Anee aekane ape daruwanta esspiri thalenma kiyanne warhura denna kiyala.. ane paw. APInam ape daruwanta warhura dunna .. ane den ape lamai unge daruwanta EPA dunahama warhura denne Kumara mahaththayo masa 06passe thamai denne paw daruwo ahinsakayo .. obathumata pin mama horen Hari powanna Oni daruwanta .
දීගොඩ කුමාර මහතා ගැන අපූරු විස්තරයක් මෙම ලින්ක් එකෙන් නරඹන්න.. ua-cam.com/video/8p3KR3YHh_E/v-deo.html
Anee aekane ape daruwanta esspiri thalenma kiyanne warhura denna kiyala.. ane paw. APInam ape daruwanta warhura dunna .. ane den ape lamai unge daruwanta EPA dunahama warhura denne Kumara mahaththayo masa 06passe thamai denne paw daruwo ahinsakayo .. obathumata pin mama horen Hari powanna Oni daruwanta .
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@@jinendarisaram1838🕣 🕣 not had the 8😮😮7😮and I love 😅😅😅😅😅😅😅is an an 😊for 😊of you you 😊😊😊o99😊9😅😊😅😅òk9oo:33 o9 6:34 6:33
@@jinendarisaram1838😊9oòoi900
තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි..! මගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් කල මේ උතුම් දිව්‍යමය ගුරු වරයා වෙනුවෙන් උපහාර වීඩියෝවක් මා සකසා ඇත.. එය මෙම Vishwa Piyasa නාලිකාවේ අපෙ ගුරු දෙව් දීගොඩ කුමාර මහතා වෙනුවෙන් දැමිය හැකද..?
මෙවැනි දේශනාවක් අසන්න සැලසූ විශ්ව පියස නාලිකාවට ජයෙන් ජයම වෙීවා ඔබතුමාට තෙරුවන් සරණයි
දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා !
තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .
මගෙ ආදරනිය ගුරුපියානන් ලොවට දායාද කල ඒ උතුම් දෙමාපියන් ට නිවන්සුව ලැබේවා සාදු සාදු සාදු .
🙏
හැමදාමත් දැනුමෙන් පෝෂණය කරන ඔබතුමාට ස්තුතියි විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත් කාර්‍ය මණ්ඩලයේ සැමටත් ස්තුතියි . තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏❤️
කුමාර මාමා සුදු අම්මා, විශ්ව පියස නැන්දා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐 ❤❤
Adaraneeya wishwa mathawata ma aneka warayak sthuthiwantha wemi. Mage nidahasa demin awashya monawada ea hamadema mata denawa. Adaraneeya kumara mahathada dewupiya munagasuneda mage pinatamai. Adath ma godak sathutin me wadasatahan asuwemi. Mama santhoshayen kiyanne. Adalada danuma mama me wanawitath prayogika athwindemi. Metharam jeewaya minisakame. Uthumlesa minisage hade lagumgena sanasana sethanam nimakala nohaki. Wishwa mawa apita dun dayadaya lakmawata lokaye mawath pindenawa. Apasamada ekwa. Ea pin balen , melothale apamana setha salasanna wasanawath , awasan API sawoma pathamne piyaneni amamaha niwanama athwewa.. .... Sadu sadu sadu ...
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු විශ්ව පියස නාලිකාටත් දේව් සුව පවුලේ සැමටමත්
තෙරුවන් සරණයි දෙවිපිහිටයි......
