Ape Miss - කාන්තා පිරිමි ලිංගික ප්‍රදේශ පිරිසුදු කරන නිවැරදිව ක්‍රමවේද | Shyamalee Pathirage

Поділитися
Вставка
  • Опубліковано 17 сер 2021
  • ලිංගාශ්‍රිත ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීම පුද්ගලිකව සෞඛ්යමත් ව, සුවපහසුව හා නැවුම් බවකින් සිටීමට වැදගත් වෙනවා සේම ලිංගික සම්බන්ධතා වලදී ,පවුල් ජීවිත ගත කිරීමේදී ඉතාම වැදගත් වේ.
    යෝනි ආසේක කිරීම යනු කුමක්ද ?
    යෝනිය ආසේක කිරීම යනු බෝතලයක් බෑගයක් හෝ හෝ උදව් සිරින්ජරයක් භාවිතයෙන් ජලය , බේකිං සෝඩා (Baking soda) යෙදූ ජලය විනාකිරි යෙදූ ජලය, අයඩීන් අඩංගු ජලය හෝ එවැනි සේදුම් කාරක දියරයක් භාවිතා කර යෝනි මාර්ගය පිරිසිදු කිරීමයි.
    මේ සඳහා පිරිසුදු කිරීමේ නිෂ්පාදන සහ ප්‍රතිකාර සේම ඒ සඳහා භාවිතා කරන උපාංග (Vagina Douching) වෙලදපොලෙහි ඇත.
    මෙලෙස අහස් එක් කිරීමෙන් බෙ කිරීමෙන් බලාපොරොත්තු වන්නේ යෝනි මාර්ගය තුළ පිරිසුදු කිරීමේදී සාමාන්‍යයෙන් පිරිසිදු කළ නොහැකි අභ්‍යන්තර ස්ථාන පිරිසුදු කිරීමයි.
    මෙම ක්‍රමයෙන් යෝනි මාර්ගයේ නැවුම් බව පිරිසිදු බව,ඔසප් රුධිරයේ ඇතිවන අප සඳ කන්දේ ඉවත් කිරීම new සම්ප්රේෂණය වන රෝග වළක්වාලීම,සුක්‍රානු ඇතුලු වීමේදී සෝදා හැරීම (උපත් පාලන විසඳුම)
    වැනි ප්‍රතිලාභ ලැබේ.මෙම යෝනි ආසේක කිරීම මගින් සිරුරට සිදු විය සිදුවිය හැකි අයහපත් තත්ත්ව පිළිබඳව අධ්‍යයනය කර සනාථ කල දත්ත නැති නමුත් වෛද්‍යවරුන් බොහෝ දුරට මෙය අනවශ්‍ය දෙයක් ලෙසත් නුසුදුසු දෙයක් ලෙසත් සලකා
    අනුමත නොකරයි. කාන්තාවන්ගේ සේම පිරිමින්ගේ ද ලිංගික ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීම පිළිබඳව දැනුවත්ව සිටීම සෞඛ්‍යමත් ජීවිතයකට අවශ්‍යයි.
    ශිෂ්ණය බාහිරයට විවෘත ලිංගික අවයවක් නිසා පහසුවෙන් රෝග කාරක වෛරස හා ක්ෂුද්‍ර ජීවී අසාදන වලට ලක්විය හැකි ප්‍රදේශයකි.ලිංගික කටයුතු වල දී,ස්වයං වින්දනයේ යෙදීමේදී මෙන්ම ශරීර කෘත්‍ය කිරීමේදී ශිෂ්ණයේත් ඒ ආශ්‍රිත ප්‍රදේශයත් ගැන සැලකිලිමත් වීම,පිරිසිදුව තබාගැනීම අවශ්‍යය.
    මෘදු සබන් වර්ගයකින් ශිෂ්ණය දවසකට දෙවරක් හොඳින් සේදීම කලයුතුයි.මෙයට හේතුව වන්නේ ශිෂ්ණය අවට පවතින් හම සංවේදී වීමයි. ශිෂ්නයේ නැවුම් බව ආරක්ෂා කරගැනීම වැදගත්ය.
    නෑමේදී විශේෂයෙන් shower එකකින් නෑම ඉතා අත්‍යවශ්‍ය වේ.හේතුව ලිංගේන්ද්‍රිය ඉතා හොඳින් සේදීම හා අඩු පීඩනයක් යටතේ ජලය වැටීම නිසා හානියක් සිදු නොවීම.
    ලිංගේන්ද්‍රීය සෝදන විට ශිෂ්ණයෙහි පෙරහම පිටුපසට ඇද සබන් අලේප කරනු ලබන අතර පසුව හොඳින් සෝදාහැරිය යුතුය.එසේම ප්‍රාණවත් වූ ශිෂ්නයක් නම් එය ඉතා හොඳින් පිරිසිදු කලයුතුය.
    සෑම ලිංගික සංසර්ගයකින් පසුවම හා ස්වයං වින්දනයේ යෙදුන හැම විටම ශිෂ්ණය හොඳින් සෝදා සියුම් රෙදි කඩකින් පිස දැමිය යුතුය.නවතම සොයාගැනීමකින් හෙළිවී ඇත්තේ මුඛ සංසර්ගය මගීන් ශිෂ්ණය හොඳින් පිරිසිදු වන බවයි.
    එසේම වෘෂණ කෝෂ නැවුම් පිරිපුන් බැවින් පවත්වා ගැනීම වැදගත් වේ.ඒ සඳහා පිරිසිදු යට ඇඳුම් ඇඳීමත් වැදගත්ය. කිසිවිටක හවුලේ යට ඇඳුම් ඇඳීම නොකළ යුතුය.සම ලිංගික සේවනයේ යෙදෙන අය උපත් පාලන කොපුවක් භාවිතා කිරීම අවශ්‍යම වේ.
    ශිෂ්නයේ පෙර හම සම්බන්ධ විවිධ රෝගාබාධ පවතින අතර එයට ප්‍රතිකාර ගැනීමට උනන්දු විය යුතුය.
    ඔබ නිරන්තරයෙන් ක්‍රීඩාවේ යෙදෙන්නෙක් නම් ශිෂ්ණය ආරක්ෂා කරගැනීමට උපාංග සවි කරගතයුතු අතර ඒවා පිරිසිදුව තබා ගැනීමද වැදගත්වේ.
    #apemiss #shyamaleepathirage #midwifesrilanka
    ----------------------------------------------------------------------------------------------------------
    🛑අපේ මිස් UA-cam Link: / apemiss
    🛑අපේ මිස් Facebook Link: / apemiss
    🛑අපේ මිස් Instagram Link: ape.miss?igshid...
    🛑අපේ මිස් Twitter Link: / apemissofficial
    🛑අපේ මිස් LinkedIn: / ape-miss-4833b3204
    🛑අපේ මිස් Vimeo: vimeo.com/user132040168

