Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඉන්දියාවෙි ටෙලි මාෆියාවට තිත තැබූ මෙම ටෙලිනාට්‍ය නිර්මාණ කරුවන්ට සහ කලා කරුවන්ට ගරු කරමු... "අපේ දේ රැක ගෙන අළුත් දේ අරගමු" 💕💕💕
අනිවාර්යයෙන්ම
Anuwaryen api asawen balana apeama dewal walata api garu kala yuthui mage nam asama kathawa nadagam karayo. .
Oba hari
අනිවාර්යෙන්ම..💕💕
ඇත්ත කතාව
සිකුරාදාට නාඩගම්කාරයෝ බැලුවට පස්සෙ සඳුදා වෙනකල් ඉවසන් ඉන්නෙ පුදුම අමාරුවෙන්..ඒ තරම් ඇබ්බැහි වෙලා දැන් මේකට..♥️♥️♥️
Snap blanna සෙනසුරාදා ඉරිදා 😋
@@chamikarathennakoon1366 ඒක ලස්සනයිද?බලන්න ඕනෙ එහෙනම් 😁🤭
ඒකනම් ඇත්ත ❤
Aththa kathawa
Aniwa
" නාඩගම්කාරයෝ " ඒකනම් පුදුම ඇබ්බැහිවීමක්. හුඟකාලෙකින් බලන ලස්සනම ලස්සන නාට්‍යයක්....
ලස්සන කතාවක් පට්ට
ගොබ්බ කතා 💩
අවුරුදු ගානක් ටෙලිනාට්‍ය බලන එක නවත්තලා තිබුණේ.. දැන් පවුලේ හැමෝම ආසාවෙන් බලන එකම ටෙලිනාට්‍ය නාඩගම්කාරයෝ ❤️
අපේ ඉස්කෝලේ සංගීත සර් තමා ඔබතුමාගේ අප්පච්චි...හරිම වැදගත් වචනයේ පරිසාම්ප්ත අර්ථයෙන්ම ගුරු පියෙක්.
මෙතුමා ගේ පියා ටෙලිනාට්‍යය රංගනයේ යෙදුනා නේද ? පියාගේ නම මොකක්ද ?
@@gajabamanawadu6567 Lionel Sooriyabandara sir ( ලයනල් හියුස් සර් කියලා තමා කව්රුත් දන්නෙ )
"මිනිස්සු ඇයි මේක නවත්තන්නේ නැත්තේ කියනවට වඩා අපරාදෙ නැවැත්තුවේ කියන තැනින් නවත්තන්න" ලස්සන ඇත්ත කනේ පහරක් සුරියබණ්ඩාර මහත්තයෝ..
ඔව් ඒ වචන මාලාවෙම තියනවා දක්ෂ කම.
මේ කතාව එදිරිමුණිලත් තේරුම් ගන්න තිබුණේ....🙄🙄❤️😍
දැන් තත්වේ කොහොමද ?
@@EnochMaheshsilva දැන්නම් ඇයි නවත්තන්නේ නැත්තෙ වගේ වෙන සීන් එකක් යන්නෙ බං... 😄😄😄
ඔබ තුමා ආගමෙන් බුද්ධ දර්ශනයට වෙලා තියෙන හානිය කාටවත් අමනාප නොවෙන්න විදියට පෙන්වා දෙනවා හාමුදුරුවෝ මගින්. ස්තුතියි ඔබ තුමාට.
"භික්ෂූත්වය"කුඩු ජාවරට යෙදවෙන්නේ 1978 සිට.ප්‍රසිද්ධ ගනයන් ඒය කරමින් සිටි.ඒය සුද්ද කරන්න ගත් උත්සහයක්. ලංකාවේ මිනිසුන් ලේසියෙන් අැන්දෙනවා.ඒදා අනුරාධපුර ගුවන් කදවුරට මරාගෙන මැරෙන ප්‍රහාරය ඒල්ල කලේ සිරස සුපර් ස්ටාර් පෙන්වමින්
මෙන්න රචකයෝ නම ඇහුන ගමන් හිතාගන්න පුලුවන් සුපිරියක් තමා කියලා
සද්ධා මංගල සූරියබණ්ඩාර .ඉස්සර මගේ ප්‍රියතම ප්රවෘත්ති නිවේදකයා ......💐💐💐💐💐
අතිවිශිශ්ඨ නිර්මාණයක් ..
@@dhananjaya1251 එයත් දක්ෂයෙක් .සිරස ලක්ෂපති නිසා ඔහුට තිබුණු ගෞරවය තවත් වැඩි වුණා
@@dhananjaya1251 malli
Rajan aiya neda (agni piyapath) eke
Ada thama mn meyawa danagaththa...... saddamagala suriyabandara.......
කෝ බලන්න පෝන් එකෙන් නාඩගම් කාරයෝ බලන සියලු දෙනා ... 😄😄
Mamat..balanwa
really
Api
🙋🙋🙋
මමත්
සද්ධාමංගල සූරියබණ්ඩාර, චන්දන සූරියබණ්ඩාර.. අයියයි මල්ලියි දෙන්නම වැඩ්ඩෝ තමා ඉතිම්.. ❤️
ඇත්තමද
@@Shevi__S hmm oww..😁
Ane eyala aiya maloda
@@babibabi1876 යෙස්
මටත් දැක්ක ගමන් හිතුනා චන්දන සූරියබණ්ඩාර මහත්මයාගේ සහෝදරයෙක් කියලා 🤩
නාඩගම්කාරයෝ කියන්නේ කතාවක් නෙවේ ආගමක්🤩🤩 දෙවනි ඉනිම වගේ මල් කතාවලට හොද ආදර්ශයක් මේ කතාවෙන් ගන්න පුලුවන් ❤❤
රටට සම්පත් ඔබ තුමා වැනි උතුම් මිනිස්සු න් රැක ගැනීම අපි හැමෝගෙම යුතුකමක් හැමෝටම බුදුසරණයි ඉන්දියාවේ කතා ලක්දෙරණ ට අහිමි වේවා 🙏🙏
ඇත්තටම ඒ චරිත ටික හරිම සාර්ථක තේරීමක්.මේ නාට්‍ය මේ තරම් ප්‍රසිද්ධ වෙන්න හේතුව ඒකමයි කියලයි මගේ අදහස.මාස්ටර්ගෙ චරිතය දකින හැමවෙලාවෙම මටත් ජයලත් මනෝරත්න සර් මතක්වෙනව.ඇත්තමයි මං කියන්නෙ එතුමා හිටියනම් ඒ චරියට එතුමයි හොදම කෙනා කියලයි හිතෙන්නෙම.දැන් මාස්ටර්ගෙ රංගනයත් ඉතාම හොද රසවින්දක් අපට ලබාදුන්නේ.සද්දා මංගල සර් ගොඩක් ස්තූති .මාත් බලල නැ පලිගු මැනිකේ.නාඩගම්කාරයෝ නිසා මාත් හොයාගන බැලුව වෙලාව තියන විදියට .ලබන 2021 සුමති සම්මාන උලෙළේ වැඩිම සම්මානයෙන් පිදුම් ලබාගන වසරේ වීරයා වෙන බව සහතිකයි.
මම මේ විදිහට හැම එපිසෝඩ් එකම එක දිගට බලන පලවෙනිම ටෙලිඩ්‍රාම එක.හෙම්බත් වෙලා හිටියේ ලොකු තට්ටු ගෙවල් වල ලොකු බිස්නස් කාරයන්ගේ පව්ල් ප්‍රශ්න තියෙන කතා දැකල.සුන්දර වෙල් යායවල් ,ගමේ කතා බහ ,ශාස්ත්‍රීය සංගීතය , හාමුදුරුවෝ කියා දෙන පාඩම් , හරිම සුන්දර කතාවක් මේක...❤❤❤❤
Ow niyamai
ජනප්‍රියම නලුවා කෝකිල පවන් ජයසූරිය❤️
අනිවාර්යෙන්ම
Aniwaryenma
True
අනිවාර්යයෙන්
ආසාවෙන් බලන කතාවක් ...
තෝ ඒව බල බල හිටපන් වීඩියෝ දාන්න එහෙම එපා..දැන් ටාගට් එක හරිනෙ....එච්චරයි ද
ඔයාගෙ ලොකුයිද ඇටෙයි ප්රයියයි බෙල්ටා
උබවගේ එකෙක් නපුර කරා පැමිණෙනු ඇත නොඅනුමානය . එසේම කුසල කියා පසුපස කූසල හමා එන්නා සේම අකාසල ක්‍රියා පසුපස අකුසල පැමිණෙනු ඇත
මිලියන බටන් එක ගන්න ආසාවක් නැද්ද ඒයි😅😅😅😅 හෙල්ප් ඕනද
@@panthomboylk1664 දම්මා
හැමෝම ආසාවෙන් බලනනාට්යක්.හරිමලස්සනයි.සුපිරි මසුපිරියි.