උතුම් වූ විශ්ව මාතාවට ස්තුති වේවා 🙏
දිව්‍යමය ප්‍රේමයෙන් පිරී උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට
නමස්කාර වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
අදත් වටිනා කාලීන සත් ධර්ම දේශනාවකින් අප දැනුවත් කළ උතුම් ගුරු පියාණන්ට 🎉🎉🎉🎉🎉🎉🎉🎉
නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ආයුෂ බෝහෝ වේවා
මීට කලින් දෙව් පියාණන් දේශනා කල ජලය ගැන දේශනාවෙන්. කියව ලෙසට මැටි කලයකට වතුර පුරවා තබාගෙන බීමට ගන්නෙ
අනිත් දේ රෙදි එදා සිට හතරට නමලා තියන්න පුරුදු වුනේ
රසම් නම් හදන්නෙ නැහැ
සතියට දවස් තුනක් නම් තැම්බුම් හොදි බොනවා. මම සුවයෙන් ඉන්නවා. මේ හැම දේම ගුරු පියාණන් ගේ දිව්‍ය දැනුමෙන් කියා දුන් දේමයි
මා සුවපත් බව ලබා ආධ්‍යාත්මික ගමනක් යන්නෙ මාගේ. ඉෂ්ට දේවතාවන් වහන්සේට පින් සිදුවන්නට
ඒ මා වදින ගෞරව කරන දෑසට දකිනා කුමාර දෙව් පියාණන්
බුදුන් වහන්සේට ජේසුස් වහන්සේට වගේම නමදින ගෞරව බැතියෙන් නමස්කාර කරන. මගේ ගුරු පියාණන්
මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කලේ මගේ ගුරු පියාණන්මයි
ලෝකයේ සිටින සියලුම දෙනාට මේ ප්‍රේමයෙන් මෛත්‍රිය කරුණාව ආදරය පිරි සත් ධර්ම දේශනාව අසා හෝ සිත ගත සුවපත් කරගෙන භව ගමන කෙටි කර ලබන උත්තරීතර විශ්වයට එකතු වෙන්න උතුම් සැපත නිර්වාණය ලබන්නට මේ තරම් වටිනා කරුනු තේරුම් කර දෙන උතුම් ඍෂිවරයන් වහන්ස ආයුරාරෝග සම්පත්තිය ලැබේවා
දෙව් පියාණන් ගේ දිව්‍ය දේශනා අසා දෙව් පියාණන් ගේ පසු පස යන කිසිම කෙනෙක්. සතර අපායට යන්නෙ නැති බව නම් විශ්වාසයි. ගුරු පියාණන් ගේ විශ්ව ප්‍රේමය ලොව සියලු දෙනාටම ලැබේවා උතුම් සත් ධර්ම දේශනාවන් අසන්න හැම දෙනාටම පින ලැබේවා ප්‍රඥව ධර්මාවබෝධය ලැබේවා සියලු දෙනාටම සුවපත් බව ලැබේවා
උතුම් ජීවමාන දෙවි පියාණන්ට සුදු අම්මාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි විශ්ව පියස නාලිකාවේ මැතිනියට ස්තුතියි බොහෝම පින් දෙව් සුව මාධ්‍ය අංශයේ සැමට නිරෝගී සම්පත්තිය ලැබේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺
පින්වත් දීගොඩ කුමාර මහතා ඇතුළු දෙව් සුව පවුලේ හැමෝටමත් ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් , සියලු දෙව් රැකවරණින් සැපතක් ම නිරතුරුවම උදා වේවා ,අත්වේවා !!!
ස්තුතියි දෙව්පියාණනි වටිනා අවවාද සහිත මහගු ඔවදන් සහ නිරොගි සුව පිනිස නිරවුල්ව පහදාදුන් දේශනාවකි ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පිං සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ බවතුන්ටත් දෙවුසුවපවුලේ සියලු දෙනාටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
ගුරු පියානනී ඔබ තුමාට නමස්කාරය!❤❤ වේවා! සියලුම මැනි සියලුම රෝග නැතිවි යහපත උදා වේවා!❤තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!
ගොඩාක් ස්තූතියි මගේ ආදරණීය ගුරුතුමණී .ඒ වගේම විශ්ව පියසෙහි මැතිණියට ත් ගොඩාක් ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏💞💞
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ගුරැතුමණි දිගාසිරි සරැනි දියනියහා සියලුම රොගින් සුවපත් වෙවා
විශ්ව පියස නාලිකාවට සහ එම මැතිණිය ට ත් දෙශනය ඉදිරිපත් කළ අපගේ ගුරු පියාණනි ඔබ තුමාට ත් ස්තූතියි
🙏🏻
තෙරුවන් සරනයි දෙවිපිහිටයි දෙවි පියානනි, මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🌷🌷🌹🌹🍀🍀🍀ඉතාමත්ම වටිනා දේශනයක් සියලු දෙනාටම ආකර්ශනය වේවා බුදු සරනයි දීර්ඝායුශ වේවා.
