ලොව ඇති සියලු පවුල් සංවිධාන ක්‍රම All Familly Planing methods | Ape Miss

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ •

  • @lasanthavidyarathna8254
    @lasanthavidyarathna8254 2 роки тому +38

    මුල සිටම ලස්සනට සුන්දරව අදහස් ඉදිරිපත් කළා......... අන්තිමට කියපු කතාව හරිම සුන්දරයි.......... ඒ තමයි බඹසර රැකීම....... බඹසර රැකීම තමයි අතුරු ප්‍රතිලාභ ලැබෙන එකම ක්‍රමය........ අතුරු ආබාධ කිසිවක් නැති, ආධ්‍යාත්මය ශක්තිමත් කොට ජීවිතය සෑම අතින්ම දියුණු කරවන, බ්‍රහ්ම සුගතියක උප්පත්තියකට හෝ, මේ ජීවිතයේදීම භව නිරෝධයට මග පෙන්වන අති සුන්දර ක්‍රමය බඹසර රැකීමයි. එහෙත් ගිහි ජීවිතය තුළ බොහෝ දෙනෙකුට අසීරු නුහුරු ක්‍රමයද එයයි.

  • @ireshamalmadulla8225
    @ireshamalmadulla8225 8 місяців тому +9

    කාන්තාවන් ගෙ පිනට පහල වුනු කෙනෙක් ඔයා මිස් .බුදුසරණයි .

  • @nurekanuwanthi9500
    @nurekanuwanthi9500 2 роки тому +35

    🙏 මිස් ...හැමෝම වෙනුවෙන් මිස්ට ප්‍රශංසා කරනව මෙවැනි දැනුම්වත් කිරීම් වලට .ඔබතුමිය කරනා මේ වටිනා මෙහෙය ඉතාමත් අගය කරමි.තෙරුවන් සරණයි!!!!💐💐👍

    • @xgamer660
      @xgamer660 2 роки тому +3

      DN Baya nathuwa hukaganna puluwn neda ubata

    • @ShethShakthi
      @ShethShakthi Рік тому

      ඇත්තටම ගොඩක් වටිනව මිස් සමාජ යට සහ අපෙ රට ට අතය අවශ්‍ය යම කරුනු ඔබ හරිම පැහැදිලි ව ලබා දෙනවා . හරිම ප්‍රායොගික දැන්ම් සම්බාරයක් ලබා දීම ගැන ස්තුති ඔබ තුමියට ,🙏

  • @sugathsuriya
    @sugathsuriya 4 місяці тому +2

    මෙහෙම දැනුවත් කිරීම ගොඩක් වටිනවා... ගොඩක් දෙනෙකුට හොද
    අධ්‍යාපනයක් ලැබෙනවා...

  • @ajithsamarakoon3429
    @ajithsamarakoon3429 6 місяців тому +2

    Bohoma ස්තුති මිස් ගොඩාක් වටින දේවල් කිහිපයක් ගැන දැනුවත් උනා.thank you

  • @thilinijayawardana743
    @thilinijayawardana743 3 роки тому +44

    වටිනා තොරතුරු ගොඩක් කියලා දුන්නට ඔබට බොහොම ස්තූතිය . තෙරුවන් සරනයි . නමෝ බුද්ධාය .🙏🙏❤️❤️

  • @mayanthi366
    @mayanthi366 2 роки тому +27

    හරිම ලස්සනයි කථාකරන විදිහ ❤️බුදුසරනයි ඩොක්ට

  • @nishinisitharayapa670
    @nishinisitharayapa670 3 роки тому +205

    පස්සේ ඕනි වෙයි නේද😁 කියලා බලපු අය මෙ කොනට🤗

    • @xgamer660
      @xgamer660 3 роки тому +4

      ඇත්තද වේසියේ

    • @slnelectronics9620
      @slnelectronics9620 3 роки тому +2

      Ehamakiyanna epa bn..ubatat nangila atine..

    • @xgamer660
      @xgamer660 3 роки тому

      @@slnelectronics9620 pala pakayo

    • @rukmal4511
      @rukmal4511 3 роки тому +1

      අනිවාර්යයෙන් 😁

    • @rukmal4511
      @rukmal4511 3 роки тому +8

      @@xgamer660 උබ බලාගන හිටියද වේසාවෙ යනවා😡 උඹ මේක බලන්න කලින් මුල් ළමාවිය සංවිධානය වීඩියො එකල් බලල වරෙන් 😂😂😂

  • @lalith861
    @lalith861 3 роки тому +14

    හරිම පැහැදිළියි.... ස්තූතියි ඔබට...

    • @oshadinavodya5647
      @oshadinavodya5647 Рік тому

      මිස්ට කතා කරන්න පුලුවන් contact no එකක් තියනවද?

  • @isurukumara1151
    @isurukumara1151 Рік тому +3

    Lassanata apiwa danuwath kala.godak sthuthi miss .budusaranai.

  • @nilushasandamali46
    @nilushasandamali46 3 роки тому +33

    තෙරුවන් සරණයි .!! ගොඩක් වටින දේවල් ලස්සන ට කියල දෙනවට ගොඩක් පින් මිස් 🙏🙏💗

  • @battibattigkragka689
    @battibattigkragka689 3 роки тому +8

    තේරැවණ සරණයි Thanks you miss😘🙏❤️🙏🇱🇧🇱🇧🇱🇧

  • @sajismboy598
    @sajismboy598 2 роки тому +8

    දන්නැතී දේවා ගොඩාක් දැනගත්තා ජීවීතේට වටීනා වීඩීයෝ එක ❤️❤️

  • @NethuVihansa-pd9bq
    @NethuVihansa-pd9bq Рік тому +1

    ගොඩක් වටින vedio එකක් මිස්.. නොදන්න ගොඩක් දේවල් දැනගත්තා මේ vedio eken.. අනේ මිස් පෝන් නො එක දෙන්නකෝ..

