සංචාරක ව්‍යාපාරය ගොඩනැගීමට prof චන්දිමගේ සුපිරි අදහස්

Поділитися
Вставка
  • Опубліковано 28 гру 2024

КОМЕНТАРІ •

  • @isurusrinath9904
    @isurusrinath9904 Місяць тому +8

    Prof. ඉන්නවා කියන්නේ ❤❤❤ ඒක වෙනම ෆැන්ටසියක් මටනම්❤

  • @Good-b9c9u
    @Good-b9c9u Місяць тому +3

    ඔබ සියලු දෙනා ඉතාමත්ම නිවැරැදි. දළදා මාළිගාවේ මුදල් අය කිරීම හරිම වැරදි යි.

  • @sarathkumararupasinghe490
    @sarathkumararupasinghe490 Місяць тому +2

    මේ යෝජනා ගොඩක් වටිනවා. ඇයි අලුත් ආන්ඩුවට ඉදිරිපත් කරන්නෙ නැත්තේ.

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 Місяць тому

    ඉතා වැදගත් 🫡🫡🫡 හදවතින්ම ස්තූතියි ❤ ආදරෙයි මනස්ගාත

  • @nelu114
    @nelu114 Місяць тому

    Some of the ideas i had were discussed here. Nice!
    Please implement these ❤

  • @chavisitlk
    @chavisitlk Місяць тому

    Very important . Lankawe creativity adui... nathnam touristslata lankawe places ona tharam thiyanawane...

  • @jeshartstudio2467
    @jeshartstudio2467 Місяць тому

    Digatama karamu, hamadama ahanwa

  • @RajarajamaharajaMaharaja
    @RajarajamaharajaMaharaja Місяць тому +1

    බුද්ධාගම ගැන කතා කරන්න prof. Inna nisa

  • @cartoon.movies-i9o
    @cartoon.movies-i9o Місяць тому

    mewage community ekak dakiddi sathutuyi....mewage minissuth lankawe innawane nattan kalakirenw minissu dakiddi..

  • @HOMOHABILIS-yp3qj
    @HOMOHABILIS-yp3qj Місяць тому +1

    1st ❤

  • @KanchanaHapudeniya
    @KanchanaHapudeniya Місяць тому

    Tourism gana katha karanna aduma national tour guide association eke kenekwa ho e trade eke veteran kenek genwanna.Mr.Hiran Coorey wage kenek. Mama methana ekaga nowena than godakata e wage kenek awoth pahadiliwa uththara dei kiyala man hithanawa.Prof.Gomes ta karana agawrawayak newei meka.Eth mata hodatama vishwasai foreign tourists lath samaha dashaka ganaka athdakim thiyena saha trade eka gana hoda awabodayak thiyena aya mita wada innawa kiyala.

  • @CharuRathnayaka-v3p
    @CharuRathnayaka-v3p Місяць тому

    Pro..mey deywal ape new government ekak liynnko

  • @janakadasanayaka4701
    @janakadasanayaka4701 Місяць тому

    Preadeniya grade eke witharai එහෙම thiynene .shop eka medin enna thiyenne ,,

  • @damindutharinda8815
    @damindutharinda8815 Місяць тому +5

    ඉංදියාවේ උන් නම් ඕනම නෑ 😂 ෆීල්ඩ් එකේ ටුවරිසම් කරන කෙනෙක්ගෙන් අහපල්ලකෝ ඉංදියාවෙන් මෙහාට එන head count එක විතරයි වැඩි spend කරන්නේ සෝමාලියාවේ උන්ට අන්ත විදියට. රුසියාව, චීනය, ජපානය වගේ රටවල් head count එක අඩු වුනාට ලොකු expenditure එකක් කරනවා. අරුන් ආවට පස්සේ මේවට අයිතිවාසිකමුත් කියන්න පටන් ගන්නවා රාවණා ගැන කියවන්න ගිහිල්ලා එහෙම උන්😂😂

    • @ishanweerakoon9838
      @ishanweerakoon9838 Місяць тому +2

      ඔව් මගේ යාලු ඉන්දියන් උන් හිතන් ඉන්නේ උන්ගේ holy land එකක් කියලා ලංකාව.පුදුම කරුමයක් වෙන්නේ. 😂

    • @chamararanasinghe-x9y
      @chamararanasinghe-x9y Місяць тому +1

      දැනටමත් පටන් අරන් තියෙන්නේ. මට tiktok eke ඉන්දියන් කාරයෙක් කියනවා මේරට මුලින් හින්දු රාජ්‍යක් පස්සේ බෞද්ධයෝ මේක ආක්‍රමණය කරා කියල 😂😂😂😂😂😂

  • @BeekeepingSL
    @BeekeepingSL Місяць тому

    චිනෙ වම්පුචිං පාර කියන්නෙ කෑම ටුවරිසම් චීනෙම ෂාන්ග්හායිවල කෑම තියෙන පාරක් තියෙනවා සෙනග පිරිලා

  • @everlasting8678
    @everlasting8678 Місяць тому

    Sri lankan air aluth add eka balanna.

  • @RanganathThilakarathna
    @RanganathThilakarathna Місяць тому

    අපිට පුළුවන් ලංකාවේ ඉන්න දක්ෂ හෙල වෙද මහත්වරුන් ටිකක් එකතු කරලා සිංහල වෙදකම,ප්‍රමොට් කරන්න

  • @BeekeepingSL
    @BeekeepingSL Місяць тому

    ඇද මකුණො මැක්කො නෙවෙයි

  • @malindumihisara09
    @malindumihisara09 Місяць тому +1

    Prof contact karanna barida puluwn widya comment karanna

  • @thanotorious7561
    @thanotorious7561 Місяць тому

    parana ekak

  • @TharinduFernando99
    @TharinduFernando99 Місяць тому

    meka Saturday karupu ekamada

  • @කොස්තාපල්සුසිරිපාල

    දොන් බාරෝන් ජයතිලක මාවත පතායා වල බන්ගලා රෝඩ් වගේ කලා නම් හරි ❤.
    ඉරාජ් ව දානවා ladyboy ට

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse2555 Місяць тому

    Pambala nishan piries