Kathawa with Ash / Amanda Melani / LGBTIQ / Transgender

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 759

  • @danaraja9062
    @danaraja9062 Рік тому +94

    මෙයා හරිම අවංකයි, හොද කෙනෙක්,මෙ අයට හැමෝම අවංකව උදව් කරන්න ඔනි,චෙතනාව හොද වෙන්න ඔනි

  • @Akila_Rodrigo-Lyricist
    @Akila_Rodrigo-Lyricist Рік тому +33

    මෙච්චරයි. මිනිස්සු ජීවත් වෙන්න උත්සහ කරන්න තමන්ට වඩාත්ම සුවපහසුව දැනෙන ස්වරූපයෙන්! තමන් කැමති අය එක්ක කැමති පරිසරයක! අනිත් මිනිස්සුන්ගෙ ජීවිත තීරණය කරන්න අපිට බෑ. "අත්තානං උපමංකත්වා!" - තමන් උපමා කොට අනිත් අයට සලකන්න.
    හුස්ම නවතිනකං අපි යන්නෙ මේ ඉතාම පොඩි චාරිකාවක්. හැමෝම තමන්ගෙ ජීවිතේ එක්ක ඉන්නෙ අරගලයක. හැමෝටම ආදරණීය වෙන්න.
    හැමෝටම සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න වචන පරිස්සම් කරන් දායක වෙන්න. 👌

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому +120

    කවමදාවත් සිතිවිල්ලකින්වත් මේ වගේ අය ගැන අහිතක් හිතලා නෑ. මානව හිතවාදීව ආදරෙයි ❤ කරුණාවයී🌹දයාවයී ඔබලා අපේම අය නෑ කිසිම වෙනසක්. නිදුක් නීරෝගි දීඝායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤

    • @janithchamara1477
      @janithchamara1477 Рік тому +5

      Very great full comment 💗

    • @chandimabandara2138
      @chandimabandara2138 Рік тому +3

      @@janithchamara1477 thanks you 🙏 very much ❤ good luck good life for you 🙏 🌹

    • @_sakuni_himaya_
      @_sakuni_himaya_ Рік тому +4

      Yes 💗

    • @chandimabandara2138
      @chandimabandara2138 Рік тому

      @@_sakuni_himaya_ ❤👼🙏

    • @gaminiweerarathna8664
      @gaminiweerarathna8664 Рік тому +1

      ආදරනිය මෙලනි සහෝදරිය ලෝකයේ සමහර දේවල් නිර්මාණය වෙන්නේ විකුර්ති ආකාරයටයි ඒවායින් සමහර දේවල් ස්බාවදර්මයා විසින්ම ප්‍රකුර්ති තත්වයට පත්කරනවා තව සමහර දේවල් කුරුතීම විදියට අපි විසින්ම ප්‍රකුර්ති තත්වයට පත්කර ගත යුතුයි ඉතින් ඕක හරියටම තේරුම් ගන්න පුලුවන් සමජයක් නිර්මාණය කර ගැනිමට අපි සියලු දෙනාගේම වගකීමකි ආදරනිය මෙලනි සහෝදරිය ඔබට හදවතින්ම ආදරෙයි ජයවේවා දීර්ගායුස වේවා ජාතික ජනබලවේගයට ජයවේවා මලිමාවට ජයවේවා

  • @renukahandawa7289
    @renukahandawa7289 Рік тому +63

    ඇත්තටම මේ අය වෙනුවෙන් සමාජය ක් වපර ඇසින් බැලීම වැරදී.... රජයක් උනත් මේ අයට සැලකිල්ලක් දැක්විය යුතුයි..😢

    • @anuradxb479
      @anuradxb479 4 місяці тому

      hehh redda tamai

    • @anuradxb479
      @anuradxb479 4 місяці тому +1

      mewata hari hari kiyala ok eka dila samajagatha karama harida ethakota ? ethakota thathek ammek oni na hormona tablets hari mona hari aragen me wage ayata born wennath system ekak baluwa nm hari neda

  • @gayni123
    @gayni123 Рік тому +111

    trans gender අයගේ කටහඬ වෙනස් වෙන්නෑ නමුත් මෙයාගේ පෙර වාසනාවකටද කොහෙද කටහඬත් කාන්තාවකගේ වගේ 💯 සීයක් 🙂😌😉

    • @BoBoX_Official.Channel
      @BoBoX_Official.Channel Рік тому +3

      kata hada wenas karanda puluwan krutimawa

    • @janath9118
      @janath9118 Рік тому

      @gayani390 Ow, oba hari! Matath ehema hithuna.

    • @janath9118
      @janath9118 Рік тому +1

      ​@@BoBoX_Official.Channel Nehe, katahanda wenas karana eka etharam lesi karanayak noweyi.

    • @RealJhony-hv2rx
      @RealJhony-hv2rx Рік тому +3

      පොන්ස්

    • @dumindaudaya1657
      @dumindaudaya1657 10 місяців тому

      ❤❤❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Рік тому +32

    ඉතා හොඳ පැහැදිලි කිරීම ක්. ගුරුවරයෙක් වගේ ,👍👍👍🌹 ලංකාවේ සංස්කෘතිය තුළ හිරවෙලා ඉන්න අයට , දැනුම බෙදාදීම වටිනවා , එහෙම මිනිස්සු සමාජයේ කොන් වෙලා ඉන්නෙ ,භූමි හරේන්ද්‍ර නුත් හොඳ බුද්දිමත් ,

    • @janath9118
      @janath9118 Рік тому

      @kumudumaleeperera1057 Ow, obage adahasa hari thamayi!! Mamath ewa piligannawa.
      Bhoomi Harendratath wada hondata mema lady karanawal pehedilikara kiyala mata hithenawa.

  • @MaheshLalithKumara
    @MaheshLalithKumara Рік тому +43

    ඒ ප්‍රශ්ණයෙදි මට හිතෙන විදියට ඔයා ගොඩක් උුරට දිනපු කෙනෙක් ...ඡයෙන් ඡයම වෙිවා...

  • @sanjayaneelawathura3401
    @sanjayaneelawathura3401 9 місяців тому +46

    මේ comments බලද්දී තේරෙනවා ලංකාවේ ගොඩ දෙනෙක් මේ පිළිබඳව දැනුවත් වෙලා තියෙනවා.. රජයෙන් අද්‍යාපන අමාත්‍යාංශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන්න වගකීම මග ඇරලා ඉද්දී සමාජ මාද්‍ය තමයි ඒක ඉටු කරන්නේ. ස්තූතියි.

