ඔයාට,ඔයා දන්න කෙනෙක්ට thyroid cancer තියනවනම් මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.හැමෝවම දැනුවත් කරමු

Поділитися
Вставка

КОМЕНТАРІ • 185

  • @nihalchandrasiri8405
    @nihalchandrasiri8405 8 місяців тому +10

    මමත් තයිරොයිඩ් කැන්සර් ලෙඩෙක් කියලා බබා බඩේ ඉද්දි ඩොක්ටර්ස්ලා හොයා ගත්තා.ඔප්‍රේශන් එකත් කරා.දැන් බබාට මාස දෙකයි.හිත හදාගෙන අයඩීන් තෙරපි වලට යන්න බැරුව ලොකු මානසික පීඩනයක ඉන්නෙ.බබාට කිරි නතර කරන්න කියලා කිවුවා.ප්‍රතිකාර වලින් පස්සෙ කිරි දෙන්න හොද නෑ කිවුවා.හතුරෙක්ටවත් මෙ වගෙ ලෙඩෙක් කිසිම ආත්මෙක හැදෙන්න එපා.

  • @ravindraekanayaka9473
    @ravindraekanayaka9473 Рік тому +17

    සියළුම අය දැනුවත්කරාට පින්..ඒ පිනෙන් සසර වසනාතුරු කිසිම ලෙඩක් දුකක් නොවේවා.

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 9 місяців тому +5

    අපෙ අම්මේ ඔයා නම් මාරයි,මේ වීඩියෝ එක හරියට වටිනව ගොඩක් දෙනෙක් මේකෙන් ශක්තිමත් වේවි.

  • @chamodm752
    @chamodm752 Рік тому +8

    වැඩිපුර භාවනා කිරීමෙන් ගොඩාක් ලෙඩ සුව කරන්න පුලුවන් කියලා මන් අහලා තියෙනවා .
    විශේෂයෙන් මෛත්‍රී භාවනාව .

  • @renukajay8044
    @renukajay8044 Рік тому +10

    මටත් මේ cancer එක හැදුනා.
    දැන් අවුරුදු 6ක් විතර වෙනවා.
    ඔයා කියපු හැම දෙයක්ම හරියටම මටත් වුනා. ඒත් දැන් මම සනීපෙන් ඉන්නවා.
    හැබැයි මට හරිම අවාසනාවන්ත දෙයක් වුනා. අයඩීන් treatment එක දීලා අවුරුද්දකට පස්සෙ මගේ කටේ කෙල ටික ටික නැති වෙලා ගියා. දැන් කෙල ඇත්තෙම නෑ. මම කෑම කන්නෙ ගොඩක් හොදි දාගෙන නැත්නම් වතුර එක්ක. මට කිසිම දෙයක් ගිලින්න බැහැ.
    මේක දකින කවුරුත් බය වෙන්න එපා. මේක කලාතුරකින් සිදුවෙන දෙයක් ලු.සසර කරපු පාප කර්මයක් ඇදිලා එන්න ඇති.
    සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!

    • @achinimeddegoda7255
      @achinimeddegoda7255 6 місяців тому

      රජයෙ හොස්පිටල්වල කරනවා නම් අයඩින් ටැබ්ලට් එකට මුදල් ගෙවන්න ඕනද කීයක් වෙනවද

    • @renukajay8044
      @renukajay8044 6 місяців тому

      @@achinimeddegoda7255 මම ඒ ගැන හරියටම කියන්න දන්නේ නෑ.
      මම කරපු කාලේ cancer hospital එකෙන් සල්ලි ගන්නෙ නැහැ. හැබැයි ටිකක් කල් යනවා. ඒ නිසා මම කලේ privet hospital එකක . Cancer hospital එකට call කරලා දැනගන්න පුළුවන්.

