How to plant grass at low cost. In Sinhala | සාරවත් තණ නිල්ලක් අඩු මුදලකින් වවාගමු

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 47

  • @pasannachaminda2718
    @pasannachaminda2718 3 роки тому +4

    දැනට අවුරුද්දකට විතර කලින් මම මේ වීඩියෝ එක බලල ඒ අනුව තණ කොල පැල කලා.දැන් හොඳට තියෙනවා.100./. ක් සාර්ථකයි.ඔබ තුමාට බොහොම ස්තුතියි.

    • @xgoverner2786
      @xgoverner2786  3 роки тому +4

      මම අවුරුදු කිහිපයකට කලින් කරලා සාර්ථකවූ නිසා තමයි වීඩියෝ එකක් කලේ අනෙක් අයටත් දැනගන්න​. හැකිනම් ශෙයා කරන්න අනෙක් අයටත් දැනගන්න​. කැමතිනම් මේ චැනක් එකේ තියෙන අනෙක් වීඩියෝ බලන්න. යමක් ඉගෙනගත හැකි දේවල් විතරයි මම දමන්නේ. හබැයි ගොඩක් තියෙන්නේ ඉංග්‍රීසියෙන්. සිංහලෙන් විතරක් බලනවානම් MindUTuber කියන චැනල් එක බලන්න​. ඉගෙනගත හැකි දේවල් පමනයි. වල්පල් දමන්නේ නැහැ.

  • @DiasPrashan
    @DiasPrashan 20 днів тому

    හොද පැහැදිලි කිරිමක් ස්තුති❤

  • @pasannachaminda2718
    @pasannachaminda2718 4 роки тому +1

    ඉතා හොඳින් පැහැදිලි කරනවා .වෙනවා.ස්තුතියි.

  • @udayaniwickramaarachchi3620

    බොහොමත්ම ස්තුතියි ...

  • @tharindupathirana845
    @tharindupathirana845 3 роки тому +1

    Good idea thanks 🙏

  • @DINUWAGAMING
    @DINUWAGAMING 3 роки тому

    Apith godak baluwa habai meka thamai hari giye

  • @ishanidevika2524
    @ishanidevika2524 3 роки тому

    බොහොමත්ම ස්තූතියි.

  • @NamalUdugama67
    @NamalUdugama67 4 роки тому

    👍👍

  • @manelathukorala481
    @manelathukorala481 3 роки тому

    ඔබට ජයක්ම වේවා .....!!!

  • @dineshdezoysa9627
    @dineshdezoysa9627 2 роки тому

    Baffalo grass kiyanneth malaysian thanakola kiyanneth ekamada?

    • @xgoverner2786
      @xgoverner2786  2 роки тому

      Naha. Buffalo graas kiyanne ape samanyayen thna pittani vala hadana thanakola wargaya.

  • @pasannachaminda2718
    @pasannachaminda2718 4 роки тому

    බොහොම ස්තුතියි.

  • @nadeekarathnayaka212
    @nadeekarathnayaka212 3 роки тому

    kurunegala koheda ganna thiyenne thanakola

    • @xgoverner2786
      @xgoverner2786  3 роки тому

      කුරුනෑගල නම් මම දන්නේ නැහැ. හැබයි තණ පිඩලි හෝ මල් පැල විකුනන අයගෙන් අහන්න.

  • @asankaindunil4763
    @asankaindunil4763 3 роки тому

    Thanakola wawana isthanaye wenath thanakola Ena eka nawaththaganne kohomada

  • @kingoshan6213
    @kingoshan6213 3 роки тому

    mewa khmd gennan puluwn?

    • @xgoverner2786
      @xgoverner2786  3 роки тому

      Monawada? Thanakola pidalida? Eva mal pela wikunana thanwala thiuenava. Inne Kolamba nam Baththaramulla Diyatha Uuane Thiyenava.

  • @udithakarunarathne7232
    @udithakarunarathne7232 4 роки тому

    Tx a lot

  • @pasannachaminda2718
    @pasannachaminda2718 4 роки тому

    මේ ක්‍රමය සාර්තක බව පේනව .ස්තුතියි.

  • @DS-jh4qk
    @DS-jh4qk 3 роки тому

    Goma pohora sudusuda,,,thanakola walata

    • @xgoverner2786
      @xgoverner2786  3 роки тому

      Ow. Hondayi.

