තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත්කිරීමේ ශල්‍යකර්මය පිළිබඳ හැමදේම දැනගමු | දෙවන කොටස

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 195

  • @NurseHesh
    @NurseHesh  9 місяців тому +20

    00:38 - ඇයි තයිරොයිඩ් ග්‍රන්ථිය කපල ඉවත් කරන්නෙ ?
    03:35 - ශල්‍යකර්මයට පෙර
    04:34 - ශල්‍යකර්මයේදී විය හැකි අතුරු ආබාද
    07:03 - ශල්‍යකර්මයට සූදානම් වෙමු
    09:00 - ශල්‍යකර්මය අතරතුර
    09:53 - ශල්‍යකර්ම වර්ග
    10:52 - ශල්‍යකර්මයට පසු
    11:40 - ශල්‍යකර්මයෙන් පසු ඇතිවන අපහසුතා
    13:17 - තයිරොයිඩ් ග්‍රන්ථිය නැතුව ජීවත් වෙමු
    15:10 - ශල්‍යකර්මය කරපු ස්තානය ආසාදනය වෙලානම්
    16:38 - තයිරොක්සින් ගන්නවනම් මේ ගැන සැලකිලිමත් වෙන්න.
    18:44 - ඊළඟ වැඩසටහන

  • @wijinirandunu4656
    @wijinirandunu4656 9 місяців тому +14

    ඔබට කෝටි ප්‍රකෝටි වාරයක් පින් පිරේවා මේ සිදුකරන සත් ක්‍රියාවට..🙏🙏🙏..
    විශේෂයෙන්ම මව්බිමෙන් ඈත ඉඳන් මේ oparation එක කරන්න කියපු දවසේ සිට හිත තිගැස්මෙන් ඉන්න මට නම් බෙහෙවින් වටිනා කරුණු රැසක් පැහැදිලි කලේ....
    මේ පින් ඔබටත් ආදරණීය පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුවපත් බව පිණිසම හේතු වේවා !!
    තෙරුවන් සරණයි !!

    • @NurseHesh
      @NurseHesh  9 місяців тому

      බොහොම ස්තූති ඔබටත් නිරෝගී සුවය පතනව

    • @veronikaperera1001
      @veronikaperera1001 6 місяців тому

      Matath ehamai godak bayen enne

  • @Nishadi-pc1je
    @Nishadi-pc1je 9 місяців тому +4

    Hyperthyroidism ගැන තව videos ටිකක් කරන්න. Treatments , surgery , කන්න ඕන පරිස්සම් වෙන්න ඕන කෑම ගැන

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 7 місяців тому +6

    මගෙත් සම්පුර්ණයෙන් ඉවත් කලා මේ තොරුතුරු දෑනගෙන හිටියෙ නෑ thank you sir

  • @HemamalaUdayangani
    @HemamalaUdayangani 9 місяців тому +5

    සර් තයිරොක්සින් පෙත්ත අද දවසේ බොන්න බැරි වුන එක ඊට පහු වෙනිදා ඩබල් ගන්න ඕන කියන එක මං දැනන් හිටියේ නැ . ගොඩක් පින් එ ගැන දැනුවත් කරාට.

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 7 місяців тому +4

    මේ තොරතුරු කිසිවක් දැනුවත් කරන්නෙ නෑ thank you sir

  • @NisansalaSandamali-ln6dp
    @NisansalaSandamali-ln6dp 9 місяців тому +20

    අවුරුදු 4 කට කලින් මමත් මේ ශල්‍යකර්ම කලා සර්.. මට hospital එකෙන්වත් මගෙ Doctor වත් කිසිම දෙයක් කිව්වෙ නෑ මේ තොරතුරු කිසිම දෙයක්. මන් you tube එකේ පවා ගොඩක් මේ ගැන හොයල තියනව. මට මේ වගේ වීඩියෝ එකක් හම්බ වෙලාම නෑ.. සර්❤ නොදැන මගෙන් ගොඩක් වැරදි වෙලා කියල වීඩියෝ එක බැලුවම තමයි දන්නෙ . මේක නම් ගොඩක් වටින දෙයක් thank you sir💓❤

    • @NurseHesh
      @NurseHesh  9 місяців тому +1

      👍❤️

    • @swarnasilva343
      @swarnasilva343 9 місяців тому +1

      Mata kiyanna thiyenneth oya tikamai. Shalyakarmaya kara gedara apu dawase rewanakota enigili ekilenna gaththa. Pandarawenakota sampurnayen kora una ath enguli. Oluwa hiriwetenna gaththa. Hospital admit kala .etu 1kata aran digatama calcium dunna sathiyak yanakan rohale sitiya. Mata hari uwamanai me dr wa muna gehenna .kohomada hambawenne dan nehe.

