Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි ❤❤
තෙරැවන් සරණයි ගුරැ පියාණෙනි 🎉🎉🎉❤❤❤
🙏🙏🙏ගොඩාක් පින් 🙏🙏🙏
මේ විශ්වයෙන් අපහට ලබා දුන් පින්වත් ගුරු පියාණෙනි හරීම සතුටුයි පියාණෙනි පියාණන්ගේ නිදහස්වීම ගැන මේ මුළු මහත් විශ්වයට ප්‍රශංසා වේවා විසුණු දෙවියන්ගේ පිහිටත් මහා බෑද්රකාලි මෑනියන්ගේ පිහිටයි සියලු දෙව් දේවතාවුන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා පියාණන්ගේ නිදහස්වීම සඳහා උදව් උපකාර කර සියලුම ශ්‍රේෂ්ඨ උතුම් දෙව් සුවය දේශයේ වැසියන්ට බොහොමත් පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
❤❤❤
🙏
sadhu sadhu sadhu 🙏🙏🙏
Visweye kiyanne deviyan wahansede
Guru piyanene obe thumate thanks
ස්තුතියි දෙව්පියාණනි ඔබඨුමා නිහතමානීව වටිනා උපදෙස් උදාහරන සහිතව අපට විස්වය ජයගැන්මට අවස්ය සියලු කරුණු නොවලාව පහදාදුන් දේශනාවකි ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු විස්වපියස නාලිකාවට එම මැතිනියට සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
🌻💐🪔💐🌻🌻💐🪔💐🌻💐💐💐🌻💐🪔💐🌻💐💐🪔
විශ්වය සමග සම්භන්ද වෙන්නෙ කොහොමද සමාවෙලා මට කියලා දෙන්න
ස්තුතියි ඔබ තුමාටත් මේ විශ්වයටත් Thank you universe ❤❤❤🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
උතුම් ගුරු පියාණනි ,ඔබ තුමාගේ වටිනා ඔවදන් ,ආශිර්වාද ජීවිතයට හරවත් දේවල් එකතු කරනවා .හැම විටම විශ්වයේ සුජාත දරුවෙක් වීමට උත්සාහ ගනිමි.අපේ සිතට සහනයත් ගෙන දෙන ඔබ තුමාට දීර්ඝආයු ලැබේවා !!!!සුදු අම්මාටත් දීර්ඝආයුෂ පතමි !!!!තෙරුවන් සරණයි දෙව් පියාණනි !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමා මිහිපිට dewiyek maa suwapath kala ඔබට නිරෝගි සුවය පතමි
සාදු
දෙවිසුව සේවා ආයතනයේ phone number එක ඔබ දන්නවද ස්තුතියි 🌻
ඇයි ඔයාට මොකක්ද වෙලා තිබුණෙ
දෙව්වරු පිහිට නොවී ඉන්නැ මේ තරම් වටිනාම මනුෂ්‍ය ආත්මය කට .දෙව් ලොව සිට මනුෂ්‍ය වේෂයෙන් එවූ දෙව් කෙනෙක්...එතුමා ට නමස්කාරය කරමි.🙏🙏🙏
Thayruwansarani 🙏 deviphiti 🙏 ❤❤❤❤
අසත්‍යයෙන් වැසී තිබුණු සියලු දොරගුළු විවර වී ලැබූ මේ ජයග්‍රහණය ආලෝකය දෙව්සුව දේශයේ ජයග්‍රහණයයි. ආලෝකයයි . දිව්‍යමය ප්‍රේමයේ මූර්තිය වූ දීගොඩ කුමාර දෙව් පියාණනේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 . දෙවි සුව පවුලේ අප මෙන්ම දෙවියන්ද ඉමහත් ප්‍රීතියට පත්වන්නට ඇත . පෙනෙන නොපෙනෙන උතුම් සැමටම ස්තූති වේවා 🙏🙏🙏🙏🙏 . විශ්වයේ අසීමිත ප්‍රේමයෙන් අපේ සිත් පිරේවා 🙏🙏🙏 . විශ්වයේ අසීමිත ආශිර්වාදය අප සමග වේවා 🙏🙏🙏. විශ්වය ඔබ මට විශ්වාසයි . මගේ සියලු ගැටලු නිමයි . සමස්ථ විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . දෙවි පියාණන් , සුදු අම්මා , විශ්ව පියස නාලිකාව එම මැතිනියට දෙව්සුව මාධ්‍ය අංශයට බොහෝ ස්තූතියි . බොහෝ පින් . තෙරුවන් සරනයි !දෙවි පිහිටයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරණීය ගුරු පියාණන්ටත් , සුදු අම්මාටත් , දෙව් සුව මාධ්‍ය අංශයටත් හදවතින්ම ස්තුතියි ... ආදරෙයි🙏🙏කවදාහරි ගුරුපියාණන්ව හැබැහින් දැකලා මේ සියලුදේ වෙනුවෙන් එතුමාට ස්තූතී කරන එක තමයි මගෙ හීනය... සියල්ලන්ම සුවපත් වේවා.🌍🙏
ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.
Uthumanani hamadama apiwa danuwath karanawata sithuthi isthuthi
දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා ! තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .
