මනෝපාරකට|Manoparakata| Slowed&reverb| Sinhala Song Collections

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 2,2 тис.

  • @CVVibscollections
    @CVVibscollections  Місяць тому +41

    www.youtube.com/@CKGAMING-2010
    ගේම් වලට කැමති කට්ටිය SUBSCRIBE කරන්න.💙

  • @l.s.s.l2579
    @l.s.s.l2579 7 місяців тому +227

    දුක් විදින හැම හිතකටම සැනසිමක් ලැබෙන්න ඔනේ😌❤️

  • @sheharasandaruwan9496
    @sheharasandaruwan9496 9 місяців тому +44

    Mekanam maru man godak duken hitiye mata me sindu tika loku hayiyak❤thank you❤

  • @ThiliniShashikala-gc4mt
    @ThiliniShashikala-gc4mt 5 місяців тому +41

    සිංදුවක් අහන්න හිතුවට මේකේ කමෙන්ට් දැක්කම පපුව පිච්චිලා යනවා දෙයියනේ😭😭හැමෝගෙම හිත්වලට සැනසීමක් ලැබෙන්න ඕනේ..අකුරැ හතරක් නිසා කවුරැත් මෙහෙම විදවන්න එපා🥺🥺

  • @banukaanjana5183
    @banukaanjana5183 7 місяців тому +3308

    මේ පොඩි වයසට මේතරම් වේදනාවක් විදින්න වෙයි කියලා හිතුවේ නැ . කාටවත් කියාගන්න බැරි තරමට මන් අසරන වුන වාර අනන්තයි 🙂 මන් දන්නවා එයා තාමත් අර කෙල්ලට මැසේජ් කරනවා කියලා එහෙම දැන ගෙනත් මට එයාව අමතක කරන්න බැරි එයා දුන්නු ආදරෙ බොරුවක් වුනත් ඒ ආදරෙ මට මගෙ ජිවිතේ ම උනා.....😔💔මේ වගේ වෙදනාවක් අනේ දෙයියනේ කිසිම කෙනෙක්ට විදින්න හිමි නොවේවා 🙏 අදටත් රැ එලිවෙනකල් කල් පනා කරනවා ඇයි මට මෙහෙම වෙන්නෙ කියලා . මගෙ කරුමෙට මට වුව අත අරින්න බැ මන් ඔයා හරි ආදරෙන් පන කැගහලා අඩන්න හිතුනත් හිනා වෙලා ඉන්න පුන්චිම දෙයක් හරි හොයනවා...💔 උදෙටත් නැති දවල්ටත් නැති හවසටම අල්ලා කන බත් ටික පාන්දරෙට එන නිදිමත මේ සෙරම එයා මට දීපු දේවල් 🙂💔 එයා වෙනස් වුනේ කොතනද කොතනද එයාට මගෙන් මදි වුන ආදරෙ කියලා මන් හැමවෙලේම හිතුවා . එත් එයාට හොයන්නෙ මන් නෙමේ 🙂 . මෙක කියවන ඔයා පිස්සු කියලා හිතනවා ඇති එත් වෙනදාවෙන් ඉන්න පිස්සු එක අතකට එක්තරා මානසික රොගියෙක් හා සමනය .. 💔 හිතට ආපු දේ කියන්න හිතුනා එච්චරයි 🙂😔💔🙏 . මේ විදිහට හරි හිත හදාගන්න එන අයගෙ අනෙ දෙවියනේ සහනයක් ලැබිලා දවසක තමන්ටම තමන් ලොකටම කර ගත් ආදරයක් සැනසිමක් ලැබෙන්න ඔනා.......🙂❤

  • @NSkoreanBeautyhome
    @NSkoreanBeautyhome 7 місяців тому +506

    අනේ දෙවියනේ මන් නිකන් සින්දු වක් අහන්න කියලා ආවේ මේවගෙ comment දැක්කම පට්ටම වේදනයි හැමෝටම හොද අවන්ක ආදර කතා ලැබිලා සතුටින් ඉන්න ලැබෙන්නෝනි 🙏🥺❤️

    • @Raveeshathewmi
      @Raveeshathewmi 5 місяців тому +5

      Mama pattata adare kara eya venkenekge vela me msg dannavat atha pana naa😢😢

    • @DulikaDulika-fe1jh
      @DulikaDulika-fe1jh 5 місяців тому +2

      😢💔

    • @SadunAththanayaka-dr4hk
      @SadunAththanayaka-dr4hk 5 місяців тому +1

      පින්🥺

    • @DuleekshaShanath
      @DuleekshaShanath 4 місяці тому +1

      🥺🙏 tnx ath ahama adarayak labenna mama wage kaka kanniyekta 🥺💔

    • @SlLoku-p4y
      @SlLoku-p4y 4 місяці тому +1

      ​@@Raveeshathewmiowa ganan ganna epa dan ewa amathaka karala nagitinna

  • @PrabathMadusanka-yk8zw
    @PrabathMadusanka-yk8zw 8 місяців тому +393

    අවුරුදු 3ක් ගියත් තාම අමතක කරන්න බෑ ඒ ආදරේ පිස්සුවක් හොදට වැදුනට පස්සේ මේ සිංදු මතක අවුස්සනවා. කොල්ලෙක්ට කෙල්ලෙක්ට වගේ ප්‍රසිද්ධියේ අඩන්න බෑ උන්ට වඩා අපේ දරාගැනීම අඩුයි මේක කියවන්න එපා කියවන එකාට පිස්සු හැදෙයි වචනවල කිසිම ගැලපීමක් නෑ හිතට එන ඒවා type කරේ

  • @vishu__girl03.23
    @vishu__girl03.23 4 місяці тому +83

    දන්නවද ළමයෝ..
    හදවත් හරි ඉක්මන්ට බිදෙනවා ඒ බිදුනත් තවත් සමහරු මැරුනු හදවත් වලටත් හරි අගේට පන දෙනවා දන්නවද බිදුනට පස්සෙ ඒ කොටස් එකතු කරලා නැවත තනන නිර්මාණය පෙරටත් වැඩිය ලස්සන විය හැකියි...
    ඉතිම් ලමයො හැමදේම ඉවසන් බලමු මොකද අපි අවංකව ආදරේ කරපු අයනෙ අපිටත් අවංක ආදරයක් හමුවෙනකම්❤️‍🩹🙂

  • @PramodaDilshan-kf6qm
    @PramodaDilshan-kf6qm 8 місяців тому +451

    සමහර සිංදු වල අපේ ජිවිත කතාව ලියවිලා තියේනවා හරි ලස්සනට 😢😢

  • @DinukNethmina
    @DinukNethmina 4 місяці тому +195

    සිරා ලව් කරන හැම එකාටම හරියන්න ඕනෙ ❗❤️‍🩹

  • @tharushinimeshika8115
    @tharushinimeshika8115 6 місяців тому +25

    හිස තබන්නට උරහිසක් අවැසි මොහොතක..
    තදින් අල්ලාගන්නට දෑතක් අවැසි මොහොතක...
    හද පිරී හැඟුමන් අසා සිටින්නට සවනතක් අවැසි මොහොතක...
    හැරී බැලුවෙමි....
    සත්තයි... සිටියේ නැත කිසිවෙකු මා අසලින්
    හැම දේම හරියයි...මම ඔයා එක්ක ඉන්නවා යැයි පවසන්නට....
    ඉතින්... ඒ සෑම මොහොතකම මා සැනසුවේ...
    මාගේම සෙවනැල්ල ඔබ පමණයි...
    ඉතින් මේ ජීවිතය පුරාවටම මා විසින්ම මා සැනසු අවස්ථා බොහෝය....😊💔

