Himi Nathi Senehe | හිමි නැති සෙනෙහේ (Slowed + Reverb)
Вставка
- Опубліковано 23 лис 2024
- #sajith #slowed #lyrics #reverbed #asankapriyamantha #himinathisenehe
Himi nathi senehe - Asanka Priyamantha
:)_
Lyrics :
හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
මට දුක දැනුනා
ඔබ සිහිවීලා
මසිතේ පුරා
සතපා ඔයා
නොලැබේ කියා
සිතුනා
හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
අතැගිලි නොබැඳී
සිත් අප එක්වී
මියෙන තුරා ලංවී හිදිමූ
නොදැනී කවුරුත්
හදවත සංකා
ඔබ වෙනුවෙන් මා
රැක ගෙන තිබුනූ
ඔබ වෙනුවෙන් මා
රැක ගෙන තිබුනූ
හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
මට දුක දැනුනා
ඔබ සිහිවීලා
මසිතේ පුරා
සතපා ඔයා
නොලැබේ කියා
සිතුනා
හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
ඉරණම විසඳී
යලි අප හමුවී
දවසක් ඒවී
ඔබ මගේ වී
ඔබගේ සතුටයි
මට නන් ඕනේ
ඒ ටික ඇති
මියැදෙන්න කලින්
ඒ ටික ඇති
මියැදෙන්න කලින්
හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
මට දුක දැනුනා
ඔබ සිහිවීලා
මසිතේ පුරා
සතපා ඔයා
නොලැබේ කියා
සිතුනා
හිමි නැති සෙනෙහේ
හදවත රන්දා...
⛔️guys !! මෙ චැනල් එකට copyright සීන් හින්ද videos දාන එක නතර කරා දැන් දාන්නෙ මේකට youtube.com/@SAJITHII?si=nKcFgoTfCtsABNUd .මෙ channel එක අවුල් යන්න කලින් මේකෙ ටිකත් ඒකට දාන්නම් subscribe කරන්න 😊❤️
Hodyi 😚👍
Hi
Supiri yata thiyanawa bn 🥺 sindu tika@@Sasini_Rajapaksha_01
Aniwaren
ඤු0❤❤❤0ු0ු00ුු0ු0ුු
අපිට කියාගන්න බැරි උන ගොඩක් දේවල් මෙහෙම ලිවුව comment දාලා තියන ගොඩක් උන් හිත් ඇතුලෙන් මාර විදිහට විදවනවා..
දුකයි බන් එත් ඉවසගෙන ඉමු 🥺💔
ඔව්😢
2024 අහන අය මේ කොනට
කොං වලට කතාකරන්නෙ හුකාගන්නද පගෝ
😂
@@MrShort-h2v😂
🥺
@@MrShort-h2v 😂😂
එකම එක රුපයකින් හිත පිරුනම ඔය මොන රූප දැක්කත් වැඩක් නෑ හිතේ තියෙන රූපෙ නැතුව ❤😊
ඒකනම් ඇත්ත😢🥺🤕
මල් 100 හම්බුනත් වැඩක් නෑ, හොයපු මල නැතිනම්,😢🤧💖
කොච්චර ආදරේ කරලත් අයිති වෙන්නැති හිත් කීයක්නම් මේවා අහලා දරාගන්නවා ඇතිද😔 හැමෝටම ආදරේ කරන කෙනා ලැබෙන්න ඕන❤ ප්‍රාර්ථනාවක්❤🙏
අනේ මන් නිසා ජීවතේ ම තනිකඩව දුක් වින්ද එයාව මට මුන ගස්සන්න 😢
කාලයක් යද්දි ඒකට හුරුවෙයි කියල හිතන් ජීවත් වෙනව. තමන් ආදරේ කරන කෙනා සතුටින් හිනාවෙලා ඉන්නව දකිනව තරම් සතුටක් තව කොහෙද bn 😔
❤
@@WhiteShadow-mi6ybththa😢
❤😔🥺
" අහිමි වෙන්නේ නොගැලපෙන දේවල් කිව්වට,
මට අහිමි උනේම මං කැමතිම දේවල්!"🤍🌻
Its true my life is @sharkyaheshanthi 😫🖤
🥺😖💗
ඒක ඇත්ත
ඒකනම් ඇත්ත ... 😢
😢😢
කෙනෙක්ගේ ජීවිතයේ එකම එක ආදරයක් ඇති වෙනවා හිමි උනත් අහිමි උනත් ඒ ආදරය සදාකාලික එකක්.... ඒක ඇති වෙන්නෙ එකම එක වතාවක් විතරයි....☝ 🥰
Ekanam aththa
🥺
Eka aththa
Eka thamai apita jeewath vennath merennath ida dhenneththe
Mn Adare karanne eyata witharai eth eya wena kollek Ekka Yalu una
Mn balagena innawa Mata eyawama kawada Hari labewi kiyna balaporoththuwth ekk......😔💔
💗🐼🌻:රූපය අවලස්සන වූ කල .. 🖇️✨🌼 ප්‍රේමය යනු අර්ථ විරහිත කෙටි පදයක් පමණි...🙂💗🌏
❤😢
ඇත්තටම❤👍
ඒක හරි 🌝
🙂
සිරාවටම බන් 🙂💔
ලංකරගන්නත් බැරි ඈත් කරන්න හිතෙන්නෙත් නැති අමුතු හැඟීමක්❤
හිමි වෙලාද නැත්තම් අහිමි වෙලාද කියලා නොතේරෙන එක තම ප්‍රශ්නෙ.🙂.
