Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වැඩසටහන ට දායකත්වය දක්වන මැතිනියනි ඔබට නිරෝගි වේවා .ඔබතුමිය ගේ සියලු බලාපොරොත්තු සිතුපැතු අයුරින්ම ඉටු වේවා ගුරුපියානන් ගේ ආශිර්වාද ය නොඅඩුව ම ලැබේවා .වටිනා දේශනා ව දේශනා කරන ගුරුපියානන් ට දීර්ඝයුෂ ලැබේවා .සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා .මාධ්‍ය අංශයේ සැමටත් දෙවිසුව කාර්‍යමන්ඩලයේ සැමට ත් දෙවි සුව දේශයේ සැමට ත් වැඩසටහන න් වලට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
Theruwan Saranai 🎉🎉🎉🎉🎉🎉🎉
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සියලු දෙනාගේ සත් චේතනාවන් එලෙසින්ම ඉටු වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි විශ්ව මාතා වනි බොහෝම ස්තුති දායකත්වය ලබා දුන් මහත්මිය ටත් දෙව් සුව පවුලේ සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි සුන්දර දවසක් උදා වේ සැමටත් නිදුක් නිරෝගී සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි සුන්දර සාර්ථක දවසක් උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි K
දෙව් පියානනි අපව දැනුවත් කරන ඔබතුමා සැමදා සුවපත් වේවා දීර්ගායු වේවා......දෙව් සුව දේශයේ සැමට සෙත් වේවා...
ඔබ තුමාට ගොඩාක් ස්තූතියි.හැම දෙයක් ගැනම අපිව දැනුවත් කරනවට.ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
Theuwan saranay dewe pihitay
Devi Priyamani Thiruvananthapuram vah Maiya ahmadiya ki Ma🙏🏻🙏🏻n Ki Yad na Rakh Apne gana❤
බුදුසරණින්සෛත්වෙවා
ඔබතුමාට දීර්ගායු වේවා
රෝගවලට මුල්වන සිත සුවපත් වී සියලුම දෙනා නිරෝගී තත්ත්වයට පත් වේවා!ඔබතුමාගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා!🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමාට හා සුදු අම්මාටත් කාර්ය මන්ඩලයටත් ❤❤❤ 🎉🎉🎉
නිරතුරුවම අපේ සිත් සුවපත් කරමින් භවගමන යහපත් කරන්නට ඔබතුමා ගන්නා උත්සාහයට බොහෝ පින් අනුමෝදන් වේවා !!!සුදු අම්මාටත් මේ පින් අනුමෝදන් වේවා !!!
තෙරුවන් සරණයි ,ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි .ගුරුපියාණන්ට සහ සුදුඅම්මාටත් අනුග්‍රාහක ආශිර්වාදය ලබාදුන් සියළුම දෙනාටත් 🙏🙏🙏
දීගායූ වේවා දෙව් පියානෙනි ..හරීම වටිනා දේශනාවක්..අපිව හැමදාමත් සුවපත් කරනවා විතරක් නෙවෙයි..ප්‍රඥා වන්තව නිවනින් නිවෙන මග කියාදෙන උතුම් පියානෙනි නමස්කාර කරමි.තෙරුවන් සරනයි
ගුරු පියාණන් ට ,, සුදු අම්මා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏
නමස්කාර වෙිවා ගුරු පියාණනි .දැන් කාලයේ කොහෙද කල්යාන මිතුරන් ඉන්නේ කුමාර මහත්තයෝ .මම තමයි ඉන්න හොදම යාලුවා කියලා ගන්න පුළුවන් උදවු අරගෙන දුකට පත්ව ඉන්න කෙනාගේ සේරම විස්තර අහගන්නවා ඔයා ගෙ හිතේ තියා ගෙන දුක් වෙවි ඉන්නැතිව මට කියලා සිත සැහැල්ලු කරගන්න කියලා සියලු දේ අහගෙන ගිහින් රස කර කර අර සියලු දේ හැමෝට ම කියලා අර දුකට පත්ව ඉන්න කෙනාව නිරුවත් කරලා ම දානවා .ගුරු පියාණන් දේශනා කරන ලෙස ම අපේ හොදම කල්යාන මිතුරා අපේ සිතම විතරයි .මන් මුලා වෙලා ඉන්න සියලු සත්වයා හට ම මෙි සත් දහම තේරුම් ගැනීමට හැකි වෙිවා .විශ්ව මාතාව ට ස්තුති වේවා .දෙවි සුව දේශය දිනෙන් දිනම බැබලේවා. විශ්වනිය පෙු්මනිය පෙු්මය ට ජය වෙිවා .ගුරු පියාණන් හට හා සුදු අම්මා ටත් ස්තුති වේවා
🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දේව සේවා කාර්ය මණ්ඩලේ සියලු දෙනාට දෙව් සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
අව. ොොබදයට. පත්කල. ෙද්සනාවට. පින්
