Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලෝකයට හොද දෙයක් දෙන කෙනාට ලෝකයෙන්ම හොද දේවල් ලැබෙනව ඔබට සැමදා නිරෝගි සුවය පැබේවා🌺
👍💯
@@mohamednk9434 👍
ඔබ සිංහල බෙහෙත් ගන්නේ කොතනින්ද
ජීවිතයට වැදගත් ඔවදනක් කියා දුන් දියනිය ඔයාට නිදුක් නීරෝගී සැපවත් ජීවියක් උදා වේවා ..
ඔබ උගත් දියණියක්. කැන්සර් එකක් තියෙන අය හංගනවා! හැංගෙනවා! තව කෙනෙකුගෙ ජීවිතය බේර ගන්න ඔබ කරන මෙහෙය උතුම්. දිරිය දියණියට නිරෝගී සුව ලැබේවා!
Nangi oyaga danuwath kerema godak watenawa oyta teruwansarnai good luck
Good luck akki budusaranai
Duwe oyata gpdk pin
ඔබ තුමිය ඔය විනාඩි 15 වැය කරේ සමස්ත මිනිස් වර්ගයාටම සුවසෙත, නීරෝගී භාවය, ලැබේවායි කියන පරම පවිත්‍ර චේතනාවෙන් නිසා ඒ ආනුභාවයෙන්ම නිදුක් නීරෝගී බව සමග දීර්ඝායු ලැබේවායි හදවතින්ම පතමි.
Duwe, oyage adahas dakweema bohoma watinawa. obata deergau wewa! neerogi wewa!Theruwan saranai! Dewrakawaranai!
Lada duk nati v satutin inna labewa
ස්තූතියි ඔයාට ❤
ඇත්තටම හොඳ පණිවිඩයක් බෙදා ගැනීමක් ...ජේසු පිහිටයි,,,, ඔබට සහ ඔබේ පවුලටත්..
ගොඩාක් පින් නංගි ඔයාට....අපි හැමෝම වෙනුවෙන් මේ දැනුවත් කිරීම කරාට..දළදා සමිදු පිහිටෙන් නීරෝගී සම්පත්තිය ලැබේවා.....තෙරුවන්සරණයි නංගී
මමත් පිළිකා රෝගීයෙක් පුළුවන් තරම් මහුණු පොතේ දැනුවත් කිරීම් කරනවා.මම දැන් සුව වෙමින් .ලෙඩ හංගන එකේ කිසිම තේරුමක් නැ.මෙවැනි දැනුවත් කිරීමක් ගොඩක් වට්නවා .තව කෙනෙක් දැනුවත් වෙනවා.💖🙏
God bless you dear 💖🙏
Oyata kohomada eka danagnna labuna
තෙරැවන් සරණයි ඔබට
බුදුසරණයි ඔයාට
දසදිශාවේම සත්වයෝ සුවපත් වේවා! 🙏
ඔබතුමියට නිරෝගී සුවය ඉක්මනින්ම ලැබේවා ! නැවත කිසිම දිනක මෙවැනි අසනීප නොසෑදේවා 🙏❤️
,&€
ඔබට නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏 දුව
You are good person and positive thinking
p
සල්ලි තියෙනව නම් මිනිස්සු වැටෙන්නෑ.ඔබ තුමිය ගෙ අදහස හොදා.මගෙ wife දරුවො 3 දෙනෙක් එක්ක ඔය සටන ජය ගත් කෙනෙක්.මගේ ප්‍රාර්ථනා ව ලෝකෙ කිසිම සත්වයෙකුට ඔය ලෙඩේ හැදෙන්න එපා.
Ekanam atha, sallith nethuwa leda duk hedunama salli thiyana ayata leda hedunata wada godak wenas.
මේ ව්ශ්වයේ අනන්ත ආශීර්වාදයෙන් ඉතාම ඉක්මන් සුවපත් බව ලැබේවා 🙏 මේ දැනුවත් කිරිම ඉතාම වටිනවා බොහොම ස්තුතියි ද💞💝
සියලු රෝග දුරුවී ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා .....දුවේ .ජේසු පිහිටයි ....ඔයාට.
අනේ ඔහොම ලෙඩ කිසිම කෙනෙකුට හැදෙන්න එපා.....සියළු සත්වයෝ නිදුක් වේවා.. නීරෝගී වේවා... සුවපත් වේවා....
දැනුවත් වෙන්න හොද පනිවිඩ රෑසක් .ඔබ තුමියට ස්තුතියි . සුවපත් වේවා .සුවපත් වේවා . සුවපත් වේවා .
👍👍👍 මීට අවුරුදු 2ට පෙර මමත් brest canser එකකින් පීඩා විදපු කෙනෙක් .....තමන් අදහන ආගම ධර්මය අනුව හරියාකාරව ජීවිතය වෙනස් කර ගනිමින් නොසැලී මුහුණ දෙන්න ඕනෙ ...මටත් දැන් හොදටම සුවයි ...ජේසු පිහිටයි .....❤️❤️❤️🙏🙏🙏✝️✝️✝️
ඔයාට ජේසු පිහිටයි 🙏🙏🙏🙏
Oba diriya diyaniyak, tamange jeewitaya gana wagema anun gananath hitana duwek bawa watahenawa, oyage me danuwath kirima bohoma hodai,tawath kenekuge jeewitayata mahath athwalak wewi itin mamath mage paule hamomath hadawatinma patanne karanne oyatath oyage paule samatath niduk neerogi wasanawanta anagatayak uda wennai,A wagema siyalu sathwayoma nirogi wethwa ,, budu saranai,
ඔයා බෙහෙත් කරේ කොහෙන්ද කියල දැන ගන්න පුලුව්න්ද,මගේ අම්මටත් පියයුරු පිලිකාවක් ඇවිත් දැන් ඔපරේශන් කරල බේත් විදිනව.අනේ පුලුව්න්නම් කියන්න පුලුවන්ද
Brest cancer තියෙන කෙනෙකුට දෙන්න හොඳම ,පලතුර,සහ කෑම මොනවද? මගේ අක්කාට මේ රෝගය තියනවා .එයාට කෑම කන්න බැහැ .
ඔබට පූර්ණ සුවය...මේවා තමයි මිනිස්සුන්ටදෙන්න ඕනේ....ඔබ ජීවිතේ ගත්තු හොඳම තීරණයක් මේ වීඩියෝ එකදාලා අපි ව දැනුවත් කරපුඒක
අහම්බෙන් ඔබව බලන්න හිතුනා .අනිත් අයව දැනුවත් කිරීමම ලොකු මෙහෙවරක් පුතේ .ඔබ එහෙම දීපු උපදෙස් මාරම වටිනාකමක් කාගෙ හෝ ජීවිතයක් බේරගන්න උදව් වේවි.ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම ලොකු පිනක්.ඔබට බුදුසරණයි ! සියලු දෙවියෝ ඔබ වැනි උතුම් අය පරිස්සමින් ආරක්ශා කරාවි...ස්තූතියි මේක share කරාට පුතේ ❤️
ඔයාට ආයි කවදාවත් මේ වගේ අසනීප තත්වයක් හැදෙන එකක් නෑ...මේ කරපු පිනම ඇති ඔයා මිනිස්සු දැනුවත් කරලා...❤❤❤❤❤
වටිනා කතාවක්. මමත් cancer එක beat කල කෙනෙක්. මම හිතුවෙත් ඔය විදියටම තමයි. ඔබට මම පරාජය කල නොහැක. මම ඔබ පරාජය කර්මි. සතුටුයි දුව. ඔයාට නීරොගිමත් දිවියක්.
ඇත්තටම මාර වටිනා දෙයක් තමයි අපි ට කියලා දුන්නේ ස්තූතියි ඔයාට බුදු සරණයි 🙏🙏🙏
අනේ දුවෙ ඹයාට ගොඩක් යිස්තුතියි පිං දැනුවත් කරාට ඹයාට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා ❤️❤️❤️❤️
God bless you darling stay safe.
බුදු සරණයි
අක්කේ මටත් ඔහොමම උනා...දැන් අවුරුදු 6ට කලින් ...මටත් අයඩින් එකක් දුන්නා...දැන් මට අවුරුදු දෙකක දුවෙක් ඉන්නවා...ජීවිතේට හිතේ හයියෙන් මූණ දෙන්න පුරුදු උනා අක්කේ...
නිදුක් නීරෝගී බාවය ලැබේවා පුතේ ඔයාට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා
ගොඩක් වටිනවා පුතෙ ඔයගෙ අවවාද ටික .හෙමොම හිතන්න තමන්ගේ ජීවිතය ගෙන.ඔබෙ ජීවිතය ඔබට වඩා වටින්නෙ ඔබෙ දරුවන්ට අම්මට තාත්තට ස්වාමියාට වෙන්න පුලුවන් .ඔබෙ ජීවිතය ඔබ ආරාක්ශා කරගන්න.පුතාගෙ පවුලේ හෙමොටම බුදු සරනයි
Oyage advise aka iharima apurui teruvan sarani duwa
ඔයා හරිම ආදර්ශමත් වගේම ආදරනීය කෙනෙක්. බොහොම ස්තුතියි දැන්වත් කිරීමට .
