Nadeeka & Thilini
Nadeeka & Thilini
  • 21
  • 796 600
අලුත් පාර්ලිමේන්තුව ලෝකයේ රෝල් මොඩ්ල් එකක් වෙනවා |අතේ ආබාධය බෝම්බ හදලා නෙවෙයි | සුනිල් හඳුන්නෙත්ති
ජාතික ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ශක සුනිල් හඳුන්නෙත්ති මහතා සමග 2024 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කරන ලද අවසන් මාධ්‍ය සාකච්ඡාව
All rights reserved
@nadeeka_thilini
#sunil #Handunneththi #npp #malimawa #akd #ratanurata
#thiliniperera
#nadeekakarunanayake
#election2024 #2024 #video #sinhala #sunilhandunneththi
#matara
Song: Ikson - Anywhere (Vlog No Copyright Music)
Music promoted by Vlog No Copyright Music.
Переглядів: 14 377

Відео

ලයිමෙ ටොයිලට් එක හදන්නත් අවසර ගන්න ඕන | කඳුකර පතාකයින්ට අභියෝග කරන වතුකර කෙල්ල අම්බිකා සැමුවෙල්
Переглядів 224 тис.7 годин тому
වතුකරයේ තේ දළු නෙලන ප්‍රජාව නියෝජනය කරමින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂිකා අම්බිකා සැමුවෙල් සමග ඇය ජීවත් වන හපුතලේ වතුයායට ගොස් කරන ලද සාකච්ඡාවකි. Exclusive interview with Ambika Samuel All rights reserved #haputale #badulla #estate #teaestate #ambika #Ambikasamuel #npp #malimawa #akd #thiliniperera #thiliniperera #nadeekakarunanayake Song: ...
වරුණි අතින් අල්ලගෙන කිව්වා ගැලපෙන්නෙ නෑ කියලා | හොරාකාපු අය ලැජ්ජා වෙන්න ඕන | Milinda Rajapaksha
Переглядів 3,4 тис.14 годин тому
පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ශක මිලින්ද රාජපක්ෂ සමග කරන ලද සාකච්ඡාවකි All rights reserved Song: Ikson - Anywhere (Vlog No Copyright Music) Music promoted by Vlog No Copyright Music. #pohottuwa #milinda #thiliniperera #nadeekakarunanayake #namal_rajapaksha #mahindarajapaksa #gotabayarajapaksa #dilithjayaweera #waruniamunugama
ප්ලෑන් එක පාස් කරන්න ලිංගික අල්ලස් ඉල්ලනවා | පුලුවන්නම් පගාව නොදී වැඩක් කරගෙන පෙන්වන්න
Переглядів 2,6 тис.День тому
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක දේවානන්ද සුරවීර සමග කළ සාකච්ඡාවකි. @nadeeka_thilini Location - Grill Kitchen Thalawathugoda All rights reserved Song: Ikson - Anywhere (Vlog No Copyright Music) Music promoted by Vlog No Copyright Music. #malimawa #anurakumaradissanayake #akd #thiliniperera #nadeekakarunanayake #NADEEKA&THILINI #nadeekaandthilini #election2024
වයස 20දි කට්ට කාලා පක්ෂෙට කොක්ක ගැහුවෙ | Wimal Ketipearachchi | රට අනුරට ගීය ලියූ විමල් කැටිපෙආරච්චි
Переглядів 28 тис.14 днів тому
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විමල් කැට්පෙආරච්චි සමග කරන ලද සාකච්ඡාවකි. All rights reserved @nadeeka_thilini @WimalKetipe #wimal #Ketipearachchi #wimalketipe #npp #nppsrilanka #malimawa #jvp Song: Ikson - Anywhere (Vlog No Copyright Music) Music promoted by Vlog No Copyright Music. #anurakumaradissanayake #chilaw #halawatha #puttalam #colombo
ඇත්ත කාලි ඉන්නේ ඥානා අක්කා ළඟ නෙවෙයි මගේ ළග | කොළඹින් මනාපය ඉල්ලන හිරුණිකා #hirunika_premachandra
Переглядів 47 тис.14 днів тому
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කාන්තා අපේක්ෂිකාව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සමග කරන ලද සාකච්ඡාවකි. @nadeeka_thilini #thiliniperera #nadeekakarunanayake All rights reserved Song: Ikson - Anywhere (Vlog No Copyright Music) Music promoted by Vlog No Copyright Music. #thiliniperera #nadeekakarunanayake #Rajitha #election2024 #hirunika #sinhala
ලෝකෙ රටවල් හැදුවෙ සීයලා තමයි | තාත්තගෙ නම කියාගෙන එන පුතාල කරපු දෙයක් නෑ | Dr.Rajitha Senaratne
Переглядів 22 тис.21 день тому
වෛද්‍ය රාජිත සේනාරත්න මහතා 2024 මහ මැතිවරණයට නාම යෝජනා භාර දීමෙන් පසු සිදු කළ පළමු සාකච්ඡාව. All rights reserved. Song: Ikson - Anywhere (Vlog No Copyright Music) Music promoted by Vlog No Copyright Music. #thiliniperera #nadeekakarunanayake #Rajitha #election2024 #kalutara #sinhala #කලුතර #රාජිත
