Nidukin Inu Mana (නිදුකින් ඉනු මැන) - Slow + Reverb

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 168

  • @hirukiushara5848
    @hirukiushara5848 7 місяців тому +74

    සසරෙ කොතැනක ම්ට් ලැබුණු දුක ඔබට ලැබෙනු එපා...!✋🥺❤️‍🩹

  • @yasithchathuranga-f5n
    @yasithchathuranga-f5n 4 місяці тому +88

    නිදුකින් ඉනු මැන මටවඩා කල්
    මගෙ පණත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජීවිතේ පවතින තුරා
    මම විදින දුක වෙන කෙනෙකු වෙත
    යලිත් කිසිදා දෙන්නෙපා
    සසරෙ කොතැනක මට ලැබුනු දුක
    ඔබට ලැබෙනු එපා
    දිනෙක ආයෙත් ලංවෙලා
    නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා
    මාගේ සිත් පුරා
    රණ්ඩු කරගෙන යාළු වෙන්නට
    හිටියෙ මට ඔබ විතරමයි
    වෙන්ව යන ඔය දෙනෙත දුටුවම
    දැනෙන තනිකම අපමණයි
    ඉස්සර මතකෙන් යන්න හැදුවත්
    යන්න බැහැ සත්තයි
    තිස්සෙම කඳුලැල් දෑසෙ රැදුනේ
    ඉන්න බැරි තැනමයි
    දිනෙක ආයෙත් ලංවෙලා
    නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා
    මාගේ සිත් පුරා
    ලංව හිටි ඔබ වෙන්ව ගිය විට
    දැනෙන දුක අහසට සමයි
    හංඟගෙන තව ඉන්න බෑ මට
    ඔබට ගැති සිත අසරණයි
    කොච්චර සතුටින් ඉන්න තිබුණත්
    ඉන්න බැරි ඔබටයි
    මෙච්චර රිදුමක් අයිති කෙරුවේ
    රත්තරන් ඔබමයි
    නිදුකින් ඉනු මැන මටවඩා කල්
    මගෙ පණත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජීවිතේ පවතින තුරා
    මම විදින දුක වෙන කෙනෙකු වෙත
    යලිත් කිසිදා දෙන්නෙපා
    සසරෙ කොතැනක මට ලැබුනු දුක
    ඔබට ලැබෙනු එපා
    දිනෙක ආයෙත් ලංවෙලා
    නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා
    මාගේ සිත් පුරා
    දිනෙක ආයෙත් ලංවෙලා
    නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා
    මාගේ සිත් පුරා

  • @Shiran_priyamantha
    @Shiran_priyamantha 5 місяців тому +89

    2024 සිංදුව අහන මම 😊

  • @nalakapremajith7321
    @nalakapremajith7321 7 місяців тому +36

    දිනෙක ආයෙත් ලන් වෙලා නාවත් මා සොයා .... 💗😩

  • @tharushinawordya4019
    @tharushinawordya4019 7 місяців тому +54

    රන්ඩු කරගෙන යාලුවෙන්නට හිටියෙ මට ඔබ විතරමයි
    වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමනයි....
    ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බෑ සත්තයි..

  • @Lakshanimalsha-p7w
    @Lakshanimalsha-p7w 7 місяців тому +44

    මම විදින දුක වැන කෙනෙකුහට ලැබෙන්නට එපා 💔🫀💖 (*D*)

  • @vijekumara952
    @vijekumara952 2 місяці тому +19

    අම්මෝ මේකනම් අහන් ඉන්න බෑ😢❤

  • @RenukaPriyanthi-g1r
    @RenukaPriyanthi-g1r 4 місяці тому +25

    ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බෑ සත්තයි 😭🥺❤

  • @s-u-p-u
    @s-u-p-u 7 місяців тому +25

    නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පනත් අරගෙන ඔයා 😔❤sadev

  • @AveeshaIsuri
    @AveeshaIsuri 3 місяці тому +26

    රන්ඩු කරගෙන යාලු වෙන්නට හිටියෙ මට ඔබ විතරමයි 🙂🥺💗

  • @Aselaweerasinghe-z5s
    @Aselaweerasinghe-z5s 3 місяці тому +119

    පුංචි කාලෙ ආසම song එක ලොකු වෙලා අහනවා මගෙම මනෝ පාරක කාමරේ පැත්තකට වෙලා 🙂💔

  • @sudashdashan4250
    @sudashdashan4250 2 місяці тому +13

    ලංව හිටි ඔබ වෙන්ව ගිය විට දැනෙන දුක අහසට සමයි...🥺❤
    හංගගෙන තව ඉන්න බෑ මට ඔබට ගැති සිත අසරණයි...🥺❤

