෙක් නේ මේ. පවුල් පසුබිමත් ටිකක් ජිප්සීස් ලගෙ වගේමයි. හොදට කාල බිල ජොලියෙන් ඉන්න පවුලක්. ශෙනාල් නම් මාර වාසනාවන්ත කෙනෙක්. පටන් ගන්නෙම හොදම, උඩම තැනකින්. Reality වලට නොගිහින් උන්න එකේ වාසිය ඔබට අද ලැබිල තියෙනව. ඔබට එය පවත්වාගෙන යාමට සියලු ආශිර්වාද ලැබේවා.
    ඔන්න කැලුම් අය්යට Tatoo වලට ආස තවත් කෙනෙක් හමුවෙලා. 👏👏

    • @yohansameera6104
      @yohansameera6104 5 місяців тому +1

      මොනවද පිස්සු කියන්නේ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  5 місяців тому +1

      බොහොම ස්තුතියි ආදරනීය නංගී

    • @ChandanaThusisth
      @ChandanaThusisth 5 місяців тому +1

      ඒ මල්ලි කියන කතාව හරියටම හරි..රියැලට් ගියාමා උඩකින් තියනව ඉටපස්සෙ ඉන්න තැනක්වත් නැහැ සුපිරි කොල්ලෙක් .සුපිරි වැඩ්ඩෙක්​@@kalumwijesooriya

    • @Life-jo6zr
      @Life-jo6zr 5 місяців тому

      හැබැයි ....දරුවො..ඔන්න ඔය කියන නෝනලාට නම් ..අහු වෙන්ට එපා ..පුතෝ...
      .....හොද ...... ගමනක් යන්ට සුබ පතනවා ❤❤❤

    • @AmilaNiroshan-u2q
      @AmilaNiroshan-u2q 4 місяці тому

      ​@@Life-jo6zrkolla hodata badu gahanawa

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna7288 5 місяців тому +37

    ෂෙනාල් පුතා,ඔයා ඔය ගමන යනවිට එක එක්කෙනා නොඑක් අදහස් දෙන්න පටන් ගනියි.ඔයා කුමන හේතුවක් නිසාවත් "ජිප්සීස්" බෑන්ඩ් එකෙන් අයින් වෙන්න එපා.කවදා හරි බෑන්ඩ් එක නතර කරන තෙක් ඔයා ඉන්න ඕනි.ඔයාට මේක ඇතුලේ ලොකු ගමනක් යන්න පුලුවන් .තෙරුවන් සරණයි .❤

  • @disnajanani7436
    @disnajanani7436 5 місяців тому +6

    ඔයා පුතා සැහැල්ලුවෙන් ඉදියට ඔයා හොද ආත්ම විස්වාසයක් තියන හොද කැපවීමක් තියන ලස්සන දක්ශ කොල්ලෙක්.ඔබට ජය පුතා ❤️👍

  • @DihenM
    @DihenM 3 місяці тому +1

    මුල අමතක කරන්නේ නැති සුපිරි කොල්ලෙක් ..කතා කරන විදිහට ඒක තේරෙනවා...always appreciated ❤

  • @anomagamage4992
    @anomagamage4992 5 місяців тому +14

    අනේ ශෙනාල් පුතේ මමත් හරිම ආසයි ඔයාට සුනිල් පෙරේරා මහා ගායකයාගෙ හිඩැස පුරවන්න පුතේ ඔයාට පිං❤❤❤❤❤

  • @chamtube33339
    @chamtube33339 Місяць тому +2

    සුපිරිම දක්ශයෙක් , අහම්බෙන් ජිප්සීස් ලගෙ සින්දුවක් කියනව දැකල හොයල බැලුව මේ කොල්ල කෞද කියල. අනේ දැන් හොය හොය මෙයගේ සින්දු අහනවා. පිස්සුවක් වගේ.
    සුභ පැතුම් ශෙනාල් මල්ලි

  • @ranjanprabadh3751
    @ranjanprabadh3751 5 місяців тому +17

    එල කොල්ලෙක්..i give you a big hug.superb.Excellent.