සද්ධාමංගල මහත්තයා ඒ කාලෙ හාරකෝටිය/කෝටිපතියො ලියලා ඩිංකා,ලාරා,රංජි සෙට් එකට අපිව පිස්සු වැට්ටුවා. දැන් නාඩගම්කාරයෝ ලියලා සරා, මාලන්, කවඩියා සෙට් එකට අපිව පිස්සු වට්ටනවා 👌👌👌
අප්පචිගෙ අතීතෙ ඉතාම සුන්දරයි කියල හිතුනා මේ නාඩගම්කාරයො බැලුවාම මාලන්ගෙ චරිත 👍😍😍
කලු අරලිය~ අගුරු සිත්තම්~ කලු කුරුල්ලා~ හංස පිහාටු~ සිල්ලර සමනල්ලු~ හාර කෝටිය~ කෝටිපතියෝ~ අග්නි පියාපත්~ නාඩගම්කාරයෝ~ ශිවා,සද්ධා කියන සුපිරි ඩබල දුන්න සුපිරි ටෙලි කතා ❤වෙනස් ආරයක රසවින්දනයක් අපට සමීප කරපු විශිෂ්ටයෙක් තමයි සද්ධාමංගල සූරියබණ්ඩාර
සිවා තනියෙන් කරපු දේවල් * නෝනාවරුණි මහත්වරුණි * එතුමා
ඇගිලි සලකුණ
@@don7574 hulan gedara
මොණර කඩදාසි ❤️
බොහොම ස්තුතියි සද්ධා මංගල සුරිය බණ්ඩාර මහත්මයා. ඉතාම විශිෂ්ඨ නිර්මාණයක් ඉදිරිපත් කලාට. ඊටත් වැඩිය බොහොම ස්තුති ඔබ තුමා අවසානයට කියපු වචන ටිකට. "අපරාදේ කතාව ඉවර කලේ" කියන තැනක නාට්‍යය නවත්වනවා කියපු එකට. අද සමහර channel වල ඉවර වෙන්නේ නැති ඉනිම කුණු නාට්‍ය කොටස් දාස් ගානක් බොරුවට ඇදගෙන යනවා. අප්පිරියාවේ බැහැ .
නාඩගම්කරයෝ සාර්ථක වෙන්නේ පිටපත, රංගනය, සමාජ පනිවිඩය විශිෂ්ටයි . අනෙකුත් නාට්‍ය වල නැති ලස්සනක් මෙක බලපු පලවෙනි episod එකේම තියෙනවා. මෙවැනි වෙනත් සුපිරි නිර්මාණ තව බිහිවේවා.
"අපරාදේ මෙක නැවැත්තුවේ කියන තැනින් නවත්තන්න" 🤗🤗 නියම කියමන
සද්ධා සර්.....හදවතින්ම ගරු කරනවා..🙏🙏
Ape gamath issara nadagam karayo wg thibba a gama den winasa wela sr
@@asankayapa8148 hmmmm
නාඩගම්කාරයෝ අනිවාරෙන් බලනවා සුපිරි වැඩක්
හරිම ලස්සන කතාවක්. ගොඩක් ස්තූතියි සද්ධා මංගල මහත්තයෝ මේ වගේ කතාවක් නිර්මාණය කරල අපිට දායාද කරාට.
ඇත්තටම සතුටුයී නාඩගම්ගරයෝ බලද්දී 🌹 මොකද මම ටේලිඩරාම බලන එක නතරකරල තිබුනේ ඔබ තුමාට බොහොම ස්තුතියි, නඩගම් කරයෝ හැමෝටම සහ හරේන්ද්‍ර ඔයාට ❤❤🌹🌹🌹🌹
හාර කෝටියේ ඉදලම බලනවා මෙතුමාගේ ටෙලිනාට්‍ය මමනම් තවතවත් මෙවැනි ගැමිහිතකාමි නිර්මාණ බිහිකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 💐💐💐
මිනිසුන්ට නොදැනීම ඇත්ත ඇති සැටියෙන් පෙනෙන සේ නිර්මාණයක්. ඔබ තුමාට බොහොම ස්තූතියි.
ඇඟිලි සලකුණ...හෙළිදරව්ව...ඉස්සර අපිව පිස්සු වට්ටපු හඬක්...සද්ධා මංගල සූරියබණ්ඩාර 😍😍🚶🙋
එ මුල බන් පස්සෙ හඩ මතකද
@@slfans3371 මුල මතකයි නම් පසු පස අමතක වෙන්න විදියක් නැහැ...👍❣️💁🙋
දැන් ලංකාවේ තියෙන කෙළවරක් නැති ගොං සුරංගනා කතා අතරෙ පවුලේ අයත් එක්ක බලන්න පුලුවන් ලස්සනම කතාවක් රටේ මිනිසුන් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ලස්සන කතාඔබ තුමාට තවත් මෙ වගේ ලස්සන දෙවල් කරන හැකියාව ලැබෙනවා ❤️
සද්ධාමංගල සූරියබන්ඩාර කියන්නෙ මාරම දක්ශය රචකයෙක් ස්වර්ණවාහිනියෙන් ඉදිරියටත් තවත් මේ වගේම නිර්මාණයන් අපට පෙන්වන්න වාසනාව ලැබේවා..
හරෙන්ද්‍ර මහත්තයෝ හරිම ආසාවෙන් බලන කතාවක්. මෙ කතාවට සම්බන්ධ සියළුම දෙනාට ජය සතුට වාසනාව හිමි වේවා. හරෙන්ද්‍ර මහතාව සම්බන්ධ කරගැනීමට මාහට මගක් පහදා දෙන්න. බුදුසරණයි
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ...........
🙏🏻 ............
ua-cam.com/video/1heFZbPtrTw/v-deo.html ............
හරේන්දු මෙි මාධ්‍ය සාකචිචාවෙන් අපිට ගොඩාක් දේවල් දැනගන්න ලැබුනා. ගොඩාක් ස්තුතියි මෙතුමාව සමිබන්ධ කරලා කරපු මෙික ලියපු හැටි සමාඡයට දුන්නාට. හරිම ආසාවෙන් බලන නාට්‍යයක් ඒක. ස්තුතියි එතුමාටත්.
මන් නමි ආසම පිස්සු මනුස්සයට ..මොකද ඔහු තමා නිදහස් ම මිනිසා ..අනෙක් හැමොගෙම පිස්සු ඔහු තමා නිහඩව ම නරබන්නෙ සහ නිර්ව්‍යාජ පුතිචාර දක්වන්නා ..හ්ම්ම් ..හරිම ලස්සනයි චරිත ගොඩනැගිල තියන විදිහ ❤❤❤❤❤❤
Uta pissu na. U CID karayek. Ethana wena hama dema balagana inne pora
නාඩගම් කාරයො කියන්නේ පිස්සුවක් .අපි එකට පිස්සු වැටුන පිස්සෝ පට්ට අයියේ එ කතාව සුපිරි ❤️❤️❤️❤️
සමාජයේ හැම පැත්තකින්ම පණිවිඩයක් ලබා දෙන තුළින් මිනිස්සුන්ට සිතීමට එකතුවක් දෙන මේ චරිත නිර්මාණය කරපු ඔබතුමා සැබෑම බුද්ධිමතෙක් .. ඔබ වැනි නිර්මාණකරුවන් කලාව තුළින් ප්‍රේක්ෂකයාට ලබාදෙන බුද්ධි ප්රබෝධය ගොඩක් වටිනවා.... තවත් මෙවැනි වටිනා නිර්මාණ කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා..
යමක් රටට දෙන්න පුළුවන් වටිනා උතුම් මිනිස්සු න් හදුන්වාදෙන මේ වගේ වැඩසටහන් මෙහෙයවන ඔබ තුමා ට ගොඩක් ගරු කරනවා බුදුසරණයි
ඇත්තටම හදවතට දැනෙන,සමාජයට හොද පණිවිඩයක් දෙන නාට්‍යයක්.මෙවැනි නිර්මාණයක් කරපු ඔබතුමාට ගොඩාක් ස්තුති.ඒ වගේම චරිත තෝරා ගැනීම නම් 100% ක් සාර්තකයි.නාඩගම්කාරයෝ ඉවර උනාම මේ වගේම ලස්සන නිර්මාණයක් අපට ලබා දෙන්න ඔබතුමාට ධෛර්ය ශක්තිය ලැබේවා.ඒකත් හරේන්ද්‍ර වැනි මාධ්‍යවේදීන් නිසා අපි ආදරය කරපු ස්වර්ණවාහිනි යෙන්ම බලන්න ලැබේවා.