මටත් තියන ප්‍රශ්නයක්🥺
🥺😔💔මටත්
මටත්🙂
Mathath ❤😊
මම විතරද බුටක් කාල අහන්නෙ😢❤
Ai mn😮
හිතට දැනෙන වදන් ගොඩාක් මෙ comments වල තියනව ❤☺️
ඒක ඇත්ත 💔😩😭
ඇත්ත😖
Attak
මන් එච්චර අදරපු නිසාද මට එයා මෙහෙම හිතක් පපුවක් නැතුව වෙන හිතක් එක්ක ගියේ ❤️❤️🙂🙂
එයා මට කවදාවත් අයිති වෙන්නෙ නැ කියල දැන දැන එයාට මන් මැරෙනකල් ආදරෙ කරනව.💙කවදාවත් ඒ ආදරෙ අඩු වෙන්නෙ නැ 🖤❣️
Sira
Hmm🙂❤
Mmm
Ubath mama wagee bn hambenna kiyala dana danath pana aragena inna kollek bn 🥺❤️🩹
Mth...pana wge adre kraa eth ape gedrin kamthi na eyata....eyat bninw ahn inn barum eyat thwath dukk nodi eyagen ath wenn hithn mn affair eka nawttuw...eth eya dnne na mn em kle eya wenuwen kiyl dn eyat mwa appiriyayi lu😢 eth mn thmth eyat pana wage adre krnwa😢
හැම හමුවිමක් පිටිපස්සෙ දුකක් තියෙනවා 🙂
දවල්ට කොච්චර හිනා වෙලා හිටියත් රෑවෙද්දි ඇඳේ කොනකට ගිහින් සින්දුවක් අහනවා ඔලුවෙ පීඩනේ යන්න 😢
ජිවිතේ දැනෙන ආදරේ යිදිරියේ කවුරැත් තනිවෙන්නෙපා 🥺❤️🩹. 4:17
චූටි කාලෙ ඉදන් ආස කළේ ඒ බටනලා කෑල්ලට...හිත ඇතුලෙන් පට්ටම ලෙන්ගතුකමක් තිබ්බා....🥺....මොන mood එකෙන් හිටියත් බටනලා කෑල්ල යන වෙලාවට ඒකටම හිත බැඳිලා යන්න....❤
Me too
මටත්❤
🙂සුපිරි මනෝපාරට❤😔
"හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
මට දුක දැනුනා
ඔබ සිහි වීලා
මසිතේ පුරා සතපා ඔයා
නොලැබේ කියා සිතුනා//
අතැගිලි නොගැටී
සිතින් අප එක්වී
මියෙන තුරා ලංවී හිදිමූ
නොදැනී කව්රුත් හදවත සංකා
ඔබ වෙනුවෙන් මා රැකගෙන හිදිමු//
හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
මට දුක දැනුනා
ඔබ සිහි වීලා
මසිතේ පුරා සතපා ඔයා
නොලැබේ කියා සිතුනා
ඉරනම විසදී
යලි අප හමුවී
දවසක් ඒවී ඔබ මගේ වී
ඔබගේ සතුටයි මටනම් ඕනී
ඒ ටික ඇතී මියදෙන්න කලින්.......
හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
මට දුක දැනුනා
ඔබ සිහි වීලා
මසිතේ පුරා සතපා ඔයා
නොලැබේ කියා සිතුනා
😮
*අයිති කරගන්න බැරි| දලා යන්න බැරි |..හිතට ලගින්ම දැනුනු මිනිස්සු ලග තිබ්බෙ ඇයි මට මෙහෙම උනෙ කියන දුක විතරයි/❤🩹🥀/........*😔"💔
මොනා කරන්නද එයා එහෙම වෙන කෙනෙක්ට ආදරේ කරනවා කියලා දැනෙද්දි..😓💕ම්ම් කම්ක් නෑ..මට එයා සතුටින් නම් ඇති💗
.අවංක ආදරයක් අනිවාර්යයෙන් හම්බෙයි හලෝ ඔයාට🌻💛
e duka 😭💔
අවංක ආදරය ලැබෙන තුරු ඉමු ❤
@@inuu1110 🥺😭
@@SaJJaA ehema karanna epa . eyata sathutin inna kiyal prarthna karanna
කිහිප වතාවක්ම ප්‍රේමය නැමති විෂය අසාර්තක වූ නිසා එම විෂයෙන් ඉයින් වෙන්න සිතුවා😢😢...
Nice beet machan 🥺🥺🥺 තියෙන එකම සැනසිම බන්
අද තමා බන් මන් දැනගත්තෙ ආදරෙ කියල මගුලක් නෑ කියල.
මම නැතුවම බෑ කියපු ඒලි 🙂💗
මසිතේ පුරා සතපා ඔයා නොලැබේ කියා සිතා 🥺❤️ I FELT IT 💞
මිනිස්සුන්ගෙ හැට් ඔහොම තමා රිද්දන්න පුලුවන් උපරිම රිද්දලා අඩුපාඩු හොයලා දලා යන එක...😔❤🩹
Mmm😢😢
ado siraa😢😢😢😢
මට දුක දැනුනා ඔබ සිහි වීලා☺️❤super
අපි එයාලට ආදරේ කරපු තරම තේරෙනකොට අපි මේ ලෝකෙන් ගිහින්ම තියෙන්න ඕනෙ ඒ වෙනකොට🙂 💔🥀
තනිකම කියන්නේ තනිකරම පිස්සුවක් 😩 මේ වගේ සිංදුවකුත් එකතු වුනහම🌷😩
When asanka priyamantha said -
" ඉරණම විසදී.. යලි අප හමුවී.. දවසක් ඒවී.. ඔබ මගෙ වී..... ඔබගේ සතුටයි.. මට නම් ඕනේ..ඒ ටික ඇති මියදෙන්න කලින්..... "
I Felt It... 🥺🫂💕
😭
😢😢😢
මියෙනතුරා ළංවී හිදිමු...😖💗🥀
*ප්‍රේමනීයම මිනිසුන්ට* ..
*අව්‍යාජ මිනිසුන් කිසිදු දිනකදි මුණ නොගැසේවා!*😇❤️ ___❤️🙂
හම්බවෙන්නෙම එහෙම අය 😢
මොනවාකරන්නද හේතු නැතිව දාලා යනවා . අාතල් එකට love කරන්න එපා . එක තවත් ජිවිතයක් ජීවත්කරන්නත් . මරන්නත් අාදරය කියන අකුරු 4 පුලුවන් 😔❤
Pera sansare nayakaryo me athme awill adrem hri eylge naya piyawala ynn ynawa eki attha 😊
😢
ආදරෙ දැනෙන්නෙ 1පාරයි එ ආදරෙ නැතුව වෙන ආදර ඔනිම නෑ😖💕
😭😔💔
මම ඒක විස්වාස කරනවා අනිවාර්යයෙන් මම එකගයි
Atta sago💔💔❤️🩹
Aththa thamai
"මට දුක දැනුනා ඔබ සිහි වීලා"🫀🥺
සෑහෙන වේදනාවකින් ඉද්දි මේ සෝන්ග් එක ඇහුවෙ..අනේ අද මට වෙච්ච දේ කිසිම කෙනෙක්ට කවදාවත්ම වෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා..අවුරුදු 5ක් තිස්සෙ පරිස්සම් කරපු ඒ ආදරේ අද මට නැති උනා..එයා මටත් හොරෙන් තවත් එෆෙයාර් එකක් පටන් අරන් අවුරුද්දක් වෙනවලු ඒකට..දෙන්නෙක් අතර තුන් වෙනියෙක් වෙන්න බැරි නිසා එයාලට සතුටින් ඉන්න දීලා මං අයින් උනා
