තේරුමක් නැතිව බැනුම් අහන එක දැන් පුරුදු වෙලා

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 204

  • @avishkasathyanjana7490
    @avishkasathyanjana7490 2 місяці тому +26

    මන් බොක්කෙන්ම කැමතී ඔයාල 3 දෙනාට දෙන්න.. ඒත් ඊට කලින් ව්‍යවස්තාව.. අණපනත් හරියට හදලා.. ඔය තියෙන හිල් ටික වහලා පොඩි රාමුවකට රට ගෙනියන්න ඕනෙ කියල හිතෙනවා.. ඒකට NPP එකේ ගැලපෙන අය (කාඩර් එකෙ නැති ) යවන්න ඕනේ..
    මන්ජු පුලුවන් නම් අනිව දිගටම හොද plan එකක් එක්ක මේ political opinion එක සමාජගත කරන්න.. එහෙම උනොත් අනිවාර්යයෙන්ම ඔයාලට මේ රට ගොවදාන්න පුලුවන් ආර්ථික වශයෙන❤
    NPP එකට දෙන්න කැමැත්තක් නැති හැමෝටම වගේ ඔයාල 3 දෙනාට දෙන්න කියල තාම කියන්නෙ.. ජය 😊

    • @Sahan6068
      @Sahan6068 2 місяці тому +2

      na bro mn hithanne Manjula ilaga chandedi thamyi udata enne hariya eyala dan inne AKd 2019 hitiya vidihata Sjb ekayi silindareyi nathi veyi me chanden .mn hithanne manujula thava avurudu 10 vithra rate pradana pakshak veyi .E kaledi rate hitiyoth channde denava mn 😃

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming 2 місяці тому +24

    හැබැයි වටින මිනිස්සු ටිකක්.. කොලඹින් චන්දෙ තිබ්බ නම් දෙනවා 🥺❤

    • @ex-plo-re
      @ex-plo-re 2 місяці тому +3

      @@Ubimaster_Gaming pakshe ta dhenna puluwan 💡

  • @ireshakalankaYT
    @ireshakalankaYT 2 місяці тому +41

    ඇයි සමහර මිනිස්සු දේශපාලන අලුතෙන් පටන් ගන්න හදන අයට ඉඩ දෙන්නැත්තෙ. හිටපු අය අවුල් නම් දැන් කරන්න ඕනෙ අලුත් අයට හැදෙන්න එක නේද. බලය තිබුනෙ නැති අයට බලය දීලා තියනවා ජනාධිපතිවරණයේ දී. තවත් අලුත් අයටත් අවස්ථාවක් හදලා දෙන එක කල යුතුමයි. ඒකට හොද කණ්ඩායමක් ජාතික ජනතා පක්ශයෙ 💡 ඉන්නවා. යෝජනා කරනවා ඡන්දය මේ අය වෙනුවෙන් පාවිච්චි කරන්න කියලා.

    • @KatyJohnson-j9p
      @KatyJohnson-j9p 2 місяці тому +8

      Totally agree with you !
      ඒත් සම-හරක් වෙනත් කිසිම දේශපාලන මතයකට ඉඩක් දෙන්නෙ නෑ.
      පරණ පක්ශ වල හොරු ඉන්නවා කියමුකො..ඒත් සාමාන්‍ය මහජනතාවගෙන් මතුවෙන අලුත් මතවාදයකටවත් ඉඩක් නෑ.
      ඇත්තම කතාව නම් ඒ සම-හරක් අයට තරඟකාරි වෙන්න බයයි/බෑ. ඒ නිසා අර අලුත් අයට බැනලා නින්දා කරලා තර්ජනය කරලා එපා කරවන්න උත්සාහ කරනවා.
      ඒක හරිම භයානක තත්ත්වයක්. ප්‍රජාතන්ත්‍රවාදය වල දැමීමක්. විරුද්ධ පක්ශයක් එපා කියලා කියන්නේ ඒකනේ.
      ඇත්තටම අපේ මිනිස්සු තත්වය තේරුම් අරගෙන බුද්ධිමත්ව හොඳ විපක්ශයක් හදන්න චන්දය පාවිච්චි කරයි කියල හිතනව. 🙏🙏

    • @NamoBudhdhaya-l4f
      @NamoBudhdhaya-l4f 2 місяці тому +3

      Totally agree with you 💯👍

    • @ex-plo-re
      @ex-plo-re 2 місяці тому +4

      No words. සමහර මිනිස්සු brain wash කරල වගේ. හරිම අන්තවාදී cult එකක් වගේ. රැල්ලට යන ඒවත් තියෙනවනේ.