දෙව් පියාණනි ඔබට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බොහොම ස්තුතියි බොහොම පින් උතුම් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
ගුරු පියානනි..සැබැවින් ම දේශනා කරන දේ හරියටම හරි එවා කලාම ප්‍රතිඵල තීනවා ගුරුපියානන්ට ත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා
ස්තුතියි ස්තුතියි ස්තුතියි ගුරු පියාණනි 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏
ආදරණීය විෂ්වයට ස්තූතිවන්ත වෙමි ❤❤ ආදරණීය දෙවි පියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
බොහොම ස්තූතියි ඔබ තුමා ටත් සුදු අම්මා ඇතුළු මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤️
සාදු සාදු සාදු ගුරු පියානෙනි ඔබතුමාටත් සුදු අම්මත් දිර්ඝායු ලැබෙවා🙏🙏🙏 මේ උතුම් දෙශනාවල අපට පැහැදිලිව කියා දෙනවට පින්..මන් සමන්නෙන් කමෙට් දැමෙන්නෙ නැහැ පුළුවන් වෙනවෙලාවට බලනවා වෙලාවක් නැති කමට එයට සමාව අයදිනවා.ඔබතුමාට දෙවි දේවතාවන් වහන්සේගේ පිහිටෙන් නිදුක් නිරෝගී බවය ලැබෙවා🙏🙏🙏 තෙරුවම් සරනයි දෙවි පිහිටයි 🌼🌼🌼🌷🌷🌷🌷🙏🙏🙏
බොහෙම ස්තුතියි මැතිදුනි. මුලු සක්වලටම ආශිර්වාදයක්ම වේවා. සුදු අම්‍මා, සරත් මහත්තයා, ලහිරැ මහතා,විශ්ව පියස නාලිකාවේ ඔබ තුමිය ඇතුලු සැමට බොහොම පිං. අපි සියලු දෙනාටම මේ සත්දහම පතන්නාවු අයුරින් අවබෝද වේවා.
ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු
බොහොම ස්තූතියි ගුරැපියාණනි ඔබතුමා අපට ජීවිතයම කියල දෙනව විස්වපියස නාලිකාවටබොහොම ස්තූතියි තෙරැවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්දය 🙏🙏🙏🌺🌺🌺 ගුරු පියානන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 විෂ්ව නාලිකවට ගොඩක් ස්තුතියි ❤❤❤ සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏 සොරගුනේ හල්දුම්මුල්ල
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
මැතිදුනි අප ජිවිතයට යහපත් දේ වටහා දෙන ඔබතුමාට ගොඩාක් පිං දිර්ගායුෂ වේවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි
🙏🙏🙏🙏බොහොම පින් ගුරු තුමනි ඔබටත් විශ්ව පියස නාලිකාවේ ඔබ තුමියටත් තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔබ තුමා ta දීර්ඝ ayusa nirwanasuwaya ලැබේවා ....සියලු දෙනාටම යහපතක් වේවා ...බුදුසරණ i devipihitai කුමාරි Makuluduwa
නොමිලේ ම අප සියල්ටම මෙි ලබාදෙන දැනුමට විෂ්වයේ අපි සියල්ලෝම දෙවිදුනි ඹබට සදා නය ගැතියි දිර්ඝායුම පුාර්ථනා කරමි .🌟🌟🌟🌟🌟
Theruwan Saranai!
නමස්කාරය❤ ගුරු පියාණනි
මේ දේශනය තුල ගොඩක් කාරණා දැනුවත් කරපු ව ඒත් ඇත්තටම හැම දෙයක්ම හරියටම කරනනේ නැ මේ ගැන පොතක් ලියන්න තරම් පුළුවන්.
උත්සාහ කරමින් උපදෙස් ක්‍රියාත්මක කරන්න
එසේ කිරීම ට හැම දෙනාට හැකී වෙව.
තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! විශ්ව පියස සැමට ජයවේවා!
ඔබ තුමටත් විශ්ව මාතාවටත් ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!
ගුරු පියාණනි ඔබ තුමාගේ ආදර්ශමත් දේශනා,,, අපගේ ජිවිතයට ගොඩක් වටිනවා 🙏 තෙරුවන් සරණයි
ඉස්තුතියි ඔබට කුමාර මහත්තයා ඔබට තෙරැවන් සරණයි
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
For this valuable teaching,thank you very much guru piyaneni!
ස්තුතියි ගුරුපියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
රසම් කියන්නෙ ගොඩක් ඇඟට ගුණ දෙයක්. වගේම රසවත්. ඔබතුමාගේ videos ගොඩක් වැදගත්. බොහොම ස්තුතියි 🙏🏻
ස්තුතියි ගුරු පියාණනි❤ ඔබ තුමාගේ අද දේශනාව ඉතාම වැදගත් ස්තුතියි ඔබට 🎉විශ්ව පියස මැතිනියටත් බොහොම පින් ස්තුතියි 🎉තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏
ඉතාමත් වටිනා දේසනයකින් අපව දැනුවත් කලාට විස්ව පියස නාලිකාවේ මැතිනියටත් අපේ ජීවමාන දෙවිපියානන්ටත් ගොඩක් ස්තූතියි ගොඩක් පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
ස්තුතියි ඔබතුමාන් දුන් ඔවදන් වලට .ඒවා ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරමි.ඔබ දුන් මේ විශ්‍වයට මා නමස්කාර කරමි.
ඉතාමත් වටිනා දැනුවත් කිරීමක්. අපේ ගුරුපියාණන්ටත්, වැඩසටහන පවත්වාගෙන යන විශ්ව පියස නාලිකාවටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🩷🩷🩷🙏🩷🩷🩷🌹🌹🌹.
හැමදාම වගේ අදත් දැනුමින් පෝෂණය කරමින් ආධ්‍යාත්මික ගමනක් යාමට පාර සොයා දෙන ඔබතුමාට.විශ්වයේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි
❤❤❤ ස්තුතියි දෙව් පියාණනි 🙏 වටිනා දේශනාවක් බොහොම ස්තූතියි 🙏🌻 තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!🙏🙏🙏🌻🪷🌷
තෙරුවන් සරණයි ආදරණීය පියතුමණි සියලු ලෝක වාසීන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළා මේ වදන් සැමගේම හිත සුව පිණිස හේතු වේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට මෙවන් වටිනා ඔවදන් සියලු ලෝක වාසීන්ට අවබෝධ කර දීමට ශක්තිය සහ දීර්ඝායුෂ ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත තිරිකුණාමලයෙන්
තෙරුවන් සරණයි දෙවිපිහිටයි පියාණනි මෑණියනී ඔබ සැමගේ ආශීර්වාද බළමහිමයෙන් සියළුම දෙනාට නිරෝගී සුවය හා කායික මානසික සුවය ලැබේවා... තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏
. දෙව්තුමනි, ජලයෙහි මෙන්ම රසම් ආ දියේ වටිනාකම හා ගෙදරක කටයුතුකලයුතු ආකාරය pi)පිලිබඳ වටිනා උපදෙස් සමුහයක් දුන් ඔබතුමාට හද රැ දි භක්ති ප්‍රණාමය මේ සමගයි. සැමටම තෙරුවන් සරණයි සැම දෙවි පිහිටයි,...