  • @suneethapiyasena2769
    @suneethapiyasena2769 3 дні тому

    මම ලගදී මේ treatment එක කරන්න යන්නෙ. ඔයාගෙ දැනුවත් කිරීම හරිම වටිනවා.ස්තුතියි .🥰🥰👍👍🙏🙏

  • @NayomiKothalawala-en1go
    @NayomiKothalawala-en1go Рік тому +4

    මේ video එක end වෙනකන්ම ඔක්කොම බැලුවා. ඇත්තටම මිනිස්සු සාම්ප්‍රදායික විදියට හිතන එකෙන් මිදිලා විවෘතව හිතුවොත් මේ වගේ ප්‍රශ්න වලට සාර්ථකව මුහුණ දෙන්න පුලුවන් වෙයි ❤ thank you for sharing your valuble ideas & experiences. Love your attitudes ✌️

  • @Abiwick
    @Abiwick Рік тому +11

    මාර positive කෙනෙක්, එච්චර ප්‍රශ්නයක් කතා කරනවා කිසිම ගානක් නැතුව♥️

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 Рік тому +2

    මේ දුන්න උපදෙස් ගොඩක් වටිනවා. මේක තේරෙන්නෙ කැන්සර් එකක් හැදුනු කෙනෙකුට ම තමයි. මේක මේ කරපු උදව් නිසාවෙන් ඔයාට කවදාවත් අය මේ වගේ කරදරයකට රෝගයකට මුහුණ පෑමට සිදු නොවේවා. මුළු ජීවිත කාලයම ලෙඩක් දුකක් නැතුව සතුටින් ඉන්න වාසනාව ලැබේවා

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Рік тому +4

    මගෙත් අවුරැදු 13 දි තෛයිරොයිඩ් ග්‍රන්තියෙන් පොඩි කොටසක් ඉවත් කලා එදා සිට මට හරිම මහන්සියි සහ සීතලයි ඒ නිසා අවුඑදු 12කට විතර පසුව තයිරොක්සින් පෙති උදේ කෑම සමග සෑහෙන කාලයක් ගත්තා දොස්තර කියපු නිසා.දැන් කාලෙක සිට හිස්බඩ ගන්නෙ සාමාන්‍ය වෛද්‍යවරයෙකුගේ අනුදැනුම මත ඒත් තවමත් සීතල සහ මහන්සිය තිබෙනවා මේක පිලිකාවක් නොවුනත් පුදුම කරදරයක් ජීවිතේට.

  • @kumaridissanayake903
    @kumaridissanayake903 Рік тому +20

    දෝණි ඔයාට පින්. මගෙ පුතේ සියළුම අය දැනුවත්කරාට පින්..ඒ පිනෙන් සසර වසනාතුරු කිසිම ලෙඩක් දුකක් නොවේවා.
    ඔබට බුදුසරණයි පුතේ...

  • @Waytoourserenity
    @Waytoourserenity Рік тому +16

    ආය කිසිම ආත්මෙක මේ වගෙ ලෙඩක් හැදෙන්න එපා.. ඔබ ඇතුලු මේ ලෝකෙ හැමෝටම.. ❤

  • @subodanelum3724
    @subodanelum3724 Рік тому +2

    හරිම හොද පැහැදිලි කිරීමක්.බොහොම ස්තුති ...නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...

  • @C424c424
    @C424c424 Рік тому +9

    ගොඩක් හොඳ දැනුවත් කිරීමක්..ගොඩක් කට්ටිය ගණන් නොගෙන ඔහේ අත අරින පුන්චිම දේවල් අපේ ජීවිතේම නැතිවෙන්නත් පුලුවන් මේ හේතුව නිසා තමයි වෛද්‍යවරුන් නිතරම කියන්නේ අපේ ශරීරයේ කුමන හෝ පුන්චිම වෙනසක් දැනුනොත් ඉක්මනින්ම වෛද්‍යවරයෙක් මුනගැහෙන්න කියල .තවත් දෙයක් ගොඩක් කට්ටිය පිලිකාව වගේ ලෙඩක් ප්‍රසිද්ධියේ කථාකරන්නත් බියක් වගේම මැලිකමක් දක්වනව හැබැයි ඔයා මේ කරන්නේ ලොකු සේවාවක් තමන්ම අත් දැක්ක දෙයක් මිනිස්සු එක්ක බෙදාගන්න එක .ඒක ලෙහෙසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි බොහොම ස්තුතියි මේ විස්තර බෙදාගත්තට අපිත් එක්ක ..🙏🙏🙏👍..එකක් කියන්නම ඕනි දෝණි පැටියනම් චන්ඩියෙක් වගේ නේද ..😁😁😁❤❤❤❤

  • @chamodm752
    @chamodm752 Рік тому +6

    💕ඔයාගෙ අදහස ගොඩාක්ම හොඳයි.💕
    ඔයා පටන් ගත්තොත් කොහොමහරි අපිත් පුලුවන් තරම් උදව් කරන්නම්. 💕ඔයා සම්පුර්ණයෙන් නිදුක් නිරෝගි වෙන්න ප්‍රාර්ථනා කරනවා!💕

  • @formycountry373
    @formycountry373 Рік тому +1

    Excellent explanation 👍👍👍
    thank you for taking time to tell us step by step
    තෙරැවන් සරණයි 🙏

  • @nirosha707
    @nirosha707 Рік тому +2

    ස්තුතියි නංගි මේ දැනුවත් කිරීම සම්බන්ධයෙන් .තෙරුවන් සරනයි .

