බෙල්ල ඉදිරිපස ඇතිවන ඉදිමුම් තයිරොයිඩ් පිළිකා විය හැකියි. Cyber Clinic

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 246

  • @isankananayakkara1415
    @isankananayakkara1415 2 роки тому +24

    සියලු දෙනාම නීරෝගී වේවා..බුදුසරණයි!!

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Рік тому +6

    ඉතාම..වැදගත්..දැනුවත්.කිරිිමක්..
    ඔබතුම්යලට..ගොඩක්..ස්තුතියි..🙏❤

  • @asankaprasad6660
    @asankaprasad6660 3 роки тому +12

    මේ වගේ චැනල් තමා 1M ගහන්න ඕනි ඉක්මනට හුගාක් වැදගත් මිස් තැන්ක්ස්

  • @sanjeewanipiris1123
    @sanjeewanipiris1123 3 місяці тому +1

    වටිනා වැඩසටහනක් ගොඩාන් පින් මෙවගේ වැඩසටහන් ඉදිරිපත් කරනවට.

  • @eshanisumudu5889
    @eshanisumudu5889 9 місяців тому +2

    වැල් වටාරම් නැති පැහැදිලි කිරීමක්.ස්තූතියි

  • @sriyanipriyadarshani9734
    @sriyanipriyadarshani9734 8 місяців тому +5

    Ane docter mage nangitath gela pilikawak kiyala dana gena dawas 2.mage nangi gana mata hari bayae.mage nangita ekman suwaya labewa.

  • @lahirusandaruwan4665
    @lahirusandaruwan4665 7 місяців тому +3

    ඉතාමත් වටිනා වැඩසටහනක් 🙏 බොහොම පිං

  • @NishuJayasooriya
    @NishuJayasooriya Рік тому +10

    දැන් මාසයක් වෙනව අපෙ අම්මටත් තෛරොක්සින් උගුර ඇතුලෙන් එනව කියල දොස්තර කෙනෙක් කිඋව ,😢 අනෙ මට බයයි අනෙ මගෙ අම්මව මට කොහොම හරි සනිප කරගන්න ඕන😢😢😢, ඕ වගෙ ඒවට බෙහෙත් ගන්න හොද කොහෙද , නුවර හොදයිද දන්නෙ නැ 😢😢😢, අනෙ දන්න කෙනෙක් කියන්න 🙏🙏🙏🙏🙏 පිං සිද්ද වෙයි😢😢😢😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏❤️

    • @shamanilmini7410
      @shamanilmini7410 Рік тому +1

      ගම්පල හොස්පිටල් එකට යන්ට .ගොඩාක් ඉක්මනටම ප්‍රේතිකාර කරනවා.මාත් යනවා

    • @nilunishasamaraguna8198
      @nilunishasamaraguna8198 7 місяців тому

      Ikmanin suwapath wewa

    • @Wasantha-e7p
      @Wasantha-e7p 28 днів тому +1

      Mama dannawa deheth karana dokta genak

  • @KumuduneJayalath
    @KumuduneJayalath 6 місяців тому +1

    ස්තුතියි ගොඩක් පින් මෙි දැනුවත් කිරිමට❤❤❤❤❤

  • @ajantharuwanthilake2940
    @ajantharuwanthilake2940 Рік тому +2

    වටිනා වැඩ සටහනක්..

  • @suvinduyehan2516
    @suvinduyehan2516 Рік тому +5

    Dr man පිරිමි කෙනෙක් මගේ තයිරොයිඩ් ග්‍රන්තියේ චුට්ටක් උඩින් chuti අබ ඇටයක් තරම් ගෙඩියක් එහෙ මෙහෙ වෙනවා එහාට මෙහාට යනවා ඒ මොකක්ද පිලිකාවක warning එකක්ද

  • @dilshasathwaruni6411
    @dilshasathwaruni6411 2 роки тому +27

    මගෙත් දෙපාරක් ඔපරේෂන් කළා කැන්සර් එකක් කියලා මගේ කට හඩ ටිකක් වෙනස් උනා ඒත් දැන් හොඳයි මම දිගටම බෙහෙත් බොනවා 😇

    • @shayamikaushalya5455
      @shayamikaushalya5455 2 роки тому

      Mokakda type eka tibune canser.eke

    • @maleesha9552
      @maleesha9552 Рік тому

      Oyage konde giyada

    • @sandyway2083
      @sandyway2083 Рік тому

      Dear mekata treatment karanakota oyage konde giyada?