КОМЕНТАРІ • 1,4 тис.

  • @shanthathilakarathna2639
    @shanthathilakarathna2639 2 роки тому +261

    මිස් ගේ කටහඩ ඉතාමත් පැහැදිලිියි වචන පිරිසිදුයි කියන දේ හොදින් තේරුම් ගන්න පුළුවන් ස්තුතිය අපේ මිස්ට

  • @sampathbasnayaka3668
    @sampathbasnayaka3668 2 роки тому +16

    හොඳින් දැනුවත් කලා .ඉතාමත් වැදගත් . මොනවා කලත් ලස්සනට ඉන්න මේ ගැන හිතන අය බොහෝම අඩුවක් තියෙනවා කියලා හිතෙනවා . ඒ ගැන කවුරු හරි කීවත් ලැජ්ජාවට පත් වෙනවා. මෙවැනි වැඩසටහන් පාසැල් මට්ටමින් කිරීමට හැකියාව ඇති නම් බොහෝම වැදගත් වේවී කියලා හිතෙනවා . තෙරුවන් සරනයි !

  • @nelkanelka1735
    @nelkanelka1735 2 роки тому +181

    සමාජයේ කතානොකරන පැතිකඩක් ගැන ඔබ තුමිය කතාකලේ.හරිම වැදගත්.පරිස්සමෙන් ඉන්න මිස් බුදුසරණයි !

    • @sudaa9404
      @sudaa9404 2 роки тому

      Hello oyava aduraganna kamathi mm

    • @kapilaanurudda270
      @kapilaanurudda270 2 роки тому +2

      Oya ge suvadaida

    • @Lazy570
      @Lazy570 Рік тому +4

      @Kapila Anurudda Ay badukarayo wate yanne😂😂ube ammath ganiyekne e huththigen ahapan🤣🤣

  • @MRPRAZA2
    @MRPRAZA2 2 роки тому +419

    අධ්‍යාපන බලධාරින් කල යුතු වැඩක් තනියම කරන ඔබට ස්තූති.. මම වෙනුවෙන් නොව ලංකාවේ නූගත් ජනතාව වෙනුවෙන් 😍 නූගත් කම කොච්චර ද කියනවන්ම් දෙන්නෙක් කසාද බැන්ද ගමන් ලමයි හම්බෙන රටක් මේක .. මේකට හේතුව මේ ගැන දැනුමක් නොමැති කම .. ලංකාවේ ඇති හින්දු සංස්කෘතිය නිසා මේව කතා කිරීමට බයයි බොරු ලැජ්ජාවක් ආරූඪ කරගෙන ඉන්නෙ මිනිස්සු ... මම මේ ගැන වැඩිය කතා කරන්නෙ නෑ මට අදාල නැති නිසා නමුත් ලංකාවේ නූගත් මිනිස්සුන්ට සමජමාධ්‍ය හරහ හෝ මේ කරන කාර්‍ය ගොඩක් වටිනවා

    • @ManumiTha-mr3og
      @ManumiTha-mr3og 2 роки тому +31

      ඔව්.ඔයා හරි.ඒත් මේ වගේ වැදගත් දේවල් කියල දුන්නට... සමහර කමෙන්ට් වලින් නූගත්කම ඉස්මතු වෙනවා.