  • @mahirtvv
    @mahirtvv 5 місяців тому +40

    ඔබ මල්ලී Giypses ඉදිරියට ගෙනයන්න දායකත්වය දෙන්න. පියල් අයියාට ශක්තික් වෙන්න. ඔබට ඒ දේ කරන්න පුළුවන්.
    ඔබට ශක්තිය ලැබේවා 💗කියල

  • @dilanprageeth1952
    @dilanprageeth1952 5 місяців тому +32

    ෂෙනාල් නම් ජිප්සීස් ❤❤
    ජිප්සීස් නම් ෂෙනාල් ❤❤🎵🎵🎶🎶🎵🎶🎶🎶🎵❤

  • @AchalaSudarshani-k4o
    @AchalaSudarshani-k4o 5 місяців тому +12

    ආසාවෙන් බැලුවා .ලස්සන ජිවිතයක් අනාගතයේ තියෙයි පුතේ

  • @FoodTravelwithRavipriya
    @FoodTravelwithRavipriya 5 місяців тому +13

    ෂෙනාල් නියමයි කොල්ලෝ වැඩනම්. ඔයාගේ ගමනට සුබපැතුම් 🙏

  • @Eu50rio
    @Eu50rio 5 місяців тому +5

    First time I listened to Shenals voice and was amazed. All the best Son.💕. Thank you Kalum for another fantastic interview. ❤

  • @chitmi...710
    @chitmi...710 5 місяців тому +8

    Kalum, thnx for introducing such gifted artists. N let them air their own dreams n everything..
    🎉🎉🎉🎉you are a good model for the other presenters in similar chat programs.you are a superb listener...❤keep up your respectful behavior

  • @sumanalekamge2205
    @sumanalekamge2205 4 місяці тому +3

    සුනිල් පෙරේරා ගායකයාගේ අඩුව ඇත්තටම දැනෙන්නේ නැහැ ශෙනාල් පුතේ ඇත්තටම ඔයා දක්ෂ ගායකයෙක් අනාගතය සාර්ථක වේවා දිගු ගමනක් යන්න සුබ පැතුම් මගෙන් ..💖♥️♥️🎊️🎉️

  • @chandrikasamanmle1493
    @chandrikasamanmle1493 5 місяців тому +3

    ❤සතුටුයි මම ආසයි ජිප්සීස් ගායක කන්ඩායමට ඔබ හොඳ යි ඉදිරියට යන්න ජයවේවා තුනුරුවන් සරන ලැබේවා

  • @mariandamayanthi
    @mariandamayanthi 5 місяців тому +3

    පුතා ඔයා හොද නිහත මානි චර්‍ර්තයක්,දක්ශයෙක්,ඔයාට සුභ පැතුම් සුභ අනාගත යක්,දිගු ගමනකට පුතේ 🇭🇺👏

  • @suresh1657
    @suresh1657 5 місяців тому +6

    සුපිරි වැඩ්ඩෙක් අපේ සුභ පැතුම් නිහතමානි කමට ගරු කරන්න සුනිල් ගේ ගෞරවය රැකගන්න🎉🎉🎉

  • @chanakawijewardena1596
    @chanakawijewardena1596 5 місяців тому +41

    මෑතකදි බිහිවුනු පට්ටම ගායකයා

  • @shazferds7913
    @shazferds7913 5 місяців тому +8

    Shenal you have a superb voice and so humble. Sunil will be proud you do justice to his songs. All the best.❤❤

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 5 місяців тому +5

    මමත් අාසම sweet එල කොල්ලෙක් ඉස්සල්ලම දැක්ක දවසෙ මාර පුදුම හිතුන,,wish you All the best පුතේ ජිප්සීස් චුටි කාලෙ ඉඳල අාසම band එකක් සුනිල් පෙරේර කවදාවත් අමතක වෙන්නෑ ජයෙන් ජයම වේවා ❤❤