ගුරු පියනනි අපිව දැනුවත් කරන ඔබ තුමාට දීර්ඝායු ලැබෙවා 🙏🙏🙏සුදු අම්මා සහ දෙව්සුව දේශයෙ සැම සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏😁
ඔබතුමා ඔබතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලු දෙනාටම දේ පිහිට ආරක්ෂාව
ගුරුතුමානන් ටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලය සැමටත් දෙව්සුව දේශයෙ සැමටත් දිව්‍ය්ශත්තියෙ ආලෝකය ආශිර්වාදය ලැබේවා ♥️♥️♥️🙏🙏🙏
මේ සත්‍යය දේශණාව ලෝකය පුරා විහිදේවා අපේ පියතුමන්ට තිස්තුන් කෝටියක් දේව ආරක්ෂාව ලැබේවා රත්නත්‍රයේ පිහිටයි පියතුමණි 🙏🙏🙏 . තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤❤❤
සිතත් ගතත් සුවපත් කරන ගුරු පියාණනී ස්තුති වේවා 🙏විශ්ව ශක්තියට ස්තුති වේවා දෙව් සුව පව්ලේ සියලුම දෙනටම ස්තුති දායකත්වය දැරූ එම මතාවටත් ස්තුති 🙏❤
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු අපගේ ගුරු පියාණනි මෑණියනි ඔබහට මාගේ නමස්කාරය වේවා
ඔබ තුමාට දීර්ඝායු වේවා.නීරෝගී වේවා 🙏🙏🙏
ගුරු පියාණන්ට සුදු අම්මාට දීර්ඝ වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏❤️❤️❤️🙏🙏
පින්වත් ගුරු පියාණන්ට පින්වත් සුදු අම්මාටත් අනුග්‍රහත්වය දක්වන පින්වත් ඔබ සැමටත් දේශ්ව කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි දේ පිහිටයි දිගා සිරි වේවා සාදු සාදු, සාදු
Taruwan sarani dawephiti obatumata සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් දීර්ගායු ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️
අපූරු සිත ගැන අපූරු දේශනයක් රැගෙන අප සොයා පැමිණි දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . ලබාදෙන දැනුමට බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් . සත් දහම සියලු දෙනාට අවබෝධ වේවා . ප්‍රඥාවන්ත භාවයට පත් වේවා . සමස්ථ විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි .නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌸🌸🌸
උප වින්්‍යාත්මක සිත විශ්වයට විවෘර්ථ කරමු ! 🙏🌷💫
දෙව් පියාණනි ඔබතුමා හදවතේ ඇති අසීමිත බලය පෙන්වාදෙන අයුරු කදිමයි. ආකර්ෂණීයයි.හදවත මෙතරම් වටිනා බව අවබෝධ කරගත්තේ ඔබතුමාගෙ ප්‍රේමණීය දේශනවෙන්ය.එයට ස්තුතියි පියාණනි.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආදරණීය ගුරු පියාණෙනි කළගුණ සැලකීමේ ගුණය ගැන ලොකු අවබෝධයක් ලබා දුන්නාට බොහොම පින් බොහොම ස්තූතියි සියල්ලෝම කෘතගුණදත් මිනිසුන් වේවා.
දෙව් පියාණනි අපව දැනුවත් ක්‍රරන ගුරු පියාණන් සැමදා සුවපත් වෙවා.
අපෙ පියතුමාට පිං දෙව්සුව පව්ලෙ සියළුම දෙනාට නිරොගි සුවය ලැබෙවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගුරු පියානනි ඔබට ස්තුති වේවා ඔබටත් සුදු අම්මාටත් දීර්ගයුස ලැබේවා ❤❤❤
ඇත්තටම මමත් මේ කාලයේ සැබෑම සතුට අත්විදින කෙනෙක්✨✨✨ඒ දේ ලැබුවේ විශ්වයේ සියල්ලටම ආදරය කරන්න ගත්තම, මෛත්‍රී ,කරැණාව ඇති වුනාම සැබෑ සතුට,සාමය අත්විදිනවා දැන් ඒ අතරතුර ඔබතුමාගේ මේ දේශනා මේ කොලයේදි අහන්න ලැබුනේ✨💫
ගුරු පියානන් ඇතුලුදෙව්සුව පව්ලේ හැමෝටමත් නීරෝගී සුවය දීර්ගායුස වේවා.ඔබතුමාගේ වටිනා දේසන තුලින් අපි සැබෑ දහම අවබෝද කර ගත්තෙමු.ස්තූතීයි.❤❤❤❤❤
අපේ දෙවි පියානන්ට ගොඩක් ස්තූතිය මාගේ නමස්කාර ය වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
අපූරුයි ඔබේ දේශනය තෙරුවන් සරණයි ගුරු පියාණනි දෙවි පිහිටයි
Dew piyanani obata pin❤
නියම මගපෙන්වීමක් (නියම පහරක්) ඉතාමත් වැදගත් දේසනයක්❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි දෙවිපිහිටයි.