  • @savindasampath1564
    @savindasampath1564 8 місяців тому +3

    මෙකයි ඇත්තටම කදුලු ගලන දෙයක් !මෙක ඇත්තටම අපිත් දන්න ගොඩාක් අසරණ වෙලා ජිවත් වෙන කවුරුත් කතා නොකරම ජිව්තෙ ගෙවන අපෙම මිනිස්සු කොට්ටාසයක් ඇත්තටම ගොඩාක් දැනුවත් කරල ලොකුවට ම රජයත් අපිත් ලොකුවට ම හිතන්ඩ ලොකුවටම හිතන්ඩ ඔනෙ අපි ඔක්කොම මිනිසුන් බව .❤ස්තුතියි අපිට අපි මිනිස්සු කියල මතක් කරල දුන්නු ඔබලාට❤ ඉස්තුතියි කියල විතරක් කියන්ඩ කියන්ඩ දෙවියන්ට !?මොකද කියල අහන්ඩ එපා ❤

  • @pushpadayangani6404
    @pushpadayangani6404 Рік тому +72

    ඔයා හරිම බුද්ධිමත් . ඔයාලා ගේ ශාරිරික වෙනස්කම් වලට ඔයාලාට යන්නම වෙනවා . මෙි අයට උදවි කරන්න රජයට පුළුවන් වෙන්න ඔිනා . මෙයාලාත් අපේ රටෙි සහෝදර සහෝදරියෝ❤

    • @dammikasenavirathna2826
      @dammikasenavirathna2826 Рік тому +5

      😄😄😄😄😄 පවු වලට් රජෙන් උදව්වක් දෙන්න ඕනිනේ

    • @MahindaSenanayake-u5k
      @MahindaSenanayake-u5k Рік тому

      ​@@dammikasenavirathna2826😮0

    • @ඉන්දිරපුෂ්පකුමාර
      @ඉන්දිරපුෂ්පකුමාර Рік тому

      ​@@dammikasenavirathna2826කොහොමත් අන්ද මානසිකත්වයෙන් පෙලෙන පුද්ගයෝ කැමති නෑ කවුරුත් ජීවිතේ හරි ගස්ස ගන්නවට

    • @Kelum1980
      @Kelum1980 Рік тому +1

      @@dammikasenavirathna2826 මුන්ට රජයෙන් කන්න බොන්න විතරක් නෙමෙයි තව මොන මොනවා ඉල්ලයිද ඉස්සරහට...
      මුන්ගේ බෙහෙත් වලට ඔපරේෂන් වලට රජයෙන් වියදම් කරන එක වහාම නවත්තන්න ඕනෙ, එහෙම උදව් අවශ්‍ය ලෙඩ තියෙන මිනිස්සුන්ට මිසක් වෙන වෙන මාන්දම් තියෙන උන්ට නෙමේ...

    • @janath9118
      @janath9118 Рік тому

      @pushpadayangani6404. Ow, obage adahas hari thamayi.

  • @مالانانداني
    @مالانانداني Рік тому +410

    අනේ මන්දා මේවා අහද්දි හරිම බයක් දැනෙනවා සසර ගැන.. ඉක්මන් භවයකදී නිවන් සුව මා හට අත්වේවා

    • @athurugiriyagovinna3221
      @athurugiriyagovinna3221 Рік тому +35

      එක ඇත්ත මටත් මේ දේවල් ගැන හරි බයයි

    • @pradeepakrish
      @pradeepakrish Рік тому +61

      ඔව් ඔයාලා වගේ ඔලමොට්ටල බයියෝ ඉක්මනින්ම සසර කෙළවර කරලා නිවන් සුවය ලැබුවොත් අනිත් අයට හොඳයි! 🙏🥲💩

    • @terrifictil
      @terrifictil Рік тому +27

      අපේ හරක්ට තේරෙන්නේ නැහැ මේවා පිටුපස ඉන්න කවුද, ඇයි මේවා රටවල් වලට ප්‍රචලිත කරන්නේ, ඇයි මේවාට විශාල මුදල් විසි කරන්නෙ.... මෙලොව දෙයක් දන්නේ නතුව රැල්ලට යනවා.. අපරාදෙ අවයව කපා දමන්නේ! 😂

    • @pradeepakrish
      @pradeepakrish Рік тому +1

      @@terrifictil විමල්ගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ බයියෙක්ද මන්දා මෙයා!! 🥲 ගැහැනියෙක්ට ගරු කරන්න ඉගෙන ගන්න, හැම ලිංගික අනන්‍යතාවයක් තියෙන කෙනෙක්ටම සමාන අයිතිවාසිකම් දෙන්න ඉගෙන ගන්න පිටරටවල් කියනකම් ඉන්න ඕනෙද? බෙට්ටක් තරම්වත් මොළයක් තියෙන ඕනෙම මනුස්සයෙක්ට ඒක පිළිගන්න පුළුවන්...! 💩

    • @sarathkumara2517
      @sarathkumara2517 Рік тому +19

      සසර ගැන දන්නවනම් මේවා කරන් නැ

  • @darakasampath4970
    @darakasampath4970 9 місяців тому +7

    ආදරණීය සහෝදරිය මෙලනි ඔයාගේ ඉදිරි අනාගතයට හදවතින්ම ආශිර්වාද කරමි ❤

  • @sureshru5403
    @sureshru5403 Рік тому +73

    ගොඩක් educated කෙනෙක් භූමි වගේ තමයි ..wish you all the best

  • @nishanthaamarasingha8918
    @nishanthaamarasingha8918 Рік тому +58

    අනේ ඇත්තමයි හරිම ලස්සන ප්‍රිය මනාප ගෑනු ලමයෙක් ඇතුලත ආත්මය හොදින් අවබෝද කර ගත් අබියෝග කල මනුස්සයෙක් පිරිමියෙක් විදියට ඔය ගැන ඔයාගේ ආකල්ප ගැන ගොඩක් ආඩම්බරයි සහෝදරී එ වගේම අනිත් නිවේදිකාව වෙත හැරුනොත් එයා තුල තියෙන අවබෝදාත්මක නිවීම ගොඩක් අගය කරනවා ප්‍රදාන මාද්‍යක් තුල දකින්න ලැබෙයි කියල හිතනව ඔබලාගේ අනාගතය සාර්තක වෙන්න කියල ප්‍රර්තනා කරනව..

  • @rawana927af5
    @rawana927af5 Рік тому +46

    කතාව,ශෛලිය ,,හැඩය ලස්සනට තියනවා,,,ලස්සනයි ගොඩාාාාක් , ජයෙන් ජයම වේවා !!!.