    • @anjuanju3707
      @anjuanju3707 9 місяців тому

      Ow sir apita devi kenek wage pin denna thamai thiyenne. 🙏🙏🙏

    • @ShyamaleGunaratna
      @ShyamaleGunaratna 6 місяців тому

      මමත් කරා සවිදි හොස්පිටල් එකේ මෙිගැන දැනුවත් උනේ දැන්❤️❤️❤️

    • @ranjithkoralege6397
      @ranjithkoralege6397 6 місяців тому

      ගොඩක් ස්තූතියි මේ දැනුවත් කිරීමට අවුරුදු 7ක් වෙනවා ඔපරේෂන් එකට දැනුවත් කිරීමට ගොඩක් පින් 🙏

  • @RoshaniFernando-zy7dl
    @RoshaniFernando-zy7dl 4 місяці тому +1

    බොහොම ඉස්තුති නොදන්නා දේ කියලා දීලා දැනුවත්. කලාට

  • @arunayapa4079
    @arunayapa4079 9 місяців тому +1

    අපට සම්බන්ධයක් නොමැති වුවත් දැනුවත් වීම සඳහා ඔබගේ පැහැදිලි කිරීමේ රටාව නිසාම හැම වැඩසටහනක්ම බලනවා...ඔබගේ ඒ හැකියාව අතිශය අගය කරමි...💐
    ස්තුතියි ඔබට ....🙏💐

    • @NurseHesh
      @NurseHesh  9 місяців тому

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @ApsaraRanepura
    @ApsaraRanepura 5 місяців тому +1

    ඔබ තුමාට.ගොඩාක් පිං දැනුවත් කිරිම ගැන

  • @ranjeevawijesekara1396
    @ranjeevawijesekara1396 5 місяців тому +1

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් වැදගත් , බොහෝම පිං 🙏

  • @Chandani-cd9dh
    @Chandani-cd9dh 5 місяців тому +2

    ගොඩාක් හොද පැහැදිලි කිරීමක්.බොහොම ස්තුතිය

  • @KumuduniWaththuhewa
    @KumuduniWaththuhewa Місяць тому +1

    ගොඩක් ස්තුතියි දැනුවත් කිරිමට ..මම මේ සැත්කම කරා ඒත් කිසිම දැනුවත් කමක් තිබුනේ නෑ

  • @KauminiBrandigampala-lo7mb
    @KauminiBrandigampala-lo7mb 9 місяців тому +2

    දැන්නම් බයත් හිතෙනවා . මේ රෝගය ගැන මම අවුරුදු 6 ඉදන් බෙහෙත් බොනව . බොහොම ස්තූති ඔබට මේ දේවල් කියල දෙනවට.

  • @anjuanju3707
    @anjuanju3707 9 місяців тому

    Ape sir, mewa apiwa danuwath karana vidiha puduma pahadiliwa, puduma onakamakin. Karanne. Oba thumage mahansiya ta, godak sthuthi sir ❤️🙏🙏🙏.

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 4 місяці тому +1

    Sthuthi oba thumanta 🙏🏼🙏🏼🙏🏼theruwan saranai

  • @gangachulani1373
    @gangachulani1373 5 місяців тому +1

    ගර්බාශ..හා පැලෝපීය නාල ඉවත් .කිරීම ගැනත් කරන්න .බොහෝ ස්තුති යි

  • @MeththanandaPinnagolla-ng2qz
    @MeththanandaPinnagolla-ng2qz 3 місяці тому

    ඔබතුමාගේ දුරකතන අංකයක් සදහන්කලොත් ගොඩක් වටිනවා

  • @priyanthijayawardana5471
    @priyanthijayawardana5471 9 місяців тому

    Godak pin doctor pahadili kirimata 🙏

  • @DayasiriAk
    @DayasiriAk 5 місяців тому

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්

  • @kumaragamadevika9534
    @kumaragamadevika9534 9 місяців тому

    ඉතාමත්ම හොද පැහැදිලි කිරිිමක්. ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️