    • @MRPRAZA2
      @MRPRAZA2 2 роки тому +18

      @@ManumiTha-mr3og ඒවා හිතන්න එපා මේක.අපි.වෙනස් කරමු ....-අපි.වෙනස් වෙමු ලෝකය ඉබේටම වෙනස් වෙයි -

    • @madhutharanga9451
      @madhutharanga9451 2 роки тому +10

      දැන් තමුන් කියන්නේ ළමයි හදන්න එපා කියලදා .... තමුන්ගේ නූගත් කම තේරෙනවා ඒ මෝඩ කතාවෙන්.උඹලා වගේ උගත්තු කරපු මූසල කමින් සිංහල ජාතිය ලෝකෙන්ම වඳ වීමේ තුන්වෙනි තැන.තමුන්ලාගේ දෙපියමවුන් ට ඔය කියනා උගත් කම තිබුණා නම් නොවේ අපට මෙවන් දුකක්.එහෙමනම් උඹලා උපදින්නේම නෑනේ .... බුදුසරණයි ....!

    • @MRPRAZA2
      @MRPRAZA2 2 роки тому +21

      @@madhutharanga9451 තේරුම් ගත්ත විදිය නියමයි.. ඒකනෙ මේ රටට වෙලා තියෙන්නෙ

    • @madhutharanga9451
      @madhutharanga9451 2 роки тому +2

      @@MRPRAZA2 තේරුම් ගත්ත විඳිහ නොතේරුණු අයට තෝරලා දෙන්න .... තව ඉතාම කෙටි කාළයක් තුළ .... ධ්‍යාන බල , එර්දි බල තියෙන උත්තම යෙක් බලයට එනවානේ .... එතකොට තෝරලා දෙයි.තව මාස දෙකක් ඉවසලා ඉන්නකෝ.ඔයාගේ උගත් කමේ මහිමයෙන් .... සිංහල වඳ වීමෙන් තුන්වන තැන මුළු ලෝකෙන්ම.ඒ අඩුවන ජනගහනය .... පකිස්ථාන යෙන් , මියන්මාරයෙන් , බංග්ලාදේශයෙන් , මාලදිවයිනෙන් ආපු උන්ගෙන් පිරිලා ගිහින් තියෙන්නේ ඔයාලාගේ උගත් කම නිසයි.උපත් පාළනය කර කර ඉඳලා දරුඵළ නැතිවෙලා ඇඬූ කඳුළින් බොහෝ ගෑණු ඉන්නෙත් උන්ගෙන් ලක්ෂ 15 කට වඩා අරං දරුඵළ ලබා දෙනවා කියලා රවටා කෝටිපති දොස්තර ලා බිහි වෙලා ඉන්නෙත් ඔයාගේ උගත් උන් නිසයි.අපිත් ඉවසනවා.ඔබත් ඉවසන්න.සියළු රෝග වලට බෙහෙත් අරං කෙනෙක් මඟ එනවා.හමුවෙමු මෙහෙම නොවේ මුහුණට මුහුණ .... අපිටම උදා වූ ලස්සන දවසක. බුදුසරණයි ....!

  • @nishanthasilva1593
    @nishanthasilva1593 Рік тому +10

    ගොඩක් වටින වැඩසටහනක් මිස්
    පැහැදිලි කිරිිම හරිම ලස්සනයි මිස්ට ගොඩාක් පිං 🙏🙏🙏

  • @SS-pv2zm
    @SS-pv2zm 2 роки тому +152

    බොහෝම වැදගත් කරුණු අපිට කියාදෙනවට ගොඩාක් ස්තූති අපේ මිස්‍ට.🙏🙏🙏❤️

    • @sriyanisriyani3784
      @sriyanisriyani3784 2 роки тому

      L099 0

    • @vinokakamal8424
      @vinokakamal8424 2 роки тому +2

      Oya Midwife mis kenek nisama lassanata programs kara gena yanawa aath ai nilanamaya(Midwife) lof wela,wish you all the best.Genaral Hospital. Matara.

    • @attygalledeepal8495
      @attygalledeepal8495 3 місяці тому

      ලිංගය සම්භාහනය කිරීමට සුදුසු තෙල් වර්ගක් කියන්න පුළුවන්ද?