    • @dilshasathwaruni6411
      @dilshasathwaruni6411 Рік тому

      @@sandyway2083 ow tikk 😐 godk newei eth bya wenn ep😊

    • @nishaniyureshika7168
      @nishaniyureshika7168 Рік тому

      @@shayamikaushalya5455 kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkokkkllokklokkklkkkkkookkkoolookolokooooooooooooooookokolooloooooooooooooloooooooooooooooooooloooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

  • @dilrukshidilrukshidilruksh4075
    @dilrukshidilrukshidilruksh4075 2 роки тому +2

    Ma athulu siyalu dena nirogi wewaa🙏🙏🙏🙏

  • @dopeboy3250
    @dopeboy3250 3 місяці тому

    Ane doctor me පැහැදිලි kiremata thanks budusaranai ❤

  • @keshikarajapaksha6589
    @keshikarajapaksha6589 Рік тому +4

    දන්න කෙනෙක් පිළිතුරක් ලබා දෙන්න. තයිරොයිඩ් ග්‍රන්ථියේ එක් පැත්තක් ඉවත් කිරීමේදී කටහඩට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ද

    • @shamanilmini7410
      @shamanilmini7410 Рік тому

      ගොඩාක් අඩුයි එහෙම වෙනවා .මගෙත් එක පැත්තක් අයින් කරලා තියෙන්නේ .අවුලක් උන් නැ

  • @Akiichooty
    @Akiichooty 3 роки тому +10

    මේ මිනිස්සු දාලා තියෙන comment වලට reply කරන්න
    ප්‍රශ්න ඉතුරු කරලා ඉන්න එපා

  • @maleesha6811
    @maleesha6811 3 роки тому +4

    Doctor ...math thyroxine bonaw,a,
    (100 mcg ) dan mm pregnant wela masayak wenawa, mage me sare thyroxine report eke Result ( 0.001 ) mata danaganna ona me thyroxine aduda..?wadida? Kiyala, please help me,

  • @gayathrikathriarachchi8554
    @gayathrikathriarachchi8554 3 роки тому +5

    Dear Doctor,
    We were able to identify this situation in early stage thanks to this video. Thank you so much to you and Dr.(Mrs) Sanjeewani Rupasinghe who has done the surgery successfully. Therefore, huge thanks to you for this video which was given clear information and guidance. It saved my sister's life. I wish your all the very best for your channel. May you have all the courage n strength to continue this programme. 💐

    • @CyberClinic
      @CyberClinic  3 роки тому +2

      Thank you so much for the appreciation .all the Sri Lankan’s should get the advantage of my you tube channel...I m trying my best to give the basic health education to all the Sri Lankan’s.❤️

  • @deepikafernando8672
    @deepikafernando8672 3 роки тому +2

    Godak sthuthi oba thumiyata

  • @ranirania738
    @ranirania738 Рік тому

    බුදුසරණයි 🙏👍👍👍🙏🙏🙏🙏ඔයාට බුදුසරණයි

  • @shanthipathirana2005
    @shanthipathirana2005 2 роки тому +3

    බොහොම isthuthi

  • @chinthapereira6226
    @chinthapereira6226 2 роки тому +1

    siyalu sathwayo niduk wewa neerogee wewa suwapath wewa

  • @subashinisubashini3086
    @subashinisubashini3086 3 роки тому +3

    Thank you❤️

  • @yakuzayt6139
    @yakuzayt6139 3 роки тому +3

    Thyroxin gaddi pregnant wennadda.