  • @yamunawimalajeewa1503
    @yamunawimalajeewa1503 6 місяців тому +1

    Thank you so much for the lengthy information

  • @samithperera5893
    @samithperera5893 6 місяців тому

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්... ස්තූතියි🙏🙏

  • @nadeekagunasinghe2314
    @nadeekagunasinghe2314 9 місяців тому +1

    Thank you so much💐💐🙏🙏

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 6 місяців тому

    Very good video
    Thanks a lot
    May noble Triple Gems Bless
    YOU 🙏🙏🙏

  • @hilareenfernando7952
    @hilareenfernando7952 9 місяців тому +2

    Thank you ❤️

  • @udulasamarakoon4847
    @udulasamarakoon4847 9 місяців тому

    Ithamath Watina updates obatumata theruwan saranai

  • @nilanthashironshiron6885
    @nilanthashironshiron6885 Місяць тому

    Sir God bless you

  • @සනා
    @සනා 9 місяців тому +1

    වකුගඩු ගල් සම්බන්දව සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න nurse , වකුගඩු ගල් හැදෙන හැටි වගේම විශේෂයෙන් වකුගඩු ගල් තියෙන අය ගන්න ඕන කෑම බීම සහ නුසුදුසු ආහාර වර්ග ගැනත් හොද විස්තරයක් කරන්න , මොකද ලංකාවේ ගොඩක් අය මේ වකුගඩු ගල් වලින් පීඩා විදින අය , ලොකු උදව්වක් වෙයි ඒ අයට , please 🙏

  • @nimalbandara4653
    @nimalbandara4653 6 місяців тому

    Godak hoda video ekak mamath thyroid beheth bona kenek thank you doctor 🙏🏼🙏🏼❤️❤️

  • @sriyanichampika8188
    @sriyanichampika8188 4 місяці тому

    Thanks for your valuable information

  • @dhasunkavinda162
    @dhasunkavinda162 9 місяців тому +1

    Obata. Godak. Thanks

  • @DayaniDias-k8d
    @DayaniDias-k8d 5 місяців тому

    Obatumata godak pin sir🙏💐💐💐

  • @hamrastreet3571
    @hamrastreet3571 6 місяців тому +1

    Bhevinma sthuthi doctor .

  • @achirashalinda1827
    @achirashalinda1827 9 місяців тому +1

    Thyroid Malignancy ගැනත් කරන්න

  • @indraniindra6684
    @indraniindra6684 9 місяців тому

    Thanks doctor

  • @chandiwasana4194
    @chandiwasana4194 5 місяців тому +1

    Thank you Sir.

  • @bernadeenbulner5552
    @bernadeenbulner5552 6 місяців тому

    Godak pin doctor me pahadili කිරීමට ...🙏🙏🙏🙏

  • @joshua8418
    @joshua8418 9 місяців тому +1

    Thank you 🙏

  • @shyamalijayasekara8967
    @shyamalijayasekara8967 4 місяці тому

    Thank you doctor

  • @nuwanmatr
    @nuwanmatr 9 місяців тому +1

    Orchiodoplexy/ectonomy and testicular torsion gana video ekak ona

  • @shiranimendis7277
    @shiranimendis7277 9 місяців тому

    Thank you 🇬🇧🇬🇧

  • @hemanthikumarasinha8084
    @hemanthikumarasinha8084 6 місяців тому

    Thanks 🙏🏻

  • @disnasumanarathna8821
    @disnasumanarathna8821 5 місяців тому +2

    සර් හොද පැහැදිලි කිරිමක්. තයිරොයිඩි ූගුන්තිය අයින් කලාට පස්සෙදරැවෙක් හදන්න හොදද

  • @RathnaSeeli-j7d
    @RathnaSeeli-j7d 5 місяців тому

    Thankuyou.so.much❤

  • @anjalivijayange392
    @anjalivijayange392 5 місяців тому

    මමත් දැන් වසර 9 කට කලින් මගේ තෙයිරොයිඩ් ග්‍රන්ථීය සම්පූර්ණයෙන්ම ඉවත් කලා..මම දිගටම තෙයිරොක්සින් ගන්න වා... ඒවගේම මගෙ පුතාටත් රුධිර ගත තෙයිරොක්සින් ප්‍රමාණය අඩු නිසා බෙහෙත් ලබා ගන්නවා.. හුඟක් වැදගත් ඔබතුමන් ගේ මෙම වීඩියෝ ව ගොඩක් පින් ❤,💐