  • @sithumgamage3643
    @sithumgamage3643 2 роки тому +82

    මිලකල නොහැකි වටිනා දැනුවත් කිරීමක් .thnks you so much ම්ස්.👍👍👍

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 2 роки тому +11

    ගොඩක් ස්තූතියි මිස්..❤️ගොඩක් වටිනා කරුණු ඉදිරිපත් කළාට💐

  • @wirxtrm5801
    @wirxtrm5801 2 роки тому +14

    ඔබට ගොඩක් ස්තුයි නොදන්නා දෙවල් ගොඩක් දැනුවත් කලා දීර්ඝායුෂ ලැබේවා තේරැවන් සරණයි

  • @shanthapkumara1824
    @shanthapkumara1824 2 роки тому +22

    මිස්ගේ මේ පැහැදිලි කිරුම ඉතාමත් වැදගත් මිස් හොඳින් කාර්නා කියලා දෙනවා ගෝඩාක් ඉස්තුති අපේ මිස් අපේ කාන්තාවන් මෙයින් පාඩම් ඉගෙන ගන්න ඔනි එයාලගේ පිරිසිදු කම රෑකගැණිම හිතට ගන්නවා නම් හොදයි පිරිසිදුව කාටත් පෝදුයි යම් යුවලක් එක්විමෙදි මේවා බලපාන නිසා ඔබ තුමිගෙන් ගෝඩාක් වටිනාකමක් ඇති පණිවිඩයක් බෝහෝවිම්ම ඉස්තුති මැඩම් අති විසිස්ටයි තේරුවන් සරණයි ලියන්න පුලුවන් ගෝඩාක් දෙවල් එත් ලැජ්ජාව නිසා නෝලියමි මිස් ඔබට අනිවාර්යයෙන් සුභ දිනක් තේරුවන් සරණයි

  • @robbinefernando2138
    @robbinefernando2138 2 роки тому +26

    Fantastic. Specially for Sri Lankan’s this is so much important. Thank you so much for you giving this informations to all. Keep it up. Regards to all.

  • @hemanthinagahawatta339
    @hemanthinagahawatta339 2 роки тому +158

    කතා නොකරන මාතෘකාවක් කතා කිරීම ගැන ඔබතුමියට බොහොමත්ම ස්තූතියි

  • @pushpamatharage3114
    @pushpamatharage3114 2 роки тому +6

    ගොඩක් කරුණු තෙරුන් පිළිපදිනවා ඇත් තටම ගොඩක් පින් දොස්තර නෝනා ට බුදු සරණයි

  • @pasonspro6730
    @pasonspro6730 2 роки тому +521

    මේවා හරිනම් ඉස්කෝලේ උගන්නන්න ඕනේ දේවල්. ලංකාවේ අයට මෙහෙම හරි දැනගන්න ලැබෙන එකත් ලොකු දෙයක්.

  • @mytv9106
    @mytv9106 2 роки тому +46

    ගොඩක් වැදගත් කරුණු. හොද පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි මිස්. 🙏🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 роки тому +43

    ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් ගොඩක් ස්තුතියි තෙරුවන්

  • @kalugamagegimshan1405
    @kalugamagegimshan1405 2 роки тому +44

    ගොඩක් වැදගත් කතාවක් මිස් tnqq,බුදුසරණයි ❤

  • @gayaanu7848
    @gayaanu7848 2 роки тому +20

    ගොඩක් වැදගත් මිස්..බුදු සරණයි.හැම විඩියෝ එකක්ම බ්ල්නවා මිස්ගේ අපි

  • @achinthawijekoon6676
    @achinthawijekoon6676 2 роки тому +15

    Thank you so much for your Valuable health instructions

  • @amarathon2051
    @amarathon2051 2 роки тому +43

    බොහොම ස්තුතියි මිස් ඉතාම වැදගත් උපදෙස් ගොන්නක් ඔබ තුමියට බුදු සරණයි ....🌹🌹🌹🌹

    • @rapnadeesha9673
      @rapnadeesha9673 2 роки тому +1

      Hoda wedagath deyak miss godak watinawa thanks.bs

  • @prabathperere1209
    @prabathperere1209 Рік тому +41

    මට අද හරියටම තේරුණා පිරිමියෙක් වෙලා උපදින්න කොච්චර පින් කරන්න ඕනෙද කියලා.....ගැහැනු අය අවතක්සේරු කරනවා නෙවෙයි. මගේ අම්මත් ගැහැනියෙක් නේ. සමාජයට මේ වගේ දේවල් කියා දෙනවට මිස්ට ගොඩක් පින්.

  • @Ahamed-gk1hh
    @Ahamed-gk1hh 2 роки тому +17

    Excellent advice. Really thank you very much. It's very useful tips. These are very important for everyone. Thank you very much 😊

    • @renukakumari4563
      @renukakumari4563 2 роки тому

      Godak hoda wadagsth dayak doctor esthute doctor

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 Рік тому +2

    ගොඩක් ස්තුති මිස් මම මේ විඩියෝ එක මම දන්න හැමෝටම පෙන්නුවා.. ගොඩක් හොද පතිචාර ලැබුනා...

  • @peraraperara639
    @peraraperara639 2 роки тому +66

    ඔබ තුමිය ට ගොඩාක් ස්තුති තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 роки тому +6