දෙව් පියාණන්ගේ නිදහස වෙනුවෙන් කැපවී සිටි අසීමිතවූ සමස්ථ විශ්වයටත් උත්තරීතර විශ්වයේ දිව්යත්වයටත් ස්තුතිවේවා. නමස්කාරකරමි . දෙව් පියාණන් , සුදු අම්මා සහ විශ්වපියස නාලිකාවේ එම මැතිණියටත් දෙව්සුව දේශයේ සියළුම දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා . යහපතමවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏
ආදරණීය ගුරු පියානෙනි සෙනෙහසින් ඕනෑකමින් පරාර්ථකාමීව ඔබ පසුපස එමි. විශ්ව පියස මැතිනියනි. සුදු අම්මේ දෙව් සුව පවුලේ සැම ඇතුලු සියලු සක්වයෝ සුවපත්ව සෞභාගයමත් වේවා. උත්තරීතර දිව්‍යමය ශක්තිය සහිත අධ්‍යාත්මික දේශයක් නිර්මානය කරමු සැවොම එක්ව. තෙරුවන් සරණයි. 🙏🙏🙏❤💚💙💜🌾🌿🍀🌷🌹🌺🪷🐠🦜🐄🦩🌴🎄🐿🍃🎋
දෙව් පියාණනි ඉතාම ස්තුතිය ආදරයෙන් සෙනෙහසින්. ගෞරව බැතියෙන් නමස්කාර පූර්වකව පිලිගනිමි උතුම් දෙවි පියාණන් තෙරුවන් සරණයි දෙවිපිහිටයි නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා බලා සිටියා. ලස්සන දේශනාවකින් අප හමුවන්න එනතුරු. ඉතින් බෝහෝම පින්. අප විශ්ව විඥානය ප්රඥව කරා ගෙන යන උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු ලස්සන වටිනා දෑ අපේ ජීවිතයට හැම දාම ගෙන එන ගුරු පියාණනි නිරෝගී සම්පත්තිය ලැබේවා සහතික ඇත්ත ගුරු පියාණනි මමත් දෙව් පියාණන්. විශ්වයෙන් ඉල්ලූව දේ මට ඒ ලෙසම ලැබුණා පලමුව මම නම් දෙව් පියාණන් ගේ පොටෝ එකට වැදලා කියා. විශ්වයට දෙයක් කිවුවොත්. එය ලැබෙනවා සත්තයි විශ්වයත් ගුරු පියාණන්වත් තමයි මගේ ජීවිතයේ විශ්වාසම දෙදෙනා තෙරුවන් ගේ සූවිසි අනන්ත අප්‍රමාණ වූ ගුණ බලයෙන් නිදුක් නිරෝගී වේවා විශ්ව පියස නාලිකාවේ මැතිනියට ස්තුතියි බොහෝම පින් ආදරණීය සුදු අම්මා ඇතුළු දෙව්සූව මාධ්‍ය පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤,🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🙏
දීගොඩ කුමාර මහතාටත්,සුදු අම්මටත්,දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් තෙරැවන් සරණයි!!!!දෙවි පිහිටයි!!!!🙏🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානන්ටත් සුදු අම්මාට ත් විශ්ව පියස නාලිකා වේ මැතිනිය ටත් දායකත්වය ලබා දුන් පවුලේ සැමටත් කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ගුරු පියානන්ටත් සුදු අම්මට දෙවුසුව දේසයේ සියලුදෙනාට ත් සතුට සදාරැදේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා
සාදූ සාදූ සාදු 🙏 ස්තූතියි අපගේ පින්වත් ගෞරවනීය ගුරු දේවයනී ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරමි🙏 ...සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏
Oba thumata gooda pin sir darrma darmadanayak wawa dirga ausa labawa budu sarni davi pihiti
Obathumata සියලුම දෙවියන් ge pihitai apita harima sathutui piyanani api බලාපොරොත්තු una nidahasa obathumata ලැබීම theruwan saranai guruthumani obathumata ***mama nisansala නවගමුව
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🥰😘😘😘🙏❤🙏🙏🙏🎉🥳 ඔබතුමාට බොහොම ස්තූතියි🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏
බොහොම පින් ගුරුපියාණනි මේ දේශනයට. අවබෝධය එන්න එන්න පිරිසිදු වෙනව. ඔබ තුමාට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!! නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!!! විශ්ව පියස නාලිකාවටත් දෙවි සුව කාර්යමණ්ඩලයටත් බොහොම ස්තූතී. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ!!! සියළු දෙනාගේ ජීවිත නිරෝගී වේවා!!! සමෘද්ධිමත් වේවා!!! 💛💛💛🙏🙏🙏✨✨✨
අපගේ දෙව් පියාණන් සුදු අම්මා විශ්ව පියස හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏽🙏🏽🙏🏽
ලක් මවට බිහිවූ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක් !!! ඔබතුමා වර්ණනා කරන්න වචන මදි මට. තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
හරිම සතුටුය් දෙව් පියානනි.නිදහසේ කරන පලමු වීඩියෝවෙන් දැක්කම.ජිවමාන දෙවිදුන් රැකගත් උත්තරීතර විශ්වයට අනේක වාරයක් ස්තුතිය්.නමස්කාර වේවා පියානනි.පියතුමන්ටත් සුදු අම්මාටත් විශ්ව මැතිනිය ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරනය් දෙවිපිහිටය් දීගායු වේව
දෙව්පියාණෙනි ගුරු මෑණියනි අපගේ නමස්කාරය වේවා! දීර්ඝායුෂ ලැබේවා! සමස්ත දිව්‍යත්වයටම ස්තුතියි .විශ්ව පියස නාලිකාවෙ මැතිණියටත් ස්තුතියි .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🌸🪷🌸🙏🙏🙏
ස්තුතියි ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏❤❤
සියලු කායික, මානසික. රෝග සුවපත් වේවා,!!!🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾 උතුම් දිව්‍ය පියාණන්ට. නමස්කාරය,,,🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾
ඔබතුමා කියා දෙන පාඩම් වල වටිනාකම මිළ කළ නොහැකියි දැනුම සවි ශක්තිය තව තවත් ලැබේවා විශ්ව පියස නාලිකාවටත් ඒ තුළින් ධර්මාවබෝධය ලබා දෙන දීගොඩ කුමාර මැතිඳුටත් නිදුක් නිරෝගී සැනසිලිදායක භාව ගමනක් වේවා
මෙී දෙශනාවල් අපිට අහන්න සලස්වන විශ්ව පියස නාලිකාවට ජයෙන් ජයම වෙිවා එතුමාටත් ඔබසියලු දෙනාටත් තෙරුවන් සරණයි
වටිනා දේශනයකි ඇත්තේ එහි කිසිදා නෑසූ දේවල්යසරලව උපමාවෙන් කියලා දෙන කරුණු අපහට හරි වැදගත්යකරනට ඉදිරියෙදි මේවගෙ වැඩසටහන් එතුමට ලැබේවා දහීරියපුදුමය වෙන්නෙ විශ්ව පියසේ නමටම මෙය ගැලපෙන එකය
❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, විශ්ව පියස, කාර්ය්යමන්ඩලයෙ සියලුම දෙනාට,, සියලුම දෙනාට යහපතක්ම වේවා,,,,❤❤❤❤❤ මම කුවේට් සිට
🌎 ලෝකේ වෙසෙන සියලුම දෙනා සුවපත් වේවා ,,ආදරනීය අපේ ගුරු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවා ,🙏🙏🙏🙏🙏🙏
විශ්වය නිර්මාණය කළ අපූරු. ම්නිසා ඔබයි සමිදු නි, විෂ්වය අපට දුන් අ පූරු තිළිණයක් ඔබසමිදුනි,ඔබ තුමාට, සුදු අම්මා ට තුන් සරණය දෙව් පිභිට🎉🎉🎉❤
හැමදාම අපේ ජීවිත වලට ඉතා වටිනා දේසනා උගන්වමින් අපව යහපත් මාර්ගයට ගැනීමට උත්සාහ කරන අපේ දෙවි පියානන්ටත් විස්ව පියස නාලිකාවේ මැතිනියටත් ගොඩක් ස්තූතියි ගොඩක් පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු මටත් තියෙන්නේ පුදුම සතුටක් විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
🌻💐🪔💐🌻💐🪔💐🌻💐💐🪔
බොහෝ දෙනාගේ හිත සුව පිණිස කටයුතු කරන ජීීවිත ආලෝකමත් කරන, නිවැරදි පෙර මං කියන ඔබතුමාගේ සියලු පැතුම් ඉටු වේවා,දීර්ඝායුෂ ලැබේවා.යහපතක්ම වේවා ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි ගුරු පියානනී අපව හමුවෙන්න ආවට.ඇත්තටම ගුරු පියානන් නැතුව අපට පාලුයි.❤❤තාත්තා ගෙදර එනකන් දරුවො බලාගෙන ඉන්නවා වගේ දැනෙනවා.❤❤හැමදාම අපි ඔබ සමගයි.🙏🙏👍👍👍⚘💐💐❤❤❤❤🌺🌺🌻🌻🌻🥰🥰🌹🌷🌷🌷🌹
සාදු සාදු සාදු ගුරු පියානෙනි හරිම සතුටුයි පියානෙනි තෙරුවම් සරනයි
මටත් හරි සතුටුය්.දෙවිපිහිටය් දීර්ගයුවෙවා
මැතිදුනි සත්‍යය ජයගත්තා දැන් අසරන වු ලෝකයා වෙනුවෙන් දහමත් සුවයත් ලබාදෙන්න මැතිදුටත් සුදුඅම්මා මැතිනියටත් කාර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් සියලු දෙවිදුන්ගේ ආරක්ෂාව ලැබේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි
ස්තුතියි ගුරුපියාණනි ඔබ වහන්සේට නැවතත් සියලු දෙනාම සුවපත් කිරීමට හැකිවේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
ආදරනිය පියතුමන් ඇතුළු කාර්යමණ්ඞලයේ සියළු දෙනාටත් සුදු අමිමිටත් නිදුක් නිරෝගි සුවපත් භායට පත්වෙිවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🌟🌟🌟🌟🌟⭐⭐⭐⭐⭐
දීගායූ වේවා..ගුරු පියානෙනි..හැමදාමත් වචන සොයාගන්න..ඕන දැනෙන හැගීම අකුරු කරන්නට..ගොඩක් පිං ගුරු පියානෙනිඅපගේ දිව්‍ය පුත්රයානෙනී ..නිවී නිවී සැනසේවා...තෙරුවන් සරනයි ..අම්මේ හදවතේ මාහා කරුනාව දරාගෙන ගුරු පියානන් එක්ක මේ සසර ගමන යන්න අපිත් එනවා අම්මේ ඔයා එක්ක.