    • @eshanisumudu5889
      @eshanisumudu5889 4 місяці тому +2

      Oyata baba labune granthiya ain kalata passeda

    • @anjalivijayange392
      @anjalivijayange392 4 місяці тому

      @@eshanisumudu5889 නෑ ඊට අවුරුදු 12කට කලින් ලොකු පුතත්..ඊට අවුරුදු 9කට පසු පොඩී පුතත් ලැබුණා..පොඩ් පුතාට තෛයිරොක්සින් වල ප්‍රශ්නයක් නෑ...මට අවුරුදු 11ඉදලා තෛයිරොක්සින් ගත්තා මං

    • @fathimailma4986
      @fathimailma4986 Місяць тому

      Sister oya koheda surgery Kare

    • @anjalivijayange392
      @anjalivijayange392 Місяць тому

      @@eshanisumudu5889 පුංචි කාලෙ මට පිටතට තිබුණු වායුගෙඩි තිබුණේ..6 වසරෙ ඉදලා අවුරුදු 7ක් එක දිගට මසකට වරක් සායන හා බෙහෙත් දිනපතාම ගත්තා.. ඉන් පසු නවත්තන්න කියපු නිසා නැවැත්තුවා ආයෙත් දෙවෙනි පුතත් ඉපදුනු පසුව තමයි පිලිකාවක මුල්ම අවධියේ තියෙනවා කියලා දැන ගත්තේ.. දැන් මං සම්පුර්ණ තෛයිරොයිඩ් ග්‍රන්ථ ය අයින් කරා.. අතුරු පල නම් තියෙනවා..

    • @NilaniWasanthika
      @NilaniWasanthika Місяць тому

      Math granthiya ain karala thama sathi dekai godak hoda doctor kenek thamai kare mata kisima prashna yak na .dan dawas dekaka wage wele idan agata pana wage

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 9 місяців тому +2

    ඔබතුමාට ගොඩක් පින් සිදු වෙනවා මේ විදිහට මිනිස්සුන්ට දේවල් කියලා දෙනවට. 💐❤️
    දත් වල කහ පැහැය ඉවත් කරගන්න විදියත් කියා දෙන්න පුලුවන්ද 🙏

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 5 місяців тому

    avrudu 15 operation karala me thram karunu danagathe naha thank you sir🙏

  • @CharithaKalpani
    @CharithaKalpani Місяць тому

    Doctor masa 8 k beheth bonna ptan. Aran salyakrmyak karanna one keeva kisema hethuvk keeve nane

  • @thanujdsilva1042
    @thanujdsilva1042 9 місяців тому

    Please want a vedio about BCCA and Glutamine 😊

  • @nilu14-s2u
    @nilu14-s2u 9 місяців тому

    Mata kisima thyroid prassnayk nee athe kaleketa edimenawa. Ahema wenne shoulder pain ekak apuwama. Ahema shoulder pain nisa thyroid ganthriya edimenna puluwanda pls explain. Thanks

  • @hettiarapriyanga9849
    @hettiarapriyanga9849 9 місяців тому

    Thank you ❤❤❤

  • @INDIKAWijesinghe-g4r
    @INDIKAWijesinghe-g4r 9 місяців тому

    Thank you 🙂

  • @chamaneesiriwardana350
    @chamaneesiriwardana350 9 місяців тому

    Thank you mr hesh 😊

  • @ireshasenanayaka200
    @ireshasenanayaka200 9 місяців тому +1

    Thairoid lend aeka mage ain karal thiyenne sir.mata babek hadann meya balapanawada sir