  • @GayaShani-l7w
    @GayaShani-l7w 4 місяці тому +1

    Mage gatithi 3k thiyanwa. Scan kla. Ehema canser ththawayak na kiwwa.

  • @chanduprabath9070
    @chanduprabath9070 2 роки тому +1

    උගුර පැත්තෙන් තරමක් ඉදිමිවක් තියෙනවානම් දැනගන්න පුළුවන් ද දත් නරක් වුනාම බලපානවද

  • @NandaSusantha-qt6yu
    @NandaSusantha-qt6yu Рік тому +1

    Thnk you doctor ❤

  • @inokapathmakumari626
    @inokapathmakumari626 Рік тому

    Godak watinawa 🙏🙏🙏🙏❤❤

  • @NishaniHewage-mk1gz
    @NishaniHewage-mk1gz Рік тому +1

    Very good

  • @sathyaprabodhani6300
    @sathyaprabodhani6300 3 роки тому +1

    This is very importance.

  • @pubudujayathissa6054
    @pubudujayathissa6054 2 роки тому +1

    Siyaludena neerogi wewa..

  • @shamensewwandi248
    @shamensewwandi248 18 днів тому

    තයිරොයිඩ් ග්‍රරන්තිය නැති කෙනෙක්ට බබලා හදන්න බෑද

  • @Pakaya-i9y
    @Pakaya-i9y Рік тому

    Doctor mageth thairoksin ganthiye gatiththak thiyenawa parikshana kala normal gatiththak kiwa doctor me gatiththa yam dawasaka pilikawakata ewida ane mata uththarayak denna🙏🙏🙏🙏

    • @jayaminiperera9269
      @jayaminiperera9269 Місяць тому

      wenawa dr mage una, bala bala inna epa ikmnta thiyena petta ain kranna

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 3 роки тому +1

    Thank you docter

  • @tharidufdo9685
    @tharidufdo9685 Рік тому +2

    ඩොක්ට මවෙ නිකට යට ගෙඩියක් තියනව මන් එකෙ සෛයිල පරික්ශනයක් කලා කලාට පස්සෙ එ ගෙඩිය ප්‍රමානයෙන් කුඩා උනා රිපොට්වලත් අවුලක් නැ එ වුනත් එ ගෙඩිය තාම තියනව ප්‍රශ්නයක් වෙයිද 😒

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 3 роки тому +1

    Budusaranai

  • @DulminiNishali
    @DulminiNishali 4 місяці тому

    Siyaluma sathwayo niduk wewa nirogi wewa

  • @iresharrr473
    @iresharrr473 3 роки тому +2

    Dokta mageth belle eka pettak idimila tiyanawa nidaganna be eka vidihakatawath ridenawa bella ei e

  • @UshaniDulanjali-h1o
    @UshaniDulanjali-h1o 4 місяці тому

    Docter mata ninden nahayen wathura kama ehema enawa. eka meke roga lakshanayakda

  • @lakshikahiripitiya7498
    @lakshikahiripitiya7498 7 місяців тому

    මගෙ උගුරේ සෙම් ගෙඩි හැදුනම වගෙ සාමාන්‍ය ගෙඩි දෙකක් දෙපැත්තෙම තියෙනවා . ඒක එහාට මෙහාට යනවා දැනෙනවා.ඒක සාමාන්‍ය දෙයක්ද 🥺

  • @samanthakumara4248
    @samanthakumara4248 2 роки тому +1

    ඩොක්ට ලේ පරික්ෂාවට නිරාහාරව කොපමන වෙලාවක් ඉන්න ඕනද

  • @YNTVSRILANKA8380
    @YNTVSRILANKA8380 3 роки тому +1

    👍 good vedio

  • @User5047
    @User5047 3 роки тому +1

    මම ගොඩක් මහත් උනා අවුරුදු 2 වගෙ ඉදන් තයිරොක්සින් නිසා වෙන්න පුලුවන්ද බෙල්ල පොඩ්ඩක් ලොකුයි වගෙ

  • @thamarabandara4156
    @thamarabandara4156 3 роки тому +3

    Doctor math thyroid cancer ekk kiyala mn eye denagtthe.

