You all probably dont give a damn but does anybody know of a way to get back into an Instagram account?? I somehow lost the password. I love any assistance you can offer me
@Mason Leonardo I really appreciate your reply. I found the site through google and Im in the hacking process atm. Seems to take quite some time so I will get back to you later with my results.
ගොඩක් ස්තුතියි ස්තූතියි ඔබ තුමාට . මෙච්චර කල් අපි කරලා තියෙන්නේ සල්ලි නාස්ති කරන එක . ඔබතුමාගේ සියලුම ව්‍යාපාර කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .මලින් පිරුණු ජීවිතයක් ඔබතුමාට හිමි වේවා .
බොහොම ස්තූතියි .
Obathumata thanks
Bohoma sthuthi
පට්ටම පට්ට, කියලා වැඩක් නැහැ. දැක්කම ආසයි. හිතත් පිරිලා, ගතත් පිරිලා. ජයෙන් ජයම වේවා. ආදරෙයි හැමදාමත්. බුදුසරණයි, ජේසු පිහිටයි.
සුපර් මල්ලි....මාත් කපුරැ පැල හිටෙවිවා ඔයාගේ වීඩියෝ බලලා..අද පසුබිමි සංගීතයට හිත යනවා වැඩියි..ඔයාගෙ කතාවට වඩා..ලයිටි මියුසික් එකක් දැමිමා නමි ලස්සනයි..😊
බොහොම ස්තූතියි .ඊලග වීඩියෝ වල බැක්ග්‍රව්න්ඩ් මියුසික් අඩු කරන්නම්.
නොදන්න දෙයක් පැහැදිලිවම තේරුම්කර දිිමගැන ඔබ තුමාට බොහොම ස්තුතියි.පින්...
❤
නියමයි සහෝදරයා ගොඩක් දෙවල් ඉගෙනගත්තා කපූරැ ගැන ඔයාට බොහෝම පිං
ස්තූතියි නිර්ලෝභීව දැනුම බෙදා දුන්නට...
ඉතාමත් හොදට පැහැදිලි කළා ස්තූතියි.
Thanx bro. හොඳටම ඉගෙන ගත්තා කපුරු පැලයක් ලස්සනට හදාගන්න.
Ooo9
ගොඩාක් ස්තුතියි ..හරිම පැහැදිලියි ..
ඇත්තටම හොදම මල් වගාවකට මග පෙන්වීම ගැන ස්තුතියි
ගොඩක් ස්තූතියි... හුගාක් හොද video එකක්.හරිම වටිනවා.ඒ වගේම හරි ම පැහැදිලි යි. තවත් වටිනා videos කරන්න.හුගාක් පිං... ජයෙන් ජයම වේවා!!!
රෝස පිලිබද ව වීඩියෝ එකක් කරන්න.....හොදින් පැහැදිලි කරනවා ගොඩක් ස්තූති ....වැඩ කටයුතු සාර්ථක වේවා !!!
සුපර්.....කියන්න වචන නෑ.....ඔබට ජය !!!!!!!!
Oyaqa video harima watinawa Malli oya kiyala Dana da niyamatama kiyala danawa.
ගොඩක් හොද විස්තරයක් ස්තුතියි
හුගාක් වටිනා video එකක්..👍👍👍හරිම පැහැදිලි යි. හුගාක් පිං වගේම හුගාක් ස්තුති යි. ජයවේවා!!!💞💞💞
පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා.. බොහොම ස්තුතියි..
ගොඩක් ස්තුති මම නොදන්නා ගොඩක් දේවල් දැන ගත්තා
ගොඩක් ප්‍රයෝජනවත් වැඩ සටහනක් ගොඩොක් ස්තුතියි
ගොඩාක් පින්, දැනුම ලබාදුන්නට
ඇත්තටම මාත් දැනගෙන හිටියේ නෑ අනුපාතේ කීවාම මොකක්ද කියලා පැහැදිලි කළාට ස්තුතියි 🌹
Thank you soo much, apita hari de a widihatama kiyala dunnata, obage wayaparaya diunuwen diunuwatama pathwewa!!!