  • @dilumsankalpa4852
    @dilumsankalpa4852 Рік тому +38

    හොඳට කතා කරනවා ,හරිම පැහැදිලියි ,🙂🙂

  • @tharudil1_
    @tharudil1_ Рік тому +13

    Educated person 😮🎉❤

  • @hirunihansika1966
    @hirunihansika1966 Рік тому +108

    😊😊මේ ගොල්ලොත් අපි වගේම ඇට,මස්,ලේ,නහර තියෙන මනුස්සයෝ. දෙවියනි එයාලවත් ආරක්ෂා කරන්න 🙏🙏🙏🙏

    • @dushanchamara2676
      @dushanchamara2676 Рік тому +1

      Mageth parthanaya 🙏🙏🙏

    • @RealJhony-hv2rx
      @RealJhony-hv2rx Рік тому +4

      අම්මා.කෙනෙක් උන.දවසකට උබට මේ.වගෙ දරුවෙක්.ලබෙන්නෙ 🐕🤣🐕🤣🤣🐕🤣🐕

    • @ITsMI1107
      @ITsMI1107 Рік тому +2

      @@RealJhony-hv2rx ubta e wage lmyek hmbunma sanjen e lmyta athwara krddi krdara krddi mansikwa wattaddi kohomda denena saneepe

    • @tharudil1_
      @tharudil1_ Рік тому

      ​@@RealJhony-hv2rx ඇයි

    • @tharudil1_
      @tharudil1_ Рік тому

      ​@@ITsMI1107ඇත්ත ❤

  • @NethmiSanjana-zn9tu
    @NethmiSanjana-zn9tu 20 днів тому +1

    මිනිස්සු මේ ගැන ඉතා හොද දනුවත්භාවයක සිටිය යුතුයි.❤

    • @Imasha-v1q
      @Imasha-v1q День тому

      මාත් මේ වගේ 😊 කෙනෙක් මේ ඉන්නේ මන් dp වාසනාවකට මට අවුරුදු 20 කින් ගෑනුලමයෙක් වෙන්න ලැබුනා😊
      මට ඒ ගැන ලොකු කතාවක් තියෙනවා කියන්න. මම් ඒ ගැන ඕනවෙලවකට ඇහුවොත් කියනවා 🙂🙏

  • @madushanisamarasinghe5820
    @madushanisamarasinghe5820 Рік тому +19

    සංසාරේ හරිම දුකයි... දුරයි... එ නිසා තමා බුදුහාමුදුරුවො දේශනා කරේ තමන්ට ලැබෙන රූපේ අධි පරිභෝජනය කරන්න එපා කියලා.. එහෙම කීවෙ අපි සැපයි සතුටුයි කියලා හිතලා කරන කියන දේවල් වලට අකැමැති නිසා නෙවෙයි, ඒ දේවල් කරලා අපිම ආයේ ආයේ දුකට වැටෙන හින්දා.... අපිටම ආයේ තිරිසන්, ප්‍රේත, නිරයන් වල ඉපදි ඉපදී කල්ප ගනන් දුක් විදින්න වෙන හින්දා.... මේ වගේ දේවල් මෙත් සිතින් යුතුව ප්‍රතික්ෂේප කරන්න ඕනේ සංස්කෘතියකට හිරවෙලා කියලා හිතලා නෙවෙයි.. සංසාරේ දුර දුක ගැන හිතලා..සතර අපායේ දුක ගැන හිතලා.. කර්ම විපාක ගැන හිතලා.. හරිම අවබෝධයක් නැතුව හරි මේ රටේ සංස්කෘතිය නිසා නොදැනුවත් වම අපි හැමදාම රැකුනා.. මේ වගේ අයට කරුණාවෙන් දන්න අය කියලා දෙමු, මේ සංසාරේ හරිම දුකයි කියලා.... මෙවැනි සිතුවිලි ක්‍රියාත්මක කරන්න අනුබල දිලා, එයාලව තව තව දුකේ ම හිරකරයෝ නොකර ඉමු....

    • @ඉන්දිරපුෂ්පකුමාර
      @ඉන්දිරපුෂ්පකුමාර Рік тому +2

      කිසිම තැනක බුදු රජානන් වහන්සේ ඔහොම දෙයක් සදහන් කරලා නෑ

    • @ඉන්දිරපුෂ්පකුමාර
      @ඉන්දිරපුෂ්පකුමාර Рік тому +3

      ඔය අන්ද මානසිකතිවයෙන් මිදෙන්න නත්තම් ඔබයි ආගාදයට යන්නෙ මොවුන් නෙමෙයි

    • @AlfaMale-wt2np
      @AlfaMale-wt2np 11 місяців тому

      ඇත්ත....❤👍

    • @deepikasilva8253
      @deepikasilva8253 11 місяців тому

      Sasare kala akusal nisa,thvath akusal kra gnna epa,sasara godak dik vei

    • @lakshithachamod1928
      @lakshithachamod1928 6 місяців тому

      ​@@ඉන්දිරපුෂ්පකුමාරඅගාදයට යන්නේ පල්ලිවලින් දෙන දර්මය ඔලුවට ගත්තොත් උබටත් ඕන්නම් ලිංගික වෙනස්වීමක් කරගන්න අන්න එතන තමයි අගාදේ පටන් ගන්නේ

  • @jayasirijayalath4241
    @jayasirijayalath4241 Рік тому +28

    මොක කරන්න ගියත් කකුල් දෙක අස්සෙ තියෙන එක උලුප්පගන්න එක හොඳ දෙයක් නෙවේ..හැමෝම මිනිස්සු.....ලිංගිකත්වය ජීවිතේ එකම එක දෙයක් විතරයි.....ඉදිරි ගමන් ජය වේවා....👍😉❤️

  • @lashini9640
    @lashini9640 Рік тому +23

    Voice එක❤❤❤

  • @Lonelyplanet24
    @Lonelyplanet24 Рік тому +22

    Wow ❤️ respect all humans..gd luck for ur future sis🎉

  • @sachininimesha8667
    @sachininimesha8667 Рік тому +59

    හරිම පිළිවෙළට කථාව කරනවා❤

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 Рік тому +2

    Meya Lassanai, Samaharunge Katahada Ganna Behe, Meyage Kantha Katahadath Thiyanawa, Alla The Best 👌🏾 👍

  • @mrsred5806
    @mrsred5806 Рік тому +62

    මේ ආරාධිතයා හරිම බුද්ධිමත් විදියට අදහස් ප්‍රකාශ karanava.