    • @nimmawicicramadewe4590
      @nimmawicicramadewe4590 2 місяці тому +5

      අළුත් කණ්ඩායම් වලට සමහර වහල් මානසිකත්වයක් ඇති කුහක අය හරි බයයි. අනික එවැනි අයට රට දැය ගැන අවබෝධයක් ද නැහැ. මංජු නිශ්ශංක වැනි අවංක ගෞරවනීය අය පාර්ලිමේන්තුවට යැවිය යුතූමයි ❤❤❤❤❤

  • @AroshaMunaweera
    @AroshaMunaweera 2 місяці тому +4

    මංජු කියන චරිතේ මම ගොඩාත් ආස චරිතයක් . රටේ දේශපාලනයට ඔහුව මම නොම්බර එකට තෝරනවා.දේශපාලනයට ගොඩාක් වටින දැනුම් සම්බාරයක් තියන පුද්ගලයෙක්.❤❤❤ wish your the best ❤❤❤

  • @Randi6644
    @Randi6644 2 місяці тому +16

    බෲනො ඔයාලාගේ pod cast අතරින් මෙතෙක් දේශපාලන එකසාකච්ඡාවෙන් මා ඉතාමත් අගය කරන සාකච්ඡාවක්

  • @gayan_udugama
    @gayan_udugama 2 місяці тому +14

    මිනිස්සු පාර්ලිමේන්තු යවන්න පක්ෂ නැතුව. අනුරත් කීව එහා පැත්තෙන් උනත් වැදගත් මිනිස්සු එවන්න. ආන්න ඒකට කැමති අය මෙයාලට ජන්දය දෙන්න.

  • @ireshakalankaYT
    @ireshakalankaYT 2 місяці тому +110

    මාලිමාවට දෙන්න අකමැති අය ජාතික ජනතා පක්ශය 💡 වෙනුවෙන් ඡන්දය දෙන්න කියල යෝජනා කරනවා.

    • @sumane_aiya
      @sumane_aiya 2 місяці тому +10

      aniwa

    • @BinuraGamage-g9e
      @BinuraGamage-g9e 2 місяці тому +8

      කමක් නැද්ද...අනේ මචං 2.50 ආතල් එපා...උබලට වඩා අපි දන්නව මෙතන යන ගේම...අපි dd බලන්නෙ fun එකට මිසක් දැනුමක් ගන්න නෙමෙ...bruno ගෙ වැඩත් අපි හොදට දන්නව

    • @KatyJohnson-j9p
      @KatyJohnson-j9p 2 місяці тому +4

      Exactly.

    • @ireshakalankaYT
      @ireshakalankaYT 2 місяці тому

      @@BinuraGamage-g9e ඕක තමා උබලගෙ ප්‍රශ්නෙ. අනුර ඇරෙන්න අනිත් උන් ඔක්කොම ගේම් කාරයො. උබලා විතරයි රටට ආදරේ. අනේ නිකම් පලයන් බං යන්න. අනික මං මෙතන යෝජනා කරලා විතරයි තියෙන්නෙ. උබ අකමැති නම් නොදී ඉදපං.

    • @nimmawicicramadewe4590
      @nimmawicicramadewe4590 2 місяці тому +9

      බල්බයට අපගේ ඡන්දය ප්‍රකාශ කරමු ❤❤❤❤❤

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 2 місяці тому +37

    මහත්මා ගුණ ඇති රට දැය ගැන හැඟීමක් ඇති මෙවැනි කණ්ඩායමක් අපි මෙවර පාර්ලිමේන්තුවට යවමු .ජාතික ජනතා පක්ෂය මෙවර ජයග්‍රහණය කරමු ...

  • @InoshaNuwanthi
    @InoshaNuwanthi 2 місяці тому +26

    Good move.කිසිම මතවාදයක් නැතුව,අවබෝධයක් නැතුව right wing කිය කිය මේ දවස්වල බොරුවට නටන කට්ටියව replace වෙන්න ඕනෙ ඉක්මනට ම.ඒ වගේම පරණ කරත්තවලට බැඳිලා ඉන්න වටින මිනිස්සු සීමිත ගණනක් ඉන්නවා.ඔක්කොම එකතැනකට ගේන්න පුලුවන් නම් වටිනවා.

  • @sandunsameera89
    @sandunsameera89 2 місяці тому +45

    ශක්තිමත් විපක්ෂයක් ඕන්න්ම් මේ වගේ කට්ටියක් යවන්නෝනි💪

  • @ex-plo-re
    @ex-plo-re 2 місяці тому +23

    Such an interesting program! Thank you, Bruno, for introducing these wonderful people.
    This is the caliber of politicians we need.
    Best of luck! 💡❎