හිම් නැති සෙනේ හේ හදවත රන්දා මට දුක දැනුනා ඔබ සිහිව්ලා 😢😢😢😢
"තනිකම " කියන්නෙ ලේසියෙන් ගැලවෙන්න බැරි ඇබ්බැහියක් .....❤🩹
Mm😢
හිමි නැති සෙනෙහෙ......හදවත රන්දා 😭💔
ලෝකයේ වෙනස් නොවන එකම දේ වෙනස්වීම පමණයි කියලා එයා මට කියල දුන්න 💔
🥺💔අම්බෝ ඒක අනේ දෙයියනේ පලවෙනි දවසෙ එයාව හබ් වෙච්ච දවසෙයි එයාගෙන් ඇහුව දවසෙයි අපි කොච්චර සතුටින් ඉදියද අනේ 🥺💔 ඒත් දැන් එයා ගොඩාක් වෙනස් 🥺💔 හිමි නැති සෙනහේ හදවත රන්දා මට දුක හිතුනා ඔබ සිහි වීලා 🥺😔😔😔
හදවතට දැනුණු කෙනාව අපිට අයිති වෙන් නැ 😢💔🌍
මාර විදිහට බොක්කටම දැනෙන එකක් මේකනම් 🥺❤
මොනා කරන්නද ඉතිම් හදවතට දැනුන පලවෙනි ආදරේ වෙන කෙනෙක් ගෙ වෙනකොට 🥺💔 කමක් නෑ එයා සතුටින් නෙ 🙂❤️ මට ඒ ඇති ... 😊💔🥀
Aththa 😢💔
නොදනී කවුරුත් හදවත සංකා....
ඔබ වෙනුවෙන් මා රැකගෙන තිබූ🥺❤️🩹
ආයෙත් එ මතකයන් වලට යන්න පුළුවන් වුනා නම් 😢😢
හිමි නැති සෙනෙහේ හදවත රන්දා 🙂💔
asama song ekk😍❤
සුපිරි බන්
හිමිනැති සෙනෙහේ හදවත රංදා
මට දුක දැනුනා ඔබ සිහිවීලා 💍🤍🥀 super ☺️
දැන් වෙලාක 11.30 මනෝපාරකට සුපිරියි❤❤
10:30 🤗❤
කවදාවත් දේවල් තදීන් අල්ල ගන්න එපා එකෙන් දුක් වෙන්නේ thamnmai
මට ඒ හැගීම් එන එක නවත්ත ගන්න ක්‍රමයක් තියේ නම් 😢 ආදරනීය හැගීම් නැති වෙනකොට එයාව මතක් වෙන එකක් නෑ නේ 😢😢😢😢😢😢❤😭😭😭😭😭💓😭😭😭😭😊
හිම් නැති සෙනේ හේ මතකද රන්දා මට දුක දැනුනා ඔබ ගැන සිතලා ❤❤😢😢😢😢😢
Ehema balanakot adare himiuna ayata wda adare ahimiuna aya godak innwa..thamn adare karana e adaraniya hadawatha himiwennm godak pin thiyenna onii❤❤❤😊...me sansarepua api..... kocharannm adare ahimi wela widwanna athidaa😢mn prathana karanne..adare karana hamotama thamnge sansarika adarema paluwennma muna gahewaa kiylaaa❤❤❤❤
*හිමි නැති සේනෙහෙ හද වත රන්දා* ..
*මට දුක දැනුනා ඔබ සිහි විලා*
*මසිතේ පුරා සතපා ඔයා*
*නොලැබේ කියා සිතුනා* //
*හිම් නැති සෙනේහෙ හදවත රන්දා* ....
*අතැගිලි නොමැකි නෙත් අප එක්වි*
*මියැන තුරා ලංවි ඉදිමු*
*නොදනි කවුරැත් හදවත සන්කා*
*ඔබ වෙනුවෙන් මා රැකගෙන තිබුනු* ...
*හිමි නැති සෙනේහෙ හදවත රන්දා*
*මට දුක දැනුනා ඔබ සිහිවිලා*
*මසිතේ පුරා සතපා එදා*
*නොලැබෙ කියා සිතුනා*
*හිමිනැති සෙනේහෙ හදවත රන්දා*...