🔴 හරින්ද්‍ර ලංකාවම කතාවෙන ඉහළම topic එකෙන් තමයි හැමදාමත් වැඩසටහනක් ඉදිරිපත් කරන්න නියමයි👍👍⭐✌
Lankawe gobba katha atharin den kale hetiyata watina kathawak.godak watinawa aiye me wage kathawak balanna hadala dunnata.budu saranai.aiye oyalata.❤️❤️❤️❤️
ඒ හිනාවෙන මූණ මැවිලත් පේනවා...
අග්නිපත් නාටකයෙ ඔබගෙ රංගනය ඉතා විශිෂ්ඨයි නාඩගම්කාරයො ටෙලි නිර්මානය ඔබගෙ කියා දන්නෙ අදයි.. හරිම ලස්සනයි .. ස්තූති ඔබතුමාට .. 🙏 අප සතුටෙන් බලනව මෙ කතා..
මම හුඟක් ආසාවෙන් හිටියේ සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා ව දැක ගැනීමට හරෙන්ද්‍ර මහත්තයෝ ඔබට ගොඩක් ස්තුතියි ඒ දේ ඉෂ්ට කරල දුන්නට ආසාවෙන් බලන නාට්‍යයක් rajan අයියා අයියා කියන දෙයක් තමයි rajan අයියා පන වාගේ රැකගන්න ඕන 🌹🌹🌹♥️♥️♥️
සැබෑ නිහතමානී කලාකරුවෙක්ගේ සැබෑ සාර්ථකත්වය...❤❤❤
පුලුවන්නම් සමන් එදිරිමුනිට මූලික අධ්‍යාපනය දෙන්න සද්ධාමංගල සර්...... ❤️
Ambo eka eththa
Sirawataaaaa....bn
ඌට මූලික අධ්‍යාපනය දෙනවට වඩා හොඳයි හරකෙක්ට ජ්‍යාමිතිය උගන්නනවා 🙂✌.
සිරා කතාව. 😁
@@thulashdilshan7819 eka nm aththa bn😂😂😂
මතක ඇති කාළෙකින් ටෙලිනාට්‍යය ක් බලනවමයි...බොහොම ස්තුති ....ඇත්තටම හරිම ලස්සන කතාවක් ..හරි ලස්සන ට කරල තියෙනවා
සද්ධා මංගල සූරියබණ්ඩාර. ඉස්සර කැමතිම නිවේදකය. හොද වැඩසටහනක් හරේන්ද්‍ර. බොහොම ස්තුතියි
❤️❤️❤️🩹❤️🩹❤මෙතෙක් ජීවිතේ බලන බලපු සුපිරි කතාව 🤩❤️🩹❤️🩹😍
රගපෑම, නිවේදනය, තිර රචනය හැමදේටම සුපිරි චරිතයක්. රාජන්ගෙ චරිතෙ නියෙමට කරනවා. හරින්ද අයියත් හිතපු නැති කෙනෙක් ගෙනාවා. ඒ උනාට තාම අත්තනායක සර් ගෙනාවෙ නෑනෙ.
නාඩගම්කාරයෝ ❤️❤️ ඇබ්බැහිවීමක් ❤️❤️
ආසාවෙන්ම බලන කතාව, මට නම් මේ කතාව ඉවර උනත් මැරෙනකන් අමතක වෙන එකක් නෑ, ඒ තරම් සොඳුරුයි කතාව❤️🙏
Tnx සද්ධාමංගල මහත්තයා
දක්ෂතම නලුවාත්, ජනප්‍රියම නලුවත් සම්මානය සැබෑවටම හිමිවිය යුත්තේ ...මනමාලන්ටයි(කෝකිල)..👊😊💪🤝🥳🔥
අනිවාරෙන්ම..
හුඟක් නලු නිළියන්ගේ over acting බලන්න එපා වෙනවා. ඒත් මේ මනමාලන් ගෙ over acting තමයි පට්ට 😃😃😃😃👌👌👌👌
ඔව් අනිවාර්යයෙන්ම
Aniwaryen
ඔබතුමාටත් අනෙක් සියලුම නාඩගම් කාරයන්ට බොහොම ස්තුතියි. දිගටම මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය වාසනාව ලැබේවා!!
මේ වගේ ලස්සන නිර්මාණ ඉදිරියටත් කරන්න ඔබතුමාට ශක්තිය,ධෛර්යය ලැබේවා..!!!!!!
ස්තුතියි හරේන්ද්‍ර අයියා... හොද සාකච්ජාවක්. සද්ධා අයියගේ වැඩේට සුබ පතනවා.
දැනට තියන කතා වලින් ලස්සනම සහ ආසාම කතාව.. ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි
නියමයි අප්පා. හරිම ආස හිතෙනවා මේ මිනිස්සු දැක්කම කියාගන්න බැරි තරම් සතුටුයි එයාලගේ සහයෝගය දැක්කම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌
අපේ ආසම ටෙලි නාට්‍ය ස්තුති ඔබසැමටම ❤️❤️❤️❤️ ස්තුති ස්වර්ණවාහිනී
පුළුවන් නම් මේ කතාව නව කතාවක් ලෙසත් රචනා කරනවා නම් තවත් වටිනවා 🌼🌟👍
සද්ධා සර් සුපිරි වැකියක් දුන්නා අන්තිමට එදිරිමුනියා තුන් මුනින් දාලා වැටෙන්න එලම එලම ❤❤❤👍👍💪💪
ලොව පුරා සිටින බොහොමයක් ශ්‍රි ලාංකිකයන් මේ නාට්‍ය බලනවා. හොඳ රසාස්වාදයක් වගේම අර්ථවත් නාට්‍යයක් .මගේ දුවලා දෙන්නත් (වයස අවුරුදු12 සහ 8ක) හරිම ආසාවෙන් බලනවා. සද්ධා මංගල මහතා ඇතුළු සියලුම දෙනාට ගොඩක් ස්තුති මෙවන් ලස්සන නිර්මාණයක් බිහිකලාට.
සද්ධා අයියා කියන්නේ මම ඉතාමත්ම ගරැ කරන,අගය කරන ගොඩාක් නිහතමානී ,අපිට අපේ කියලා ආඩම්බරෙන් රස විඳින්න පුළුවන් නිර්මාණ බිහිකරන අතිදක්ෂ සුන්දර නිර්මාණකරැවෙක්,ලිවීමට විතරක් නෙමෙයි රංගන ශිල්පියෙකු වශයෙනුත් ඉතාමත් දක්ෂයි,කියන්න වචන නැ,අපිි ගොඩාක් වාසනාවන්තයි ඔබතුමා වගෙ කෙනෙක් අපේ කලාව තුළ ඉන්න එක,හරේන්ද්‍ර අයියා ගොඩාක් 🙏 ඔයාටත්,අපි ගොඩාක් ආදරය කරන චරිතයක් ගෙන ආවට,ජය වෙිවා ! තෙරැවන් සරණයි !👌👌🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මෑත කාලයේ බිහිවුණු ඉතාමත් සුපිරි කතාවක්....ආසාවෙන් පවුලේ හැමෝම එකට ඉදන් බලන්න පුලුවන්...
මෙන්න කලාකරුවෝ කියලා ලෝභ නැතුව කට ඇරලා කියන්න පුලුවන් මිනිස්සු❤❤අර සමනල් ඉනිමේ ....මුණිලා කෙලින්ම කලාව කන්න ආපු වෙලෙන්දෝ 🤮🤮
True....butterfly 🦋 🦋 🦋 🦋 inime inne butterfly's la witaray.there's is no men's.
හරියටම හරි ❤️🙏😑
darani kiyanneth ithihasaye aapu muusalama kathawa..
ඒක සෝප් ඔපෙරා ලු නෙ.😂
බොහොමයක් වැඩ අතරේ වුනත් නාඩගම්කාරයෝ නාට්‍යය නම් අනිවාර්යයෙන් බලනවා හරිම ලස්සන කතාවක්
මෙතෙක් ඔබ කෙරු නිර්මාණ වලින් හොඳම එක නාඩගම්කාරයෝ වනවා විස්වාසයි ❤️
අවසානෙට කීව දේ ගොඩාක් වටිනවා සද්දා මහත්තයා නාඩගම්කාරයෝට අපි ඇබ්බැහිවෙලා ගමේ කම අපේ කම අපිට ලබා දුන් ඔබට තුති
නාඩගම්කාරයෝ සෙට් එක කෝ👇
Ennawoo
😘😘😘😘
පිස්සුවෙන් බලන කතාවක්...
