Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
• Follow Supun Z0'swww.tiktok.com/@supun.xyzfacebook.com/supun.xyzinstagram.com/supun.xyz
❤
Aiyaaaa 😢
ඔයාලා හැමෝටම දවසක උතුරන්න ආදරේ දෙන කෙනෙක්ව ලැබෙන්න කියලා මං මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..මට නැතත් මේ ලෝකේ හැම මනුස්සයෙක්ටම ජීවත් වෙන්න ආසා හිතෙන අවංක මිනිස්සුන්ව විතරක් මුණ ගස්සන්න දෙවියනේ.. 🙏
ඒත් එයා අයේ කවදාවත් එන්නෙ නැ තාමත් එ දුන්න පොරොන්දු මතක එක්ක ජිවත් වෙනවා 🙂
@@sachinthakaashen743 එයාවම ඕනි නෑ..ඔයා ජීවිතේ හදාගෙන ඉස්සරහට යන්න..දවසක ඔයාට එයාට වඩා හොද කෙනෙක් ලැබෙයි..
Mk
❤❤❤❤❤❤❤❤❤❤😢😢
@@nilukakumari-n9z දැන් ඉතින් මොනා කරන්නද යාලුවෙලා ඉවරයිනෙ.. දැන් ඉස්සරහට වෙන දේවල් ගැන හිතලා හොද තීරණ ගන්න..ගත්තු තීරණ වෙනස් කරන්න බෑනෙ..වෙච්ච දේවල් ගැන හිතලා පසුතැවෙන්න එපා ..කරේ හරි දෙයක් උනත් වැරදි දෙයක් උනත් දැන් ඒ ගැන හිතලා වැඩක් නෑ..
මටත් හැමදාම එයාව බලන්න් වෙලා තියෙන්නේ එයාගෙන් ගොඩක් ඈතට වෙලා....😢😢❤❤
කමෙන්ට් දැක්කාම හිතෙනවා මම විතරක් මේ ලෝකේ තනිවෙලා නැ කියලා..😔🥺 හිමී නැති වුනත් මට හැමදාම එයා සතුටින් පරිස්සමින් ඉන්න ඕනී. මගේ එකම ප්‍රාර්ථනය එකයී... 🤗
Yes😥😥💔💔💔
🥺💔🤚
දුරින් ඉදන්වත් එයාව බලන්න බැරි තරම් ඈතට එයා ගිහිම් 🏳️💔🥺
😢
😣💔
🥺
අනේ 🥺💔
🥺 🤍
දුරින් හිද මා බලා ඉන්නම්.. ඔබේ මතකෙන් මැකී යන්නම්..හීන හොයලා මාව හැරදා.. ඈත ගිය පාර බලා ඉන්නම්..💔🙂කීව නිසා ඉවසන්න කියා.. පමණ ගෙවා ඉවසන්න ඇතී..හීන සොයා තව දුක් වින්දා මන්.. තවම ඔයා එය දන්නෙ නැතී..හිනහෙන්න හිතා හැරයන්න ගියානම්.. යන්න ඔයා වරදින්නෙ නැතී..//💔🙂දුරින් හිද මා බලා ඉන්නම්.......මැව්ව කතා පවසන්න එපා මන්.. බොරුව කියා මන් උන්නෙ නැතී..වෙන්න සමා දුක් වෙන්න උනානම්.. ඔබව සොයා යලි එන්නෙ නැතීදුක් වෙන්නෙ මා හිනහෙන්නෙ ඔයා නම් ඊට වඩා මට ඕනෙ නැති......💔🙂දුරින් හිද මා බලා ඉන්නම්.....💔🌍🥀
❤️😔
🙂💔
❤️👍
@@YomalSaranga-hf5sh 😥🥺
@@kavindyarathnayaka8857 😥
අයිතියක් නැත්නම්, සතුටක් නැත්නම් ඒ තැන්වල බලෙන් රැදිල ඉන්න එකේ තවත් තෙරුමක් නැහැ. ☺️
Hmm eka atta.eth ehema ath wenna amaruyi 🥺
දුර ඉදම් ආදරේ කරද්දි ලස්සනයි කිව්වට එහෙම ඉන්න අය විතරයි ඒකේ දුක දන්නෙ🥺❤️💫🥀🌺
ඇත්ත.දුර ඉදන් ආදරේ කරා මාත් කෙනෙක්ට.ඒත් එයා මාව සැක කලා හැමවෙලාවම.ඒත් අදටත් ආදරේ එයාට.තේරුම්ගන්න බෑ එයාට ඒක...🥺💔
Ou eka etha 😢😢
😔
🙂💔hamoma boru karayo
මම නැති දවසක උනත් ඔයා සතුටින් ඉන්න ලැබෙන්න කියලා මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා දෙන්නටම මම සුභපතනවා 💖💔😪
අවංකව ආදරේ කරන මිනිස්සුයි ආදරේ කරපු මිනිස්සුයි විතරයි ඒ වෙදනව විඳින්නේ