  • @amz3794
    @amz3794 5 місяців тому +4

    All the best shenal😊your amazing.. Waiting to See shenal & gypsies band on September in Adelaide❤️

  • @geethaniwijetunga8864
    @geethaniwijetunga8864 4 місяці тому +2

    Lassana wadasatahanak ❤️ Piyal Perera mahatha atthulu Perera pawule hamotamath, kandayame homotamath, Shenal puthatath suba pathanawa thawa thawath jayama weva kiyala! ❤️❤️❤️
    Theruwan saranai! Jesu pihitai! 🙏

  • @anjulamaldeniya8181
    @anjulamaldeniya8181 5 місяців тому +4

    හරිම නිහතමානී කොල්ලෙක්. ජයවේවා....!

  • @hiruranasinghe7148
    @hiruranasinghe7148 5 місяців тому +6

    Wow SHENAL oya nam maarama open character ekak 🤩. Oyage talent eken music industry eke loku wenasak karanna puluwan wenna kiyala man wish karanawa shenal. 💪💪💪👏👏👏🇱🇰🎤❤️

  • @amilasampath8256
    @amilasampath8256 5 місяців тому +6

    උඹ එකෙන්ම වැඩ්ඩෙක් මචන් ..ජයවේවා !

  • @shiromirajapakshe1326
    @shiromirajapakshe1326 5 місяців тому +4

    හරිම දක්ෂ පුතෙක්...එයා හරි අවංකව කතා කරනවා.🎙️👍⭐❤

  • @PriyadarshanaR
    @PriyadarshanaR 5 місяців тому +4

    අපේ වයසට යන්නැති කැලුම්මහත්මය වගේම ෂෙනාල් කියන්නේ අවංකවම හිතට එන දේ කියන කෙනෙක්. ජයවේවා.

  • @niluwanpathmabandu7259
    @niluwanpathmabandu7259 3 місяці тому

    ශෙනාල් සුපිරි වැඩ්ඩෙක්❤ සංගීත ලෝකයේ ලොකු පෙරලියක් කරන්න ඔහුට ශක්තිය ලැබේවා !
    ස්තූතියි කැළුම් අයියා මේ අපූරු හමුව රැගෙන ආවට ❤

  • @Savindu-ng8pn
    @Savindu-ng8pn 5 місяців тому +5

    Supiri collek niyamai 😊🎉😊perfect 👌 voice ekak 👌 brother patta lassanata sing 🎶 karanawa oya niyamai

  • @NOOBGAMING-g8i
    @NOOBGAMING-g8i 4 місяці тому +2

    Shenalge talent ek gan ktha krann deyak ne, eka next level.
    Me comment eka aiya oyta. Oy hama comment ekktam reply kral. Oyge audience ekt krn respect ekt oyt respect aiya ❤

  • @anoshaperera4367
    @anoshaperera4367 5 місяців тому +5

    Thank you for bringing Shenal, what a great character, after Sunil Perera we heard his voice again, thank you ⚘️

  • @rukmanwks
    @rukmanwks 4 місяці тому +2

    නියමයි පුතා.. ඔයා කතාකරන කොටත් හරි අව්‍යාජකමක් පේනවා .. ❤❤❤

  • @MilanSusantha
    @MilanSusantha 5 місяців тому +5

    ඔයාගෙ කාන්තාවට මම හරි ආසයි පුතේ ඔයාට ජේසුගේ රැකවරණය ලැබේවා

  • @dineshnilanthadineshtours5588
    @dineshnilanthadineshtours5588 4 місяці тому +2