  • @NotyArosha
    @NotyArosha 9 місяців тому +13

    මා ඔබේ කියලා,දැතම පටලා.
    වෙරලේ පියමැන්න කාලයේ.
    මතකය ගෙනෙනා ,ආදරේ පිරිලා.
    පාලුව ගොඩ ගැහුනා ජිවිතේ.
    කියලා දිලා යනවද,පියඹා
    දන්නේ නැ මගේ
    මදිවද ආදරේ....

  • @HansanjaliMaheema
    @HansanjaliMaheema 27 днів тому +5

    මෙච්චර රිදුමක් අයිති කෙරුවේ රත්තරන් නුබමයි..😊❤

  • @ViduUmaya
    @ViduUmaya 6 місяців тому +11

    සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබ‍ට ලැබෙන්නෙපා 🥺🥀❤️

  • @YohanDemiyan-g7f
    @YohanDemiyan-g7f 8 місяців тому +12

    Feel it"
    Superb 🖤

  • @TEDAX3TEDY
    @TEDAX3TEDY 7 днів тому +2

    කොච්චර සතුටින් ඉන්න හැදුවත් ඉන්න බැ සත්තයි😩🥺

  • @naveennethsara2558
    @naveennethsara2558 Місяць тому +3

    ගොඩක්ම හිතට දැනෙන සිංදුවක්. ලස්සනයි ❤❤❤❤❤

  • @ChamikaRukshan-c6n
    @ChamikaRukshan-c6n 2 місяці тому +4

    කොච්චර සතුටින් ඉන්න තිබුනත් ඉන්න බැරි ඔබටයි 😫💗

  • @Kavindikushani
    @Kavindikushani 7 місяців тому +13

    රත්තරන් ඔබමයී🥺🥀😔

  • @Kingවලගම්බා-z9k
    @Kingවලගම්බා-z9k Місяць тому +2

    අඩො මෙ සින්දුව මරු බන් එල😊❤

  • @MayumdiRohansa-xd5vd
    @MayumdiRohansa-xd5vd Рік тому +17

    දිනෙක ආයෙත් ලං වෙලා......." 🥺🤍

  • @heashaniheashani2154
    @heashaniheashani2154 2 місяці тому +6

    දිනෙක ආයෙත් ලං වෙලා🙂නාවත් මා සොයා..හැමදාමත් පෙම් කරා මාගෙ සිත් පුරා ❤️🥺

  • @Pasii-w7b
    @Pasii-w7b 6 місяців тому +7

    සසරෙ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙන්නෙපා🙂💔🥀

  • @ThushithaKumara-u5c
    @ThushithaKumara-u5c Місяць тому +4

    Me song ekanam kochchara ahuvath EPA venne na ❤🥺😭

  • @ashenpasidu694
    @ashenpasidu694 Місяць тому +3

    මම විදින දුක වෙන කෙනෙකු වෙත යලිත් කිසිදා දෙනු එපා🥺💔

  • @nehansanketh-vc9xd
    @nehansanketh-vc9xd 4 місяці тому +10

    kochchra ahuvath epa venne nati song ekkak🥰❤

  • @mahiofficial-vq8ot
    @mahiofficial-vq8ot Місяць тому +9

    සුන්දර මිනිස්සුගෙ ලස්සන කතා ගොඩක් comment අස්සෙ දැක්කා🖤✨

  • @Robolax_official
    @Robolax_official Місяць тому +6

    මට ලැබුනු දුක වෙන කෙනෙකු වෙත ලැබෙනු එපා🙂💔(C)