ආදරෙ නිසා දුක් විදිය හැමෝම ගැන ගොඩක් කනගාටුයි💔🙂
e wedanaawa danne adare ahimi una minissu sahodaraya
❤️🙂
වෙන්න සමා දුක්වෙන්න උනා නම් ඔබව සොයා යලි එන්නෙ නැති නැති..❤️😊 දුක් වෙන්නේ මා හිනහෙන්න ඔයා නම් යන්න ඔයා වරදින්නෙ නැති..❤️🥺
කමෙන්ට් 🙂❤️දුකයි ඉතින් මෙවා දකිද්දි අසරන හිත් පවු 😢
එයාට කවදාවත් වරදින්න එපා 🥺😔💔
කීව නිසා ඉවසන්න කියා මං ,පමණ ගෙවා ඉවසන්න ඇතී...හීන සොයා තව දුක් වින්දා මං ,තාම ඔයා එය දන්නෙ නැතී....හිනැහෙන්න හිතා හැරයන්න ගියානම් ,යන්න ඔයා වරදින්නෙ නැතී...🥺💔
හිනෙහෙන්න හිතා හැර යන්න ගියානම් යන්න ඔයා වරදින්නෙ නැති...🥺P❤️
🥺❤️🩹
දුක් වෙන්නේ මා හිනැහෙන්නෙ ඔයානම් ඊට වඩා මට ඕනෙ නැති... 😊❤
Comments දැක්කම තේරෙනවා ගොඩක් අය වේදනාවෙන් ජීවත් වෙන්නේ කියලා 😊❤
අයියේ ඒකට හිතට රිදුනා
😢😢😢😢😢😢
දවසක ඔයා තේරැම් ගනී ඔයාට ඇත්තටම මං ආදරේ කලා කියලා 🥺 එත් එදාට මං ඔයා ගාවට ආයේ එන එකක් නැ.... වේදනාවක් එක්ක මං තනියෙන් ඉන්න හිත හුරැ කරගනි රත්තරං ❤️🥺
Ow 😢
Klayata ida dhenna❤
අාදරේ කරන්න අාදරේ දැනෙන මිනිස්සුන්ට 🙇💯
Aththa
Oya hari😢😢
❤❤
හිතට මාර විදිහට දැනුන 🙂💓
මං ඈතට වෙලා බලන් ඉන්නම් කිව්වත් ඒක කරගන්න බැරුව කොච්චර විදවන හිත් ඇතිද ?🥺💔
දවසක ඔයා තේරුම් ගනී ඔයාට ඇත්තටම මං ආදරේ කලා කියලා 🥺 ඒත් එදාට මං ඔයා ගාවට ආයෙ එන එකක් නෑ... වේදනාවත් එක්ක මං තනියෙන් ඉන්න හිත හුරු කරගනී ❤️🩹
😅
😮😅😅
😅😅
😅😅😅
Ll😅
දරන්නට බැරි නිසා නුඹ ඉන්න හීනඇස් පියාගත්තෙත් බයෙන් හැමදාමහමුවුණොත් අහම්බෙන් හරි නුඹේ මූණ#ඇස්පනාපිට_නුඹේ_නවතීවි_මේ_හුස්ම💔🥀😔@බුද්ධි🙂
Ane oya paw kalayata idadhila inna
මන් හරි ආදරෙයි බන් උබට 🥺❤
කීව නිසා ඉවසන්න කියා මන්...පමණ ගෙවා ඉවසන්න ඇතී...හීන සොයා දුක් වින්දා මන්,තාම ඔයා එය දන්නෙ නැති...හිනැහෙන්න හිතා...හැරයන්න ගියානම්...යන්න ඔයා වරදින්නෙ නැතී...🙂❤️🍃
හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්...🙂💔🥀
අදරෙ කියන්නෙ දුක විතරයි ❤
දුරින් හිද මා බලා ඉන්නම්...ඔබේ මතකෙන් මැකී යන්නම්...හීන හොයලා මාව හැරදාඈත ගිය පාර බලා ඉන්නම්...කීව නිසා ඉවසන්න කියා මන්...පමන ගෙවා ඉවසන්න ඇති...හීන සොයා තව දුක් වින්දා මන්...තාම ඔයා එය දන්නේ නැති...හිනැහෙන්න හිතා හැර යන්න ගියානම්...යන්න ඔයා වරදින්නේ නැති...දුරින් හිද මා...මැව්ව කතා පවසන්න එපා... මන් බොරුව කියා ලග උන්නේ නැති...වෙන්න සමා දුක් වෙන්න උනා නම් ...ඔබව සොයා යලි එන්නේ නැති...දුක් වෙන්නේ මා හිනහෙන්නේ ඔයා නම්...ඊට වඩා මට ඕනේ නැති...ඊට වඩා මට ඕනේ නැති...දුරින් හිද බලා ඉන්නම්..🙂💖
ඔයා වෙනුවෙන් මම හැමදේම අත ඇරියා ඒත් ඔයා අනිත් හැමදේම හිංදා මාව අත ඇරියා මොන කාලයක් ගියත් මැරෙනකම් මම ඔයා ආයේ එයි කියලා ඉන්නවා පැටියෝ එදා දීපු පොරොන්දු මැරෙනකන් රකිනවා....😊💗''