වැලිකන්ද නෙළුම් වැව උණු වතුර ළිං වල බිත්තර තැම්බුවා | අරුම පුදුම උණුදිය උල්පත් | @nadeeka_thilini
Переглядів 4,6 тис.21 день тому
පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ සෙවනපිටිය ප්‍රදේශයේ පිහිටා ඇති නෙළුම් වැව මැද ඇති උණුදිය උල්පත් බලන්න අපි ගිය ගමන All rights reserved Special thanks - Nimal Jayaratne and Nelum wewa villagers , Kapila Pradeep Song: Ikson - Anywhere (Vlog No Copyright Music) Music promoted by Vlog No Copyright Music. Song: MBB - Feel Good (Vlog No Copyright Music) Music provided by Vlog No Copyright Music. Video Link...
අපි නිහඬ වෙලා ගිය ගමන | 21න් පස්සෙ මොකද වෙන්නේ | Nadeeka And Thilini | #thilini #nadeeka
Переглядів 42 тис.Місяць тому
වෙනස් දේ දකින්න - Nadeeka & Thilini UA-cam Channel Song: Ikson - Skyline (Vlog No Copyright Music) Music promoted by Vlog No Copyright Music. Video Link: • Ikson - Skyline (Vlog No Copyright Mu...
අවුරුදු 60න් දේශපාලනයෙන් සමුගන්න හිටියේ | K D Lalkantha | #thiliniperera #nadeekakarunanayake
Переглядів 170 тис.Місяць тому
ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී ලාල්කාන්ත මහතා 2024 ජනාධිපතිවරණයට පෙර පවත්වන ලද අවසන් මාධ්‍ය සාකච්ඡාව. Exclusive interview with Nadeeka & Thilini UA-cam Channel #srilanka #thiliniperera #nadeekakarunanayake #politics #npp #malimawa #jvp #lalkantha
පොහොට්ටුවෙ ඉන්නෙ හරක් කිව්ව අයට මිනිස්සු ඡන්ද දෙයිද | Iththekande Saddathissa Thero | #election
Переглядів 1,1 тис.Місяць тому
පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි සමග කරන ලද සාකච්ඡාවකි. වැඩසටහන් සඳහා සහභාගී වන ආරාධිතයින් කරනු ලබන අදහස් දැක්වීම් හා පළ කරන මත සම්බන්ධයෙන් අප නාලිකාව වගකීම නොදරණ අතර එකී ප්‍රකාශ වලින් තෙවන පාර්ශවයන් සඳහා යම් අපහාසයක් හෝ අගතියක් ඇති වන්නේ නම් එහි වගකීම එකී අදහස් දක්වන ලද පුද්ගලයා විසින් දැරිය යුතු බව කරුණාවෙන් සළකන්න. Exclusive interview with Nadeeka & Thilini UA-cam channel #nadeekakarunanaya...
එහෙ දේශපලකයො ජනතාව එක්කම ගමන් යනවා | ෆොන්සේකා ජනපති කරවන්න ඔස්ට්‍රේලියාවේ ඉඳන් ආ ශ්‍රී ලාංකිකයා
Переглядів 999Місяць тому
යුගදිරිය පදනමේ නිර්මාතෘ අරුණ එස් බණ්ඩාර වැඩසටහන් සඳහා සහභාගී වන ආරාධිතයින් කරනු ලබන අදහස් දැක්වීම් හා පළ කරන මත සම්බන්ධයෙන් අප නාලිකාව වගකීම නොදරණ අතර එකී ප්‍රකාශ වලින් තෙවන පාර්ශවයන් සඳහා යම් අපහාසයක් හෝ අගතියක් ඇති වන්නේ නම් එහි වගකීම එකී අදහස් දක්වන ලද පුද්ගලයා විසින් දැරිය යුතු බව කරුණාවෙන් සළකන්න. Exclusive interview with Nadeeka & Thilini UA-cam channel #nadeekakarunanayake #minister #thi...
සීගිරිය හැදුවෙත් ගංජා ගහලා. මං නීතිගත කරනවා | බත්තරමුල්ලේ සීලරතන හිමි #nadeeka #thiliniperera
Переглядів 15 тис.Місяць тому
සීගිරිය හැදුවෙත් ගංජා ගහලා. මං නීතිගත කරනවා | බත්තරමුල්ලේ සීලරතන හිමි #nadeeka #thiliniperera
නිදහස් පක්ෂෙ ඡන්ද පදනම තියෙන්නේ මට |වාචාල දේශපාලනය මම කරන්නේ නෑ #thiliniperera #nadeekakarunanayake
Переглядів 1,3 тис.Місяць тому
නිදහස් පක්ෂෙ ඡන්ද පදනම තියෙන්නේ මට |වාචාල දේශපාලනය මම කරන්නේ නෑ #thiliniperera #nadeekakarunanayake
මම පාර්ලිමේන්තු එන්නෙ නෑ | පෙන්වන්න බැරි බිරින්දෑවරු අපිට නෑ | #tilvinsilva | Nadeeka & Thilini
Переглядів 165 тис.Місяць тому
මම පාර්ලිමේන්තු එන්නෙ නෑ | පෙන්වන්න බැරි බිරින්දෑවරු අපිට නෑ | #tilvinsilva | Nadeeka & Thilini
ප්‍රශ්න එද්දි අපි තවත් ළං වුණා |මල් තියලා වඳින්න ඕන චරිත ඉන්නවා | Nadeeka & Thilini
Переглядів 81 тис.Місяць тому
ප්‍රශ්න එද්දි අපි තවත් ළං වුණා |මල් තියලා වඳින්න ඕන චරිත ඉන්නවා | Nadeeka & Thilini
Nadeeka & Thilini Youtube Launch
Переглядів 9 тис.Місяць тому
Nadeeka & Thilini UA-cam Launch
Trailor 01 | Nedeeka & Thilini
Переглядів 1,2 тис.Місяць тому
Trailor 01 | Nedeeka & Thilini