ගුරු පියාණනි ඔබ ගේ දේශන ය සත්‍යයක් වටහා ගැනීම අප සතු ය මතු බුදුවන පියාණනි ඔබ ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
මේ සමාජය යහ මඟට ගන්න උත්සාහ කරන ඔබතුමාට බෙහෙව්න්ම ස්තුතියි...ගොඩක් පින් දීර්ඝායූ...!!
ගුරුතුමා ඇතුළු දෙවිසුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි ...🙏🙏🙏
Theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි budda puththarayanani sudu අම්මාට dew සුව පවුලේ සැමට
❤❤❤ නමෝ ඛූද්ධාය ගුරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අනුග්‍රහය ආශිර්වාද දක්වන සියලුම දෙනාට යහපතක්ම වේවා ගොඩක් ස්තූතියි ❤❤දෙවිසුව පවුලට දෙවිසුව දේශයට මාධ්‍ය අංශයටද විදේශීය රටවල සියලුම දෙනාටද යහපතක්ම වේවා ❤❤❤ අමිමෝ ගුරු පියණනි ඇත්තටම මම අහනවමයි මේ වගේ දේශනවක් හරිම වැදගත්ම කරුණු ටික ගොඩක් පින් මෙවන් අදහස් අපට කියල දිලා අපේ හදවත්වල තියෙන කුණු ඉවත් වෙලා හොඳ දේවල් කරන්න අපට පහදලා දෙනවට ගුරු පියණනි ගොඩක් පින් ගොඩක් ස්තූතියි 🙏🙏🙏 තෙරුවන් සරණයි සියලුම දෙනාට ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල 😢
🙏 දෙව්පියනණී ඔබගේ ආනුභාව ආශ්‍රීර්වාදය බලයේ න් මාහට මාගේ දරුදෙදෙනාටත් ස්වාමියාටත් සිතුපැතු සියල්ලමද? ඔබගේ අනාභාව බලයෙන් ලැබේවා.🙏🙏🙏
මෙය බොහොම අපූරු දේශනයක්. පළමුවෙන්ම මේ විශිෂ්ට දේශනයට ඔබතුමාට ගෞරව ප්‍රණාමය පිරිනමනවා.විකෘති සිතේ ඇති බොල් දුහුවිලි ඉවත් කර එය ප්‍රකෘතිමත් කරගන්නා ආකාරය ඉතා පැහැදිලිව කියලා දුන්නා.උදේ මිදුල අතු ගාන විට බිම තිබී හමුවන දිරාගිය කොළයක ආදරණීය ඉතිහාසය තේරුම් කර දී එයට කෘතඥතාවය පිරිනමිය යුතු බව හදවතට දැනෙන්නම කියලා දුන්නා.මේ දිරා ගිය කොළය ගැන සිතුවිට මට මෙලෙස පැහැදිලි වුණා * ගහකින් කොළයක් බිම වැටේ. එය දුඹුරු පැහැතිය. මහලු වියේය.* එය කහ දුඹුරු පැහැතිය. වියපත් වියේය.* එය කහ පැහැතිය වැඩිහිටි වියේය. * එය තද කොළ පැහැතිය. තරුණ වියේය. * එය ලාකොළ පැහැතිය. බාල වියේය. ගහට කොළය අහිමි වූවාසේ අපටද විවිධ කාලවලදී ජීවිතය අහිමි වේ.කොළයට කෘතඥ පූර්වකතාවය පිරිනැමීමට අමතරව අපට මෙම සත්‍යයද දැකිය හැක.එමෙන්ම ඔබතුමා ආදරය, ප්‍රේමය හා විශ්වීය ප්‍රේමය මනා ලෙස පැහැදිලි කළා.ආදරණීයයි කියන පුද්ගලයෙක් සෙනෙහස, කරුණාව දක්වන්නේ තෝරා ගත් කෙනෙකුට හෝ කිහිප දෙනෙකුට පමණි. හරියට ඔබතුමා කලින් කිවූ පරිදි,හරියට විදුලි පන්දමකින් එළිය නිකුත්වනවා වගේය.එහෙත් ප්‍රේමණීය පුද්ගලයා හඳුනන, නාඳුනන සියල්ලන්ටම සෙනෙහස, කරුණාව දක්වයි. එය හරියට පහනක් පත්තු කළා වගේය. සමහර විට එම පහනේ ආලෝකය ලබන්නේ එකම ජනකොටසකට අයත් පුද්ගලයන් විය හැක.මහත්මා ගාන්ධි අවිහිංසා වාදයේ පියා යන විරුද්ධවාලිය ලැබුවේය.ඔහු ඉන්දියානු ජාතිකයන්ට ප්‍රේමණීය වුණත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව දැඩි වෛරයකින් පසුවය.එනිසා විශ්වීය ප්‍රේමය ඔහු තුළ තිබුණේ නැති බව වැටහේ. විශ්වීය ප්‍රේමය හරියට සූර්යාලෝකය වගේය. ජාති, කුලභේද, ආගම්, වර්ගවාදය ආදිය නොසලකා සැමට අපරිමිත දයාව කරුණාව සෙනෙහස දක්වයි.බුදු හිමියන්, ජේසු හිමියන්, මහමත්තුමා ආදී ශ්‍රේෂ්ඨයන් තුළ එම විශ්වීය ප්‍රේමය තිබුණි.මෙලෙස සෙනෙහස දැක්වීමේ ආකාරයන් ඔබ ආදරය ප්‍රේමය හා විශ්වීය ප්‍රේමය වශයෙන් මනා ලෙස පැහැදිලි කළේය.චිමිනි ලාම්පුවක ඇතුළත තිරය තිබුණත්, දැල්ව හොඳින් පත්තු වුණත්, භූමිතෙල් තිබුනත්, චිමිනිය වටා දැලිකුණු බැඳී තිබේ නම් අභ්‍යන්තරයේ ඒ ආලෝකය පිටතට විහිදෙන්නේ නැත. ඔබතුමා කියන පරිදි මේ දැලිකුණු ඉවත් කර දැමූ විට අපේ මනුෂ්‍යයාගේ අභ්‍යන්තරයේ ඇති ප්‍රභාස්වර චිත්තයේ ආලෝකය එළියට විහිදෙන්නේය.ඔබතුමාගේ මෙම අපූර්ව දේශනයට මාගේ හද පත්ලෙන් නැගී එන ස්තුතිය හා ගෞරවය පිරිනමමි.බොහොම ස්තූතියි.