සියලුම දෙනාම සුවපත් වේවා...නංගී ඔයා අපිට දිපු ඒ advice එකට ගොඩක් පින්...ඔයාටත් බුදුසරනයි
තෙරුවන් සරනයි..... ඔබතුමියට බොහොම පින් වැදගත් කරුණු කාරණා කිහිපයක් සමාජ ගත කලාට..... ඔබතුමියට දරුවාට ස්වාමියාට ඔබතුමියගේ මව් ඇතුළු සියලුම දෙනාට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය රැකවරණය සැලසේවා.... තෙරුවන් සරනයි
Theruwan saranay ! නිදුක් නිරෝගි වේවා !
වැදගත් වටිනා මග පෙන්වීමක් පුතේ ඔයාගෙ මේ අදහස් නිතර මාධ්‍ය හරහා දකින ධනාත්මක සිතිවිලි වලට වඩා හිතට දැනුනා විශාල ශක්තියක් මේ සියලුම අදහස් ඔබේ......තෙරුවන් සරණයි !ඔබ සැමට නිදුක් නීරෝගිමත් වාසනාවන්ත ජීවිතයක් තව තවත් ලැබේවා !
සියලු සත්වයෝ නිදුක්වේවා..නීරෝගී වේවා..සුවපත්වේවා ...!!!
ඇත්තටම අගයකරනවා ඔයා මේ වගේ අනික් අයව දැනුවත් කලාට.
Duya oyata jysugy poeta
Thank you Duwa for sharing your experience with all of us. May God bless you!
Oyata අල්ලා දෙවියන් ගෙ පිහිට labewa .නිරොගිමත් ජිවිතය ක් ලබෙවා .සතුටුයි ඔයා ගැන .අල්ලා දෙවියන් ගෙ අරක්සා ව නිරතුරුව ම ලබෙවා .❤️❤️❤️❤️❤️❤️❤️🤲🤲🤲
පුතේ ඔයාට බුදුසරණයි . ඔයා හරි එඩිතරයි.
පත්තිනි මෑණියන් ඔබව රැකදේවා ඔබත් ඔබේ පවුලේ සැමටත් දීර්ඝායුෂ ලැබේවා හොඳ ශක්තිමත් ගැහැනියක් .
ඔයාගෙ මයින්ඩ් සෙට් එක මාරයි,,,ඔහොම හිතන එක හරිම වටිනව,,,නමුත් ආර්තික තත්වය අඩු අයට මානසිකව නොවැටී ඉන්න එක ටිකක් අමාරුයි අක්කා ❤️
ඔය ටික කරගන්න සතේ අතේ නැති අයටත් ක්‍රමයක් කියල දෙන්න ප්ලීස්. එදා වේලවත්
එකනම් ඇත්ත
එහෙම ක්‍රම නෑ බ්‍රෝ,,,අපිව පොඩි කාලෙ ඉදන් සල්ලි ඕන නෑ කියන තැනටනෙ දැම්මෙ,,,,සල්ලි හදන්න ඕනෙ ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමේ හැබැයි සල්ලි නැතුව ජීවිතයක් නෑ
@@tharindusandaruwan263 r
You truly are amazingly strong ❤Thankful for all this information.Wishing you good health and happiness 🌼⭐️
ලෙඩ කියන්නේ බිය විය යුතු දෙයක් නොවන බවට හොඳම උදාහරණයක් සහෝදරිය ඔබ. නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු ලැබේවා සොයුරිය 🙏❤️
ගෙඩාක් ස්තූතියි දැනුවත් කිරීම.. ගොඩාක් වටිනවා අනිත් අය ගැන හිතල live එකත් ආව එක ගැන. මුලින්ම ඔබට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා . මේක මිනිස්සු දැනුවත් කිරීම ලොකු පිනක් ඒකෙ ආනිසංසත් ඔබට ලැබෙනවා.
න0ගියො ....මගේ යාලුවෙක්ටත් ඔය කැන්ස එක.....එයාවත් වෙනම රෑම් එකක තීයලා........බෙහෙත් කරා .......දැන් එයාත් හොදින් ඉන්නවා ඔයාටත් ජෙසු පිහිටයි න0ගි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️
අනුන් වෙනුවෙන් යමක් කිරීම..හරිම වටිනවා.❤
ගොඩක් ස්තුතියි නන්ගි .ඔයගෙ අසනිප ඉක්මනින්ම සුව වෙල ඉන්න බුදුසරණය් .
ස්තුතියි දුව සියලු දෙනාව දැනුවත් කලාට !! ඔබේ ආත්ම ශක්තිය ඉතා ඉහල මට්ටමක තියෙන්නේ !! සහ ඔබ ඔබට ආදරය කිරිිම ගැන !!!මගේ ගතිගුණට බොහෝ දුරට සමානයි !!!!
ස්තුති දුව දැනුවත් කලාට , ඔයාට බුදුසරණයි !! නිදුක්නිරෝගිසුව ලැබේවා !
හරිම වටිනවා මේ දැනුවත් කිරීම..ඔයා හැමදාමත් නිරෝගී ව සතුටින් ඉන්න ඕනී,,බොහොමත්ම ස්තුති ඔයාට ජේසු පිහිටයි 🙏❤️🙏👍👍🙏✝️🙏
පණිවිඩේ හොදයිඇත්තටම වටියිදිවි දිගු වෙන්නයිසතුටින් ඉන්නයි
ගොඩක් හොඳ අදහස් දැක්වීමක් ජේසු පිහිටයි දුව 🙏🙏
පුතේ ඔයාට නිදුක් නිරොගිබාවයම ලැබේ වා තෙරුවන් සරනයි දියණිය සහ ස්වාමියා සමග දිගු කාලය ක් ආදරයෙන් සතුටින් ජිව්තය ගත කරන්න ලැබේවා තෙරුවන් සරනයි .👍👍👍👍♥️♥️♥️♥️♥️
Teruwan sarani ikman suwa lebewa
Theruwan saranai Devi pihitai oyata suwapath wewa deegau wewa
මේ වීඩියෝ එක පුදුම තරම් වටිනවා....මගේ අයියගෙ පුතාට ලියුකේමියාව .එයාට තවම වයස අවුරුදු 4යි.එයා වයසින් වැඩෙනකොට මනස ශක්තිමත්ව තියාගන්න මොනවද එයාට කියන්නෙ කියල අපට හිතාගන්න බෑ.ඔයාගෙ වීඩියෝ එක මතක තියාගන එයාගෙ මනස ශක්තිමත් කරගන්න විදිහ දවසක කියා දෙන්නම් නංගි.චතූ මුණසිංහ මතක්වුණා ,ඔබත් ඇය වගේම ශක්තිමත් තරුණියක්.ස්තූතියි නංගි.ඔබට ශාරීරික මානසික සුවය ශක්තිය ලැබේවා........💕💕💕
Nirogi suwa
ලෙඩක් දුකක් ඇති උනු කෙනෙක් ගෙන් ඒක සමාජ ගත වෙනව බොහොම අඩුයි ,, මොකද එයාල නිහඬ වෙනව,ඔබ තුමියට හොද සිහියක් තියෙන කෙනෙක් විදිහට මේ දුන්නු පනිවිඩයට සසර පුරාවට ඒ පින හේතු වෙනව වාසනා වෙනවාමයි,,තෙරුවන් සරනයි, දෙවි පිහිටයි,,
Im really proud of you my sister 👍👌. ඇත්තටම ඉතාමත් වැදගත් වැඩසටහනක් ස්තුතියි සහෝදරිය මේ ගැන රටම දැනුවත් කිරීම සම්බන්ධව 👍දෙවිපිහිටයි 🙏
ඔයාගෙ වීඩියෝව හරිම හයියක්. මනස හදාගන්න කියන එක තමයි කෙලින්ම ඔලුවට වැටුනෙ. කොරෝනා හැදිලා හුස්ම ගන්න අමාරු උනාමත් මරණ බිය දැනිලා ,මානසිකව බිංදුවටම වැටුනා මමත්. පැනික් ඇටෑක් වලටත් බෙහෙත් ගන්න සිදු උනා. මගෙ ඩොක්ටර් කිව්වෙත් ඕකම තමයි ." මනස හදා ගමු කියලා "ඔයාට තවදුරටත් තෙරුවන් සරණින් නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
බොහොම හොද පැහැදිලි කිරීමක් වගේම යම් කෙනෙක්ට මේ වගේ තත්වයක් තමන්ටත් දැනෙනව නම් හැකි ඉක්මනින් ප්‍රතිකාරවලට යොමුවෙන්න,කියන දේ කියමින් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් සහ විශ්වයේ ශක්තියෙන් නිදුක් නිරෝගී සුවය ,සතුට ලැබේවා!!...
Bohoma pin obata me danuwath kirimata,nirogi wewa,
ඔබ තුමියට නිරෝගි සුවය ඉක්මනින් ලැබෙිවා!