    ගොඩාක් වැදගත් කරුණු කියාදිම තුළ ඔබතුමීයට බොහෝම ස්තුතියි

  • @madumadu5777
    @madumadu5777 2 роки тому +3

    ගොඩාක් නොදැනුවත් දේවල් දැනගත්තා ස්තුතියි ඔබතුමියට

  • @user-ow4pm1nc5f
    @user-ow4pm1nc5f 2 роки тому +13

    ගොඩක් ස්තුතියි මැඩම්... හරිම ලස්සනට කතා කරනවා. අහන් ඉන්න ආසයි.. බුදු සරණයි

    • @sudaa9404
      @sudaa9404 2 роки тому

      😘😘🌹🌹🌹

  • @warunadissanayake
    @warunadissanayake Рік тому +55

    මම දැක්ක ළඟදි ජපන් පාසලක සැම දරුවෙකුටම සනිපාරක්ෂක තුවාය සිට සියළු දෙවල් කෘතිම උපංග භාවිත කරමින් උගන්වනවා ඇත්තටම ලංකාවෙත් පාසල් පද්දතිය තුළින් එ දැනුවත් කිරිම කරනවනම් අපේ තරුණ තරුණියන් සෞඛ්‍යාරක්ෂිත වෙයි..වැදගත් කතාබහක් හැමොටම වැදගත්

  • @sunilrodrigo836
    @sunilrodrigo836 2 роки тому +23

    ගොඩක් වටිනා දෙයක් අපේ කන්තාන්ට දුන්නේ අපිටත් වටිනවා thanku ♥️♥️♥️

  • @priyantha9189
    @priyantha9189 2 роки тому +20

    ගොඩක් හොඳයි අපේ කාන්තාවන්ට මොකද හරියට එතන සැලකිලිමත් වෙන්නේ නැ

  • @manuthpabasara8764
    @manuthpabasara8764 2 роки тому +43

    අනේ මම ආසයි ඔබතුමියගේ ඔය සිනහවට ගොඩාක් ස්තූතියි ඔබට🙏🙏🙏

  • @ashokadesilva1504
    @ashokadesilva1504 2 роки тому +2

    Good ,Very good program. Thanks for you.

  • @janakasamanpriya7964
    @janakasamanpriya7964 2 роки тому +44

    සෞඛ්‍යයට ගොඩාක් වැදගත් කරුණු කියා දුන්නාට ගොඩක් ස්තුතියි මිස්...

  • @chandraherat1706
    @chandraherat1706 Рік тому +3

    ස්තුතියි මිස්.පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ගොඩ ක්.වැදගත්

  • @ashinshanadewmini8862
    @ashinshanadewmini8862 Рік тому

    ගොඩාක් ස්තූතී මිස්....... මිස් ගේ videos හැමදාම බලනවා.....😍❤️

  • @wasanthapremakanthi418
    @wasanthapremakanthi418 2 роки тому +4

    ගොඩාක් ස්තූතියි මිස්.හරිම වැදගත් පාඩමක්.බුදුසරණයි.

  • @ajanthafernando1471
    @ajanthafernando1471 2 роки тому +47

    It’s good to educate the people. Sri Lankan’s think when you talk about the health and sex is bad but not new generation
    Good speech and good luck

  • @niroshanirosha6155
    @niroshanirosha6155 2 роки тому +4

    ගොඩක් වැදගත් දැනුවත් කිරිමක් ඔබ තුම්‍ යට ස්තුති ....

    • @KP-uy2mc
      @KP-uy2mc 2 роки тому +1

      නංගී කොහොමද

  • @dhammachinthawa2567
    @dhammachinthawa2567 2 роки тому +4

    ගොඩක් වැදගත් වීඩියෝවක් ස්තුතියි ගොඩක්.රෝම ඉවත් කිරීම ගැන කතා කරද්දී ඒ සදහා වෙළඳ පොලේ ඇති හෙයා රිමුවල් ගැන සඳහනක් කරන්න.

  • @nishanijayapura8442
    @nishanijayapura8442 2 роки тому +5

    ගොඩාක් ස්තුතියි මිස් ..මිස්ගේ විඩියෝ හැම එකක්ම ගොඩාක් වැදගත් ...

    • @sudaa9404
      @sudaa9404 2 роки тому

      Hello oyava aduraganna kamathi mm

  • @nadeshalakmali9699
    @nadeshalakmali9699 2 роки тому +117

    බොහෝම ස්තුති.ගොඩක් හොද මතෘකාවක් මිස්.අපේ කාන්තවො කතාකරන්න පැකිලෙන මාතෘ කාවක්.හොද advice ටිකක් ලැබුනා....බුදු සරණයි ...

  • @piyasiliperera6836
    @piyasiliperera6836 2 роки тому +27

    බුදුසරනයිදැනුවත්කරට❤❤❤❤

  • @ranjithjayasingha2868
    @ranjithjayasingha2868 11 місяців тому +1

    💚💚..💙💙...🌷🌷 Bohoma Watina Desanayak Ape Kanthawanta....🌷🌷💚💜💙
    .