  • @savdesilva359
    @savdesilva359 Рік тому +19

    Please note this is not a gender discrimination comment, just basic facts that general people should know.
    අපේ ඇගේ හැම සයිලයක්ම වෙනස් කරන්න බැ මෙහෙම සැත්කමකින්. Male female genes වෙනස් කරන්නත් බැ.. එ කියන්නෙ xy හා xx ජාන වෙනස් වෙන්නැ. සරොගේට් ක්‍රමයට ඇර තමන්ගෙම දරැවෙක් හදාගන්න බැ.ස්වභාවිකත්වය අභිබවා යෑමක් නිසා there is a price to pay.
    Transgender කෙනෙක් මුලු ජීවිතකාලෙම steroids ගන්න ඕන. සැත්කම් වලින් පස්සෙ ගොඩාක් infections වලට ගොදුරැ වීමේ අවදානම වැඩි. Antibiotics steroids සාමාන්‍ය කෑම වගේ වෙනවා. ඒත් සාමාන්‍යයෙන් එ බෙහෙත් නිකන්වත් නිතර ගන්න එපා කියන බෙහෙත්
    ගොඩාක් research කරල දැනුවත් වෙලා එහෙම කරපු කෙනෙක් වයසට ගියාම එ අයගෙ සාමාන්‍ය සවුක්‍ය තත්වය ගැන වගේ ලොකු අවබෝධයක් ඇතුව කරන්න ඕන දෙයක්. මේ සැත්කම් කරන කිසිම දොස්තර කෙනෙක් මේ පිලිබද සම්පූර්ණයෙන්ඇත්ත කියන්නෙ නැ . කියන්න බැ එයාලගෙ ethics අනුව තීරන වලට බලපෑම් කරන්න බැ.
    මේ අපි දකින්නෙ කතාකරන්නෙ තරැන වයසෙ ඉන්න. ජනප්‍රිය අය එක්ක. මම නම් discrimination එකක් කරන කෙනෙක් නෙවෙයි. ඒත් ලංකාවෙ අයගෙ ගොඩාක් දැනුම හොයාගැනීමෙ ලොකු අඩුපාඩුවක් තියෙනවා 100% තමන් කරන්නෙ මොකක්ද කියලා දැනගෙන කරන්න ඕන.අනාගතයෙත් තමන් මේ තීරනයෙන් පසුතැවෙයිද නැද්ද කියලා හිතන්න ඕන. එහෙම පසසු තැවවෙන මිනිස්සුීන්නවා surch කරල බලන්න එ වහේ documentry.බලන්න මෙයා උනත් හරියටම දන්නෙ නැ අතුරැ ආබාධ හරි භයානකයි එ තත්වෙ internet එකෙ තියෙනවා වෙන රටවල් වල එහෙම trans වෙලා වයසට ගිය අයගෙ interviews. මොන විදියට හිතුවත් කමක් නැ හොද education එකක් ලබාගන්න ඕන ජීවිතෙ දිනන්න. එතකොට තමන් ගන්න decision වගකීමක් ඇතුව knowledge එකක් ඇතුව ගන්න පුළුවන් .ඒ නැති උනොත් කොහොමද ජීවිතෙ ලස්සනට ගෙනියන්නෙ.
    අපි gender discrimination කරන්න අවශ්‍ය නැ ලෝකේ පැවති කාලය පුරාම මෙහෙම අවස්ථා තියෙනවා හැබැයි මේක generalize කරන්න එපා කරැනාකරල. පිටරටකට ගිහින් බලන්න non binary කියලාත් කට්ටිය ඕන තරම්. එයාල ඕන වෙලාවට ගෑනුලු ඕන වෙලාවට පිරිමිලු. මේක ඉවරයක් වෙන්නැ. කරැනාකරල ආගම දහමට යොමු වෙන්න පවට බය වෙන්න. අපි මිනිස්සු කියන අය සත්තු කොට්ටාශක් හික්මීමක් නැති වෙලා හිතට හිතෙන හිතෙන දේ කරන්න ඉඩ දුන්නොත් අපෙත් සතුන්ගෙත් වෙනසක් නැති වෙන දවස බොහොම ඉක්මන්..

  • @sirdudeus
    @sirdudeus 6 місяців тому +4

    දැනුවත් විය යුතු වැදගත්ම දේ තමයි ජෙන්ඩර් ඩිස්ෆොරියා කියන මානසික මට්ටම ඇති අය තමයි මේ වගේ දේවල් කරන්නෙ කියල... ඒක මානසික රෝගයක්

  • @zeehara2536
    @zeehara2536 Рік тому +119

    පිරිමි කෙනෙක් කියලා කියන්නම බැහැ ..හරිම ලස්සනයි...normal girl කෙනෙක්❤❤

  • @thusharialoka9156
    @thusharialoka9156 5 місяців тому +1

    Wenasak na eka e charithaye kamatta. Mewwa ekak na eke. Hadawathinma suba anagatayak❤❤

    • @Imasha-v1q
      @Imasha-v1q 2 місяці тому

      අක්කේ මාත් අවුරුදු 20ක ගෑනුලමයෙක් lady boy කෙනෙක් අනේ😊හරිම ආසයි ගෑනුලමයෙක් වෙන්න අනේ මන්
      පරිස්සමට ඔපරේෂන් එක කරගෙන අනවශ්‍ය පුරුෂ ලිංගික කෝෂ මල විකාර කරදරකාර අවයව ඔක්කොම අයින් කරගෙන ගෑනුලමයෙක් වෙන්න 😊හරි ආසයි. මන් දැනට ශිෂ්නය ඇගෙ තියෙද්දි උනත් ගවුම් සායවල් ගෑනුලමයෙක් දින යට ඇදුම් පවා අදිනවා😊 අක්කගෙ ලොකු අම්මගෙ ගවුම් තමා අදින්නෙ.
      ඒත් ශිෂ්නය නිසා කැතයි කරදරයි ජීවත් වෙන්න 😔

  • @annfernando5438
    @annfernando5438 Рік тому +6

    Wish your all the wishes come trur,i don't know about gender but i know we all are humans let them to live happily

  • @manjulapathirana2683
    @manjulapathirana2683 7 місяців тому +1

    ඒක ඇත්ත මේ සමාජේ කෙනෙක්ට උදව් කරලා අපිට අත්වෙන්නේ කලකිරීමක් විතරයි,,,මේ වැඩ සටහන බැලුවොත් මේ විදිහට ඒ අයගේ සිතුවිලි වෙනසක් වෙන්න ඕන කියලා දැනෙන්නේ, පිරිමි ගැහැණු වෙන්නත්, ගැහැණු පිරිම් වෙන්න ඕනා කියන සිතු විල්ල ඒ 100% ටික දෙනෙක්ගේන් ,, තමන් ඒ පෙර සසරේ ඇතිඋන ප්‍රර්ථනාවක ප්‍රතිපලයක් තමයි,,, හැබැයි ඒකට එයාලගේ කුසල් අවහිර වෙන්න ඇති කරුමය කියන දේත් එකතු වෙලා,,, එයාල පතන ලෝකේ එයාලට හිමිවේවා.. මොකද මේ හැමෝම අපි මිනිසත් භාවයන් උරුම ජාතියක් නිසාවෙන්... 😔

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 Рік тому +8

    කතාව හරි , ලෝකේ විවිධත්වය තේරුම් ගන්න ඕන . නමුත් බ්‍රාහ්මණ සංස්කෘතිය තුළ මුලාවෙ වැටිලා , ලංකාවේ මිනිස්සු අනුන්ට මඩ ගහමින් ජීවිතේ සතුට හොයන්නෙ .