ගොඩක් පින් අක්කා... ගොඩක් වටිනවා මේ පණිවිඩය... ඔයාට බුදු සරණයි... 🙏❤
Cholesterol and sugar level එක බලන්න doctor කෙනෙක් ඕනේ නැහැ laboratory එකකින් ගන්න පුළුවන් ඕනේ කෙනෙක් ට. මාස 6 සැරයක් කරන්න .කිසිම excercise එකක් නැති නිසා තමයි christol සහ දිය වැඩියාව හැදෙන්නේ .p.ඇවිදීම තමයි හොඳම දෙ
ඔබට බුදු සරනයි තෙරුවන් සරනයි නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා
දැනුත් කිරිමට බොහොම ස්තුතියි ඔයාට නිදුක් නිරෝගි සුවය ලැබේවා.
නියමයි මේ වීඩියෝ එක ගොඩක් වටිනවා darling ❤. ඔයාගෙ අම්මා බලන්නකො ඔයා ගැන කොච්චර මීටර්ද කියලා ඔයාටත් වැඩිය ඔයා ගැන දන්නවා.එහෙම තමයි අම්මලා.මටත් මහන්සි වැඩි නිකම්ම. පොඩ්ඩක් බලා ගන්න ඕන ❤
ජේසු පිහිටයි සම්පූර්ණ සුවය ලැබේවා දෙවියන් වහන්සේගේ දේව රැකවරණය ලැබේවා ජේසු පිහිටයි දුවා ඔයාට
මමත් ඩොක්ටර්ස්ල ලඟට ගිහින් හෙම්බත් වෙලා ඉන්නෙ. මට තේරෙනව මගෙ ඇඟ ඇතුලෙ ලොකු ප්‍රශ්නයක් තියනව කියල. ඒත් හැම රිපෝට් එකක්ම නෝමල්. මට තාම 25යි. ඩොක්ටර්ස්ල පවා බලන්නෙ ඔය වයසට එහෙම ලෙඩ හැදෙන් නෑ කියල. ඒත් එන්න එන්න ප්‍රස්නෙ දරුණු වෙනව විතරයි. මේක හොඳ පණිවිඩයක්. බොහොම ස්තූතියි
සිංහල බෙහෙතක් කරල බලන්න , සිංහල බෙහෙත් ගොඩක් හොදයි බටහිර ඒවට වඩා
Oyaa hithen prashna hadaagena. Nam. Phycatric doctor kenek. Consult karanna
Matath ehemai..hema deyakma pennuwama මුකුත් ega atule ne kiyanawa
හැමදේම positive හිතන්න
වේයන්ගොඩ වෙදමහත්තයෙක් ඉන්නවා පිලිකා සම්බන්ධ ව එතන හොදයි
දුව ඔයාට හොද පරාර්ථකාමී හදවතක් තියෙනවා ඒ පරාර්ථකාමීත්වය තුල යේසුස් වහන්සේගේ නාමයෙන් දිව්‍යමය සුවය ඔයාට මෙන්ම එවැනි රෝග තිබෙන සියලු දෙනාටම යෙහෝවා Rafha දෙවියන් වහන්සේගේ සුවය ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි.❤❤❤❤❤❤❤❤
ඔබ ගැන හරි ම සතුටුයි .ආදර්ශමත්.සියලු දෙවි පිහිටෙන් ඔබේ ආදර කැදැල් ල සවිමත් වේවා .නිදුක් නීරෝගී වේවා .
Jesu pihitay දුව ඔයාට thanks ඔයාge මේ දැනුවත් කිරීම හරි වැදගත්
ගොඩක් වටිනව මේ පණිවිඩය අපි නොහිතන ලෙඩරෝග අපේ ඇඟ ඇතුලෙ තියෙන්න පුළුවන් අපි හැමෝටම වෙන දෙයක් තමයි ලෙඩරෝගයක් කියල දැනගත්ත වෙලාවෙම මානසිකව වැටෙන එක විශේෂයෙන්ම පිලිකාවක් වගේ ලෙඩක් කියල දැනගත්තොත්නම් සම්පූර්ණ ඒ මනුස්සයා බෙහෙත් කරන්න කලින්ම මානසිකව වැටිල ඉවරයි..මූලිකම දේ තමයි මනස ශක්තිමත් කරගන්න එක thanks ඔයාට මේවගේ දෙයක් share කරාට මිනිස්සුන්ට ලොකු පණිවිඩයක් දුන්නේ ..🙏🙏🙏
👍
me mam kauda dr.mn dannane
Positive thinking pattern එකට ලංකාවේ මිනිස්සුන්ට හුරු නැති වුනාට මුලු ලෝකේම ගොඩක් සාර්ථක මිනිස්සු use කරන දෙයක්. මිනිස්සු සතුටින් ඉන්නවට මං හරි ආසායි. මොකද මට ජීවීතේ හාස්කම් ගොඩක් වෙලා තියනවා positive thinking nisa. 💖🙏
අනිවාර්යයෙන්ම තමන් ගැන විතරක් නෙමෙයි තමන්ට ආදරේ කරන්නන් ගැන හරි හිතලා ශරීර සෞඛ්‍යය ගැන ඉතා උනන්දු විය යුතුයි .තිසරණ සරණින් නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සැමටම .🙏
Thank you very much for masejj God bless you all life and family tek care God ported you 🙏🙏🙏🌺💞🌷love you dear 🙏jesu phity 🙏
ඔබ තුමිය මෙ විදියට නිහතමානීව මෙ විදියට විඩියෝ වක් කලාට ගොඩාක් ස්තුතියි මෙම විඩියෝ බලන සියලුම දෙනාට මෙවැනි සිත් පහල වේවා සැමදා නිරොගි වෙත්වා ජෙසු පිහිටයි පරිස්සමෙන් 🙏💐♥️
ඔයා හොද උගත් දුවක් ඔයා ගෙ අදහස් ගොඩාක් හොදයි රටෙ ජනතාව දැනුවත් කෙරූවට දුවට ස්තුතිය
බොහෝම ස්තුතියි දුවේ. ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාම නිරෝගී වේවා.තෙරුවන් සරණයි!
ගොඩාක් වටිනා දැනුවත් කිරීමක්,ඔයාට ගොඩාක් පිං ,මේ විදියට ,අහගෙන ඉන්න ආස හිතෙන විදියට මේ දීපු අවවාද වලට, ඇත්තටම හිතට ලොකු ආත්ම ශක්තියක් ආවා, මොකද මමත් heart patient කෙනෙක් , වෙලාවකට මනසින් වැටෙනවා මේ ලෙඩේ එක්ක, ඉතින් දුව ඔයා කියපු විදියට ,මනස සැහැල්ලු wen enna බලනවා ,,thank you so much dear , tharuwan saranai ...ඔයාට නිදුක් නිරෝගී බව ලැබේවා!!!
බොහොම ස්තූතිය දැනුවත් කලාට ඔයාගෙ අත් දැකීම් තවත් කෙනෙකුට ලබාදුන්නාට...නිදුක්,නීරෝගිමත් වේවා දීර්ඝායුස ලැබේවා ...තෙරුවන් සරනයි 🙏🙏❤️❤️
වටිනා කාරණාවක්. නිදුක් නිරෝගී සුවයක් ඔබොට💞🙏🏼🙏🏼
ස්තුතියි ඔබේ දැනුවත් කිරීමට සහ ඔබේ ධර්‍ර්‍ය ට අදයි මම ඔයා ගෙ වීඩියෝව දැක්කෙ නිදුක් නිරෝගී සුවය ම ලැබේවා .......!!!තෙරුවන් සරණයි
හරිම වැදගත් කතාවක් 🙏 බොහොම ස්තුතියි අපිත් එක්ක experiance share කර ගත්තට
නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .Theruwan saranay නංගී
දුවේ ගොඩාක් වටිනවා ඔයාගේමේ දැනුවත් කිරිම අපිවගේ අහිංසක මිනිසුන්ට ඔයාට පිං
Thanks very good advice ඉතාම හොද අවවාදයක් thanks 🙏🏽 තව දෙයක් එකතු කරනවා හැම කෙනාගෙම වැරදි අදහස් ගන්නත් එපා අපේලංකාවෙ අය පාර දන්නෙ නැති වුනත් දන්න කෙනා වගේ කියා දෙනව, අනිත් එක පිරිසිදු බුදු දහම ඉගෙන ගන ඉතාම ශක්තිමත් හිතක් හදා ගන්න, තමන්ට ලෙඩක් හැදුන වටදි එය ගැන හොදටම ඉගෙන ගන්න නිවැරදිම දේ,
ඔයාට තිබ්බ ලක්ශන තමයි මට තිබුනෙ .ඔයාට කරපු ප්‍රතිකාර තමයි මට කරේ.හරියටම හරි .මගෙ thayroidඑකක් අය්න්කරා.අදටත් මම ml.gm.5k tabletඑකක් බොනව .එතකොට කොලෙස්ටරෝල් කොන්ට්‍රෝල් වෙනව .දැනුවත් කිරීම වටිනව .අදමම සතුටින් ඉන්නව.මට එතකොට අවුරුදු 35,ය්.ඔයාට බුදුසරණය් .
මේ දැනුවත් කිරීමේ වටිනාකම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්... ගොඩාක් පින්..