ආදර පියානෙනි ඔබ තුමාට ස්තූතිය 🙏 උතුම් පියානෙනි වටිනා දෙ.කියා දෙමින් අපගේ අඩුපාඩු පෙන්වාදී ලොවට ලස්සනට පහදා කියා දෙමින් අපව සුවපත් කලාටඔබ තුමාට ස්තූතිය 🙏 දෙව් පියානෙනි ඔබටත් ආදර සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!!🙏🌹❤️🌹🌹🌹🌹🌹🌹🌹
අද නම් ගුරු පියානෙනි සමාජ භාෂාවෙන්ම පටිට. 100% ක්ම එකගයි. වැඩි ප්‍රමාණයක්ම ප්‍රායෝගිකයි. දැන හා නොදැන කතාන්දර මැද්දේ ප්‍රකෘති සිතක් හා විවෘත හදවතක් ගෙන ආ මට අද ඇත්තෙ සතුටකි. මේ තත්වයට පත් වු විට අත්විදින ප්‍රේමය සාමය ප්‍රීතිය හා සුවපත්භාවය දෙව්සුව සියලු දරුවනට අත්විදීමට අවබෝධය ලැබේවා. ගුරුපියානන් හා සුදු අම්මා ගේ ස්වරූපය අවබෝධ කර ගනිමින් සියලු දෙනා සිත් හැර විවෘතව ලොව දකිත්වා. ගසට කොලට ඇලට දොලට ඉරට හදට සතා සිවුපාවනට ආදරය කරන්නාවූ පිරිසක් වී ගුරුපියානන්ගේ සත් දහම අවබෝධයෙන් වැළද ගනු මැනවි. සෙනෙහසින් ඔබතුමාගේ දහම වැළද ගත්තෙමි. අපගේ සිත නෙත පාදා සුන්දර නිවනට යන මග කියාදෙන ගුරුපියානෙනි පාද නැමද මාගේ භක්තිය හා ආදරය පුදමි. සුදු අම්මේ ඔබ තුමිය මගේම මව මෙනි. ආදරෙයි හැමදාම. සෙනෙහසින් වැළද ගනිමි. 🙏❤💐💐💐💐
අපගේ ගෞරව නමස්කාරය වේවා ගුරුපියාණනි!!! තිරිසන් ස්වභාවයෙන් මනුෂ්‍යත්වයටත් ඉන් දිව්‍යත්වයටත් අපව ඔසවා තබන, මිය ගොස් වැටුණු කොලයටත් කෘතවේදී වෙන්නට තරම් අප හදවත සංවේදී කරවූ දිව්‍යමය ගුරුතුමනි ඔබ තුමාට බොහොම පින් බොහොම ස්තූතී!!! ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ඝායු වේවා!!! කිසිදු සිත් පීඩාවක් නොම වේවා!!! 🙏✨💛🌸 සියළු සත්වයෝ සුවපත් වේවා!!! ✨✨✨
තෙරුවන් සරණයි දේවිපිහිටයි ගුරු පියාණන් ඇතුළු සියලුම දෙනාටම
උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 විශ්වයේ අසීමිත ශක්තිය දිව්‍යමය බලය සියලුම දෙනාට ලැබේවා 🙏🙏🙏 මොන ප්‍රශ්න ආවත් ඔබතුමාගේ ආශිර්වාදයෙන් සිත සුවපත් වෙනවා
Theruwan saranai devi pihitai gurutumani
ඔබතුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි! 🙏 දෙවි පිහිටයි! 🙏
ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූති ඇතටම මම ගොඩාක් දේ ඉගෙන ගතිමි🙏🙏🙏මම මතක් කල් තිරිසෙනෙක් විදියට තමා ජීවත්වෙලා තියෙන්නේ😢😢😢