    Shenal මල්ලි ඔයා අපිට වස්තුවක් athamai... ලංකාවේ හිටපු ape විශිෂ්ට hada ඔයාට තියෙන්නේ... eka දෙවියන් ඔයාට දීපු ලොකු watinama gift ekkak... athamai oyawa කාටවත් nawathanna baha...
    May Great God wish you my dear Son

  • @sunilasalgadu7731
    @sunilasalgadu7731 4 місяці тому +3

    දක්ෂතම දරුවෙක් ❤ god bless you ❤️❤️❤️

  • @savithrisylvester5830
    @savithrisylvester5830 5 місяців тому +3

    Son Shenal ur simpleness & humbleness made u a blessed & popular man with God's blessings. U r an example for all the younger generation. All the best! Gbu!

  • @shanipathirana
    @shanipathirana 5 місяців тому +6

    One of my favourites 🎉🎉❤ God luck Putha n Kalum ❤❤

  • @estherfernando7562
    @estherfernando7562 5 місяців тому +7

    Welldone Shenal ❤️ All the best son !

  • @NishanthaWatakedeniya
    @NishanthaWatakedeniya 5 місяців тому +8

    කැළුම් ...කියන්නේ .පුදුම හැකියාව තියෙන නිවේදකයෙක් ...
    අපි ස්කොලේ යනකාලේ..ආශයි ..ඒ නිවේදක හැකියාව ට......බුදු සරනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  5 місяців тому

      බොහොම ස්තුතියි මේ ආදරයට💐🙏

  • @inokasirisuriya7089
    @inokasirisuriya7089 5 місяців тому +6

    Good luck shenl putha. Keep up with good work.

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 5 місяців тому +3

    කැලුම් අයියෙ ආදරෙයි
    ඔයාගෙ වැඩසටහන් මාරම් ලස්සන්‍යි
    ඔයාගෙ නිහතමානි කම
    ඉවසිවන්තකම
    කෙනෙක්ව ආකරසනය කරන් හැකියාව
    දක්සතාවය
    කියාශිලත්වයි
    ආදරෙයි අයියෙ
    දු දරුවො
    නිවුස් අද මෙ ප්‍රරො ගැම් එක මර්මලස්ස්ස්න්‍යි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  5 місяців тому

      අනේ.
      මේ ආදරේට බොහොම පිං 💐💐💐🙏

  • @NishanPrasad-b3s
    @NishanPrasad-b3s 4 місяці тому +2

    Kalum aiyawa dakkath hitha pirenawA.. Aurudu 20 withara kalin maharagama nagahawatta paredi dakka api ethakota podi kata purola hinawela giya aiye oyata budusaranai best of luck

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 5 місяців тому +4

    Still we love Sunil aiya. Definitely this is Sunil aiyas blessing.
    All the best Shenal. Go ahead.
    Really this young boy is great.
    Thank you Kalum for interview this nice boy. We love gypsies ❤❤
    Kalum we love you too.
    God bless to both of you and lovely group gypsies.❤

  • @කැළණි-කොල්ලො
    @කැළණි-කොල්ලො 5 місяців тому +3

    සුනිල් පෙරෙරා මහත්තයාගෙ සිංදු කිව්වත් එ කටහඩින්ම අහන්න ලැබිම එකත් වෙනම අතල් එකක් God bless you bro 🤙🤙👌👌

  • @Chandanapuspakumara-uv5jn
    @Chandanapuspakumara-uv5jn 5 місяців тому +6

    Ala kollek ආදරෙයි සහෝදරයා ❤❤❤❤❤

  • @naagnissanka92
    @naagnissanka92 8 днів тому +1

    සෙනාල් නිස්සංක හම්පහ යක්කල කොල්ලෙක් අපි ගොඩාක් ආදරෙයි😅😅😅😅😅😅

  • @umalokuge5211
    @umalokuge5211 5 місяців тому +4

    You have a bright future ahead Shenal 🧿 huge respect to the attitude and the genuineness 🙏
    Fly high and keep shining rock star 🤘

  • @sunethperera4853
    @sunethperera4853 4 місяці тому

    Putha, You've got long way to go...Seems like a genuine and skilled personality. You can rock and roll Sri Lanka one day like late Mr. Sunil Perera. Good luck!