  • @feelthemusic6446
    @feelthemusic6446 8 місяців тому +541

    අවංක ආදරයක😊 අවසානය මානසික රෝහලෙ ඇදක් 🥺❤️

    • @අශ්දිල්
      @අශ්දිල් 7 місяців тому +1

      Aththa

    • @ThilangaRandika-j1p
      @ThilangaRandika-j1p 7 місяців тому +2

      Hmmm 🥺💔

    • @NethmiSathsarani-r7j
      @NethmiSathsarani-r7j 7 місяців тому +3

      Mama wage🙂💔

    • @ytkaviya_256
      @ytkaviya_256 7 місяців тому +4

      Ai oi ehema wenne😢😩😩😩

    • @chukki916
      @chukki916 7 місяців тому +5

      Ow aththatama adare Kara math MN Dan thaniyama vidawanawa eya wena kenek ekka rata yanawa deiyane 😊❤️🛫 AI mechchara vidawanne awanka adare karana Kattiya 🤍

  • @ashaniindeevari2783
    @ashaniindeevari2783 6 місяців тому +99

    අවුරුදු 27 ක් .. දැන් ... මං දන් නෑ කොතනද කොහොමද වැරදුනේ කියලා ...ඒත් හැමදේම ඇහිපිල්ලමක් ගහන වේගෙන් ඉවර වෙලා ගියා ...අදටත් මූණට මූණ හම්බුනා ම ඒ ඇස් වල හිස් බවක් විතරයි තියෙන්නේ .. අවුරුදු 8 ක ආදරේක හිස් බව... හැම වෙලේ ම මතක් වෙන එයාගේ මතක නිසා අඩන්න ද හිනා වෙන්නද මං දන් නෑ ... ඉස්සර චුට්ටක් අසනිප උනත්, නොකා නොබී හිටියත්, අඩු තරමේ චුට්ටක් කෙට්ටු උනත් එයාට ඒක බලාගෙන ඉන්න බැරි උනා...ඒත් අද ගැස්ට්‍රයිටිස් හුස්ම වගේ .. ඩිප්‍රෙශන් නිසා බෙහෙත් අහුරු ගණන් බොනවා ..නිදාගෙන නෑ රෑවල් ගාණක් හරියට ..හිතේ සතුට සැනසීම නැති වෙලා. බලන් ඉද්දි කෙට්ටු උන මාව දැක්කම අද එයාගේ ඇස් ඔක්කොම හිස්... නාදුනන මිනිස්සු වගේ 😢😢
    කවදාවත් කාටවත් පණ වගේ ආදරේ කරන කෙනාව අහිමි වෙන්න එපා දෙයියනේ උහුලන්න බෑ ... 😔😔💔
    පණ පිටින් පිච්චෙනවා වගේ 😔

  • @janithjanith1590
    @janithjanith1590 3 місяці тому +25

    ගිනිගෙන දැවෙන මේ මිහිතලේ ජීවත්වෙන හැම අහිංසක හදවතකටම |ෙප්‍ර්මයේ මල් වැසි ඇද වැටේවා...💗🙏

  • @NonimiDisanayaka
    @NonimiDisanayaka 8 місяців тому +563

    හයියෙන් කෑ ගහලා අඬනවට වඩා අමාරුයි දුක් ගොඩක් හංගගෙන ලෝකෙට පේන්න හිනාවෙන එක!"🥹💔

  • @xkumara4234
    @xkumara4234 7 місяців тому +102

    මන් එයාව හොයද්දි එයා වෙන කෙනෙක් හොයනවා 😊තමන් ආදරෙ කරන අය තමන්ට ආදරේ කරන් නැ කියලා හිතෙද්දින් දැනෙන වේදනාව කියලා නිම කරන්න බෑ විදවනවා හැමදාමත් ❤😊 ඒත් ඔයා ලස්සනට පරිස්සමෙන් ඉන්න ඕනි 😊 හැමදාමත් මන් ඔයාට ආදරෙයි කලින් වගේම එයා ලස්සනට ඉන්නවා දකින්න ගොඩක් ආසයි😊❤ ඒත් එයා මන් ලග නොහිටියත් වෙන කෙනෙක් ගාව ඉදලා හරි සතුටින් ඉන්නවා නම් මට ඒ ඇති❤

  • @alone_girl__135
    @alone_girl__135 8 місяців тому +202

    කොච්චර රිද්දුවත් කොච්චර ඇඩෙව්වත් අදටත් මන් ප්‍රර්තනා කරන්නෙ එයාට හොද තැනකට එන්න ලැබෙන්න කියලා කවදාවත් මන් විදින දුක එයට ලැබෙන්න එපා කියලා 🥺❤️‍🩹
    හැමොටම ලැබෙන්න ඔනි මැරුනු හිතකට පන පොවන්න පුලුවන් හැමදම ලගින් ඉන්න සතුටින් තියන ආදරයක් 🙂❤️‍🩹🥺
    මන් වගෙ ආදරෙ නිසා විදවන හැමොටම එ වෙදනාවෙන් නිදහස් වෙන්න පුලුවන් කාලයක් එන්න කියලා මන් ප්‍රර්තනා කරනවා 🥺❤️‍🩹🙏
    මන් අදටත් කොච්චර දුකින් වෙදනවකින් හිටියාත් එ කිසි දෙයක් ගැන හිතන්නෙ නැතුව දුකින් ඉන්න මිනිස්සු හිනා ගස්සලා එ මිනිස්සු සතුටින් තියනවා ❤
    මට මන් ගැන දැන් වැඩක් නැ 😊 පුලුවන් හැම වෙලවකම කෙනෙකුගෙ හිනාවකට හෙතුවක් වෙන්න ❤ 🙏🥺
    හැමොටම ලැබෙන්න ඔනි කවදාවත් මග නොහරින අමාරුම කාලෙ උනත් අල්ලන් ඉන්න ලගින් ඉන්න ආදරයක් 🙏❤️‍🩹🥺

    • @anuhasbatta9476
      @anuhasbatta9476 8 місяців тому +6

      ඔයාත් මන් වගෙ එයා මට කොච්චර රිද්දුවත් මන් එයාට තාමත් ආදරෙයි

    • @anuhasbatta9476
      @anuhasbatta9476 8 місяців тому +4

      මගේ දුක හන්ගන් අනුන් හිනස්සලා ඉන්නෙ

    • @anuhasbatta9476
      @anuhasbatta9476 8 місяців тому +1

      💔💔💔💔

    • @HashanHashan-ll9qc
      @HashanHashan-ll9qc 8 місяців тому

      Hm😢

    • @ChathuraLakshan-fg8jt
      @ChathuraLakshan-fg8jt 6 місяців тому +1

      මත් ආදරේයි බන් උබට 😮

  • @ravi485
    @ravi485 6 місяців тому +27

    මේ සින්දු අහන මගෙයි ඕගොල්ලොන්ගෙයි හිතේ තියෙන වේදනාවල් ඉක්මනට නැති වෙලා යන්න ඕන !. 🚶‍💔🍃