මගේආදරනිය දෙවු පියානෙනි අද සිට මා මෙි ඔබවහන්සේ කියාදුන් පරිදි මනුෂ්‍යක් මනුෂ්‍යක් මනුෂ්‍යක් දෙටුසුව දේසයේ ගුරු පියානන් සුදු අමිමා ඇතුලු අපසියලුදෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි ❤❤❤ සාදු සාදු සාදු
නමස්කාර ෙවිවා පියානි.සියලු සත්වෙයා් නිෙරා්ගි ෙවත්වා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ස්තූතියි දෙවි පියානන්ට ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
බොහොම ස්තූතියි දීර්ඝායුෂ වේවා ඔබ තුමා ටත් සුදු අම්මා ඇතුළු මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් සුව දේශය බැබලේවා!!!!!!!!!❤
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 සුබ සැන්දෑවක් වේවා උතුම් දෙව් පියාණන්ට.සුදු අම්මාට ❤❤ස්තුතියි බොහෝම පින් ගුරු පියාණනි තෙරුවන් සරණයි දෙවිපිහිටයි නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු. දෙව් සුව දේශයේ සියලු දෙනාටම සුවපත් බව ලැබේවා ලොව සියලු දෙනාම සිතින් ගතින් සුවපත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් දෙව් පියාණන්ට.❤❤❤❤❤❤
මානසිකව වැටිලා ඉන්න මොහොතක ඉතාමත් වටිනා දේශනයක් ගුරුතුමනී... තෙරුවන් සරණයි ඔබ තුමාටත් සුදු අම්මාටත්.
ඔබතුමාගෙ දේශනය අති විෂිශ්ටයි.මාත් ලබපු අත් දැකීමක් මතක් වුනා.මගේ ඉඩමෙ කොනක පොඩි පොල් ගහක්.අල්ලපු ඩමෙත් පොල් ගහක්.තාප්පෙන් දෙපස තියෙන්නෙ.ටික කලකට පෙර මගේ ගහේ ඒ පැත්තෙ අතු ටික කපල.මම ගහ ලගට ගිහින් ගහ අතගාල කීව පුතා worry වෙන්න එපා කියල.එයාගෙ ගහත් පීදිලා දැන් ගෙඩි.එන එන පොල් වලු බිද වැටිල ගෙඩි හැලෙනව.ගස් හරිම සංවේදියි.මගේ ගහට කරන හතුරුකම එයාගෙ යාලුවට තේරිල.ඒත් ඒ දුර්ජනයට තේරෙන්නෙ නැහැ ගහ ඔහුට දෙන පණිවිඩය.මෙය ආදර්ශයක්ම වේවා කියා මෙහි සදහන් කරමි ඔබතුමාට දීර්ගායු පතමි.
ගෙවෙන සෑම තත්පරයක්ම අපතේ නොයන විදියට බ්‍රහ්මයෙක් සේ වාසය කරන ආකාරය කියාදෙන ඔබතුමන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා .
අදත් අපව අදුරේන් ආලෝකය කාරා රැගෙන ගිය ගුරු පියාණන්ට බොහොම පිං...! ගුරු පියාණන්ටත් සුදු අමිමාටත් දිර්ඝායුෂ ලැබේවා..! තෙරැවන් සරණයි...!
❤❤ බොහොම ස්තුතියි වටිනා දේශනාව ක් ලබාදුන් ඔබ තුමාට පියා නණි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
ස්තූතියි පියතුමනි,. බුදු සරණයි! දෙවි පිහිටයි!