👋👋
තනමල්විල කොල්ලෙක්, නාඩගම්කාරයෝ මේ ටෙලිනාට්‍යය දෙකනම් මිනිස්සුන්ට පුදුම විදියට ලන්වුනෙ.💗💗💗❤️🙏
අර සමනල් ඉනිමෙ මුණිය හිතන් ඉන්නෙ ඌ තමයි වැඩ්ඩ කියල ... ඉනටර්වීව් එකකට ආවත් ලොරි ටෝක්...සමනල් ඉනිමට ගහන්න එකක් නෑ... ඒකෙ තමයි කලර්ස් නියමෙට තියෙන්නෙ...ඒත් මෙන්න නියම කලාකරුවෙක්...වැඩ්ඩෙක්...අගය කළයුතුයි...😊👍
සජිත අනුත්තර ගේ සුපිරිම රන්ගනයක් ,,ජැක්සන් ගේ රන්ගපේම් මැවී පේනවා .
♥️♥️♥️♥️♥️👌👌👌👌👌👍👍
Aththa eke inne sammanulu witharay .
හොද පනිවිඩයක් දෙනවා සමාජෙට හොඩක් ස්තුතියි සර්...
කියනේ මොනාද කියලා හිතා ගන්න බැ. ඒ ගම එක්ක බැදුන සර්පිනා තබ්ලා නාදය අපිව පුංච් කලේට නැවත රැගෙන යමක්. ඒ කම කොච්චර ලොකු බාගයක් ද. හරින්ද්‍ර මහත්තයෝ. සද්දාමoගල සුරියබණ්ඩාර. බොහොම පිං.🙏🙏♥️♥️
ඉතාමත් ලස්සන කතාවක්...හැම කෙනෙක්ම තමාගේ චරිතයට සාධාරණයක් ඉටු කරලා තියෙන්නේ මෙවෙනුවෙන්. හරිම අසාවෙන් බලන්නෙ. නාට්‍යයට සම්බන්ධ සෑම දෙනාටම මෙය සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හරේන්ද්‍ර අයියටත් සුභ පැතුම් එක් කරනවා...
සද්ධා මහත්තයෝ නාඩගම් කාරයෝ කියන්නේ ඒ තරම් විශිෂ්ඨයි සුපිරි ආසාවෙන් බලන නාට්ටියක්
ගැමි චරිත වලට හරිම ආසයි, නොවරදවාම නාඩගම්කාරයෝ බලනවා, ස්තූතියි ❤️
රජායියා ජය වෙිවා මමත් ඔයාගේ ගමෙි ඇත්තටම ඔබතුමා ගේ පියා ලොකු සේවයක් කලා තරැන පිරිසට ජය වෙිවා 💐💐💐
දෙගිඩියාවෙන් උනත් නියම.දකෂයො ටික ඔබ තෝරගන තියෙනවා.හැමෝටම ආදරෙයි.මෙවැනි නාට්‍ය තවතවත් බිහිකිරීමට ශක්තිය .ධෙර්යය ලැබේබා.❤️❤️❤️
සුපිරිම කතාවක් ගැන සුපිරිම කතාබහක්..😄😄😄👍👍👍
නාඩගම් කාරයො හරිම ලස්සන කතාවක් මමත් මේ කාතාව බලන්න ගත්තෙ විරිදු නලින් සහොදරයගෙ විරිදු ඇහුව නිසයි එම විරිදුවෙන් කිවෙ මෙ කතාව ගොඩාක් හොද කතාවක් බවයි ඇත්තටම ගොඩක් ආස හිතුන කතාවක් දවස් දෙකක් ඇතුලත කොටස් 38 බැලුවා වැඩ කරන ගමන් හරිම ලස්සනයි සියලු දෙනාටම ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි කුවේට් සිට
නාඩගම්කාරයෝ වෙනස්ම වෙනස්,රටට වටින ඉදිරිපත්කිරීමක්..ජයවේවා..රටට අවශ්‍යම වෙලා තිබුනු වෙනසක් මේක..❤😊
සාර්ථකයි තාත්විකයි සම්බාව්‍යයි, අවංකයි .🙏👍
හරේන්ද්‍ර අයියෙ ඔයාටත් ගොඩාක් ස්තුතියි මෙතුමාව මේ විදිහට කතා බහට එක්කර ගත්ත එකට...මෙතුමා ගෙ වචනෙන්ම මේ දේවල් දැනගන්න ලැබුන එක සතුටක් ..❤❤
හරිම ආසාවෙන් ඇබ්බැහි වීමෙන් බලන නාට්‍යයක් මේක .. ජයවේවා .. 💐💐💐💐💐💐
රටම නොවේ ලොවම බලනව අපිත් පිස්සු වැටිලා නාඩගම්කාරයො බලන්න හරිම ලස්සනයි ආසාවෙන් බලනව. සදුදා වෙනකල් හදීස්සිය මමකුවේට්
ආදරෙන් බලන කතාවක් බොහොම ස්තූතියි නිර්මාණයට ❤️
ස්තූතියි ඔබ දෙපලට 🙏 බුදු සරණයි
රාජන් අයියේ ආදරෙයි ඔයාට. මෙවන් නාට්‍ය තව තවත් කරන්නට ශක්තිය දහිරිය ලැබේවා 💗💗💗🙏🙏🙏තෙරුවන් සරණයි ඔබට
අපිත් බලනවා හරිම සුන්දර කතාවක් හොද රසාස්වාදයක් ලබා දෙනවට අවසානය දක්වා අපි ඉන්නවා .💕💕💕
මගේ ආදරණීය ගුරුවරයා😍 තවත් මෙවන් නිර්මාණ කරන්නටත්, ඊට සහයෝගය දෙන්නට චේතනී මිස්ටත් දිරි ලැබේවා ! ආදරය ගෞරවය පිළිගන්වමි හදවතින්ම 💜
දවසේ වෙහෙස නිවන නාඩගම් කාරයෝ ගොඩක් ස්තුතියි ❤❤❤❤❤හරේන්ද්‍ර ඔයාටත් ස්තුතියි
කවදාවත් මෙච්චර ආසාවෙන් නාට්‍යයක් බලලා නෑ.ඒ තරම් ලස්සනයි.මාලන්ගෙ චරිතෙට තියෙන ආසාව සීමාවක් නෑ.ඇත්තටම තෝරලා තියෙන චරිත නන් සුපිරිමයි. ❤
ඉදුවරගේ තාත්තා❤️ ආසම කතාවක් 😍
ushan malliyo..oyath awada mama oyage vidio balanawa.
iduwarage thaththa kiyana kathawa man balala na...mokeda ynne eeka.
Ushan ponnaya
@@swpharshana1336 🤣🤣🤣
@@Madush_E_Bandara 😢😢😢
අන්තිම වචන ටික.. 😌 සමන් එදිරිමුණිට වැදගත් වෙනෝ සෑහෙන්න 🤭 නාඩගම්කාරයෝ ❤️
කවඩියා ගැන නොකියුනු එක දුකයි. උගේ චරිතය පට්ට.
කවඩියා වගේම ඇයි කාටත් රත්නේ අමතක උනේ. රත්නේ ගේ රගපෑම් හරිම සියුම් උපහාසයෙන් පිරුණු තාත්වික රංගනයක් සුබපැතුම් රත්නේ.
ඇත්ත ..මං වැඩියෙන් හිනාවුනේ රත්නෙ මුදලාලි කියලා කෑ ගහන අවස්ථාව ..මාලන් ගෙට පැනපු වෙලාවෙ
හරිම ලස්සන කාතාවක් හරිම ආසාවෙන් බලන්නෙ බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි හරේන්ද්‍ර මල්ලි
කොටස් 40ම පොන් එකෙන් බැලුවේ😍😍😘😘
Man hama katawakma ponin බලන්නේ
ආදරණීය මගේ ගුරුවරයා..ජනමාධ්‍යවේදිනියක් වීමේසිහිනයට මා ඔසවා තැබූ ගුරු පියාණන්.සැබවින්ම ඔහු දක්ෂයෙක්.. හැමදාම බලන හරීන්ද්‍ර අයියගෙ වැඩසටහන සද්ධා සර්වත් එකතු කරගැනීම ගොඩක් වැදගත්.හරබර සුන්දර කතාබහක්..දෙපළටම ජය වේවා❤️
සද්දා අයියේ, ඔයා කියපු දේ ඇත්ත පිටරටවල ඉන්න අපි තාමත් හිතෙන් ඉන්නේ ගමේ තමා, ගමේ තිබුන සුන්දරත්වය මේ රටවල් වල නෑ
අනිවාර්යෙන් ඵක ඇත්ත
අද වැඩසටහන් ගොඩක් සුන්දර ❤️❤️❤️
ඉන්දියාවෙි ටෙලි මාෆියාවට තිත තැබූ මෙම ටෙලිනාට්‍ය නිර්මාණ කරුවන්ට සහ කලා කරුවන්ට ගරු කරමු... "අපේ දේ රැක ගෙන අළුත් දේ අරගමු" 💕💕💕
අනිවාර්යයෙන්ම
Anuwaryen api asawen balana apeama dewal walata api garu kala yuthui mage nam asama kathawa nadagam karayo. .