  • @minolianuththara3876
    @minolianuththara3876 Рік тому

    Godak watina vedio ekak akki ...mage best friend me weddi me canser eka nisa godak manasikawa vidawanawa ...eytth godak ප්‍රයෝජනවත් වෙයි කියලා hithenawa ...canser රොගීන් සුවපත් වේවා 🥺❤️🙏

  • @purnimaprabashini6831
    @purnimaprabashini6831 Рік тому +7

    නංගී ඔයාට උන මේදේම මගේ අක්කට උනා එයාටත් මේ වගේම දුවක් ඉන්නවා .එයාටමාස 5ක් විතරයි එතකොට ..එයා දැන් හොදින් ඉන්නවා තව බෙහෙත් බොනවා..ඔයාගේ කතාවමයි එයාටත් ...හිත හයියයි ඔයාගේ වගේම...❤❤❤❤❤

  • @buddhiperera4532
    @buddhiperera4532 Рік тому

    You are great, Thank you for sharing this valuable but personal experience.
    Thank you.
    Budusaranai

  • @manomahindasiri6466
    @manomahindasiri6466 Рік тому +1

    Thank you very much darling, you are an Angele.

  • @Sheharajayasinghe9404
    @Sheharajayasinghe9404 Рік тому +7

    කලින් video එක බලල ඉවර වෙනකොටම අලුත් video එකක්,හරිම වැදගත් video දෙකම

  • @nadeesharuwani4151
    @nadeesharuwani4151 Рік тому +1

    ඇත්තමයි මේ විදියටම තමයි මාත් මුහුණ දුන්නේ.ඔයා ගොඩාක් හොද් දෙයක් කියලා දුන්නේ.මේ වගේ දෙයක් හැමෝම දැනුවත් වෙන්න ඕනී.ගොඩාක් පින් ඔයාට.මට දැන ගන්න දෙයක් තියෙනවා මේ කාලේ භාවිතය කරන ඇදුම් අයින් කරන්න ඕනීද?

  • @damaynathi9263
    @damaynathi9263 Рік тому +2

    බුදු සරණයී සියලු දෙනාටම 🙏❤️

  • @dayanimendis502
    @dayanimendis502 Рік тому +2

    ස්තුති දුව , බුදුසරණයි !!

  • @englishforkids1511
    @englishforkids1511 Рік тому

    budu saranai ikmaninma suwa vewa.thank you danuwath kalata

  • @maridemel6208
    @maridemel6208 Рік тому +3

    Thank you dear.you explained very nicely and honestly.God Bless You

  • @princygamage4171
    @princygamage4171 Рік тому

    Godak sthutiyi oyage video eka vatinawa hari great explain kara godak hodata oya danuwath nam mata explain karanna thyroxcin walata avrudu 10 tablet eka pavicchi karama monawada ena Arthur abada kiyala thank you duwa ❤️

  • @nithyapeiris412
    @nithyapeiris412 8 місяців тому

    ❤ Thank you so much akke... This is so inspiring.. I'm about to getting the surgery very soon... Budusaranai 🤍

  • @indikaruwan5332
    @indikaruwan5332 Рік тому +3

    බුදු සරණයි...!
    මොනවද කෑමට, බීමට ගත්තේ?
    ඉතින් ඒ විස්තරයත් වීඩියෝ එකක් කරන්න.
    එතකොට ඒවායින් ඈත් වෙන්න අපිටත් සියලු දෙනාටත් පුළුවන් වේවි.....

