Ape Miss - මාසික ඔසප් වීමේදී වේදනාවක් ඇති වෙන හැටි | Shyamalee Pathirage

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 1 тис.

  • @batillasupiri8886
    @batillasupiri8886 3 роки тому +86

    මිස් මරු... මෙක යොවුන් වියේ ගැහැණු ලමයින්ට ගොඩක්ම වැදගත්.. බුදුසරණයි මිස්....

    • @swrnas.l.channel2729
      @swrnas.l.channel2729 2 роки тому +1

      මිස්මරු/ගැහැණු /ලමට/හැනවද

  • @sachikavindi9734
    @sachikavindi9734 3 роки тому +20

    ඔයාට ගොඩක් පින් මේ ගන නොදන්නා දේ කියලා දුන්නට..කවදාවත් ලෙඩකට දුකකට මුන දෙන්න සිදු නොවෙව්වා....

  • @kanthivimalarthna2216
    @kanthivimalarthna2216 3 роки тому +28

    ඉතාමත් වටිනා උපදෙස් ඔබ තුමියට ගොඩාක් පින් ඉතාමත් පැහැදිලියි

    • @xgamer660
      @xgamer660 3 роки тому

      ඔයාගේ කිම්බෙනුත් ලේ යනවද 🤮ඊයා

    • @Foodstories00
      @Foodstories00 3 роки тому +5

      @@xgamer660 ඔයා අද ඔහම හරි ඉන්නේ ඔයගේ අම්මත් ඔය දේ වින්ද නිසා 😊ඒ නිසා හැමදේම විහිළුවට ගන්න එපා 😤

    • @xgamer660
      @xgamer660 3 роки тому

      @@Foodstories00 මටනම් අප්පිරියයි ගෑනුන්ව ඔය ලේ යන සීන් එක නිසා 🤮🤮🤮

    • @dinugiftshop123
      @dinugiftshop123 2 роки тому

      @@xgamer660 ඒත් ඔයා බිහි වෙන්න මුල් උනෙත් එහෙම ලේ කැටියක්ම තමා. අම්මා මාසයක් ගානෙ ඒ දුක විඳගෙන එහෙම නොහිටියා නම් අද ඔහොම අපහාස කරන්නවත් ඔයා ඉපදිලා නෑ.

    • @xgamer660
      @xgamer660 2 роки тому

      @@dinugiftshop123 ඉතින් මට පුකද

  • @ridmidulanjalee38
    @ridmidulanjalee38 3 роки тому +76

    පින්සිදු වෙනව මිස්...බෙහෙත් පෙත්ත තමා ටිකකට හරි සහනෙ මටනම්...😪😪😪උනුවතුරබෝතලේ නම් සාර්තක දෙයක්..අපෙ අම්ම කියල දුන්නෙ🙏🙏❤️❤️පින් ගොඩක් මිස්ට

    • @xgamer660
      @xgamer660 3 роки тому

      ඔයාගේ කිම්බෙනුත් ලේ යනවද 🤮ඊයා

    • @dinugiftshop123
      @dinugiftshop123 2 роки тому +8

      @@xgamer660 තමුන් මානසික අසහනකාරයෙක් කියලා නම් පේනවා. යකෝ තමන්ට අම්මෙක්වත් නැද්ද? අම්මා විඳපු දුක්මයි අනිත් ගෑනුත් විඳින්නෙ. මන් දන්නෑ තමුන් කොහොම කෙනෙක්ද කියලා.🙄 ඒත් ගෑනු අයට අපහාස කරන එක නවත්තන්න.

    • @xgamer660
      @xgamer660 2 роки тому

      @@dinugiftshop123 ඔව් තෝ කියනකම් හිටියේ,🤣 වැඩක් බලාගනින් බැල්ලියෙ

    • @kumari1273
      @kumari1273 2 роки тому

      @@xgamer660 balla

    • @kumari1273
      @kumari1273 2 роки тому +1

      @@xgamer660 meka asahana karayek

  • @sanjuwhs1286
    @sanjuwhs1286 3 роки тому +62

    මට ඒ දවස කිට්ටුවෙද්දී පුදුම මානසික ආතතියක් ඇතිවෙනවා. රණ්ඩු කරනවා මන්. දුක් තනිකම ගොඩක් දැනෙනවා. එකෙන් මන් ආදරේ කරන කෙනා ගොඩක් දුක් විදිනවා. අනේ මන්ද මිස්..