  • @manochchamara7712
    @manochchamara7712 Рік тому +5

    ගොඩාක් වටිනව මිස් මේ වැඩසටහන තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @ishanimadusha1694
    @ishanimadusha1694 2 роки тому +4

    කසාද බැදල පලවෙනි දරුව ලැබුනට පස්සෙ අපි කවදාවත් ලින්ගිකව එකතු උනේ නෑ.මේ එක ක්‍රම එකක්වඅත් පාවිච්චි කලේ නෑ.අපි සතුටින් ඉන්නව.😍😍

    • @amaamarasinghe9841
      @amaamarasinghe9841 2 роки тому +1

      ගොන් කතා කියන්න එපා. හැමදාම එහෙම ඉන්නද

    • @indhushalika2016
      @indhushalika2016 2 роки тому

      ඇත්තටම මද කියන්නේ ඔයා

    • @UdayanganiKumari-i6f
      @UdayanganiKumari-i6f 22 дні тому

      Aya mita vada deyak බලා පොරොත්තු venava මේ කමෙන්ට් aken Aka therenna අනිත් ayatanam කල් යයි matanam therunooo සුදු Aiya kenek nedda me කමෙන්ට් aka dekka 😂😂😂😂😂😂😂

  • @nishaniychamalsha3212
    @nishaniychamalsha3212 3 роки тому +4

    Thank. You miss. වටිනවා. උපදෙස්.

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka4080 3 роки тому +3

    සමහර කමෙන්ට් ගැන දුකයි,දැක්ක දා ඉඳලම මිස් දෙන සෞඛ්‍ය උපදෙස් අාසාවෙන් අහන් ඉන්නවා,ලමා,තරුණ,වැඩිහිටි කාටත් තේරෙන විදියට ආදරෙන් කියල දෙන හැමදේම අපිට වටිනවා,සෙනෙහෙබර ගුරු මවක් වගේ,සුබ නව වසරක්,ආදරණීය වසරක් නව වෙනස්කම් වෙන වසරක් වේවා ඔබතුමියට

    • @xgamer660
      @xgamer660 2 роки тому +1

      මිස්ට පුක නොදී පල පොන්නයෝ

    • @ayeshamadhushani3421
      @ayeshamadhushani3421 2 роки тому +1

      @@xgamer660 me inne puka digena 😂

  • @Ashi-c7i
    @Ashi-c7i 2 місяці тому +1

    Miss mge bagata 3year,mn dipoo,vidinne,mn hari kettui hitiyata wada,kettu wenawa dipo vidina samaharu mahath wenawalu ,samaharu kettu wenawa,ane mis kettu novi mahath wenn,hoda upath palaka kramayak kiynnko❤

  • @amandiaashinsa7716
    @amandiaashinsa7716 6 місяців тому +1

    බොහොම ස්තුති... හරිම වටිනවා .♥️🙏

  • @lunar3359
    @lunar3359 3 роки тому +83

    X Gamer කියලා කෙනෙක් ඉන්නවා.අම්මෙක් අප්පෙක් නැති,ඔහුගේ අම්මා අප්පා කව්ද කියලාවත් දාන්නේ නැති, ආගමක් දහමක් නැති, අඩුම ගානේ ලිංගයක්‌ වත් නැති කෙනෙක් වෙන්න ඕන ඔහු, පව් අසරණයෙක්.
    පේන විදිහට සුව කල නොහැකි රෝගයකින් පෙලෙනවා ඔහු.
    කොහොම නමුත් ඔහුගේ සියලු වැරදි වලට ඔහුට දඩුවම් ලැබේවා!
    අම්මා කෙනෙක් ට, තාත්තා කෙනෙක්ට, ඒ හැරුණු කොට ඕනෑම ගැහැණියකට නින්දා අපහාස කරන ඔහු ඇතුළු සියල්ලන්ටම, ඒ පාපයන් පඩිසන් දේවා. මේ බවයේදීත්, ලබන මතු බවයන් හී දීත්, අම්මෙක් අප්පෙක් නැතිව ලිංගයක්‌ නැතිව කල පව් සිහි වෙමින්, පසුතැවෙමින් වේදනා විදින්නට සිදුවේවා... අපහස කල සියලු දෙනා ඉදිරියේ දනින් වැටි සමාව අයදින්නට සීදුවේවා.
    සාදු සාදු සාදු!!!
    එසේම,
    අපි අදහන කුමන හෝ ආගමක දහමක පිහිටෙන් ඔහුට ඉක්මන් සුවයත් සත්‍ය අවබෝධයත් ප්‍රර්ථනා කරමු මිතුරනි.

    • @beautube1896
      @beautube1896 3 роки тому +19

      අනිවාර්යයෙන් ම යාලුවා. මාත් දැක්කා ඌ හැමතැනම මහ වලත්ත කමෙන්ට් දාලා තිබ්බා. අම්මෙක් අප්පෙක් නැති මන්ද මානසිකයෙක්. ගැහැනියෙක්ට කතා කරන්න දන්නෙ නැති පො#යෙක්. මේ වගේ උන් රටට සාපයක්😖

    • @xgamer660
      @xgamer660 3 роки тому

      පල දාර බැල්ලිගෙ හිගන වේසිගෙ පුතෝ

    • @xgamer660
      @xgamer660 3 роки тому

      @@beautube1896 පුක දෙන් නැතුව පල පොන්නයෝ,, වේස බල්ලා

    • @beautube1896
      @beautube1896 3 роки тому +6

      @@xgamer660 තෝ පලකෝ මට කියවන්නෙ නැතුව..