  • @TerenceAbeysekera
    @TerenceAbeysekera 2 місяці тому +11

    1:39:52 I agree with Manju. Well done, Bruno !!! Good job. 👏👏👏

  • @C_Naught
    @C_Naught 2 місяці тому +5

    මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන තුන්දෙනෙක් මේ 💡

  • @KanishkaSampath-do4jo
    @KanishkaSampath-do4jo 2 місяці тому +19

    දැනට මම Right win ඡන්ද 10 ක් විතර හැදුවා රත්නපුරෙන් බල්ප් එකට😊

  • @yesbooo
    @yesbooo 2 місяці тому +2

    මේ 3 දෙනානම් පට්ට genuine 3 දෙනෙක් වගේ. හැබැයි අවුල තියෙන්නේ මට මංජුව සෙට් වෙන්නේ නෑ.
    මොනවා උනත් මහ මැතිවරණයෙන් පස්සේ ඔයාලා politics අත අරින්න එපා. ඉස්සරහට අපිට හොද කියවීමක් එයි ඔයාල ගැන. නැත්තම් 2019 බල්බ් එකෙන් මහේශ් සේනානායක ඇවිත් පස්සේ බල්බ් එක නිවලා සජිත්ට එකතු උනා වගේ වෙන්නේ නැතුව.
    All the best ❤

  • @prageethperera2852
    @prageethperera2852 2 місяці тому +2

    A great discussion Bruno. You and your team always come with a new ideas.
    Good luck to Manju and the team.

  • @myruvin
    @myruvin 2 місяці тому +2

    ❤❤❤ මම මේ පාර නම් මාලිමාවට දුන්න. දැන් මාලිමාව ගොඩනෙ. ලබන සැරේ ඉඳල මංජුලට දෙනව 💡. මොකද වාමාංශික මාලිමාවට තරඟයක් දෙන හොඳ පිරිසිදු දක්ශිණාංශික විපක්ශ කණ්ඩායමක් අපි හදල තියෙන්න ඕනි. නැත්නම් මාළිමාවට සදහටම ආණ්ඩු කරන්න බෑනෙ. ආණ්ඩු ඕනි මාරුවෙන්න. එතනයි ප්‍රජාතන්ත්‍රවාදය. 💪🏼

  • @praneethdasanayaka3473
    @praneethdasanayaka3473 2 місяці тому +1

    This is the kind of people we need as leaders in my opinion.. you have my vote.. keep up the effort.. best of luck..

  • @nukichaplin3042
    @nukichaplin3042 2 місяці тому +3

    Mr Shanaka, Mr Navaid and Mr Sunil, wishing all three of you the very best and good luck with the elections tomorrow. We really hope to see you in the Parliament. Very pleased that you have come forward with your expertise and vision as we need individuals like you to bring a positive change to our country. 🍀🇱🇰🍀🇱🇰🍀🇱🇰🍀🇱🇰🍀🇱🇰🍀🇱🇰🍀🇱🇰🍀

  • @mdvgooneratne7805
    @mdvgooneratne7805 2 місяці тому +12

    Great. I see this as "some good men trying to do something positive". All the best.

  • @arthiff6059
    @arthiff6059 2 місяці тому +3

    දැන් බලමු කීදෙනෙක් මේ වගේ දෙකටත් බනිනවද කියල.
    Good discussion.

  • @okandamalshan7964
    @okandamalshan7964 2 місяці тому +2

    Bruno හැමවෙලේම කියනවනේ මන්ත්‍රී පට්ටම highest paid job එකක් කරන්න ඕන කියලා.ඒ ගැන මේ අයගෙන් අහද්දි කියනව සුදුසුකම් මත ok කියලා.නවීඩ් කියනවා experience එක ඕනලු.එතකොට මෙයාල සුදුසු නෑ.experience නැති නිසා.අනික එහෙම ලොකු පඩියක් දෙනවනම් ඒක මේ පාර එන සෙට් එකටද දෙන්න ඕන.නැත්තම් ඒක පටන් ගන්න ඕන කොයි කාලෙද.? මේ පාර පාර්ලිමේන්තුවෙ එහෙම පඩියක් ගන්න සුදුසු අය කවුද.? ඒ සුදුසුකම් මොනවද.? පඩිත් අරන් හොරකමත් කරොත් මොක්ද වෙන්නෙ.? වෙලාවක් තිබ්බොත් මේවට ඔයාගෙ opinion එක පැහැදිලි කරන්න.

  • @mr.wanderlustbyprasad8973
    @mr.wanderlustbyprasad8973 2 місяці тому +9

    මාලිමාව දිරවන්නෙ නැති සෙට් එක පුළුවන් නම් 💡 බල්බ් එකට ඡන්දය දාන්න. මොකද විපක්ෂයකට කියලා ඔලුවක් තියන සෙට් එකක් ඉන්නෙ මෙතන. පෞද්ගලිකවම ඔවුන් දන්නෙ නැහැ‍, හැබැයි ඔවුන්ගෙ වැඩසටහන් සෑහෙන්න බැලුවා. වටිනාකමක් තියන මිනිසුන් ටිකක්.
    මගේ ඡන්දෙ මාලිමාවට‍, හැබැයි මම දන්න සජිත්ට ඡන්දෙ දෙන කිහිප දෙනෙක් මම මෙයාලට දෙන තැනට mind එක හැදුවා