  • @thusharaaluthgoda5662
    @thusharaaluthgoda5662 6 днів тому +1

    පොඩිකලෙ ලස්සනට අහපු සින්දුවක් 🥺😮‍💨

  • @NimnaKaushalya
    @NimnaKaushalya 2 місяці тому +5

    මගේම කතාවක් මං අහනවා 🥺❤️‍🩹

  • @SachinthaDilshan-ig2mt
    @SachinthaDilshan-ig2mt 4 місяці тому +5

    නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පනත් අරගෙන ඔයා ❤😢

  • @indikasanjeewani7276
    @indikasanjeewani7276 9 місяців тому +5

    සසරෙ කොතනැක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා...😊❤

  • @SagaraSampath-ms4im
    @SagaraSampath-ms4im Місяць тому +2

    නිදුකින් ඉනු මැන - මට වඩා කල්
    මගෙ පණත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන - මගෙ සතුට ගෙන
    ජීවිතේ පවතින තුරා
    මම විදින දුක - වෙන කෙනෙකු වෙත
    යළිත් කිසිදා දෙන්නෙපා
    සසරේ කොතැනක - මට ලැබුණු දුක
    ඔබට ලැබෙණු ඒපා
    දිනෙක අායෙත් ළංවෙලා - නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා - මාගේ සිත් පුරා
    *****zelsha*****
    රණ්ඩු කරගෙන යාළු වෙන්නට
    හිටියෙ මට ඔබ විතරමයි
    වෙන්ව යන ඔය දෙනෙත දුටුවම
    දැනෙන තනිකම අපමණයි
    ඉස්සර මතකෙන් යන්න හැදුවත්
    යන්න බැහැ සත්තයි
    තිස්සෙම කදුළැල් දෑසේ රැදුනේ
    ඉන්න බැරි තැනමයි
    දිනෙක අායෙත් ළංවෙලා - නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා - මාගේ සිත් පුරා
    *****zelsha*****
    ළංව හිටි ඔබ වෙන්ව ගිය විට
    දැනෙන දුක අහසට සමයි
    හංගගෙන තව ඉන්න බැහැ මට
    ඔබට ගැති සිත අසරණයි
    කොච්චර සතුටින් ඉන්න තිබුණත්
    ඉන්න බැරි ඔබටයි
    මෙච්චර රිදුමක් අයිති කෙරුවේ
    රත්තරන් ඔබමයි
    නිදුකින් ඉනු මැන මට වඩා කල්
    මගෙ පණත් අරගෙන ඔයා
    සතුටින් ඉනු මැන මගෙ සතුට ගෙන
    ජීවිතේ පවතින තුරා
    මම විදින දුක වෙන කෙනෙක් වෙත
    යළිත් කිසිදා දෙන්නෙපා
    සසරෙ කොතැනක මට ලැබුණු දුක
    ඔබට ලැබෙණු ඒපා
    දිනෙක අායෙත් ළංවෙලා නාවත් මා සොයා
    හැමදාමත් පෙම් කලා මාගේ සිත් පුරා