  • @KaveeshaNethmi-sd8bb
    @KaveeshaNethmi-sd8bb 8 місяців тому +99

    අදටත් මගෙ හිතෙ ඇදුන එකම රුපේ ඔයා විතරයි❤️🥺🌍Aඅනෙ අයේත් එන්නකො🥰🥺❤️ මට ඔයා නැතුව හරි පුලුයි 🥺අදරෙන් දුක් විදින හැම කෙනෙක්ටම ❤️🥺ඉක්මනට සැන සිමක් ලැබෙන්න කියලා මන් ඉල්ලන්වා ගනදේවි පිහිටයි හැමොටම❤️🥺🥰

    • @Disnifernando
      @Disnifernando 6 місяців тому +4

      🥺

    • @SawaniSawani-u2d
      @SawaniSawani-u2d Місяць тому +1

      අපි ආදරේ කරපු තරමටම එයාලත් ආදරේ කරානම් අද ලෝකෙම මාරම ලස්සන තැනක් වෙන්න තිබුන 😔😔💔

  • @AsiniAdithya-vr8qn
    @AsiniAdithya-vr8qn 4 місяці тому +13

    ආදරේ ගොඩාක් ලස්සනයි හරිම කෙනා ජිවිතේට අවාම 😊 දවසක හැමෝටම හරිම කෙනව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ❤

  • @NonimiDisanayaka
    @NonimiDisanayaka 8 місяців тому +252

    තමන්ගෙ පීඩනය දන්නෙ තමන් විතරයි ..💗🙂

  • @kavishkaekanayaka8726
    @kavishkaekanayaka8726 8 місяців тому +289

    ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙනේ නැතුව ආදරේම විතරක් බලාපොරොත්තුවෙන් අවංකව ආදරේ කරපු ගොඩක් මිනිස්සුන්ට අන්තිමේ ලැබුනේ මානසික රෝහලේ ඇදක් විතරයි💔🙂

  • @SudeeDilshan-id3ig
    @SudeeDilshan-id3ig 6 місяців тому +287

    අවු.10ක් දැන් ..එයත් මාත් එක්ක මාත් එයත් එක්ක ❤

    • @DepakarageSandun-ex7io
      @DepakarageSandun-ex7io 4 місяці тому +7

      eka lassana adara kathavak❤

    • @Jananikaveesha-w4q
      @Jananikaveesha-w4q 4 місяці тому +8

      තමන්ව තේරුම් ගන්න තැනක බැදීම් හරි ලස්සනයි... ඔය දෙන්න හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රාර්තනා කරනවා... 😊❤️

    • @JayaniDilsha-fp6ov
      @JayaniDilsha-fp6ov 4 місяці тому +10

      දුක හිතෙන වචන අස්සේ හැංගිලා තිබ්බ ලස්සන වචන ටිකක්.හිතට සතුටක් ආවා ඇත්තටම 🥰කවුරු උනත් කමක් නැ.හැමදාටම සතුටෙන් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤

    • @kpwijesinghe
      @kpwijesinghe 4 місяці тому +3

      Oyl wasanawanthayi.

    • @NethmiNishara-lk3qi
      @NethmiNishara-lk3qi 3 місяці тому +4

      ❤Godk sathutui.

  • @prarthanamadushani-yo3db
    @prarthanamadushani-yo3db 8 місяців тому +198

    මනුස්සයෙක්ට තියෙන්න ඕනේ, මතක් වෙන පාරට හිත නිවිලා යන බැදීමක් ...>>🥺🤍

    • @nuwanthisudharshanisenananda
      @nuwanthisudharshanisenananda 8 місяців тому +3

      hmm😊❤🩹

    • @Shathmi
      @Shathmi 8 місяців тому +3

      ඇත්තටම 😢

    • @HirukaDewmina
      @HirukaDewmina 8 місяців тому


      🥺

    • @EshanAvishka-rq9cr
      @EshanAvishka-rq9cr 8 місяців тому

      😅aa🎉🎉🎉🎉4🎉🎉🎉🎉🎉🎉🎉🎉444🎉🎉4444🎉4🎉🎉44🎉4🎉4444🎉🎉🎉4🎉4🎉🎉🎉🎉🎉4🎉4🎉🎉4🎉🎉446🎉🎉🎉

    • @bikelovers-kc3nl
      @bikelovers-kc3nl 7 місяців тому +2

      Mta wge ❤

  • @CathumiDisanayaka
    @CathumiDisanayaka 6 місяців тому +107

    ආදරයක් නැතුව සින්ගල් විදිහට ගෙවන ජිවිතෙ හරි ලස්සනයි ලමයෝ....ආදරෙ හොයන්න හදිස්සි වෙන්න එපා...උපරිමෙන් ජිවිතෙ මෙ ඉන්න ටිකෙ එන්ජොයි කරපන් ඉට පස්සෙ ආදරයක් හොයපන්..නැත්තම් ආදරයක් හිම්දා මුලු ජිවිත කාලෙම අපිට විදවන්න වෙනවා බන්.❤

  • @DevdiAkarsha-xd7dr
    @DevdiAkarsha-xd7dr 4 місяці тому +12

    මගෙ කතාව නම් ගොඩාක් අයට වෙනස් කතාවක් කොච්චර කීවත් ඉවර කරන්න බැරි දුක විතරක්ම පිරුනු කතාවක් මන් ඒක නිදන් කරගෙන දෙයක් කියන්නම්..😊මන් ගොඩාක් ආදරේ හෙව්වා තමා රැවටුනා....දුක් වින්දා😊...නිදි මැරුවා...ඩිප්‍රශන් හැදිලා බෙහෙත් බිව්වා...දුක කා එක්කවත් කියා ගන්න බැරිව අසරන උනා කන්න බැරිව බත් එක අතේ තියන් පැය ගානක් බලන් ඉදල තියෙනවා 🙂💔ඔය හැමදේම එක්ක අන්තිමට හැමදේටම හිත පුරුදු වෙන්න පටන් ගත්තා .ඉස්සර නම් දුක හිතෙද්දින් කදුලු හෝ ගාලා ගලනව.දැන්..කදුලු බින්දුවකින් දෙකකින් නතර වෙනවා..😊මෙහෙමයි..මම සන්වේදී වෙන්න පුලුවන් ඒත් මිනිස්සු පස්සෙන් ගිහිල්ලා ගිහිල්ලා හති වැටෙන දවස් එනවා එවෙලෙට මන් නිහඩ වෙනවා..එතකොට කොච්චර වටින දෙයක් උනත් අතහරිනවා😊මන් කොච්චර සන්වේදී උනත් අත්හැරියොත් දරුනු විදිහට අත්හරිනවා..කටහඩක් වත් අහන්න ඕන් නැති වෙන්නම අතහරිනවා😊ඉස්සර නිදි මරපු ඇස් දෙක..විදවන්න බැරි නිසාම වේලාස්සනින් නිදා ගන්න යනවා..පැය ගනන් බත් එක දිහා කල්පනා කරපු හිත..දැන් මොකක් හරි හොද දෙයක් ඔලුවට දාගෙන බත් එක ඉවර වෙනකල්ම කනවා..ඔලුවට රිනාත්මක දෙයක් ආවොත්..හොද දෙයක් ගැන හිතන්න පුරුදු උනා..මට සතුටුයි කියලා හිතෙන දේවල් කරනවා..ඉස්සර නම් මැරෙන්න දැගලුවා..ඒත් මං දැන් මට ආදරෙයි 😊❤ආදරෙත් හරි පුදුමාකාරයි නේද මිනිස්සු මාර විදිහට වෙනස් කරනවා😊❤සතුටක් ඕනි නම් ආදරේ කරන්න එපා.😊