    • @madugamage1982
      @madugamage1982 3 роки тому +3

      matat ehemai dear..tharaha yanawa..kaawat russnne na

    • @menushabhagya1879
      @menushabhagya1879 3 роки тому +1

      Matat oy dema sidda wenwa

    • @gdeepita9304
      @gdeepita9304 3 роки тому

      Mtath ehemai suryak dagthama eka nthivela ynva

    • @candyfloss16
      @candyfloss16 3 роки тому +1

      Hormones 🤚

    • @dinugiftshop123
      @dinugiftshop123 3 роки тому +5

      ඒක නම් මටත් වෙනවා.. හුඟක් කේන්ති යනවා... චූටිම දේකටත් හුඟක් කේන්ති යනවා... එයා ඉවසන් ඉන්නවා පුලුවන් තරම්

  • @manushipramodya831
    @manushipramodya831 3 роки тому +71

    මේක ඇත්තටම කර්මයේ බලපෑමක්ම තමා 💔🙂 ...එච්චර පව් කරල තියෙනවද කියල එකක්මයි හිතෙන්නේ..💔💔💔💔

  • @priyadarshani...4108
    @priyadarshani...4108 3 роки тому +27

    වෙනදා වගේම අදත් හොඳ වැදගත් video 1 ,ස්තුතියි 🙂🌷

  • @nacasuper8660
    @nacasuper8660 3 роки тому +21

    ගොඩක් ස්තුතියි අපව නොදැනුවත් දේවල් දැනුවත් කළාට. බුදු සරණයි.

    • @karona..8265
      @karona..8265 3 роки тому +1

      ගොඩාක් ස්තුතියි අපව දැනූවන් කරාට බුදුසරණයි

  • @mrfernando6612
    @mrfernando6612 3 роки тому +12

    ගොඩාක් පින් හරිම වටිනව මිස් ❤️❤️❤️

  • @dulanjanigunaseela1607
    @dulanjanigunaseela1607 3 роки тому +11

    Thank you for ur information madam.those instructions are very useful for me

  • @borntosuccess2047
    @borntosuccess2047 3 роки тому +5

    ගොඩක් ස්තුති ඩොක්ටර්.පීරියඩ්ස් කාලෙදී ඉන්න ඕන විදිහ කරන්න ඕන දේවල් කියලා දුන්නාට .ඩොක්ටර්ගෙ පෝන් නොම්බර් එක දෙන්නකො.ඩොක්ටර් ඔයාට ජේසු පිහිටයි

  • @sandalisandu9927
    @sandalisandu9927 3 роки тому +2

    ගොඩාක් පිං වගේම ගොඩාක් ස්තුතියි doctor...වැදගත්ම අවශ්‍යම කරපු වටිනා උපදෙස් පෙලක් මිස්💐💐💐

  • @madusewwandhi4579
    @madusewwandhi4579 3 роки тому +3

    බොහොම ස්තූතියි මිස්.තෙරුවන් සරනයි ඔයාට .❤🙏

  • @WasanthaPrabath-e5b
    @WasanthaPrabath-e5b 15 днів тому +1

    ❤ godak stutiyi mage chuti duwa hemadama osap wimedi adanawa bada redenawa kiyala den me kiya dunna ewa nisa duwata kiyala dennna puluwan godak sthutiyi mis❤❤❤❤❤❤

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 роки тому +6

    🙏🙏🙏❤❤❤❤❤තෙරුවන් සරණයි බොහොම ඉස්තුති වටින වීඩියෝ සියලු සත්වයෝ සුවපත්වෙවා 🙏🙏🙏❤❤❤

  • @minolisachithra7297
    @minolisachithra7297 3 роки тому +13

    ඉතාම වැදගත් ගොඩක් ස්තුතියි ම්ස්

  • @shiromiwasanthika3311
    @shiromiwasanthika3311 3 роки тому +7

    ගොඩක් ස්තුති miss ඔයාට ගොඩාක් වටිනවා මේ උපදෙස් 😍😍

  • @malisirlanka570
    @malisirlanka570 3 роки тому

    ගර්භාෂයේ පිට දරුවන් පිළි සිඳ ගැනීම සිදු වන්නේ ai පැහැදිලි කිරීමට පුළුවන් da ඔබ tumiyata බොහොම pin budusaranai