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 2 роки тому +1

    Sthuthi apawa danuwath kalata wadagath godak me danuwath kireema budu saranai oba thumiyata 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nethminethminawodya6665
    @nethminethminawodya6665 7 місяців тому +3

    ගොඩක් ස්තූති මිස් ලොකු දැනුමක් ලැබුනා❤❤❤❤❤❤❤මෙවැනි දේවල් පැවසීමට තවත් දයිර්‍ය ශක්තිය ලැබේවා ශක්තිය ලැබේවා

  • @janakiweeraman1963
    @janakiweeraman1963 2 роки тому +5

    මිස් කියලා දෙන විදිහ හරිපැහැදිලි හරිම වටිනවා

    • @sudaa9404
      @sudaa9404 2 роки тому

      Hello oyava aduraganna kamathi mm

  • @udenipriyangika8401
    @udenipriyangika8401 5 місяців тому

    බොහොම වටිනා උපදෙස් ටිකක් .. බොහොම ස්තුතියි ...❤❤❤❤

  • @nishanthamuhandiram1527
    @nishanthamuhandiram1527 2 роки тому +11

    අනේ බොහොම ස්තුති මිස්. ❤️❤️

  • @shani7596
    @shani7596 2 роки тому +10

    ගොඩක් වැදගත් තොරතුරු සහ උපදෙස් .
    ස්තූතියි මේ දේවල් කියලා දුන්නාට .

    • @udaradeshapriya8328
      @udaradeshapriya8328 2 роки тому

      Hello

    • @chandanakumara3227
      @chandanakumara3227 11 місяців тому

      Aei eatakan danneadda gadai kiyala

    • @surangaravindralal5
      @surangaravindralal5 5 місяців тому

      Dan oya e widihata wash karanawada

    • @shashy3704
      @shashy3704 5 місяців тому

      ​@@chandanakumara3227ගැහැණු පිරිමි භේදයක් නැහැ කාගේත් ගදයි තමා ඈයි ඔයා දන්නෙ නැද්ද?

    • @shashy3704
      @shashy3704 5 місяців тому

      ​@@surangaravindralal5ayi ඔයාගේ අම්මගෙන් හරි නංගිගෙන් හරි girlfriend ගෙන් හරි වයිෆ් ගෙන් හරි අහලා බලන්න. ඒක කියන්න ඔය මගේ කවුරුත් නෙමේනෙ

  • @shehaniahinsa7173
    @shehaniahinsa7173 2 роки тому +30

    ගොඩක් හොඳයි mis ඔයාට බුදු සරණයි 👍👍

  • @attanayakaboralagesriyani1201
    @attanayakaboralagesriyani1201 2 роки тому

    Thak you so much Miss shyamali . Sharing this video

  • @nilulakmini4242
    @nilulakmini4242 2 роки тому

    Man miss ge vedios hemadama balapu kenek.mta baba labuna me mase.missge upades walata godak sthuthi...

  • @ajanthaveerakodi7434
    @ajanthaveerakodi7434 2 роки тому +7

    බොහෝම ස්තුතියි ඔබතුමියට වැදගත් කරුණක පැහැදිලි කිරීම ගැන

  • @sayusehansa7665
    @sayusehansa7665 2 роки тому +21

    ගොඩක් ස්තූතියි මිස්,ගොඩක් වටින උපදෙස් ටිකක්❤️

    • @sudaa9404
      @sudaa9404 2 роки тому

      Aniva 😘😘😘😘

  • @sujeewapriyadarshani3658
    @sujeewapriyadarshani3658 2 роки тому +1

    ස්තූති මිස් ...ගොඩාක් හොඳ දෙයක් .බුදු සරණයි

  • @sujeewachandani8784
    @sujeewachandani8784 Рік тому +2

    හොද වැදගත් උපදෙස් ටික ගොඩක් පින්

  • @shamalipremarathna3213
    @shamalipremarathna3213 2 роки тому +6

    බොහොම වැදගත් කරුණු...හොදට පැහැදිලි මිස්.ඔබතුමියට බොහොම පින් මේ විදිහට සාමජය දැනූවත් කරනවාට ❤️❤️😘😘

    • @dahnuskadahanuska2938
      @dahnuskadahanuska2938 Рік тому

      E unata jangiye adiya kaha gehuna ewa adinna epa mokada pirimi apita hirikithai 🙉🤣

  • @senanirajapaksha5061
    @senanirajapaksha5061 2 роки тому +74

    කාන්තාවන් වන අපට ඉතා වටිනා ම උපදෙස් ගොන්නක්.බොහොම ස්තූතියි .🙏🙏🙏🙏🙏

  • @vishadiserasinghe473
    @vishadiserasinghe473 2 роки тому +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමිය ට තෙරුවන් සරණයි

  • @sandinimontra8215
    @sandinimontra8215 Рік тому +2

    වටිනා වීඩියෝ එකක් .. බොහොම ස්තූතියි මිස්

  • @nishadhiwijerathne1880
    @nishadhiwijerathne1880 2 роки тому +7

    ඇත්තමයි.ගොඩක් වැදගත් වීඩියෝ එකක් මිස්.❤️❤️

    • @sudaa9404
      @sudaa9404 2 роки тому

      Hello oyava aduraganna kamathi mm

  • @mali-by3ks
    @mali-by3ks Рік тому +13

    තමන්ගේ නීරෝගී බව රැක ගැනීමට ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ස්තුතියි මිස් 🙏 ❤️ ❤️

    • @user-ls8zh3dk8o
      @user-ls8zh3dk8o Рік тому

      අක්කා කෙහද ඔයවා කෙහද

    • @SLwadakida
      @SLwadakida Рік тому +1

      දැන් වත් සුවදට තියාගන්න

    • @Lazy570
      @Lazy570 Рік тому +2

      @SL Wada Kida ube maha huththitath kiyapan😂thowa wadalama kunu wela aththe 🤣🤣

    • @chandanakumara3227
      @chandanakumara3227 11 місяців тому

      Deanwat suwadata tiyaganna

  • @roshshali8182
    @roshshali8182 2 роки тому

    Godak watina video 1k miss. Godak pin 🙏🙏🙏🙏

  • @niroshapriyadarshani2881
    @niroshapriyadarshani2881 2 роки тому +2

    සෑහෙන්න වටිනවා මිස් ගොඩක් ස්තූතියි .