  • @kavishkaSenarathna-v1z
    @kavishkaSenarathna-v1z 4 місяці тому +5

    Mama vidina Duka 😢❤

  • @upaliherath7871
    @upaliherath7871 11 місяців тому +7

    නිදුකින් ඉනු මැන ...😢

  • @GAMINGxMALINDU
    @GAMINGxMALINDU 5 місяців тому +5

    මම විදින දුක වැන කෙනෙකුහට ලැබෙන්නට එපා { I }🥲🥲

  • @Indu909
    @Indu909 9 місяців тому +4

    කොච්චර සතුටින් ඉන්න තිබුණත් ඉන්න බැරි අපිට යි 🥺❤️‍🩹

  • @DhanushkaLakmal-vo5pq
    @DhanushkaLakmal-vo5pq 7 місяців тому +5

    ❤️

  • @Deneth-b2d
    @Deneth-b2d Місяць тому +4

    2025 ahana man😅

  • @pasindulakmal3935
    @pasindulakmal3935 20 днів тому +2

    සින්දුවට seroius vena aya me pattata 🥲

  • @HiruniTharuka-f6c
    @HiruniTharuka-f6c Місяць тому +3

    ඉස්සර මතකෙන් යන්න හිතුවත් යන්න බැහැ සත්තයි 🥺💔

  • @ShamaliNadeeka-b2v
    @ShamaliNadeeka-b2v Місяць тому +4

    Thissema kadulal dase radune
    Inna bari thanamayi...🙂💔

  • @RabukkanaSunitha
    @RabukkanaSunitha 4 дні тому +1

    Godak adari 😔😔

  • @Sofffiiihhh
    @Sofffiiihhh 9 місяців тому +6

    Mara lassanii anee 🥹🤍✨️

  • @BandaraAthapaththu-qi3gs
    @BandaraAthapaththu-qi3gs 5 місяців тому +6

    දිනෙක ආයෙත් ලං වෙලා නාවත් මා සොයා හැමදාමත් පෙම් කලා

  • @PrathanaMethu
    @PrathanaMethu 6 місяців тому +7

    Felt it 🍃🥀🤍"

  • @umeshekanayaka-bg8ul
    @umeshekanayaka-bg8ul 4 місяці тому +2

    ❤❤❤❤Hithata wadina sinduwa😢

  • @PradeepaLakmali-q5s
    @PradeepaLakmali-q5s 28 днів тому

    රංඩු කරගෙන යාලු වෙන්නට හිටියෙ මට ඔබ විතරමයි.....
    වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමනයි..... 🥹❤️‍🩹

  • @NaveenMaduwantha-b9j
    @NaveenMaduwantha-b9j 2 місяці тому +1

    දිනෙක ආයේත් ලන් වෙලා නාවත් මා සොය හැම දාමත් පෙම් කරා මාගේ සිත් පුරා ❤️‍🩹🥀

  • @ShehanMaduranga-r9c
    @ShehanMaduranga-r9c 28 днів тому

    රන්ඩු කරගෙන යාලු වෙන්නට හිටියේ මට ඔබ විතරමයි වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි...🥺💔
    මේක ටයිප් කරද්දීත් ඇස් දෙකේ කදුලු 🥹

  • @EmalshaMalishani
    @EmalshaMalishani Рік тому +8

    🥺❤️

  • @AroshaSahan-f5v
    @AroshaSahan-f5v 5 місяців тому +6

    Matanam Dan hitiya athi vage😓

  • @DammikaDilrukshi-li5oc
    @DammikaDilrukshi-li5oc 10 днів тому +1

    මෙක නම් පිස්සු වක් 🌺🌺🌺🌺😖😥

  • @KumuduniDayarathna
    @KumuduniDayarathna Місяць тому +3

    ❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔I love you Aswida ඔයා මගේ නොවුනට 😢😢😢😢මම හැමදාම මේ හුස්ම❤❤❤ යනකන් ඔයාට ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HirushiNimesha-p2n
    @HirushiNimesha-p2n 12 днів тому

    රණ්ඩු කරගෙන යාලු වෙන්නට සිටියෙ මට නුබ විතරමයි🙂❤️

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 6 місяців тому +3

    දිනෙක ආයෙත් ලං වෙන්න එපා .💔

  • @RumeshaMadushanka
    @RumeshaMadushanka Місяць тому +1

    Patta duki❤❤😂😂😂

  • @ImeshRashmika-o4w
    @ImeshRashmika-o4w Місяць тому

    ම්ම්ම්ම්ම්ම්❤❤❤😊

  • @SilvaRoh-tl8gn
    @SilvaRoh-tl8gn 11 місяців тому +4

    fav ❤

  • @MR.FF.CHOOTY
    @MR.FF.CHOOTY 3 місяці тому +3

    ❤❤

  • @HansakaShehan-s5w
    @HansakaShehan-s5w 18 днів тому

    Dinke ayeth lanwela nawath ma soya hamadamath pem kala mage sith pura 🥺💗

  • @JayanthaKumara-mr5jv
    @JayanthaKumara-mr5jv 2 місяці тому

    නිදුකින් ඉනු මැන මගෙ පන ❤ ආදරෙයි 😊

  • @chathurikasajeewaniperera7012
    @chathurikasajeewaniperera7012 2 місяці тому +1

    මම විදින දුක වෙන කෙනෙකු හට යලිත් කිසිදා දෙන්නෙ පා..... 😔🙏🌼😇😩❤(sethumya)

