Ape Miss - කාන්තා යට ඇඳුම් (panties) තෝර ගැනීම, ඇදීම, හා පිරිසිදුව සිටින හැටි | Shyamalee Pathirage
Вставка
- Опубліковано 2 гру 2024
- කාන්තා ඇදුම් ආයිත්තම් අතර Panties වලට හිමිවෙන්නේ වැදගත් ස්ථානයක්.සමහරවිට කාන්තා ඇඳුම් අතර වැඩිම ආකර්ෂණීය ලෙස හා විවිධ විලාසිතා අනුකූලව නිපදවන ඇඳුමක් ලෙස ද හැඳින්විය හැකිය.
විළි වසා ගැනීමට, සෞඛ්‍ය ආරක්ෂිතබවට, පහසුවක් ගෙන දීමට,සිරුරේ හැඩය ඔපකර පෙන්වීමට . ආකර්ෂණීය බව ඇති කිරීමට,විලාසිතා ප්‍රදර්ශනය කිරීමට, ඇතුලු කාරණා බොහොමයකට කාන්තාවන්ට Panties අත්‍යාවශ්‍ය වෙනවා.
ඔබට ගැලපෙන සහ අවස්ථාවට ගැළපෙන ලෙස ඔබ භාවිතා කල යුතු Panties වර්ග ගැනත් , ඒවා තෝරා ගන්නා අයුරුත්, ඒවා භාවිතා කරන අයුරු පිරිසුදුව සිටින අයුරුත්
මේ වීඩියෝව තුලින් අපේ මිස් ඔබට ගෙන එයි.
#apemiss #womenunderwear #shymaleepathirage #midwifesrilanka
--------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් UA-cam Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ...
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
කිසිවෙකු කතා නොකරන කාන්තාවන්ට ඉතා වැදගත් පැහැදිලි කිරීමක්.ස්තූතියි ඔබට
පල ගෑනියේ
@@xgamer660 ලෙඩෙක්ද උබ
අක්කෙ කාන්තාවන්ට ඔයා මොන වගේ පෑන්ටීස් භාවිතා කරන්න ඕනෙද කියලා ඒවා ගැන ඔයා කාන්තාවන්ට වැදගත් දෙයක් කියා දුන්නා කියලා මම පිරිමියෙක් විදියට මට තේරෙනවා ඒකට මම කාන්තාවන් වෙනුවෙන් ඔයාට ස්තුති කරනවා
Nohuka pala ponnayo
තමන්ගේ අම්මතෙක්ක විතරයි මේවා ගැහුණු ළමයි ට කතාකරන්න පුළුවන් වෙලා තිබුනේ හොද වැඩක්
ua-cam.com/video/Ihuvpj2s7Lg/v-deo.html
පල හුත්තෝ
ගොඩක් වැදගත් .පැහැදිලි කිරීමක් ..ඒකත් ආතල් එකට ගත්තු මානසික ලෙඩ්ඩු ඉන්නව පේනවනේ ...උපත්වල වැරදි තමයි ඉතින්
පල පොන්නයෝ
@@xgamer660 ගෑණිව හරි උබේ අම්මා හරි එවපන් මම පොන්නයෙක්ද කියල හරියටම ඔප්පු කරන්න
@@sunethajantha1493 බැරි දේවල් කියම්න එපා අවජාතක පොම්නයෝ
ඔව් පොඩි කාලෙ ඇදෙන් වැටිල අම්මට ඔලුව පෑගුන එවුන් ඉන්නව මේකෙ.
aiyalath oyalath adinnh pantyda 😂
පිරිමි අය අතරත් යට ඇදුම් පිලිබද වැරදි මත හුගක් තියනවා. පිරිමි යට ඇදුම් ගැනත් වීඩියෝ එකක් කරන්නකෝ මිස් please. එහෙම උනොත් හුගක් වටිනවා මිස් 😊
ඔබතුමියගෙ වීඩියෝ හරිම වැදගත්, බොහොම ස්තූතියි 😇
ඔබ දාන හැම වීඩියෝ එකක්ම හරිම වැදගත් .බොහොම ස්තූතියි
ඔයා හරිම සිරියාවන්තයි මිස්.මං හරිම ආස කෙනෙක් ඔයා .මං ටීචර් කෙනෙක්. ඔයා ගේ video ගොඩක් බලනවා.