  • @Madushakadesilva
    @Madushakadesilva 22 дні тому +1

    මේ වැඩසටහන කරන අක්කි හරි කරුණාවන්ත කෙනෙක් එයාගේ කතාව තමන්ගේම කියන හැගීමක් ඇති වෙන්නේ

  • @shaniliyanage7555
    @shaniliyanage7555 Рік тому +7

    ඇත්තටම lassana girl kenek kathawa harima ලස්සනයි

    • @Imasha-v1q
      @Imasha-v1q 2 місяці тому

      අක්කේ මාත් අවුරුදු 20ක ගෑනුලමයෙක් lady boy කෙනෙක් අනේ😊හරිම ආසයි ගෑනුලමයෙක් වෙන්න අනේ මන්
      පරිස්සමට ඔපරේෂන් එක කරගෙන අනවශ්‍ය පුරුෂ ලිංගික කෝෂ මල විකාර කරදරකාර අවයව ඔක්කොම අයින් කරගෙන ගෑනුලමයෙක් වෙන්න 😊හරි ආසයි. මන් දැනට ශිෂ්නය ඇගෙ තියෙද්දි උනත් ගවුම් සායවල් ගෑනුලමයෙක් දින යට ඇදුම් පවා අදිනවා😊 අක්කගෙ ලොකු අම්මගෙ ගවුම් තමා අදින්නෙ.
      ඒත් ශිෂ්නය නිසා කැතයි කරදරයි ජීවත් වෙන්න 😔

  • @sanduniduruge7971
    @sanduniduruge7971 Рік тому +5

    කතා කරනවා හරිම ලස්සනයි හැබැයි

  • @chandichandi6748
    @chandichandi6748 2 місяці тому

    Oya lassanata katha karanawa. lassani anagathayata suba pathannawa akke...🥰🥰

  • @yohan7705
    @yohan7705 6 місяців тому +6

    උගත්බවට අත් පොලසනක්! රුපය වගේම හඩත් මිහිරිය. Good luck සහෝදරිය

  • @NuwanAsanka-es1dl
    @NuwanAsanka-es1dl 3 місяці тому +2

    මෙවා තමයි ඇත්තම පව්. මේවට පක්ෂව කතා කරන අයට කියන්න තියෙන්නේ "දී කිරට බළල්ලුත් සාක්කි" කියලයි.

  • @myvision.5533
    @myvision.5533 Рік тому +7

    Wow she perfect good job move on 👌

  • @deepikavidanapathirana1012
    @deepikavidanapathirana1012 Рік тому +12

    හරිම ලස්සන බුද්ධිමත් කාන්තාවක්.

  • @shithmimanasha9165
    @shithmimanasha9165 Рік тому +5

    ධර්මයට ලැදි වන්න

  • @saccagavesi512
    @saccagavesi512 Рік тому +3

    නිවනින් සැනසීම ලැබේවා

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 8 місяців тому +2

    හොද කතාවක් කලේ ඇය 💞💞💞💞💞💞

  • @PradeepRoshan-h6o
    @PradeepRoshan-h6o 3 місяці тому

    ඇත්තටම හරිම බුද්ධිමත් කාන්තාවක් එයා❤❤❤❤❤

  • @jehanjanith
    @jehanjanith 7 місяців тому +29

    පිරිමියෙකුට කවදාවත් පරිපූර්ණ ගැහැනියක් වෙන්නත් බැ
    ගැහැණියකට කවදාවත් පරිපූර්ණ පිරිමියෙක් වෙන්නත් බැ

    • @warunichathurangani8705
      @warunichathurangani8705 4 місяці тому

      Mkd bari

    • @jehanjanith
      @jehanjanith 4 місяці тому

      @@warunichathurangani8705
      කොහොමද පුළුවන් වෙන්නෙ

    • @nipunifernando1637
      @nipunifernando1637 4 місяці тому +2

      ගැහැනියෙක්ටවත් මම නං කියන්නෙ පරිපූර්න ගැහැනියක් වෙන්න බැ අඩුපාඩු තියනවනෙ

    • @dewmihimaasha364
      @dewmihimaasha364 3 місяці тому

      @@jehanjanithමට හිතෙන ව්දිහට ඒක තීරණය වෙන්නෙ තමන් ජීවත් වෙන විදිහෙන් නේද 🙂

    • @jehanjanith
      @jehanjanith 3 місяці тому

      @@dewmihimaasha364 මම අදහස් කලේ ඒක නෙවෙයි
      මෙහෙම කෙනෙකුට සාමාන්‍ය ⁣විදියට දරුවෙක් හදන්න බෑ
      ගැහැණු කම හෝ පිරිමි කම පවත්වගන්න ගොඩක් බෙහෙත් පාවිච්චි කරන්න වෙනවා
      පිටත හැසිරීමෙන් පරිපූර්ණ විදියට පෙනුනට
      අභ්‍යන්තරය පරිපූර්ණ නැ

  • @anjalikafernando633
    @anjalikafernando633 5 місяців тому +1

    මේත් මනුස්සයෝ එයාලටත් අපේ ආදරය කරුනාව ඕනේ. යහපතක්ම වේවා

  • @sumalpriyadarshana7097
    @sumalpriyadarshana7097 11 місяців тому +1

    Niyamai.hari nihàthamaani kenek.hoda pahadili kirimak.

  • @ishaniwick1613
    @ishaniwick1613 Рік тому +7

    Paw itin.Lassanai eya..kohoma surgery kalat ara pirimi penuma nati karanna bane..balanna balapu gaman kiyanna puluwanne.

    • @tulalu9493
      @tulalu9493 Рік тому +2

      Oww eyge kammat eya wens una ekat mkt kyn bah apit...eth tikaak penw tamaii

    • @Imasha-v1q
      @Imasha-v1q 2 місяці тому

      අක්කේ මාත් අවුරුදු 20ක ගෑනුලමයෙක් lady boy කෙනෙක් අනේ😊හරිම ආසයි ගෑනුලමයෙක් වෙන්න අනේ මන්
      පරිස්සමට ඔපරේෂන් එක කරගෙන අනවශ්‍ය පුරුෂ ලිංගික කෝෂ මල විකාර කරදරකාර අවයව ඔක්කොම අයින් කරගෙන ගෑනුලමයෙක් වෙන්න 😊හරි ආසයි. මන් දැනට ශිෂ්නය ඇගෙ තියෙද්දි උනත් ගවුම් සායවල් ගෑනුලමයෙක් දින යට ඇදුම් පවා අදිනවා😊 අක්කගෙ ලොකු අම්මගෙ ගවුම් තමා අදින්නෙ.
      ඒත් ශිෂ්නය නිසා කැතයි කරදරයි ජීවත් වෙන්න 😔

  • @tharindusanjeewa1319
    @tharindusanjeewa1319 4 місяці тому +1

    ආදරණීය සහෝදරිය මෙලනි ඔයාගේ ඉදිරි අනාගතයට හදවතින්ම ආශිර්වාද කරමි

  • @shaeasyonline8844
    @shaeasyonline8844 6 місяців тому

    All the best melani. 🙏🙏🙏

  • @maleeshasathsarani4296
    @maleeshasathsarani4296 5 місяців тому

    ඔබගේ කතාව බුද්ධිමත් සහ තාර්කිකයි.