🥺💔
දුරින් ඉද මා බලාඉන්නම්...........❤❤❤❤❤❤❤❤❤
හිනෙහෙන්න හිතා හැර යන්න ගියානම්...යන්න ඔයා වරදින්නෙ නැතී...❤️🥺😔🍃
දුරින් හිඳ මා බලා ඉන්නම්ඔබේ මතකෙන් මැකී යන්නම්හීන හොයලා මාව හැරදාඈත ගිය පාර බලා ඉන්නම්...//කීව නිසා ඉවසන්න කියා මං පමණ ගෙවා ඉවසන්න ඇතිහීන සොයා තව දුක් වින්දා මං තාම ඔයා එය දන්නෙ නැතිහිනැහෙන්න හිතා හැරයන්න ගියා නම්යන්න ඔයා වරදින්නේ නැති...// දුරින් හිඳ මා බලා ඉන්නම්ඔබේ මතකෙන් මැකී යන්නම්හීන හොයලා මාව හැරදාඈත ගිය පාර බලා ඉන්නම්...//මැව්ව කතා පවසන්න එපා මං බොරුව කියා ළග උන්නේ නැතිවෙන්න සමා දුක් වෙන්න උනානම්ඔබව සොයා යළි එන්නේ නැතිදුක් වෙන්නේ මා හිනැහෙන්න ඔයා නම්ඊට වඩා මට ඕනේ නැති...//දුරින් හිඳ මා බලා ඉන්නම්ඔබේ මතකෙන් මැකී යන්නම්හීන හොයලා මාව හැරදාඈත ගිය පාර බලා ඉන්නම්...//
ආදරේ කියන්නේ වෙදනාවක් විතරයි...🙂💔 Miss yh pnh 🙂💖
ඇත්ත
Ow😢😢
ඈත ගිය පාර බලා ඉන්නම් ❤️☺️
පරිත්‍යාගයත් ආදරේ කිව්වට ඒ වේදනාව දන්නෙ ඒම වුනු කෙනෙක් විතරයි...ආදරේට නිර්වචන කොච්චර තිබුනත් දරා ගන්න අමාරුයි....💔😔
2024 මේ සිංදුව අහන අය කෝ🙂🖤🥀
දුරින් හිද මා බලා ඉන්නම් ✊😔
දුරින් ඉදන්වත් බලන්න බැරි දුරක එයා😓
දුරින් හිද මා බලා ඉන්නම්....ඔබේ මත්කෙන් මැකී යන්නම්....හීන හොයලා...මාව හැරදා...ඈත ගිය පාර බලා ඉන්නම්....//🥺♥️
කීව නිසා ඉවසන්න කියා... පමන ගෙවා ඉවසන්න ඇති....😔💔🤞
හම්😢
මේවා ඇහෙද්දි පපුව පැලෙන්න වගේ🥺💔
දුක් වෙන්නේ මා හිනහෙන්නේ ඔයා නම් ඊට වඩා මට ඕනේ නැතී❤😢
හීන හොයලා.....මාව හැරදා.....ඈත ගිය පාර බලා ඉන්නම්.... 🕊🥺🫀🖐
තේරෙන දවසක් එයී..💔😓
හිනැහෙන්න හිතා හැරයන්න ගියානම් යන්න ඔයා වරදින්නෙ නැති 💔🥺😔
හිනැහෙන්න හිතා හැර යන්න ගියා නම්යන්න ඔයා වරදින්නේ නැති ❤️
හිතටම වස්දිනව දුකයි❤ ආදරේ නිසා දැන් විදවනවා😢
දුරින් හිද මා බලා ඉන්නම් 🙂❤️
මේක පාර💥💕
Eya ta kwadda mage adre threnne deviyene dra ganna bh❤❤
හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්…. 😔💔
කවුරුත් ආසයි තමන් ආදරෙ කරන කේනා එයාගෙම විතරක් වෙනවනම් ඒත් ....................😢....................................................................................................................................................................................................................................................................................................................................................................................මනික ඔයා මගෙම වෙනකම් මම මග බලාගෙන ඉන්නවා 😢...........................................................................................................