  • @Sudu-i2d
    @Sudu-i2d 8 місяців тому +820

    ආදරෙන් පැරදිලා ඉන්න හැමොටම ඉක්මනින් ම හිත නිදහස් කරගන්න පුලුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා❤❤🥺🙏

  • @ChathurikaSubhashini-vq3zk
    @ChathurikaSubhashini-vq3zk 8 місяців тому +71

    කවදාවත් වරදින්න එපා සුදූ හැමදාම 😞සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඊලග ආත්මෙ අපි අපේ වෙමු රත්තරන්❤❤❤ (P) ❤😢

    • @hasithamadushan2004
      @hasithamadushan2004 2 місяці тому

      ඊලග ආත්මෙත් දුක් විදින්නද,,පතන්න එපා ආදරේ සංසාරේ..මේ ආත්මේම ගනුදෙනු ඉවර කරගන්න

    • @hhuyuu2063
      @hhuyuu2063 14 днів тому

      ❤❤H❤❤ oyath prissmen inna

  • @hansani891
    @hansani891 9 місяців тому +89

    ඒකනම් අධි මාත්‍රාවක්ම තමා ☺️🥀❤️

  • @lakvidumeegasdeniya3441
    @lakvidumeegasdeniya3441 8 місяців тому +270

    කවදාවත් ආදරේ කරන දෙන්නෙක්ගෙ මැදට 3 වෙනියා වේන්න යන්න එපා 🥺❤️ එක ගේවා ගන්න බැරි පවක් ❤

  • @UGvinodyaa
    @UGvinodyaa 6 місяців тому +70

    මං මේ ලෝකේ හැම කෙනෙක්ටම වඩා ආදරේ කරපු මනුස්සයා අද වෙන කෙනෙක්ගේ......පව්ල් වල ප්‍රශ්න නිසා අපිට අපේ වෙන්න බැරිවුනා....දැන් එයා චූටි බබෙක්ගේ තාත්තා කෙනෙක්...අපේ බබාට දාන්න හිටිය නමම එයාට දාපු එක ගැන මට හරි සතුටුයි............සමහර විට එයාටත් මෙහෙම හිතෙනවා ඇති.........ඉතින් අපි අපිට හුඟක් ආදරෙයි

  • @NishamaliWijewikrama
    @NishamaliWijewikrama 9 місяців тому +88

    එ කාලෙ නම් පුදුම කාලයක්.🤍🌼 ඒත් ආයෙමත් අතිතෙට යන්න දැන් කිසි ආසාවක් නැ. 🙂❤️‍🩹 එත් ඔයාට මෙ හිතෙ තිබුන තැන අදටත් එහෙම්මයි ❤️‍🩹🥀 s...♡🌻

    • @PrageethNeranjana
      @PrageethNeranjana 8 місяців тому +4

      Onna ada mama adaran paraduna mama ada maranawa yaluwana adarai

    • @sadeepasewwandi4637
      @sadeepasewwandi4637 8 місяців тому +2

      ලස්සනයි ඒ කාලේ ❤️ ඒත් ආයේ කවදාවත් අපි මුණ ගැහෙන එකක් නෑ කවමදාක වත් 🙂

    • @AnuSha-xl6tq
      @AnuSha-xl6tq 6 місяців тому +2

      🙂💔

  • @nuwanthisudharshanisenananda
    @nuwanthisudharshanisenananda 8 місяців тому +91

    කොච්චර අවුලින් හිටියත්..ඒ මූණ දැක්කම ඒ ඕක්කෝම නැති වෙලා යනවා..!!🙂❤🩹(D👤❤🩹🌐)

  • @sadeepasewwandi4637
    @sadeepasewwandi4637 8 місяців тому +98

    අවුරුදු 4ක් ගියත් අදටත් අපේ මතක ලස්සනයි ❤️ ඒ තැන් දකිද්දී අදටත් හුස්ම හිර වෙන්න එනවා කවදා හරි කතා කරන්න හම්ව උනොත් ඒක දරා ගන්න බැරි වෙයි වැරැද්දක් නැතුවත් හැමදාම මට උනේ බලා ගෙන ඉන්න උන එක 🙂

  • @Shehandananjaya-wi6tl
    @Shehandananjaya-wi6tl 8 місяців тому +25

    කෝච්චර අවංකව ආදරේ කරත් දැනෙන් නැති හිතුත් තියෙනවනේ . මොනවා කිවුව්වත් එයාට බයින්න තරම් මගෙ හිත ශක්ත්මත් නෑ . අවංකව ආදරේ කරන එක්කෙනෙක්ට එහෙම කරන්නත් බෑ . ඔයා කොතන හිටියත් පරිස්සමින් ඉන්න . රන්ඩුකරේ සැකකරේ ආදරේ වැඩිකමට .. කොච්චර කරත් යන මිනිස්සු කවදම හරි දවසක යනවා ❤🌍 i ♥️🌍

  • @MallikaPremarathne
    @MallikaPremarathne 3 місяці тому +5

    අනෙ මන් නිකන් සින්දුවක් අහන්න කියලා ආවේ මෙවගෙ තියන comment දැක්කම පට්ටම වේදනයි හැමොටම හොද අවන්ක ආදරයක් ලැබේන්න ඕන❤❤

  • @maneeshanipuni3127
    @maneeshanipuni3127 8 місяців тому +92

    පතන හැම අවංක ආදරයක්ම ලැබෙන්න ඕන හැමොටම ❤

    • @HashanHashan-ll9qc
      @HashanHashan-ll9qc 8 місяців тому

    • @pubuduakash3276
      @pubuduakash3276 7 місяців тому

      අනිවාරෙන් ම ❤ 😢

    • @hasithamadushan3457
      @hasithamadushan3457 6 місяців тому

    • @SadewIduwara-l4s
      @SadewIduwara-l4s 6 місяців тому

      ❤❤

    • @SajithTharuka-vx9ur
      @SajithTharuka-vx9ur 6 місяців тому +1

      Oyatath labeyi aniwaren dukem inna epa therum ganima matha thama hama dema rada pawathinne mamanam kiyanne jiwitheta mona parshna awath adare karana kenata wenaskam karanna hoda ne eka e kenata dara ganna beri wenna puluwan 😊😢

  • @reezy_status
    @reezy_status 8 місяців тому +135

    ✍️ඇබ්බැහි නොවී ආදරේ කරන්න..✍
    වචන කරන්න ලේසි වුණත් මට බෑ, _ඔයා නැති දවසක් ගැන හිතන්න_🥺❤️‍🩹
    මොකද,
    දැනුණු ආදරේ ළග හැමෝම අධිමාත්‍රික ඇබ්බැහිකරැවෙක්..!
    > -😚🖇💗-

    • @NilanthiUdeni-w7c
      @NilanthiUdeni-w7c 7 місяців тому +1

      😥💔

    • @ShamindaLakmal-du1df
      @ShamindaLakmal-du1df 7 місяців тому +1

      අදරය කියාන්නෙ අමුතුම බවනාවාක්😊

    • @NishanthaF
      @NishanthaF 6 місяців тому

      🖤🖤🖤🖤🖤🥺🥺🥺🥺🥺😔😔😔😔😞😔😞😔😞😞😞😞😞😞😔😞😔😢

    • @prasannaperamuna5766
      @prasannaperamuna5766 5 місяців тому

      Sira kathawa experience thiyenawa.dan hithenawa boru wadak kare kiyala harima dukai monawa karannada🥺🥺🥺🥺🥺🥺🥺♥️