ගෑනු අපිට ගොඩක් වටිනා මේ වගේ දේවල් ස්තුතියි මිස් 💘💘💘
Thank you අපේ මිස්ට🙋🙂,හැමදාමත් වගේ අදත් යමක් දැනුවත් වුණා,,
Hi jayaynthi❤️
ගොඩක් වැදගත් වීඩියෝවක්.බොහොම ස්තූති මිස්.🙏🙏🙏
හොඳ දැනුවත් කිරී මක් බොහොම ස්තුතියි miss
ඇත්තටම ගොඩක් දැනුවත් වුණා.බොහොම ස්තුති
Godaaaak watina video ekak. Special lankawe ganu lamainta comfortable panties witharai adinna wela thiyenne. But lassana underwear panties adina ekath godak watina deyak. Tnx miss karana dekama pahadili kalata...
වටිනා වීඩියෝ වක්...ස්තූතියි ඔබට...
ගොඩාක් ලොකු දැන්මක් ලැබුනා මිස් Thanx
ගොඩක් වටිනවා මිස් 😊❤️
ගොඩාක් ස්තුති මිස්.ඇත්තටම අපි නොදන්න දේවල් බොහො තිබෙි.මරිම වැදගත්.ඔබතුමාට තෙරුවන් සරණයි .
D🚮
ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් Thanks outta miss
Anee miss godaaaak isthuthi... mewa nam api wage tharuna ayata watinawa. Anika api godak mahansi wen aya. Office adinne trousers vitharai. Eka nisa godak wadagath. Bohoma pin oba thumita.❤️❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි miss suba අලුත් අවුරුද්දක් වේවා
Thank u so much for too much of this useful information!!!
මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඇයි මේවා අඳින්නෙ කියන එක 🤔 පිරිමි අය යට කලිසමක් අඳින හේතුවත් දන්නවා , ගෑනු අය bra එක අඳින හේතුවත් දන්නවා ඒත් ගෑනු අය මේක අඳින හේතුව දන් නෑ. අඳින් නැතුවත් ඉන්න පුලුවන්නෙ 🤔
Godaak pin, hamadama me wage aluth videos krala apiwa hariyata danuwath karanawata🙏🙏🙏🙏
ගොඩාක් වැදගත් මිස් ගොඩාක් ස්තූතියි
Hii
Missge videos harima wedagath.thank you miss.
ස්තුතියි ගොඩාක් වටිනවා
Wedagath video ekk miss..❤️❤️
කලු පාට හොඳ නෑ කියන්නේ ලංකාව උෂ්ණ රටක් නිසා..විද්යාත්මක හේතුවක් තියෙනවා
ගොඩක් වටිනා විඩියෝ වක්.🌺🌺🌺
ස්තූතියි මිස්... බොහොම වැදගත්
Very important miss...thank you very much
Godak vadagath video ekak 👍🏼👍🏼👍🏼
ගොඩක් ස්තුතියි මිස්......❤️❤️❤️❤️❤️❤️
ගැනු අපේ ජංගි ගැන .තවත් මෙවගේ විඩියෝ කරන්න .සක්තිය ලැබෙිවායි පතමි..
Yakoo ban 👙👙👙👙👙👙👙👙👙👙
වාතය පිට කරන යට ඇඳුම් නැද්ද 😮කාන්තාවක්
මිස් බඩ අඩුකරගන්න විඩියො එකක් කරන්නකො
Mis c-sction amma kenekge bada adu karaganna'mahatha adu karaganna vedio ekak karannako.plz
miss kiri dena mauwarunge bara,bada adu kragnn video akak karannko plz
Ane ow monawa karath wedak ne appa me badai mahathai Adu wenne nene
@@shanugunathilake1810 fitness with pali fallow karanna
@@maduumaduu271 fitness with pali fallow karanna
Ane miss pegnat kenekta c vitamin m g 500 teblat bonna hoda nedda
ස්තුතියි මිස්....