  • @chathurikaherath2662
    @chathurikaherath2662 2 роки тому +6

    Thanks for your advice miss....

  • @nadeekasamanmali4721
    @nadeekasamanmali4721 2 роки тому +4

    ගොඩක් ස්තුති මිස් නොදන්නා දේ කියා දුන්නට

  • @priyanthigunarathna8032
    @priyanthigunarathna8032 2 роки тому

    Oba thumiyage videos godak watinawa.sthuthii.

  • @sanndusawindaya4611
    @sanndusawindaya4611 2 роки тому

    Godak isthuthi ape mis. Mama kiyapu vidiyata kara, karanawa. ithama sarthakai. Godak pinnnn

  • @shala1974
    @shala1974 2 роки тому +40

    Thank you for these useful tips that help us women to maintain a healthy bacteria free clean and hygiene life ❤️

    • @udaradeshapriya8328
      @udaradeshapriya8328 2 роки тому

      Hello

    • @fathimamadeena2135
      @fathimamadeena2135 2 роки тому +1

      Hodama weda satanak kantawan apata wetarak newei onima kenekuta oba tumiyata godak pen

    • @hairbeauty943
      @hairbeauty943 2 роки тому

      @@fathimamadeena2135 ඔයාගේ යක එක සුවදයිද

    • @sudaa9404
      @sudaa9404 2 роки тому

      @@fathimamadeena2135 aniva Fathima 😘😘😘😘

    • @sudaa9404
      @sudaa9404 2 роки тому

      Hello oyava aduraganna kamathi mm

  • @fathimafathi3337
    @fathimafathi3337 2 роки тому +23

    ගොඩක් වටිනවා,බොහොම ස්තූතියි

    • @ramzanrainudeen6499
      @ramzanrainudeen6499 2 роки тому

      Assalamu alaikkum warahathullahi wabarakathuhu Have a nice day Alamdulilla Nalamthane

  • @vimansiadhikari3579
    @vimansiadhikari3579 Рік тому

    ගොඩක් වටින වීඩියෝ එකක් මිස්❤ ගොඩක් ස්තූතියි මිස්❤

  • @nayominayomi7320
    @nayominayomi7320 2 роки тому

    Godaak sthuthiy ape misss🙏🏿🙏🏿godak watinawa e upades❤️❤️

  • @user-ho4so3es1d
    @user-ho4so3es1d 2 роки тому +28

    ඔයා ගොඩාක් ලස්සනයි ..හිනාව ත් ලස්සනයි ...පරිස්සමෙන් සතුටින් ඉන්න 🙏❤️

  • @leeshika8504
    @leeshika8504 2 роки тому +4

    Great advice .. god bless you medam .. thank you..

  • @erandirajapaksha1788
    @erandirajapaksha1788 2 місяці тому

    මේ ගැන අපේ දරුවන් දැනුවත් කල යුතුයි . ඔබට බොහොම ස්තූතියි

  • @multicultureentertainment907
    @multicultureentertainment907 8 місяців тому +1

    Nice explanation
    Thank you for your advice

  • @simagamage4232
    @simagamage4232 2 роки тому +9

    ගොඩක් වටිනවා මිස්.බොහොම ස්තූතියි 🙏

  • @jayaminisansala103
    @jayaminisansala103 2 роки тому +43

    බොහොම ස්තුති ඔබතුමියට.වටිනා කරුණු ගැන කතා කරනවට.

    • @ramzanrainudeen6499
      @ramzanrainudeen6499 2 роки тому

      Good morning have a nice day

    • @KP-uy2mc
      @KP-uy2mc 2 роки тому

      නංගී කොහොමද

    • @donliyanage2948
      @donliyanage2948 2 роки тому

      Kathawa ahala madi e widiyata hodanna

    • @kasundilakshadi5164
      @kasundilakshadi5164 2 роки тому +1

      මගේ වයස දැන් අ වු 46වෙනවා. මේසස් වෙලා ඉවර වෙලා සති දෙකක් විතර යනකන් යාන්තමට ශ්‍රාරයක් පිට ෙවනවා ලා දුබුරු පැහයට හුරුයි හරිම ගදයි කොපමන හේදුවත් වැඩක් නැ ශ්‍රාවය පිට නොවුනත් ගදයි එයට පිලියමක් කියන්න ඩොක්ටර්. මම ඉන්නේ රට