КОМЕНТАРІ

  • @sarathamar9632
    @sarathamar9632 3 хвилини тому

    Simple, clear & meaningful discussion

  • @A-ZONE-ph8qt
    @A-ZONE-ph8qt 4 хвилини тому

    jaya

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 4 хвилини тому

    Nadeeka n Thilini.. ඔබ දෙදෙනා ඉතාමත් සුන්දරව හදවතට සමීපව Programmes Present කරනවා, දමිළ දියනිය Ambika ගෙ Programme එකත් .. හදුන් මල්ලි එක්කත් හරිම ආදරනීයයි සැමට සුබ පැතුම් කැනඩාවේ 🇨🇦 සිට 💕 මාලිමාවට කෝටියක් 5/6 ක් ❤ ❤❤❤❤❤

  • @anuruddhakumara2112
    @anuruddhakumara2112 6 хвилин тому

    NPP ආණ්ඩුව නිසා අපිට රට ගැන, අපි ගැන හරිම ආරක්ෂිත හැගීමක් තියෙනවා. හොදම දේ වෙයි කියල විශ්වාසයක් ති⁣යෙනව. ❤

  • @sudathjasenthu5946
    @sudathjasenthu5946 12 хвилин тому

    Super

  • @hemanthaarunakanthidealwis3883
    @hemanthaarunakanthidealwis3883 12 хвилин тому

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 15 хвилин тому

    සුවද හමන සදුන්❤ තිලිණි නදීක❤

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 21 хвилина тому

    පොළවේ පය ගසා සිටින මිනිසුන් අතර තවත් සොඳුරු සහෘදයෙක්

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 23 хвилини тому

    පාර්ලිමේන්තු වට යන්නම ඕනා මේවා ගේ උගත් බුද්ධිමත් මිනිසුන් ❤

  • @chamindakumara2428
    @chamindakumara2428 25 хвилин тому

    🧭🧭🧭🧭🧭🥰🎉️🎉️❤️❤️❤️

  • @chandanakumar4603
    @chandanakumar4603 25 хвилин тому

    ආරක්සාව සැපයිය යුතුයි විසේස

  • @chandanakumar4603
    @chandanakumar4603 26 хвилин тому

    තොංඩට තොංඩුව දාලා මෙයාට චන්දේ දීපල්ලා බදුල්ලේ මිනිසුනේ.

  • @chandanakumar4603
    @chandanakumar4603 28 хвилин тому

    LTTE ඒකෙන් ඉල්ලුවත් දීපල්ලා චන්දේ මෙහෙව් අයට.