  • @kavindyanirmali4924
    @kavindyanirmali4924 3 роки тому +9

    ගොඩාක් වටිනවා මේ කියල දීපුව... බොහොම ස්තුතිය මිස්ට. පුංචි ඉල්ලීමක් තියනවා. යෝනිය අසල නිතරම කැසීම් ඇති වෙනවා නම් මොනවාද කරන්න හොද දෙවල්.. මට අවු. 26ක්. මං job එකක් කරනවා. කිසිම තුවාලයක් බිබිලක් නැතුව සමහර කාල වලදී කසනවා. ටික දවසකින් නැවතත් හොද වෙනවා. මං බෙහෙත් ගත්තා. දහඩිය අදික මහන්සි වීම ඇවිදීම සහ denim කලිසම් මේකට හෙතුව කිවුවා. මෙයට විකල්පයක් නැතිද මිස්...❤️❤️

    • @chathu4283
      @chathu4283 3 роки тому +4

      Meka matath denaganna ona

    • @shenushadee7724
      @shenushadee7724 11 місяців тому

      ඉන්ටිමේට් වොශ් යූස් කරන්න සබන් දාන්න එපා.

  • @thakshi1794
    @thakshi1794 3 роки тому +2

    බොහොම ස්තුතියි මිස්.. දන්නෙ නැති ගොඩාක් දේවල් කියලා දුන්නා.. ගොඩාක් පින්..🙏🙏♥️

  • @හිමාලීහිමාලී-ජ1ඛ

    ගොඩාක් ස්තුතියි මීස් වැදගත් පැහැදිලි කිරිමක් .මාස 2ට වරක් හැදෙන්නේ .බඩ කොන්ද කකුල් අත් රිදෙනවා ගොඩාක් .දවස් 4ක් අඩු වෙනවා..නෑවාම නවතිනවා ඊට පස්සේ ඔලුවේ කැක්කුම හැදෙනවා දවස් 3ක් නැගිටින්න බැරි වෙන්න...

    • @PramodiChathurangani
      @PramodiChathurangani 2 місяці тому +1

      Mgenm ath yata kihili ridenwa hodtma lanwenkota date😢

  • @imalkinavindika2588
    @imalkinavindika2588 3 роки тому +2

    Godak වැදගත් mis.thanks you..

  • @rwugfahjsj4674
    @rwugfahjsj4674 3 роки тому +50

    බබෙක් ලැබෙද්දිත් මීට වඩා වේදනාවක් දැනෙනවලු නේද 😥

  • @dimuthulakmal6726
    @dimuthulakmal6726 3 роки тому +1

    Thanks mis me widiyata apita watina upades dena ekata mista godak pin..mis mata puthek hada gnna sarthaka kramayak kyala dennskoo mista budu saranai..

  • @sdrruwani
    @sdrruwani 3 роки тому +6

    ❤ ගොඩක් ස්තුතියි ..,,
    බුදු සරණයි ...

  • @kumudukumudu9931
    @kumudukumudu9931 3 роки тому +1

    ගොඩක් වැදගත් ස්තුතියි ම්ස් ගොඩක් බුදු සරණයි

  • @imashamadhushani3896
    @imashamadhushani3896 3 роки тому +53

    Chocolate ice cream kanna kiyaddi mara sathutak awe😋😋😋

  • @sandushiahasya5579
    @sandushiahasya5579 3 роки тому +1

    Mis osap vimedi bade kekkuma athi wenna thel kema aharayata genima nisath balapanawd...godak kattiyage mathe thel kema godk aharayata gaththama wednwa denenawa kiyala..

  • @haminibalapuwaduge2399
    @haminibalapuwaduge2399 3 роки тому +14

    ගොඩක් ගොඩන් වටිනා විඩියෝ එකක්. ස්තුතියි

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 роки тому +1

    ගොඩක් හොද වීඩියෝ එකක් මිස් ඔයා ගෙනවිත් තියෙන්නේ ගොඩක් ස්තුතියි යොවුන් වියේ පසු වෙන ගැහැණු ළමයිට

  • @sachinikawshalaya1709
    @sachinikawshalaya1709 3 роки тому +16

    මිස් මට මෙන්සස් හැදෙන්න කලින් දවසෙ ඉඳන්ම බඩ රිදෙනවා කොන්ද රිදෙනවා කකුල් රිදෙනවා දවස් දෙකක් වේදනාව තියෙනවා...මේවට ප්‍රතිකාර කියල දුන්නට ගොඩක් පින්..බුදු සරණයි...