  • @Sadew-m9e
    @Sadew-m9e 8 місяців тому +3

    Mata vada kal mage panth aragan oya P❤

  • @KdishKdish
    @KdishKdish 3 місяці тому +2

    මට ලැබුනු දුක ඔබට ලැබනු එපා❤🥺

  • @ChamalMatheesha-io8xw
    @ChamalMatheesha-io8xw Місяць тому +2

    ආයෙ නම් ජාති ජාතිත් මට නම් එපා😊

  • @kushani_77
    @kushani_77 2 місяці тому +5

    2024 Anyone🥺😔💔

  • @AnomaKumari-z3v
    @AnomaKumari-z3v Місяць тому

    ❤ fav ❣️

  • @SalindaNimsara-r2g
    @SalindaNimsara-r2g 9 місяців тому +2

    Addict 💕🥺

  • @SugathDissanayaka-i9y
    @SugathDissanayaka-i9y Місяць тому

    My fav song 😭😭💛

  • @JanakaUdhayanga-bk6bh
    @JanakaUdhayanga-bk6bh Місяць тому

    Nibukin enu mana ❤🥺🥺❤️

  • @YT_HOSHEL_OFFICIAL
    @YT_HOSHEL_OFFICIAL 7 днів тому

    You took my bills longer than me 😔❤

  • @dahamiakasha7331
    @dahamiakasha7331 10 місяців тому +4

    🥺😫❤️"

  • @paviejay
    @paviejay Рік тому +6

    🌈️☔

  • @KithmiDinodya
    @KithmiDinodya 2 місяці тому

    නිදුකින් ඉනු මැන මට වඩා කල් මගෙ පනත් අරගෙන ඔයා..( Tharu❤ )

  • @NaveenBandara-me1pe
    @NaveenBandara-me1pe 4 місяці тому +3

    🙂

  • @vihaga_x
    @vihaga_x 7 місяців тому +4

    😪🥺

  • @バシタサンパス
    @バシタサンパス 11 місяців тому +3

  • @RathushkaWijekoon
    @RathushkaWijekoon 23 дні тому

    issara matheken yanna haduwath yanna ba saththai.....

  • @nethmiUdeshika-vw4qi
    @nethmiUdeshika-vw4qi 19 днів тому

    Prashn kotiyak hithe thiyagen hitiyath me sinduwa ahathd e seram amathak wela yanawa 🙂💔

  • @paramivindya1897
    @paramivindya1897 22 дні тому

    🖤😩

  • @RanithuLakviru
    @RanithuLakviru 3 місяці тому +2

    🥺💔

  • @DinethInduwara75
    @DinethInduwara75 День тому

    ❤❤❤❤🎉

  • @DewminiBandara-q4o
    @DewminiBandara-q4o 2 місяці тому

    🖤🙂"...!

  • @isurumadushan4088
    @isurumadushan4088 6 місяців тому +3

    C 🥺

  • @GimhanaSilva-zb5lg
    @GimhanaSilva-zb5lg 4 місяці тому +2

    😢😢😢

  • @cinomanwork3851
    @cinomanwork3851 6 місяців тому +3

    😢

  • @TashinduNimsara
    @TashinduNimsara 2 місяці тому +1

    Math 2024 ahanne😁

  • @Dulan_R
    @Dulan_R 7 місяців тому +2

    Heart Touching Lyrics 🫀✍️🤍

  • @NethushaIduwara-tl9ng
    @NethushaIduwara-tl9ng 11 місяців тому +5

    🥺

  • @RenukaPushpakumari-k3s
    @RenukaPushpakumari-k3s 5 днів тому

    😢❤

  • @uhumeeyavocational
    @uhumeeyavocational 15 днів тому +1

  • @YoshithThathsara
    @YoshithThathsara День тому

    Ehema venne ne kava davath😢😢

  • @AvishkaAvishka-n1n
    @AvishkaAvishka-n1n Місяць тому

    Mage manikata kawadawat hoda karanna Bari kansar ekak😢

  • @isuru8298
    @isuru8298 Місяць тому

    🖤

  • @uthumideumini6792
    @uthumideumini6792 2 місяці тому

    ❤😊

  • @TuwanFahid-y3h
    @TuwanFahid-y3h Місяць тому

    My fav sn

  • @NaveenBandara-me1pe
    @NaveenBandara-me1pe Місяць тому

    Kari wesiyo okmmma ekai 😢

  • @niyathiniya4962
    @niyathiniya4962 Місяць тому

    Pain killer 🎧