    • @NethmiApsara-n7h
      @NethmiApsara-n7h 2 місяці тому

      🥺❤‍🩹

  • @Nuraga2006
    @Nuraga2006 7 місяців тому +17

    ඉක්මනට ඉවර උන එක තමා අවුල..මරු සින්දු ටික💝..ආදරේ නිසා විඳවන ඔක්කොටම මේ සින්දු ටික බෙහෙතක් වෙනවා නියතයි..මගෙ නම් හදවත පෑරනවා..මන් ඒ වේදනාවට දැන් ඇබ්බැහි වෙලා..ඒනිසා මේවා දිගටම අහනවා..අදරේ වේදනාවට වඩා ෆීල් එකක් එනවා බන් මේවා අහනකොට💗

  • @sahanvanhoffoffishill9612
    @sahanvanhoffoffishill9612 3 місяці тому +11

    ඇයි මේහෙම මේසින්දුවලින් අපේ ජිව්ත කාතා ලියන්නේ 😢💔🖤 දාරාගන්න බැරි සින්දු එතරමට හිතට මාහා සැනසිමක් දැනේනවා 🥺💔😌

  • @SewwandiIresha-yb7pj
    @SewwandiIresha-yb7pj 2 місяці тому +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙනන් නෑ 😌🥰 ඇත්තටම...මාර ලස්සනයි ❤

  • @KavinduDinuth
    @KavinduDinuth 8 місяців тому +30

    දුකින් ඉන්න හැම කෙනෙක්ට ම සතුටින් ඉන්න ලැබේවා..😳❤️

  • @AthulaSanath-wz1sm
    @AthulaSanath-wz1sm 8 місяців тому +136

    මේ සින්දු ටික අහනකොට මන් මැරී මැරී ඉපදෙනවා වගේ 🥹🥺

  • @dulanidewmini275
    @dulanidewmini275 2 місяці тому +5

    සතුටින් දරාගන්න ළමයෝහ්..🥰
    මේක තමයි ජීවිතේ කියන්නේ...❤️

  • @PiumiIroshika-vt7lv
    @PiumiIroshika-vt7lv 3 місяці тому +12

    *මිනිස්සු වෙනස් උනාට සමහරු තාමත්,*
    *මතක එක්ක ජීවත් වෙනවා...!! 🥺*

  • @NonimiDisanayaka
    @NonimiDisanayaka 8 місяців тому +19

    ජීවිතේ අන්තෙටම වැටිලා කොහොම හරි නැගිට්ටා ආදරය කියන දේ කාගෙන්වත් හිගා කන්න එපා ඒත් අපි හිගාකන්නෙම ආදරේ 🥺 ජිවිතේ තව කොච්චර විදින්න දේවල් තියනවද ලමයෝ...

  • @sanjushehani2373
    @sanjushehani2373 5 місяців тому +16

    මෙච්චර පොඩි වයසට හැමදේම නැතිවෙයි කියලා කාවදාවත් හිතුවෙ නෑ 🥺 තාත්තා නැති වෙලා මේ ගෙවපු අවුරුදු හතරට මෙච්චර දුකක් වින්දද කියලා හිතෙනවා . අනේ මං පවු කියලා මටම හිතෙන වාර අනන්තයි 😔💔

  • @KaweeshaSathsara-e3z
    @KaweeshaSathsara-e3z 8 місяців тому +30

    මතක ඇවිස්සෙන සින්දු ටිකක් 😫❤️

  • @danushikamadushani-ve5xn
    @danushikamadushani-ve5xn 8 місяців тому +37

    🙂 මේ වයසට මන් කොහොම දරාගත්තද කියලා හිතාගන්න බැහැ 💔🙂 හිනාවෙලා සතුටින් ඉන්නව ඒ වුනාට .මටත් ලස්සන දවසක් එයි කියලා කවදාහරි .....දැන් එයා වෙන කෙනෙක් එක්ක සතුටින්. එයාට මට එහෙම කරන්න පුලුවන් උන එක් ගැන මම තාම හිතනවා 💔

  • @geethaniaberathna8855
    @geethaniaberathna8855 6 місяців тому +10

    කොච්චර දුකක් හිතෙ තියන් හිටියත් ..පිටට පෙන්න හිනා වෙලා තනියම දුක විදිනවා ..හැමදෙටම හිනා වෙලා ඉන්නෙ ගුලියක් කාලා හිත හදා ගන්න නිසා 🥺❤️...ගුලියක් කලා පිටට පෙන්න හිනා වෙලා ඉන්නවා 💔🌹🌹🌹...I love you baby ...s....

    • @AnuSha-xl6tq
      @AnuSha-xl6tq 6 місяців тому +1

      කිසිම මත් වීමකින් තොරව , අමාරුවෙන් සමාජෙට හිනාවුන මිනිස්සු ත් ඉනනවා🙂💔

    • @tikkaofficial9664
      @tikkaofficial9664 Місяць тому

      අපිත් එහෙම කොල්ලො

  • @DiliniNavodya-jp9ce
    @DiliniNavodya-jp9ce 6 місяців тому +19

    කමෙන්ට් කියවපුහම තේරෙනවා ආදරයක් නිසා මිනිස්සූ කොච්චර දුක් විදිනවද කියලා 😣💔.මත් ඒම කෙනෙක්.හැමදේම දවසක හරියයි❤️ 😓එතකන් අල්ලන් ඉමු....................................

  • @srimalnandana1720
    @srimalnandana1720 8 місяців тому +15

    දාලා ගියපු අය ගැන හිතලා දුක් වෙන්න එපාහ් 😪💔... යන අය යනවා අපිට ඒක නවත්තන්න බෑ 😣💔 ...බලෙන් අදාරේ ගන්න බෑ😔🥀....

  • @AnupamaThathsarani
    @AnupamaThathsarani 9 місяців тому +12

    Reta ahanna supirim sindu tikkak❤😢 gidak mathak avissenw 🥺karanna deyak na hamadeykm iwsn daragen innaw 😣🥺 eya sathutin athi inna thanaka ❤🥺🖤

  • @NimeshaSewwanadi
    @NimeshaSewwanadi 6 місяців тому +12

    අව්ලෙන් ඉන්න වෙලාවට ....... අඩලා අඩලා හිත හදාගන්න උත්සහා කරන්න .......කිසිම වෙලාවක......නිහඬ ව දාරා ගන්න හිතන්න එපා ........එතකොට හිතට අමාරු වැඩි.................එයාට කරපු ආදරෙ ම කොමද වයිරෙකට පෙරලුනොත් .......එහෙම කරන්න උත්සහා කරන්න ........එතකොට මතක් වෙද්දි ත් අප්පිරියයි ........🙂👍

  • @darkyt3181
    @darkyt3181 8 місяців тому +60

    පැරදුනේ නෑ බන් ඒත් වැරදුනා 😢

  • @HansiDoni-i4l
    @HansiDoni-i4l Місяць тому +4

    අපි අපේ මුලු ජිවිතේම කරගත්ත අය ටික කලෙකින් වෙනස් වෙනවා. දරාගන්න බැරි උනත් දරාගන්න පුරුදු උනේ එයව විතරක් ම හොයපු මගේ හිත කොහොම හරි හදාගන්න ඔනි නිසයි. අදටත් එයගෙ පිංතූරයක් දිහා බලගෙන කදුලු හලන වාර නැතුව නෙවෙයි.....ඉතින් මොන දේ උනත් තාවකාලික බව වටහා ගනිමූ.එය ඉන්න තැනක සතුටින් ඉන්න ඔනි.😍🙂