දෙවු පියානනි අපිව දැන්වත් කරාට ස්තුති දැන් නම් සිතපාලනය කරන්න මට හොද ට හුරුවෙලා තියන වා ඔබ වහන්සේ අපිව දැන් නුවත් කලනිසා ඔබට බුදුබවම ලැබේවා සක්තය ඉ තෙරුවන් සරනයි දෙවි පිහිටයි ❤🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා 🙏🙏🙏🌹🌹🌹❤️
Sadu sadu sadu pinvat grotomneni terovan saranai devipihitai 🌄❤️🌄💐🌄💐❤️🙏🏻💐🙏🏻🌹🙏🏻💐
තෙරුවන් සරණයි දෙව් පියාණනි දීර්ඝායු වේවා බොහොම ස්තූතියි
ගුරු දෙව් පියාණනි 🙏 🌻 ස්තුතියි 🙏 🌻 🌼 🌷 දීර්ඝායුෂ ලැබේවා ❤සැබැවින්ම ඔබතුමා බුදු පියාණන් වහන්සේගේ පාරේ යන සැබෑම දිව්‍යයත්වය පිරි කෙනෙක්...අපත් අධිෂ්ඨාන කරගමු එම තත්ත්වයට පත්ව සිටීම ට.. තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!❤
සාදු සාදු සාදු සම්බුදු සරණයි මගේනමස්කරය වේවා 🙏🙏🙏🙏🙏🙏
Rani abesekara ❤❤දෙවි පියානනි අවුරුදු 65 කට නොඇසූ ධර්ම දේශනාවක් ඔබතුමාට බොහොම ස්තුතියි. සියලූම සත්වයන්ට සත්‍යය අවබෝධ වේවා ❤❤❤
දෙවි පියානනේ ගොඩක් පින් දැනුවත් කලාට ස්තුති කරන්න වචන නෑ බුදු සරණයි සියලු දෙවි පිහිටයි
මට ගොඩක් යාලුවො හිටියා මුදල් නිසා ඔක්කොම ඉවත් කරන්න උනා , දන් මට ඉන්න එකම මිතුරා මම ..ආදරණීය ගුරු පියානන් අතුලු කාර්යය මණ්ඩලයට දීර්ගායුශ ලැබේවා 🙏🌷🌷🌷🌷❤🇮🇱
සර්වබලධාරි දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා
ස්තුතියි🙏 ගුරු පියාණනි🎉❤ සමස්ථ දිව්‍යත්වයටම ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏 සියලු දෙනාගෙම සිත් සුවපත් වෙත්වා🙏 ඔබට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ වේවා 🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
තනි වෙනත් ඉඩ දෙන්න මට යි මගේ හිතටයි. ඔබ තුමා හරි ස්තුති ස්තුති ❤❤❤❤
සත්‍ය මයි ඔබ තුමන් පවසන්නෙ ඒ වගේ තමයි ගොඩක් මිනිස්සු හැබයි ලංකාවේ අනික් රටවල් වලත් ඉන්නව නමුත් විසල් විදිහට නැ 🙏🙏🙏
Apge dewi පියාණන් සුදු අම්මා ඇතුළු දායකත්වය දෙන අයට නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹💐💐💐💐
ස්තුතියි දෙවි පියානෙණි නමස්කාර වෙිවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි / ධමිමිකා හේරත්
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණෙනි දීර්ඝායුෂ වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌹🌹🌹🌹🌹💐💐💐💐💐
Bohoma sthuthee uthumaneni. Saren hari kiyala denawata. Vedio eka harima lassanai. 🙏🙏🙏🌹
සිත් ඔබට මුලා වී ඉකිබිදීනා දා....❤❤❤❤
තෙරුවන් .සරණයි .දෙවිපිහිටයි පියානණි ..දිර්‍ර්ඝායුෂ ලැබේවා
ඇත්ත ගුරුපියානණි ඔබ මුණගැසීමට පෙර සද්ධර්මය නොදැන තිරිසන් ගති ඇතිවයි හිටියේ. ඔබේ දේශනා වල ඵලයක් ලෙස සත්‍ය යහමින් තේරෙනවා අනේකවාරයක් ස්තූතියි ගුරුපියානණි මෙම වැඩසටහන වෙනුවෙන් දායකත්වය සැපයූ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
🎉🎉සුවදායක යානනි මගේ පියාණනි මාගේ නමස්කාරය වේවා
සත්තකින්ම ගුරුපියාණෙනි ඔබතුමාගේ දේශනා තුළින් මා ළඟ තිබුණු ගොඩක් නරක දේවල් මම නැති කරගත්තා තාමත් ඒ දේශනා තුළින් සිත පිරිසිදු කරගන්නම උත්සාහ කරනවා ඔබ වහන්සේට අපරිමිතව ආදරයෙන් පින් ප්‍රාර්ථනා කරමි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ❤🎉
තෙරුවන්සරනයි !!!දෙවිපිහිටයි !!!දිර්ගයු වෙවා ගුරුපියනනි !!!🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
නමස්කාර වෙිවා ගුරු පියානනි ඔබතුමාට තෙරුවන් සරනයි දෙව් පිහිටයි සියලුම දෙනාට
ස්තුතියි දෙව් පියාණෙනි ඉතා වටිනවා කරුණු රාශියක් දැනගත්තා. ඔබතුමාගේ, ආධ්‍යාත්මික මාර්ගය සඵල වේවා.සුදු අම්මා දෙවිසුලව කාර්ය මණ්ඩලය, ඇතුළු දෙව් සුව දේශයේ සියලු දෙනාට යහපතක් වේවා තෙරුවන් සරණයි! දේ පිහිටයි. අනුග්‍රහය දක්වන ශාන්ති ජයමන්න මහත්මියගේ සහ පවුලේ සැම ගේ සියලු කටයුතු සාර්ථක වේවා, යහපතක්ම වේවා, නිදුක් නිරෝගීභාවය ලැබේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏
ඔබ වහන්සේටත් ලෝවැසි සියලූම දෙනාටත් දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා බුදුසරණයි !!!