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 30 хвилин тому

    අම්භිකාගේ කාතවත් එක්ක ලක්ශපති ආව ශුක්රා මතක් උනා.බදුල්ලෙ ජනතාව අනිවාර්යයෙන්ම මෙයාට මනාපයක් දෙන්න. 🧭✖️ 12✖️

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 31 хвилина тому

    මම කැමතිම පූද්ගලයෙක්❤🎉

  • @kumudinieviolet3719
    @kumudinieviolet3719 31 хвилина тому

    සියලූම මුදල් මහා භාණ්ඩාගාරයට ගන්න .රට දියුණු කරන්න

  • @isuruperera676
    @isuruperera676 32 хвилини тому

    මාතර වැඩිම මනාප❤❤❤

  • @shamikalakshan9171
    @shamikalakshan9171 32 хвилини тому

    මිනිස්සු ❤

  • @chandanakumar4603
    @chandanakumar4603 33 хвилини тому

    පුලුවන් නම් ඇවිත් දෙනවා චන්දේ

  • @vajrakwt8786
    @vajrakwt8786 34 хвилини тому

    Obatumata atie vieshieshta jayak leabeava. Parliemeanyuve iennama ona keanek. Malienavata jayaveeava. ❤❤❤❤❤❤

  • @nimalkarunaratne3504
    @nimalkarunaratne3504 36 хвилин тому

    Iron lady @ hill side...... අම්බිගා සහෝදරිය ඔබ, අපට ආඩම්බරයක්....වතුකර දුක්විදින නුබ වැනිම සොයුරැ සොයුරන් වෙනුවෙන් හඩ නගාපන්.......ජාතිවාදය වපුරා.....නුබත්....අපත් වෙන්කල ජාතිවාදී නායකයන් විසින් බොරු කියා මොල සෝදා හැරි නුබගේ සහොදර ජනතාවට සත්යය පවසා ඔවුන් නිසි මගට අවතීර්ණ කොට මාලිමාව විසින් නිර්මානය කරනු ලබන පොහොසත් රටක්....ලස්සන ජීවිතයක් වෙනුවෙන් කැපවී වැඩ කර අබියෝග ජයගෙන ඔබත් රටත් දිනවමු.... Sister Ambika, we are proud of you....raise your voice for the suffering brothers and sisters like you.......sow racism.....you too....we are also brain washed with lies by the racist leaders who separated us, your brothers a rich country will be created by the Malima - NPP by telling the truth to the people and they will enter the right path.... Let's work together dedicatedly for a beautiful life and win the ambitions and win you and the country....and pure Sri Lankan.

  • @gayanrenuka-x9e
    @gayanrenuka-x9e 38 хвилин тому

    ජයවේවා සහෝදරයා

  • @jagathkumara3546
    @jagathkumara3546 39 хвилин тому

    හදුන්නෙත්ති සහෝදරයා, ඔබ යට ඇදුම් සම්බන්ධයෙන් කතා කළේ සම්පූර්ණ ඇත්ත. මම දන්න මගේ සහෝදරියක්ගෙ පවුලේ දරුවෝ 4 දෙනයි. වයස 14, 12, 7 හා 4 පිරිමි දරුවෝ. පිරිමියාගේ වැටුප දරුවෝගන්ගෙ වියදමට ගියාම ඒ අම්මගෙ තාත්තාගේ යට ඇදුමක් එළියේ වැලක වනන්න පුළුවන් තත්වයක නැහැ. මේ කතාව ඇත්තමයි. ඒ මිනිස්සුන්ට යට ඇදුමක් වෙන්වෙන් වියදමක් දරණාවට වඩා දරුවන්ගේ වියදම් වලට ප්‍රමුඛතාවයක් දිලා තියෙනවා.උඩින් වහන් හිටියට 75% අතුලත එහෙමයි. මේ මගේත් පමණක් ඇදුම් එහෙමයි. දවසට එකක් අදින උණුත් ඇති. ඔබගේ කතාව කිසිම විදිය්@කින් වෙනස් කරන්න එපා . ඒක තමයි යථාර්ථය. ඔය යථාර්ථය එළියට ඔබ කියාපු විදියට කියන එකෙක් ඉන්නේ ඒක හදුනන අපේ එකෙක් විතරයි. ඔබේ කතාවෙන් ඔබට කිසිම අහිතක් වෙන්නේ නැහැ. ඕක වෙනස් කළොත් ඒ මිනිස්සුන්ට පව්. උඹ සහෝ අපේ එකෙක්. එකයි ඔය දේ ප්‍රසිද්ධියේ කිව්වේ. නුබට ජය. මාලිමාවට ජය...❤❤❤❤

  • @jagathkumara3403
    @jagathkumara3403 45 хвилин тому

    ආදරනීය බදුල්ලේ ජනතාවනි, අපේ මේ අලුත් සහෝදරිටත් අනිවාර්යයෙන්ම එක් මනාපයක් ලබා දෙන්න......