විශ්වයේ අපිරිමිත බල මහිමයෙන් මගෙ ලෙඩ දුක් සුව වේවා
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
අපට තිබෙන සතුට කියන්න වචන නැහැ .සුදු අම්මා ගැන කවර කතා ද ? ඔබතුමන්ට තෙරුවන් සරනයි ! දෙව් පිහිටයි ! නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ! 🙏🙏🙏
ස්තූතියි ගුරුපියානණි ඔබ ලද නිදහස මා ළැබුවා සෙ ගුරුපියානණි ❤️❤️❤️❤️💐💐💐💐💐 මහත්වූ ප්‍රීතියක් විශ්ව පියස නාලිකාව පවත්වාගෙන යන මැතිනියනි ඔබට අනෙක වාරයක් ස්තූතියි ගුරුපියානණ් අප වෙත සම්බන්ධ කර දීම සඳහා. සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි. 🙏🙏🙏🙏🙏
අපේ ගුරු දෙවි පියාණනෙ අපි හැමගේ දෙව් පියාණනි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻නීරෝගී සුවය ලැබේවා ❤️❤️ඔබ තුමන්ගේ නිදහස් වීමේ සතුට ඒ උත්තරීතර විශ්වයට නමස්කාර කරමි 🙏🏻🙏🏻🙏🏻🙏🏻සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම නීරෝගී සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻❤❤❤
මම විශ්වයට ස්තූතිවන්ත වෙනවා. නමස්කාර කටමී. මගේ බලාපොරොත්තු විශ්ව මාතාව මට ඉටුකර දුන්නා. 🙏🙏🙏🙏 ස්තුතියි . ගුරුපියානනි ඔබතුමාටත් සුදු අම්මා මැණියන්ටත් ,විශ්ව පියසේ මැතිනියටත් දෙව් සුව පව්ලෙ සැමටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏
ඔබ වැනි උතුම් කෙනෙකුගේ ශක්තිය විනාශ කිරීමට විශ්වයෙන්ම සාමාන්‍ය අය හරහා මාරාවේශ බලවේග එනවා බුදුන් වහන්සේ ට ත් එවැනි අබියෝග ආවනේ.බුදුන් වහන්සේ හැම අබියෝගයක්ම පරදා ඉදිරියට ම ගියා...ඔබ තුමා ට ත් එම ශක්තිය ලැබේවා ...තව ත් රෝගීන් සුව පත් කිරීමට ..
විශ්වයේ දිවියත්වයට ස්තුතියි කුමාර මැතිදුන් නිදහස් කලාට නිදොස් කොට ස්තුතියි ලොවේ උතුම් මිනිසා මිහිපිටට වැඩිය දෙවිදා නමස් කාරාවේවා 🙏🙏🙏🙏q🌹🌹🌹🌹
🙏🏻🙏🏻🙏🏻ඔබතුමියටත් එසේම වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️
ඔබතුමාට දීර්ඝ ආයු ලැබේවා සතුට සැනසුම නිරෝගී සුවය ලබා දෙන සහ දහමින් අප සැමපෝශනය කරන අපගේ ගුරු පියාණන් සහ සුදු අම්මා ට සියලු දෙවියන්ගේ පිහිටයි.