තෙරුවන් සරණයි 🙏🙏තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි🙏🙏🙏
මිනිස්සු ආර්ථික ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්නෙ අක්කෙ...ඕන කියලා දන්නවා නොකෙරුවොත් ,නොකෑවොත් ඉක්මනින් මැරෙනවා ලෙඩ වෙනවා කියලා දන්නවා ...ඒත් අපේ නැති බැරි කම් වලට මේ හැමදේම හංගගෙන ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අක්කෙ ...කොච්චර මිනිස්සු නැති බැරි කම් නිසා ලෙඩ දුක් හංගගෙන ජීවත් වෙනවා ද...ජීව්තේ කොච්චර වටිනවා වුනත් මිනිස්සුන්ට කර ගන්න දෙයක් නෑ ...පුළුවන් මිනිස්සු ගිහින් බෙහෙත් කර ගන්නවා...බැරි මිනිස්සු ජීව්තේ වටිනාකම දැන දැන ලෙඩ හංගන් ජීවත් වෙනවා ...ඇගට පෝශනය ලැබෙන ආහාර වේලක් ගන්නෙ කීයෙන් කී දෙනාද,තුන් වේල කන්නේ කීයෙන් කී දෙනාද...කන්න ඕන නිසා,බඩගිනි දැනෙන නිසා මොනවාහරි කනවා...නැත්තම් දරුවන්ට දීලා බඩගින්නේ ඉන්න එකනේ ගොඩක් අම්මලා කරන්නෙ...ඉතිං ඇගට ඕන පෝශනය නෑ ,අඩු වයසින්ම ලෙඩ වෙලා මැරිලා යනවා ...අපිට හීනයක් හරි තියෙනවා රටකට ගිහින් හරි සැපෙන් සතුටින් ජීවත් වෙන්න ඉක්මනින් ගමනක් යන්න ඕනේ කියලා ....ඒත් එහෙම හිතන්න වත් ශක්තියක් ,වත්කමක් නැති ගම්බද අසරණ මිනිස්සු කොච්චර ඉන්නවද අක්කෙ ...තියෙන මිනිස්සු ,අමාරුවෙන් හරි රටකට ගිහින් ජීව්තේට දේවල් හොයාගෙන ඉවර මිනිස්සු අනේ පොදි ගගහා හම්බ නොකර මේ අසරන මිනිස්සුන්ගේ ලෙඩට දුකට වත් පිහිට වෙන්න ....අපි කොයි තරම් හම්බ කරත් එකතු කරත් අනිත් මනුස්සයා වෙනුවෙන් උනුවෙන හදවතින් කරන හොද විතරමයි ගෙනියන්න පුළුවන් ....තමන්ගේ ජීවත වගේම තව කෙනෙක් ගේ ජීවිතත් පාට කරන්න තරම් කාරුණික වෙන්න ...ඕස්ට්‍රේලියාව,ඇමරිකාව ,ඉතාලිය ,ප්‍රංශය වගේ රටවල වලට ගිය අපේ මිනිස්සු මං දැකලා තියෙනවා සල්ලි මිටි ගහලා කරන්න දෙයක් නෑ කියලා වීඩියෝ දාලා තියෙනවා ....ඇත්තටම මට තේරෙන්නේ නෑ තමන්ට හරි ගියාට පස්සෙ කොහොමද අනිත් කෙනාගේ දුක මිනිස්සුන්ට පේන්නේ නැතුව යන්නෙ කියලා ...කොටින්ම කියනවා නම් තමන්ගේ මිනිස්සුම තමන්ගේ මිනිස්සුන්ට පයින් ගහනවා...ජීව්තේ හැමදේටම සල්ලි මුල් උන කාලයක් මේක....අනිත් කෙනාගේ දුක දකින්න තරම් හැමෝටම කාරුණික හිත් පහල වෙන්න කියලා මේ මහා පෝය දවසේ මං එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා .....❤️🙏
වටිනවා පුතේ ඔයාගේ පණිවිඩය ස්තුතියි. පුළුවන් නම් කොලස්ටරෝල් නිසා ගන්න ඩයට් ප්ලැන් එක දාන්න. මමත් බෙහෙත් ගත්තට පාලනය වෙනවා විතරයි.
Oyaga kathava athta
ඔබ තුමිය ට ප්‍රණාමය. ඔබ ට ඉක්මනින්ම සුව ලැබේවා
Oyata budusaranai.duwe.watina dewal oya kiuwe.kotiyak watina wachana.e pin balen oyata niduk nirogibawa labewa.dewipihitai.
දුව ඔයා හරිම දහරීය වන්ත කෙනෙක්. ඔයා හොඳ ඔවදන් ටිකක් දුන්නේ. බාර ගන්න අය පිලි ගනිත්වා. ඔයාට දීර්ග ආයුෂ ලේබෙවා. නීරෝගිතාවය වැඩි වේවා.!!!!!!
ඔයාගේ දැනුවත් කිරීම හරිම වටිනවා දුවේ. විශේෂයෙන්ම opinions වැඩි දෙනෙක් ගෙන් ගන්න ඕනෙ කියනඑක. තනි පුද්ගලයෙකුගේ නිරීක්ෂණ/නිර්දේශ මත කිසිම වැදගත් තීරණයක් නොගත යුතුයි. විවෘතව කතා කර උපදෙස් දීම ගැන ස්තුතියි
ඔයාට ගොඩක් පිං පුතේ 🙏 මගේ දුවගෙ වයසත් 28 මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් හිතන්න පුළුවන් ජිවිතේ වටිනා කම දන්න අයට වැදගත් ඔයාට දුන්නු සුවයට ජේසුස්ට ස්තුතියි හෙට අපේ ජිවිතේ රැක ගන්න ඔයා ඇත්ත කියා දුන්නට ඔයාට ස්තුතියි පුතේ ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏 බුදුසරණයි 🙏
දැනුවත් කිරීම ගැන ස්තුතියි වගේම ඔබට තෙරුවන් සරණයි🙏🙏🙏🙏
දුව ඔයාට නිදුක් නිරෝගි සුවය සමගම දිර්ඝායු වේවා. මේ මැසේජ් එක ගොඩක් දෙනකුට උදව්වක් වේවි.
දැනුවත් කලාට බොහොම පිං 🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏🤗🤗🤗👏👏💪💪👏
නිදුක් නිරෝගී වේවා නංගී! ඔබට ගොඩාක් පිං...
මට හිතන්නේ ඔයා මාරයා පරද්දනවා.. ගොඩාක් පරිස්සම් වෙන්න darling... මේක ගොඩාක් වැදගත් වීඩියෝ එකක්... ස්තුතියි 💕💕💕💕
බුදු සරණයි පුතේ දැන් ඔයාට හොඳටම හොඳයි,අනිත් අය දැනුවත් කරපු පිනෙන් ම ඔයා recover වෙනවා,ඕව හැමෝටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි,ගොඩක් අය කරන්නේ ලෙඩ හංගන එක,ඔයා හැමෝම දැනුවත් කරාට ඔයාට ගොඩාරියක් පින්,ඒ පින් මහිමේ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා,පුතේ ඔයාට❤❤🙏
බොහොම වැදගත් පනිවිඩයක් .ස්තුතියි
ඔබ,ඉතාම,දිරියනැගනියක්,,අපිව,දැනුවත්,කලාට,බුදුසරනයි,,,
බොහොම පින් ඔබතුමියට.හුන්ගක් වටින පැහැදිලි කිරීමක්..තෙරුවන් සරණයි.
බොහෝම ස්තූතිය 🙏, නිරෝගී බව දීර්ඝායුශ ලැබේවා ❤️
Very important speech duwa. Thank u so much for letting us know. It's a very good lesson for everybody
මගෙ දුවගෙ වයස ඔයා පුතේ ඔයා තව තවත් නිරෝගි වේවා දීර්ගායුශ ලැබේවා චිරාත් කාලයක් ජීවත් වෙන්න වාසනාව ලැබේවා පුතේ ඔයා හැමෝටම හොඳ පනිවිඩයක් දුන්නා දලදා හාමුදුරුවන්ගේ පිහිටත් ආරක්ෂාවත් මේ ලෝකය පාලනය කරන තිස්තුන්කෝටියක් දෙවි දේවතාවන්ගේ පිහිටත් ආරක්ෂාවත් ලැබේවා පුතේ
I have the same experience. It gave a chance to think the truth of life. Now I know the true meaning of life and how valuable it is.