  • @harshaljayasinghe5692
    @harshaljayasinghe5692 Рік тому

    නොදන්න ගොඩක් දේවල් දැන්ගත්තා. බොහොම ස්තූතියි මිස් ❤️

  • @dilaniganga1721
    @dilaniganga1721 2 роки тому +2

    බොහොම වටින විඩියෝ එකක් බුදු සරණයි

  • @ahinsakavishashi7575
    @ahinsakavishashi7575 2 роки тому +6

    Ape miss thanks adareyiiii...😍😍😍

  • @kasunchamaraudawatta6902
    @kasunchamaraudawatta6902 2 роки тому +10

    පිරිසිදු කම හරිම වටිනවා

  • @sumudukumari7986
    @sumudukumari7986 2 роки тому

    Wedagath video ekak denuwath kalata oba thumiyata bohama sisthuti. Bs

  • @sudermamatli1566
    @sudermamatli1566 2 роки тому +2

    ගොඩක් වැදගත් ගොඩක් ස්තූතියි මිස් ඔබට බුදු සරණයි

  • @nuwanthisamadika4218
    @nuwanthisamadika4218 2 роки тому +16

    හරිම වටිනා කතාවක් කාගෙන්වත් අහන්න බැරිව හිටපු දෙයක්

  • @udayahettiaratchi9344
    @udayahettiaratchi9344 2 роки тому

    Very good vidio clip. Thankyou Dr.

  • @naliniharshini5457
    @naliniharshini5457 2 роки тому +11

    ගොඩක් වටිනවා මිස්......Thank you! ගොඩක් පිං......

    • @KP-uy2mc
      @KP-uy2mc 2 роки тому +1

      නංගී කොහොමද අනෙ

  • @rawanajeewandara421
    @rawanajeewandara421 Рік тому +4

    පැහැදිලිව අහගත්තා,,,ස්තුතියි ගොඩාාාාක් ,෴..

  • @damithamaduranga7180
    @damithamaduranga7180 2 роки тому

    Ape jeevitha nirogiwa thiyanna dena upades walata godakma isthuthi.budu saranai dewipihitai oba thumeeta

  • @DilmiIshara-jv8dn
    @DilmiIshara-jv8dn 4 місяці тому

    ගොඩක් වැදගත් මිස්.ගොඩක් පිං ඔබට 🙏🙏

  • @nilupullife
    @nilupullife 2 роки тому +4

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්

  • @wikasitha1236
    @wikasitha1236 2 роки тому +19

    ගොඩක් වටිනවා අපේ මිස් 💚💚🌹🌹

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 роки тому +1

    Oba thumiyata bohoma sthuthi.godak wedagath video ekak. Miss bella wate kalu pata podi lapa wage innanta prathikarayak kiyanna.theruwan saranai kuwet sita

  • @udeniishara7070
    @udeniishara7070 10 місяців тому

    Godak watinawa mis. Budu saranai ❤️❤️❤️

  • @shriyaneemalkanthi4009
    @shriyaneemalkanthi4009 2 роки тому +5

    ඔබ තුමියට ගොඩාක් ස්තුති මෙවැනි දේවල් කියලා දෙන්නට ඔබ තුමිය බුදු සරණයි!

    • @dahnuskadahanuska2938
      @dahnuskadahanuska2938 Рік тому

      Oyath oka suwadata thiya ganna samaharu dewa danna kiyanawa muna kittu karanna be chu gade 🤮🙈

  • @lakshikarasanjali7207
    @lakshikarasanjali7207 2 роки тому +3

    ගොඩක් වටිනවා ම්ස් 👍👍👍

  • @sheharaamandi1031
    @sheharaamandi1031 2 роки тому +2

    Thank you miss.. godak watina dewal kiya dunnata..❤️ Jesu pihitay🙏

    • @sudaa9404
      @sudaa9404 2 роки тому

      Hello oyava aduraganna kamathi mm

  • @nilukadamayanthi1712
    @nilukadamayanthi1712 2 роки тому +1

    Obaga vadasatahan api godak baluva harima vadagath thank you doctor .🌹🌹🌹

  • @kumaridissanayaka9222
    @kumaridissanayaka9222 2 роки тому +27

    ඔබතුමියට ගොඩක් ස්තුති .ගොඩක් වැදගත් මාතෘකාවක්

    • @lasanthamanuranga591
      @lasanthamanuranga591 2 роки тому

      👍

    • @sskmalik9198
      @sskmalik9198 2 роки тому +1

      Miis mage mune kanmul දෙපැත්තේ kanmul දෙපැත්තේ pigmatesan ගොඩාක් thiyenwaa ewaa nathaii kara ganna කොහොමද ..

    • @lasanthamanuranga591
      @lasanthamanuranga591 2 роки тому

      @@sskmalik9198 mokadd

    • @homenegombo6006
      @homenegombo6006 2 роки тому

      Z z z see ss Dyson
      Nm cv

  • @nilanthihettiarachchi2406
    @nilanthihettiarachchi2406 2 роки тому +11

    ස්තූතියි මිස් මේ වගේ වැදගත් වීඩියෝ වලින් අපිව දැනුවත් කලාට.....