  • @ShashiklaMadhubhashini
    @ShashiklaMadhubhashini Рік тому +3

    Ane harima lassanai akke oya.e wagema buddhimth oya.wasanavantha jivithayak labewa oyata❤❤❤❤adarei❤

    • @Imasha-v1q
      @Imasha-v1q 2 місяці тому

      අක්කේ මාත් අවුරුදු 20ක ගෑනුලමයෙක් lady boy කෙනෙක් අනේ😊හරිම ආසයි ගෑනුලමයෙක් වෙන්න අනේ මන්
      පරිස්සමට ඔපරේෂන් එක කරගෙන අනවශ්‍ය පුරුෂ ලිංගික කෝෂ මල විකාර කරදරකාර අවයව ඔක්කොම අයින් කරගෙන ගෑනුලමයෙක් වෙන්න 😊හරි ආසයි. මන් දැනට ශිෂ්නය ඇගෙ තියෙද්දි උනත් ගවුම් සායවල් ගෑනුලමයෙක් දින යට ඇදුම් පවා අදිනවා😊 අක්කගෙ ලොකු අම්මගෙ ගවුම් තමා අදින්නෙ.
      ඒත් ශිෂ්නය නිසා කැතයි කරදරයි ජීවත් වෙන්න 😔

    • @Imasha-v1q
      @Imasha-v1q День тому

      මාත් මේ වගේ 😊 කෙනෙක් මේ ඉන්නේ මන් dp වාසනාවකට මට අවුරුදු 20 කින් ගෑනුලමයෙක් වෙන්න ලැබුනා😊
      මට ඒ ගැන ලොකු කතාවක් තියෙනවා කියන්න. මම් ඒ ගැන ඕනවෙලවකට ඇහුවොත් කියනවා 🙂🙏

  • @sangsulankatrading6151
    @sangsulankatrading6151 11 місяців тому +1

    She is smart

  • @janakneligama7791
    @janakneligama7791 Рік тому +15

    මේ ලoකාවේ ජීවත් වන මිනිසුන් ට සහකම්පනයත් ,මනුස්සකමත් දෙකම නොමැත . ( බහුතරයකට )

    • @ITsMI1107
      @ITsMI1107 Рік тому +1

      Ou.mha jara minssu inna rtak

  • @athulapawan8261
    @athulapawan8261 4 місяці тому

    She is really intelligent

  • @subasevana7842
    @subasevana7842 Рік тому

    melani very intelligent and also she got a good range of knowledge at all subject

  • @tharudil1_
    @tharudil1_ Рік тому +3

    ❤ හැමොම මිනිස්සු 👀

  • @MalinduJayakodi
    @MalinduJayakodi 11 місяців тому +74

    කෙල්ලො ටෝක් කරන්නත් බයයි බන් ඔක්කොම වෙලා මගුල් අරන් බැන්දට පස්සෙ හනිමූන් එකේදි බැදල තියෙන්නෙ කොල්ලෙක්ව කියල දැනගත්තහම 🥲🥲🥺

    • @rvandephili
      @rvandephili 8 місяців тому +13

      අනේ පලයන් බන් යන්න honeymoon යන්න ඉස්සෙල්ල උඹලා හොටෙල් යන්නෙම නැද්ද 😂

    • @MalinduJayakodi
      @MalinduJayakodi 8 місяців тому +7

      @@rvandephili නෑ බන් බදින කෙල්ල නිසා බැන්දට පස්සෙ කඩන්න ඉන්නෙ ඒකයි 😂😂

    • @pakaya8007
      @pakaya8007 8 місяців тому +9

      උඹට කලින් වෙන එකෙක් කඩලා තිබ්බොත් honeymoon එකෙදි තමයි දැනගන්න වෙන්නෙ 😂

    • @MalinduJayakodi
      @MalinduJayakodi 8 місяців тому +3

      @@pakaya8007 ඔව් හැබැයි 😂😂

    • @nihalwijerathna2788
      @nihalwijerathna2788 6 місяців тому +3

      Sirawatama..දියුණු ලෝකවල උපත් ප්‍රමාණය අඩු ඒකයි....ලන්කාවෙ සෑහෙන්න ඇති.

  • @tharushathikshana2172
    @tharushathikshana2172 8 місяців тому +3

    තමන්ට ලැබෙන අත්මය තමන් ලබාගන්න ගැහැනු පිරිමි නොවි දෙකටම නැති අය මෙවගෙ දෙයක් කර ගත්තට කමක්නැ

  • @roycearthur8060
    @roycearthur8060 Рік тому +4

    Jayawewa 🎉❤😊

  • @bobbydesilva5805
    @bobbydesilva5805 4 місяці тому

    This all we need in srilanka now ! Ane huke

  • @anurakumara7454
    @anurakumara7454 Рік тому +2

    Buddimath kanthawak obata jaya wewa. A.k

    • @tashidiaz8915
      @tashidiaz8915 Рік тому

      කවුද? නිවේදිකාවද? ඔව් එයා බුද්ධිමත්. නැත්නම් මෙහෙම මානසික රෝගීන් ඉන්ටවිව් කරලා YT එකේ සල්ලි ගරන්න පුළුවන් කියලා දැන ගනීද?

  • @thilakthilak-vs6ld
    @thilakthilak-vs6ld 7 місяців тому

    Good morning Lankans thanks ❤❤❤

  • @MeenaDulakshi-il9bt
    @MeenaDulakshi-il9bt Рік тому +2

    Ekenma respect.......

  • @2005Chthuuuuuuuuuu
    @2005Chthuuuuuuuuuu 6 місяців тому +2

    මෙහෙම දේවල් වලට ලංකාවෙ සමහර මිනිස්සු අමුතු කතා කිව්වට බැන්නට.....එක තප්පරයක් අරං මේ සසර ගැන හිතල බලන්න කියල තමයි මට නම් කියන්න තියන්නෙ😊

  • @shandishan7521
    @shandishan7521 11 місяців тому

    Respect ❤

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 8 місяців тому

    Such an intelligent person

  • @SLfishing106
    @SLfishing106 4 місяці тому

    Congratulations 🎉❤🌺

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 8 місяців тому

    මෙලනි දුවේ,ඉගෙන ගෙන තියෙන විදියට මම...ඊ ළඟ භවය ඔයා කැමති විදියටම පරිවර්ථනය වේ.. ඔව මේ සසර ගමනේ සාමාන්‍ය දේවල්.. පැතූ ලෙස සිදුවන පරිවර්ථන අවස්ථා..ගැහැනු විඳින දුක වැඩි වෙලාවට පිරිමියෙක් වෙන්න ප්‍රර්ථනා කරනවානෙ..එහඅ දේක ආරම්භය ..මම කියවලාතියෙන පොතකට අනුව නම්..මෝඩ මිනිසුන්ගේ කතා ගණන් නොගෙන ජීවිතය ජය ගන්න ඔයාට හැකිවේවා!!!