අපගේ සිta සුවපත් කරන දෙව් පියානනි ඔබ tuමා නිදුක් වේවා නිරෝගි වේවා දීර්ඝායුෂ ලැබේවා teරුවන් සරනයි දෙව්පිහිටයි
දෙවි සුව වැසියනි කුමාර මහතාට ප්‍රසිද්ධ මාධ්‍යයේවත්,රජයේ සහයෝගයවත් නොමැති නිසා එතුමාගේ ඉතා වටිනා දේශනා ඔබ නරබා රට වැසියන්ට හා සියළු ලෝ වැසියන්ට මෙතුමාගෙන් පමනක් අසන්නට ලැබෙන දේශනා නැරඹීම සදහා අන්තර්ජාලය හරහා බෙදා හරින්න.
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි 🙏🙏🙏
දරුවන් සරණයි අපේ ගුරුපියාණන්ටසියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාගෙ දේශනා වක් වෙලාවට බලන්න බැරි වෙන්නෙ අහමිබෙන් ඒත් පහුවෙලා හරි බලනවා. ඒ දේශනා තුලින් සිත දැහැන් ගත වෙනවා හා සමානම සහනයක් පිුතියක් දැනෙනවා.ගුරැ තුමනි ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙනවා.දිර්ඝායුෂ ලැබෙිවා.
දිනෙන් දින, සියලු දෙනාගේ දැනුම වර්ධනය, කරන්නා වූ ගුරු පියාණන්ට,ස්තුති පූර්වක ප්‍රණාමය මෙසේ පුදකර සිටිමි,,,🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾
තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏
වැඩසටහන ට දායකත්වය දක්වන මැතිනියනි ඔබට නිරෝගි වේවා .ඔබතුමිය ගේ සියලු බලාපොරොත්තු සිතුපැතු අයුරින්ම ඉටු වේවා ගුරුපියානන් ගේ ආශිර්වාද ය නොඅඩුව ම ලැබේවා .වටිනා දේශනා ව දේශනා කරන ගුරුපියානන් ට දීර්ඝයුෂ ලැබේවා .සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේවා .මාධ්‍ය අංශයේ සැමටත් දෙවිසුව කාර්‍යමන්ඩලයේ සැමට ත් දෙවි සුව දේශයේ සැමට ත් වැඩසටහන න් වලට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
Theruwan Saranai 🎉🎉🎉🎉🎉🎉🎉
නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සියලු දෙනාගේ සත් චේතනාවන් එලෙසින්ම ඉටු වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි විශ්ව මාතා වනි බොහෝම ස්තුති දායකත්වය ලබා දුන් මහත්මිය ටත් දෙව් සුව පවුලේ සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි සුන්දර දවසක් උදා වේ සැමටත් නිදුක් නිරෝගී සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි සුන්දර සාර්ථක දවසක් උදා වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
K
දෙව් පියානනි අපව දැනුවත් කරන ඔබතුමා සැමදා සුවපත් වේවා දීර්ගායු වේවා......දෙව් සුව දේශයේ සැමට සෙත් වේවා...
ඔබ තුමාට ගොඩාක් ස්තූතියි.හැම දෙයක් ගැනම අපිව දැනුවත් කරනවට.ඔබ තුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
Theuwan saranay dewe pihitay
Devi Priyamani Thiruvananthapuram vah Maiya ahmadiya ki Ma🙏🏻🙏🏻n Ki Yad na Rakh Apne gana❤
බුදුසරණින්සෛත්වෙවා
ඔබතුමාට දීර්ගායු වේවා
රෝගවලට මුල්වන සිත සුවපත් වී සියලුම දෙනා නිරෝගී තත්ත්වයට පත් වේවා!ඔබතුමාගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා!🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවිපිහිටයි සියලුම දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමාට හා සුදු අම්මාටත් කාර්ය මන්ඩලයටත් ❤❤❤ 🎉🎉🎉
නිරතුරුවම අපේ සිත් සුවපත් කරමින් භවගමන යහපත් කරන්නට ඔබතුමා ගන්නා උත්සාහයට බොහෝ පින් අනුමෝදන් වේවා !!!සුදු අම්මාටත් මේ පින් අනුමෝදන් වේවා !!!
තෙරුවන් සරණයි ,ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙ පිහිටයි .ගුරුපියාණන්ට සහ සුදුඅම්මාටත් අනුග්‍රාහක ආශිර්වාදය ලබාදුන් සියළුම දෙනාටත් 🙏🙏🙏
දීගායූ වේවා දෙව් පියානෙනි ..
හරීම වටිනා දේශනාවක්..අපිව හැමදාමත් සුවපත් කරනවා විතරක් නෙවෙයි..ප්‍රඥා වන්තව නිවනින් නිවෙන මග කියාදෙන උතුම් පියානෙනි නමස්කාර කරමි.