  • @SunandaMalani
    @SunandaMalani 9 місяців тому

    Thank you Sir😊

  • @sahantheekshana341
    @sahantheekshana341 9 місяців тому

    Thankyou ❤

  • @preethikaedirisinghe6879
    @preethikaedirisinghe6879 9 місяців тому

    Obata bohoma pin niyamai

  • @nisansala125
    @nisansala125 7 місяців тому

    සර් ගොඩාක් පිං හොදින් තේරුම් කරාට..මට ඔපරේෂන් එකෙන් පස්සේ අයිඩින් ප්‍රතිකාරකය 100 මිලිකරි ගත්තා..මාස 7ක දරුවෙක් ඉන්නවා මට කොපමණ කාලයක් වෙන් වෙලා ඉන්න ඕනිද දරුවාගෙන් සර් 🙏

  • @udayapadmalalkulawardana732
    @udayapadmalalkulawardana732 9 місяців тому +1

    Thanks Dr.
    එතකොට උගුරේ සෙම ගතියට තයි රෝඉඩ් ගලැන්ඩ්ස් බලපානවද?? 🌹🌹👍👍♥️

  • @shehanisewwandi1948
    @shehanisewwandi1948 9 місяців тому

    Sir , puluwan nm face fat eka , double chin reduce kragnna widiha gana video ekak karannako 😢 mage age fat eka adu unath face fat eka adu wenne nane

  • @ethugalacom6365
    @ethugalacom6365 9 місяців тому

    Sir mage thyroid lobectomy surgery ekak kala 2015 mama dan godak kettu una ese weemata hethuwak thiyanawada plz pahadili kireemak karanna

  • @harshamadhushanka4254
    @harshamadhushanka4254 Місяць тому

    Sir meke anith video eka dennko garabanibavaya saha thairoide granthiya thibena prashna gana

  • @upulkumaraupulkumara1885
    @upulkumaraupulkumara1885 9 місяців тому

    Math danata aurudu 6 kalin ain kala.wathura gedi 7k thibila.mata danaganna ona doctor meka ain karama lingikathwayata asawak ennadda.

  • @nadee4107
    @nadee4107 5 місяців тому +1

    Docter sampurnayen තයිරොයිඩ් ග්‍රන්ථිය ain karapu kenekta gahrnawa wage,ath kata paththata yanawa wage danenne ai

  • @ChathurikaNishadi
    @ChathurikaNishadi 4 місяці тому

    Mageth thyroid granthiya ayn.namuth thibunatath wada kettu wenawa.wisadumak denna puluwanda

  • @dpcodingschool
    @dpcodingschool 4 місяці тому

    🙏🙏❤

  • @lalithahewage4853
    @lalithahewage4853 3 місяці тому

    ❤❤

  • @anjaliweerasingha2506
    @anjaliweerasingha2506 9 місяців тому

    Mage akkage me granthi dekama gaman dekakadi ewath kara.den aurudu 2kata asannai.den eyage saund wenas lagadi edan ai ahema wenne dr

  • @darshanipriyangika9006
    @darshanipriyangika9006 5 місяців тому

    Doctor mage thairoid සම්පූර්ණ ewath kala mata babek hadanna nathiweida

  • @sujanithanuja4293
    @sujanithanuja4293 9 місяців тому +2

    පිත්තාශය ඉවත් කිරීම සම්බන්දයෙන වැඩසටහනක් කරන්න පුලුවන්ද?🙏

  • @chathukoralage2355
    @chathukoralage2355 9 місяців тому

    Sir mama dubau inne.mehe docter kiwwa blood test karanna kiyala.eka karata passe eke thyroid kisima deyak na.mage belle gediyak thuyenawa.eka scsn karata passe a docter kiwwa bayawennepa.surgery karanna ona na kiyala.nawatha masa thunakin scan karala balanna kiwwa.namuth mata mehe aya kiyana ewa hariyatama therune na .man dubai inna nisa mata therennaha man mokada karanna ona kiuala.docter mata mukuth beheth dunneth na .sir mama mokaddda karanna ona.