  • @WishwaColambagama
    @WishwaColambagama 10 місяців тому +1

    බුද්ධිමත් 😮

  • @Shaliniprobodhika
    @Shaliniprobodhika 11 місяців тому +4

    අනේ මට දුකයි. තමන් අකමැති ලිංගිකත්වයක ජීවත් වෙනවට වඩා එයාලා කැමති ජෙන්ඩ එකක ජීවත් වෙන එක අනිවාර්යෙන් වෙන්න ඕන දෙයක්. ඒ වගේ කැමැත්තෙන් ඉන්න අයට රජයෙ ඉස්පිරිතාල වලින් උදව් කරන්න ඕනෙමයි.

    • @Imasha-v1q
      @Imasha-v1q День тому

      මාත් මේ වගේ 😊 කෙනෙක් මේ ඉන්නේ මන් dp වාසනාවකට මට අවුරුදු 20 කින් ගෑනුලමයෙක් වෙන්න ලැබුනා😊
      මට ඒ ගැන ලොකු කතාවක් තියෙනවා කියන්න. මම් ඒ ගැන ඕනවෙලවකට ඇහුවොත් කියනවා 🙂🙏

  • @darshanakarunathilaka750
    @darshanakarunathilaka750 Рік тому +1

    Comment gana aththatama sathutui❤

  • @100_UM
    @100_UM Рік тому +2

    හරි ලස්සනයි Very Good 🥲👍🏻

  • @maleeekanayake5548
    @maleeekanayake5548 5 місяців тому +2

    පව් අනේ මානඩික සතුට තමයි හඹා යන්නෙ..කවදාවත් ඒක ලැබෙන්නෙ නැ ඕකට තමයි අනිච්ච යි කීවෙ..

  • @irahada5961
    @irahada5961 Рік тому +51

    ඔයා ඇහැව්වේ නැහැ එකක් ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් වුණොත් එයාට පුළුවන් ද කියලා බබාලා හදන්න සාමාන්‍ය කාන්තාවක් එක්ක .සන්ක්‍රාන්තික කාන්තාවක් වෙන්න කොච්චර දුකක් විදිනවා ද.කරුනාකරලා මේ අය ගේ partners ලාගෙන් ඉල්ලන්නේ මෙයලා හොදින් බලාගන්න .ඉස්තුතියි .

    • @dope4534
      @dope4534 Рік тому +5

      ඒක ඇත්තටම කරන්න පුළුවන් ද ?

    • @xa2765
      @xa2765 Рік тому +6

      Degolontama tamange ma lamai hadanna behe.hadana pirimi lingika awayawa samanya lesa pranawath nowena athara daneemak nomatha.hadana yoniyada daneem walin thora athara.snayu baddakala nohaka.mowunta lingika sathuta wenath akarayakata labia yuthui.

    • @english1minutes
      @english1minutes Рік тому +7

      බබාලා හදන්න බෑ ....comment එකකින් පැහැදිලි කරන්න බැරි තරම් සංකීර්ණය මාතෘකාවක් ....

    • @irahada5961
      @irahada5961 Рік тому

      @@xa2765 thanks

    • @irahada5961
      @irahada5961 Рік тому

      @@english1minutes thanks

  • @danaraja9062
    @danaraja9062 Рік тому +34

    ස්වාභාවිකව අපිට ලැබෙන ස්ත්‍රි පුරුෂ භාවය අපි පිළිගන්න ඔනි, දෛවය දෙන දෙවල් සමාජය ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ

    • @malanipoojapitiya3014
      @malanipoojapitiya3014 Рік тому

      මුන්ට පිස්සු ස්වභාව ධර්මයටත් පිටින් යන්න හදන පිස්සො තමුන් කල කර්මය අනුව තමයි තමන්ට ලැබෙන පලවිපාක ලැබෙන්නේ

    • @pradeepakrish
      @pradeepakrish Рік тому +1

      ලිංගිකත්වය කියන්නේ ස්වභාවිකව ස්වභාවධර්මයෙන්ම හැදෙන දේවල් තමයි!! පොඩ්ඩක් විද්‍යාව ගැන කියවන්න හොඳට....

    • @ඉන්දිරපුෂ්පකුමාර
      @ඉන්දිරපුෂ්පකුමාර Рік тому +3

      එක කාට වුනත් කියන්න පුලුවන් ඔයාටත් ඔය දේ උනා නම් තේරුම් යයි පිරිමි ඇගක් අස්සෙ ගෑනු කෙනෙක් උනාම

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy5758 Рік тому +20

    ජීවිතේ තමුන්ට ඕනි විදිහට සමාජෙට බම්බු ගහ ගන්න කියලා විදින මිනිස්සු මේ.. අපේ දූපත් මානසිකයෝ ඒකට හිනා වෙනවා. ඒක පැහැදිලි කුහකත්වය. මේත් මිනිස්සු

  • @BandaraKandhevela
    @BandaraKandhevela 10 місяців тому +2

    සිරාවට දන්නැති නිසා අහන්නේ
    මේ වෙනස් වෙන ගෑනු අයට දරුවෝ හදන්න පුලුවන්ද (පිරිමි වෙලා ඉඳලා)

    • @Sadunimanisha
      @Sadunimanisha 9 місяців тому

      ලමයි හදන්න බැ ගර්බාෂය නැති නිසා හදාගන්න ගන්න පුලුවන්😊

  • @rishiarora9715
    @rishiarora9715 Рік тому +4

    Mamath trance venna inna kenek. Math asai mage kathavath kiyanna

  • @humayounhameed2717
    @humayounhameed2717 5 місяців тому

    You are great

  • @ජිත්මි
    @ජිත්මි Рік тому +3

    කාංචන ඔය ගාමිණී මාමලාගේ නෑයෝ නේද. අනේ Ethin annako raddalgoda peththeth mata oyawa balann asai. Sudu nona akka apiwa aduranawa. Api awat oyawa dekala nene mage nam umayangana🥰

    • @Imasha-v1q
      @Imasha-v1q 2 місяці тому

      අක්කේ මාත් අවුරුදු 20ක ගෑනුලමයෙක් lady boy කෙනෙක් අනේ😊හරිම ආසයි ගෑනුලමයෙක් වෙන්න අනේ මන්
      පරිස්සමට ඔපරේෂන් එක කරගෙන අනවශ්‍ය පුරුෂ ලිංගික කෝෂ මල විකාර කරදරකාර අවයව ඔක්කොම අයින් කරගෙන ගෑනුලමයෙක් වෙන්න 😊හරි ආසයි. මන් දැනට ශිෂ්නය ඇගෙ තියෙද්දි උනත් ගවුම් සායවල් ගෑනුලමයෙක් දින යට ඇදුම් පවා අදිනවා😊 අක්කගෙ ලොකු අම්මගෙ ගවුම් තමා අදින්නෙ.
      ඒත් ශිෂ්නය නිසා කැතයි කරදරයි ජීවත් වෙන්න 😔

    • @Imasha-v1q
      @Imasha-v1q День тому

      මාත් මේ වගේ 😊 කෙනෙක් මේ ඉන්නේ මන් dp වාසනාවකට මට අවුරුදු 20 කින් ගෑනුලමයෙක් වෙන්න ලැබුනා😊
      මට ඒ ගැන ලොකු කතාවක් තියෙනවා කියන්න. මම් ඒ ගැන ඕනවෙලවකට ඇහුවොත් කියනවා 🙂🙏

  • @privatevideos8952
    @privatevideos8952 8 місяців тому +4

    සොභාදහමින් දායාද කල දෙයක් මේ ජීවත්වන කෙටි කාලය තුල ඒ ආකාරයෙන්ම පවත්වා නොගෙන විකුර්ති වෙනසකට යොමු කරන්නෙ සොබාදහමමද එසේ නොමැතිනම් මෙය සොබාදහමට විරුද්ධ දෙයක් නොවේද ,?