මොකටද
ස්තුතියි මිස්...නොදන්න ගොඩක් දේවල් දැනගත්තා....❤❤
ජංගි ගැන ඉගෙනගත්ත නිසාද
Goooooooooood girl
හරිම වැදගත්
Mn danna widiyata issara hitiya aachchilata ohoma dewal tibila na. Ethakota e nisada dan kaale wage newi eyala lamai godak hadanna pelabila tiyenne? Yata endum endima saha lingika kriyawan athara mokak hoo sambandayak tiyenawada? Yata endum magin lingika kriyawanta uththejanayak labaa dimakuth wenawada? Nedda? E wagema yata endum kohoma hari awwe daala wela gaththath minis sirure ema pradeshaya hiru eliyen saha sulan wedimen wela ganna kramayak na neda? E nisa yata enduma pamanak welala endima aasadana thathwa ethi nowi thibimata pramanawathda? Apita naewata passe konde, atha paya nam awwata wela hulan wedi wedi wunath wela ganna puluwan. E wagema muhuna, his kabala, engili yanadi api nitharama endum walin awaranaya karanne nethi sirure pradesha wala pawaa, nitharama hiru eliyata sulangata wiwurtha wana pradesha wala pawaa aasadan ethi wanne ai?
ගොඩක් ඉස්තූතියි ම්ස් ඔයාට ❤❤❤❤❤❤❤ ❤❤❤❤❤ ❤️❤️❤️
Thank you mis oyage kiyana hemadeyakma godak vatinawa 😍💕😍💕😍💕
ane miss puluwannm hoda food Supplement ekak kiyannako ...
Oya godak lasnai harema asai ahanenna thank you budusaranai danuwath karata miss
ස්තූතිය ම්ස්.🌹🌹🌹
aththatama mis me danuwath kirim godak watinawa.bohoma ස්තුතියි.
Good programme
Thanx miss godak dewal kiyala denawata
11:50 සබන් කුඩු kathawa godakma wadagath .................
Godak watinwa mis. Thanks mis 😘bs
very good Ape Miss. 👌🏻
පෑන්ටියක් ඇඳන් නිදහස් ගත්තට කමක් නැද්ද කාන්තා වන්
දැනුවත් වුනා mis
Miss mata kiyannako mekata uththarayak... සරු dawasaka ekathu unata passe pregnant ekak welanam ehema unama pennana ලක්ෂණ pennanna dawas kiyak yanawada. Ane kiyala dennako mis
ඇයි දැන් ඉස්කෝලෙ ගෑනු ළමයි පෑන්ටි අදින්නෙ නැත්තෙ. ඔක්කොම අදින්නෙ short
ගොඩක් හොද විඩියෝ ඒකක් .මිස් .මම හරි අාසාවෙන් බැලුවෙ..ස්තුතියි..මිස්
Oya pons neda
වාතය පිටවෙද්දි එකේ ගද අඩු කරන panty නැද්ද 🥲🤔
Comfort දන්නත් හොද නද්ද මිස්
Nodanna dewal kiyala dena oba thumiyata godak sthuthi
Thank you miss.godak adarei miss.
Godak wadagath mamath duwek inna amma kenek 🙏🙏🙏🌼🌼🌼🌼
Den kellange yata Adam kolloth adinawa eka hodaida
ස්තූති
Hi ❤❤❤
hi sisil 😂
මිස් prolactin level එක pregnancy එකට බලපාන්නෙ කොහොමද සහ level එක ගොඩක් වැඩිනම් ඒකට ප්‍රතිකාර මොනවද කියල video එකක් කරන්න පුලුවන්ද
මටත් දැන ගන්න ඕනි.... මාගෙ prolactin wedi කියලා report එකේ තිබුණ... Diunium tablet eka thama දුන්නෙ
ගොම කාපං හරියනවා
Boys latath me wage vedio එකක් karanna miss
අනිවාර්යයෙන් වර්නය ගැන සැලකිලිමත් වෙන්න නැත්නම් යුරේනී කොරියා ගියා වගේ තියෙයි 😄😄🤭🤭
Sarà mokada corria giye kiyannako😆😆
Paka තමා
තොපේ අම්මා දන්නවා මන් ගැන 🤣🤣
Thank youuu♥️
Mis niyapothi bol vimata prathikara kiyannako
Mrs bartholian cyst ekak athi wenna hethuwa mokakda kiyannakooo plzzzz
Miss wadagth karunu godak danagatha.
Miss alutha upan punchi pathunge
Siyaluma adum sedimatah
Baby soap vitharida bavitha karayuthe.
Teruwansaranai miss.