🙏 ගුරුදේවයන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐
තෙරුවන් සරණයීගුරු පියාණනි මෙ දේශනාව ට ස්තුතියි
දෙවි පියානෙනි ඔබතුමාට බුදු බව ලෙබෙවා , දෙසනා අහගෙන ඉන්න කොට හිතට දානෙන සෙනසිම කියා ගන්න බෙහෙ , බොහොම පින්, බොහොම ස්තුති , තෙරුවන් සරන වෙවා , pushpa rathnaweera
තෙරුවන් සරනයි .ගුරු පියානනි අපේ ජිවිත යට...වටිනා ..කරුණු අවබෝධ .කර.දුන්න ඔබ තුමාට .පින්
ආදරණීය ගුරු පියාණනි , මාගේ නමස්කාරය වේවා ! .........🙏🙏🙏
දීර්ඝායු වේවා ! පියාණෙනි , තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි ! ......🙏🙏🙏
💕🙏🙏🙏💕 බොහොම ස්තූතියි ඔබතුමාට.ඔබතුමියටත් ස්තුතියි.තෙරුවන් සරණයි දෙපිටයි.❤
ඔබ තුමාට දිර්ගායුෂ ලැබේවා, මගේ නංගි අජන්තා මල් කාන්ති රත්තරන් නංගිට සුවපත් බාවයට ඔබතුමාට බාර දුන්නා ,ඉතාමත් සාර්ථකයි , නැවතත් ඔබ තුමාට දිර්ගායුෂ පතනවා
බොහොම ඉස්තුති ගුරු පියනෙනි teruwasaranai devi pihitai 🙏🙏🙏🙏
සියලු තොරතුරු ඉතාමත් ම වැදගත් .බොහොම පින් ඔබ තුමාට තෙරුවන් සරනයි .
ස්තුති බොහෝ පින් 🙏තෙරුවන් සරනයි මහත්මයානනි
උත්තරීතර විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏 උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 විශ්වයේ අසීමිත ශක්තිය ආශීර්වාදය එලෙසම සැමට ලැබේවා 🙏🙏🙏
ස්තුතිය් දෙවිදුනි අපිව විශ්ව්‍ය කරා ගෙනයන අපෙ දෙවිදුන්ට සුදු අම්මට නිදුක් නිරෝගි දීර්ගායු වේවා .තෙරුවන් සරනය් දෙවිපිහිට්‍ය්
නමස්කාර වේවා ඔබතුමාට 🙏 🙏❤❤බොහොම පින් මේ ලබා දෙන දැනුමට ...නිදුක් නිරොගී දීර්ගායු සම්පත්තිය ලැබේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි විශ්ව පියස නාලිකාවටත් බොහොම ස්තුතියි ❤❤🙏🙏
බොහොමයක් ම.පින් ඔබ .තුමන්ටතුු්.ඒවගෙුු්ම.විෂ්ව..පියස.නාලිකා වටතු්.ස්තුතියි .විෂ්ව මාතාව ට..🙏🙏🙏
බො
Rani abesekara.........බොහොම වටිනා කරුනු රාශියකින් අපි දැනුවත් කල ඔබ තුමාට බොහෝම පින් ඒ වගේම සුදු අම්මා කාර්ය මණ්ඩලය ඇතුලු දෙවු සුව පවුලේ සියලූම දෙනාට තෙරුවන් සරණයි
🙏🙏ඔබ තුමාට අනේක වාරයක් පිං අනුමෝදන් වේවා නිදුක් වේවා නීරෝගි වේවා තෙරුවන් සරණයි
ස්තූතියි නමස්කාර කරමි ගුරු පියාණනි මේ වටිනා ප්‍රායෝගික කරුණු රැසක්ම කියා දුන්නාට.සියඵ දෙනාගේම ජීවිත සුවපත් වේවා🙏🙏
ගුරැපියානනී හර්ද්‍යාංගම නමස්කාරය වේවා !!! ස්තුති වේවා !! ප්‍රශංසා වේවා !!!❤❤
ගරු ආධ්‍යාත්මික උත්තමයානෙනි .ගොඩාක් පින් අපව දැනුවත් කලාට .විස්ව පියස නාලිකාවටත් ගොඩාක් ස්තුතියි.සියලු දෙනාට තෙරුවන් සරනයි දෙව්පිහිටයි .
බොහොමත්ම පින්සිදුවේවා..ඔබතුමාට. ජීවිතයට ඉතාමත්ම වටිනා කරුණු රාශියක් අදත් ඉගෙන ගත්තා.මේවා මගේ ජීවිතයට සම්බන්ධ කරගනිමි. තෙරුවන් සරණයි!!!දෙවි පිහිටයි!!!