Oba hari
අනිවාර්යෙන්ම..💕💕
ඇත්ත කතාව
සිකුරාදාට නාඩගම්කාරයෝ බැලුවට පස්සෙ සඳුදා වෙනකල් ඉවසන් ඉන්නෙ පුදුම අමාරුවෙන්..ඒ තරම් ඇබ්බැහි වෙලා දැන් මේකට..♥️♥️♥️
Snap blanna සෙනසුරාදා ඉරිදා 😋
@@chamikarathennakoon1366 ඒක ලස්සනයිද?බලන්න ඕනෙ එහෙනම් 😁🤭
ඒකනම් ඇත්ත ❤
Aththa kathawa
Aniwa
" නාඩගම්කාරයෝ " ඒකනම් පුදුම ඇබ්බැහිවීමක්. හුඟකාලෙකින් බලන ලස්සනම ලස්සන නාට්‍යයක්....
ලස්සන කතාවක් පට්ට
ගොබ්බ කතා 💩
ගොබ්බ කතා 💩
ගොබ්බ කතා 💩
ගොබ්බ කතා 💩
අවුරුදු ගානක් ටෙලිනාට්‍ය බලන එක නවත්තලා තිබුණේ.. දැන් පවුලේ හැමෝම ආසාවෙන් බලන එකම ටෙලිනාට්‍ය නාඩගම්කාරයෝ ❤️
අපේ ඉස්කෝලේ සංගීත සර් තමා ඔබතුමාගේ අප්පච්චි...හරිම වැදගත් වචනයේ පරිසාම්ප්ත අර්ථයෙන්ම ගුරු පියෙක්.
මෙතුමා ගේ පියා ටෙලිනාට්‍යය රංගනයේ යෙදුනා නේද ? පියාගේ නම මොකක්ද ?
@@gajabamanawadu6567
Lionel Sooriyabandara sir ( ලයනල් හියුස් සර් කියලා තමා කව්රුත් දන්නෙ )
"මිනිස්සු ඇයි මේක නවත්තන්නේ නැත්තේ කියනවට වඩා අපරාදෙ නැවැත්තුවේ කියන තැනින් නවත්තන්න" ලස්සන ඇත්ත කනේ පහරක් සුරියබණ්ඩාර මහත්තයෝ..
ඔව් ඒ වචන මාලාවෙම තියනවා දක්ෂ කම.
මේ කතාව එදිරිමුණිලත් තේරුම් ගන්න තිබුණේ....🙄🙄❤️😍
දැන් තත්වේ කොහොමද ?
@@EnochMaheshsilva දැන්නම් ඇයි නවත්තන්නේ නැත්තෙ වගේ වෙන සීන් එකක් යන්නෙ බං... 😄😄😄
ඔබ තුමා ආගමෙන් බුද්ධ දර්ශනයට වෙලා තියෙන හානිය කාටවත් අමනාප නොවෙන්න විදියට පෙන්වා දෙනවා හාමුදුරුවෝ මගින්. ස්තුතියි ඔබ තුමාට.
"භික්ෂූත්වය"කුඩු ජාවරට යෙදවෙන්නේ 1978 සිට.
ප්‍රසිද්ධ ගනයන් ඒය කරමින් සිටි.
ඒය සුද්ද කරන්න ගත් උත්සහයක්. ලංකාවේ මිනිසුන් ලේසියෙන් අැන්දෙනවා.
ඒදා අනුරාධපුර ගුවන් කදවුරට මරාගෙන මැරෙන ප්‍රහාරය ඒල්ල කලේ සිරස සුපර් ස්ටාර් පෙන්වමින්
මෙන්න රචකයෝ නම ඇහුන ගමන් හිතාගන්න පුලුවන් සුපිරියක් තමා කියලා
සද්ධා මංගල සූරියබණ්ඩාර .ඉස්සර මගේ ප්‍රියතම ප්රවෘත්ති නිවේදකයා ......💐💐💐💐💐
අතිවිශිශ්ඨ නිර්මාණයක් ..
@@dhananjaya1251 එයත් දක්ෂයෙක් .සිරස ලක්ෂපති නිසා ඔහුට තිබුණු ගෞරවය තවත් වැඩි වුණා
@@dhananjaya1251 malli
Rajan aiya neda (agni piyapath) eke
Ada thama mn meyawa danagaththa......
saddamagala suriyabandara.......
කෝ බලන්න පෝන් එකෙන් නාඩගම් කාරයෝ බලන සියලු දෙනා ... 😄😄
Mamat..balanwa
really
Api
🙋🙋🙋
මමත්
සද්ධාමංගල සූරියබණ්ඩාර, චන්දන සූරියබණ්ඩාර.. අයියයි මල්ලියි දෙන්නම වැඩ්ඩෝ තමා ඉතිම්.. ❤️
ඇත්තමද
@@Shevi__S hmm oww..😁
Ane eyala aiya maloda
@@babibabi1876 යෙස්
මටත් දැක්ක ගමන් හිතුනා චන්දන සූරියබණ්ඩාර මහත්මයාගේ සහෝදරයෙක් කියලා 🤩
නාඩගම්කාරයෝ කියන්නේ කතාවක් නෙවේ ආගමක්🤩🤩 දෙවනි ඉනිම වගේ මල් කතාවලට හොද ආදර්ශයක් මේ කතාවෙන් ගන්න පුලුවන් ❤❤
රටට සම්පත් ඔබ තුමා වැනි උතුම් මිනිස්සු න් රැක ගැනීම අපි හැමෝගෙම යුතුකමක් හැමෝටම බුදුසරණයි ඉන්දියාවේ කතා ලක්දෙරණ ට අහිමි වේවා 🙏🙏
ඇත්තටම ඒ චරිත ටික හරිම සාර්ථක තේරීමක්.මේ නාට්‍ය මේ තරම් ප්‍රසිද්ධ වෙන්න හේතුව ඒකමයි කියලයි මගේ අදහස.මාස්ටර්ගෙ චරිතය දකින හැමවෙලාවෙම මටත් ජයලත් මනෝරත්න සර් මතක්වෙනව.ඇත්තමයි මං කියන්නෙ එතුමා හිටියනම් ඒ චරියට එතුමයි හොදම කෙනා කියලයි හිතෙන්නෙම.දැන් මාස්ටර්ගෙ රංගනයත් ඉතාම හොද රසවින්දක් අපට ලබාදුන්නේ.සද්දා මංගල සර් ගොඩක් ස්තූති .මාත් බලල නැ පලිගු මැනිකේ.නාඩගම්කාරයෝ නිසා මාත් හොයාගන බැලුව වෙලාව තියන විදියට .ලබන 2021 සුමති සම්මාන උලෙළේ වැඩිම සම්මානයෙන් පිදුම් ලබාගන වසරේ වීරයා වෙන බව සහතිකයි.
මම මේ විදිහට හැම එපිසෝඩ් එකම එක දිගට බලන පලවෙනිම ටෙලිඩ්‍රාම එක.හෙම්බත් වෙලා හිටියේ ලොකු තට්ටු ගෙවල් වල ලොකු බිස්නස් කාරයන්ගේ පව්ල් ප්‍රශ්න තියෙන කතා දැකල.සුන්දර වෙල් යායවල් ,ගමේ කතා බහ ,ශාස්ත්‍රීය සංගීතය , හාමුදුරුවෝ කියා දෙන පාඩම් , හරිම සුන්දර කතාවක් මේක...❤❤❤❤
Ow niyamai
ජනප්‍රියම නලුවා කෝකිල පවන් ජයසූරිය❤️
අනිවාර්යෙන්ම
Aniwaryenma
True
අනිවාර්යයෙන්
ආසාවෙන් බලන කතාවක් ...
තෝ ඒව බල බල හිටපන් වීඩියෝ දාන්න එහෙම එපා..දැන් ටාගට් එක හරිනෙ....එච්චරයි ද
ඔයාගෙ ලොකුයිද ඇටෙයි ප්රයියයි බෙල්ටා
උබවගේ එකෙක් නපුර කරා පැමිණෙනු ඇත නොඅනුමානය . එසේම කුසල කියා පසුපස කූසල හමා එන්නා සේම අකාසල ක්‍රියා පසුපස අකුසල පැමිණෙනු ඇත
මිලියන බටන් එක ගන්න ආසාවක් නැද්ද ඒයි😅😅😅😅 හෙල්ප් ඕනද
@@panthomboylk1664 දම්මා
හැමෝම ආසාවෙන් බලනනාට්යක්.හරිමලස්සනයි.සුපිරි මසුපිරියි.