    • @salininisansala8950
      @salininisansala8950 3 роки тому +1

      Hmm

    • @xgamer660
      @xgamer660 3 роки тому

      ඔයාගේ කිම්බෙනුත් ලේ යනවද 🤮ඊයා😂

    • @shenushadee7724
      @shenushadee7724 11 місяців тому

      @@xgamer660උඹේ අම්මගෙ කිම්බෙනුත් ලේ ගියා.ඒකෙන් තමයි තෝ වගේ නපුංසකයෙක් හැදුනේ.

    • @thushanithushani4537
      @thushanithushani4537 3 місяці тому

      මේ වාගේ මන්දමාන්සික ලෙඩ්ඩු මෙවගේ ඇයි බලපම් උබ්බගේ අම්මටත් එහෙම ගියාද කියලා උබ්බත් මේ ලෝකෙට ආවේ ගෑනියෙක්ගේ කුසෙන් අනුන්ගේ ලේ බලන්න කලින් අම්මගේ එකේ බලපන්​@@xgamer660

  • @priyanganifernando3066
    @priyanganifernando3066 3 роки тому +2

    Koththamalli rata wathure dala ude bonna dawas 3 wage kalin, kollu sathakuppa sama pramanayen Aran kotala bonna, rata suuduru kabale badala the wage hadala bonna. Uda kramayai yata kramayai man karanawa eken sahanayal thiyanawa. Oyalath hadala beela balanna🙏🙏

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 2 роки тому +7

    අනේ මට නම් හරියට පිහියකින් කපනවා වගේ දැනෙනවා මට සිහියත් නැති වෙලා තියෙනව ඒකට doctor කෙනෙක් meet වෙන්න වෙයිද මිස් 😢😢😢😢

  • @nilukshi2794
    @nilukshi2794 3 роки тому

    Ane mis ඔබතුමියට ගොඩාක් පිං..

  • @shashikumarasinghe98
    @shashikumarasinghe98 3 роки тому +16

    වටිනා ගොඩාක් 🌸

  • @anudezoysa4285
    @anudezoysa4285 3 роки тому +6

    Thank you ape mis.. This is very important video 😊..

  • @kalyaniweerasinghe2005
    @kalyaniweerasinghe2005 3 роки тому +7

    Thank you very much. I learned a lot

  • @සිත්යාය-ජ1ධ
    @සිත්යාය-ජ1ධ 3 роки тому +2

    බොහෝම ස්තුතියි ....ඔබට ...👍💓💓💓💓💓

  • @shalikaharshani3138
    @shalikaharshani3138 3 роки тому +4

    Period dhawas epawenawa mata.pudhuma amaruwak thiyenne doctor. 💔💔💔😞

  • @senukimihirani4527
    @senukimihirani4527 2 роки тому

    ඇත්තටම වටිනවා මිස් ගොඩක් පින්

  • @Chamo0718
    @Chamo0718 3 роки тому +5

    This is Important video. I learn most things Thank-you

  • @koraleanu9627
    @koraleanu9627 3 роки тому

    ගොඩක් ස්තූති ...බලාපොරොත්තුවෙන්ම හිටපු විඩියෝ එකක්

  • @anuththarafernando835
    @anuththarafernando835 3 роки тому +14

    බොහොම ස්තූතියි!!!!

  • @hksampath4723
    @hksampath4723 3 роки тому

    ඉතා වටිනා උපදෙස් බොහොම ස්තුතියි මිස්

  • @ol8222
    @ol8222 3 роки тому +6

    ❤❤❤❤ තෙරැවන් සරණ යි ඔබට ❤❤❤❤❤

  • @imashachamodi179
    @imashachamodi179 3 роки тому +1

    Godk tnx mis... Wtinw godk me vidio ek......

  • @preethisachani2644
    @preethisachani2644 3 роки тому +5

    මිස් මට අසනීප උනාම දවස් 7,8 තියනවා.ගොඩක් අමාරු වෙනවා,කොන්ද,බඩ හොදටම රිදෙනවා මිස්.නැගිට ගන්නවත් බැ මිස්.එ ඇයි මිස්.

  • @sakuntalaa4513
    @sakuntalaa4513 3 роки тому

    ගොඩාක් වැදගත් මිස් තෙරුවන් සරනයි.