  • @lalithwijey411
    @lalithwijey411 5 місяців тому +3

    amazing talent , great decision to join the legendary band Sunil , Piyal with the GYPSIES , wish you every success with the band

  • @DimaliTilanthi
    @DimaliTilanthi 5 місяців тому +2

    Ammoooo shenal sunil sir ayage katehade dewiyanwahanse athe oyatema awela wage❤❤❤ good luck dear shenal👌

  • @lahiruekanayaka2662
    @lahiruekanayaka2662 5 місяців тому +11

    සුනිල් පෙරේරා නැතිවුණ දවස අනිත් හැම කලාකරුවෙක් ට වඩා දැනුනා... ඒ අපි පොඩි කාලේ ඉදලා ඇහුන.. අපි මොන්ටිසෝරි යනකාලේ අපි නැටුව සින්දු 😔 දැන් දැනෙනවා ඒ හඩ නැති වෙන්නේ නෑ කියලා 👍

  • @chamilaprasad276
    @chamilaprasad276 5 місяців тому +2

    👍 නියමයිනේ .කැලුමි අයියේ ඔයා කරන මෙි වැඞසටහනට මම මාරම ආසයි.⁣ශෙනාල් woow.👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  5 місяців тому

      බොහොම ස්තුතියි 🙏💐👌💐👌

  • @gayanpremarathna4992
    @gayanpremarathna4992 5 місяців тому +10

    උබ පට්ට වැඩ්ඩේක්‌ මචෝ එල 👍👍

  • @PrasannaSenarathna-qr5gq
    @PrasannaSenarathna-qr5gq 5 місяців тому +5

    උබ STAR එකක් තමයි මිත්‍රයා..💪🤛🤝 බොක්කෙන් ඉස්සරහ ජය වෙන්න කියල සුභ..! 🙏🧡

  • @dilhandesilva246
    @dilhandesilva246 5 місяців тому +5

    Shenal akathuune lankawe number 0ne ❤GYPSIES ❤ band akata godakma happy akata ,kalum aiya obatah jayawewa, Shenal malli obata honda anagathayak thiyenawa

  • @savithriedezoysa4364
    @savithriedezoysa4364 5 місяців тому +2

    Hi Shanal. I know the Gypsies - Sunil and Piyal personally. Stick with them. You’ll go places. I heard you for the first time singing ‘Alice’ ! I phoned Piyal and asked who you were. Loved you immediately. Love your honesty. What a shame Sunil is not there. Your voice sounds like Sunil’s. Be yourself. Don’t lose your head. Be like Sunil. ❤

  • @sajithchameera2908
    @sajithchameera2908 5 місяців тому +7

    ජිප්සීස් බෑන්ඩ් එක ආයෙත් අප්වෙලා තව වැඩි පිරිසක් අතරට ගියා ෂෙනාල් නිසා.
    මාත් ගොඩක් ආස කෙනෙක් ෂෙනාල්.

  • @nadeeshafernando301
    @nadeeshafernando301 5 місяців тому +2

    ඔයා asakarapu pare ඔයා ගිහින් තියෙනවා ,,,,ඒකයි ඔයා ada සතුටින් ,,,,ඔයාව school yana ළමයින්ට hoda example එකක් ,,,,api යන්න one api ආසාකරන pare එතකොට dura ගමනක් යන්න puluwan ,,,ඔයාට හදවතින්ම wish කරනවා ,,,ඉදිරියට ඉදිරියටම යන්න කියලා ,,,ආදරෙයි ගොඩක් ,,,ලස්සනයි ඔයා ගොඩක් 😊❤❤