  • @rukmalisomaweera4
    @rukmalisomaweera4 Рік тому +1

    ඔබ බොහොම කරුනා වන්ත කෙනෙක් තෙරුවන් සරනය්

  • @udarasilva2721
    @udarasilva2721 Рік тому +2

    oya ඩොක්ට කෙනෙක්ට වඩා හොඳට පැහැදිලි කරනවා බොහොම පින් ඔබට මන් මේ ගැන උවමනාවෙන් බැලුවා අපේ දෝනිගේ නිකටට යටින් යම් ගැටිත්තක් තියනවා එය හෙට පෙන්නනවා

  • @chathurikadilhari7716
    @chathurikadilhari7716 Рік тому

    Oya niyamai nangi.....
    Sinhala beheth gaththa thena kiyanna...
    Theruwan saranai

  • @audreysithara3919
    @audreysithara3919 Рік тому +1

    May the Lord bless and keep u sister

  • @malinidivaratne4643
    @malinidivaratne4643 Рік тому +6

    පුතේ මමත් thyroid cancer operation එක කලා.ඔයාගෙ පැහැදිලි පෙලින් පෙළට පෙලගස්වපු මනාලෙසින් දැනුවත් කල video එකට ඇහුම්කන් දුන්නා.පියවරෙන් පියවර පැහැදිළි කිරීම ඉතාම

    • @malinidivaratne4643
      @malinidivaratne4643 Рік тому +4

      අගේ කොට සලකනවා.මම operation එක කලේ කරාපිටිය රෝහලේ professor krishantha perera මැතිතුමන්ගේ අනුග්‍රහය යටතේයි. පෞද්ගලික රෝහලක වගේම සියළු ප්‍රතිකර්ම නිසියාකාරව සිදුවුණා. එතුමන් ඇතුළු doctors ලා හැමෝටමත් එම කාර්‍ය මණ්ඩලයටත් නිරතුරුව පි‍ං දෙනවා.ඔයාගේ අගනා පැහැදිළි කිරීමටත් මගේ ප්‍රණාමය ..පුතේ.

    • @nadeeshamadawi832
      @nadeeshamadawi832 Місяць тому

      Mata oyage no aka dannko

  • @wickramasinghewvr7201
    @wickramasinghewvr7201 Рік тому +1

    අප දැනුවත් කල ඔබට නිරෝගි සම්පත් පතමි .

  • @user-yn1un4um3r
    @user-yn1un4um3r 10 місяців тому

    ගොඩක්් පිං දැනුවත් කලාට🙏🙏🙏

  • @gkr685
    @gkr685 Рік тому

    Thanks a lot it’s Great to hear from you you’re Great God bless you , how much money completely cast you all please thanks a lot

  • @user-tm2ub4dv9y
    @user-tm2ub4dv9y 26 днів тому

    Thank u for publishing your personal experience i am also thyroid cancer person i had this for 5 months going for surgery next week this cancer is the safest cancer no need to worry too much.i also like to set up fund raising for thyroid cancer also like to donate something to the hospitals please let me know who needs i can help.God Bless everyone

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 Рік тому +1

    🙏🙏🙏 thank you so much duwa

  • @user-dk2vy2gl9g
    @user-dk2vy2gl9g Рік тому

    Oyage me Video eka godak watinawa. Mage thattath iodine treatment eka kara apeksha hospital eken.godak spc osusel wala iodine free salt thiyenwa eka ganna puluwan.mage tattata gedara biscuits pawa heduwa a Kale.

  • @thilinim195
    @thilinim195 Рік тому +2

    Thank you very much for sharing your experience! ❤️💐

  • @AK-kd2uo
    @AK-kd2uo Рік тому +1

    Thank you nangi 💗

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 Рік тому +1

    අනේ ඔයාට තෙරුවන් සරණින් ඉක්මන් සුවය පතනවා ..
    ඔයාට එහෙම දෙයක් කියලා දැනගන්න වුනු රෝග ලක්ෂණ මොනවාද කියන්න pls..

  • @ravipabagunasekara5185
    @ravipabagunasekara5185 Рік тому +1

    Theruwan saranai!

  • @user-dh2cz3sr1g
    @user-dh2cz3sr1g 11 місяців тому

    Akke ane mn dn daws dekkta kalin whole body scan eka kala..mata dunna oya dot wge tyna report eka...ekn age wena thanaka cancer cell ithuru wela tynwnm balanne kohomda..mata masayk inna wenwa report eka hadila enna kynwa..harima bayen inne mn

  • @ajsumanasekara7500
    @ajsumanasekara7500 Рік тому +3

    ඔයාගෙ අවසාන යෝජනාව ගැන මම අවධානය යොමුකර බලන්නම්.. අවංක බව මේ කාලේ හරිම දුර්ලභ නිසා තමයි ප්‍රවේශම් වෙන්න ඕන. නැත්නම් ඉතා හොඳ අදහසක්.