    • @beautube1896
      @beautube1896 3 роки тому +8

      @@xgamer660 තොට වෙන්න ඇති කිම්බක් ඇත්තේ 😂

  • @dinujayani6109
    @dinujayani6109 3 роки тому +5

    බොහොම ස්තූතියි ගොඩක් දේවල් දැනගත්තා

  • @madushisenusan9069
    @madushisenusan9069 2 роки тому +41

    බබාලා හදන අය මනස සතුටින් තියා ගෙන බබාලා හදන්න.. නැත්නම් හැදෙන දරුවො ලොකු උනාම තව කෙනෙක් සන්තෝසෙන් ජීවත් වෙනවට වෛර කරනවා... උන් සමාජෙටම වෛර කරනවා... එහෙම සත්තු බෝවෙන්න හොද නෑ මේ සමාජෙ.... හැම කෙනෙක්ම තමන්ට අවශ්‍ය ජීවිතෙ සතුටින් විදින්න... ජය වේවා..

  • @sajithharshana2572
    @sajithharshana2572 Рік тому

    බබා ලැබිලා මාස 4 දවස් 45 ඉවර වේලා ඩිපෝ විද්දා දැන් ..මේන්සස් හැදිලා නවතින්නෙ නැ දැන් මාස 2,1/2 වැඩි......ඩොක්ට ලගට ගියාම බෙහෙත් දෙනවා ටික දවසක් යද්දී හරි යයි කියනවා......උපදෙසක් දෙන්න ඩොක්ට

  • @DarsenDarsen-kh7ci
    @DarsenDarsen-kh7ci Рік тому +2

    ස්තූතියි මිස් පැහැදිලි කිරීමට

  • @nishidarshana1489
    @nishidarshana1489 2 роки тому +11

    ගොඩක් ස්තූතියි මිස් 🙏❤️

  • @ashokaranjith5924
    @ashokaranjith5924 2 роки тому +7

    වටිනා වැඩසටහනක් 👍

  • @yasaru2558
    @yasaru2558 3 роки тому +64

    X gamer කියල මාන්සික ලෙඩෙක් ගොඩක් ක්මෙන්ට් වලට කුනුහර්ප දාල.බලන්න බැරි නම් නිකන් ඉන්න.දන්නෙ නැති අයට දැනගන්න නේ වීඩියෝ දාල තියෙන්නෙ..

  • @rekhasureka6449
    @rekhasureka6449 4 місяці тому +1

    ගොඩක් පිං මිස් ඔයාට me වගේ උපදෙස් අපිට ලබා දුන්නට 😘😘😘

  • @pradeeplasantha1860
    @pradeeplasantha1860 2 роки тому

    Ape mix godak waiting deyak kiyaladunnata bohoma shththi

  • @devikadevika9696
    @devikadevika9696 3 роки тому +7

    ගොඩක් හොඳට කියලා දෙනවා

  • @wndperera3751
    @wndperera3751 2 роки тому +6

    පලමු දරුවා ලැබුන පසු අපි ලූපය භාවිත කලා. බඩේ කැක්කුම නිතර ආවා. අවු.2 පසු ඉවත් කළා. අවු 2ක් ගතවුවත් දරුපල නොලැබුණි.

    • @user-Ishu-f4y
      @user-Ishu-f4y 8 місяців тому

      Lup ekata lamai hadenna aurudu ganak yanawa

    • @nilanisilani6647
      @nilanisilani6647 8 місяців тому

      Oyata kiri සිහින aimth laba ganan pulwan unada sister

  • @nilukadamayanthi1712
    @nilukadamayanthi1712 3 роки тому +4

    Api nodanna deval godak dana gattha thank you doctor .

  • @Family.Srilanka
    @Family.Srilanka 3 місяці тому

    Thanks for the important advice

  • @Dilrukshidumi
    @Dilrukshidumi Рік тому +2

    මම ලූප් එක දාලා අවුරුදු 4 ක් ඊටපස්සෙ ඒක තියෙද්දිම රට ආවා ඒකේ නූල ගැලවිලා අතට ආවා දැන් හිත බයයි ඔපරේෂන් එකක් කරන්න ඕනෙද ලූපය එලියට ගන්න ඩොක්ට 🙏

  • @damayanthiad3725
    @damayanthiad3725 3 роки тому +19

    Thank you miss .තෙරුවන සරණයි ❤️🙏

    • @chandanakumara3227
      @chandanakumara3227 3 роки тому +1

      Kohomada oyata mis

    • @sanjeewasudarshana9246
      @sanjeewasudarshana9246 3 роки тому +2

      මිස් මං ලුප් එකක් තමයි දාලා තියෙන්නේ බාබාට දැන් අවුරුදු 2..මාස..4එත් මිස් මගේ ලුප් එකේ නුල වැඩිලා එත් ලුප් එක තියෙනවා එක අයි කරන කුට අමාරුයි ද

    • @chandanakumara3227
      @chandanakumara3227 3 роки тому

      @@sanjeewasudarshana9246 halo

    • @priyapriya4145
      @priyapriya4145 3 роки тому

      @@sanjeewasudarshana9246 period pahu welama thama ain karanne amaruwak wennene

  • @roshshali8182
    @roshshali8182 3 роки тому +7

    Gidak wadagath hoya hoya hitapu video 1k. Thank you ape miss ❤❤🙏🙏

    • @yasirumadushanka3254
      @yasirumadushanka3254 2 роки тому

      Miss mat aurudu20 mat Masa 1 1/2hamark daruwek innaw mat enjaksan pavichiya hodaid

  • @thasurishawanya2567
    @thasurishawanya2567 2 роки тому +7

    Grateful advice ..thank you miss 💜️

    • @nilminipushpakumara690
      @nilminipushpakumara690 2 роки тому +1

      Mage loku daruwata au 20 pode daruwata au 15 i mama thama mithuri pethi bonawa hodaida

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 Рік тому

      @@nilminipushpakumara690 oyage wayasa kiyadda?