  • @nirmalsenanayake9221
    @nirmalsenanayake9221 2 місяці тому +3

    Great people... එත් ඔයලා NPP එකේ question කරන විදියට question කරෝත් ඉවරයි මෙයලා නම්

  • @Indukadesilva
    @Indukadesilva 2 місяці тому +14

    Great conversation Bruno ❤❤❤

  • @fixityaon9774
    @fixityaon9774 2 місяці тому

    1:03:00 , 1:12:00 That decision is super Manju
    1:27:00 well said Sunil

  • @shenukafernando7236
    @shenukafernando7236 2 місяці тому +3

    A really good progressive discussion. As someone who leans left liberal, I believe we need a balanced representation of both right and left-wing perspectives in the political arena
    @Bruno why can’t we organize hackathons with government-level support to develop digital solutions aimed at making public services more efficient and collaborative? We could invite universities and local solution providers, connect each public department or institution to participate, conduct assessments, and develop innovative solutions.? Just a suggestion

  • @NamoBudhdhaya-l4f
    @NamoBudhdhaya-l4f 2 місяці тому +12

    They are from NATIONAL PEOPLES PARTY / ජාතික ජනතා පක්ශය. (Symbol: Light bulb 💡)
    It's a brand new right wing party lead by Manju Nishshanka (seated next to Bruno).
    The 3 gentlemen seated together are the contestants (upcoming parliamentary election) of the Colombo District.
    Left to right :
    Shanaka Fernando 💡17 x
    Navaid Sangani 💡 12 x
    Sunil Hettiarachchi 💡 18 x
    These 3 gents and other contestants of this party, are all educated professionals and entrepreneurs, with no political background/connections..., but with experience in their own fields and with great enthusiasm to do something for the country.
    This is the kind of political culture and leaders we’ve been dreaming of-high-caliber individuals with strong educational backgrounds and genuine integrity, willing to sacrifice their time to rebuild our country.
    I hope people will be wise enough to elect them, even if just for the opposition for the time being.

  • @DilshanLiyanage123
    @DilshanLiyanage123 2 місяці тому +8

    definitely will be voting for the bulb this time, good luck everyone!

  • @rumenishawasanthi2710
    @rumenishawasanthi2710 2 місяці тому +8

    Nice discussion❤❤❤❤

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 2 місяці тому +9

    Good luck Manju. 👍

  • @Perspective_newveiw
    @Perspective_newveiw 2 місяці тому +1

    Thanks bruno munju and others ❤️❤️

  • @shiranjosuwa4327
    @shiranjosuwa4327 2 місяці тому +10

    Attha athi setiyen kima hoda deyak ❤

  • @NayanaGunarathna-d3n
    @NayanaGunarathna-d3n 2 місяці тому +1

    Good job .❤

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 2 місяці тому

    ලංකාවේ බිම් මට්ටමින් දේශපාලනයට වැදගත් උගේ අය ඇතුළු නොවූයේ ඒ තිබුණු ත්‍රාඩ බාල දේශපාලන සංස්කෘතිය නිසයි. අද තිබෙන තත්ත්වයෙන් පැරනි දේ ගැන සිත්න්න එපා. මින් මතුවට ඒ ගැන කල්පනා කරාවි.❤

  • @Lasantha_NP
    @Lasantha_NP 2 місяці тому +43

    කළුතරින් ඉල්ලුවානම් අනිවා චන්දෙ දෙනවා ❤
    anyway පොල් ලෙලි නැතුව මේ වගේ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු යවනවා නම් හොදයි

    • @keshansadeepa7370
      @keshansadeepa7370 2 місяці тому +6

      ඉතින් පක්ෂයට ඡන්දෙ දෙන්න මනාප නැතුව.

    • @nimmawicicramadewe4590
      @nimmawicicramadewe4590 2 місяці тому +5

      ජාතික ජනතා පක්ෂයේ බල්බයට ඡන්දය ප්‍රකාශ කිරීමට පුළුවන්

    • @Lasantha_NP
      @Lasantha_NP 2 місяці тому

      @@nimmawicicramadewe4590 kalutharin illanne na needa ? list eke na ne bulb eka

    • @Tales-For-Curious-Minds
      @Tales-For-Curious-Minds 2 місяці тому +1

      Vote for the party 🙏

    • @Ubimaster_Gaming
      @Ubimaster_Gaming 2 місяці тому +1

      මටත් ඕකමයි හිතුනෙ බන්😢❤

  • @දැනුම්කන්ද
    @දැනුම්කන්ද 2 місяці тому +16

    2 pnahe ewunta manjun athulu Pirisa gon part, Atthama katha danata lanakawe hodama right hand party eka ❤❤❤❤❤