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 Рік тому

    Akka belle sengedi pitin haunama ahu wenne. Ehemada thibbe. Man thayroxin gannawa.

  • @priyanilanka1428
    @priyanilanka1428 Рік тому +1

    ඔයාට ගොඩාක් පිං මැණික.මේ වීඩියෝ එක දැම්මාට.මගෙත් එහෙම ගැටිත්ත ක් තියෙනවා.ඒත් ඒක කැන්සර් එකක්ද දන්නේ නෑ.ඒත් ඒ ගැන කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැනේ.මම හරි මේ ගැන උනන්දු වෙන්නම්.මම දරුවන් තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක්.දැන් මට අවුරුදු හතළිහයි.මමත් ආගම දහම ට ගොඩක් නැඹුරු කෙනෙක්.ඒ නිසා ජීවිතේ ගැන බය හිතෙන්නෙ නෑ මැණික.මේ වීඩියෝව දැම්මා ට ඔයාට ගොඩාක් ම ගොඩක් ආදරෙයි.

    • @harshikamadubhani6499
      @harshikamadubhani6499 Рік тому +1

      ඔයා හරි ගනන් අරගෙන කරන්න අකකේ.මාවත්කවුරුත් ගනන් ගත්තෙ නැහැ.මගෙ වුවමනාවට ගැටිත්ත ඔපරේෂන් කලා .ඊට පස්සෙ කිව්වෙ.කැන්සර් එකක් කියලා
      .bs

    • @user-dk2vy2gl9g
      @user-dk2vy2gl9g Рік тому

      Ane aniwaryen pennaganna
      Mul kale ehema deyak denagattoth 100% hoda wenwa

    • @IdunilLakmalee-wz4cc
      @IdunilLakmalee-wz4cc 25 днів тому

      ස් කැන් එකක් කරන්න .👍

  • @deshanigunarathne8286
    @deshanigunarathne8286 Рік тому +1

    ඔයා colostarol වලට ඛෙහෙත් කරන තැන කියන්න. Please බුදු සරණයි.

  • @apsaraalmeida1877
    @apsaraalmeida1877 Рік тому +1

    Budusaranai hamotama

  • @kevinhesaja
    @kevinhesaja Рік тому +2

    Thank you miss 🙏

  • @MrNimal001
    @MrNimal001 10 місяців тому

    Pls How many cost Radiation tablet treetment

  • @ashanisandunikawikramasena4087

    Thankyou ❤

  • @slhappyworlds5457
    @slhappyworlds5457 Рік тому +1

    oya colestrol sadaha karana dite plane eka gena kiyannako, mokakda e ?

  • @prabodamadubashini1943
    @prabodamadubashini1943 3 місяці тому +1

    Iodin treatment eken dawas 28n passe baba lagata giyata kamak nadda. E behetha age masa deka tunak yanakan wada karanawalu neda. Ethakota baba lagata giyata kamak nadda

  • @anjuanju3707
    @anjuanju3707 Рік тому

    Nangiye, puduma Hoda danuwath kereemak Kara oya. Attamma ada kale karannama ona kathawak oya karanne
    Godak jeewitha nathi wenne nosalakilimathkama Nisa. Oyata puduma pinak. Oyala hamoma niduk neerooge wewa
    Lokawese siyaluma dena suwapath wewa
    Theruwansaranai devipihitai.

  • @kaushalyaimeshani2151
    @kaushalyaimeshani2151 11 місяців тому

    Thankq dr

  • @rozitajayasinghe4237
    @rozitajayasinghe4237 Рік тому +1

    Thank you 🙏

  • @K.H.C.GUNASEKARA
    @K.H.C.GUNASEKARA Місяць тому

    Cylinco eke canser treetment 1 ta yana mila kiyak unada nangi

  • @hashantha_lk
    @hashantha_lk Рік тому +1

    Were you eligible to be covered by your health insurance? If so how much?