  • @puspathennakoon2848
    @puspathennakoon2848 9 місяців тому

    Ane sar mama rata inne mageth e thairod ganthaya mehedi ain kala eth mata kiwe na mokuth kanna epa kiyala oba thuma kiyannako kanna hoda nathi dewal monawada kiyala obata pin

  • @nirmalidinushika913
    @nirmalidinushika913 9 місяців тому

    ❤❤❤❤❤

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 9 місяців тому +1

    තයිරොක්සින් උදේ පාන්දරම එකම වේලාවකදී ද ගන්න ඕනෙ මම පෑය බාගයකට පස්සෙ තේ බොනව.මම එකම වේලාවක දී බොන්නත් නෑ සර්. මේ ගැන පැහැදිලි කරන්න. 🙏🙏

    • @NurseHesh
      @NurseHesh  9 місяців тому

      එකම වෙලාවකදි බොන්න ඕන නෑ හිස්බඩ බොන එකයි වැදගත් පැය භාගයකට පස්සේ තේ බොන්න එපා පැයක්වත් ඉන්න

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 9 місяців тому

      @@NurseHesh Thanks sir. තෙරැවනා සරණයි. නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා.

  • @marythamel8107
    @marythamel8107 9 місяців тому +1

    Thank you Nurse!! Ewath kala pasu kaamata ganna hoda nathi ahara monawada,

  • @ChandaniJayawardena-v8w
    @ChandaniJayawardena-v8w 6 місяців тому

    Gallbladder surgery ek gna video ekak krna puluwnd loku udawak wei

  • @indikasilvasilvasilva8194
    @indikasilvasilvasilva8194 5 місяців тому

    Sir may I kindly request a way to contact you.I need help to understand miscarriage and thyroidectomy.

  • @niranjanlal9096
    @niranjanlal9096 6 місяців тому +1

    Doctr මන් ඉන්නේ රට මගේ බාගයක් ain කරා eta පස්සේ hemadama පාන්දර පෙත්ත බොන්න kiuwa den අව්රුද්දක් වෙනවා den මාස තුනකට කලින් මගේ රෝග ලක්සන kiyaddi මට‍ kiuwa ඉරිදා peththa ගන්න epa anith දවස් ටිකේ ගන්න කියලා.. Ei එහෙම kiyanne ඩොක්ට 😢

  • @shiromikumari2126
    @shiromikumari2126 9 місяців тому

    Hi hesh..මම ගොඩක් මහත කෙනෙක් මගේ බර 75kg..මට ඉක්මනට බර අඩු කර ගන්න ඕන. ඩයට් ප්ලෑන් එකත් එක්ක දවසට පැය දෙකක් වියායාම කරනවා....මට දැන ගන්න ඕන වියායාම කරන පැය දෙකම එක දිගටම කරන්න ඕනද උදේට පැයක් කරලා හවසට පැයක් වියායාම කරන්න බැරිද එතකොට රිසාල්ට් එකක් නැද්ද

  • @GayaniKarunarathna-vb5bu
    @GayaniKarunarathna-vb5bu 23 дні тому

    Nurse මම එන්න එන්නම ගොඩක් කෙට්ටු වෙනවා... මගේ තයිරොයිඩ් ග්‍රන්ථිය සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙන්නේ... මම දිනපතා 150mg තයිරොක්සින් බොනවා.... මට කැල්සියම් කාබනේට් 1.25mg දිනකට තුන්වේලම බොන්න කියලා තියෙන්නේ... ඒත් මට බොන්න අමාරුයි... මම ගොඩක් වෙලාවට කැල්සියම් කාබනේට් බොන්නේ නෑ.... මට තාම අවුරුදු 26.. මම කැල්සියම් කාබනේට් බොන්නේ නැතුව ඉන්න එක මට ප්‍රශ්නයක් වෙයිද.... මගේ ඇඟ එන්න එන්නම කෙට්ටු වෙන්නේ තයිරොක්සින් බොන නිසාද.... Nurse ඔබතුමා මට මෙයට පිළිතුරක් ලබා දෙන්න....

  • @LasanthiUdayakumari-es1on
    @LasanthiUdayakumari-es1on 7 місяців тому +1

    මගේ තයිරොයිඩ් ග්‍රන්ථයේ ස්කෑන් එකක් කලා. ඩොක්ටර් කිව්වේ මගේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉතා කුඩා බව සහ එය දැන් හැකිලී ඇති බවත්, ටික කලක් යනවිට එය අක්‍රීය වෙන බවයි. එවිට ඇතිවෙන සංකූලතා සහ ඉන් මිදීමට ක්‍රම තියෙනවා ද?