  • @madhushaharshani7306
    @madhushaharshani7306 3 роки тому +5

    Godak watina video ekk mis..matath iwasa ganna beri tharam bade kekkuma,konde kekkuma ,kakul kekkuma okkoma thiyanawa.hebei palaweni dawase vitharai,😥😥

  • @thuwanthasleem2897
    @thuwanthasleem2897 3 роки тому

    බොහොම ස්තුතියි miss..ගොඩක් වැදගත් 😍😍😍

  • @sadechanel6289
    @sadechanel6289 3 роки тому +11

    චොකලට් අයිස් තියෙනවනම් වෙන මුකුත් පැණිරස ඕනි නෑ🤭

  • @MalshiDissanayaka
    @MalshiDissanayaka 10 місяців тому +2

    සමහර comment ආතල් එකට අරන් නපුංසක එකෙක් reply කරලා..අනේ මන්දා ඉතින් 🙂

  • @kushaninilanka7015
    @kushaninilanka7015 3 роки тому +13

    මිස් මට බබාලා 4 දෙනෙක් ඉන්නවා එදා හරිම අමාරුයි වමනෙත් යනවා බේත් ගත්තා ඒත් හරි යන්නෙ නැහැ මැරෙන්න හිතෙනවා

    • @ApeMiss
      @ApeMiss  3 роки тому +4

      Scan කරන්න.

    • @xgamer660
      @xgamer660 3 роки тому

      ඔයාගේ කිම්බෙනුත් කුණු ලේ යනවද 🤮ඊයා😂

  • @saman7906
    @saman7906 3 роки тому +2

    Miss mata masekata 1 dawasai hadenne. Ehema wenna hoda nadda. Dawasaka lamai hadenna balapanawada

  • @Janadhivlog
    @Janadhivlog 3 роки тому +9

    Mis, hemadama උණුවතුර නාන eka waradakda....

  • @selinanee986
    @selinanee986 3 роки тому

    ස්තුතියි ඉතා වැදගත් විදියට තමයි.පැදිලි.කිරිමික්.

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    ඇත්තටම වටිනා විඩියෝ එකක් ස්තුතියි මිස්

  • @metildathamara1143
    @metildathamara1143 3 роки тому +6

    Oba thumiyata godak sthuthi mada❤❤❤🌹

  • @madushiimalka4043
    @madushiimalka4043 3 роки тому

    Thank you mis godak watinawa mamath unu wathura bonna patan gaththe me lagadi aththatama hodai ita amatharawa man niramulliya thamban bonawa nitara nitara unu wathura bonawa dnnam godakma durata mage bade kakuma godak adui.ape mista godak pin misge video hama ekakma mama blanawa🙏🙏🙏🙏❤😍

  • @pancharinavodya2697
    @pancharinavodya2697 3 роки тому +11

    මිස්,ඔසප් වීම ක්‍රමවත්ව සිදු නොවීමට ශරීර ස්කන්ධය බලපානවද?

  • @ramyagodakanda8541
    @ramyagodakanda8541 Місяць тому

    ගොඩක් පින් මිස් 🥰❤

  • @omjai7427
    @omjai7427 3 роки тому +6

    අනේ මිස් මට දැන් මාස දෙකකට වැඩිය එක දිගටම වෙනවා,,,ඒ කියන්නේ දවස් 4 උනොත් දවස් දෙකක් නැතිව ඉදලා ආයිත් වෙනෝ ,,ඇයි මිස් එහෙම වෙන්නෙ,,මට තාම වයස 16 ,,අනෙ මේකට උත්තරයක් දෙන්න මිස් 😔😔😔😔

    • @xgamer660
      @xgamer660 3 роки тому

      ඔයාගේ කිම්බෙනුත් ලේ යනවද 🤮ඊයා😂

    • @xgamer660
      @xgamer660 3 роки тому

      @@gaminiatthanayaka4458 doctor, ට කියලා පුකේ ඇරගන්නද

    • @gaminiatthanayaka4458
      @gaminiatthanayaka4458 3 роки тому

      @@xgamer660 na yako eka ledak ,behethak ganna kiwwe,

    • @DoingBaba
      @DoingBaba 3 місяці тому

      ​@@xgamer660thmuse ekk ylu wena kella paw yako ube ammtath oy de hadune nathtn uba ada na kellekt respect krnn purudu weyn kollo❤

  • @nishgemer4943
    @nishgemer4943 3 роки тому +1

    Kollek unath mn godak dewal igana gaththa 🤗
    Comment dakkama as walata kaduluenawa ❤️
    Oyata ජේසු පිහිටයි ❤️

  • @dilaniwijeshinghe6852
    @dilaniwijeshinghe6852 3 роки тому +5

    Godak pin mis oyta api wage tharuna lmita kiyla denwta 🙏🙏🙏

  • @anuallaxmaon3071
    @anuallaxmaon3071 3 роки тому

    ගොඩක් පිං මිස්ට... හරිම වැදගත් වීඩියෝ එකක්...