*ලස්සන හිතක් කිව්වලු කතාවක්:|❤️🤫**හිමි නැති හිතක් හරි ආසාවෙන් කරාලු ආදරයක්:|💔🥺**හිමි නැති පෙමක් නිසා තැවුනලු හැමදාමත්:|💔🥹**ආදරේ කරන්න හැමෝටම පුලුවන් උනාට |: ❤️🥺**අවංකව ආදරේ කරේ ටික දෙනයි සහෝ|:❤️🥺*🍃⃟✦_ᴄʜᴀɴᴜ Babah_⃝🌼᭄᭄᭄̊̊̊̊
Eknm att
එයාට ආදරේ කරාට මහ මෙරක් තරම්,.. වෙන කවුරුත් කරේ නෑ ආලේ මන් තරම්,.. ආයේ එන්නේ නෑ දනිමි මන්,.. නමුදු සදහටම ආදරෙයි මන්, (චතුමිනී කවුශල්යා)💞
එහෙමවත් බලන්න එයා කෙනෙක් කවදාවත් ඉදලා නැති ම්ං. නිහඩ ජීවීත 👍
එයාට මං ආදරේ කරාට එයා සතපහකට මාව ගනම් ගන්නේ නෑ 🥺💛 එත් මං එයාට විතරයි ආදරේ දුරට වෙලා බලන් ඉන්නවා එයා සතුටින් ඉන්න විදිහ 😗❤️🩹🌏
මම ඔයාට හැමදාටම ආදරෙයි සුදූ (Shani) 🥺❤️
🙂🤝
අයිතිවෙන්නෙත් නැති අමතක කරන්නත් බැරි බැඳීමක් හින්දා විඳෝනව 🥺💔
හ්ම්ම් 😢🥺
හ්ම් 🙂
දුරින් හිද මා බලා ඉන්නම් 🥺❤🩹
හීන සොයා තව දුක් වින්දා මං තාම ඔයා එය දන්නෙ නැතීහින හෙන්න හිතා හැරයන්න ගියා නම්යන්න ඔයා වරදින්නෙ නැතී.....🥺💔🥀
ඔයා දවසක තේරුම් ගනී එතකොට මං නැතුව ඇතී ❤️🙂beb
දුරින් හිද මා බලා ඉන්නම්ඔබේ මතකෙන් මැකී යන්නම්හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්..😊💔
දවසක ඔයාට තේරෙයි මන් ආදරේ කරපු තරම් 😊💔
හීන හොයලා මාව හැරදා...🙂💔🍂 🚫
Masterpiece...🥺❤️
අයිති වෙන්නේ නෑ කවදාවත් ඒත් ආදරෙයි 😔❤💯
කවදා හරි මේ comment එකට එයා reply කරොත් මම එයාට කියනවා එයාව තාම අමතක කරන්න බෑ කියලා අදට අවුරුද්දක් වෙනවා තරහා වෙලා ඒත් තාම අමතක කරන්න බෑ 🥺💔
මගෙ ලොකෙ එයට සතුටක් නැද්තන් සතුටා තියන තැනකට ගියදෙන්😢
යන්න ඔයා වරදින්නෙ නැතී❤😊
Lyrics නම් පපුව ගලවන් යන්න වදිනවා 😊🤍🍃
සමහර දේවල් අත්හැරියෙ තවත් හිත රිද්දගන්න හයියක් නැති නිසා! 🤍❤😢
පට්ටයි❤❤❤❤❤❤❤man
අපි ආදරෙ කරන කෙනාට කොච්චර ආදරෙ කරත් වටිනාකමක් දෙන්නෙ නැති උනාම ඒ වේදනාව 🙂❤️🩹
දාල ගිය තනිකරල ගිය හැම හිතකටම ඉක්මනින් වසන්තය හමුවේවා
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😢
දුරින් ඉද මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම් 😔💔🥺...
අාදරේන් පැරදිච්ච අාදරේන් හිත් පිච්ච් පිච්ච් ඉන්න කටිටයට ඉක්මනට එ් වේදනාව අමතක වේන්න කියා මම ප්‍රර්ථනා කරනවා 😇❤
මේ සිංදුව මගේ ජිවිතය ට සමානයි
දුරින් හිද මා බලා ඉන්නම් ...........💔🥺🥀
මටත් එයාව හැමදාම බලලන්න වෙලා තියෙන්න දුර ඉදන්💔😭😭😭
දුරින් ඉදන් වත් ආදරේ කරන්න එයා මං ලගවත් මේ ලෝකෙවත් නෑ කියලා මතක් වෙද්දි පපුව පිච්චෙන වාර අනන්තයි 😢🖇️💔
ඔබේ මතකෙන් මැකී යන්නම්..✨️😊
ආදරේ කියන්නේ ඉතින් හරි අමුතු දෙයක් දෙන්නම අවංක නම් ඒ ආදරේ කවදාවත් කඩෙන්නෙ නෑ 😔❤
දුකම මොනතරම් සතුටක්ද.. 😊😊😊
එයා ලග නැති උනාට එයාගේ ආදරේ තවත් දැනෙනවා එයා මගෙම වෙලා හිටියා නම්.....😔💔
හිනැහෙන්න හිතා හැර යන්න ගියානම් යන්න ඔයා වරදින්නේ නැති ❤️💔🖤
හිනහෙන්න හිතා හැර යන්න ගියා නම් යන්න ඔයා වරදින්නේ නැති 🥺🥺🥺
හිතට වැදුනා ඒකනම් 😔
දුරින් හිද බලා ඉන්නම් ලගට නෑවිත්ම ඉන්නම් 🥺💔📎
oyla haotama lassana adarayak himiwenn oni 🥰🥰 mata nathath lassana adara kth hmotama aithi wenn oni..
ඇත්තටම සමහර හීන මැව්වේසමහරු ගැන හිත හිත මොනවා කරන්නද ,නොලැබෙන මිනිස්සු දැනුනෙමහදවතේ පතුලටම..🥺♥️@Nima_music0!