  • @dilrukshisamarathunga1600
    @dilrukshisamarathunga1600 Рік тому

    Godak hodai mis oba thumiyata godak pin me DeWal kiyala denawata ❤

  • @madhuniprabhashika
    @madhuniprabhashika 2 роки тому +2

    Me vedio eka baladdi mata getalu raashiyak hithata enawa.
    Viwaha nowu, premawanthayekuth nethi, kisidu athawarayakatada lak nowu, wenath roogabadha kisiwakuth nethi, samanya widiyata yowun wiya gatha karana, paasal yana gehenu lamayekta ( sathuru deshapalana upayak widiyata) oweni beheth pethi warga ithamath rahasigatha lesa kaema beema walata mishra kara sharira gatha kaloth sidu wana dewal monawada?
    Oweni beheth pethi magin sidu wanne homona walata balapem kirimak bawa sandahan kalaa.
    E anuwa oweni beheth pethi genimata kisidu awashyathawayak nethi gehenu lamayekta sathuru kamak lesa oweni de labaa dunnoth eya sharirayata wisa wanawada? E kiyanne allergic wenawada?
    Hiti hetiyema mahath wenawada? Muhuna puraa kudaa bibili enawada? Nidimatha adhika wanawada? Alasa gathi, paadam amathakawim weni de sidu wanawada?
    Prema sabandatha da nomethiwa, swayan windanaya, asabhya darshana nerabima aadi lingika dewal gena kisidu wishesha nemburuwakda nomethiwa hiti hetiyema wenadaata nethi ayurin lingika hegim ethi wanawada? Shariraye pewathi niroogi bawata haani wanawada? Supurudu jiwana ratawata badha ethi karanawada? Wisheshayenma osap wimedi wenadata wadaa adhika wedanawak ethi karawanawada?
    Me kaarana gena da nosangawaa helidaraw karana men illaa sitinawa.

  • @ruvinivindya3343
    @ruvinivindya3343 3 роки тому +6

    Kiynna puduma kanagatui...me wage wedgth dewal.assth tirisannu wage hasirena gon hetak me lankwe inne lajjai...oy ehma hasirena unth ganiyekgen tma eliyta awilla tynne

    • @xgamer660
      @xgamer660 3 роки тому +1

      ගෑනියේක්ගෙන් එලියට ආව කියලා ගෑනුන්ට වන්දනා කරන්න ඕනෙද බැල්ලියෙ

    • @ayeshamadhushani3421
      @ayeshamadhushani3421 2 роки тому

      @@xgamer660 ube ammwa mahalu madakta gihin dan ehenm

    • @xgamer660
      @xgamer660 2 роки тому

      @@ayeshamadhushani3421 puka nodi palayn ponna hutthi

    • @ayeshamadhushani3421
      @ayeshamadhushani3421 2 роки тому

      @@xgamer660 wesa ponnaya uba.ubla wge pkku nisa thmi me ratata hena ghla thyenne ube ammt bninn oni bn uba awajathka bllek nisa pkya

  • @electricplus66
    @electricplus66 3 роки тому +18

    බොහොම ස්තුතිය

  • @madurangakusal2472
    @madurangakusal2472 2 роки тому +10

    මේ වැඩසටහන් තියන්න තිබ්බේ ඩී ඒ රාජපක්ෂ අලුත බැඳපු කාලේ....

  • @ayeshamadhushani3421
    @ayeshamadhushani3421 2 роки тому +1

    Meke innwa samharu owa kunuhrpa widiyt dkina un minissu withrk nemei saththuth ලිංගිකව hasirenwa hbai samharunta mewa kunuhrpa aththtm me samaje inn samhru gna lajjai meka wadgth wena ayth innwa me wge dewl kauruwth ktha krnne na hbai minissunwa a pilibadwa danuwth krna eka godk hoda deyk upath palanaya kynne kunuhrpayk nemei

    • @xgamer660
      @xgamer660 2 роки тому

      Mewa wadagath wenne tho wage wanachara wesiyanta thama, iya hutthiye

    • @ayeshamadhushani3421
      @ayeshamadhushani3421 2 роки тому

      Ubane wanachara para bllo ube ammt upath palana pethi gann bri wela uba awith thyenne wesakme gihin hdgen thyenne ube amma uba hma mgultma comment krla thiuna mn dkka ube wanacharakma ube ammt pennanwa athi ganiyekt garu krnn dnne nthi thuppahi jara wesa blla

    • @ayeshamadhushani3421
      @ayeshamadhushani3421 2 роки тому

      @@xgamer660 boge ammwa wennthi uba ekkn ynne

  • @dmnesada1426
    @dmnesada1426 2 роки тому

    Goda hoda upades labuna godak isthuthi mis

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 роки тому +5

    අපේ මිස් ගොඩාක් හොදයි ගොඩක් දේවල් දැනගත්තා

    • @hasthadulanjana8149
      @hasthadulanjana8149 2 роки тому

      මෙ දෙවල් කියල දෙන එක හොදයි මිස්..බබට කිරි දෙනකොට බෙහෙත් විද්දට කමන් නැද්ද මිස්

  • @dinudinula39
    @dinudinula39 2 роки тому +4

    Madam ,my nuspana has gone aqroaa and i have 2 children .now i am hoping to go abroad too.please tell,whats the story of them big puppys