ස්තුති ගුරු පියානනි නමස්කාර වෙිවා සියලුම දෙනාටම දිර්ගආයුස ලැබේවා නිදුක් නිරෝගී වේවා
දෙව් පියාණෙනි ඔබ ට බොහෝ ම ස්තූතියි❤❤❤❤❤❤
ඔබතුමාටත්,විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ❤️🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි මැතිදුනි.ඔබතුමා ට දීර්ගායු වේවා. !!! තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත්, විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත් කාර්ය මණ්ඩලයේ සැමටත් 🙏❤️🙏
නමෝ බුද්දය 🙏🙏🙏🌺🌺🌺 ගුරු පියානන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ගුරු පියානෙනි ඔබ tumta අපි ගොඩක් ගොඩක් ආදරෙයි ❤❤❤ අපි දිනුවා ගුරු පියානෙනි අපි හැමදාම දෙව් සුව දෙසේ ඉන්නවා අප සියලු දෙනාටම යහපතක්ම වේවා ❤❤❤විස්ව නාලිකවට ගොඩක් ස්තුතියි ❤❤❤ සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල
එ.සතුට.මටත්.දැනෙනවා.දෙවිපියානෙනි...මම..ලංකාවෙ.සිටියනමි.අද.මම.ඔබ.දැක.බලාාවැදපුදාගන්න.අැවිත්.අද.මම.කුවෙිටි
අන්ත,විදියේ,බලයෙන්,මා සුවපත්,වේවා,සාදු,සාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ගුරුපියානෙනි ඔබ තුමාගේ දේශනා වලට සවන් දී ඒ අනුව ගමන් කල මා ලබා ගත් දේ බොහෝ යි මේ ව්ශ්වයේ අපිට ලැබුණු උතුම් ම තෑග්ග ඔබ තුමාගේ මග පෙන්වීම යි ගුරු පියානෙනි ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻♥️♥️♥️♥️♥️♥️♥️
සුවහසක් රෝගීන් සුවපත් කල ඒඋතුම් යුග පුරුෂයා ණන් මේ ලෝක සත්වයා වෙනුවෙන් දෙව්ලොව්න් එවූ දිව්‍ය පුත්‍රයාට දීර්ඝායුෂ ලැබේවා .චිරාත් කාලයක් මේ මනුලොව ජීවත් වේවා..🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ගුරැපියානනි ඔබතුමාට දිර්ඝයුෂ ලැබෙිවා සුදු අමිිමා විශ්ව පියස නාලිකාවෙි සියලුම දෙනාට දෙවිිසුුව පවුලේ සැමට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️
මේසා විශාල ධර්මදානයකින් සිත් සුවපත් කල ඔබතුමාට තෙරුවන් සරනයි ... අනන්ත විශ්වයේ මහා කරුනාව ඔබ අප සියලුම දෙනාටම ලබේවා 💐💐💐🙏🙏🙏
❤🙏🙏garu පියතුමා ඇතුළු කාර්යය මණ්ඩලයේ සැමත් විස්ව පියසේ සියලු දෙනාටත් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටායි 🙏🙏
තෙරුවන් සරණයි ගුරුතුමා ඇතුළු දෙවිසුව පවුලේ සියලුම දෙනාට 🙏
මෙම විස්වයෙන් ලබා දුන් දෙවි පියානන්ට තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මැතිදුනි ඔබතුමාට නිදහස ලැබිම ගැන අපිට ගොඩාක් සතුටුයි ඔබතුමාට නිදුක් නිරොගි සුවය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏❤️
ඔබතුමියටත්පියානන්ටත්මෙනියන්ටත් දෙව්සුවදෙසයෙසැමටත්තෙරැවන්සරනයිදවිපිටයි
අපගේ ගුරු පියාණන්ගේ දෑතට ,සිතට නිදහස ලබා දුන් විශ්ව මාතාවට නමස්කාර වේවා 🙏🙏🙏 පියානෙනි බොහොම වටිනා දේශනයක් අපට ලබා දුන්නට ඔබතුමාට බොහොම ස්තුතියි ,,බොහොම පින් ..ඔබතුමාට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏
නමස්කාර වෙිවා ගුරැ දේවයිනි සැමදා සැමදා සියලු දෙවියො රකිිිවා දිිර්ගායු වෙිවා තෙරැවන් සරනයි
දෙව් පියාණනි ඔබටත් සුදු අම්මාටත් විශ්ව පියස නාලිකාවේ සැමදෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️❤️❤️
💐🏵️🌻🌺🌼🌹🌷🙏🙏🙏🌷🌹🌼🌺🌻🏵️💐 sathchith anandam guru deva namaha
මිහිපිට දෙවියන් තෙරුවන් සරණයි ඔබ තුමාට සුදු අම්මා මෑණියන්ට 🙏🙏🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත්වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
මා සුවපත් කලාට ඔබතුමාට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏
අප ගුරුපියාණන්ට, සුදු අම්මාට, දෙව් සුව සංවිධානයට, විශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටම බොහෝම ස්තුතියි පින් සිද්ධ වේවා! ඔබ සැමට සියලු යහපත...සියලු සාර්ථකත්වය..සියලු ජය අත් වේවා!! නිවන් අවබෝධයට මේ සිද්ධ කරන උතුම් සත් ක්‍රියාව හේතු වාසනා වේවා!!!✨😍තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!! 🙏😇❤
Thanks 🌹🌹🌹🌹🌹
මගේ උතුම් දීගොඩ කුමාර මැතිතුමාණන් වහන්සේට,විශ්ව පියස්ස මෙහෙයවන ඒ උතුම් කාන්තාවට සුජා මාලා හිරු ප්රමුඛ කාර්ය මණ්ඩලයට,සියලු පෙනෙන්න නොපෙනෙන ආශිර්වාද කරන උතුමන්ට තෙරුවන් සරණයි සියලු පිහිටයි දීර්ඝායුෂ
නිදුක් නිරෝගි දීර්ඝායු වේවා ! තෙරැවන්සරණයි ඹබතුමාට ❤🙏
Theruwan sarani devi pitai siyaluma denata Kumara mahathata dirgausa labewa 🙏🙏🙏❤️
සතුට..ප්‍රේමය අපේ සිත්තුල ..නිවන් දකිනාතුරු තිබේවා....🌷🙏🌷🙏🌷මලක සුවදක් ලෙසින් යහගුන අපේ සිත් තුලනිති රැදේවා..🌷🙏🌷🙏🌷දෝරගලනා සෙනෙහසින් පිරි..දැනුම උපදෙස් යලියළි ලැබේවා ..🌷🙏🌷🙏🌷දෙව් පියානනි ..ඔබෙ පැතුම් මල්...ලක් දෙරණමත සුවදට..පිපේවා..🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
Guru piyanani oba thumata deergayusa labewa. sudu ammatath, wiswa piyasa karana mathiniyatath, maddiya kandayamatath, meya balana siyaluma denatath theruwan saranai. siyalu devi pihitai.... ❤❤❤💐💐💐🙏🙏🙏
ගුරු පියාණනි මාගේ නමස්කාරය වේවා සුදු අම්මාටත් දෙව් සුව පහුලේ සියලු දෙනාටමත් විශ්වයේ සිටිනා සියලු දෙනාටමත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
God bless you Sir
අනන්තවූ විශ්ව මාතාවගේ සුබවාදී ආකර්ශන ශක්තියේ බලයෙන් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා !! 🙏🙏🙏
Appachchii..sudu ammee...godaak adarei...viswa piyasa nalikawa karana mathiniyata bohama pin appachchige deshana walin diwya danuma apita labadenna udaw karanawata...🙏🙏🙏🙏🙏
දෙවිපියාණනි.මෑණියණිනීරෝගීසුවයත්.දීර්ගයුශවේවා.විශ්පියස.නාලිකාවේ.සියලුමදෙනාටතෙරැවන්සරණයි.දෙවිපහිටයි🙏🙏🙏🙏🙏
ආදරණීය dewsuwa desaye guru piyanani depanamada ma namaskarawewa apita godak sathutui guru piyanani nithiyan nidahas labima ❤❤❤
❤❤ ස්තූතියි විශ්ව පියස නාලිකාවට සහ එම මැතිණිය.පියානණි ඔබ තුමාගෙ දෙශනයට ස්තූතියි හොද දෙශනයක් .. ඔබ තුමාගෙ ආශිර්වාද යෙන් අපි සතුටු වෙනවා.පිලිගන්නවා ඔබ තුමාට සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
Obatuma nidahas unata hari satutui teruvan saranai
නමස්කාර වෙවා...! ආදරනිය ගුරු පියානනි.බොහොම වටිනා කරුණු කාරනා ගොඩකින් අපිව දැනුවත් කලා.දවසින් දවස අපි ගමන් කලයුතු මාර්ගය එලි පෙහෙලි කරදෙන මාගෙ ගුරු පියානන්ට දැත් එකතුකොට මා නමස්කාර කරමි.. ගුරු පියානන්ට දිර්ගායුශ පතමි ... තෙරුවන් සරනයි දෙවිපිහිටයි ... !! 🙏🌷🙏🌷🙏🌷🙏🌷💛💛💛💛
❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි මැතිතුමනි 🙏🙏🙏🙏 🙏 සියලුම ලෙඩදුක් කරදර දුරැවෙවා 🙏🙏🙏
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
ගුරු පියාණනී .ඔබ තුමාට සහ සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනටත් විශ්ව පියස නාලිකාවටත් යහපතක්ම වේවා .බුදුසරණයි 🙏🙏🙏 සියලු දෙව් පිහිටයි .සර්ව ආරක්ෂාව ලැබේවා .