  • @LeinAsokaPiyasiri
    @LeinAsokaPiyasiri 5 місяців тому +4

    ඔන්න ෂෙනාන් ඔයාගේ මෑදිවියේ කාන්තා වක් එකතු වුනා.
    මම මූලදි හීතූවෙ ඔයා අපේ සුනිල් පෙරේරා ගේ පුතෙක් කියලා.
    තව ඔයා ගේ ගමන් මග ගොඩාක් දූරයි. ඒගමනට දේවාශිර්වාද.
    මා දයබරනිය කැලුම් ස්තූතියි ලක්ෂ වතාවක් ඔබට.
    ජේසුපිහිටයී දෙදෙනාටම. 🎉🎉🎉🎉🎉

    • @kalumwijesooriya
      @kalumwijesooriya  5 місяців тому

      බොහොම ස්තුතියි ලෙනින් මේ වටිනා අදහසට 🙏🙏💐💐💐

  • @shamilkakumari4507
    @shamilkakumari4507 5 місяців тому +2

    ශෙනාල්ට කැමති මැදිවියේ අයගෙන් කෙනෙක් මමත් 😊සුනිල් පෙරේරාගේ කටහඩත් එක්ක ඉදිරියට යන අපේම කෙනෙක් වගේ හැගීමක් තමයි තියෙන්නේ ඒක නම් ඇත්තටම blessing එකක් තමයි ❤❤❤

  • @RosannaFodesta
    @RosannaFodesta 5 місяців тому +3

    Great voice, keep it up! Sunil is unique, you go on your path, Shenal All the best! Missed Sunil

  • @sumanajaya5059
    @sumanajaya5059 5 місяців тому +2

    Wish you all the very best son! You are in good hands, Piyal will show you the way. Be with Gypsies!! Be humble, No to tattoos anymore. Keep your appearance like normal. You are a blessed boy. Thank you for the creator. May God bless you 🙏🙏❤

  • @TheFlawlessFamily077
    @TheFlawlessFamily077 5 місяців тому +6

    දුර ගමනක් යන්න ආශිර්වාද කරනව මල්ලි❤

  • @randi_085
    @randi_085 4 місяці тому +2

    Super 💕🎵💕🎶💕👌putha oyata Jesupihiti ❤️👏👏👏👏👏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 місяці тому

      🙏💐💐💐

    • @randi_085
      @randi_085 4 місяці тому

      @@kalumwijesooriya love you Ayya ❤️. Budu sarni Jesupihiti ❤️🙏

  • @sadunlakshantha9881
    @sadunlakshantha9881 5 місяців тому +5

    Ekenma weddek supiri kollek❤❤❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 5 місяців тому +6

    Amazing soul.. Hard working.. Feel smtms its too much.. Rare talent n beauty.. 18 boy fashion cnt bring back? 👍❤️❤️❤️❤️🌹

  • @supremeeducation2825
    @supremeeducation2825 4 місяці тому +3

    නිහතමානී කොල්ලෙක්, ඒ වගේම වැඩ්ඩෙක්

  • @janakanamal9758
    @janakanamal9758 4 місяці тому +2

    Sure in the near future he is becoming leader of gypsy ❤ Talant person ❤ congratulations

  • @randimachathurani8465
    @randimachathurani8465 5 місяців тому +5

    Ammmooo oyage pinata deioo dipu kata hadak adarei putha harima lassa kata hadak ❤❤❤

  • @nalinperera5754
    @nalinperera5754 4 місяці тому +2

    This guy is going to be a Brand. Well done Shenal………

  • @jayasekaraaw972
    @jayasekaraaw972 4 місяці тому +3

    ජය වෙිවා ❤

  • @RohanaRangajeewa
    @RohanaRangajeewa 5 місяців тому +2

    හොද අරම්භයක්. ෂෙනාල් සුබ පැතුමි.

  • @Anoopamachunkidas
    @Anoopamachunkidas 5 місяців тому +5

    Such a pure hearted boy ❤Bless you !!