  • @IrukiDewrandika
    @IrukiDewrandika 9 місяців тому

    Doctor contact karaganna puluwanda.mata wisthara tikak thiyanawa dana ganna

  • @MaheshSajith-dp9gz
    @MaheshSajith-dp9gz 5 місяців тому

    Operation aka karata passe mau kiri denn hoda nadda babalata

  • @ChathuChathuranga-rs7nb
    @ChathuChathuranga-rs7nb 7 місяців тому

    Dr man 2024/05/07 wenida me sathkama kala.13 wenida wamanaya giya.dan 16 wenida idan dinapathama wamanaya yanawa dawasata 3 parak wath.mekata api mokakda karanna ona

  • @thelife3684
    @thelife3684 9 місяців тому

    Sir gym yana nisa hamdama bala maalu 350g kana eka awlk nadda aniwa reply Oni sir

  • @nilukasamarakoon9150
    @nilukasamarakoon9150 3 місяці тому

    Sir calcium අඩු උනාම එක නැවතත් යතාතත්වයට පත් වෙන්නෙ නැද්ද මම අව්‍රරැද්ද්ක වෙනවා ඔපරෙශන් කරලා තාම බොනවා එකේන් අතුරු ආබාධ එන්න පුළුවන් නේද

  • @WasanaWasana-cc4lf
    @WasanaWasana-cc4lf 6 місяців тому

    ගොඩක් පිං මහත්තයෝ මම මේ කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ මගේ ග්‍රන්ථිය අයින් කලා සම්පුර්ණයෙන්ම මේ බෙල්ල ඇතුලේ ගුලියක් තියෙනවා වගේ ඒක එක එක තැනට ගමන් කරනවා ඩොක්ටර් කිව්වේ මට ගෑස් කියලා ඒත් බෙහෙත් බිව්වට අඩු නෑ දැන් අව්රුදු දෙකක් වෙනවා ඇයි එහෙම වෙන්නේ

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 9 місяців тому

    Mama inne France.lage wena surgery ekak karana wita anaesthetist dekala thiyenawa podi gediyak thiyenawa.hebai mage tch wage hema report ekakma normal.gilinna breath karanna amaru nehe. Meka thyroid thathwatak da

    • @NurseHesh
      @NurseHesh  9 місяців тому +1

      නෑ මෙහෙම ඇතිවන ගෙඩි හැම එකම හානිකර නෑ .නමුත් ඒ ගැන සැලකිලිමත් වෙන්න වෛද්‍යවරයකු හමුවී ඒ ගැන පරික්ශා කරගන්න ර්ක කෝකටත් හොඳයි

  • @thilinimadushika9848
    @thilinimadushika9848 Місяць тому

    සර් මම තයිරොයිඩ් ගන්තියෙන් වම් පැත්ත අයින් කලා මාසෙකට කලින්. සමහර වෙලාවට බෙල්ල පිටිපස්සෙන් කැක්කුම් එනව ඒක ශල්‍යකර්මයේ අතුරු ආබාදයක් වෙන්න පුලුවන්ද

  • @danumadushani4902
    @danumadushani4902 9 місяців тому

    Godak sthuti ❤ thyroidectomy eken passe pregnancy ekata balapana widiha khmd ewage kenek pregnancy ekata lesti wenne wage dewal genat kiyannako

    • @srilankanincanada3170
      @srilankanincanada3170 9 місяців тому +1

      Ekata bayawenna epa. Matath Kala. I have a baby now

    • @harshamadhushanka4254
      @harshamadhushanka4254 Місяць тому

      ​@@srilankanincanada3170matath visthara kiyanna puluvnda akke thyroidectomy eken passe pregnancy ekata balapana vidiha kohomda kiyla

    • @harshamadhushanka4254
      @harshamadhushanka4254 Місяць тому

      ​@@srilankanincanada3170akke mageth thyroid eka ayn kala pregnant vena ekata balapanavada meka