ස්තූතියි ගුරු පියානනි ,නිදාගන්න දිසාව ගැන දැනුවත් කලාට.❤
ස්තුතියි මැතිඳුනි
🙏🙏🙏❤️❤️❤️
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . ගුරු පියාණන් , සුදු අම්මා දෙවි සුව මාධ්‍ය අංශයේ සැමට බොහෝම ස්තුතියි . නිදුක් නිරෝගි සුවපත් බාවයම ලැබේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
තෙරුවන් සරණයි කුමාර මැතිදුනි ඔබතුමාට දීර්ඝ ආයුශ ලැබේවා !!!🙏🙏🙏🙏💐💐💐
ස්තූතියි ස්තූතියි 🌼☘️
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
සියලු සත්වයෝ නිව් නිවී සැනසෙත්වා 🙏 ☘️☘️☘️💐
දයාවෙන් පිරිපුන් ගුරු පියාණෙනි ඔබට සෙත් පතමි . දීර්ඝායු වේවා . ජේසු පිහිටයි . දේවාශීර්වාද වේවා 🙏♥️🙏♥️🙏♥️
හරි ම වැදගත් දේශනයක් .තෙරුවන් සරණය් ....🪷🪷🌹🪷🪷🌹🪷🪷🌹🙏🙏🙏🙏🙏
තෙරැවන් සරනයි ගුරැපියානනි ,, නිහතමානීව සතුටක් ඇතිචෙනවා ඔබතුමා පැවසු සියල්ල මා අතින් ඉටු චෙන නිසාත් එහි පුතිඑලය අතුවිදිමින් නිහඩ නිසල නිරෝගි පැවැත්මකින් කාලය ගතකරමින් සතුටින් සමගියෙන් සිටින්නෙමි,, ඔබතුමාට බොහොමත්ම පිං ,, දෙවි පිහිටයි දෙවිසුව දේශයේ අප සැමදෙනාටම
ඔබ තුමාගේ ආශිර්වාදය නිරතුරුවම අප සමග තිබේවා🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට තෙරුවන් සරණයි.
බොහොම ස්තුතියි බොහොම පින් මේවා ක්‍රියාත්මක කරන්න උපර්මයෙන් උත්සාහ කරනවගුරු පියානනි
ගුරු පියානන්ටත් සුදු අම්මාටත් කාර්යය මණ්ඩලයේ හැමොටමත් විශ්ව පියසේ එතුමියටත් උතුම් තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...
විශ්ව පියස නාලිකාවට බෙහෙවින්ම ස්තූතියි තෙරැවණ්සරණයි දෙවිපිහිටයි දීර්ඝායුස ලැබෙිවා 🙏 🙏 🙏 🙏 ❤❤❤❤❤
ජිවිතයේ සාදා ගත යුතු ගොඩක් දේවල් ඉගෙනගතිමි.ඔබතුමාට ගොඩක් පින්සිද්ද වෙවා.තෙරැවන්සරනයි
නමෝ බුද්ධාය හැමෝටම යහපතක්ම වේවා බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරනයි🌺🌺🌺🙏🙏❤❤❤
ස්තූතියි ගුරුපියානණි 🙏🙏🙏🙏🙏මේ වටිනා දේශන අපට ලබා දෙන විශ්ව පියස නාලිකාව පවත්වාගෙන යන මැතිනියනි ඔබට අනෙක වාරයක් ස්තූතියි. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියානණ්ටත් සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සාක්ෂාත් වේවා. 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ගුරු පියාණනි ඔබතුමාට. ගොඩක් පිං ඔබ සියළුම දෙන්නාටම 🙏🙏🙏❤️❤️❤️
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගුරු පියාණෙනි අදත් ඉතාමත් වටිනාම දේශනාවක් කරා අපහට ගුරුපියාණනි කෙසේ නම් පින් දෙන්නද කියා නොදනිමි ගුරුපියාණනි අතරමංව සිටිනා අපව ගොඩ ගන්නට මේ කරන්නා වූ උත්සාහය කෙතරම්ද ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමව්පියන් හට ලැබේවා ආදරණීය ගුරුපියාණන්ටත් සුදු අම්මාටත් දීර්ඝායුම වේවා! විශ්ව පියස නාලිකාව ස්තුති වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ගුරු පියාණන්ටත් විශ්ව පියස නාලිකාවේ ඔබ තුමියටත් ගොඩාක් ස්තුතියි ❤❤❤