සද්ධාමංගල මහත්තයා ඒ කාලෙ හාරකෝටිය/කෝටිපතියො ලියලා ඩිංකා,ලාරා,රංජි සෙට් එකට අපිව පිස්සු වැට්ටුවා. දැන් නාඩගම්කාරයෝ ලියලා සරා, මාලන්, කවඩියා සෙට් එකට අපිව පිස්සු වට්ටනවා 👌👌👌
අප්පචිගෙ අතීතෙ ඉතාම සුන්දරයි කියල හිතුනා මේ නාඩගම්කාරයො බැලුවාම මාලන්ගෙ චරිත 👍😍😍
කලු අරලිය~ අගුරු සිත්තම්~ කලු කුරුල්ලා~ හංස පිහාටු~ සිල්ලර සමනල්ලු~ හාර කෝටිය~ කෝටිපතියෝ~ අග්නි පියාපත්~ නාඩගම්කාරයෝ~ ශිවා,සද්ධා කියන සුපිරි ඩබල දුන්න සුපිරි ටෙලි කතා ❤
වෙනස් ආරයක රසවින්දනයක් අපට සමීප කරපු විශිෂ්ටයෙක් තමයි සද්ධාමංගල සූරියබණ්ඩාර
සිවා තනියෙන් කරපු දේවල්
* නෝනාවරුණි මහත්වරුණි
* එතුමා
ඇගිලි සලකුණ
@@don7574 hulan gedara
මොණර කඩදාසි ❤️
බොහොම ස්තුතියි සද්ධා මංගල සුරිය බණ්ඩාර මහත්මයා. ඉතාම විශිෂ්ඨ නිර්මාණයක් ඉදිරිපත් කලාට. ඊටත් වැඩිය බොහොම ස්තුති ඔබ තුමා අවසානයට කියපු වචන ටිකට. "අපරාදේ කතාව ඉවර කලේ" කියන තැනක නාට්‍යය නවත්වනවා කියපු එකට. අද සමහර channel වල ඉවර වෙන්නේ නැති ඉනිම කුණු නාට්‍ය කොටස් දාස් ගානක් බොරුවට ඇදගෙන යනවා. අප්පිරියාවේ බැහැ .
නාඩගම්කරයෝ සාර්ථක වෙන්නේ පිටපත, රංගනය, සමාජ පනිවිඩය විශිෂ්ටයි . අනෙකුත් නාට්‍ය වල නැති ලස්සනක් මෙක බලපු පලවෙනි episod එකේම තියෙනවා. මෙවැනි වෙනත් සුපිරි නිර්මාණ තව බිහිවේවා.
"අපරාදේ මෙක නැවැත්තුවේ කියන තැනින් නවත්තන්න" 🤗🤗 නියම කියමන
සද්ධා සර්.....හදවතින්ම ගරු කරනවා..🙏🙏
Ape gamath issara nadagam karayo wg thibba a gama den winasa wela sr
@@asankayapa8148 hmmmm
නාඩගම්කාරයෝ අනිවාරෙන් බලනවා සුපිරි වැඩක්
හරිම ලස්සන කතාවක්. ගොඩක් ස්තූතියි සද්ධා මංගල මහත්තයෝ මේ වගේ කතාවක් නිර්මාණය කරල අපිට දායාද කරාට.
ඇත්තටම සතුටුයී නාඩගම්ගරයෝ බලද්දී 🌹 මොකද මම ටේලිඩරාම බලන එක නතරකරල තිබුනේ ඔබ තුමාට බොහොම ස්තුතියි, නඩගම් කරයෝ හැමෝටම සහ හරේන්ද්‍ර ඔයාට ❤❤🌹🌹🌹🌹
හාර කෝටියේ ඉදලම බලනවා මෙතුමාගේ ටෙලිනාට්‍ය මමනම් තවතවත් මෙවැනි ගැමිහිතකාමි නිර්මාණ බිහිකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 💐💐💐
මිනිසුන්ට නොදැනීම ඇත්ත ඇති සැටියෙන් පෙනෙන සේ නිර්මාණයක්. ඔබ තුමාට බොහොම ස්තූතියි.
ඇඟිලි සලකුණ...හෙළිදරව්ව...
ඉස්සර අපිව පිස්සු වට්ටපු හඬක්...
සද්ධා මංගල සූරියබණ්ඩාර 😍😍🚶🙋
එ මුල බන් පස්සෙ හඩ මතකද
@@slfans3371 මුල මතකයි නම් පසු පස අමතක වෙන්න විදියක් නැහැ...👍❣️💁🙋
දැන් ලංකාවේ තියෙන කෙළවරක් නැති ගොං සුරංගනා කතා අතරෙ පවුලේ අයත් එක්ක බලන්න පුලුවන් ලස්සනම කතාවක්
රටේ මිනිසුන් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ලස්සන කතා
ඔබ තුමාට තවත් මෙ වගේ ලස්සන දෙවල් කරන හැකියාව ලැබෙනවා ❤️
සද්ධාමංගල සූරියබන්ඩාර කියන්නෙ මාරම දක්ශය රචකයෙක් ස්වර්ණවාහිනියෙන් ඉදිරියටත් තවත් මේ වගේම නිර්මාණයන් අපට පෙන්වන්න වාසනාව ලැබේවා..
හරෙන්ද්‍ර මහත්තයෝ හරිම ආසාවෙන් බලන කතාවක්. මෙ කතාවට සම්බන්ධ සියළුම දෙනාට ජය සතුට වාසනාව හිමි වේවා. හරෙන්ද්‍ර මහතාව සම්බන්ධ කරගැනීමට මාහට මගක් පහදා දෙන්න. බුදුසරණයි
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ...........
🙏🏻 ............
ua-cam.com/video/1heFZbPtrTw/v-deo.html ............
හරේන්දු මෙි මාධ්‍ය සාකචිචාවෙන් අපිට ගොඩාක් දේවල් දැනගන්න ලැබුනා. ගොඩාක් ස්තුතියි මෙතුමාව සමිබන්ධ කරලා කරපු මෙික ලියපු හැටි සමාඡයට දුන්නාට. හරිම ආසාවෙන් බලන නාට්‍යයක් ඒක. ස්තුතියි එතුමාටත්.
මන් නමි ආසම පිස්සු මනුස්සයට ..මොකද ඔහු තමා නිදහස් ම මිනිසා ..අනෙක් හැමොගෙම පිස්සු ඔහු තමා නිහඩව ම නරබන්නෙ සහ නිර්ව්‍යාජ පුතිචාර දක්වන්නා ..හ්ම්ම් ..හරිම ලස්සනයි චරිත ගොඩනැගිල තියන විදිහ ❤❤❤❤❤❤
Uta pissu na. U CID karayek. Ethana wena hama dema balagana inne pora
නාඩගම් කාරයො කියන්නේ පිස්සුවක් .අපි එකට පිස්සු වැටුන පිස්සෝ
පට්ට අයියේ එ කතාව සුපිරි ❤️❤️❤️❤️
සමාජයේ හැම පැත්තකින්ම පණිවිඩයක් ලබා දෙන තුළින් මිනිස්සුන්ට සිතීමට එකතුවක් දෙන මේ චරිත නිර්මාණය කරපු ඔබතුමා සැබෑම බුද්ධිමතෙක් .. ඔබ වැනි නිර්මාණකරුවන් කලාව තුළින් ප්‍රේක්ෂකයාට ලබාදෙන බුද්ධි ප්රබෝධය ගොඩක් වටිනවා.... තවත් මෙවැනි වටිනා නිර්මාණ කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා..
යමක් රටට දෙන්න පුළුවන් වටිනා උතුම් මිනිස්සු න් හදුන්වාදෙන මේ වගේ වැඩසටහන් මෙහෙයවන ඔබ තුමා ට ගොඩක් ගරු කරනවා බුදුසරණයි
ඇත්තටම හදවතට දැනෙන,සමාජයට හොද පණිවිඩයක් දෙන නාට්‍යයක්.මෙවැනි නිර්මාණයක් කරපු ඔබතුමාට ගොඩාක් ස්තුති.ඒ වගේම චරිත තෝරා ගැනීම නම් 100% ක් සාර්තකයි.නාඩගම්කාරයෝ ඉවර උනාම මේ වගේම ලස්සන නිර්මාණයක් අපට ලබා දෙන්න ඔබතුමාට ධෛර්ය ශක්තිය ලැබේවා.ඒකත් හරේන්ද්‍ර වැනි මාධ්‍යවේදීන් නිසා අපි ආදරය කරපු ස්වර්ණවාහිනි යෙන්ම බලන්න ලැබේවා.