කපුරු පැල කිරිම පිලිබදව පැහැදිලිව මුල සිට කියා දුන්න ඔබට ගොඩක් ස්තුතියි .වෙන අයගෙ කපුරු වගාව පිලිබදව බැලූ වීඩියෝ මොනවද කාලය කාදමාගෙන බැලුවේ .
මරැ .සේරම පැහැදිලිව කියලා දුන්නට ස්තුතියි
නියමයි නියමයි මචන්.. වැඩේ ලස්සනයි. ජයවේවා !
තෑන්ක්ස් බ්‍රෝ....
නියමයි ❤
සුපිරියි අයියා
ජයවේවා ...!
Super👍
ස්තුති ජෙසුපිහිටයි ..
godak hodata kiyala dunna bs
Good explanation. Describe how to grow from seeds
ඉතාමත් ප්‍රයෝජනය් බොහොම ස්තුතිය්
ගොඩක් ලොකු දැනුමක් ගත්තා. ගොඩක් ස්තූතියි . මට දැනගන්න ඕනෙ කඩෙන් ගෙනාපු පැලවලින් ඉති කපන්නෙ කොහොමද කියන එක. කඩෙන් ගෙනාපු විදිහටම මල් පිපිලා තියෙනව. ඒකෙන් ආයෙ පැල ලබාගන්න ආසයි. මේ වීඩියෝ එකනම් හොදටම තේරුනා. මල් තිබුන ඉති කපලා ඔය විදිහටම මුල් අද්දවාගන්න පුලුවනිද? මල් පොඩ්ඩක් පරවීගෙන එන්නෙ, ඒ නිසා ඉක්මනින් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා ඔබට පුලුවනිනම්. 😊
Thanks.godak awwa watena tanaka kapuru plant hadanna puluwanda..?
පුලුවන්
අවංක උනාම ඔයට පඩු වෙන්නේ නෑ, තව තව වැඩියෙන් ලැබෙනවා
ස්තුතියි ,නිර්ලෝභීව කියාදුන්නාට
Very good explanation thank you so much.
Thank you.kapuru seeds walin Pala hadaganna puluwanda.pitonia , pancy wage ewath seeds walin Pala hadaganna widiha kiyala denna puluwanda
Niyamai thanks. Orchid ganakiyala denna. Please
ෙනාදන්නා ෙද්වල් ෙගාඩක් ඉෙගන ගත්තා. ෙබාෙහාම ස්තැතියි මල්ලි.
thank u sahooo...godak watina video ekak
Harima pahadili sthuthi budusaranai
මම අදය් දක්කෙ හොදට කරා thanks
හොදයි නෙමේ පට්ටයි පැහදිලියි නියමයි සුපිරි
මරිම හරිම හරි ලස්සනයි
මේවාගේ හොඳට පැහැදිලි කරලාදුන්නාට ගොඩාක් ස්තුති.
Gadaak sthuthi.kisima thenaka getaluwak nethi wenna kiyadunna.harima pehedili.❤
thank u .mama aluth pela godak hada gaththa oyage video eka balala.
සන්තෝසයි..
oba thuma kiyala dunna widiya pattai pehidili pirisidui.thanks
ෙගාඩක් ස්තුතියි කපුරු වගාව ගැන විස්තර කරාට ඔයාලා කපුරු බාබන් ෙ ඩිසියා පැල විකුනන්ෙ න් නැද්ද
Godak sthuthi.godaaaak watinawa video aka .harima agei.👍👍👍👍
Thank you. I have several of these plants outside and planning to do some cuttings and plant them inside before the Spring.
You all probably dont give a damn but does anybody know of a way to get back into an Instagram account??
I somehow lost the password. I love any assistance you can offer me
@Christian Caden Instablaster =)
@Mason Leonardo I really appreciate your reply. I found the site through google and Im in the hacking process atm.
Seems to take quite some time so I will get back to you later with my results.
@Mason Leonardo It worked and I actually got access to my account again. Im so happy!
Thank you so much you saved my ass !