    • @MANURANGA
      @MANURANGA  Рік тому

      Hi
      She did not have an insurance l.
      The total vost was around 10 laks that she had to pay

    • @hashantha_lk
      @hashantha_lk Рік тому

      @@MANURANGA oh really... BTW that web portal idea is possible to implement. I'm in the software industry. There are similar foreign platforms, basically operated by a government or NGO but as far as I know none in Sri Lanka I suppose 🤔

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 Рік тому +4

    ඔයා කරන්න යන දේ ගොඩක් හොදයි දුව මේ ඔපරේෂන් එකට ගිය වියදම් ටික කියන්න පුළුවන් නම් ගොඩක් පිං මම මේ අසනීපෙන් පෙලෙන කෙනෙක් බෙහෙත් බොනවා මේ කියපු දේවල් මට ගොඩක් වටිනවා බුදුසරණයි ඔයාට

    • @sathsaradewumini5918
      @sathsaradewumini5918 Рік тому +1

      Hoda danuwath kirimak ගොඩාක් පින් කල්සියම් බොනවද

    • @roshsilva5609
      @roshsilva5609 Рік тому

      Asiri surgical eke 5 k 6 k yanawa report ekka

  • @user-sd9sw5te2x
    @user-sd9sw5te2x Місяць тому

    ගොඩක් වටිනවා මේක පුලුවන් නම් ඔයාව contact කරගන්න විදිහක් කියන්න

  • @PiumiNimashamapalagama
    @PiumiNimashamapalagama Місяць тому

    Akka thairoxin walata nidimatha godk enw mata ekat monad krnn puluwn oya dann deyak tiyenw nm kiynnko

  • @user-up7lw3xp7u
    @user-up7lw3xp7u Місяць тому

    Oyata salli tibuna nisa hodai. Nati kanakta unoth khoma vaida,.ana daviyana katavath ma vaga ladak hadanna apa

  • @nimnadulanjani9512
    @nimnadulanjani9512 Рік тому +1

    👍

  • @prabodamadubashini1943
    @prabodamadubashini1943 11 місяців тому +1

    Akke me iodin treatment eka karala masekuth hitiyata passe babata kiri denna hodaida

    • @sandunikasewwandi2350
      @sandunikasewwandi2350 9 місяців тому +1

      මට ඩොක්ටර් දෙන්න එපා කිවුවා

  • @Manoja-vk1lt
    @Manoja-vk1lt Рік тому

    අනේ මටත් මේ වගේ තත්වයක්. තියනවා .ඔයා බෙහෙත් ගත්ත ඩොක්ටර් කවුද ? කොතනටද එන්නෙ කියනවද? ඔයට පින්සිද්ද වෙනා .ඔයාට නිදුක් නිරෝගී දීර්ගායුශ ලබේවා.

  • @kumariwattegedra156
    @kumariwattegedra156 Рік тому

    Ape nangitath thiyanawa eya Aurudu 8k thissema beth karanawa baya wenna deyak ne eyage supurudu weda karagana ennawa

  • @fathimariz9386
    @fathimariz9386 Рік тому

    Akke oyage sqmpoornq thairoid eka gaththane.aith daruwa lebenna puluvanda

  • @lahirushiwantha1514
    @lahirushiwantha1514 23 дні тому

    Akke me okkatama oyata kochchara mudalak giyada .plz reply karannako

  • @sanulisehansha3541
    @sanulisehansha3541 Рік тому

    Lassana, keli pattikkiyak nanga oyata inne mamath thairoid gland ekema gedi itin mama thama opererion karala na oyata bs

  • @tanishadilmini3132
    @tanishadilmini3132 Рік тому +2

    ❤❤❤❤

  • @princygamage4171
    @princygamage4171 Рік тому +1

    Mama dannawa doctor kenakgen thamai ahanna ona Etha mata hituna doctor oya explain karanna athi nada a ganath thank you.

  • @sachiekanayake2765
    @sachiekanayake2765 Рік тому +3

    Mata awrudu 26..matath me cancer ekama thiyenw kiyala diagnose kara..surgery ekath kara..dan iodine treatment eka karagnna inne.. mage jeewithe hondama kale patan gatta vithraiy ane oyata godak pin me gena thiyena baya nathi karata..