  • @nipunlife4221
    @nipunlife4221 3 роки тому +16

    මාස එකාහාමහාරක් විතර යනවනේ ඩොක්ට හැදෙන්න ඒ ඇයියෙ....💗

    • @roshandili2517
      @roshandili2517 3 роки тому +2

      It's normal.. need excise more near period. It's happens to me also.

  • @thushishari6131
    @thushishari6131 3 роки тому +18

    Mis mata ආර්ථවයට දවස් 4කට පෙර සිටම අදික වේදනාවක් දැනෙනවා 😔😔

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 3 роки тому

    ගොඩක් ස්තුතියි ඔබතුමියට තෙරැවන් සරණයි

  • @sudermamatli1566
    @sudermamatli1566 3 роки тому +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤👏👏👏👏👏👏👏👏👏 ගොඩක් වැදගත් වීඩියෝ එකක් බුදු සරණයි

  • @ayeshamaduwanthi7171
    @ayeshamaduwanthi7171 3 роки тому

    ගොඩාක් වටින දෙයක් කියල දුන්නා මිස්..ගොඩාක් ස්තූතියි .

    • @xgamer660
      @xgamer660 3 роки тому

      ඔයාගේ කිම්බෙනුත් ලේ යනවද 🤮ඊයා😂

  • @prashanthikumari3043
    @prashanthikumari3043 3 роки тому +3

    Thank you so much miss.

  • @isharaweerasingha6217
    @isharaweerasingha6217 3 роки тому

    ගොඩක් වැදගත්... thank you mis

  • @thilinimadurawela9895
    @thilinimadurawela9895 3 роки тому +4

    Miss mata hyper thyroid thiyenawa .me ledeta kanna ona kema monawada

  • @pradeepmax2928
    @pradeepmax2928 2 роки тому

    Godak hodai mis godak thanks mis gen thawa deyak danaganna one komada miswa sambanda karaganne

  • @ishariwathsala4823
    @ishariwathsala4823 3 роки тому +4

    Mama godakma adarei mis budu saranai

  • @ishariwathsala4823
    @ishariwathsala4823 3 роки тому +2

    Thank you mis godakma Vatina videyo akak godakma thank you budu saranai mis

  • @roini.rokini9072
    @roini.rokini9072 3 роки тому +4

    මිස් මගේ කකුල ha යටි bada atara harima wadanawai aya අසනීප tatwayakda

  • @maleeshaherath1849
    @maleeshaherath1849 3 роки тому +1

    Miss matath e dws tikema gdk amaru wnwa.eetapsse meffen use kala.ekata mulinma adu una.passe adu wenne ne.eetapsse උණුවතුර bothalyak පාවිච්චි karala bluwa.ekata e welwta adu wnwa.e dws wlata mrenna hthenwa miss.asaneepa wenna epa kylmai mamanm hema msema hithnne.e tharam amarui.piliyamak kynnko miss

  • @maheemarajapakse6324
    @maheemarajapakse6324 3 роки тому +4

    Hi Mrs.Shyamalee,
    I am Maheema. I just wanted to know whether it is possible for you to do a program at our factory for the International Women's day.
    Thank You!

  • @raveenakarunathilaka401
    @raveenakarunathilaka401 3 роки тому

    ගොඩක් වැදගත් video ekk.thnx miss....❤️👍

  • @upuljayantha7659
    @upuljayantha7659 3 роки тому +12

    මිස් මට මාස දෙක තුනක් හැදෙන්නෙ නෑ හැබැයි හැදුනට පස්සෙ සති දෙකක් විතර හැදෙනෝ මෙන්සස් ඒ ඇයි මිස්ස්

  • @praneethaperera5277
    @praneethaperera5277 3 роки тому

    Sthuthi mis godak wadagath dewal mama oya dewal karanawa eth hodada kiyala danan hitiye na. Godak pin

  • @sharalarashmi968
    @sharalarashmi968 3 роки тому +13

    මට කන්න ,බොන්න බෑ...අනික වමනේ යනවා....ගොඩක් අමාරු වෙනවා මිස්....මම panadol ,,බොනවා නැත්තන් mefan කියලා බෙහෙත් එකක් බොනවා😔😔😔😓😓

    • @bmpkushalya74
      @bmpkushalya74 3 роки тому +3

      උණු වතුර බොන්න. මටත් ඔහොමයි. ඒ වුනාට උණු වතුර බිවුවහම වමනේ ගිහින් එක අඩු වෙනවා. මට නම් පලවෙනි දෙවෙනි දවසෙ විතරයි ඉන්න බැරි තරම් රිදෙන්නෙ. තව ඔයා වෙන දවස හරියටම දන්නවනම් ඊට දවස් 3කට විතර කලින් ඉදන් වෙනිවැල් ගැට සුදු ලුනුත් දාලා තම්බලා බොන්න එක දිගට එතකොට රිදෙන එක අඩු වෙනවා. යන්තම් රිදෙනවා ඒ වුනාට එක දරා ගන්න පුලුවන්.