  • @malikanaber3613
    @malikanaber3613 Рік тому

    ඩොට්ට මගේ තයිරෝයි තිබුන එක ලේසර් කර දැන් අවුරුදු

  • @GayaShani-l7w
    @GayaShani-l7w 4 місяці тому

    Dan FNAC parikshanaya karnna kiwwa

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 2 роки тому +1

    Sanjeewani madam kohomada

  • @sangithanirmani7397
    @sangithanirmani7397 3 роки тому

    Dr.mage duwata thairoide granthiya pihitala madiy kiyala ipadila dawas dahaye idanma beheth denawa,mata danaganna ona eyatath oya kiyana widihata pilika hedenna puluwanda,naththam wayu gedi hari enna puluwanda, uththarayak ewanna docter ,

  • @nawodanipathirana6257
    @nawodanipathirana6257 2 роки тому +1

    Thank you doctor...siyaluma rogin nirogi wewa

  • @unitymarket8764
    @unitymarket8764 3 роки тому

    Doctor Mava mahathtayata venava.. Menses venas venava..agata nitarama amarui.. Karada Penna oni

  • @බායික්පිස්සො-ස2ෂ

    Mis mage ugure petak kela gelinakota hirawenawa wage mis e aida dan nena da mis 😔

  • @JjJdj-n3o
    @JjJdj-n3o 6 місяців тому

    Doctor mata tiroxcing tiyanava..balla tada gathiyak tiyanava balla vata dahadiya danava..ugura dayak hira vala vaga..a ai..mama Saudi vala inna

  • @SewminiKavindya-q7j
    @SewminiKavindya-q7j 5 місяців тому +1

    අනේ මට කවුරු හරි කියන්නකො තයිරොයිඩ් ග්‍රන්ථිය වැඩ කරන්නෙ නැත්තන් බෙහෙත් බිව්වට ආයේ වර්ධනය වෙන්නෙ නැත්තන් මොකද කරන්න ඕන කියලා 😢

    • @dinadipiumika1894
      @dinadipiumika1894 5 місяців тому

      Levothyroxine tablets life time bonna oni

    • @dinadipiumika1894
      @dinadipiumika1894 5 місяців тому

      Samahara welawata iodine Deficiency nisanam beheth ekka hariyanWa but hasimotos nam e kiyanne immunity attacking nam eka hariyanne na.

    • @Deudu
      @Deudu 3 місяці тому

      Hjnbcfh​@@dinadipiumika1894

  • @sewwandiperera2811
    @sewwandiperera2811 3 роки тому +2

    මන්ද තයිරොක්සින් තියෙන අයට මොකක්ද කරන්න තියෙන්නේ කියන්න

  • @sanjeevaperera8764
    @sanjeevaperera8764 2 роки тому

    Dokta mage thairoid garanthiya godak loku una dokta kenek hamda una e velave kiuve visabigayak gihin sarava pirila kiyala eka barabathalaida

  • @dulajdananjaya6833
    @dulajdananjaya6833 3 роки тому

    මිස්,
    Mageth bella opareshan karanna kiwwa.giya awrudde.eth mama baya nisa giye nehe.den belle idimum gathiya adu wela.mokada karanne mis ekata.

  • @roshaniroshani4796
    @roshaniroshani4796 3 роки тому +1

    Ane doctor Mata oya kiyanaseramatiyanawane

  • @mariAmJo90
    @mariAmJo90 3 роки тому

    Dr, I have lumps on both sides of my necks. I was told that those are swollen lymph nodes. But, the swelling still persists.I have done thyroid tests and results were normal. Do you recommend me to do an Ultra sound scan?