    • @NuwanAsanka-es1dl
      @NuwanAsanka-es1dl 3 місяці тому

      අනිවාර්‍යෙන්ම සොබාදහමට විරුද්ධ දෙයක්

  • @Rithu6998
    @Rithu6998 Рік тому +2

    Good luck melani

  • @AsankaTashmi
    @AsankaTashmi Рік тому +6

    Katha karana widiha marama lassanayi ❤

  • @KavinKavin-h7l
    @KavinKavin-h7l 8 місяців тому

    හරිම අහිංසක මිනිස්සු

  • @rohankumara3346
    @rohankumara3346 11 місяців тому

    වෙනස් නොවන එකම දේ වෙනස් වීමයි.

  • @mrsred5806
    @mrsred5806 Рік тому +6

    හරිම anuvedeniya kathavak. සමාජය mevani අය rakebalagathe යුතුය යන්න මගේ අදහසයි.

  • @DulipRodrigo
    @DulipRodrigo 9 місяців тому

    Good luck❤❤❤

  • @comment....2257
    @comment....2257 Рік тому +5

    පෙර කල පවක් 🥺😪ඔක

    • @ඉන්දිරපුෂ්පකුමාර
      @ඉන්දිරපුෂ්පකුමාර Рік тому +1

      කියන්න දෙයක් නෑ අපි වගේම ඔවුනුත් දන්නවා ඒ පිලිබදව

    • @ඉන්දිරපුෂ්පකුමාර
      @ඉන්දිරපුෂ්පකුමාර Рік тому +1

      ගිය ආත්මේදි මේ වගේ අයට බැනලා අවමානයක් කරලා අකටයුතුකම් කරපු නිසයි අය එන ආත්මේදි මේ වගේ ඉපදෙන්නෙ

  • @subamanikea6650
    @subamanikea6650 6 місяців тому +1

    පවු.නෙද.දෙයියො.දෙන.විදිය😢😢😢🎉🎉❤❤🙏🙏🙏👌👌👌

    • @NuwanAsanka-es1dl
      @NuwanAsanka-es1dl 3 місяці тому

      මේක දෙවියන්ගේ වරදක් නෙවෙයි. මේ අයගේ ඕන කමට වුනු දෙයක්

  • @NilankaMaheshi
    @NilankaMaheshi 5 місяців тому +1

    රූපය වගේම කටහඩත් ගොඩාක් වෙනස් වෙලා.හිතා ගන්නත් බෑ.

  • @sadunshamal8921
    @sadunshamal8921 Рік тому +4

    ගොඩක් අය comment කරලා තියෙ මෙයා උගත් බුද්ධිමත් ලු ..😮
    මොකද්ද ඒකට හේතුව ?

    • @NuwanAsanka-es1dl
      @NuwanAsanka-es1dl 3 місяці тому

      "දී කිරට සාක්කි දෙන බළල්ලු" තමයි මෙයාලා වගේ අය උගත් බුද්ධිමත් කියලා කමෙන්ට් කරන්නෙ.

  • @shani5147
    @shani5147 Рік тому +10

    Voice eka කොහොමද wenas unw 😮😮😮😮😮😮😮

    • @imeshaminohari9658
      @imeshaminohari9658 Рік тому +4

      Homon walin

    • @shehanifernando2688
      @shehanifernando2688 Рік тому +3

      Hormone treatment karanakota voice ekath change wenawa

    • @mohammedrazan2040
      @mohammedrazan2040 Рік тому +1

      Male to female hormone gannakota voice change wenne ne.....female to male hormone gannakota thamai voice change wenne...

    • @Imasha-v1q
      @Imasha-v1q 2 місяці тому

      ​@@shehanifernando2688ශිෂ්නය කපල අරන් දැම්මාම ගෑනුලමයෙක් වගේ කටහඩ එනව ඇති නේද😊 ශිෂ්නය නිසානෙ පිරිමි යෙක් වෙන්නෙ. ඒක නැති උනාම ගෑනුලමයෙක් 😊

  • @Kalubandara-jq2uk
    @Kalubandara-jq2uk Рік тому

    Niyama program eka saha kella ugath.

  • @cookwithnanga8734
    @cookwithnanga8734 Рік тому +2

    Good luck

  • @AsankaTashmi
    @AsankaTashmi Рік тому +2

    ❤kiyala dena widihata harima lassanayi ❤

  • @L.chinthakajayasiri
    @L.chinthakajayasiri 3 місяці тому

    මනුස්සයෙක් වෙන්න ගොඩක් පින් කරන්න ඕන ඒ අතරෙන් පිරිමියෙක් වෙන්න ඊට වැඩිය පින් කරන්න ඕන පේනවද මේ බියකරු සසර නොපමා කුසල් රැස් කරන්න

  • @maduwanthkumari7643
    @maduwanthkumari7643 Рік тому +1

    Supiri akek niyamai❤❤❤❤❤

  • @kumu2613
    @kumu2613 Рік тому +1

    Will add here that genetically, there can be males who have XX chromosomes (because they have parts of the Y chromosome that have got attached to the X) and XY females (because in their Y chromosomes, the genes that make male reproductive parts have got deleted). We don’t test the entire human population genetically! So we will never know the Karyotype (XX/XY and various deletions, additions, translocations etc). Physiologically, the circulating free hormones levels are vastly different from one person to another. Again, no one knows their hormone levels unless one sees a doctor for a hormone related illness or when a couple has fertility issues. Gender issues are very complicated as she explained very clearly. Hats off to her knowledge. Please continue to educate as even most of the doctors in Sri Lanka are not aware of the latest research and genetic findings.

    • @warsil3735
      @warsil3735 Рік тому

      What you say is factually incorrect , sex ual.orientwtion based on chromosome theory has been refuted by the scientific community about 5 years ago , what you say has no scientific proof as per many research reports. It is very complex

    • @warsil3735
      @warsil3735 Рік тому

      The hoax of genetic relationship theory put forward long ago in homosexuality or transgender tendencies (who like to call them though they are not biologically) has been exposed..it is widely rejected in the kat so vpsychosexual and genetic or epigenetic studies