*ඉරනම විසදි යලි අප හමුවි*
*දවසක් එවි ඔබ මගේ වි*
*ඔබගේ සතුටයි මටනම් ඔනේ*
*එටික ඇති මිය දෙන්න කලින්*//
*හිමි නැති සේනෙහේ හදවත රන්දා*
*මට දුක දැනුනා ඔබ සිහි විලා*
*මසිතේ පුරා සතපා ඔයා*
*නොලැබේ කියා සිතුනා*
*හිමි නැති සේනෙහෙ හදවත රන්දා* .....🥺❤️
ආදරේ කියන්නේ වේනම දෙයක්. මට එයා ආදරේ නැතුව ඇති. ඒක එහෙම වෙන එක හොදයි. හිමිවීම ඇතුලේ එයාට එපාවීමක් තියෙ නම්... අනික මට පුළුවන් සීමාවක් නැතුව ජිවිතේ පුරාම අසීමිතව හිතින් හැමදාම එයා එක්ක ඉන්න... හදවතින්ම 😌🖤 "L" 🖤
Aththk
💞K💞
එයා ආදරේ කරන කෙනා ලගට යන්න එයාට ඉඩ දුන්නා ඉතිම් එයා සතුටින් නම් වෙන මොනාද තව හදවතේ ඇදුන එයා කවදාවත් අමතක කරන්න බැ එත් එයාගේ සතුට මට වටිනවා 🥺💞😌
අතැඟිලි බැඳී තිබුණත් හිත් නොබැදී ම ❤
මොනා කරන්නද එයා එහෙම වෙන කෙනෙක්ට කරනවා කියලා දැනෙද්දි..😢😢❤ම්ම් කමක් නෑ....එයා සතුටින්නම් මට ඇති💕❤️
නොලැබේ කියා සිතුනා 😢
අයිති වෙන්න ඕනෙමද ආදරේ කරන්න😇♥️
😊
කොහෙත්ම නැහැ දුරින් ඉදන් එයාට වදයක් නොවී ආදරේ කරන්න පුලුවන් ❤
අනේ නෑ
Aiyee lassai😊❤
මනෝ පරකට සුපිරි 🥺❤️
" ඉරණම විසදි... යලි අප හමුවී....දවසක් එවි....ඔබ මගේ වී...ඔබගේ සතුටයි මටනම් ඔනේ...එ ටික ඇති මියදෙන්න කලින්..."🫂
හිම් නැති සෙනේහයක් කාටත් තිබුනා 🤐
ඇත්ත
@@nimashshehan6858 එකනේ 🙂
Eka aththa
ඇත්තක්
💯🥺
Ahan eddi hithata harima senasillak 😁😍😘
හිමි නැති සෙනෙහේ.....හදවත රන්දා... // මට දුක දැනුනා ඔබ සිහි වීලා °°//•••• --- I FeeL iT 🙂💔🖐
රිදෙන බව දැන දැනත් හිත් හොයන්නේම රිදෙන තැන්.....❤😢
හිමි නැති 😔 සෙනෙහේ හදවත රන්දා මට දුක දැනුනා ඔබ සිහිවිලා 😞
Me okkoma e welawata hithin allagaththu sithuvilitikak vitharai,kaalayath ekka passé therenawa 🎉
මේ ලෝකෙ කිසිම කෙනෙක්ට තමන්ට කවදාවත් නොලැබෙන කෙනෙක්ට ආදරේ හිතෙන්න එපා... 🌍🌻❤️
Eya mata kamthi ne kiuwa dawasa matak una 😢🥀💔
හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
මට දුක දැනුනා
ඔබ සිහිවීලා
මසිතේ පුරා
සතපා ඔයා
නොලැබේ කියා
සිතුනා
හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
අතැගිලි නොබැඳී
සිත් අප එක්වී
මියෙන තුරා ලංවී හිදිමූ
නොදැනී කවුරුත්
හදවත සංකා
ඔබ වෙනුවෙන් මා
රැක ගෙන තිබුනූ
ඔබ වෙනුවෙන් මා
රැක ගෙන තිබුනූ
හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
මට දුක දැනුනා
ඔබ සිහිවීලා
මසිතේ පුරා
සතපා ඔයා
නොලැබේ කියා
සිතුනා
හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
ඉරණම විසඳී
යලි අප හමුවී
දවසක් ඒවී
ඔබ මගේ වී
ඔබගේ සතුටයි
මට නන් ඕනේ
ඒ ටික ඇති
මියැදෙන්න කලින්
ඒ ටික ඇති
මියැදෙන්න කලින්
හිමි නැති සෙනෙහේ
හදවත රන්දා
මට දුක දැනුනා
ඔබ සිහිවීලා
මසිතේ පුරා
සතපා ඔයා
නොලැබේ කියා
සිතුනා
හිමි නැති සෙනෙහේ
හදවත රන්දා...