  • @BeautyToYou-r8z
    @BeautyToYou-r8z 3 роки тому +3

    Doctor ,බෙල්ලෙ වතුර ගෙඩි හැදෙන්න හේතු මොනවද

  • @nilanthinilanthi2260
    @nilanthinilanthi2260 8 місяців тому

    මම දැන් මාස හයක් බෙහෙත් බොනවා මම ඉන්නෙ කටාර් එකේ .බෙල්ල කැක්කුම ඔලුව කැක්කුම නිදිමත හරි අමාරුයි .මෙහෙම් පරික්ෂණ සේරම කරා මෙ අය මට කිසිම දෙයක් කියන්නෑ බය වෙන්න එපා කියන්නෙ

  • @gayaninadeeshaniaththiligo2832
    @gayaninadeeshaniaththiligo2832 2 роки тому

    Thairoid athiwiya haki agerange eka monawaada.

  • @sarathkumara4957
    @sarathkumara4957 2 роки тому

    Mis mage nikata yata thada wenawa idimenawa ee lede mokakda mis,please ..

  • @manelpedige1775
    @manelpedige1775 2 роки тому

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️ thanks doctor 🙏🙏🙏🙏🙏

  • @sadunisiranthika3626
    @sadunisiranthika3626 2 місяці тому

    Ane mata ada thairokshin kiyala dena gaththa.. mn merry karala den masa 8 k wage wenawa.. mn daruwek balaporoththuwen inne.. ane docter mata babek hadanna beri weida

    • @janichavindhya2482
      @janichavindhya2482 Місяць тому

      හදන්න පුලුවන් බෑ කියලා හරියටම කියන්න බෑ..තයිරොක්සින් නියමිත මාත්‍රාව හරියට ගන්න .. තයිරොක්සින් මට්ටම pregnancy එකේදි හරි පරාසයක අනිවාරෙන්ම තියාගන්න ඕනි..බබාගෙ වර්ධනයට ඒක බලපානවා.. බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න නිසා කලින්ම ඩොක්ටර් කෙනෙක් හම්බ වෙලා උපදෙසක් ගත්තනම් හොදයි ❤

  • @orith589
    @orith589 3 роки тому +1

    Please me doctor කොහොමද contact කරගන්නේ

  • @layanalwijerathne815
    @layanalwijerathne815 3 роки тому +1

    Mage duwage hisa kes seeggrayen galawenawa

  • @sandarashmikadissanayake6290

    Doctor mage tsh range eka 9.6k thiyenawa..belle kekumak enawa..me nsa wenna puluwanda

  • @dhanushkakeerthiratne9023
    @dhanushkakeerthiratne9023 3 роки тому +5

    Please, මේ Doctor සම්බන්ධ කරගන්න පුළුවන් contact number එකක් ගන්න පුළුවන් ද?

  • @sadamalisadu9365
    @sadamalisadu9365 2 роки тому +1

    ඔපරේෂන් එකෙන් පස්සේ මාස කීපයක් ගිහින් කැස්ස සමග ලේ යනවා නම් මොකක්ද කරන්න ඕන ඩොක්ටර්

  • @SHA-gq3vi
    @SHA-gq3vi 3 роки тому

    Dr oyate kotee ganak sthuthi

  • @Sa4fGdd-ir9dz
    @Sa4fGdd-ir9dz Рік тому +1

    බෙල්ලේ පිටු පස ගෙඩියක් තියෙනව සතියක් වෙනවා මුකුත් බේහේත් කලේ නැ

  • @unitymarket8764
    @unitymarket8764 3 роки тому

    Tch karama hadana ganna puluvanda

  • @kusuma3180
    @kusuma3180 Рік тому

    Thank u

  • @bernarddesilva1631
    @bernarddesilva1631 Рік тому

    මෙම රෝගින්ට මුරැන්ගා වැනි ආහාර අගුනද.

  • @meshalisathsarani8987
    @meshalisathsarani8987 2 роки тому

    Goooooooodak dawasakin dakke ape madam. Kohomada ane.