  • @kaliyoung7442
    @kaliyoung7442 2 місяці тому +1

    Malimawa hari yqnne nathi aya meyalata denna❤❤

  • @MASITHA91
    @MASITHA91 2 місяці тому +12

    Good discussion, keep doing these, people will at least learn how to make postive political decisions 🤞

  • @ChefStyleOfficial
    @ChefStyleOfficial 2 місяці тому +27

    Kurunagalain illuwanam apith help karanawa ❤

    • @14TravelerSinhala
      @14TravelerSinhala 2 місяці тому +3

      අනිවාරෙන් අපරෙදෙ මෙහෙන් කොටයක් අරන් එක්කෙනෙක් දාගන්න තිබ්බ

    • @lensphotography5620
      @lensphotography5620 2 місяці тому +6

      SLVLOG හොද audience එකක් මෙහෙ ඉන්නවා

    • @14TravelerSinhala
      @14TravelerSinhala 2 місяці тому +6

      @@lensphotography5620 අනික පුත්තලමට වඩා දකුනට බර ඉගනගත්ත මිනිස්සු කුරුණෑගල ඉන්නව

    • @nimmawicicramadewe4590
      @nimmawicicramadewe4590 2 місяці тому +4

      ජාතික ජනතා පක්ෂයට ඡන්දය ප්‍රකාශ කිරීමට පුළුවන්

    • @14TravelerSinhala
      @14TravelerSinhala 2 місяці тому

      @@nimmawicicramadewe4590 බෑ

  • @RoyyaMadure
    @RoyyaMadure 2 місяці тому +11

    Great discussion ❤

  • @virajdaundasekara3977
    @virajdaundasekara3977 2 місяці тому

    මන්ජු කියන දේවල් වලට නම් වැඩි බරක් දෙන්න බෑ. ටික කාලෙකට එහාදි එයා කිව්වා තව මාස තුනෙන් රට වැටෙනවා. දෙකෙන් වැටෙනවා වගේ කතා. ඊට පස්සෙ ලගදි කිව්වා පොල් පිත්තක් ගෙනත් තිබ්බත් ඒ තිබ්බ තැනින් රට ගොඩඑනවා නිකන්ම කියලා. ඒ වගේ තේරුමක් නැති සහ සාවද්‍ය අනාවැකි සහ අදහස් ගොඩක් කියලා තියනවා.

  • @sandy_2314
    @sandy_2314 2 місяці тому +28

    ඉදිරි අනාගතේ 💡 එකයි මාලිමාවයි අතර power transfer වෙන්නෝනි..

  • @yesbooo
    @yesbooo 2 місяці тому

    ඉහලම වැටුප් දෙමු ඒ level එකට ආව දවසක. අනුරත් දවසක කියුවා මිනිස්සු හොදට කාලා ඇදලා හොද වැටුපක් අරගන ඉන්න දවසක අපිත් ඒවා බුක්ති විදින්නම් එතකන් අපිට මහජනතාවට ලැබෙන දේට වඩා කිසි දෙයක් එපා කියලා.

  • @dilinisharmilafernandomahawadu
    @dilinisharmilafernandomahawadu 2 місяці тому +5

    Well done guys 👌🏻🔥👍🏻

  • @bandiyak
    @bandiyak 2 місяці тому +7

    Best ❤😌

  • @mm45466
    @mm45466 2 місяці тому

    Best 3 from Shanaka

  • @rumenishawasanthi2710
    @rumenishawasanthi2710 2 місяці тому +8

    Woooow......❤❤💡❎

  • @rajithasandaruwan4711
    @rajithasandaruwan4711 2 місяці тому

    පක්ශයේ සාමාජිකත්වය ගන්න තියෙන website එකේ තියෙන form එක fill කරලා submit කරාම, error එකක් එනවා.

  • @ranilfernando9097
    @ranilfernando9097 2 місяці тому +1

    ❤❤❤❤

  • @hansaraperera744
    @hansaraperera744 2 місяці тому +1

    🔥🔥🔥❤

  • @duvininimnadi2000
    @duvininimnadi2000 2 місяці тому +1

    🧡🧡🧡

  • @chrishen22
    @chrishen22 2 місяці тому +4

    What is the name of the Italian restaurant located in Dikwella?

    • @KatyJohnson-j9p
      @KatyJohnson-j9p 2 місяці тому

      Even I want to know..I'll let you know if I find out.