    • @xgamer660
      @xgamer660 3 роки тому

      ඔයාගේ කිම්බෙනුත් කුණු ලේ යනවද 🤮ඊයා😂

    • @xgamer660
      @xgamer660 3 роки тому

      @@bmpkushalya74 ඔයාගේ කිම්බෙනුත් කුණු ලේ යනවද 🤮ඊයා😂

  • @hansi2268
    @hansi2268 3 роки тому

    ගොඩාක් thx miss.... 🙏🙏🙏❤️❤️❤️
    Magath mensas hadunama ගොඩාක් bada ridenava... thx mis ....

  • @rinishajayasinghe6286
    @rinishajayasinghe6286 3 роки тому +12

    Hadenn sathiykatankalin idala raata කොත්තමල්ලි wathuwa tikakata dala udeta perala bonn.. වේදනාව nthi wenawaa

  • @shashinikajayashani8347
    @shashinikajayashani8347 3 роки тому +1

    Siyalu loka siyalu sathwayo suwapath wewa.. 🙏🤍 gdk wedagath vedio ekak... Bohoma pin 🙏🤍

  • @pramodichathurangani9874
    @pramodichathurangani9874 3 роки тому +7

    Doctor මට හැදෙන්න දවස් තුනකට කලින් ඉදන් බඩ රිදෙන්න ගන්නවා

  • @subashininisansala7730
    @subashininisansala7730 3 роки тому

    ගොඩක් හොද දැනූවත් කිරීමක් ඩොකටර්...මට sanipanathi wenna dawas 2.3kta pera idalama oluwe kekkuma kakul kekkuma penadol dawasata 6.8..k bilawath aduwenne na jeewithema apa wenawa ඩොක්ටර්..

  • @vish3529
    @vish3529 3 роки тому +3

    අනේ මටත් මොන දේ කරත් බඩේ කැක්කුම අඩු වෙන් නැ මිස් තැනක් ගොඩක් වටිනා වීඩියෝ එකක් ❤

    • @xgamer660
      @xgamer660 3 роки тому

      පරණ කොත්තුවක් කෑවද

    • @priyankaperera3447
      @priyankaperera3447 3 роки тому +3

      @@xgamer660 මේ අසහනකාරයා මෙතනත් කුනු හොයන්න ඇවිල්ලා 😂

    • @xgamer660
      @xgamer660 3 роки тому +1

      @@priyankaperera3447 pala wesiye yanna, hukn nathuwa

    • @priyankaperera3447
      @priyankaperera3447 3 роки тому +1

      @@xgamer660 තො නෙ හුකන්නෙ ගෑනු අස්සෙ මෙතන

    • @xgamer660
      @xgamer660 3 роки тому

      @@priyankaperera3447 baduwa

  • @yashodakalpani3862
    @yashodakalpani3862 3 роки тому

    Mensas hadila hoda unamath dawas 4 k 5 k ynankan adika wedanwak thinwa.. eka rogi thaththwayakda miss?

  • @dulanhasintha3010
    @dulanhasintha3010 3 роки тому +3

    මම තම බැදලා නැති හින්දා ගොඩක් දෙවල් තෙරුම් කරන්න දන්නෙනම් නැ ඉතින් එත් අනික හැමොටම වෙන දෙයක් නිසා තෙරුම් ගත්ත මහත්තයෙක් ඉන්න කෙනෙකට මෙ දුක් කියන්න ගෙමක් නෙවෙ

  • @ජෙමල්ලිකාජෙමල්ලිකා

    ගොඩක් ස්තුතියි දොන්ට මට මෙ මාසේ 11 හැදුනේ තාම අඩුනා බඩ කැක්කුමයි ඔලුව රිදෙනවා කකුල් කැක්කුමයි හැම මසේම හරියට සිදුවෙන්නැ රැදිරය කැට විදියට යනවා මිස් මට මෙයට පිලිතුරක් දෙන්න ඔබට ස්තුතියි