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි ❤❤
තෙරැවන් සරණයි ගුරැ පියාණෙනි 🎉🎉🎉❤❤❤
🙏🙏🙏ගොඩාක් පින් 🙏🙏🙏
මේ විශ්වයෙන් අපහට ලබා දුන් පින්වත් ගුරු පියාණෙනි හරීම සතුටුයි පියාණෙනි පියාණන්ගේ නිදහස්වීම ගැන මේ මුළු මහත් විශ්වයට ප්‍රශංසා වේවා විසුණු දෙවියන්ගේ පිහිටත් මහා බෑද්රකාලි මෑනියන්ගේ පිහිටයි සියලු දෙව් දේවතාවුන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා පියාණන්ගේ නිදහස්වීම සඳහා උදව් උපකාර කර සියලුම ශ්‍රේෂ්ඨ උතුම් දෙව් සුවය දේශයේ වැසියන්ට බොහොමත් පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
❤❤❤
🙏
sadhu sadhu sadhu 🙏🙏🙏
Visweye kiyanne deviyan wahansede
Guru piyanene obe thumate thanks
ස්තුතියි දෙව්පියාණනි ඔබඨුමා නිහතමානීව වටිනා උපදෙස් උදාහරන සහිතව අපට විස්වය ජයගැන්මට අවස්ය සියලු කරුණු නොවලාව පහදාදුන් දේශනාවකි ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු විස්වපියස නාලිකාවට එම මැතිනියට සුදුඅම්මාටත් කාර්‍ය්මන්ඩලයටත් නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔
🌻💐🪔💐🌻🌻💐🪔💐🌻💐💐💐🌻💐🪔💐🌻💐💐🪔
විශ්වය සමග සම්භන්ද වෙන්නෙ කොහොමද සමාවෙලා මට කියලා දෙන්න
ස්තුතියි ඔබ තුමාටත් මේ විශ්වයටත්
Thank you universe ❤❤❤🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
උතුම් ගුරු පියාණනි ,ඔබ තුමාගේ වටිනා ඔවදන් ,ආශිර්වාද ජීවිතයට හරවත් දේවල් එකතු කරනවා .හැම විටම විශ්වයේ සුජාත දරුවෙක් වීමට උත්සාහ ගනිමි.අපේ සිතට සහනයත් ගෙන දෙන ඔබ තුමාට දීර්ඝආයු ලැබේවා !!!!සුදු අම්මාටත් දීර්ඝආයුෂ පතමි !!!!තෙරුවන් සරණයි දෙව් පියාණනි !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමා මිහිපිට dewiyek maa suwapath kala ඔබට නිරෝගි සුවය පතමි
සාදු
දෙවිසුව සේවා ආයතනයේ phone number එක ඔබ දන්නවද ස්තුතියි 🌻
ඇයි ඔයාට මොකක්ද වෙලා තිබුණෙ
දෙව්වරු පිහිට නොවී ඉන්නැ මේ තරම් වටිනාම මනුෂ්‍ය ආත්මය කට .දෙව් ලොව සිට මනුෂ්‍ය වේෂයෙන් එවූ දෙව් කෙනෙක්...එතුමා ට නමස්කාරය කරමි.🙏🙏🙏
Thayruwansarani 🙏 deviphiti 🙏 ❤❤❤❤
අසත්‍යයෙන් වැසී තිබුණු සියලු දොරගුළු විවර වී ලැබූ මේ ජයග්‍රහණය ආලෝකය දෙව්සුව දේශයේ ජයග්‍රහණයයි. ආලෝකයයි . දිව්‍යමය ප්‍රේමයේ මූර්තිය වූ දීගොඩ කුමාර දෙව් පියාණනේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏 . දෙවි සුව පවුලේ අප මෙන්ම දෙවියන්ද ඉමහත් ප්‍රීතියට පත්වන්නට ඇත . පෙනෙන නොපෙනෙන උතුම් සැමටම ස්තූති වේවා 🙏🙏🙏🙏🙏 . විශ්වයේ අසීමිත ප්‍රේමයෙන් අපේ සිත් පිරේවා 🙏🙏🙏 . විශ්වයේ අසීමිත ආශිර්වාදය අප සමග වේවා 🙏🙏🙏. විශ්වය ඔබ මට විශ්වාසයි . මගේ සියලු ගැටලු නිමයි . සමස්ථ විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . දෙවි පියාණන් , සුදු අම්මා , විශ්ව පියස නාලිකාව එම මැතිනියට දෙව්සුව මාධ්‍ය අංශයට බොහෝ ස්තූතියි . බොහෝ පින් . තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ආදරණීය ගුරු පියාණන්ටත් , සුදු අම්මාටත් , දෙව් සුව මාධ්‍ය අංශයටත් හදවතින්ම ස්තුතියි ... ආදරෙයි🙏🙏
කවදාහරි ගුරුපියාණන්ව හැබැහින් දැකලා මේ සියලුදේ වෙනුවෙන් එතුමාට ස්තූතී කරන එක තමයි මගෙ හීනය... සියල්ලන්ම සුවපත් වේවා.🌍🙏
ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.
Uthumanani hamadama apiwa danuwath karanawata sithuthi isthuthi
Uthumanani hamadama apiwa danuwath karanawata sithuthi isthuthi
දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා !
තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .
දෙව් පියාණන්ගේ නිදහස වෙනුවෙන් කැපවී සිටි අසීමිතවූ සමස්ථ විශ්වයටත් උත්තරීතර විශ්වයේ දිව්යත්වයටත් ස්තුතිවේවා. නමස්කාරකරමි . දෙව් පියාණන් , සුදු අම්මා සහ විශ්වපියස නාලිකාවේ එම මැතිණියටත් දෙව්සුව දේශයේ සියළුම දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා . යහපතමවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි . 🙏🙏🙏🙏🙏
ආදරණීය ගුරු පියානෙනි සෙනෙහසින් ඕනෑකමින් පරාර්ථකාමීව ඔබ පසුපස එමි. විශ්ව පියස මැතිනියනි. සුදු අම්මේ දෙව් සුව පවුලේ සැම ඇතුලු සියලු සක්වයෝ සුවපත්ව සෞභාගයමත් වේවා. උත්තරීතර දිව්‍යමය ශක්තිය සහිත අධ්‍යාත්මික දේශයක් නිර්මානය කරමු සැවොම එක්ව. තෙරුවන් සරණයි. 🙏🙏🙏❤💚💙💜🌾🌿🍀🌷🌹🌺🪷🐠🦜🐄🦩🌴🎄🐿🍃🎋
දෙව් පියාණනි ඉතාම ස්තුතිය
ආදරයෙන් සෙනෙහසින්. ගෞරව බැතියෙන් නමස්කාර පූර්වකව පිලිගනිමි උතුම් දෙවි පියාණන්
තෙරුවන් සරණයි දෙවිපිහිටයි නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා
බලා සිටියා. ලස්සන දේශනාවකින් අප හමුවන්න එනතුරු. ඉතින් බෝහෝම පින්. අප විශ්ව විඥානය ප්රඥව කරා ගෙන යන උතුම් දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු ලස්සන වටිනා දෑ අපේ ජීවිතයට හැම දාම ගෙන එන ගුරු පියාණනි නිරෝගී සම්පත්තිය ලැබේවා
සහතික ඇත්ත ගුරු පියාණනි
මමත් දෙව් පියාණන්. විශ්වයෙන්
ඉල්ලූව දේ මට ඒ ලෙසම ලැබුණා
පලමුව මම නම් දෙව් පියාණන් ගේ
පොටෝ එකට වැදලා කියා. විශ්වයට දෙයක් කිවුවොත්. එය ලැබෙනවා සත්තයි විශ්වයත් ගුරු පියාණන්වත් තමයි මගේ ජීවිතයේ විශ්වාසම දෙදෙනා තෙරුවන් ගේ සූවිසි අනන්ත අප්‍රමාණ වූ ගුණ බලයෙන්
නිදුක් නිරෝගී වේවා විශ්ව පියස නාලිකාවේ මැතිනියට ස්තුතියි බොහෝම පින්
ආදරණීය සුදු අම්මා ඇතුළු දෙව්සූව මාධ්‍ය පවුලේ සැමදෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤,🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🙏
දීගොඩ කුමාර මහතාටත්,සුදු අම්මටත්,දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් තෙරැවන් සරණයි!!!!දෙවි පිහිටයි!!!!🙏🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියානන්ටත් සුදු අම්මාට ත් විශ්ව පියස නාලිකා වේ මැතිනිය ටත් දායකත්වය ලබා දුන් පවුලේ සැමටත් කාර්යය මණ්ඩලයේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
ගුරු පියානන්ටත් සුදු අම්මට දෙවුසුව දේසයේ සියලුදෙනාට ත් සතුට සදාරැදේවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා
සාදූ සාදූ සාදු 🙏 ස්තූතියි අපගේ පින්වත් ගෞරවනීය ගුරු දේවයනී ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ප්‍රාර්ථනා කරමි🙏 ...සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏
Oba thumata gooda pin sir darrma darmadanayak wawa dirga ausa labawa budu sarni davi pihiti
Obathumata සියලුම දෙවියන් ge pihitai apita harima sathutui piyanani api බලාපොරොත්තු una nidahasa obathumata ලැබීම theruwan saranai guruthumani obathumata ***mama nisansala නවගමුව
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🥰😘😘😘🙏❤🙏🙏🙏🎉🥳 ඔබතුමාට බොහොම ස්තූතියි🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏
බොහොම පින් ගුරුපියාණනි මේ දේශනයට. අවබෝධය එන්න එන්න පිරිසිදු වෙනව. ඔබ තුමාට තෙරුවන් සරණයි, දෙවි පිහිටයි!!! නිදුක් නිරෝගී දීර්ඝායු වේවා!!! විශ්ව පියස නාලිකාවටත් දෙවි සුව කාර්යමණ්ඩලයටත් බොහොම ස්තූතී. ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තූ!!! සියළු දෙනාගේ ජීවිත නිරෝගී වේවා!!! සමෘද්ධිමත් වේවා!!! 💛💛💛🙏🙏🙏✨✨✨
අපගේ දෙව් පියාණන් සුදු අම්මා විශ්ව පියස හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි ලක්වාසී ලෝකවාසී සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏽🙏🏽🙏🏽
ලක් මවට බිහිවූ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක් !!! ඔබතුමා වර්ණනා කරන්න වචන මදි මට. තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
හරිම සතුටුය් දෙව් පියානනි.නිදහසේ කරන පලමු වීඩියෝවෙන් දැක්කම.ජිවමාන දෙවිදුන් රැකගත් උත්තරීතර විශ්වයට අනේක වාරයක් ස්තුතිය්.නමස්කාර වේවා පියානනි.පියතුමන්ටත් සුදු අම්මාටත් විශ්ව මැතිනිය ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරනය් දෙවිපිහිටය් දීගායු වේව
දෙව්පියාණෙනි ගුරු මෑණියනි අපගේ නමස්කාරය වේවා! දීර්ඝායුෂ ලැබේවා! සමස්ත දිව්‍යත්වයටම ස්තුතියි .විශ්ව පියස නාලිකාවෙ මැතිණියටත් ස්තුතියි .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .🌸🪷🌸🙏🙏🙏
ස්තුතියි ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏❤❤
සියලු කායික, මානසික. රෝග සුවපත් වේවා,!!!🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾 උතුම් දිව්‍ය පියාණන්ට. නමස්කාරය,,,🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾
ඔබතුමා කියා දෙන පාඩම් වල වටිනාකම මිළ කළ නොහැකියි දැනුම සවි ශක්තිය තව තවත් ලැබේවා විශ්ව පියස නාලිකාවටත් ඒ තුළින් ධර්මාවබෝධය ලබා දෙන දීගොඩ කුමාර මැතිඳුටත් නිදුක් නිරෝගී සැනසිලිදායක භාව ගමනක් වේවා