    • @chamilaindika4267
      @chamilaindika4267 2 роки тому

      මිස් මම bahat කරලක් දාලා තියෙන්නේ දැන් aurudu 6k විතර wanawa tawama ayin kara නෑ අතුරු abadayayak ඇති waida

  • @piumikasilva758
    @piumikasilva758 3 роки тому +5

    Thank you miss.
    Most important video

  • @roubicaroub2627
    @roubicaroub2627 Рік тому +2

    මගෙ මහත්තය කැමති නෑ මම කිසිම බෙහෙතක් පාවිච්චි කරනවට❤️...ඒ උනාට මට එයා ගැන දුකයි.🤕ඕව ගන්න හොද නෑ මට මේ විදිය හොදයි ඒයි කිය කිය මගෙ හිත හදනව.....ඒත් මං ඩිපෝ ඉන්ජෙක්ශන් එක ගන්න කියල හිතුව...එයා සතුටින් තමයි ඉන්නෙ ඒත් මට අවුල් අප්පා❤️🤕

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 Рік тому

      @Roubica Roub-akki man oyata VOG doctor kenekge numbere dennam oyata eyagen upadesayak ganna puluwan eya kisi pethi palayanaya nethuwa koi dawasaka inna puluwan kiyala kiyala denawa

    • @ShashiniShakya
      @ShashiniShakya 2 місяці тому

      ​@@Sweet_Dreams609අනේ මටත් කියන්නකෝ

  • @nethushannethushan2884
    @nethushannethushan2884 2 роки тому +1

    godak watina danuwath kireemak. Thanks mis.

  • @hayahana1526
    @hayahana1526 3 роки тому +11

    Thank you so much madam!... 🌹🌹🌹

  • @prasadidilrukshi9822
    @prasadidilrukshi9822 3 роки тому +10

    ගොඩාක් ස්තූතියි ඔබ තුමියට

    • @chandanakumara3227
      @chandanakumara3227 3 роки тому

      Haii kohomada oyata

    • @tms9415
      @tms9415 2 роки тому

      @@chandanakumara3227 උබට මොකද එයාට කොහොම උනත්.

    • @chandanakumara3227
      @chandanakumara3227 2 роки тому

      @@tms9415 oya kauda

  • @maheshadilani9264
    @maheshadilani9264 3 роки тому +4

    Bohoma sthuthi miss godak watinawa vedio eka 🙏🙏🙏

  • @pradeepweerasinghe3819
    @pradeepweerasinghe3819 Рік тому

    ගොඩක් ස්තුතියි ඔබට මිස්

  • @chandanichandani5525
    @chandanichandani5525 2 роки тому +5

    මිස් ,.මිතුරි බොන විට කහ පාට පෙති බොද්දි රුදිරය පිට වෙන්නෙ ai ,සුලු රුදිර පිට වීමක් මට වෙනව , ekata kamak nadda, දුබුරු පාට පෙති බොන්න කලින් සුලු රුදිර පිටවිමක් kamak nadda

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 2 роки тому +8

    බෙහෙත් විදීම පෙති ගැනීම ඕව ඉතා අහිතකරයි. ලූප්දැමීමත් එයත්කාලයක්තිබුනොත්ඇතුලටයනව කන්ඩොයම් පවිච්චිය සාමාන්‍යයෙන් හරි. හොඳමදේනම් පිරිමියාවිසින් යන්න ආසන්නයෙ එලියට ඇද ගැනීම

    • @nuwansanjeewa1048
      @nuwansanjeewa1048 2 роки тому

      අනිවාර්යයෙන්ම ඒක තාමා හරි

  • @roshandili2517
    @roshandili2517 3 роки тому +12

    Thank you Ape miss🙏🙂❣️

  • @චතූචතූ-ඥ1ෆ
    @චතූචතූ-ඥ1ෆ Рік тому +1

    Mis mata annatha widinna pahu una aka dawasai..pahu wela dawas kiyak athulathada aye vidinna oni.

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 4 місяці тому

    Hemotama wedagath pani vidayk dannata misa tenks❤

  • @ridmasamuditharanasinha1812
    @ridmasamuditharanasinha1812 2 роки тому +4

    ගොඩක් වැදගත් 👍

  • @sandaruwan8032
    @sandaruwan8032 2 роки тому +17

    මේ ක්‍රම භාවිතා කරත් හදිස්සියේ ගැබ් ගත්තොත් කෙටි කාලයක් (මාස 2ක්) තුළ ගැබ්ගැනීම නැවත්වීමට කරන්න පුළුවන් මොනවද?