  • @seryanigege7624
    @seryanigege7624 3 роки тому +18

    මටත් හරිම අමාරුයි පලවෙනි දවස

    • @priyankaperera3447
      @priyankaperera3447 3 роки тому

      ඒක සාමාන්‍යයි

    • @dilharamadushani9660
      @dilharamadushani9660 3 роки тому

      මටත් පලවෙනි දවසෙ විතරයි වේදනාව දැනෙන්නෙ ඒක සාමන්‍යයිද

    • @priyankaperera3447
      @priyankaperera3447 3 роки тому +1

      @@dilharamadushani9660 ඔව් කොහොමත් පලවෙනි දෙවෙනි දවස් වල අමාරු ඇති වෙනව

    • @priyankaperera3447
      @priyankaperera3447 3 роки тому

      @@dilharamadushani9660 ඔව් කොහොමත් පලවෙනි දෙවෙනි දවස් වල අමාරු ඇති වෙනව

  • @preedepadhilhani1332
    @preedepadhilhani1332 3 роки тому

    ගොඩක් වටිනා උපදෙස් ටිකක් මිස් 💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @dhonmadushani6723
    @dhonmadushani6723 3 роки тому +2

    Hi miss.. when we bathing during the period so is that going to be stop...am I correct??

    • @ApeMiss
      @ApeMiss  3 роки тому +3

      Yes, very short time it will be stop or slow

  • @ajithkumaraajithkumara4454
    @ajithkumaraajithkumara4454 3 роки тому +40

    අනේ ඩොක්ට මට ගොඩක් අමාරු වෙනවා.ඔලුවේ කැක්කුම හැදිලා මැරෙන්න වගේ යනවා ..වමනෙත් යනවා ..ඇයි ඩොක්ට එහෙම වෙන්නේ

    • @indigo378
      @indigo378 3 роки тому +1

      Matath, Harima apahasui Saha lajjawata path wenawa :(

    • @hasinipremodha9052
      @hasinipremodha9052 3 роки тому +3

      Matath ehemai.marenna yanawa thada hise kakkuma hadila

    • @krsrupika5442
      @krsrupika5442 3 роки тому

      Miss mata deveni dawase peyakata wage iwasannama beriva kekkum denawa yati bada.konda hirivetila seethala vela vage yanawa.ita passe hondai.ei ehema wennewenne.

    • @xgamer660
      @xgamer660 3 роки тому

      ඔයාගේ කිම්බෙනුත් ලේ යනවද 🤮ඊයා😂

    • @gaminiatthanayaka4458
      @gaminiatthanayaka4458 3 роки тому

      @@krsrupika5442 ow matath ehemay ,දැවිල්ලට yanawa mul dawas දෙකේදී ඉවසන්න ba ගොඩක් රිදෙනවා mata

  • @samanthisamanthi9999
    @samanthisamanthi9999 3 роки тому +2

    Godak wadagat vidiyo ekak mis..matat podi gataluwak thiyanawa mis.Mata dan wayasa 40 wenawa.Hama masema kalin haduna maseta wada dina 4-5 kalin tama hadenne.A hadennat dina 3 ka wage edala cutta cutta thiyanawa ahema thibila tama eka parama wadiwenne a hadunamt yatibade puduma wedanawal danenawa..a wedanawa hoda wenakamma thiyanawa dawas 4 vitara yanakan..Ahema wenna hetuwak thiyanawada Mis

  • @nimayaseumini7831
    @nimayaseumini7831 3 роки тому +3

    මිස් මට එ වේදනාව ගොඩාක් තියෙනෝ.පෙන්ඩෝල් 20ක් විතර බොනෝ දින තුනට..පෙන්ඩෝල් වලින් හානියක් වෙනවද මිස්.

  • @terandierandi3966
    @terandierandi3966 3 роки тому

    Miss ane palopiya nalawal gabganim walakwa ganne kohomada ,ehema wenna hethu monada kiyala video ekak karanna plz 🙏🙏🙏🙏

  • @pramodichathurangani9874
    @pramodichathurangani9874 3 роки тому +3

    අනෙ doctor මටත් මාස දෙකකින් වගේ හැදෙන්නේ.හැදෙන්න ලං වෙනකොට බඩ ගොඩක් රිදෙන්නෙ ඇයි .හරිම අමාරුයි😔😔

    • @xgamer660
      @xgamer660 3 роки тому

      ඔයාගේ කිම්බෙනුත් ලේ යනවද 🤮ඊයා😂