🔴 හරින්ද්‍ර ලංකාවම කතාවෙන ඉහළම topic එකෙන් තමයි හැමදාමත් වැඩසටහනක් ඉදිරිපත් කරන්න නියමයි👍👍⭐✌
Lankawe gobba katha atharin den kale hetiyata watina kathawak.godak watinawa aiye me wage kathawak balanna hadala dunnata.budu saranai.aiye oyalata.❤️❤️❤️❤️
ඒ හිනාවෙන මූණ මැවිලත් පේනවා...
අග්නිපත් නාටකයෙ ඔබගෙ රංගනය ඉතා විශිෂ්ඨයි නාඩගම්කාරයො ටෙලි නිර්මානය ඔබගෙ කියා දන්නෙ අදයි.. හරිම ලස්සනයි .. ස්තූති ඔබතුමාට .. 🙏 අප සතුටෙන් බලනව මෙ කතා..
මම හුඟක් ආසාවෙන් හිටියේ සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා ව දැක ගැනීමට හරෙන්ද්‍ර මහත්තයෝ ඔබට ගොඩක් ස්තුතියි ඒ දේ ඉෂ්ට කරල දුන්නට ආසාවෙන් බලන නාට්‍යයක් rajan අයියා අයියා කියන දෙයක් තමයි rajan අයියා පන වාගේ රැකගන්න ඕන 🌹🌹🌹♥️♥️♥️
සැබෑ නිහතමානී කලාකරුවෙක්ගේ සැබෑ සාර්ථකත්වය...❤❤❤
පුලුවන්නම් සමන් එදිරිමුනිට මූලික අධ්‍යාපනය දෙන්න සද්ධාමංගල සර්...... ❤️
Ambo eka eththa
Sirawataaaaa....bn
ඌට මූලික අධ්‍යාපනය දෙනවට වඩා හොඳයි හරකෙක්ට ජ්‍යාමිතිය උගන්නනවා 🙂✌.
සිරා කතාව. 😁
@@thulashdilshan7819 eka nm aththa bn😂😂😂
මතක ඇති කාළෙකින් ටෙලිනාට්‍යය ක් බලනවමයි...බොහොම ස්තුති ....ඇත්තටම හරිම ලස්සන කතාවක් ..හරි ලස්සන ට කරල තියෙනවා
සද්ධා මංගල සූරියබණ්ඩාර. ඉස්සර කැමතිම නිවේදකය. හොද වැඩසටහනක් හරේන්ද්‍ර. බොහොම ස්තුතියි
❤️❤️❤️🩹❤️🩹❤මෙතෙක් ජීවිතේ බලන බලපු සුපිරි කතාව 🤩❤️🩹❤️🩹😍
රගපෑම, නිවේදනය, තිර රචනය හැමදේටම සුපිරි චරිතයක්. රාජන්ගෙ චරිතෙ නියෙමට කරනවා. හරින්ද අයියත් හිතපු නැති කෙනෙක් ගෙනාවා. ඒ උනාට තාම අත්තනායක සර් ගෙනාවෙ නෑනෙ.
නාඩගම්කාරයෝ ❤️❤️ ඇබ්බැහිවීමක් ❤️❤️
ආසාවෙන්ම බලන කතාව, මට නම් මේ කතාව ඉවර උනත් මැරෙනකන් අමතක වෙන එකක් නෑ, ඒ තරම් සොඳුරුයි කතාව❤️🙏
Tnx සද්ධාමංගල මහත්තයා
දක්ෂතම නලුවාත්, ජනප්‍රියම නලුවත් සම්මානය සැබෑවටම හිමිවිය යුත්තේ ...මනමාලන්ටයි(කෝකිල)..👊😊💪🤝🥳🔥
අනිවාරෙන්ම..
හුඟක් නලු නිළියන්ගේ over acting බලන්න එපා වෙනවා. ඒත් මේ මනමාලන් ගෙ over acting තමයි පට්ට 😃😃😃😃👌👌👌👌
ඔව් අනිවාර්යයෙන්ම
Aniwaryen
අනිවාර්යයෙන්
ඔබතුමාටත් අනෙක් සියලුම නාඩගම් කාරයන්ට බොහොම ස්තුතියි. දිගටම මෙවැනි නිර්මාණ කිරීමට ශක්තිය වාසනාව ලැබේවා!!
මේ වගේ ලස්සන නිර්මාණ ඉදිරියටත් කරන්න ඔබතුමාට ශක්තිය,ධෛර්යය ලැබේවා..!!!!!!
ස්තුතියි හරේන්ද්‍ර අයියා... හොද සාකච්ජාවක්. සද්ධා අයියගේ වැඩේට සුබ පතනවා.
දැනට තියන කතා වලින් ලස්සනම සහ ආසාම කතාව.. ඔබ දෙපලටම ගොඩාක් ස්තුතියි
නියමයි අප්පා. හරිම ආස හිතෙනවා මේ මිනිස්සු දැක්කම කියාගන්න බැරි තරම් සතුටුයි එයාලගේ සහයෝගය දැක්කම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌
අපේ ආසම ටෙලි නාට්‍ය ස්තුති ඔබසැමටම ❤️❤️❤️❤️ ස්තුති ස්වර්ණවාහිනී
පුළුවන් නම් මේ කතාව නව කතාවක් ලෙසත් රචනා කරනවා නම් තවත් වටිනවා 🌼🌟👍
සද්ධා සර් සුපිරි වැකියක් දුන්නා අන්තිමට එදිරිමුනියා තුන් මුනින් දාලා වැටෙන්න එලම එලම ❤❤❤👍👍💪💪
ලොව පුරා සිටින බොහොමයක් ශ්‍රි ලාංකිකයන් මේ නාට්‍ය බලනවා. හොඳ රසාස්වාදයක් වගේම අර්ථවත් නාට්‍යයක් .මගේ දුවලා දෙන්නත් (වයස අවුරුදු12 සහ 8ක) හරිම ආසාවෙන් බලනවා. සද්ධා මංගල මහතා ඇතුළු සියලුම දෙනාට ගොඩක් ස්තුති මෙවන් ලස්සන නිර්මාණයක් බිහිකලාට.
සද්ධා අයියා කියන්නේ මම ඉතාමත්ම ගරැ කරන,අගය කරන ගොඩාක් නිහතමානී ,අපිට අපේ කියලා ආඩම්බරෙන් රස විඳින්න පුළුවන් නිර්මාණ බිහිකරන අතිදක්ෂ සුන්දර නිර්මාණකරැවෙක්,ලිවීමට විතරක් නෙමෙයි රංගන ශිල්පියෙකු වශයෙනුත් ඉතාමත් දක්ෂයි,කියන්න වචන නැ,අපිි ගොඩාක් වාසනාවන්තයි ඔබතුමා වගෙ කෙනෙක් අපේ කලාව තුළ ඉන්න එක,හරේන්ද්‍ර අයියා ගොඩාක් 🙏 ඔයාටත්,අපි ගොඩාක් ආදරය කරන චරිතයක් ගෙන ආවට,ජය වෙිවා ! තෙරැවන් සරණයි !👌👌🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මෑත කාලයේ බිහිවුණු ඉතාමත් සුපිරි කතාවක්....ආසාවෙන් පවුලේ හැමෝම එකට ඉදන් බලන්න පුලුවන්...
මෙන්න කලාකරුවෝ කියලා ලෝභ නැතුව කට ඇරලා කියන්න පුලුවන් මිනිස්සු❤❤අර සමනල් ඉනිමේ ....මුණිලා කෙලින්ම කලාව කන්න ආපු වෙලෙන්දෝ 🤮🤮
True....butterfly 🦋 🦋 🦋 🦋 inime inne butterfly's la witaray.there's is no men's.
හරියටම හරි ❤️🙏😑
darani kiyanneth ithihasaye aapu muusalama kathawa..
ඒක සෝප් ඔපෙරා ලු නෙ.😂
බොහොමයක් වැඩ අතරේ වුනත් නාඩගම්කාරයෝ නාට්‍යය නම් අනිවාර්යයෙන් බලනවා හරිම ලස්සන කතාවක්
මෙතෙක් ඔබ කෙරු නිර්මාණ වලින් හොඳම එක නාඩගම්කාරයෝ වනවා විස්වාසයි ❤️
අවසානෙට කීව දේ ගොඩාක් වටිනවා සද්දා මහත්තයා නාඩගම්කාරයෝට අපි ඇබ්බැහිවෙලා ගමේ කම අපේ කම අපිට ලබා දුන් ඔබට තුති
නාඩගම්කාරයෝ සෙට් එක කෝ
👇
Ennawoo
😘😘😘😘
පිස්සුවෙන් බලන කතාවක්...