  • @rashengunathilake1266
    @rashengunathilake1266 2 місяці тому +18

    Lassana Wadak.❤

  • @sachitrakodikara234
    @sachitrakodikara234 2 місяці тому

    12 ✅
    17✅
    18✅

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 2 місяці тому +3

    Highly appropriating SL Vlog 👍

  • @samithkumara-nm4ql
    @samithkumara-nm4ql 2 місяці тому +24

    Manju waddek❤

  • @pelendapelenda1467
    @pelendapelenda1467 2 місяці тому +2

    Aniva malmaven psse hodama adahas thiyenne jathika janatha pakshaya💡💡💡

  • @mashaadikari8747
    @mashaadikari8747 2 місяці тому +1

    ❤️👍❤️👍❤️👍❤️👍

  • @induwarabandara-b9d
    @induwarabandara-b9d 2 місяці тому +7

    💪❤️ 💯

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 2 місяці тому +10

    වෙනසක් කරන්න බලමු.... ජය ❤

  • @the90boy18
    @the90boy18 2 дні тому

    මංජු ඔබ මෙවර ජනාධිපතිවරණයට ඉල්ලන්න තිබ්බේ......😢

  • @TerenceAbeysekera
    @TerenceAbeysekera 2 місяці тому +2

    Good discussion, but I don't know who they are 😊

    • @NamoBudhdhaya-l4f
      @NamoBudhdhaya-l4f 2 місяці тому +5

      They are from NATIONAL PEOPLES PARTY / ජාතික ජනතා පක්ශය. (Symbol: Light bulb 💡)
      It's a brand new right wing party lead by Manju Nishshanka (seated next to Bruno).
      The 3 gentlemen seated together are the contestants (upcoming parliamentary election) of the Colombo District.
      Left to right :
      Shanaka Fernando 💡17 x
      Navaid Sangani 💡 12 x
      Sunil Hettiarachchi 💡 18 x
      These 3 gents and other contestants of this party, are all educated professionals and entrepreneurs, with no political background/connections..., but with experience in their own fields and with great enthusiasm to do something for the country.
      Personally, this is the kind of politicians & the political culture we've been dreaming of....High calibre gentlemen with good educational backgrounds and honest people who's willing to sacrifice their precious time to rebuild this country.
      Hope people will be smart enough to choose them at least to sit in the opposition for the time being.

  • @SY_Sports77
    @SY_Sports77 2 місяці тому

    Sorry 4 these guys no seat going to be. Now what?

  • @kavindasampath2003
    @kavindasampath2003 2 місяці тому +4

    Anith pakshawlt wd nm mun set ek mru hby manjut kmti na echchri😌

    • @jordins5517
      @jordins5517 2 місяці тому +3

      ඔයාලා මන්ජු ගැන දන්නෙ නැති නිසයි ඔය. අපිට මිනිස්සු ගැන අහන්න සිදුවෙන ඇතැම් කරුනු වැරදි වෙන්න පුලුවන්

    • @kavindasampath2003
      @kavindasampath2003 2 місяці тому

      @jordins5517 ow wenn puluwn mek mg opinion ek knkt akmti enn u narakm wenn onna ne😌

  • @MrNoBrainsYT
    @MrNoBrainsYT 2 місяці тому +15

    මන්ජු ජාතික ලයිස්තුවෙ ඉන්නවද නැද්ද? දන්න කෙනෙක් කියන්න. ඉන්නවනම් මගෙ චන්දෙ දෙනවා

    • @keshansadeepa7370
      @keshansadeepa7370 2 місяці тому +5

      ඉන්නවා නේ එකනේ චන්දෙත් ඉල්ලන් නැත්තේ

    • @MrNoBrainsYT
      @MrNoBrainsYT 2 місяці тому

      @@keshansadeepa7370 කියන් නෑනෙ හරියට

    • @14TravelerSinhala
      @14TravelerSinhala 2 місяці тому

      නෑ මන් හිතන්නෙ

    • @Danlevinug
      @Danlevinug 2 місяці тому

      @@keshansadeepa7370 නැ කිවුවා බෘනෝ

    • @rumenishawasanthi2710
      @rumenishawasanthi2710 2 місяці тому +3

      Innawa

  • @HOME-ol3gh
    @HOME-ol3gh 2 місяці тому

    11:53 10 mints already. special kisi dyk katha kare ne .

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 2 місяці тому

    ඒ අතරතුර හැමෝම කන කජු එකෙනුත් අතදාලා කනවා 🤔

  • @AroshaMunaweera
    @AroshaMunaweera 2 місяці тому

    බෘෘ නෝ එන්න කිව්වොත් රු5000 මාරැකරල අරන් යන්න රු100 එවායින්😅😅😅

  • @wasanthaperera9745
    @wasanthaperera9745 2 місяці тому

    Anagatha janadipati manju...salenna epa...minissunta terenna tikak kal yanava...

  • @ariyawathijayathilaka2777
    @ariyawathijayathilaka2777 2 місяці тому +11

    කුරුණෑගල ඉල්ලන්නේ api දෙනවා

    • @NamoBudhdhaya-l4f
      @NamoBudhdhaya-l4f 2 місяці тому

      Vote for the party 🙏

    • @Tales-For-Curious-Minds
      @Tales-For-Curious-Minds 2 місяці тому

      Party ekata vote karanna 🙏

    • @nimmawicicramadewe4590
      @nimmawicicramadewe4590 2 місяці тому +2

      ජාතික ජනතා පක්ෂයට ඡන්දය දෙන්න. එය ජාතික ලැයිස්තුවට එකතුවෙනවා. මංජුගේ පක්ෂයට එය අයිති ඡන්දයක් එතකොට...