    • @lmbnirosha9446
      @lmbnirosha9446 2 роки тому

      Miss plasenta prediya kenekta glup eka sudusuda

  • @tharushasewwandi616
    @tharushasewwandi616 2 роки тому +11

    මිස් ...පවුල් සෞඛ්‍ය සේවිකාවක් උනාම ඒ තන්තුරේ ඉදල උසස් වීම් වලට යන්න පුලුවන්ද...අනේ මිස් මං හරි ආසයි එකයි දැනගන්න ඇහුවෙ..අනේ මිස් කියල දෙන්නකො

    • @heartisalone9118
      @heartisalone9118 2 роки тому

      🥺 උත්තරයක් දීල නැ නේද

    • @kudayangani2753
      @kudayangani2753 2 роки тому

      පවුල් සෞඛ්‍ය සේවිකාව නෙමෙයි,පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනි,

    • @madhushikasewwandi5925
      @madhushikasewwandi5925 2 роки тому

      පුලුවන් උපාධි තියේ නම්

  • @NimeshDewinda-dz8vb
    @NimeshDewinda-dz8vb Рік тому +1

    Miss mage babata masa 5i. Mata thawa date une na thawama. Aida kiyla danaganna puluhanda. Ehama awasthawala aya pragnut wenna puluhanda

  • @uyrhgf6117
    @uyrhgf6117 2 роки тому

    atthatama math dala thiyenne deparak damma apahasuthawayak na godak hodai mis watina wadasatahanak

  • @chandanimeegoda2448
    @chandanimeegoda2448 2 роки тому +7

    Thanks for your vedio. I just saw it today and kindly direct me to a better solution for my problem.
    There is an extra layer improving inside my woomb that endo...
    My HB level is dropping time to time but still it can be controlled by iron tables whenever I have to.
    According to the newest scan of my woomb VOG said the loop hormone tablet must be taken.
    He recommend the loop and I am very scared of everything.
    Another physician doctor advised the removing the woomb instead of putting the loop.
    Please guide me about what to be done?
    I am 49 years and having 3 children. Have done LRT too.
    I am very thing and weak one too. Your advice please.

  • @thanujapriyadarshani9242
    @thanujapriyadarshani9242 3 роки тому +10

    මිස් මට මෙන්සස් උනේ නෑ මාස දෙකකින් විතර .hcg ටෙස්ට් නෙගටිව්.ඒත් ඊයේ ඉදන් ඔසප් වෙන්න වගේ ඇඟත් රිදෙනවා,යටි බඩත් රිදෙනවා..ඒත් මෙන්සස් හැදුනෙත් නෑ.ඇගේ කැක්ක්කුම අඩුත් නෑ.

  • @suhelinethmi9170
    @suhelinethmi9170 2 роки тому +5

    බොහොම ස්තුති මිස් .... 🙏🙏🙏🥰 දන්නැති ගොඩක් දෙව්ල් දන ගත්ත .... 🙏🙏💛🙏💕💕🥰🥰

  • @LakmalMahesh-b3o
    @LakmalMahesh-b3o 4 місяці тому +1

    Mata nam miss jadel ekak damma aurudu 3ta ita passe mn mahath una godak

  • @snmadu1048
    @snmadu1048 10 місяців тому +1

    Miss nokiyapu eka kramayak thiyenawa neda. Purushayan sansargaye yedi sitina vita shrukanu pita veemata asanna weddi yoniyen pita ta gena muda hareema. Garbashayata athul wenna idak na neda. Eka sarathaka kramayak neweida? Dedenatama athuru abada nathi kramayak hatiyata dakinna puluwan neda?

  • @Kylanethmi
    @Kylanethmi 3 роки тому +7

    Miss marriage ekata kochchara kalekata kln idn contraceptive pills ganna patan ganna onida? Pills 21k tiyena tablets card ekak ganna patan ganne cycle eke koi dawase idnda?

  • @layonika7561
    @layonika7561 3 роки тому +14

    Thank you miss🥰

    • @tharakasadaruwan3945
      @tharakasadaruwan3945 3 роки тому +1

      Ane mis mata babata kama පොතක් ගන්න පුළුවන් da

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 2 роки тому +5

    ගොඩක් ස්තුතියි ඔබතුමියට

  • @LakshanMadushanka-vg8to
    @LakshanMadushanka-vg8to Місяць тому +2

    Mis mata Dana ganna one lup ekak dammama niyamita kalayata galawanna bari unama prasnayak wenawada, pliz mata danaganna one,

  • @jayanthajayanthajayanthaja7396
    @jayanthajayanthajayanthaja7396 2 роки тому

    Mis gilina pethi nathra karama ilaga mase saru kra ganna pluwanda ewa bona eka natara karama mis babata kisima අතුරු abadayk eyda

  • @ටිංටිං-ඞ8න
    @ටිංටිං-ඞ8න 3 роки тому +34

    මිස් ලස්සනයි අද😘

  • @nalinsampath2087
    @nalinsampath2087 2 роки тому +86

    සේරම ප්‍රස්න ඉවරයි යන්න එනකොට ගත්තාම ගෑනිත් සුවෙන් මාත් සුවෙන් 😌

  • @whitesand4643
    @whitesand4643 3 роки тому +9

    පැය 72 එක බාවිතයේදි එක්වරක් ලී එකතු වි බාවිතයෙන් පසු නැවත පැය 72 ඇතුලත ලී එකතුවීම කමත් නැද්ද

  • @ChathurikaChathurika-zs7vw
    @ChathurikaChathurika-zs7vw Рік тому

    Mis injection bavitakara eya nathara karata pasuwa newa.tha daru pilisida genimakata kochchara kalayak yanawada

  • @prabhashimadhushani9129
    @prabhashimadhushani9129 2 місяці тому

    මිස් CALIN බේබි සබන් ඇඩ් eke innawa dekka. Aththatama e soap eka hodayd?. Lagadi eka hoda ne kiyala oppu wela tyenw kyl artical giyane?

  • @malishaperera7064
    @malishaperera7064 3 роки тому +4

    Hi, can I please know how I contact you? Recently I had surgery and a cyst was removed I was asked to take Mithuri tablet. Need to get more information.

  • @haridsharmila2918
    @haridsharmila2918 3 роки тому +4

    Madam mang loops use karannava Deng 1year venava but mang Hari kettuvela Mata mahath venna one pls reply mam....