  • @malingadeshan-wu3gl
    @malingadeshan-wu3gl 9 місяців тому +60

    එ අතිතයට අයෙත් යන්න තියෙනව නන් තමත් ආදරෙයි එ මතක වලට අතිතයට

  • @sachiniabeysinghe-ot1po
    @sachiniabeysinghe-ot1po 8 місяців тому +43

    නොයන බව දැන ගෙනත් බලාගෙන ඉන්න තරම් හිත රැවටිලා 🥺😫💗

  • @RaviduRavidu-wz8yy
    @RaviduRavidu-wz8yy 8 місяців тому +19

    හැමෝගෙම හිතේ ඇති මතක්වුන ගමන් දුක හිතෙන කෙනෙක් 😔😔😔

  • @SupunNirmala-fo9gs
    @SupunNirmala-fo9gs 2 місяці тому +3

    සමහර සින්දු තදටම වැදුනා හිතට දරා ගන්න බැරි තරම් . ඒ තරම් වෙදනාවක්. ❤

  • @YashmiImalsha
    @YashmiImalsha 7 місяців тому +19

    මම යනෙනා මගතොටේ මුන ගැහුනොත් රුව ඔබේ නොහදුනනා ලෙසින් යන්නෙපා රත්තරනේ 💔🥺🥀

  • @Ns.poddah
    @Ns.poddah 6 місяців тому +21

    අධික ආදරයක්.අවසානය මානසික රෝහලක ඇඳක්☺️💔

  • @Savidu-Musical
    @Savidu-Musical 8 місяців тому +46

    අවුරුදු 6 ක් තිබුනා විතරයි මතක එත් එක එක පාර්ශවික ආදරයක්😅😅😅

  • @warunakaushalya4554
    @warunakaushalya4554 9 місяців тому +64

    ඇයි මෙච්චර ❤ නිසා වීදවන මිනිස්සු😊😩.මටනම් ආදරය කරන්නත් බයයී😢

    • @PushpaMalani-w8m
      @PushpaMalani-w8m 9 місяців тому +4

      එහෙම තමා අවංකව ආදරේ කරපු අය හැමදාම විදවනවා හලෝ❤😊

    • @Sadunirathnayake
      @Sadunirathnayake 6 місяців тому +3

      වැරදි හිත් ලග නතර උනාම මේම වෙනවා 😔💔

    • @AnuSha-xl6tq
      @AnuSha-xl6tq 6 місяців тому +2

      අපිට තැන් ලග නතර නොවි ලස්සන තැනක පිපෙන්න 🙂 එතකොට ඒ බලාපොරොත්තු වන ආදරෙ ලැබෙයි 🙂❤️‍🩹, සමහර තැන් වල හරි ලස්සසනට ආදරෙ දැක්කා , සෑහෙන්න ආදරෙ විදපු මිනිස්සු හිටියා , ඒත් අපිට වටිනාකමක් දෙන්න බැරි මිනිස්සු එක්ක අපි බැදුනොත් , අපිට හම්බෙන්න දුක විතරයි 🙂
      තොරගද්දි පරිස්සමෙන් 🙂 , ආදරෙ හරි ලස්සනට හම්බෙන , දෙන මිනිස්සු ඉන්න 🙂♥️ , තෝරගන්න තේරාම අනුව සතුටින් ඉන්න පුළුවන් 🙂❤️‍🩹

    • @warunakaushalya4554
      @warunakaushalya4554 6 місяців тому +1

      @@AnuSha-xl6tq ❤️‍🩹💯

    • @daham9749
      @daham9749 5 місяців тому +1

      😂

  • @VirajHarshana-q4k
    @VirajHarshana-q4k 2 місяці тому +2

    සමහර මිනිස්සු දරාගන ඉදලා අවසානෙ අතෑරලා දාලා හිත හදාගන්නවා.එතනින් එහෙට හෙන ගැහුවත් දැනෙන්නෙ නෑ.මාත් එහෙමයි😊😊😊

  • @SakunthalaSanthamali
    @SakunthalaSanthamali 5 місяців тому +9

    ආදරනිය හමුවිම් හමුවේවා!
    හිමිවේවා!
    අහිමි නොවේවා! 🙏❤

  • @ShashithRandunu
    @ShashithRandunu 8 місяців тому +34

    වෙන්න තියෙන දෙවල් අපිට නවත්තන්න බැහ්🙂

  • @KaveeshaDenuwan-eu9ss
    @KaveeshaDenuwan-eu9ss 4 місяці тому +4

    එයාට එච්චර ආදරේ කරලත් අන්තිමට මාව අත් ඇරලා ගියා . 🥺❤️‍🩹 ඒත් ඒ මතකවඅට මන් ගොඩක් ආසයි තෑන්ක්ස් ඔයාට ඒ ටික මතක් කරාට මේ song tiken🫂❤️

  • @ShamikaShamieka
    @ShamikaShamieka 5 місяців тому +4

    අදික අදරයක්.අවසානය මානසික රොහලක් 💗

  • @udarakanesh6153
    @udarakanesh6153 Місяць тому +2

    🥺❤️ ජීව්තේ කවදාවත් මේ සිංදු අහපු එකෙක් නෙවේ . ඒත් අද 😔❤️
    මම යනෙනා මග තොටේ
    මුන ගැහුනොත් රුව ඔබේ
    නොහදුනනා ලෙසින්
    යන්නෙපා රත්තරනේ 🥺😔❤️

  • @ishanMuthukumara-y3h
    @ishanMuthukumara-y3h 23 дні тому +1

    Sira Karana hama ekatama hariyanna Oni uthuranna ..❤ Duk widina hama hithakatama sanasimak labenna one ..😢❤ sinduwak ahanna awata meke comments dakkama papuwa pichcheno deiyane ..😢😢 hamogena hith walata sanasimak labenna one...😢❤ akuru hatharak nisa mechchara wisadenna epa ..😢❤

  • @dilinimadhushika-fd9bv
    @dilinimadhushika-fd9bv 7 місяців тому +12

    එයා කවදා හරි මගෙ වෙයි කියලා විශ්වාසයි ... 🙂❤🙌

    • @rukshankavinda8772
      @rukshankavinda8772 4 місяці тому

      මාත් එහෙම හිතාන බලන් ඉන්නවා 🙂❤️

  • @dhananjaniWijewikkrama
    @dhananjaniWijewikkrama 6 місяців тому +11

    නොලැබීම් එක්ක ලැබුන එකම තනිකම හැමදාම අත් දෙකම දික් කරල බාර ගත්තෙ හරිම සතුටින්....😢❤

  • @CathumiDisanayaka
    @CathumiDisanayaka 6 місяців тому +39

    අවුරුදු තුනක් අපි ආදරෙ කරා....දැන් එයාගෙ ජිවිතෙට මන් ඉද්දි තව කෙල්ලක් ඇවිත් ....එහෙම කෙල්ලක් ඉන්නවා කියලා මන් දැන ගත්තෙ එයා මට කලින් වගෙ නෙමෙ.ගොඩක් වෙනස් කම් කරපු හින්දා..වෙනදා වගෙ පැය ගනන් කොල් එකෙ ඉන්නෙ නැ...වෙනදා වගෙ උවමනාවෙන් මෑසෙජ් කරෙ නැ...එ හැම දෙම දාරාගෙන මන් තාමාත් එයාට ආදරෙ කරනවා..එ තරම් මන් උට ආදරෙ කරලාත් උ මගෙ ආදරෙ විහිලුවකට ගත්තා..හැබැයි මෙ මට වෙච්ච දෙ ඔයාලාට වෙන්න එපා කියලා මන් ප්‍රාර්ථනා කරනවා ලමයි😢