    • @maleesha9552
      @maleesha9552 11 місяців тому

      Oyata iodine dunnada akke

  • @champaweerakkody7306
    @champaweerakkody7306 Рік тому +1

    Thunuruwan saranai nangi 🙏❤🙏

  • @suranganimanel8643
    @suranganimanel8643 Рік тому

    Mamath operation eka karala enne.raje rohalamin karanna.thama dinayak dunne na.thawa masa 7k vithara yailu.opertion eka kale 2023 /02/23 Etin eka Mata gataluwak weida.uttharayak denna.pin oyata

  • @nishanidassanayake484
    @nishanidassanayake484 8 місяців тому

    Duwa oyata iodine dunna pramanaya copamanada oyats theruwan saranai

  • @nisansalaathapaththu-np7hf
    @nisansalaathapaththu-np7hf Рік тому +1

    Private karanawanam kiyak vithara yanawada akke rediyecion ayadin test eka

  • @user-ix5wy4ug2r
    @user-ix5wy4ug2r 2 місяці тому +1

    Sister math oya vagemai comments valata reply karuth bayen inna ayata loku help ekak pls

  • @gneijaffoor1715
    @gneijaffoor1715 Рік тому +1

    ❤🙏

  • @devikaperera489
    @devikaperera489 Рік тому +2

    🙏🙏❤️❤️❤️❤️

  • @roshsilva5609
    @roshsilva5609 Рік тому +1

    Plz oya gaththa doze eka kochcharada kiyanna

  • @susantha5508
    @susantha5508 3 місяці тому

    Ane miss matath dan oya treetmant ekama karanna kiwwa...eth appeksha eke date na...ceylinco eke karaganna keeyak wage giyada...

  • @sheharafernando-gr1ke
    @sheharafernando-gr1ke Рік тому

    Akke oyage thairogloin test krnkota 2< adu wenna oni ne aduwegenma giyad naththan tikk adu wadi unad

  • @user-wt6vz7gw4m
    @user-wt6vz7gw4m 6 місяців тому

    Sathi dekata kalin mama cream cacer kaava kamak nadda

  • @VishakaVishaka-hv3le
    @VishakaVishaka-hv3le Місяць тому

    Matath ehema tibuna opareshan kara ayadin pratikaraya matath karanna kiuwa eyala cl karanawada enna kiyala

  • @nayomigalathara3260
    @nayomigalathara3260 2 місяці тому

    Ane dear oyage doctor kohe hospital ekeda

  • @matheeshamuthugala4767
    @matheeshamuthugala4767 Рік тому

    Symptoms monada kiyala kiyana puluwanda plzz...

  • @indikaprincy9691
    @indikaprincy9691 Рік тому

    mage belle pitapaththe podi gatiththak thiyenawa .man genaral hospital ekata pennuwa .praivat pennuwa .hamoma kiyanne wasa gatiththak kiyala .anemanda .mokada karanne kiyala

  • @ntmnswad8649
    @ntmnswad8649 2 місяці тому

    Belle thibune gediyakda nethnam kuddetiyak idimilada akke

  • @priyanthimala5200
    @priyanthimala5200 Рік тому

    Surgery karala lodine tab ganna sirge sx excellent bayawenna apa maharagama lodine denawa mokatada privat

  • @nipunshalinda9352
    @nipunshalinda9352 Рік тому

    Not out with manu ප්‍රෝග්‍රෑම් එක ආයෙත් ඕනෙ අයියෙ

  • @jeewanthividanapathirana3597
    @jeewanthividanapathirana3597 Місяць тому

    Nange lyaden therapey akata kopamana mudalak yana wada matathkarannawela.sujarey akakarala masa keyaken wageeda karanna ona.oyage no aka denna puluwanda

  • @ashanisandunikawikramasena4087
    @ashanisandunikawikramasena4087 10 місяців тому

    🙏🙏

  • @rupikawewage9347
    @rupikawewage9347 Рік тому

    THERUWAN SARANAI

  • @piumalifernando1985
    @piumalifernando1985 Рік тому

    👍👍❤️❤️

  • @user-pp3gh2wh3t
    @user-pp3gh2wh3t 10 місяців тому

    Thank oyata math thairoid opareshan karanna inne man Bayen hitiye Dan tikak baya aruna.

  • @susieperera8258
    @susieperera8258 Рік тому +1

    Excellent information. Thank you. Can you please give me the Ayurvedic Drs number.

  • @prabanisamarasinghe9792
    @prabanisamarasinghe9792 Рік тому

    Akka doctor sobithage ful name & contact details dennako pls.