❤🙏🙏🙏suwapath wewa obata Jesus bless dalada samidu pihitai bs allha deviyange pihitai
ස්තුති, ඔයාට වෝල් එකේ සැවෝම සුභපතලා මමත් එහෙමමයි, ඔයාට සාපෙක්ෂව යම් මුදල් පුමාණයක් සහ සමහර විට කොළඹ තදාසන්නයේ සිටින නිසා ඔයාට දෙවියන්ගේ පිහිටෙන් ගොඩ ගියා, අනේ ඉතින් කොළඹින් පිට සල්ලිත් අපහසුකම් තියන අය තමයි රටේ බහුතරය දැන් සමහර අයට රස්සාවලුත් නැති වෙලා, බෙහෙත්මිල, ටෙස්ටින්මිල , ඔපරේෂන් මිල අහස උඩට, දොස්තර කෙනෙක් චැනල් කලත් ඉතුරු හරිය?????😪 ඔවුන්ට ඔවැනි තත්වයක් ඇති නෙවේවායි ප්‍රාර්ථනා කරමි
Oyata theruwan saranai
මමත් අසනියෙන් ඉන්නේ ඔායාට ගොඩක් පින් ස්තුතියි නිරොගි මත් ජිවිතයක් ගතකරන්න ලැබෙිවා දිර්ගායුශ ලැබෙිවා බුදු සරණයි දෙවි පිහිටයි මාගේ හර්ද රොගය දුරැ වෙිවා
Your life experience is and sharing as well most important is explaining how strong our mind should be. Thank you
ලෝකයට හොද දෙයක් දෙන කෙනාට ලෝකයෙන්ම හොද දේවල් ලැබෙනව ඔබට සැමදා නිරෝගි සුවය පැබේවා🌺
👍💯
@@mohamednk9434 👍
ඔබ සිංහල බෙහෙත් ගන්නේ කොතනින්ද
ජීවිතයට වැදගත් ඔවදනක් කියා දුන් දියනිය ඔයාට නිදුක් නීරෝගී සැපවත් ජීවියක් උදා වේවා ..
ඔබ උගත් දියණියක්. කැන්සර් එකක් තියෙන අය හංගනවා! හැංගෙනවා! තව කෙනෙකුගෙ ජීවිතය බේර ගන්න ඔබ කරන මෙහෙය උතුම්. දිරිය දියණියට නිරෝගී සුව ලැබේවා!
Nangi oyaga danuwath kerema godak watenawa oyta teruwansarnai good luck
Good luck akki budusaranai
Duwe oyata gpdk pin
ඔබ තුමිය ඔය විනාඩි 15 වැය කරේ සමස්ත මිනිස් වර්ගයාටම සුවසෙත, නීරෝගී භාවය, ලැබේවායි කියන පරම පවිත්‍ර චේතනාවෙන් නිසා ඒ ආනුභාවයෙන්ම නිදුක් නීරෝගී බව සමග දීර්ඝායු ලැබේවායි හදවතින්ම පතමි.
Duwe, oyage adahas dakweema bohoma watinawa. obata deergau wewa! neerogi wewa!Theruwan saranai! Dewrakawaranai!
Lada duk nati v satutin inna labewa
ස්තූතියි ඔයාට ❤
ඇත්තටම හොඳ පණිවිඩයක් බෙදා ගැනීමක් ...ජේසු පිහිටයි,,,, ඔබට සහ ඔබේ පවුලටත්..
ගොඩාක් පින් නංගි ඔයාට....අපි හැමෝම වෙනුවෙන් මේ දැනුවත් කිරීම කරාට..දළදා සමිදු පිහිටෙන් නීරෝගී සම්පත්තිය ලැබේවා.....තෙරුවන්සරණයි නංගී
මමත් පිළිකා රෝගීයෙක් පුළුවන් තරම් මහුණු පොතේ දැනුවත් කිරීම් කරනවා.මම දැන් සුව වෙමින් .ලෙඩ හංගන එකේ කිසිම තේරුමක් නැ.මෙවැනි දැනුවත් කිරීමක් ගොඩක් වට්නවා .තව කෙනෙක් දැනුවත් වෙනවා.💖🙏
God bless you dear 💖🙏
Oyata kohomada eka danagnna labuna
තෙරැවන් සරණයි ඔබට
බුදුසරණයි ඔයාට
දසදිශාවේම සත්වයෝ සුවපත් වේවා! 🙏
ඔබතුමියට නිරෝගී සුවය ඉක්මනින්ම ලැබේවා ! නැවත කිසිම දිනක මෙවැනි අසනීප නොසෑදේවා 🙏❤️
,&€
ඔබට නිරෝගී සුවය ලැබේවා
තෙරුවන් සරණයි 🙏 දුව
You are good person and positive thinking
p
සල්ලි තියෙනව නම් මිනිස්සු වැටෙන්නෑ.ඔබ තුමිය ගෙ අදහස හොදා.මගෙ wife දරුවො 3 දෙනෙක් එක්ක ඔය සටන ජය ගත් කෙනෙක්.මගේ ප්‍රාර්ථනා ව ලෝකෙ කිසිම සත්වයෙකුට ඔය ලෙඩේ හැදෙන්න එපා.
Ekanam atha, sallith nethuwa leda duk hedunama salli thiyana ayata leda hedunata wada godak wenas.
මේ ව්ශ්වයේ අනන්ත ආශීර්වාදයෙන් ඉතාම ඉක්මන් සුවපත් බව ලැබේවා 🙏 මේ දැනුවත් කිරිම ඉතාම වටිනවා බොහොම ස්තුතියි ද💞💝
සියලු රෝග දුරුවී ඉක්මනින් නිරෝගී සුවය ලැබේවා .....දුවේ .
ජේසු පිහිටයි ....ඔයාට.
අනේ ඔහොම ලෙඩ කිසිම කෙනෙකුට හැදෙන්න එපා.....සියළු සත්වයෝ නිදුක් වේවා.. නීරෝගී වේවා... සුවපත් වේවා....
දැනුවත් වෙන්න හොද පනිවිඩ රෑසක් .
ඔබ තුමියට ස්තුතියි . සුවපත් වේවා .
සුවපත් වේවා . සුවපත් වේවා .
👍👍👍 මීට අවුරුදු 2ට පෙර මමත් brest canser එකකින් පීඩා විදපු කෙනෙක් .....තමන් අදහන ආගම ධර්මය අනුව හරියාකාරව ජීවිතය වෙනස් කර ගනිමින් නොසැලී මුහුණ දෙන්න ඕනෙ ...මටත් දැන් හොදටම සුවයි ...ජේසු පිහිටයි .....❤️❤️❤️🙏🙏🙏✝️✝️✝️
ඔයාට ජේසු පිහිටයි 🙏🙏🙏🙏
Oba diriya diyaniyak, tamange jeewitaya gana wagema anun gananath hitana duwek bawa watahenawa, oyage me danuwath kirima bohoma hodai,tawath kenekuge jeewitayata mahath athwalak wewi itin mamath mage paule hamomath hadawatinma patanne karanne oyatath oyage paule samatath niduk neerogi wasanawanta anagatayak uda wennai,A wagema siyalu sathwayoma nirogi wethwa ,, budu saranai,
ඔයා බෙහෙත් කරේ කොහෙන්ද කියල දැන ගන්න පුලුව්න්ද,මගේ අම්මටත් පියයුරු පිලිකාවක් ඇවිත් දැන් ඔපරේශන් කරල බේත් විදිනව.අනේ පුලුව්න්නම් කියන්න පුලුවන්ද
Brest cancer තියෙන කෙනෙකුට දෙන්න හොඳම ,පලතුර,සහ කෑම මොනවද? මගේ අක්කාට මේ රෝගය තියනවා .එයාට කෑම කන්න බැහැ .
ඔබට පූර්ණ සුවය...
මේවා තමයි මිනිස්සුන්ට
දෙන්න ඕනේ....
ඔබ ජීවිතේ ගත්තු හොඳම
තීරණයක් මේ වීඩියෝ එක
දාලා අපි ව දැනුවත් කරපු
ඒක
අහම්බෙන් ඔබව බලන්න හිතුනා .අනිත් අයව දැනුවත් කිරීමම ලොකු මෙහෙවරක් පුතේ .ඔබ එහෙම දීපු උපදෙස් මාරම වටිනාකමක් කාගෙ හෝ ජීවිතයක් බේරගන්න උදව් වේවි.ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම ලොකු පිනක්.ඔබට බුදුසරණයි ! සියලු දෙවියෝ ඔබ වැනි උතුම් අය පරිස්සමින් ආරක්ශා කරාවි...ස්තූතියි මේක share කරාට පුතේ ❤️
ඔයාට ආයි කවදාවත් මේ වගේ අසනීප තත්වයක් හැදෙන එකක් නෑ...මේ කරපු පිනම ඇති ඔයා මිනිස්සු දැනුවත් කරලා...❤❤❤❤❤
වටිනා කතාවක්. මමත් cancer එක beat කල කෙනෙක්. මම හිතුවෙත් ඔය විදියටම තමයි. ඔබට මම පරාජය කල නොහැක. මම ඔබ පරාජය කර්මි. සතුටුයි දුව. ඔයාට නීරොගිමත් දිවියක්.
ඇත්තටම මාර වටිනා දෙයක් තමයි අපි ට කියලා දුන්නේ ස්තූතියි ඔයාට බුදු සරණයි 🙏🙏🙏
අනේ දුවෙ ඹයාට ගොඩක් යිස්තුතියි පිං දැනුවත් කරාට ඹයාට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා ❤️❤️❤️❤️
God bless you darling stay safe.
බුදු සරණයි
අක්කේ මටත් ඔහොමම උනා...දැන් අවුරුදු 6ට කලින් ...මටත් අයඩින් එකක් දුන්නා...දැන් මට අවුරුදු දෙකක දුවෙක් ඉන්නවා...ජීවිතේට හිතේ හයියෙන් මූණ දෙන්න පුරුදු උනා අක්කේ...