@Christian Caden You are welcome =)
Malli .kapuru pala bima hitawanna berida
Obata godak sthuthi pahadiliwa siyalu wisthera nosagawa idiripath kala. Obata yahapathakma wewa ! Mal pala laba ganna puluwanda .?
ankura hitawala dawas 20 thula aai wathura daanna oneda
වීඩියෝ එක හොඳයි .. ආයෙ වීඩියෝ එකක් කරද්දී කතාව ඇහෙන ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න
Supiri attatama godak hodata kala istutii⭐⭐
Me pala walata krumi haani wadi. Ewa walakwa ganne kohomada?
Mamath balanna hoyapu wiidiyoowak thank s
Good job 👍👍
කඩෙන් ගන්න පැල මේ විදියට
කඩලා හදන්න පුළුවන් ද
ගොඩක් ස්තූතියි කපුරු පැල අව්වේ තියන්න ඕනෙද
Goma wenuwata compost hoda nadda pls
Godak watina video ekk
Great Ideas ...😍😍😍😍
Subscribed. Very clear explanation
ගොඩක් හොදයි thank you so much
Kapuru pale pochchiya endapu kalasimawe sita Mal kapana awasthawa dakwa Dana bahath pohora pilibadawa wistharayak dannako obathumata godak sthuthi
පැල තවානක් දාන්න ආසයි.ඉගනගන්න තැනක් දන්නවනම් කියන්න පුළුවන්ද ..
Obanam harima hodai apawa hodin danuwath karanawa .
මල් වගාව ගැන අලුතින් වීඩියෝ දාන්න
Thanks .very good explanation .
Budu සරණ e වැදගත් මම oen pata 3 pala bas katpeyanaka hatagana teba ලංකා wata ලබන මස අරන් යන්න
නියමයි ස්තුතියි
Godak watinawa
Supiriy thanks oyata ❤❤❤❤
Godak sthuti 💐
හරිම ලස්සනයි ඔයාගෙ ඉදිරිපත් කිරීම.මමත් බිස්නස් එකක් විදියට කරනවා පල ලබගන්නේ කෙසේද කපුරු සහ රෝස
ස්තූතියි
Explain kala hodai
Background music 1 titak sound adu karannako....😓
Subscribed 😊
කපුරැ වල පාට වර්ග කීයක් තිබෙද?,
ජෙරනියමි සහ ඇඩේනියම් ගැන video කරන්න
Very nice thanks ❤
Excellent thanks
Thanks aiye ... apitath godak pashna thibuna kapuru gas sambandayen
Music nethuva krnna putha.ethakota video eka quality.daana pohora varga denagannath oone.🌹🌹🌹
Niyamai aiye...aupiri
Hora boru natuwa hodatama kiyal denawa oya.oya yana gamana sarthaka wenna prarthana karanawa.gd blz you.........
තෙරුවන් සරණයි
ගොඩාක් ස්තුතිය
Best explanation tnx🌹🌸💐🌹🌸🌹
Godak Pin
Wistharathmaka Pahadili Kirimak
Thanks
Apita oyalagen pala ganna puluwanda
No
Kapuru gas palawenne kohomada
Niwaradi pas mishranaya dala pale hitawanna ethakota gaha hodata hadenawa
ua-cam.com/video/P2FlFtRAwig/v-deo.html
Thank you ☺️
thanks. thawth mal warga gro karana vedio daanna.
බුදු සරණයි 🙏🙏🙏
Ayye මගේ කපුරු මල් හැදෙනවා ඒත් එක පැත්තයි පෙති දිග ඇරෙන්නේ. Ekata හේතුව මොකක්ද මල ගොඩාක් පොඩිවෙලා කුරුමල් හැදෙන්නේ.
goma phora wenuwata elu phora hodha naddha.
Kapuru pala wagayak kaden genawa. Hodata mal tibuna. Passe a gas marenn gatta. Ekata hetuwa makakd? Mama watutarat damma. a unata marunane
පොහොර වැඩි වුනාමත් මැරෙනවා
Excellent explain bro
Me jathiye pala ganna thiyeda
Mage kapuru gahe mal thiyenawa eka nawatha mal ganna nam kappadu karanne kohomada