    • @DS-jh4qk
      @DS-jh4qk 3 роки тому

      @@xgoverner2786 contact no ekak dannako

    • @xgoverner2786
      @xgoverner2786  3 роки тому

      @@DS-jh4qk mama contact numbers public damanne nehe. Mokak hari ahanna thiyanavaanam ahanna. Mama uththata dennam.

  • @ishanudayanga1471
    @ishanudayanga1471 3 роки тому +1

    Australian තණ⁣කොල හිටවලා තියෙන්නේ ඉක්මනට වවාගන්නේ කොහොමද.

  • @iroshanilmini7776
    @iroshanilmini7776 3 роки тому

    Oba thuma hiwala thiyana thanakola wargaya mokadda

    • @xgoverner2786
      @xgoverner2786  3 роки тому

      හැමෝම හිටවන බෆලෝ ග්‍රාස් කියන එක​. ඒක තමයි සාමාන්‍යයෙන් වෙලඳපලේ තියෙන්නේ. නමුත් වෙනත් වර්ගත් මේ වගේ හිටවන්න පුලුවන්.

  • @m.g.gayanchathuranga4098
    @m.g.gayanchathuranga4098 2 роки тому

    දැනටමත් ගොඩක් වල් වර්ග හැදිල තියන පොලවක බිම් සකස්කරගන්නෙ කොහොමද තණකොල වවන්න කලින්

    • @xgoverner2786
      @xgoverner2786  2 роки тому

      වල් ඉවත්කර අඩුම වශයෙන් 6" ක් වත් මුල්ලුකර ගල් ඉවත් කර මට්ටම් කරන්න

  • @AdeeshaDeeranath-ky5qx
    @AdeeshaDeeranath-ky5qx Рік тому

    ගඩ්න් එකට ලයිට් දාන එක විඩියො එකක් ගෙන්නකො

  • @sulakshanarajapaksha1307
    @sulakshanarajapaksha1307 4 роки тому

    තණකොල කැබලි වශයෙන් (පිඩලි නොවේ) හිටවද්දි යොදාගන්න ඕන පස් මිශ්‍රණය කියන්න පුලුවන්ද?.

    • @xgoverner2786
      @xgoverner2786  4 роки тому

      1;1;1 අනුපාතයට පස්, කොහුබත් හා කොම්පොස්ට් යොදන්න​. කොහුබත් නැතිනම් පස් හා කොම්පොස්ට් හෝ ගොමපොහොර 1:1 අනුපාතයට ගන්න​.

  • @kasunramesh2021
    @kasunramesh2021 4 роки тому

    දියර පොහොර මොනවද දාන්න ඕනි ?

  • @mirangakushan4408
    @mirangakushan4408 3 роки тому

    තැනින් තැන හිටෙව්වම සම්පූර්ණ පොලවෙම වැවෙන්න0(හිඩස් පිරවෙන්න)කොච්චර කාලයක් යනවද

  • @darshaniabeysinghe280
    @darshaniabeysinghe280 4 роки тому

    Kohenda ganna thiyenne kiyak wenawada

  • @iruckasatha5676
    @iruckasatha5676 4 роки тому +1

    ඕස්ටේලියන් තණකොළ එකත් ඔහොම කරන්න පුලුවන් ද?

  • @ajithpriyankara8123
    @ajithpriyankara8123 3 роки тому

    මැලේසියන් තණකොළ වල දණ්ඩ පැල කරන්න පුළුවන් ද.?po no. දෙන්න පුළුවන් ද ඔබ තුමාට....?

    • @xgoverner2786
      @xgoverner2786  3 роки тому

      දන්ඩේ මුල් එක්ක හිටෙව්වොත් පැලවේවි. නිකම් දන්ඩ විතරක් හිටෙව්වොත් සමහර ඒවා මැරෙන්න පුලුවන්. හැබයි හොඳට වතුර දමන්න වෙනවා පැලවෙනකම් Phone number එක එවන්නම් ඔබේ නමට. මේ කේ දමන්න බැහැ. ඔයා අපේ FB එකේ පිටුවට කොමෙන්ට් එකෙක් දමන්න​. එතකොට ඔයාගේ නමට මම මැසේජ් එකකින් එවන්නම්.