Athenma obathumage wadasatahan puluwan hamawelawe.a balanawa .amath rata gedraka wadakaranne e atre mewage watina de apita godat watinawa sir බොහොම ස්තුතියි obathumiyata ස්තූතියි වේවා wishwayata ස්තූතියි වේවා
🙏🙏🙏ඔබතුමාට බොහොම ස්තුතිය
ගොඩක් ස්තූතියි ... දෙවි පියානන්ට ... විශ්ව පියස ඔබතුමියටත් ...සියලු දෙනා අලුත් නිවැරැදි ජීවිතේ පටන් ගමු.... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ....!!!!🌷🌷🌷🌷🌷🙏🙏🙏
පියානණි .ගොඩක් පිං .දැනුවත් කිරීමට තෙරුවන් සරණයි .දිර්‍ර්ඝායුෂ ලැබේවා
උතුම් කුමාර මහත්මයාණෙනි ඔබ thumatath බුදු සරණයි දෙවි පිහිටයි මම හැමදාමත් උදේට බුදුන් වැඳලා මිදුලට ගිහින් විශ්වයට වැඳලා ස්තුති කරලා කුමාර මහත්මයා මතක් කරලා කුමාර මහත්මයාගෙ ආශිර්වාද ලබා ගන්නවා ස්තුති මහත්මයාණෙනි ❤❤❤❤
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
දීර්ඝායූවේවා පියතුමනි !!!❤❤❤
ආදරණීය ගුරු පියාණනි ජීවිතය ට අවශ්‍ය නිවැරදි පිළියම් අපිට පෙන්වා දුන්නාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼🌼♥️♥️♥️🌼🌼🌼🌼🌸🌸🌻🌻🌸🌸🌹🌹🌹🌹🌹⭐
දෙව් පියාණනී, ඔබ වහන්සේ විසින් අප කවදාවත් නොඇසු වටිනා දැනුමකින් අපව සන්නදධ කලාට ඔබ වහන්සේට අනේක වාරයක් නමස්කාර කරමි . ස්තුතිවේවා . බොහොම පින්. එසේම අප සියළුමදෙනා මේ දැනුමෙන් පෝෂණය කිරීමට උදව් උපකාර කල උත්තරීතර විශ්වයටත් විශ්වයේ දිව්‍යත්වයටත් ස්තුතිවේවා දෙව් පියාණන් , සුදු අම්මා ඇතුළු විශ්ව පියස නාලිකාවෙි එම මැතිණියට සහ දෙව්සුව දේශයේ සියළුම දෙනාටම යහපතමවේවා . දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏
Teruwan saranai සියලුම devi පිහිටයි ..guru tumani පළමුව ඔබට mage නමස්කාරya වේවා ..hri අහම්බෙන් me utum desanawa mta neta ගැටුne...ගොඩාක් වැදගත් කරුණු ටිකක් පැහැදිලි kra දුන්නා ..mm ada ඉඳලා mage me වැරදි හදාගෙන ජීවත් වෙනවා ..mm nidaganne..uturta හිස dla mta හැමදාමත් ලෙඩ ..mm යකඩ pethi bonawa ..aaa වගේම phone එක ළඟ tiyagena පිරිත් ahagena nidagannawa ..mta me utum desanawa පෙන්නලා දුන් mage ආදරණීය vishwa matawta mage utum නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..නොදන්නා බොහො de danagththa ...guru පියාණන් ඔබට men සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏teruwan saranai
ගුරු මැතිදුන් බොහෝ දේ කියා දුන්නා.ක්‍රියාත්මක කිරීම අපේ අතේ.ජීවිතයට වටිනා කරුණු පැහැදිලි කර දුන් මැතිදුන් ටත්, සුදු අම්මා ඇතුළු විශ්ව පියස නාලිකාවේ සියලුම දෙනාටත් විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