👋👋
තනමල්විල කොල්ලෙක්, නාඩගම්කාරයෝ මේ ටෙලිනාට්‍යය දෙකනම් මිනිස්සුන්ට පුදුම විදියට ලන්වුනෙ.💗💗💗❤️🙏
අර සමනල් ඉනිමෙ මුණිය හිතන් ඉන්නෙ ඌ තමයි වැඩ්ඩ කියල ... ඉනටර්වීව් එකකට ආවත් ලොරි ටෝක්...සමනල් ඉනිමට ගහන්න එකක් නෑ... ඒකෙ තමයි කලර්ස් නියමෙට තියෙන්නෙ...ඒත් මෙන්න නියම කලාකරුවෙක්...වැඩ්ඩෙක්...අගය කළයුතුයි...😊👍
සජිත අනුත්තර ගේ සුපිරිම රන්ගනයක් ,,ජැක්සන් ගේ රන්ගපේම් මැවී පේනවා .
♥️♥️♥️♥️♥️👌👌👌👌👌👍👍
Aththa eke inne sammanulu witharay .
හොද පනිවිඩයක් දෙනවා සමාජෙට හොඩක් ස්තුතියි සර්...
කියනේ මොනාද කියලා හිතා ගන්න බැ. ඒ ගම එක්ක බැදුන සර්පිනා තබ්ලා නාදය අපිව පුංච් කලේට නැවත රැගෙන යමක්. ඒ කම කොච්චර ලොකු බාගයක් ද. හරින්ද්‍ර මහත්තයෝ. සද්දාමoගල සුරියබණ්ඩාර. බොහොම පිං.🙏🙏♥️♥️
ඉතාමත් ලස්සන කතාවක්...හැම කෙනෙක්ම තමාගේ චරිතයට සාධාරණයක් ඉටු කරලා තියෙන්නේ මෙවෙනුවෙන්. හරිම අසාවෙන් බලන්නෙ. නාට්‍යයට සම්බන්ධ සෑම දෙනාටම මෙය සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
හරේන්ද්‍ර අයියටත් සුභ පැතුම් එක් කරනවා...
සද්ධා මහත්තයෝ නාඩගම් කාරයෝ කියන්නේ ඒ තරම් විශිෂ්ඨයි සුපිරි ආසාවෙන් බලන නාට්ටියක්
ගැමි චරිත වලට හරිම ආසයි, නොවරදවාම නාඩගම්කාරයෝ බලනවා, ස්තූතියි ❤️
රජායියා ජය වෙිවා මමත් ඔයාගේ ගමෙි ඇත්තටම ඔබතුමා ගේ පියා ලොකු සේවයක් කලා තරැන පිරිසට ජය වෙිවා 💐💐💐
දෙගිඩියාවෙන් උනත් නියම.දකෂයො ටික ඔබ තෝරගන තියෙනවා.හැමෝටම ආදරෙයි.මෙවැනි නාට්‍ය තවතවත් බිහිකිරීමට ශක්තිය .ධෙර්යය ලැබේබා.❤️❤️❤️
සුපිරිම කතාවක් ගැන සුපිරිම කතාබහක්..😄😄😄👍👍👍
නාඩගම් කාරයො හරිම ලස්සන කතාවක් මමත් මේ කාතාව බලන්න ගත්තෙ විරිදු නලින් සහොදරයගෙ විරිදු ඇහුව නිසයි එම විරිදුවෙන් කිවෙ මෙ කතාව ගොඩාක් හොද කතාවක් බවයි ඇත්තටම ගොඩක් ආස හිතුන කතාවක් දවස් දෙකක් ඇතුලත කොටස් 38 බැලුවා වැඩ කරන ගමන් හරිම ලස්සනයි සියලු දෙනාටම ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි කුවේට් සිට
නාඩගම්කාරයෝ වෙනස්ම වෙනස්,රටට වටින ඉදිරිපත්කිරීමක්..ජයවේවා..රටට අවශ්‍යම වෙලා තිබුනු වෙනසක් මේක..❤😊
සාර්ථකයි තාත්විකයි සම්බාව්‍යයි, අවංකයි .🙏👍
හරේන්ද්‍ර අයියෙ ඔයාටත් ගොඩාක් ස්තුතියි මෙතුමාව මේ විදිහට කතා බහට එක්කර ගත්ත එකට...මෙතුමා ගෙ වචනෙන්ම මේ දේවල් දැනගන්න ලැබුන එක සතුටක් ..❤❤
හරිම ආසාවෙන් ඇබ්බැහි වීමෙන් බලන නාට්‍යයක් මේක .. ජයවේවා .. 💐💐💐💐💐💐
රටම නොවේ ලොවම බලනව අපිත් පිස්සු වැටිලා නාඩගම්කාරයො බලන්න හරිම ලස්සනයි ආසාවෙන් බලනව. සදුදා වෙනකල් හදීස්සිය මමකුවේට්
ආදරෙන් බලන කතාවක් බොහොම ස්තූතියි නිර්මාණයට ❤️
ස්තූතියි ඔබ දෙපලට 🙏 බුදු සරණයි
රාජන් අයියේ ආදරෙයි ඔයාට. මෙවන් නාට්‍ය තව තවත් කරන්නට ශක්තිය දහිරිය ලැබේවා 💗💗💗🙏🙏🙏තෙරුවන් සරණයි ඔබට
අපිත් බලනවා හරිම සුන්දර කතාවක් හොද රසාස්වාදයක් ලබා දෙනවට අවසානය දක්වා අපි ඉන්නවා .💕💕💕
මගේ ආදරණීය ගුරුවරයා😍 තවත් මෙවන් නිර්මාණ කරන්නටත්, ඊට සහයෝගය දෙන්නට චේතනී මිස්ටත් දිරි ලැබේවා ! ආදරය ගෞරවය පිළිගන්වමි හදවතින්ම 💜
දවසේ වෙහෙස නිවන නාඩගම් කාරයෝ ගොඩක් ස්තුතියි ❤❤❤❤❤හරේන්ද්‍ර ඔයාටත් ස්තුතියි
කවදාවත් මෙච්චර ආසාවෙන් නාට්‍යයක් බලලා නෑ.ඒ තරම් ලස්සනයි.මාලන්ගෙ චරිතෙට තියෙන ආසාව සීමාවක් නෑ.ඇත්තටම තෝරලා තියෙන චරිත නන් සුපිරිමයි. ❤
ඉදුවරගේ තාත්තා❤️ ආසම කතාවක් 😍
ushan malliyo..oyath awada mama oyage vidio balanawa.
iduwarage thaththa kiyana kathawa man balala na...mokeda ynne eeka.
Ushan ponnaya
@@swpharshana1336 🤣🤣🤣
@@Madush_E_Bandara 😢😢😢
අන්තිම වචන ටික.. 😌 සමන් එදිරිමුණිට වැදගත් වෙනෝ සෑහෙන්න 🤭
නාඩගම්කාරයෝ ❤️
කවඩියා ගැන නොකියුනු එක දුකයි. උගේ චරිතය පට්ට.
කවඩියා වගේම ඇයි කාටත් රත්නේ අමතක උනේ. රත්නේ ගේ රගපෑම් හරිම සියුම් උපහාසයෙන් පිරුණු තාත්වික රංගනයක් සුබපැතුම් රත්නේ.
ඇත්ත ..මං වැඩියෙන් හිනාවුනේ රත්නෙ මුදලාලි කියලා කෑ ගහන අවස්ථාව ..මාලන් ගෙට පැනපු වෙලාවෙ
හරිම ලස්සන කාතාවක් හරිම ආසාවෙන් බලන්නෙ බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි හරේන්ද්‍ර මල්ලි
කොටස් 40ම පොන් එකෙන් බැලුවේ😍😍😘😘
Man hama katawakma ponin බලන්නේ
ආදරණීය මගේ ගුරුවරයා..ජනමාධ්‍යවේදිනියක් වීමේ
සිහිනයට මා ඔසවා තැබූ ගුරු පියාණන්.සැබවින්ම ඔහු දක්ෂයෙක්.. හැමදාම බලන හරීන්ද්‍ර අයියගෙ වැඩසටහන සද්ධා සර්වත් එකතු කරගැනීම ගොඩක් වැදගත්.හරබර සුන්දර කතාබහක්..දෙපළටම ජය වේවා❤️