නිදුක් නීරෝගී බාවය ලැබේවා පුතේ ඔයාට තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා
ගොඩක් වටිනවා පුතෙ ඔයගෙ අවවාද ටික .හෙමොම හිතන්න තමන්ගේ ජීවිතය ගෙන.ඔබෙ ජීවිතය ඔබට වඩා වටින්නෙ ඔබෙ දරුවන්ට අම්මට තාත්තට ස්වාමියාට වෙන්න පුලුවන් .ඔබෙ ජීවිතය ඔබ ආරාක්ශා කරගන්න.පුතාගෙ පවුලේ හෙමොටම බුදු සරනයි
Oyage advise aka iharima apurui teruvan sarani duwa
ඔයා හරිම ආදර්ශමත් වගේම ආදරනීය කෙනෙක්. බොහොම ස්තුතියි දැන්වත් කිරීමට .
සියලුම දෙනාම සුවපත් වේවා...
නංගී ඔයා අපිට දිපු ඒ advice එකට ගොඩක් පින්...ඔයාටත් බුදුසරනයි
තෙරුවන් සරනයි..... ඔබතුමියට බොහොම පින් වැදගත් කරුණු කාරණා කිහිපයක් සමාජ ගත කලාට..... ඔබතුමියට දරුවාට ස්වාමියාට ඔබතුමියගේ මව් ඇතුළු සියලුම දෙනාට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය රැකවරණය සැලසේවා.... තෙරුවන් සරනයි
Theruwan saranay ! නිදුක් නිරෝගි වේවා !
වැදගත් වටිනා මග පෙන්වීමක්
පුතේ ඔයාගෙ මේ අදහස් නිතර මාධ්‍ය හරහා දකින ධනාත්මක සිතිවිලි වලට වඩා හිතට දැනුනා විශාල ශක්තියක් මේ සියලුම අදහස් ඔබේ......
තෙරුවන් සරණයි !
ඔබ සැමට නිදුක් නීරෝගිමත් වාසනාවන්ත ජීවිතයක් තව තවත් ලැබේවා !
සියලු සත්වයෝ නිදුක්වේවා..නීරෝගී වේවා..සුවපත්වේවා ...!!!
ඇත්තටම අගයකරනවා ඔයා මේ වගේ අනික් අයව දැනුවත් කලාට.
Duya oyata jysugy poeta
Thank you Duwa for sharing your experience with all of us. May God bless you!
Oyata අල්ලා දෙවියන් ගෙ පිහිට labewa .නිරොගිමත් ජිවිතය ක් ලබෙවා .සතුටුයි ඔයා ගැන .අල්ලා දෙවියන් ගෙ අරක්සා ව නිරතුරුව ම ලබෙවා .❤️❤️❤️❤️❤️❤️❤️🤲🤲🤲
පුතේ ඔයාට බුදුසරණයි . ඔයා හරි එඩිතරයි.
පත්තිනි මෑණියන් ඔබව රැකදේවා ඔබත් ඔබේ පවුලේ සැමටත් දීර්ඝායුෂ ලැබේවා හොඳ ශක්තිමත් ගැහැනියක් .
ඔයාගෙ මයින්ඩ් සෙට් එක මාරයි,,,ඔහොම හිතන එක හරිම වටිනව,,,නමුත් ආර්තික තත්වය අඩු අයට මානසිකව නොවැටී ඉන්න එක ටිකක් අමාරුයි අක්කා ❤️
ඔය ටික කරගන්න සතේ අතේ නැති අයටත් ක්‍රමයක් කියල දෙන්න ප්ලීස්. එදා වේලවත්
එකනම් ඇත්ත
එහෙම ක්‍රම නෑ බ්‍රෝ,,,අපිව පොඩි කාලෙ ඉදන් සල්ලි ඕන නෑ කියන තැනටනෙ දැම්මෙ,,,,සල්ලි හදන්න ඕනෙ ජීවිතේ කියන්නෙ සල්ලිම නෙමේ හැබැයි සල්ලි නැතුව ජීවිතයක් නෑ
@@tharindusandaruwan263 r
You truly are amazingly strong ❤Thankful for all this information.
Wishing you good health and happiness 🌼⭐️
ලෙඩ කියන්නේ බිය විය යුතු දෙයක් නොවන බවට හොඳම උදාහරණයක් සහෝදරිය ඔබ. නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායු ලැබේවා සොයුරිය 🙏❤️
ගෙඩාක් ස්තූතියි දැනුවත් කිරීම.. ගොඩාක් වටිනවා අනිත් අය ගැන හිතල live එකත් ආව එක ගැන. මුලින්ම ඔබට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා . මේක මිනිස්සු දැනුවත් කිරීම ලොකු පිනක් ඒකෙ ආනිසංසත් ඔබට ලැබෙනවා.
න0ගියො ....මගේ යාලුවෙක්ටත් ඔය කැන්ස එක.....එයාවත් වෙනම රෑම් එකක තීයලා........බෙහෙත් කරා .......දැන් එයාත් හොදින් ඉන්නවා ඔයාටත් ජෙසු පිහිටයි න0ගි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️
අනුන් වෙනුවෙන් යමක් කිරීම..
හරිම වටිනවා.❤
ගොඩක් ස්තුතියි නන්ගි .ඔයගෙ අසනිප ඉක්මනින්ම සුව වෙල ඉන්න බුදුසරණය් .
ස්තුතියි දුව සියලු දෙනාව දැනුවත් කලාට !! ඔබේ ආත්ම ශක්තිය ඉතා ඉහල මට්ටමක තියෙන්නේ !! සහ ඔබ ඔබට ආදරය කිරිිම ගැන !!!මගේ ගතිගුණට බොහෝ දුරට සමානයි !!!!
ස්තුති දුව දැනුවත් කලාට , ඔයාට බුදුසරණයි !! නිදුක්නිරෝගිසුව ලැබේවා !
හරිම වටිනවා මේ දැනුවත් කිරීම..ඔයා හැමදාමත් නිරෝගී ව සතුටින් ඉන්න ඕනී,,බොහොමත්ම ස්තුති ඔයාට ජේසු පිහිටයි 🙏❤️🙏👍👍🙏✝️🙏
පණිවිඩේ හොදයි
ඇත්තටම වටියි
දිවි දිගු වෙන්නයි
සතුටින් ඉන්නයි
ගොඩක් හොඳ අදහස් දැක්වීමක් ජේසු පිහිටයි දුව 🙏🙏
පුතේ ඔයාට නිදුක් නිරොගිබාවයම ලැබේ වා තෙරුවන් සරනයි දියණිය සහ ස්වාමියා සමග දිගු කාලය ක් ආදරයෙන් සතුටින් ජිව්තය ගත කරන්න ලැබේවා තෙරුවන් සරනයි .👍👍👍👍♥️♥️♥️♥️♥️
Teruwan sarani ikman suwa lebewa
Theruwan saranai Devi pihitai oyata suwapath wewa deegau wewa
මේ වීඩියෝ එක පුදුම තරම් වටිනවා....මගේ අයියගෙ පුතාට ලියුකේමියාව .එයාට තවම වයස අවුරුදු 4යි.එයා වයසින් වැඩෙනකොට මනස ශක්තිමත්ව තියාගන්න මොනවද එයාට කියන්නෙ කියල අපට හිතාගන්න බෑ.ඔයාගෙ වීඩියෝ එක මතක තියාගන එයාගෙ මනස ශක්තිමත් කරගන්න විදිහ දවසක කියා දෙන්නම් නංගි.චතූ මුණසිංහ මතක්වුණා ,ඔබත් ඇය වගේම ශක්තිමත් තරුණියක්.ස්තූතියි නංගි.ඔබට ශාරීරික මානසික සුවය ශක්තිය ලැබේවා........💕💕💕
Nirogi suwa
ලෙඩක් දුකක් ඇති උනු කෙනෙක් ගෙන් ඒක සමාජ ගත වෙනව බොහොම අඩුයි ,, මොකද එයාල නිහඬ වෙනව,ඔබ තුමියට හොද සිහියක් තියෙන කෙනෙක් විදිහට මේ දුන්නු පනිවිඩයට සසර පුරාවට ඒ පින හේතු වෙනව වාසනා වෙනවාමයි,,තෙරුවන් සරනයි, දෙවි පිහිටයි,,
Im really proud of you my sister 👍👌. ඇත්තටම ඉතාමත් වැදගත් වැඩසටහනක් ස්තුතියි සහෝදරිය මේ ගැන රටම දැනුවත් කිරීම සම්බන්ධව 👍දෙවිපිහිටයි 🙏
ඔයාගෙ වීඩියෝව හරිම හයියක්. මනස හදාගන්න කියන එක තමයි කෙලින්ම ඔලුවට වැටුනෙ. කොරෝනා හැදිලා හුස්ම ගන්න අමාරු උනාමත් මරණ බිය දැනිලා ,මානසිකව බිංදුවටම වැටුනා මමත්. පැනික් ඇටෑක් වලටත් බෙහෙත් ගන්න සිදු උනා. මගෙ ඩොක්ටර් කිව්වෙත් ඕකම තමයි ." මනස හදා ගමු කියලා "
ඔයාට තවදුරටත් තෙරුවන් සරණින් නිදුක් නිරෝගීව ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
බොහොම හොද පැහැදිලි කිරීමක් වගේම යම් කෙනෙක්ට මේ වගේ තත්වයක් තමන්ටත් දැනෙනව නම් හැකි ඉක්මනින් ප්‍රතිකාරවලට යොමුවෙන්න,කියන දේ කියමින් ඔබට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයෙන් සහ විශ්වයේ ශක්තියෙන් නිදුක් නිරෝගී සුවය ,සතුට ලැබේවා!!...