  • @madusadamali5322
    @madusadamali5322 Рік тому

    Mage bella piti passe peththak ridenawa😢

  • @dileesharathnayaka7676
    @dileesharathnayaka7676 3 роки тому +3

    Dr..matat tyroid canser akak kiyala dana gana sati 3i..puluwan ecmnta oparation karala ain kra dan satiyk....dan tyroxin 50mg *3 k pandara bonawa..tyroxin pati digatama gannkota aka pregnant wenna balapanaeada kiyala dsna ganna oni.aka tika kalayak yaddi ayemat matuwenawada?plz help me.canser kiyana wachne nisa mn godak manasikawa watila inna.😓😓

    • @dileesharathnayaka7676
      @dileesharathnayaka7676 3 роки тому

      Mn gatittak kiyala danila sahena kalayak hitiya doc kenkta pannanne natuwa .mata etin amaruwak tibbe nati nisa.. maka hoda kranna puluwanda docter.?

    • @CyberClinic
      @CyberClinic  3 роки тому

      තෛයිරොයිඩ් ග්‍රන්ථියේ එන බොහෝ පිලිකා සුවකල හැක.තයිරොයිඩ් පෙති දිගටම ලබාගත යුතු අතර ඉන් අතුරැ ආබාධ ඇති නොවේ..බය වෙන්න එපා

    • @dileesharathnayaka7676
      @dileesharathnayaka7676 3 роки тому

      @@CyberClinic බොහොම ස්තුතියි

  • @iroembroidery
    @iroembroidery 2 роки тому

    Doctor FNAC test akak mage Kara aka aye aye karanna onida mage tsh akath normal mage Bella idimuwak tiyenne mata mekata uththarayak dennako

  • @CHAMPIKAKUMARIKasturiarchchi
    @CHAMPIKAKUMARIKasturiarchchi 3 місяці тому

    Maget bella lidimennawa Tika dawasak idan man inne saudiya

  • @NethmaPerera
    @NethmaPerera 2 роки тому

    Thyroid hadunoth jivitha kalema beheth bonna oneda hoda krnna barida

    • @nethmiahinsa472
      @nethmiahinsa472 2 роки тому

      ජීවිතකාලෙම බොන්න ඕනි

  • @Kaushalya_Rajapaksha
    @Kaushalya_Rajapaksha 5 місяців тому

    ඩොක්ටර් මට කෑම කනකොට පපුව හරියෙන් ගිලින්න අමාරුයි ඒ ඇය්

  • @caminikumari6447
    @caminikumari6447 2 роки тому +1

    ඩොක්ට thyroid වලට බබාලා නැති වෙනවද

  • @kusumliyanage6162
    @kusumliyanage6162 3 роки тому

    Thanks mis

  • @PriyankaShyamali-ht9xm
    @PriyankaShyamali-ht9xm 8 місяців тому

    Bayai wenna epa onema rajaye hospital ekaka beheth karanawa.mama me lede hedila denata aurudu 16 k.adatath beheth bonawa mama aulak ne.hebei beheth aniwa bonna.

  • @fasminasameer289
    @fasminasameer289 3 роки тому

    Mn hariyata gorawanawa miss mata thairiksin thiyanawada ai gorawanne monawada akata hatuwa🧡💛

  • @madhushikasewwandi5102
    @madhushikasewwandi5102 2 роки тому

    Ane doctor puluwm nam kiynk me thairocsin walata konde yana ekata beheth mokuth nadd 😔

  • @SanjuSanju-bd3sn
    @SanjuSanju-bd3sn 3 місяці тому

    bohoma wedagath padamak.math oparetan kara.den dinapatama beth bonawa.mata hiti gamnma kessak anawa husma hira wenawa a kessa awama heri amaruwen tamai husma ayeth ganne

  • @roshaniroshani4796
    @roshaniroshani4796 3 роки тому +2

    Ane mageh ehmai

  • @uflora3558
    @uflora3558 3 роки тому +1

    Doctor mata තයිරොක්සින් මං දැනට 50 බොනවා මට බෙල්ල ඉදිමේන එක නෙමේ තියෙන්න මට දැන් මේන්සස් හැදෙන්නත් නැ help karanna