මෙී දෙශනාවල් අපිට අහන්න සලස්වන විශ්ව පියස නාලිකාවට ජයෙන් ජයම වෙිවා එතුමාටත් ඔබසියලු දෙනාටත් තෙරුවන් සරණයි
වටිනා දේශනයකි ඇත්තේ එහි කිසිදා නෑසූ දේවල්ය
සරලව උපමාවෙන් කියලා දෙන කරුණු අපහට හරි වැදගත්ය
කරනට ඉදිරියෙදි මේවගෙ වැඩසටහන් එතුමට ලැබේවා දහීරිය
පුදුමය වෙන්නෙ විශ්ව පියසේ නමටම මෙය ගැලපෙන එකය
❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,, බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි, විශ්ව පියස, කාර්ය්යමන්ඩලයෙ සියලුම දෙනාට,, සියලුම දෙනාට යහපතක්ම වේවා,,,,❤❤❤❤❤ මම කුවේට් සිට
🌎 ලෝකේ වෙසෙන සියලුම දෙනා සුවපත් වේවා ,,ආදරනීය අපේ ගුරු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවා ,🙏🙏🙏🙏🙏🙏
විශ්වය නිර්මාණය කළ අපූරු. ම්නිසා ඔබයි සමිදු නි, විෂ්වය අපට දුන් අ පූරු තිළිණයක් ඔබසමිදුනි,ඔබ තුමාට, සුදු අම්මා ට තුන් සරණය දෙව් පිභිට🎉🎉🎉❤
හැමදාම අපේ ජීවිත වලට ඉතා වටිනා දේසනා උගන්වමින් අපව යහපත් මාර්ගයට ගැනීමට උත්සාහ කරන අපේ දෙවි පියානන්ටත් විස්ව පියස නාලිකාවේ මැතිනියටත් ගොඩක් ස්තූතියි ගොඩක් පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
තෙරැවන් සරනයි සියලු දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු මටත් තියෙන්නේ පුදුම සතුටක් විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
🌻💐🪔💐🌻💐🪔💐🌻💐💐🪔
බොහෝ දෙනාගේ හිත සුව පිණිස කටයුතු කරන ජීීවිත ආලෝකමත් කරන, නිවැරදි පෙර මං කියන ඔබතුමාගේ සියලු පැතුම් ඉටු වේවා,දීර්ඝායුෂ ලැබේවා.යහපතක්ම වේවා ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි ගුරු පියානනී අපව හමුවෙන්න ආවට.ඇත්තටම ගුරු පියානන් නැතුව අපට පාලුයි.❤❤තාත්තා ගෙදර එනකන් දරුවො බලාගෙන ඉන්නවා වගේ දැනෙනවා.❤❤හැමදාම අපි ඔබ සමගයි.🙏🙏👍👍👍⚘💐💐❤❤❤❤🌺🌺🌻🌻🌻🥰🥰🌹🌷🌷🌷🌹
සාදු සාදු සාදු ගුරු පියානෙනි හරිම සතුටුයි පියානෙනි තෙරුවම් සරනයි
මටත් හරි සතුටුය්.දෙවිපිහිටය් දීර්ගයුවෙවා
මැතිදුනි සත්‍යය ජයගත්තා දැන් අසරන වු ලෝකයා වෙනුවෙන් දහමත් සුවයත් ලබාදෙන්න මැතිදුටත් සුදුඅම්මා මැතිනියටත් කාර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් සියලු දෙවිදුන්ගේ ආරක්ෂාව ලැබේවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි
ස්තුතියි ගුරුපියාණනි ඔබ වහන්සේට නැවතත් සියලු දෙනාම සුවපත් කිරීමට හැකිවේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏
ආදරනිය පියතුමන් ඇතුළු කාර්යමණ්ඞලයේ සියළු දෙනාටත් සුදු අමිමිටත් නිදුක් නිරෝගි සුවපත් භායට පත්වෙිවා තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🌟🌟🌟🌟🌟⭐⭐⭐⭐⭐
දීගායූ වේවා..ගුරු පියානෙනි..හැමදාමත් වචන සොයාගන්න..ඕන දැනෙන හැගීම අකුරු කරන්නට..
ගොඩක් පිං ගුරු පියානෙනි
අපගේ දිව්‍ය පුත්රයානෙනී ..
නිවී නිවී සැනසේවා...
තෙරුවන් සරනයි ..
අම්මේ හදවතේ මාහා කරුනාව දරාගෙන ගුරු පියානන් එක්ක මේ සසර ගමන යන්න අපිත් එනවා අම්මේ ඔයා එක්ක.
විශ්වයේ අපිරිමිත බල මහිමයෙන් මගෙ ලෙඩ දුක් සුව වේවා
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
අපට තිබෙන සතුට කියන්න වචන නැහැ .සුදු අම්මා ගැන කවර කතා ද ?
ඔබතුමන්ට තෙරුවන් සරනයි ! දෙව් පිහිටයි ! නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ! 🙏🙏🙏
ස්තූතියි ගුරුපියානණි ඔබ ලද නිදහස මා ළැබුවා සෙ ගුරුපියානණි ❤️❤️❤️❤️💐💐💐💐💐 මහත්වූ ප්‍රීතියක් විශ්ව පියස නාලිකාව පවත්වාගෙන යන මැතිනියනි ඔබට අනෙක වාරයක් ස්තූතියි ගුරුපියානණ් අප වෙත සම්බන්ධ කර දීම සඳහා. සුදු අම්මටත් කාර්ය මණ්ඩලයටත් ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි. 🙏🙏🙏🙏🙏
අපේ ගුරු දෙවි පියාණනෙ අපි හැමගේ දෙව් පියාණනි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻නීරෝගී සුවය ලැබේවා ❤️❤️ඔබ තුමන්ගේ නිදහස් වීමේ සතුට ඒ උත්තරීතර විශ්වයට නමස්කාර කරමි 🙏🏻🙏🏻🙏🏻🙏🏻සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාටම නීරෝගී සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻❤❤❤
මම විශ්වයට ස්තූතිවන්ත වෙනවා. නමස්කාර කටමී. මගේ බලාපොරොත්තු විශ්ව මාතාව මට ඉටුකර දුන්නා. 🙏🙏🙏🙏 ස්තුතියි . ගුරුපියානනි ඔබතුමාටත් සුදු අම්මා මැණියන්ටත් ,විශ්ව පියසේ මැතිනියටත් දෙව් සුව පව්ලෙ සැමටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි .🙏🙏🙏🙏
ඔබ වැනි උතුම් කෙනෙකුගේ ශක්තිය විනාශ කිරීමට විශ්වයෙන්ම සාමාන්‍ය අය හරහා මාරාවේශ බලවේග එනවා බුදුන් වහන්සේ ට ත් එවැනි අබියෝග ආවනේ.බුදුන් වහන්සේ හැම අබියෝගයක්ම පරදා ඉදිරියට ම ගියා...ඔබ තුමා ට ත් එම ශක්තිය ලැබේවා ...තව ත් රෝගීන් සුව පත් කිරීමට ..
විශ්වයේ දිවියත්වයට ස්තුතියි කුමාර මැතිදුන් නිදහස් කලාට නිදොස් කොට ස්තුතියි ලොවේ උතුම් මිනිසා මිහිපිටට වැඩිය දෙවිදා නමස් කාරාවේවා 🙏🙏🙏🙏q🌹🌹🌹🌹
🙏🏻🙏🏻🙏🏻ඔබතුමියටත් එසේම වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️
ඔබතුමාට දීර්ඝ ආයු ලැබේවා
සතුට සැනසුම නිරෝගී සුවය ලබා දෙන සහ දහමින් අප සැමපෝශ
නය කරන අපගේ ගුරු පියාණන් සහ සුදු අම්මා ට සියලු දෙවියන්ගේ පිහිටයි.