  • @Nuwa-Vlogs
    @Nuwa-Vlogs 5 місяців тому +3

    නියමයි මල්ලී good job...❤❤

  • @athulasilva
    @athulasilva 5 місяців тому +6

    You're a smart musical guy! God bless Shenal....!!!!

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 4 місяці тому +2

    පුතේ චරිතය යි ඔය
    ඔක්කොටම වඩා...හොඳම උදාහරණයක් තමයි
    නිස‍‍ංසලා...ගෙ නමේම
    තේරුම...❤යි පුතා ඔයාට ...තුනුරුවන් සරණයි ...🎤🙏

  • @DarkRomance-yv5xg
    @DarkRomance-yv5xg 5 місяців тому +16

    මට ශෙනල්ව දැක්කම ෆට්ට රොක් ස්ටාර් කෙනෙක්ව පේන්නෙ. නෝමල් කතා කරනකොට උනත් අමුතු යුනික් වොයිස් එකක් තියෙන්නෙ. ලංකාවට Rock Artist ල ගොඩක් හිටියට අපිට Bon jovi වගේ චරිතයක් නෑ. Bon jovi ට සම කරන්න උත්සහ කරනව නෙවේ. ඒවගේ Rock star කෙනෙක් වෙන්න පුලුවන් ශෙනාල්ට. අපිට එ වගේ අය ඕනෙ. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. මොන වැඩේ කලත් Rock Music නවත්තන්න එපා. එච්චරයි 🤘🖤💥😮

  • @SriniKumarasinghe
    @SriniKumarasinghe 4 місяці тому +2

    😮❤wow 👌 bless you putha

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 5 місяців тому +4

    Next this l will be there to take a photo with him...😁
    What a great voice...!!!
    Thanks kalum ..!!!

  • @nadeeshadayamali4342
    @nadeeshadayamali4342 7 днів тому

    Shenal you are unique, tallented and precious little soul. Your tallent is very seldom. I like your rock style. You should go ahead with that. You have a great stage performance, and it is attractive. It seems you love your family very much. It is appreciated. You are a humble young boy. Protect your self and your voice, people may jealous with you......take care. God bless you putha......

  • @priyanthapushpakumara5545
    @priyanthapushpakumara5545 5 місяців тому +12

    ශෙනාල් උබෙ හඩ excellent ඇගෙ හැටියට නෙමෙයි හඩ.❤ Stay happy and blessed.❤

  • @kasunchathuranga1137
    @kasunchathuranga1137 5 місяців тому +4

    අදත් සුපිරියක් කැළුම් අයියේ ❤

  • @gayalmanjula8859
    @gayalmanjula8859 5 місяців тому +6

    ජයවේවා ශෙනාල්..❤❤❤❤❤❤❤

  • @dumiduperera-np2kl
    @dumiduperera-np2kl 5 місяців тому +2

    පට්ට talented කොල්ලෙක්. Superb 👍

  • @madukarathnayaka-v6o
    @madukarathnayaka-v6o 5 місяців тому +7

    Shenal, I would like to suggest you and Gypsies , please perform "This land belongs to me, this land belongs to you " song, with all the famous singers in the world. It would be honour to our legend Sunil Perera 🙏I am Madhuka.

  • @HsshshshhhHheeheehhehe
    @HsshshshhhHheeheehhehe 3 місяці тому

    මෙි හඩ අනුකරණයක් නෙමෙයි පුදුමයි වාසනාවන්ත ලැබීමක් good luck❤❤❤❤

  • @jeeniyarupasinghe9678
    @jeeniyarupasinghe9678 5 місяців тому +5

    Asakarana kollek.Aththenma danatama kapipenawa.lassanai singkarana widiya.

  • @maheshakyagem7635
    @maheshakyagem7635 4 місяці тому +2

    වැඩ්ඩෙක් තමයි ❤❤❤❤❤❤❤❤