Bohoma pin obata me danuwath kirimata,nirogi wewa,
ඔබ තුමියට නිරෝගි සුවය ඉක්මනින් ලැබෙිවා!
ගොඩක් පින් අක්කා... ගොඩක් වටිනවා මේ පණිවිඩය... ඔයාට බුදු සරණයි... 🙏❤
Cholesterol and sugar level එක බලන්න doctor කෙනෙක් ඕනේ නැහැ laboratory එකකින් ගන්න පුළුවන් ඕනේ කෙනෙක් ට. මාස 6 සැරයක් කරන්න .කිසිම excercise එකක් නැති නිසා තමයි christol සහ දිය වැඩියාව හැදෙන්නේ .p.ඇවිදීම තමයි හොඳම දෙ
ඔබට බුදු සරනයි තෙරුවන් සරනයි නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා
දැනුත් කිරිමට බොහොම ස්තුතියි ඔයාට නිදුක් නිරෝගි සුවය ලැබේවා.
නියමයි මේ වීඩියෝ එක ගොඩක් වටිනවා darling ❤. ඔයාගෙ අම්මා බලන්නකො ඔයා ගැන කොච්චර මීටර්ද කියලා ඔයාටත් වැඩිය ඔයා ගැන දන්නවා.එහෙම තමයි අම්මලා.මටත් මහන්සි වැඩි නිකම්ම. පොඩ්ඩක් බලා ගන්න ඕන ❤
ජේසු පිහිටයි සම්පූර්ණ සුවය ලැබේවා දෙවියන් වහන්සේගේ දේව රැකවරණය ලැබේවා ජේසු පිහිටයි දුවා ඔයාට
මමත් ඩොක්ටර්ස්ල ලඟට ගිහින් හෙම්බත් වෙලා ඉන්නෙ. මට තේරෙනව මගෙ ඇඟ ඇතුලෙ ලොකු ප්‍රශ්නයක් තියනව කියල. ඒත් හැම රිපෝට් එකක්ම නෝමල්. මට තාම 25යි. ඩොක්ටර්ස්ල පවා බලන්නෙ ඔය වයසට එහෙම ලෙඩ හැදෙන් නෑ කියල. ඒත් එන්න එන්න ප්‍රස්නෙ දරුණු වෙනව විතරයි. මේක හොඳ පණිවිඩයක්. බොහොම ස්තූතියි
සිංහල බෙහෙතක් කරල බලන්න , සිංහල බෙහෙත් ගොඩක් හොදයි බටහිර ඒවට වඩා
Oyaa hithen prashna hadaagena. Nam. Phycatric doctor kenek. Consult karanna
Matath ehemai..hema deyakma pennuwama මුකුත් ega atule ne kiyanawa
හැමදේම positive හිතන්න
වේයන්ගොඩ වෙදමහත්තයෙක් ඉන්නවා පිලිකා සම්බන්ධ ව එතන හොදයි
දුව ඔයාට හොද පරාර්ථකාමී හදවතක් තියෙනවා ඒ පරාර්ථකාමීත්වය තුල යේසුස් වහන්සේගේ නාමයෙන් දිව්‍යමය සුවය ඔයාට මෙන්ම එවැනි රෝග තිබෙන සියලු දෙනාටම යෙහෝවා Rafha දෙවියන් වහන්සේගේ සුවය ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි.❤❤❤❤❤❤❤❤
ඔබ ගැන හරි ම සතුටුයි .ආදර්ශමත්.සියලු දෙවි පිහිටෙන් ඔබේ ආදර කැදැල් ල
සවිමත් වේවා .නිදුක් නීරෝගී වේවා .
Jesu pihitay දුව ඔයාට thanks ඔයාge මේ දැනුවත් කිරීම හරි වැදගත්
ගොඩක් වටිනව මේ පණිවිඩය අපි නොහිතන ලෙඩරෝග අපේ ඇඟ ඇතුලෙ තියෙන්න පුළුවන් අපි හැමෝටම වෙන දෙයක් තමයි ලෙඩරෝගයක් කියල දැනගත්ත වෙලාවෙම මානසිකව වැටෙන එක විශේෂයෙන්ම පිලිකාවක් වගේ ලෙඩක් කියල දැනගත්තොත්නම් සම්පූර්ණ ඒ මනුස්සයා බෙහෙත් කරන්න කලින්ම මානසිකව වැටිල ඉවරයි..මූලිකම දේ තමයි මනස ශක්තිමත් කරගන්න එක thanks ඔයාට මේවගේ දෙයක් share කරාට මිනිස්සුන්ට ලොකු පණිවිඩයක් දුන්නේ ..🙏🙏🙏
👍
me mam kauda dr.mn dannane
Positive thinking pattern එකට ලංකාවේ මිනිස්සුන්ට හුරු නැති වුනාට මුලු ලෝකේම ගොඩක් සාර්ථක මිනිස්සු use කරන දෙයක්. මිනිස්සු සතුටින් ඉන්නවට මං හරි ආසායි. මොකද මට ජීවීතේ හාස්කම් ගොඩක් වෙලා තියනවා positive thinking nisa. 💖🙏
අනිවාර්යයෙන්ම තමන් ගැන විතරක් නෙමෙයි තමන්ට ආදරේ කරන්නන් ගැන හරි හිතලා ශරීර සෞඛ්‍යය ගැන ඉතා උනන්දු විය යුතුයි .තිසරණ සරණින් නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා සැමටම .🙏
Thank you very much for masejj God bless you all life and family tek care God ported you 🙏🙏🙏🌺💞🌷love you dear 🙏jesu phity 🙏
ඔබ තුමිය මෙ විදියට නිහතමානීව මෙ විදියට විඩියෝ වක් කලාට ගොඩාක් ස්තුතියි මෙම විඩියෝ බලන සියලුම දෙනාට මෙවැනි සිත් පහල වේවා සැමදා නිරොගි වෙත්වා ජෙසු පිහිටයි පරිස්සමෙන් 🙏💐♥️
ඔයා හොද උගත් දුවක් ඔයා ගෙ අදහස් ගොඩාක් හොදයි රටෙ ජනතාව දැනුවත් කෙරූවට දුවට ස්තුතිය
බොහෝම ස්තුතියි දුවේ. ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාම නිරෝගී වේවා.තෙරුවන් සරණයි!
ගොඩාක් වටිනා දැනුවත් කිරීමක්,ඔයාට ගොඩාක් පිං ,මේ විදියට ,අහගෙන ඉන්න ආස හිතෙන විදියට මේ දීපු අවවාද වලට, ඇත්තටම හිතට ලොකු ආත්ම ශක්තියක් ආවා, මොකද මමත් heart patient කෙනෙක් , වෙලාවකට මනසින් වැටෙනවා මේ ලෙඩේ එක්ක, ඉතින් දුව ඔයා කියපු විදියට ,මනස සැහැල්ලු wen enna බලනවා ,,thank you so much dear , tharuwan saranai ...ඔයාට නිදුක් නිරෝගී බව ලැබේවා!!!
බොහොම ස්තූතිය දැනුවත් කලාට ඔයාගෙ අත් දැකීම් තවත් කෙනෙකුට ලබාදුන්නාට...නිදුක්,නීරෝගිමත් වේවා දීර්ඝායුස ලැබේවා ...තෙරුවන් සරනයි 🙏🙏❤️❤️
වටිනා කාරණාවක්. නිදුක් නිරෝගී සුවයක් ඔබොට💞🙏🏼🙏🏼
ස්තුතියි ඔබේ දැනුවත් කිරීමට සහ ඔබේ ධර්‍ර්‍ය ට අදයි මම ඔයා ගෙ වීඩියෝව දැක්කෙ නිදුක් නිරෝගී සුවය ම ලැබේවා .......!!!තෙරුවන් සරණයි
හරිම වැදගත් කතාවක් 🙏 බොහොම ස්තුතියි අපිත් එක්ක experiance share කර ගත්තට
නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .Theruwan saranay නංගී
දුවේ ගොඩාක් වටිනවා ඔයාගේ
මේ දැනුවත් කිරිම අපිවගේ අහිංසක මිනිසුන්ට ඔයාට පිං
Thanks very good advice ඉතාම හොද අවවාදයක් thanks 🙏🏽 තව දෙයක් එකතු කරනවා හැම කෙනාගෙම වැරදි අදහස් ගන්නත් එපා අපේලංකාවෙ අය පාර දන්නෙ නැති වුනත් දන්න කෙනා වගේ කියා දෙනව, අනිත් එක පිරිසිදු බුදු දහම ඉගෙන ගන ඉතාම ශක්තිමත් හිතක් හදා ගන්න, තමන්ට ලෙඩක් හැදුන වටදි එය ගැන හොදටම ඉගෙන ගන්න නිවැරදිම දේ,
ඔයාට තිබ්බ ලක්ශන තමයි මට තිබුනෙ .ඔයාට කරපු ප්‍රතිකාර තමයි මට
කරේ.හරියටම හරි .මගෙ thayroid
එකක් අය්න්කරා.අදටත්
මම ml.gm.5k tablet
එකක් බොනව .එතකොට
කොලෙස්ටරෝල් කොන්ට්‍රෝල් වෙනව .දැනුවත් කිරීම වටිනව .අදමම සතුටින් ඉන්නව.මට
එතකොට අවුරුදු 35,ය්.ඔයාට බුදුසරණය් .