  • @riserijs2772
    @riserijs2772 3 роки тому

    Doctor mage duwata thiyenawa mata doctor hamuwenna puluwanda

  • @shiromidilrukshi9852
    @shiromidilrukshi9852 Рік тому

    ane mageth bella tikak loku wela wage mt hithenawa mokadda kiyla hithagana ba

  • @suwarnamalisilva2011
    @suwarnamalisilva2011 3 роки тому

    අනේ ponනොම්බරයක් දෙනවද මමත් අවුරුදු 5, විතරබෙතේ බොන කෙනෙක් 🪔🙏🙏🙏

  • @Sp-ek7ew
    @Sp-ek7ew 2 роки тому +1

    Please උත්තර යක් දෙන්න ❤️
    Doctor,
    One year වගේ පොඩි කැස්සක් තිබ්බ එක එක test කරලා. අන්තිමට tyroxine test eka kalama TSH range එක 4.32 ක්‌ උනා. Range එක ටිකක් වැඩි නිසා doctor කෙනෙක්ට පෙන්නුවා. එයා kiuwa මාස 2ක්‌ ඉදලා test එකක් කරලා බලන්න කියලා. ඊටපස්සේ test එක කලාම 5.35 ක්‌ උනා. ඊටපස්සේ doctor කෙනෙක් ට පෙන්නුවට පස්සේ එයා T4 50mg දුන්නා. මාස 2ක්‌ බිලා test එකක් කරන්න කියලා. දැන් TSH අගය 1.548.
    මට දැනගන්න ඕනි මන් TSH අගය balance වෙලා තියෙද්දීත් ටව tyrox 50mg මාස ගානක් එක දිගට බොන්න ඕනිද කියලා.

  • @uaegirel1753
    @uaegirel1753 3 роки тому +1

    mamath..oparesan.karapu.kenekmata.thibuneth.pilikavak.danata.aurudu.15vakata.klin.thamai.kale.pilikavatath.beheth.kara.da.mata.hodatama.hodai

    • @lakmalinisansala3152
      @lakmalinisansala3152 3 роки тому +3

      Ahannath sathutuii

    • @caminikumari6447
      @caminikumari6447 2 роки тому +2

      Godak sathutui bs පරිස්සමින් ඉන්න ..evi pihitai ane...godak sathutui

    • @maleesha9552
      @maleesha9552 Рік тому

      Oyata mokadda thibuna pilika waigaya

    • @Gish77726
      @Gish77726 8 місяців тому

      Budusaranai...

  • @sehanpiyumalkarunarathne1748
    @sehanpiyumalkarunarathne1748 2 роки тому +1

    පිරිමි අයටත් හැදෙනවද

    • @nilulasanjeewani3744
      @nilulasanjeewani3744 Рік тому

      අනේ ඩොක්ටර් මටත් තියෙනවා ..දැන් මම රට ඉන්නේ මට 100 mg පෙත්ත බිව්වා ලංකාවේදී .දැන් අවුරුද්දක් තිස්සේ බෙහෙත් නවත්තලා තියෙන්නේ මගේ ගැටිත්තක් තියෙනවා බෙල්ලේ පැත්තේ මම හොදටම බයවෙලා ඉන්නේ බෙල්ල හොදටම මහත් වෙලා තියෙන්නේ .මට තියෙන්නේ අඩු තයිරොයිඩ්

  • @mudithagayan6790
    @mudithagayan6790 Рік тому

    Doctor, Capillary cancers walata rediation treatment ekak karanawada. Eke side effects monawada

  • @dpcodingschool
    @dpcodingschool 4 місяці тому

    🙏🙏❤

  • @vaiolakoda7852
    @vaiolakoda7852 3 роки тому

    Pirimi ayatath hatenwata 🙁😟☹🙏🌹🌷

  • @skherath4435
    @skherath4435 3 роки тому

    Good

  • @dinumshani6185
    @dinumshani6185 3 роки тому

    Me doctor contact karaganna puluvnda