ස්තුති ගුරු පියානනි නමස්කාර වෙිවා සියලුම දෙනාටම දිර්ගආයුස ලැබේවා නිදුක් නිරෝගී වේවා
දෙව් පියාණෙනි ඔබ ට බොහෝ ම ස්තූතියි❤❤❤❤❤❤
ඔබතුමාටත්,විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ❤️🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි මැතිදුනි.ඔබතුමා ට දීර්ගායු වේවා. !!! තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමාටත්, විශ්ව පියස නාලිකාවටත් එම මැතිනියටත් කාර්ය මණ්ඩලයේ සැමටත් 🙏❤️🙏
නමෝ බුද්දය 🙏🙏🙏🌺🌺🌺 ගුරු පියානන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ගුරු පියානෙනි ඔබ tumta අපි ගොඩක් ගොඩක් ආදරෙයි ❤❤❤ අපි දිනුවා ගුරු පියානෙනි අපි හැමදාම දෙව් සුව දෙසේ ඉන්නවා අප සියලු දෙනාටම යහපතක්ම වේවා ❤❤❤විස්ව නාලිකවට ගොඩක් ස්තුතියි ❤❤❤ සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා ❤❤❤ සොරගුනේ හල්දුම්මුල්ල
එ.සතුට.මටත්.දැනෙනවා.දෙවිපියානෙනි...මම..ලංකාවෙ.සිටියනමි.අද.මම.ඔබ.දැක.බලාාවැදපුදාගන්න.අැවිත්.අද.මම.කුවෙිටි
අන්ත,විදියේ,බලයෙන්,මා සුවපත්,වේවා,සාදු,සාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ගුරුපියානෙනි ඔබ තුමාගේ දේශනා වලට සවන් දී ඒ අනුව ගමන් කල මා ලබා ගත් දේ බොහෝ යි මේ ව්ශ්වයේ අපිට ලැබුණු උතුම් ම තෑග්ග ඔබ තුමාගේ මග පෙන්වීම යි ගුරු පියානෙනි ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻♥️♥️♥️♥️♥️♥️♥️
සුවහසක් රෝගීන් සුවපත් කල ඒඋතුම් යුග පුරුෂයා ණන් මේ ලෝක සත්වයා වෙනුවෙන් දෙව්ලොව්න් එවූ දිව්‍ය පුත්‍රයාට දීර්ඝායුෂ ලැබේවා .චිරාත් කාලයක් මේ මනුලොව ජීවත් වේවා..🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ගුරැපියානනි ඔබතුමාට දිර්ඝයුෂ ලැබෙිවා සුදු අමිිමා විශ්ව පියස නාලිකාවෙි සියලුම දෙනාට දෙවිිසුුව පවුලේ සැමට තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️
මේසා විශාල ධර්මදානයකින් සිත් සුවපත් කල ඔබතුමාට තෙරුවන් සරනයි ... අනන්ත විශ්වයේ මහා කරුනාව ඔබ අප සියලුම දෙනාටම ලබේවා 💐💐💐🙏🙏🙏
❤🙏🙏garu පියතුමා ඇතුළු කාර්යය මණ්ඩලයේ සැමත් විස්ව පියසේ සියලු දෙනාටත් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි දෙවි පිහිටායි 🙏🙏
තෙරුවන් සරණයි ගුරුතුමා ඇතුළු දෙවිසුව පවුලේ සියලුම දෙනාට 🙏
මෙම විස්වයෙන් ලබා දුන් දෙවි පියානන්ට තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
මැතිදුනි ඔබතුමාට නිදහස ලැබිම ගැන අපිට ගොඩාක් සතුටුයි ඔබතුමාට නිදුක් නිරොගි සුවය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා🙏🙏🙏🙏🙏❤️
ඔබතුමියටත්පියානන්ටත්මෙනියන්ටත් දෙව්සුවදෙසයෙසැමටත්තෙරැවන්සරනයිදවිපිටයි
අපගේ ගුරු පියාණන්ගේ දෑතට ,සිතට නිදහස ලබා දුන් විශ්ව මාතාවට නමස්කාර වේවා 🙏🙏🙏 පියානෙනි බොහොම වටිනා දේශනයක් අපට ලබා දුන්නට ඔබතුමාට බොහොම ස්තුතියි ,,බොහොම පින් ..ඔබතුමාට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🙏🙏
නමස්කාර වෙිවා ගුරැ දේවයිනි සැමදා සැමදා සියලු දෙවියො රකිිිවා දිිර්ගායු වෙිවා තෙරැවන් සරනයි
දෙව් පියාණනි ඔබටත් සුදු අම්මාටත් විශ්ව පියස නාලිකාවේ සැමදෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤️❤️❤️
💐🏵️🌻🌺🌼🌹🌷🙏🙏🙏🌷🌹🌼🌺🌻🏵️💐 sathchith anandam guru deva namaha
මිහිපිට දෙවියන් තෙරුවන් සරණයි ඔබ තුමාට සුදු අම්මා මෑණියන්ට 🙏🙏🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුව පත්වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
මා සුවපත් කලාට ඔබතුමාට දීර්ඝායු ලැබේවා 🙏🙏🙏
අප ගුරුපියාණන්ට, සුදු අම්මාට, දෙව් සුව සංවිධානයට, විශ්ව පියස නාලිකාවේ සියලු දෙනාටම බොහෝම ස්තුතියි පින් සිද්ධ වේවා! ඔබ සැමට සියලු යහපත...සියලු සාර්ථකත්වය..සියලු ජය අත් වේවා!! නිවන් අවබෝධයට මේ සිද්ධ කරන උතුම් සත් ක්‍රියාව හේතු වාසනා වේවා!!!✨😍
තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!! 🙏😇❤
Thanks 🌹🌹🌹🌹🌹
මගේ උතුම් දීගොඩ කුමාර මැතිතුමාණන් වහන්සේට,විශ්ව පියස්ස මෙහෙයවන ඒ උතුම් කාන්තාවට සුජා මාලා හිරු ප්රමුඛ කාර්ය මණ්ඩලයට,සියලු පෙනෙන්න නොපෙනෙන ආශිර්වාද කරන උතුමන්ට තෙරුවන් සරණයි සියලු පිහිටයි දීර්ඝායුෂ
නිදුක් නිරෝගි දීර්ඝායු වේවා ! තෙරැවන්සරණයි ඹබතුමාට ❤🙏
Theruwan sarani devi pitai siyaluma denata Kumara mahathata dirgausa labewa 🙏🙏🙏❤️
සතුට..ප්‍රේමය අපේ සිත්තුල ..නිවන් දකිනා
තුරු තිබේවා....🌷🙏🌷🙏🌷
මලක සුවදක් ලෙසින් යහගුන අපේ සිත් තුල
නිති රැදේවා..🌷🙏🌷🙏🌷
දෝරගලනා සෙනෙහසින් පිරි..දැනුම උපදෙස් යලි
යළි ලැබේවා ..🌷🙏🌷🙏🌷
දෙව් පියානනි ..ඔබෙ පැතුම් මල්...ලක් දෙරණ
මත සුවදට..පිපේවා..🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