Ou ane 😣
Man prashneka_🙂
🤕😔😔😔යන්න ඔයා වරදින්නෙ නැති🥺
දවසක ඔයා කියයි මම අතහැරලා ගියේ හොදම කෙනා කියලා එතකොට පරක්කු වැඩියි මැනික😔🥺💔
සමහර අයට එහෙම තෙරෙන්නෙ නෑ 👀😪
@@IsuriPethumi හ්ම් ඔව් ඒක ඇත්ත 😓💔
හිතක් පපුවක් නැති කෙනාට ඒක තේරුම් ගන්නත් බෑ. ඒත් අපි එහෙම හිතමු 😊❤️🩹
හැම කෙනෙක්ට තමං ආදරෙ කරන කෙනා ලැබෙන්න ඔනෙ ❤️🩹😊
දුරින් හිද ඔබ දෙස බලන්නම්♥️🙂
👍😘👍😘👍😘
බොසා❤
එයා mg එක්ක් දනක්ම් බලා ගෙන ඉදපු වාර අනන්තයි දැන් එයා තරහා වෙලා 💔 ඇත ගිය පාර බලා යින්න්ම්
• Follow Supun Z0's
www.tiktok.com/@supun.xyz
facebook.com/supun.xyz
instagram.com/supun.xyz
❤
Aiyaaaa 😢
ඔයාලා හැමෝටම දවසක උතුරන්න ආදරේ දෙන කෙනෙක්ව ලැබෙන්න කියලා මං මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..මට නැතත් මේ ලෝකේ හැම මනුස්සයෙක්ටම ජීවත් වෙන්න ආසා හිතෙන අවංක මිනිස්සුන්ව විතරක් මුණ ගස්සන්න දෙවියනේ.. 🙏
ඒත් එයා අයේ කවදාවත් එන්නෙ නැ තාමත් එ දුන්න පොරොන්දු මතක එක්ක ජිවත් වෙනවා 🙂
@@sachinthakaashen743 එයාවම ඕනි නෑ..ඔයා ජීවිතේ හදාගෙන ඉස්සරහට යන්න..දවසක ඔයාට එයාට වඩා හොද කෙනෙක් ලැබෙයි..
Mk
❤❤❤❤❤❤❤❤❤❤😢😢
@@nilukakumari-n9z දැන් ඉතින් මොනා කරන්නද යාලුවෙලා ඉවරයිනෙ.. දැන් ඉස්සරහට වෙන දේවල් ගැන හිතලා හොද තීරණ ගන්න..ගත්තු තීරණ වෙනස් කරන්න බෑනෙ..වෙච්ච දේවල් ගැන හිතලා පසුතැවෙන්න එපා ..කරේ හරි දෙයක් උනත් වැරදි දෙයක් උනත් දැන් ඒ ගැන හිතලා වැඩක් නෑ..
මටත් හැමදාම එයාව බලන්න් වෙලා තියෙන්නේ එයාගෙන් ගොඩක් ඈතට වෙලා....😢😢❤❤
❤
කමෙන්ට් දැක්කාම හිතෙනවා මම විතරක් මේ ලෝකේ තනිවෙලා නැ කියලා..😔🥺
හිමී නැති වුනත් මට හැමදාම එයා සතුටින් පරිස්සමින් ඉන්න ඕනී. මගේ එකම ප්‍රාර්ථනය එකයී... 🤗
Yes😥😥💔💔💔
🥺💔🤚
දුරින් ඉදන්වත් එයාව බලන්න බැරි තරම් ඈතට එයා ගිහිම් 🏳️💔🥺
😢
😣💔
🥺
අනේ 🥺💔
🥺 🤍
දුරින් හිද මා බලා ඉන්නම්..
ඔබේ මතකෙන් මැකී යන්නම්..
හීන හොයලා මාව හැරදා..
ඈත ගිය පාර බලා ඉන්නම්..💔🙂
කීව නිසා ඉවසන්න කියා..
පමණ ගෙවා ඉවසන්න ඇතී..
හීන සොයා තව දුක් වින්දා මන්..
තවම ඔයා එය දන්නෙ නැතී..
හිනහෙන්න හිතා හැරයන්න ගියානම්..
යන්න ඔයා වරදින්නෙ නැතී..//💔🙂
දුරින් හිද මා බලා ඉන්නම්.......
මැව්ව කතා පවසන්න එපා මන්..
බොරුව කියා මන් උන්නෙ නැතී..
වෙන්න සමා දුක් වෙන්න උනානම්..
ඔබව සොයා යලි එන්නෙ නැතී
දුක් වෙන්නෙ මා හිනහෙන්නෙ ඔයා නම්
ඊට වඩා මට ඕනෙ නැති......💔🙂
දුරින් හිද මා බලා ඉන්නම්.....💔🌍🥀
❤️😔
🙂💔
❤️👍
@@YomalSaranga-hf5sh 😥🥺
@@kavindyarathnayaka8857 😥
අයිතියක් නැත්නම්, සතුටක් නැත්නම් ඒ තැන්වල බලෙන් රැදිල ඉන්න එකේ තවත් තෙරුමක් නැහැ. ☺️
Hmm eka atta.eth ehema ath wenna amaruyi 🥺
දුර ඉදම් ආදරේ කරද්දි ලස්සනයි කිව්වට එහෙම ඉන්න අය විතරයි ඒකේ දුක දන්නෙ🥺❤️💫🥀🌺
ඇත්ත.දුර ඉදන් ආදරේ කරා මාත් කෙනෙක්ට.ඒත් එයා මාව සැක කලා හැමවෙලාවම.ඒත් අදටත් ආදරේ එයාට.තේරුම්ගන්න බෑ එයාට ඒක...🥺💔
Ou eka etha 😢😢
😔
😢
🙂💔hamoma boru karayo
මම නැති දවසක උනත් ඔයා සතුටින් ඉන්න ලැබෙන්න කියලා මගේ මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාලා දෙන්නටම මම සුභපතනවා 💖💔😪
අවංකව ආදරේ කරන මිනිස්සුයි ආදරේ කරපු මිනිස්සුයි විතරයි ඒ වෙදනව විඳින්නේ
ආදරෙ නිසා දුක් විදිය හැමෝම ගැන ගොඩක් කනගාටුයි💔🙂
e wedanaawa danne adare ahimi una minissu sahodaraya
❤️🙂
වෙන්න සමා දුක්වෙන්න උනා නම් ඔබව සොයා යලි එන්නෙ නැති නැති..❤️😊 දුක් වෙන්නේ මා හිනහෙන්න ඔයා නම් යන්න ඔයා වරදින්නෙ නැති..❤️🥺
කමෙන්ට් 🙂❤️
දුකයි ඉතින් මෙවා දකිද්දි අසරන හිත් පවු 😢
එයාට කවදාවත් වරදින්න එපා 🥺😔💔
කීව නිසා ඉවසන්න කියා මං ,
පමණ ගෙවා ඉවසන්න ඇතී...