  • @TenuraChanuth
    @TenuraChanuth 7 місяців тому +24

    වේලාව පාන්දර 12.02 වෙනම ලෝකයක තනිවුණා🥺🥺

  • @ManuthInos
    @ManuthInos День тому +1

    මගෙ රත්තරන් ඔයා හැමදාම සතුටින් ඉන්න්

  • @nethsarasumudu3099
    @nethsarasumudu3099 9 місяців тому +8

    භාවනාවක් 😍❤️

  • @Nishanboy-qt8el
    @Nishanboy-qt8el 8 місяців тому +15

    ආදරේයි කොල්ලා කැඩුනු හිත හැදෙනවා😭😘🍁

  • @මහියා-ශ2ශ
    @මහියා-ශ2ශ 5 місяців тому +3

    අඬන්න ඕනෙ තැන දුක හංගගෙන හිනා වෙන එක ඊට වැඩිය වේදනාවක් 😢😊

  • @RaviduSavindi-qm1xi
    @RaviduSavindi-qm1xi 4 місяці тому +2

    තැන්ක්ස් මේ විඩියෝ එක දැම්මට එයාව මතක් වෙනවා මේ ඓන්දු ටික අහද්දි පරන මතක මතක් වෙන අලුත් වෙන සින්දු ටිකක් 😊❤

  • @SenushiBhagya
    @SenushiBhagya 3 місяці тому +2

    🥲🌼
    මා හැකි උපරිමයෙන් මගේ හැඟීම් නුඹට දැනෙව්වෙමි...
    නමුදු මා නුඹට ප්‍රේම කළ වග නුඹට කිසිදා නොදැනුනි...
    නුඹට මා නොදැනුනේ ඇයි දැයි කියන්නට මා තවමත් නොදනිමි...
    මා දන්නේ ගෙවෙන තත්පරයේදිත් නුඹ කෙරෙහි අධිමාත්‍රාවෙන් ප්‍රේම කරන බව පමණකි...🥺❤️‍🩹

  • @kassakassa6134
    @kassakassa6134 8 місяців тому +22

    එක සුපිරි අදරයයි සිනදුවය් දෙකම හිත වදිනවා❤❤❤

  • @mangalikaperera8905
    @mangalikaperera8905 9 місяців тому +16

    0.75 × මරු 👌
    මතක ඇවිස්සෙනවා මාර විදියට 🙂🔥

  • @buddiniimesha857
    @buddiniimesha857 6 місяців тому +6

    අද ගෙදරින් මාව බලෙන් වෙන කෙනෙක් ගෙ කරන්න හදනවා .....මං එදා ඇත්තටම ආදරේ කරපු ගැන කියලා බනිනවා මේක බෑ කියන වාරයක් පසා..සැහෙන වැරදී කරලා ඇති කලින් ආත්මේ 😊💔 මේ ආත්මේ මං කිසිම වරදක් කරේ නෑ මාව එයා දාලා ගියාට පස්සෙ මට ආදරේ කරපු අයට මං රිද්දනවා ආදරේ කරන්න බෑ කියලා එච්චරයි.අද මගේ ලොකේ මං තනි වුනා දෙවියනේ.😭😭😭 මිනිස්සු දහසක් මැදක වුනාත් මාර තනිකමක් දැනුනා 💔😭😭මේ හිත රිද්දනවා අනේ ගොඩක් දරාගන්න අමාරුයි දෙවියනේ😢💔😭🙏 එයා මගේ පලවෙනි ඒ මගේ ලගින් ඉදලා එක දවසකවත් එත් එයා මගේ පන වූනා.එයා වෙන කෙනෙක් ලගට ගියා.අද මට කතා කරලා කියනවා මට ආදරේලු..එයා මාව දාලා ගියා මැනික කියල.එයාව පන වගේ වටිනවාලු.එයාව ගෙනත් දෙන්නලු...මේ ලොකේ පවුලේ අය පස්සේ ආදරේ කරපු කෙනා.මගේ ලගම වෙන කෙනෙක් ගැන කියනවා.😊💔 එත් මං එයාට එයව අය අනිවාර්යයෙන් ගෙනාත් දෙනවා.එයාගේ ආදරේ එයා❤🌏 මං එයාට දැන් නිකන්ම කෙනෙක්..😊මට මොනවා වූනාත් ඒ දෙන්නා සතුටින් ඉන්න ඕනේ ❤🎉🌏😍

  • @kalihackingkali
    @kalihackingkali 3 місяці тому +2

    දන්නවද
    හදවත් හරි ඉක්මනින් බිදෙනවා ඒ බිදුනත් තවත් සමහරු මැරුනු හදවත් වලටත් හරි අගේට පන දෙනවා දන්නවද බිදුනට පස්සේ ඒව එකතු කරල ආයිමත් හදන නිරමාණේ කලින්ටත් වඩා ලස්සන වෙන්න පුලුවන්..❤ ඉතින් හැමදේම ඉවසන් බලමු මොකද අපි අවන්කව ආදරේ කරපු අයනේ නේ😢😮

  • @aselasanka6476
    @aselasanka6476 15 днів тому +1

    ඒ සින්දු ටික මාරම විදිහට හිතට වදිනවා 💔😢😔🥺

  • @IreshaMadushani-ug4th
    @IreshaMadushani-ug4th 7 місяців тому +15

    ආදරෙ කරන්න හැබයි ඇබ්බැහි වෙන්න එපා 😢විදවන්නම වෙනවා

  • @ChanakasamanSaman
    @ChanakasamanSaman 6 місяців тому +6

    අවුරුදු දෙකක් ආදරේ කරලා පුංචි දෙයක් ලොකු කරගෙන මාව තනි කරල යන්න ගියා එයාට මං ගොඩක් ආදරෙයි හයියෙන් කෑ ගහල එයාට කියන්න හිතුන වාර අනන්තයි අප්‍රමාණයි😢😢❤❤

  • @niroshanirosha-lg8ff
    @niroshanirosha-lg8ff 8 місяців тому +9

    එ කාලේ හරි පුදුම කාලයක් 💖💫 ඒත් ආයෙමත් අතිතෙට යන්න දැන් කිසිම ආසවක් නැහ්...🙂💖🌈එත් ඔයාට තියෙන මේ හිතේ තිබුන ආදරේ නම් අදටත් එහෙම්මයි❤️‍🩹🍓 ✨ 𝘚.....♡🌸

  • @JawekaJ
    @JawekaJ 3 місяці тому +2

    ලංකාවේ ඉද්දි කන පැලෙන්න මේ සින්දු ඇහුව ගොඩක් ලස්සනයි 😘

  • @ThenukaInduwara-zf2bj
    @ThenukaInduwara-zf2bj День тому +1

    Adaraya thama oyata thama❤❤❤❤ TD❤❤TD+TD❤❤❤

  • @HMSKumara-d5f
    @HMSKumara-d5f 3 місяці тому +3

    ලස්සන ආදර කතා නැති වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා ... 🙂❤️🙏