මේ දැනුවත් කිරීමේ වටිනාකම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්... ගොඩාක් පින්..
තෙරුවන් සරණයි 🙏🙏තිස්තුන් කෝටියක් දෙවි රැකවරණයි🙏🙏🙏
මිනිස්සු ආර්ථික ප්‍රශ්න වලින් මිරිකිලා ඉන්නෙ අක්කෙ...ඕන කියලා දන්නවා නොකෙරුවොත් ,නොකෑවොත් ඉක්මනින් මැරෙනවා ලෙඩ වෙනවා කියලා දන්නවා ...ඒත් අපේ නැති බැරි කම් වලට මේ හැමදේම හංගගෙන ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අක්කෙ ...කොච්චර මිනිස්සු නැති බැරි කම් නිසා ලෙඩ දුක් හංගගෙන ජීවත් වෙනවා ද...ජීව්තේ කොච්චර වටිනවා වුනත් මිනිස්සුන්ට කර ගන්න දෙයක් නෑ ...පුළුවන් මිනිස්සු ගිහින් බෙහෙත් කර ගන්නවා...බැරි මිනිස්සු ජීව්තේ වටිනාකම දැන දැන ලෙඩ හංගන් ජීවත් වෙනවා ...ඇගට පෝශනය ලැබෙන ආහාර වේලක් ගන්නෙ කීයෙන් කී දෙනාද,තුන් වේල කන්නේ කීයෙන් කී දෙනාද...කන්න ඕන නිසා,බඩගිනි දැනෙන නිසා මොනවාහරි කනවා...නැත්තම් දරුවන්ට දීලා බඩගින්නේ ඉන්න එකනේ ගොඩක් අම්මලා කරන්නෙ...ඉතිං ඇගට ඕන පෝශනය නෑ ,අඩු වයසින්ම ලෙඩ වෙලා මැරිලා යනවා ...අපිට හීනයක් හරි තියෙනවා රටකට ගිහින් හරි සැපෙන් සතුටින් ජීවත් වෙන්න ඉක්මනින් ගමනක් යන්න ඕනේ කියලා ....ඒත් එහෙම හිතන්න වත් ශක්තියක් ,වත්කමක් නැති ගම්බද අසරණ මිනිස්සු කොච්චර ඉන්නවද අක්කෙ ...තියෙන මිනිස්සු ,අමාරුවෙන් හරි රටකට ගිහින් ජීව්තේට දේවල් හොයාගෙන ඉවර මිනිස්සු අනේ පොදි ගගහා හම්බ නොකර මේ අසරන මිනිස්සුන්ගේ ලෙඩට දුකට වත් පිහිට වෙන්න ....අපි කොයි තරම් හම්බ කරත් එකතු කරත් අනිත් මනුස්සයා වෙනුවෙන් උනුවෙන හදවතින් කරන හොද විතරමයි ගෙනියන්න පුළුවන් ....තමන්ගේ ජීවත වගේම තව කෙනෙක් ගේ ජීවිතත් පාට කරන්න තරම් කාරුණික වෙන්න ...ඕස්ට්‍රේලියාව,ඇමරිකාව ,ඉතාලිය ,ප්‍රංශය වගේ රටවල වලට ගිය අපේ මිනිස්සු මං දැකලා තියෙනවා සල්ලි මිටි ගහලා කරන්න දෙයක් නෑ කියලා වීඩියෝ දාලා තියෙනවා ....ඇත්තටම මට තේරෙන්නේ නෑ තමන්ට හරි ගියාට පස්සෙ කොහොමද අනිත් කෙනාගේ දුක මිනිස්සුන්ට පේන්නේ නැතුව යන්නෙ කියලා ...කොටින්ම කියනවා නම් තමන්ගේ මිනිස්සුම තමන්ගේ මිනිස්සුන්ට පයින් ගහනවා...ජීව්තේ හැමදේටම සල්ලි මුල් උන කාලයක් මේක....අනිත් කෙනාගේ දුක දකින්න තරම් හැමෝටම කාරුණික හිත් පහල වෙන්න කියලා මේ මහා පෝය දවසේ මං එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා .....❤️🙏
වටිනවා පුතේ ඔයාගේ පණිවිඩය ස්තුතියි. පුළුවන් නම් කොලස්ටරෝල් නිසා ගන්න ඩයට් ප්ලැන් එක දාන්න. මමත් බෙහෙත් ගත්තට පාලනය වෙනවා විතරයි.
Oyaga kathava athta
ඔබ තුමිය ට ප්‍රණාමය.
ඔබ ට ඉක්මනින්ම සුව ලැබේවා
Oyata budusaranai.duwe.watina dewal oya kiuwe.kotiyak watina wachana.e pin balen oyata niduk nirogibawa labewa.dewipihitai.
දුව ඔයා හරිම දහරීය වන්ත කෙනෙක්. ඔයා හොඳ ඔවදන් ටිකක් දුන්නේ. බාර ගන්න අය පිලි ගනිත්වා. ඔයාට දීර්ග ආයුෂ ලේබෙවා. නීරෝගිතාවය වැඩි වේවා.!!!!!!
ඔයාගේ දැනුවත් කිරීම හරිම වටිනවා දුවේ. විශේෂයෙන්ම opinions වැඩි දෙනෙක් ගෙන් ගන්න ඕනෙ කියනඑක. තනි පුද්ගලයෙකුගේ නිරීක්ෂණ/නිර්දේශ මත කිසිම වැදගත් තීරණයක් නොගත යුතුයි. විවෘතව කතා කර උපදෙස් දීම ගැන ස්තුතියි
ඔයාට ගොඩක් පිං පුතේ 🙏 මගේ දුවගෙ වයසත් 28 මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් හිතන්න පුළුවන් ජිවිතේ වටිනා කම දන්න අයට වැදගත් ඔයාට දුන්නු සුවයට ජේසුස්ට ස්තුතියි හෙට අපේ ජිවිතේ රැක ගන්න ඔයා ඇත්ත කියා දුන්නට ඔයාට ස්තුතියි පුතේ ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏 බුදුසරණයි 🙏
දැනුවත් කිරීම ගැන ස්තුතියි වගේම ඔබට තෙරුවන් සරණයි🙏🙏🙏🙏
දුව ඔයාට නිදුක් නිරෝගි සුවය සමගම දිර්ඝායු වේවා. මේ මැසේජ් එක ගොඩක් දෙනකුට උදව්වක් වේවි.
දැනුවත් කලාට බොහොම පිං 🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏🤗🤗🤗👏👏💪💪👏
නිදුක් නිරෝගී වේවා නංගී! ඔබට ගොඩාක් පිං...
මට හිතන්නේ ඔයා මාරයා පරද්දනවා.. ගොඩාක් පරිස්සම් වෙන්න darling... මේක ගොඩාක් වැදගත් වීඩියෝ එකක්... ස්තුතියි 💕💕💕💕
බුදු සරණයි පුතේ දැන් ඔයාට හොඳටම හොඳයි,අනිත් අය දැනුවත් කරපු පිනෙන් ම ඔයා recover වෙනවා,ඕව හැමෝටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි,ගොඩක් අය කරන්නේ ලෙඩ හංගන එක,ඔයා හැමෝම දැනුවත් කරාට ඔයාට ගොඩාරියක් පින්,ඒ පින් මහිමේ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා,පුතේ ඔයාට❤❤🙏
බොහොම වැදගත් පනිවිඩයක් .ස්තුතියි
ඔබ,ඉතාම,දිරියනැගනියක්,,අපිව,දැනුවත්,කලාට,බුදුසරනයි,,,
බොහොම පින් ඔබතුමියට.හුන්ගක් වටින පැහැදිලි කිරීමක්..තෙරුවන් සරණයි.
බොහෝම ස්තූතිය 🙏, නිරෝගී බව දීර්ඝායුශ ලැබේවා ❤️
Very important speech duwa. Thank u so much for letting us know. It's a very good lesson for everybody
මගෙ දුවගෙ වයස ඔයා පුතේ ඔයා තව තවත් නිරෝගි වේවා දීර්ගායුශ ලැබේවා චිරාත් කාලයක් ජීවත් වෙන්න වාසනාව ලැබේවා පුතේ
ඔයා හැමෝටම හොඳ පනිවිඩයක් දුන්නා දලදා හාමුදුරුවන්ගේ පිහිටත් ආරක්ෂාවත් මේ ලෝකය පාලනය කරන තිස්තුන්කෝටියක් දෙවි දේවතාවන්ගේ පිහිටත් ආරක්ෂාවත් ලැබේවා පුතේ