හීන සොයා තව දුක් වින්දා මං ,
තාම ඔයා එය දන්නෙ නැතී....
හිනැහෙන්න හිතා හැරයන්න ගියානම් ,
යන්න ඔයා වරදින්නෙ නැතී...
🥺💔
😢
හිනෙහෙන්න හිතා හැර යන්න ගියානම් යන්න ඔයා වරදින්නෙ නැති...🥺P❤️
🥺❤️🩹
දුක් වෙන්නේ මා හිනැහෙන්නෙ ඔයානම් ඊට වඩා මට ඕනෙ නැති... 😊❤
Comments දැක්කම තේරෙනවා ගොඩක් අය වේදනාවෙන් ජීවත් වෙන්නේ කියලා 😊❤
අයියේ ඒකට හිතට රිදුනා
😢😢😢😢😢😢
දවසක ඔයා තේරැම් ගනී ඔයාට ඇත්තටම මං ආදරේ කලා කියලා 🥺 එත් එදාට මං ඔයා ගාවට ආයේ එන එකක් නැ.... වේදනාවක් එක්ක මං තනියෙන් ඉන්න හිත හුරැ කරගනි රත්තරං ❤️🥺
😢
Ow 😢
Klayata ida dhenna❤
අාදරේ කරන්න අාදරේ දැනෙන මිනිස්සුන්ට 🙇💯
Aththa
Oya hari😢😢
❤❤
හිතට මාර විදිහට දැනුන 🙂💓
මං ඈතට වෙලා බලන් ඉන්නම් කිව්වත් ඒක කරගන්න බැරුව කොච්චර විදවන හිත් ඇතිද ?🥺💔
දවසක ඔයා තේරුම් ගනී ඔයාට ඇත්තටම මං ආදරේ කලා කියලා 🥺 ඒත් එදාට මං ඔයා ගාවට ආයෙ එන එකක් නෑ... වේදනාවත් එක්ක මං තනියෙන් ඉන්න හිත හුරු කරගනී ❤️🩹
😅
😮😅😅
😅😅
😅😅😅
Ll😅
දරන්නට බැරි නිසා නුඹ ඉන්න හීන
ඇස් පියාගත්තෙත් බයෙන් හැමදාම
හමුවුණොත් අහම්බෙන් හරි නුඹේ මූණ
#ඇස්පනාපිට_නුඹේ_නවතීවි_මේ_හුස්ම💔🥀😔
@බුද්ධි🙂
Ane oya paw kalayata idadhila inna
මන් හරි ආදරෙයි බන් උබට 🥺❤
කීව නිසා ඉවසන්න කියා මන්...
පමණ ගෙවා ඉවසන්න ඇතී...
හීන සොයා දුක් වින්දා මන්,
තාම ඔයා එය දන්නෙ නැති...
හිනැහෙන්න හිතා...
හැරයන්න ගියානම්...
යන්න ඔයා වරදින්නෙ නැතී...🙂❤️🍃
හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්...🙂💔🥀
අදරෙ කියන්නෙ දුක විතරයි ❤
😢
දුරින් හිද මා බලා ඉන්නම්...
ඔබේ මතකෙන් මැකී යන්නම්...
හීන හොයලා මාව හැරදා
ඈත ගිය පාර බලා ඉන්නම්...
කීව නිසා ඉවසන්න කියා මන්...
පමන ගෙවා ඉවසන්න ඇති...
හීන සොයා තව දුක් වින්දා මන්...
තාම ඔයා එය දන්නේ නැති...
හිනැහෙන්න හිතා හැර යන්න ගියානම්...
යන්න ඔයා වරදින්නේ නැති...
දුරින් හිද මා...
මැව්ව කතා පවසන්න එපා...
මන් බොරුව කියා ලග උන්නේ නැති...
වෙන්න සමා දුක් වෙන්න උනා නම් ...
ඔබව සොයා යලි එන්නේ නැති...
දුක් වෙන්නේ මා හිනහෙන්නේ ඔයා නම්...
ඊට වඩා මට ඕනේ නැති...
ඊට වඩා මට ඕනේ නැති...
දුරින් හිද බලා ඉන්නම්..🙂💖
ඔයා වෙනුවෙන් මම හැමදේම අත ඇරියා ඒත් ඔයා අනිත් හැමදේම හිංදා මාව අත ඇරියා මොන කාලයක් ගියත් මැරෙනකම් මම ඔයා ආයේ එයි කියලා ඉන්නවා පැටියෝ එදා දීපු පොරොන්දු මැරෙනකන් රකිනවා....😊💗''
🥺💔
දුරින් ඉද මා බලාඉන්නම්...........❤❤❤❤❤❤❤❤❤
හිනෙහෙන්න හිතා හැර යන්න ගියානම්...