  • @nadunkumara9954
    @nadunkumara9954 Місяць тому +3

    මම කොල්ලෙක් වෙලා අදටත් අඩ අඩා මේ සිංදු අහන්නේ මම ප්‍රාර්ථනා කරන්නේ මන් මේ විදින දුක කිසිම කෙනෙක්ට ලැබෙන්න එපා ඒ දුක වේදනාව කාටවත්ම ලැබෙන්න එපා දෙවියනි 🥺😭

  • @maheshikashajani
    @maheshikashajani 7 місяців тому +18

    අවුරුදු 19 ආදරේ කරන්න පටන් ගත්තේ පලවෙනි ආදරේ මන් විතරයි ආදරෙ කලේ කියන්න ගියේ නෑ ටික දවසක් යද්දි එයා වෙන කෙනෙක්ගේ කියලා ආරන්චි උනා ඊලග ආදරේ ටික දවසකින් යද්දි දැන ගත්තා එයා මට හොරෙන් වෙන කෙනෙක්ගේ වෙලා කියලා ඊලග ආදරේ මගේ ඇස් ඉස්සරහම නැති වෙලා ගියා ඇයි දෙයියනේ මට ආදරේ හිමි නැත්තේ ඇබ්බැහි වෙන්න එපා විදවන්න ගියාම හරි අමාරුයි🥺

    • @RashM-s2m
      @RashM-s2m 4 місяці тому

      අයිති නැති තැන්වල ආදරේ දැනෙන්න නරකයි කිසිම කෙනෙක්ට 🥲 එයා එපා කියද්දි ආදරේ කරා දුකක් කියලා දැන දැනම..කවදාවත් ලන් වෙන්න බෑ කියලා දැන දැනම 🥺 ඔයා කිව්වා හරී මේක හරි වේදනාවක්..ඔයා බෑ කියපු එක සාදාරනයි 🥲ඒත් මන් හැමදාමත් හරි ආදරෙයි ❤️

  • @HimaliKaushalya-n6s
    @HimaliKaushalya-n6s 3 місяці тому +1

    අවාරයේ හමුවූ ආදරණීය ආත්මයට මෙසේ ලියමි...
    අයිතියක් කියා ලග තබා ගත නොහැකි නමුත්,
    හිතට දැනුන ඒ හැගිම ආදරය යැයි පවසමි...❤️😊💫

  • @ChaniruSedas-d8o
    @ChaniruSedas-d8o 4 місяці тому +2

    අවුරැදු 17 ආදරේ නිසා මං විදපු වේදනාව කාටවත් දැනෙන්න හොද නෑ කවදාවත් තමන්ට වඩා කෙනෙක්ට ආදරේ දෙන්න එපා මනුස්සයෙක් එක ඇහි පිල්ලමකින් වෙනස් වෙන්න පුලුවන් වගේම එක වචනෙකින් මරන්න පුලුවන්🍃✨

  • @rasindumalshan6635
    @rasindumalshan6635 5 місяців тому +7

    අපි ආදරේ කලේ මෙහෙම මහින් හැරෙන්නද සුදූ...🥺💔 .ඔයා එයාගාව හුරතල් වෙනවා මම ඇස් දෙකෙන් දැකලත් තාම උබ මත්තෙ නැහෙන්න උබට මන් වචන වලින් කියන්න බැරි තරමට ආදරේ කරපු නිසා සුදූ..💔🥺 මට උබ් නැති අඩුව මහ ගොඩාක් දැනෙනවා බන් 💔💔💔 කවදාව්ත් මන් හිතුවෙ නෑ උබට ආදරේ කරලා මෙච්චර විදව්න්න වෙයි කියලා මොකද මම මැව්වෙම උබත් එක්ක ලස්සන හීනම විතරක් නිසා. බත් කටක් කන්න බැරි තරමට එ කෑවත් ඒ ටික පිච්චිලා යන තැනට උබ මාව ගෙනාවා සුදූ ..💔🥺 කාටවත් බැරි වෙච්ච ඒ තත්වෙ මන් හැම දාම හිතේම තියාගෙන ඉන්නම්..🥺💔 මගෙ මැනික උබ ඒ කෙල්ලට ආදරේ කලත් මන් දන්නවා උබ මටත් ආදරෙයි කියලා ...ඒත් මට උබලගෙ මැද්දට එන්න බෑ ..මොකද උබල ලස්සන පව්ලක් නිසා 💔🥺 උබ නැතුව මට මගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න බෑ කියලා දැනුනත් උබව මට අයිති නෑ කියලා හිතෙද්දි ඒ හැම දේම අමතක වෙනවා සුදු..🥺🥺 ...නීතියෙන් උබ එයාගෙ උනාට හදවතින් උබ මගේ මන් ඒක දන්නවා....🥺💔💔 මන් කොහොමද බන් උබව ආයි මාගෙ කරගන්නෙ ...අදටටත් මන් පසු තැවිලි වෙනවා ඇයි මන් උබ ලග නැවතුනේ කියලා 💔🥺 ....උබ ඉන්න තැනක සතුටින් ඉදපන් ඇස් දෙකට දැක දැක උබව අමතක කරන්න් බෑ ..ඒත් සුදූ මට උබේ ලගට වත් එන්න අයිතියක් නෑ ..ඒ නිසා උබ ඒකි එක්ක සතුටින් ඉන්න ..ඔය ලස්සන මූනෙ හැමදාටම හිනාව විතරක් ඉතුරු කරගන්න ..මට ඕනෙ ඔය මූනෙන් ඔයාගෙ සතුට දකින්න විතරයි සුදූ............💔🥺😔🥺💔 මන් උබට පනටත් වඩා ආදරෙයි අයියෙ...... ( samith & dewmi ) 😔😔😔😔💔🥺

  • @SupunTharaka-k2m
    @SupunTharaka-k2m 3 місяці тому +4

    ඔයා එක්ක ගෙවපු හැම තප්පරයක්ම හරි ලස්සනයි මගේ ලමයෝ😞😖 අපේ කරුමෙකට මාව අවිශ්වාස කරලා මග ඇරලා ඔයා ගියාට එදා තිබුනු ආදරේම ඒ විදිහටම තියෙනවා😊ඒත් ආයෙ ඔයා මං ලගට ආවත් ඔයාව ආයෙ මගේ කරගන්නැ මොකද මට දැන් ඔයා ගැන තියෙන්නෙ කලකිරීමක් විතරයි😖 ඔයා ට යන්න ඕන හින්දමනෙ යන්න ගියේ නේද මගේ ලමයෝ කමක් නෑ ඉතින් මගේ මැනික සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි මහ ගොඩක් අදටත් Mine D❤😖

  • @BandulaRathna-r3z
    @BandulaRathna-r3z 6 місяців тому +6

    හැමදා ම සතුටින් ඉන්න පුළුවන් ආදරයක් හැමොටම ලැබෙන්න ❤

  • @Hashi__941
    @Hashi__941 Місяць тому +1

    තමන් ජීවිත කාලෙම පරිස්සම් කරපු ජීවිතේම කරගත්තු ආදරයක් තමන්ගෙම වෙන්නෙ හරි කලාතුරකින් ලැබීම් නොලැබීම් එක්ක ගෙවන ජීවිතේ තරම් පුදුමාකාර දෙයක් තවත් නෑ 😞🖤🌎🙂