  • @RasikaMadhubhashini
    @RasikaMadhubhashini 9 місяців тому

    මගෙත් thyroid goiter එකක් තියනවා කිව්වා සර්...ඒත් thyroidectomy කරන්න ඕන කිව්වේ නැහැ...ඒ ඇයි කියලා මට විස්තර කලෙත් නැහැ..
    Thyroidectomy එකක් කරන එක pregnancy එකටත් බලපානවද කියලා දැනගන්න ඕන සර්

  • @sayurihansini519
    @sayurihansini519 9 місяців тому

    Mamat sampurnama tiroide grantiya iwat karapu kenek awuridi 6 kata kalin
    Mage tibune cancer ekak
    Dan man behet magin hormon eka dinapatama laba gannawa
    Doctor obata godak pin mehema danuwat karana ekata

    • @jayaminiperera9269
      @jayaminiperera9269 2 місяці тому

      miss ane mata aniwarwnma reply karanna. cancer eka ain kalata passe monawada karana beheth, ekata konde yanawada?

  • @ChampaKumuduni-s8j
    @ChampaKumuduni-s8j 3 місяці тому

    සර් මගෙත් ග්‍රන්තිය අයින් කරල තියෙන්නෙ පොඩි සයිල ප්‍රරමානයක් තිබුන මට අයඩින් එක දුන්නෙ නෑ නමුත් අවුරුදු 3 වගෙ දැන් ඔපරේෂන් එක කරල දැන් රිපෝට් එක ටිකත් අවුල් කියල ඩොක්ට කිවුව ග්‍රන්තිය අයින් කරාම එහෙම වෙනවද

  • @dhammikapriyadarshne8776
    @dhammikapriyadarshne8776 9 місяців тому

    Docter mata mahe balapu docter dunna vitemin akak ganna kiyala masa 3k ake nama..Milk Thistĺe..ayi a monawatadada sthuthi

    • @MillavithanachchiLakmali
      @MillavithanachchiLakmali 9 місяців тому

      බොහොම ස්තුතියි ..ස,ර්..මටත් ඔය ප්‍රශ්න ය තියෙනවා ..සිංහල බෙහෙත් ගත්තා ..තවම ත් ගන්න වා.

  • @helenmalsiri7267
    @helenmalsiri7267 4 місяці тому

    2019 තයිරොයිඩ් ග්‍රන්ථය සම්පුර්ණ ඉවත් කළා

  • @IrukiDewrandika
    @IrukiDewrandika 9 місяців тому

    Doctor mamath meka karala inne mage calsiyam ikak wadilu .riposte gathama kiuwa. Eka ehama wenna hoda nadda.

  • @chomudikamadurangane9961
    @chomudikamadurangane9961 8 місяців тому

    Ane sir mage thairoid eka peththak ain kare,awasana report eken thamai kiuwe eka cancer ekak kiyala ithin mata eka prshnayak anith peththath kawada hari ain karanna weida mata poddak pehedili karanako pin sidda wenawa kauruth mokuth kiyanne na

    • @RoshanSubasingha-s4u
      @RoshanSubasingha-s4u 6 місяців тому

      Oyata ain karanna kalin kiuwe nedda cancer cells thiyenawa kiyala.mageth paththak ain kara thama reports beluwe ne😢

  • @MohammadNisar-ky6mb
    @MohammadNisar-ky6mb 8 місяців тому

  • @RizFarook-q2u
    @RizFarook-q2u 9 місяців тому +1

    Ane mage aocter mata godak hondin operation eka kara.mage calcium ekatath prashnayak ave ne.mama operation karala apu gaman katha kara.mama ei paththen baladdi godaak lucky.ehema doctor kenek labeemen

    • @NurseHesh
      @NurseHesh  9 місяців тому

      ඔව් මිහිමත දෙවිවරු කියන්නේ ඒකනෙ

    • @RizFarook-q2u
      @RizFarook-q2u 9 місяців тому

    • @RizFarook-q2u
      @RizFarook-q2u 9 місяців тому +1

      My doctor dilhan bahar

    • @Popomelons
      @Popomelons 9 місяців тому

      Sir shalya karmaya karala ain karata passe nawatha thairoid hadenne ai

    • @RizFarook-q2u
      @RizFarook-q2u 9 місяців тому

      😂