හිතේ තියේන ප්‍රශ්න ඔක්කොම අමතක කරලා හිත ට දැනේනෙ සින්දු අහද්දි මාර ම නිදහසක් තියෙන්නේ අප්පා ♥️😔
එයා දාලා ගියත් එයාට මගෙ හිතෙ තීන ආදරේ කවදාවත් නැති වෙන්නෑ❤❤😢😢😢😢
හිමා❤ 😪😪😪😔😔😔😔
පට්ට ඕයි....😭😭
අයිති වෙන්න ම ඔනේ නැ ආදරේ කරන්න එයා අපේ ළඟ හිටියත් ගෝඩාක් දුරින් හිටියත් මං එයාට ආදෙරෙයි කියන්න හැමෝටම බැ බං 😢❤
දැනෙන මිනිස්සු අපට අයිති නෑ🙂💔
අහිමි වෙනවා කියලා දැන දැනත් ආදරේ කරන්නත් , මාරම හිතක් තියෙන්න ඕන 😔💔
ඔබට නොහැක මගෙ සෙවණට ඕනි ❤
මතක කියන්නෙම තම ආත්මයම දවාලිය හැකි හැගීමක්..... 🥺❤️
ඔබගේ සතුටයි මට නම් ඕනේ ... ඒ ටික ඇති මියදෙන්න කලින් 😌🥀
😢මට ඒකපාර්ශ්වික ආදරයක් ඇති උන එයාටත් මේ දුක දැනෙනවා ඇති 🙂
Wow 🥺😩♥️
Dawasata eka prk ahuwe nttm kawe nh wge dn 😒❤️
Mulawee ekatai nurawee ekaith onii 🤕❤️
Heart touching ❤
භාවනාවක් 🥺❤️
ඉරණම විසදී යලි අප හමූ වී දවසක් එවී ඔබ මගේ වී.. .! 🙂❤️🩹
ළං වෙන්න තියා හිතන්නවත් බැරි කෙනෙක්ට ආදරයක් දැනුනම එයාගෙනුත් හරි ලස්සන ලෙංගතුකමක් දැනුනම
"අතැගිලි නොබැදී සිත් අප එක්වී මියෙන තුරා ළංවී හිදිමු..🙂💔
තේරෙන්නේ නැ මිනිස්සු මෙහෙම අදරේ කරන මිනිස්සුන්ට වන්චා කරන්නෙ ඇයි කියලා 😩
😔❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි ගොඩාක් 😓
Congrats #myone 💐💖
ආදරයට ආදරය කරනවා නම් අවන්කවම කොහෙන්ද මේ තරම් විදවන හිත් ????💔🥀
"" නොදැනී කවුරැත් ...💔
හදවත සන්කා......💔
ඔබ වෙනුවෙන් ....😊
මා රැකගෙන තිබුනූ..💔🥀😔""
හිමි නැති සෙනෙහේ 😔😔
මන් ගොඩාක් ආදරේ කරා කෙනෙක්ට එත් එයා දැන් වෙන කෙනෙක්ගේ මමත් එත් හදවතේ එයා ඉන්නේ තාමත්.මට බැ එයාට තරම් වෙන කෙනෙක්ට ආදරේ කරන්න එ ආදරේ හිතේ එකම එක පාරයි ඇති උනේ
Inna thanaka sathutin inna mge raththarann 🙂❤️
අපි හැමෝටම තියෙනවා නේද හිමි නැති ඒත් හිත ඇතුලටම කා වැදුනු ලස්සන ආදරයක්....මතක් වෙද්දිත් පපුව පැලෙන්න තරම් 😔💔
එයා අද මන් ළඟ නැහැ.
වෙන කෙනෙක් එක්ක එයා සතුටින්
මන් අදටත් ඒ මතක එක්ක විදවනවා.
ඔයා ඉන්න තැනක සතුටින් ඉන්න මැණික... 🙂👋💔