  • @ParamiNethsarani-xo5wh
    @ParamiNethsarani-xo5wh 2 місяці тому +20

    කවුද මේ ගොල්ල දන්න කවුරු හරි කියන්න.❤

    • @KanchanaDharmarathne-l6b
      @KanchanaDharmarathne-l6b 2 місяці тому +7

      🔥💡

    • @TerenceAbeysekera
      @TerenceAbeysekera 2 місяці тому +5

      දැනගත්තොත් මටත් කියන්න 😊

    • @Nikawaratiye_Sahan
      @Nikawaratiye_Sahan 2 місяці тому +10

      ජාතික ජනතා පක්ශය
      විදුලි බුබුල

    • @nimmawicicramadewe4590
      @nimmawicicramadewe4590 2 місяці тому +13

      රට ගැන හිතන හැගීමක් ඇති අය මේ අය කවුද කියල දන්නවා. ජාතික ජනතා පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කර බල්බය ජයග්‍රහණය කරවමු....

    • @sunil_hettiarachchi
      @sunil_hettiarachchi 2 місяці тому +16

      Colombo District - ජාතික ජනතා පක්ෂය - National Peoples Party 💡 ❌
      සුනිල් හෙට්ටිආරච්චි Sunil Hettiarachchi 💡18 ❌
      Shanaka Fernando 💡17 ❌
      Navaid Nazeer Sangani 💡12 ❌

  • @PrageethRajitha
    @PrageethRajitha 2 місяці тому

    Negative marketing…

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 2 місяці тому +1

    Good luck manju nisshanka...❤❤❤❤❤🎉🎉🎉🎉

  • @dasithkemil
    @dasithkemil 2 місяці тому

    Mama NPP ekata me para chandedi denne, eelanga paara bulb eka ta weeme sambawithawa sahenna wadiyi. Oya 4 dena Politics athaharinna epa.

  • @Janaka_Nishantha
    @Janaka_Nishantha 2 місяці тому +2

    🤩

  • @chamindajayarathna-s8h
    @chamindajayarathna-s8h 2 місяці тому +2

    හොදම ආර්චික වැඩපිලිවෙල සජබෙ කිව්ව ඔයාල සජිත් එක්ක සලකුන බැලුවෙම නැත්ද

  • @thilinakalahe
    @thilinakalahe 2 місяці тому +2

    If these people were led by someone else than Manju, I would have voted for these gentlemen

    • @jordins5517
      @jordins5517 2 місяці тому +2

      Whats wrong with Manju ??

  • @ed_universe-x5f
    @ed_universe-x5f 2 місяці тому +2

    26:44 ewa purawasi adyapanaya wishayta thiyenawa

  • @ariyawathijayathilaka2777
    @ariyawathijayathilaka2777 2 місяці тому +10

    ❤❤ මංජු great

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 2 місяці тому +2

    නිතරම කටයි නහයය් රැවුලයී අතගගා කථා කරන එක නවත්තන්න හරිම කැතයි!!!!😊

  • @premkanahara9749
    @premkanahara9749 2 місяці тому

    ලන්කාවෙ මිනිස්සු දකුනට නම් හැරෙන්නේ නැත. දිගටම හීන දකින්න

  • @saminda
    @saminda 2 місяці тому +4

    💡❌✊

  • @samadith
    @samadith 2 місяці тому +8

    Matarin illuwanam denw

    • @NamoBudhdhaya-l4f
      @NamoBudhdhaya-l4f 2 місяці тому +1

      Party ekata vote karanna 🙏

    • @nimmawicicramadewe4590
      @nimmawicicramadewe4590 2 місяці тому +1

      පක්ෂයට ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්....

  • @MrSahandasantha
    @MrSahandasantha 2 місяці тому

    title eka aaye repaet wennai yanne @bruno "තේරුමක් නැතිව බැනුම් අහන එක" adath hari 😅

  • @janakasampath3259
    @janakasampath3259 2 місяці тому +1

    මංජු මුදලාලි කඩේට ඇවිත් (මොන වෙස් මුහුණ දාගෙන ආවත් උඹලා කවුද කියලා මිනිස්සු දන්නවා.)