යන්න ඔයා වරදින්නෙ නැතී...❤️🥺😔🍃
දුරින් හිඳ මා බලා ඉන්නම්
ඔබේ මතකෙන් මැකී යන්නම්
හීන හොයලා මාව හැරදා
ඈත ගිය පාර බලා ඉන්නම්...//
කීව නිසා ඉවසන්න කියා මං පමණ ගෙවා ඉවසන්න ඇති
හීන සොයා තව දුක් වින්දා මං තාම ඔයා එය දන්නෙ නැති
හිනැහෙන්න හිතා හැරයන්න ගියා නම්
යන්න ඔයා වරදින්නේ නැති...//
දුරින් හිඳ මා බලා ඉන්නම්
ඔබේ මතකෙන් මැකී යන්නම්
හීන හොයලා මාව හැරදා
ඈත ගිය පාර බලා ඉන්නම්...//
මැව්ව කතා පවසන්න එපා මං බොරුව කියා ළග උන්නේ නැති
වෙන්න සමා දුක් වෙන්න උනානම්ඔබව සොයා යළි එන්නේ නැති
දුක් වෙන්නේ මා හිනැහෙන්න ඔයා නම්
ඊට වඩා මට ඕනේ නැති...//
දුරින් හිඳ මා බලා ඉන්නම්
ඔබේ මතකෙන් මැකී යන්නම්
හීන හොයලා මාව හැරදා
ඈත ගිය පාර බලා ඉන්නම්...//
ආදරේ කියන්නේ වෙදනාවක් විතරයි...🙂💔 Miss yh pnh 🙂💖
ඇත්ත
Ow😢😢
ඈත ගිය පාර බලා ඉන්නම් ❤️☺️
පරිත්‍යාගයත් ආදරේ කිව්වට ඒ වේදනාව දන්නෙ ඒම වුනු කෙනෙක් විතරයි...ආදරේට නිර්වචන කොච්චර තිබුනත් දරා ගන්න අමාරුයි....💔😔
2024 මේ සිංදුව අහන අය කෝ🙂🖤🥀
දුරින් හිද මා බලා ඉන්නම් ✊😔
😢
😔
දුරින් ඉදන්වත් බලන්න බැරි දුරක එයා😓
දුරින් හිද මා බලා ඉන්නම්....
ඔබේ මත්කෙන් මැකී යන්නම්....
හීන හොයලා...
මාව හැරදා...
ඈත ගිය පාර බලා ඉන්නම්....//🥺♥️
😢
කීව නිසා ඉවසන්න කියා...
පමන ගෙවා ඉවසන්න ඇති....😔💔🤞
හම්😢
😔
මේවා ඇහෙද්දි පපුව පැලෙන්න වගේ🥺💔
දුක් වෙන්නේ මා හිනහෙන්නේ ඔයා නම් ඊට වඩා මට ඕනේ නැතී❤😢
හීන හොයලා.....
මාව හැරදා.....
ඈත ගිය පාර බලා ඉන්නම්.... 🕊🥺🫀🖐
තේරෙන දවසක් එයී..💔😓
හිනැහෙන්න හිතා හැරයන්න ගියානම් යන්න ඔයා වරදින්නෙ නැති 💔🥺😔
හිනැහෙන්න හිතා හැර යන්න ගියා නම්
යන්න ඔයා වරදින්නේ නැති ❤️
හිතටම වස්දිනව දුකයි❤ ආදරේ නිසා දැන් විදවනවා😢
දුරින් හිද මා බලා ඉන්නම් 🙂❤️
මේක පාර💥💕
Eya ta kwadda mage adre threnne deviyene dra ganna bh❤❤
හීන හොයලා මාව හැරදා ඈත ගිය පාර බලා ඉන්නම්…. 😔💔
කවුරුත් ආසයි තමන් ආදරෙ කරන කේනා එයාගෙම විතරක් වෙනවනම් ඒත් ....................😢....................................................................................................................................................................................................................................................................................................................................................................................මනික ඔයා මගෙම වෙනකම් මම මග බලාගෙන ඉන්නවා 😢...........................................................................................................
*ලස්සන හිතක් කිව්වලු කතාවක්:|❤️🤫*
*හිමි නැති හිතක් හරි ආසාවෙන් කරාලු ආදරයක්:|💔🥺*
*හිමි නැති පෙමක් නිසා තැවුනලු හැමදාමත්:|💔🥹*
*ආදරේ කරන්න හැමෝටම පුලුවන් උනාට |: ❤️🥺*
*අවංකව ආදරේ කරේ ටික දෙනයි සහෝ|:❤️🥺*
🍃⃟✦_ᴄʜᴀɴᴜ Babah_⃝🌼᭄᭄᭄̊̊̊̊
❤
Eknm att
එයාට ආදරේ කරාට මහ මෙරක් තරම්,..
වෙන කවුරුත් කරේ නෑ ආලේ මන් තරම්,..
ආයේ එන්නේ නෑ දනිමි මන්,..