  • @Ljayakody
    @Ljayakody 51 хвилина тому

    these are the people that should be in parliament not the thugs like Lohan , Joni etc

  • @NATURE-1M.
    @NATURE-1M. 51 хвилина тому

    🌏 🌎 🌍 සිංහරාජයේ අපි 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳

  • @kumarihathurusinghe3020
    @kumarihathurusinghe3020 51 хвилина тому

    ❤❤❤

  • @amalpriyantha5215
    @amalpriyantha5215 52 хвилини тому

    Thanks so much NPP 🇫🇮

  • @NATURE-1M.
    @NATURE-1M. 53 хвилини тому

    🌏 🌎 🌍 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @AnuruddhaSubasinghe-ws1ub
    @AnuruddhaSubasinghe-ws1ub 59 хвилин тому

    වාහන gennana eka gana සාධාරණ විදියට ...කොහොමද වෙන්නේ කියලා ..video danna..පැහැදිලි wa ...

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Годину тому

    ඔන්න මේක අහල සස්ක්‍රයිබ් කලා.👍👍❤️💐

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 Годину тому

    What a great personality Congratulations from Paris

  • @kapilvidanap6694
    @kapilvidanap6694 Годину тому

    තිලිණි නදීක 👍👍

  • @emilero1273
    @emilero1273 Годину тому

    නදීක තිලිණි කියන්නේ එදා ඉදන්ම ආස presentersla දෙන්නෙක්.❤️❤️

  • @Ljayakody
    @Ljayakody Годину тому

    she is very intelligent, these are the people who should represent them

  • @jagathchandrasoma1058
    @jagathchandrasoma1058 Годину тому

  • @lalindasriperera8324
    @lalindasriperera8324 Годину тому

    Good work, Together strong 💪

  • @Kwt777-e2t
    @Kwt777-e2t Годину тому

    සර් මහන්සි නැද්ද කන්දේ නගින කොට

  • @thusharajayakody6005
    @thusharajayakody6005 Годину тому

    සියලු දෙනාට ❤ ජයවේවා !!

  • @dileepaJJ
    @dileepaJJ Годину тому

    සොදුරු මිනිස්සු❤❤

  • @renukavitharanagai517
    @renukavitharanagai517 Годину тому

    Deniyaya🥰👏

  • @NadeeWanshanayaka
    @NadeeWanshanayaka Годину тому

    Ela kellek

  • @emilero1273
    @emilero1273 Годину тому

    ❤️❤️

  • @aselakumara9094
    @aselakumara9094 Годину тому

    ❤L

  • @MadushaViranthi
    @MadushaViranthi Годину тому

    Hadun aiyata ජය wewa ❤❤❤❤❤

  • @sriyanidesilva9192
    @sriyanidesilva9192 Годину тому

    🚗🚗🚗🏍🚘🚗🚕🚔🚓, 🏘🏘🏘🏘🏡🏠🏡🏠, mewa dakke Malimawa awata passe..🤮🤮💀. 🧭🧭🧭🧭🧭🧭JAYA

  • @RuwanKumara-nx5yt
    @RuwanKumara-nx5yt Годину тому

    අධිෂ්ඨානයේ යකඩ ප්‍රතිරූපය

  • @jayasiriranathunga5813
    @jayasiriranathunga5813 Годину тому

    Patta programme..! Very attractive discussion. Hats off to all three. #malimawatakotiyak Jayawewa NPP.. ❤😊

  • @arunanishanthaperera6574
    @arunanishanthaperera6574 Годину тому

    හපුතලේ..බදුල්ල ...ඡන්දයෙන් පාර්ලිමේන්තු යවන්න ...ජය වේවා ......නදීක/තිළිණි ස්තුතියි

  • @socialsocial2059
    @socialsocial2059 Годину тому

    යකෝ එහෙනම්. තාත්තා ගෙන් පස්සේ ආපු ඩඩ්ලි සේනානායක වැඩක් කලේ නැද්ද පරයෝ රාජිත නිකන් කෙලෝ ගන්නේ නැතුව හිටපන් රාජිත උඹ කොහොමත් මේ පාර පරාදයි උඹගේ දේසපාලනය මේ චන්දෙන් පස්සේ ඉවරයි ජඩයෝ 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