  • @King_OasisEditz
    @King_OasisEditz 2 місяці тому +6

    💡💡💡 X X X

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 2 місяці тому +4

    සමහරු coment කරලා තියනවා ahawala waddek කියලා .වෙන්න පුළුවන් තමන්ට අනුව .නමුත් thamunta වඩා ඉහළින්ම inna කෙනෙක් අනුව බැලුවම මොන waddoda නේද 😂😂😂😂

    • @jordins5517
      @jordins5517 2 місяці тому +5

      මොනව උනත් සාමාන්‍ය විදියට ජීවිතයට මුහුන දීල, ඉගෙනගෙන, රැකියා කරල, ව්‍යාපාර කරල, ආදායම් හොයල, ඉහලට නගින කෙනා තමයි රියල් වැඩ්ඩා. අනුන්ගෙන් කාල ඇඳල ඉන්න අය නෙවේ. 😂😂😂😂

  • @nalinbuddika6131
    @nalinbuddika6131 2 місяці тому +9

    මගේ යෝජනාව: පාඨලීගෙ leadership එකෙන් පුලුල් සංධානයක් හදා ගන්න. ඒකට ශෙහාන් සේමසිංහ, කංචන විජේසේකර, හර්ෂ ද සිල්වා, වරුණ රාජපක්ෂ, පැතුම් කර්නර් වගේ හොඳ combination එකක් හදා ගත්තොත් 2030 පහසුවෙන්ම බලය ලබා ගන්න පුලුවන් වෙයි.

    • @sandy_2314
      @sandy_2314 2 місяці тому +2

      මරු එකා පාටලී..දෝදුද..😂😂

    • @Game_space777
      @Game_space777 2 місяці тому +1

      අනිවාර්යයෙන් , මගෙ මතෙත් ඔක

    • @piyanthagodakumbura5169
      @piyanthagodakumbura5169 2 місяці тому

      😂

    • @nalinbuddika6131
      @nalinbuddika6131 2 місяці тому +3

      ​@@sandy_2314වසන්ත සමරසිංහ, නලින් හේවගේ, සුනිල් හඳුන්නෙත්ති, නාමල් කරුණාරත්න එහෙනම් මේ තුන්දෙනාගෙන් කෙනෙක් දා ගමු නේද 😂

    • @දැනුම්කන්ද
      @දැනුම්කන්ද 2 місяці тому +1

      @@sandy_2314Patali kiyanne wena level ekk , Uba danna monowada buruwo 😂😂😂

  • @bizagriecho
    @bizagriecho 2 місяці тому +19

    බෘනෝ නම් පච කියලා බැනුම් අහන්නේ..
    මලින්දත් එක්ක කල පෝඩ් කස්ට් එකේ කීපාරක් පච වුනාද තමන්ගේ මතය කියන්න ගිහින් 😂😂

  • @lalivith508
    @lalivith508 2 місяці тому +2

    තේරැමක් ඇතිව තමයි ඔයාලා බැනුම්‍ ඇහැව්‍වනම්‍ අහල තියෙන්නේ.
    මිනිස්සු පිස්සන්ගේ ගානට දාන්න එපා.

  • @tharindut6031
    @tharindut6031 2 місяці тому +1

    මුං හැමදාම අන්තිමට මේ මංජු නිශ්චාංග කියන කෙනාව අරන් එනවා. ගියපාරත් ඔය මනුස්සයා ගෙනල්ලා මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය විවේචනය කෙරෙව්වා. මෙයාලත් අර සේපාලයා වගේ තමයි.

  • @ranjithsamarasinghe9598
    @ranjithsamarasinghe9598 2 місяці тому +5

    අපේක්ෂකයෙක් ගෙනල්ලා මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් කරනවා

  • @sameerak2679
    @sameerak2679 2 місяці тому

  • @gigukalpilife5009
    @gigukalpilife5009 2 місяці тому

    weradi walata nemei ban ubala benum ahanne ubalage maha polawe yatharthayak nowena adahas nisa...😂

  • @mareenazulfika1771
    @mareenazulfika1771 2 місяці тому +1

    බෲනෝ ගේ කපටිකම දිනෙන් දින දිගහැරෙනවා ......
    හිනා වෙනවා විහිළු කරනවා .....
    උර්තල් වෙනවා ......
    මාලිමාවට විරුද්ධව අගේට දියරෙද්දෙන් බෙල්ල කපනවා .....
    මාර වැඩ්ඩෙක් ....😂
    වැඩේ කියන්නේ අපි ඊට වඩා වැඩිඩො😊
    අපිට හොඳට මීටර් ඕවා බ්රෝ😂😂😂😂

  • @sisirawitharana154
    @sisirawitharana154 2 місяці тому +3

    රෙදි නැතුව කඩේ යනවා කියන්නේ මේකට

  • @sanasu815
    @sanasu815 2 місяці тому

    Manjuwa genawata akamathi aya me konata😂

  • @dewachathudesilva1703
    @dewachathudesilva1703 2 місяці тому +1

    මෙකට නේ මෙච්චර දර දිය ඇද්දේ .... 😅😅😅😅

  • @JithendraMendis
    @JithendraMendis 2 місяці тому +2

    මිහින්තලයේ ගණයාගේ ගෝලයා