  • @AnushaMad-ux5gq
    @AnushaMad-ux5gq 3 місяці тому +1

    Mis mawa lupeka dammata pase godak ketu wenawane

  • @gaurigimhani428
    @gaurigimhani428 2 роки тому

    Thank you miss ...baba hambunain passe hoya hoya hitapu vedio ekak

  • @tharakaebawa1208
    @tharakaebawa1208 3 роки тому +5

    මිස් මම ඩිපෝ එන්නත ගත්තා දෙපාරක් එත් දැන් මට මෙන්සස් හැදෙන්නේ නෑ 2020 ඔක්තෝම්බර් මසේ විද්දට පස්සේ විද්දේ නෑ මට මේ අවුරැද්දේ තාම එක පාරක් වත් මෙන්සස් හැදුනේ නෑ වයිද්‍ය ප්‍රතිකාර ගත්තම හැදෙනවා ඒත් මේ අවුරැද්දේ තාම හැදුනේ නෑ මට ප්‍රතිකාරයක් කියන්නකෝ

  • @ashiperera8581
    @ashiperera8581 3 роки тому +27

    මිස් හොර්මොන පෙති කාර්ඩ් එකේ ඊතල වලින් සහා එකේ තියෙන උපදෙස් පත්‍රය තියෙන්නේ කහා පට පෙත්තෙන් පටන් ගන්න කියලනේ දුබුරු පෙති වලින් නෙමෙයිනේ මොකක්ද කරන්න ඔනේ මිස්...

    • @xgamer660
      @xgamer660 3 роки тому +1

      බෙහෙත් පෙත්ත පුකේ ගහගනින්

    • @jayakodijayakodi5646
      @jayakodijayakodi5646 3 роки тому

      @@xgamer660 d

    • @jayakodijayakodi5646
      @jayakodijayakodi5646 3 роки тому +6

      @@xgamer660 manasika ledak wage

    • @xgamer660
      @xgamer660 3 роки тому

      @@jayakodijayakodi5646 පුක නොදී පලයන් පොන්න ජයකොඩි

    • @jayakodijayakodi5646
      @jayakodijayakodi5646 3 роки тому +1

      Obathumata tikak mongalda

  • @sajifernando3862
    @sajifernando3862 3 роки тому +43

    මේවා දැක්කම බදින්නත් බයයි😥

  • @lakshansuneth2878
    @lakshansuneth2878 2 роки тому

    Sudu !shamali oya karapu upathpalana kramaya kumakda? kiyannako!!

  • @appkappk7051
    @appkappk7051 2 роки тому

    Kanthawage osap vima Awrudu kiyak wanathuru hedenawada kiyanna mata Awrudu 53 thama hedenawa masayakata warak

  • @wasanakumari184
    @wasanakumari184 3 роки тому +15

    බොහොම ස්තූතියි මිස්

  • @anjutharika2452
    @anjutharika2452 3 роки тому +8

    මිස් ජඩෙල් එකක් දැම්මාම ඇග ගොඩාක් මහත් වෙනව ද බඩත් එනව ද .මට දැන ගන්න ඕනි.

  • @hirushibandara6533
    @hirushibandara6533 3 роки тому +7

    Hello Madam.. if someone is not planning to have a child at all. Can she undergo LRT ? What is the legal implications of it? I hv seen there should be 2 or 3 child for a LRT?

    • @heartisalone9118
      @heartisalone9118 2 роки тому

      😐 ඔයාට පිස්සුද එක දරුවෙක්වත් තමන්ට නැතිව. මොකද්ද ඔය කියන එක කරන්න. 🙄

    • @rishmichamathsara3372
      @rishmichamathsara3372 2 роки тому

      @@heartisalone9118 its her life , dont meddle in....

  • @IsaacdeSilva-z3h
    @IsaacdeSilva-z3h 9 місяців тому

    Thank you so much dr

  • @sathishahansani5185
    @sathishahansani5185 Рік тому +1

    Madam man aluthen badapu kenek.loop ekak dagann කොහොමද doctorsla channel karann ona , කොහෙන්ද ek gan danagann ona madam? Godak isthuthi madam.

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 Рік тому

      @Sathosha vlogs-oya VOG doctor kenek wa meet wenna

  • @rowankumara8527
    @rowankumara8527 3 роки тому +21

    අනේ ඩොක්ටර් මහත්තය හරියට දුම්වැටි මත්පැන් බොනවා.. ඒ බොන එක නතර කරන්න බෙහෙත් මොනා හරි කියන්නකෝ.. ගොඩක් පින්

    • @sudeshactionfilm6547
      @sudeshactionfilm6547 2 роки тому +3

      Tablet walin nawathwanna baha ....math awurudu 2k biwwa ..dan bbone naha ...eka thamanma hithala nawathawanna oni...math wife hambunama thamai nawaththuwe

    • @chathurangasandaruwan3826
      @chathurangasandaruwan3826 Рік тому

      😢

  • @bad769
    @bad769 2 роки тому +5

    ඔයාලා හරි මොඩ මනුස්සයො.දෙවියො අපි හැම කෙනාම මවලා එකට ඉන්න ගැනු පිරිමි මවලා මෙකටත් අපිට විසදුම දිලා තියෙනවා.සින්හලෙන් කිවුවොත් ෙදන්නෙක් එකට එකතු වෙනකොට පිරිමියගෙ අැගෙන් යනකොට එක පිට කරන්න එලියට.එතකොට අවුලක් නැ.මොකද ඔක අැතුලෙම දාන්න ඔන නැ.එතකෙට දෙන්නම නිදහස්.ලමයෙක් ඔන වෙද්දි කරාට කමක් නැ.බොරැවට විකාර කරන්නෙ නැතුව.