නමුදු සදහටම ආදරෙයි මන්,
(චතුමිනී කවුශල්යා)💞
එහෙමවත් බලන්න එයා කෙනෙක් කවදාවත් ඉදලා නැති ම්ං. නිහඩ ජීවීත 👍
එයාට මං ආදරේ කරාට එයා සතපහකට මාව ගනම් ගන්නේ නෑ 🥺💛 එත් මං එයාට විතරයි ආදරේ දුරට වෙලා බලන් ඉන්නවා එයා සතුටින් ඉන්න විදිහ 😗❤️🩹🌏
❤
මම ඔයාට හැමදාටම ආදරෙයි සුදූ (Shani) 🥺❤️
🙂🤝
අයිතිවෙන්නෙත් නැති අමතක කරන්නත් බැරි බැඳීමක් හින්දා විඳෝනව 🥺💔
හ්ම්ම් 😢🥺
හ්ම් 🙂
දුරින් හිද මා බලා ඉන්නම් 🥺❤🩹
හීන සොයා තව දුක් වින්දා මං
තාම ඔයා එය දන්නෙ නැතී
හින හෙන්න හිතා හැරයන්න ගියා නම්
යන්න ඔයා වරදින්නෙ නැතී.....🥺💔🥀
ඔයා දවසක තේරුම් ගනී එතකොට මං නැතුව ඇතී ❤️🙂beb
දුරින් හිද මා බලා ඉන්නම්
ඔබේ මතකෙන් මැකී යන්නම්
හීන හොයලා මාව හැරදා
ඈත ගිය පාර බලා ඉන්නම්..😊💔
දවසක ඔයාට තේරෙයි මන් ආදරේ කරපු තරම් 😊💔
හීන හොයලා
මාව හැරදා...🙂💔🍂 🚫
Masterpiece...🥺❤️
අයිති වෙන්නේ නෑ කවදාවත් ඒත් ආදරෙයි 😔❤💯
කවදා හරි මේ comment එකට එයා reply කරොත් මම එයාට කියනවා එයාව තාම අමතක කරන්න බෑ කියලා අදට අවුරුද්දක් වෙනවා තරහා වෙලා ඒත් තාම අමතක කරන්න බෑ 🥺💔
මගෙ ලොකෙ එයට සතුටක්
නැද්තන් සතුටා තියන තැනකට ගියදෙන්😢
යන්න ඔයා වරදින්නෙ නැතී❤😊
Lyrics නම් පපුව ගලවන් යන්න වදිනවා
😊🤍🍃
සමහර දේවල් අත්හැරියෙ තවත් හිත රිද්දගන්න හයියක් නැති නිසා! 🤍❤😢
පට්ටයි❤❤❤❤❤❤❤man
අපි ආදරෙ කරන කෙනාට කොච්චර ආදරෙ කරත් වටිනාකමක් දෙන්නෙ නැති උනාම ඒ වේදනාව 🙂❤️🩹
දාල ගිය
තනිකරල ගිය
හැම හිතකටම ඉක්මනින්
වසන්තය හමුවේවා
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😢
දුරින් ඉද මා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම් 😔💔🥺...
අාදරේන් පැරදිච්ච අාදරේන් හිත් පිච්ච් පිච්ච් ඉන්න කටිටයට ඉක්මනට එ් වේදනාව අමතක වේන්න කියා මම ප්‍රර්ථනා කරනවා 😇❤
මේ සිංදුව මගේ ජිවිතය ට සමානයි
දුරින් හිද මා බලා ඉන්නම් ...........💔🥺🥀
මටත් එයාව හැමදාම බලලන්න වෙලා තියෙන්න දුර ඉදන්💔😭😭😭
දුරින් ඉදන් වත් ආදරේ කරන්න එයා මං ලගවත් මේ ලෝකෙවත් නෑ කියලා මතක් වෙද්දි පපුව පිච්චෙන වාර අනන්තයි 😢🖇️💔
ඔබේ මතකෙන් මැකී යන්නම්..✨️😊
ආදරේ කියන්නේ ඉතින් හරි අමුතු දෙයක් දෙන්නම අවංක නම් ඒ ආදරේ කවදාවත් කඩෙන්නෙ නෑ 😔❤
දුකම මොනතරම් සතුටක්ද.. 😊😊😊
එයා ලග නැති උනාට එයාගේ ආදරේ තවත් දැනෙනවා එයා මගෙම වෙලා හිටියා නම්.....😔💔
😢
හිනැහෙන්න හිතා හැර යන්න ගියානම් යන්න ඔයා වරදින්නේ නැති ❤️💔🖤
හිනහෙන්න හිතා හැර යන්න ගියා නම් යන්න ඔයා වරදින්නේ නැති 🥺🥺🥺
හිතට වැදුනා ඒකනම් 😔
දුරින් හිද බලා ඉන්නම් ලගට නෑවිත්ම ඉන්නම් 🥺💔📎
oyla haotama lassana adarayak himiwenn oni 🥰🥰 mata nathath lassana adara kth hmotama aithi wenn oni..
ඇත්තටම සමහර හීන මැව්වේ
සමහරු ගැන හිත හිත
මොනවා කරන්නද ,
නොලැබෙන මිනිස්සු දැනුනෙම
හදවතේ පතුලටම..🥺♥️
@Nima_music0
!