දිඹුලාගල මහ වන මැදින් හමු වූ විශාලතම සෙල්ලිපිය ලංකා ඉතිහාසය වෙනස් කරයිද |

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 24

  • @irushaudayangaherath5806
    @irushaudayangaherath5806 4 дні тому +8

    මතුවන්නේ සැගවුනු බුද්ධ ඉතිහාසයයි. සෙල් ලිපිය නිවැරදිව කියවිම පුරා විද්‍යාවට අභියෝගයකි.

  • @Manika832
    @Manika832 4 дні тому +5

    බුදුන් උපන් මගේ රට සුරපුරයක් වෙවා❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HemanthaAththanagoda
    @HemanthaAththanagoda 5 днів тому +5

    කොහොමත් දිඹුලාගලින් හැමදාමත් බිහි උනේ පුදුම ජවයක් ගැම්මක් තියෙන ස්වාමීන් වහන්සේලා තමයි.

  • @tithiraidurath2216
    @tithiraidurath2216 3 дні тому

    Tilini.+ Nadeeka ❤❤
    Respect this vedio..
    good..job..
    We hope another apesoad...
    Travel to "Siripadaya" to rathnapura
    Road..

  • @sujeeths1602
    @sujeeths1602 3 дні тому +1

    අපේ බුදුරජාණන් වහන්සේගේ උපන් ගම

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 дні тому +3

    තිලිනිනම් කැපිල පේනවා කොල්ලෝ උබ බඩ අඩු කර ගනින් නැතිනම් අමාරැවේ වැටෙන්න පුලුවන් 😂

  • @darshanakuruppu6043
    @darshanakuruppu6043 5 днів тому +1

    Great. Thank you so much. I must also visit this place soon

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 5 днів тому +3

    Archeologists along with then government lied to the whole world, it actually talks about king Sudoun (Suddodana)’s treasury head and prince Sidatha’s (Siduhath’s) relatives : grandma, brother Nanda( Thero), etc. our hela budu history was distorted/ destroyed by colonial powers/ parasuddo, and kalu suddo cannot think independently rather they have become the obedient sunakayos of para suddo.

  • @chandaniewalawage7746
    @chandaniewalawage7746 4 дні тому +3

    පතිරආරච්චි මහතා මේ ගැන සෙල්ලිපි කියවන්න වටින අදහස් දැන ගන්න.

    • @Ratna-d8j
      @Ratna-d8j 4 дні тому

      එයා අංගොඩ වෙන්ටැති !!!

  • @HemanthaAththanagoda
    @HemanthaAththanagoda 5 днів тому +2

    කොතලාවල ඇකඩමියේ නේවාසික පුහුණුව ඉවරවෙලා ඉස්සෙල්ලාම ගියේ මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසල මාදුරුඔයට...ඒ යනින් ගමන් දිඹුලාගල පංසලට ගිහින් ආශිර්වාද ලබාගෙන ගියේ.2006...🎉🎉🎉

  • @tilakperera3276
    @tilakperera3276 4 дні тому +4

    Gotama budun ge deepaya🙏🏻🙏🏻🙏🏻❤️

    • @Ratna-d8j
      @Ratna-d8j 4 дні тому

      වැරදිලා !!!
      දේශද්රෝහී !!!

    • @dilrukshideepika8919
      @dilrukshideepika8919 4 дні тому +1

      😂Oyne deshath drohii ​@@Ratna-d8j

  • @jagathweerabandujagathweer5968

    වටිනා වැඩසටහනක් කරනකොට හඩ ගැන දෙපාරක් හිතන්න.

  • @premaratnerankoth-gedera5934
    @premaratnerankoth-gedera5934 5 днів тому +1

    Parayo didn’t read the whole inscriptions as it wasn’t not 100% cleaned before they talked about /officially announced. They should be shamed of themselves, they are not Helayos, but parayos.

  • @Manika832
    @Manika832 4 дні тому +1

    පතිරණ ආරච්චි මහතා ගියා ඔය සෙල්ලිපිය ලගට

    • @chandranisenarathna6063
      @chandranisenarathna6063 3 дні тому

      ගියා විතරයි කියවන්න දුන්නෙ නෑ...

  • @damithprasanna1300
    @damithprasanna1300 5 днів тому

    ❤❤❤

  • @ChamindaRanasingheSL
    @ChamindaRanasingheSL 3 дні тому

    බොරු පුරා විද්‍යාව

  • @DimbulagalaVishmaShakthi
    @DimbulagalaVishmaShakthi 5 днів тому

    ❤❤❤❤❤

  • @RanjaniPerera-bq3ml
    @RanjaniPerera-bq3ml 5 днів тому

    ❤❤❤❤❤

  • @pradeepmadusanka7245
    @pradeepmadusanka7245 5 днів тому

    ❤️❤️