Music danna epa 🙏🙏🤢
Thank you miss❤️
Irregular period gana vitharayk video ekk dannko miss
Background sounds Danna epa miss.
Pahadiliwa ahenne na ekai..
Theruwan Saranai..
Miss yata andum sodala
Anthimata detol binduwak dapu wathura besamakta daala seduwata kamk nadda
Excellent
Sunlight soap hodaida redi hodanna
Thanks miss godak watinawa
Aga adu karana ahara palana plane ekak. .... Time table ekak keyanna miss
දැන් අය ඕවා ලසන්නට ඇදලා sex විතරයි කරන්නෙ.ඉස්සර මිනිස්සු ඔය මොනවත් නෑ එක පවුලේ දහයයි දොළහයි.විලාසිතා වගේ තමා අද ජීවිතේ හෙටක් නෑ.
Ane mis godak watin vidiyo ekka
Harima wadagath pahadili kiremak
Oya Adina amude Mona patada?danma kiyapanko sudu.....
Thank you miss
Oya Adina jangiya Mona. Patada? Danma kiyapanko sudu.
Oya lassana okkotama pennanna bane?.
දැන් පෙන්නන්න ඕන ද
Thank you
Ane miss stretch mark walata visadumak kiynnkoooo
Jokku ganath karanna
Pirimi dokekta kiyala karaganinko
Thank you miss godariyak vatina deval genavata🙏
Vedio ekata adala prashnayak nowima gana sama wenna.man 3,4 watawak babata kama potha order kara.eth ekata reply ekak labun nane
Ane madam kurula walata wisadumak dennako
රෑට උනු වතුරින් තවලා අල්ලන්නේ නැතුව නිදාගන්න ,දවස් 3 කින් ,ගොඩ
@@DR-yz5gx man ewa kanawa eka nisa wenna athi wadiwenne
ඒකනෙ මෙකට msg එකක් දාන්න
facebook.com/profile.php?id=100050850770075
Kurula walata sinhala beheth tiyanawane awa karannako
Nikan unu waturen newei ane kohoma kolai ko marikai dala a waturen hodanna oka aniwa hariyanawa
Thanks
🌹🌹🌹🌹🌹
අපේ මිස් මම දැනට සති 5 ක ගර්බනී තත්වයක ඉන්නේ..මම රෑට නිදිය ගනිද්දිත්,මුලු දවසෙමත් වගේ මගේ කකුල් දෙකේ දන හිසින් පහල ටික පොඩී වේදනාවක් දැනෙනවා..අපහසුවක් දැනෙනවා..හරියට හිරි වැටීමක් වගේ..එ නිසා මට රෑට නින්ද යනවා ගොඩක් අඩුයි අපේ මිස්.අනේ මට දැන ගන්න ඕන ඒක සාමන්‍යය තත්වයක්ද?නැතිනම් මම මාගේ ව්‍යිදාවරයා හමුවීමට යා යුතුද?
Mtath ehema una.eka normal wage..rata ninda ynwa adui kohomth.eth oya dr or midwife missta e gna kiynna.
Thamara Suraweera oyata godak pin🙏🙏ow mama mage dctr hamu wenna giyama kiyanam😘❤️
@@sheshanikoshila4791 👍parissamin inna amma.oyta budusaranai ❤
Thamara Suraweera oyatat patiyatat thunuruwan saranai🙏
@@sheshanikoshila4791
ඔය කාලෙට පොඩි පොඩි අපහසුතා එනවා ඒවා සාමාන්‍යයි.
එදිනෙදා කරන වැඩ වෙනදා වගෙ ඇගෙ හයියට කරන්න එපා. හැම තප්පරේම මම දැන් අම්මා කෙනෙක් කියලා මතක තියාගන්න.
ඔයා වෙනදා පැය 2ක් මල් වලට වතුර දානවනම් දැන් විනාඩි 20/30 වතුර දාලා ටිකක් වාඩිවෙලා ඉදලා අය දාන්න.
අන්න ඒ වගෙ.
මම ඩොක්ට කෙනෙක් නම් නෙවෙයි.
අනාගතේ හොද ස්වාමිපුරුෂයෙක්/හොද අප්පචිචි කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්.🤗🤗🤗
Thnk you miss..
උනු වතුරෙන් සොදන්න හොදද??
තම්බල කාපිය
Thank mis
Thank you miss :-) I
Thenku you mis