    • @mrweerasingha2731
      @mrweerasingha2731 2 роки тому

      ඒක හැම වෙලාවෙම නතර කරන්න අමාරුයි ඒ හැගීම තේරෙන්න පිරිමි ලමයෙක් වෙන්න ඕන

    • @bad769
      @bad769 2 роки тому

      @@mrweerasingha2731 එහෙනම් මෙ අපිත් ඉන්නෙ.මොකද මන් පාවිච්චි කරන්නෙ නැ කිසිම දෙයක්.මට දැන් ලමයි 3නෙක් ඉන්නවා.පිරිමියා දන්නවා එයාට යන නෙයන එක.අපි මෙ ඉන්නෙ හොදට

    • @bad769
      @bad769 2 роки тому +1

      අපි අසනිප වෙන්න ඉන්න දවස් දෙක 3කට කලින් එහෙම කලාට කමක් නැ

    • @nisansaladamayanthi9016
      @nisansaladamayanthi9016 Рік тому

      ඒක හැමෝටම සාර්ථක නෑ.සංසර්ගය අතරතුරදී ශුක්‍රානු පිටවෙනවා සුලු වශයෙන් .එහෙම ගැබ්ගත්තු අයත් ඉන්නවා.එකට ඉන්න ගෑනු පිරිමි මවද්දි එතනදි දෙයියන්ට පොඩි mistake එකක් වෙලා😂

    • @leeminhofan1022
      @leeminhofan1022 11 місяців тому

      ලිංගිකත්වය ගැන දැනුම නම් හුගක් අඩුයි ඔයාගෙ එක සක්‍රීය ශුක්‍රාණු 1ml එකක සජීවි ශුක්‍රාන් මිලියන ගානක් ඉන්නවා ඇසට නොපෙනෙන ඒ මිලියන ගානෙන් එකයි ඕන ඩිම්බයක් සක්‍රීය කලලයක් වෙන්න ඉතින් ඒ ක්‍රමය ඉතාමත් භයානක ක්‍රමයක් මොකද නොදැනී ශුක්‍රානු බිංදුවක් ගියත් ඒක ප්‍රමානවට්ග්

  • @CreativeTiktok357
    @CreativeTiktok357 2 роки тому +7

    Docter මගේ වයිෆ්ගෙ මෙන්සස් හදුනෙ ගිය 10 වගේ මට දැනගන්න ඕන අද දවසේ 2022.05.29 අපි එකතු වුනා පසුව හිතේ තියෙන සැකයට එකතු වෙලා පැයක් යන්න කලින් පැය 72 පෙත්තක් බිව්ව තනි පෙත්ත. යම් කිසි ගැටලුවක් ඇතිවෙයිද කියලා මට දැනගන්න පුලුවන්ද? ඉතා ඉක්මනින් ඔබතුමියගෙ පිළිතුරු අවශ්‍යයි වෛද්‍ය තුමිය.

  • @hpbandula2545
    @hpbandula2545 2 роки тому

    Dokter muka sansargayakade peremeyaga skkranu berendaga badata geluna hoth daruveku peleseda ganeda

  • @sumudugayan2462
    @sumudugayan2462 9 місяців тому

    පැහැදිලියි මිස් ගොඩක් ස්තුතියි.

  • @pathumlakshan6808
    @pathumlakshan6808 3 роки тому +6

    Mis mama jedal ekk dala thibba aurudu deka hamarak මාර්තු mase geluva thama babek ne.mama bedapu aluthama demme palaveni baba parakku karanna.den galavla masa 8k venva thama babek ne.ekata hethuva dena gana puluvannda mis.palaveni baba parakku karanna jedal demmama prashnayak venavad.plz පිළිතුරක් danna.

    • @ApeMiss
      @ApeMiss  3 роки тому

      මෙවැනි ප්‍රශ්නයකට කෙලින් උත්තරයක් දිය නොහැකි උපදේශන සේවාවක් පෞද්ගලිකව ඔබ ලබාගන්න.ඒ සඳහා පහත අංකයට පණිවිඩයක් තබන්න.0766066777

    • @sewwandiharsha3190
      @sewwandiharsha3190 3 роки тому

      Oyat galawapu mase mensas hadunada nattam dewani mase idanda oyata mensas hadune

    • @pathumlakshan6808
      @pathumlakshan6808 3 роки тому

      @@sewwandiharsha3190 geleuve marthu 30 aprel 1 venidama mta mensas heduna

    • @pathumlakshan6808
      @pathumlakshan6808 3 роки тому

      @@sewwandiharsha3190 mn den pregnat galavala masa 9yakata passe

    • @sewwandiharsha3190
      @sewwandiharsha3190 2 роки тому

      E kiyanna galawapu gaman wage mensas hadila neda

  • @Asela-qj4uy
    @Asela-qj4uy 3 роки тому +6

    ඔසප් විම අක්‍රමවත් වෙන්නෙ ඇයි. හැම මසෙම දවස් 5-10 වෙනස් වෙනවා. මෙහෙම වෙන්න පටන් ගත්තෙ ඔසප් විම දින කිහිපයක් 2-3 පසු කර ගන්න ඔන නිසා ගිලින පෙත්තක් බිව්ව , ඉට පස්සෙ ඉදන් හැම මසෙම දවස් 5-10 ගනක් වෙනස් වෙනවා. එහෙම ඉදල හැදුනම දවස් 7-8 විතර එක තිනවා. මෙක සාමාන්‍ය ද? නැත්තම් ගැටලුවක් ද