තෙරුවන් සරනයි
ගුරු පියාණන් ට ,, සුදු අම්මා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏 🙏
නමස්කාර වෙිවා ගුරු පියාණනි .දැන් කාලයේ කොහෙද කල්යාන මිතුරන් ඉන්නේ කුමාර මහත්තයෝ .මම තමයි ඉන්න හොදම යාලුවා කියලා ගන්න පුළුවන් උදවු අරගෙන දුකට පත්ව ඉන්න කෙනාගේ සේරම විස්තර අහගන්නවා ඔයා ගෙ හිතේ තියා ගෙන දුක් වෙවි ඉන්නැතිව මට කියලා සිත සැහැල්ලු කරගන්න කියලා සියලු දේ අහගෙන ගිහින් රස කර කර අර සියලු දේ හැමෝට ම කියලා අර දුකට පත්ව ඉන්න කෙනාව නිරුවත් කරලා ම දානවා .ගුරු පියාණන් දේශනා කරන ලෙස ම අපේ හොදම කල්යාන මිතුරා අපේ සිතම විතරයි .මන් මුලා වෙලා ඉන්න සියලු සත්වයා හට ම මෙි සත් දහම තේරුම් ගැනීමට හැකි වෙිවා .විශ්ව මාතාව ට ස්තුති වේවා .දෙවි සුව දේශය දිනෙන් දිනම බැබලේවා. විශ්වනිය පෙු්මනිය පෙු්මය ට ජය වෙිවා .ගුරු පියාණන් හට හා සුදු අම්මා ටත් ස්තුති වේවා
🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දේව සේවා කාර්ය මණ්ඩලේ සියලු දෙනාට දෙව් සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
අව. ොොබදයට. පත්කල. ෙද්සනාවට. පින්
ගුරු පියනනි අපිව දැනුවත් කරන ඔබ තුමාට දීර්ඝායු ලැබෙවා 🙏🙏🙏සුදු අම්මා සහ දෙව්සුව දේශයෙ සැම සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏😁
ඔබතුමා ඔබතුමා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලු දෙනාටම දේ පිහිට ආරක්ෂාව
ගුරුතුමානන් ටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලය සැමටත් දෙව්සුව දේශයෙ සැමටත් දිව්‍ය්ශත්තියෙ ආලෝකය ආශිර්වාදය ලැබේවා ♥️♥️♥️🙏🙏🙏
මේ සත්‍යය දේශණාව ලෝකය පුරා විහිදේවා අපේ පියතුමන්ට තිස්තුන් කෝටියක් දේව ආරක්ෂාව ලැබේවා රත්නත්‍රයේ පිහිටයි පියතුමණි 🙏🙏🙏 . තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏❤❤❤
සිතත් ගතත් සුවපත් කරන ගුරු පියාණනී ස්තුති වේවා 🙏
විශ්ව ශක්තියට ස්තුති වේවා
දෙව් සුව පව්ලේ සියලුම දෙනටම ස්තුති දායකත්වය දැරූ එම මතාවටත් ස්තුති 🙏❤
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු අපගේ ගුරු පියාණනි මෑණියනි ඔබහට මාගේ නමස්කාරය වේවා
ඔබ තුමාට දීර්ඝායු වේවා.නීරෝගී වේවා 🙏🙏🙏
ගුරු පියාණන්ට සුදු අම්මාට දීර්ඝ වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි🙏🙏🙏❤️❤️❤️🙏🙏
පින්වත් ගුරු පියාණන්ට පින්වත් සුදු අම්මාටත් අනුග්‍රහත්වය දක්වන පින්වත් ඔබ සැමටත් දේශ්ව කාර්ය මණ්ඩලයටත් තෙරුවන් සරණයි දේ පිහිටයි දිගා සිරි වේවා සාදු සාදු, සාදු
Taruwan sarani dawephiti obatumata සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් දීර්ගායු ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️
අපූරු සිත ගැන අපූරු දේශනයක් රැගෙන අප සොයා පැමිණි දෙවි පියාණන්ට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . ලබාදෙන දැනුමට බොහෝ ස්තූතියි පියාණනේ බොහෝ පින් . සත් දහම සියලු දෙනාට අවබෝධ වේවා . ප්‍රඥාවන්ත භාවයට පත් වේවා . සමස්ථ විශ්වයට දිව්‍යත්වයට ස්තූතියි .නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌸🌸🌸
උප වින්්‍යාත්මක සිත විශ්වයට විවෘර්ථ කරමු ! 🙏🌷💫
දෙව් පියාණනි ඔබතුමා හදවතේ ඇති අසීමිත බලය පෙන්වාදෙන අයුරු කදිමයි. ආකර්ෂණීයයි.හදවත මෙතරම් වටිනා බව අවබෝධ කරගත්තේ ඔබතුමාගෙ ප්‍රේමණීය දේශනවෙන්ය.එයට ස්තුතියි පියාණනි.
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආදරණීය ගුරු පියාණෙනි කළගුණ සැලකීමේ ගුණය ගැන ලොකු අවබෝධයක් ලබා දුන්නාට බොහොම පින් බොහොම ස්තූතියි සියල්ලෝම කෘතගුණදත් මිනිසුන් වේවා.
දෙව් පියාණනි අපව දැනුවත් ක්‍රරන ගුරු පියාණන් සැමදා සුවපත් වෙවා.
අපෙ පියතුමාට පිං දෙව්සුව පව්ලෙ සියළුම දෙනාට නිරොගි සුවය ලැබෙවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ගුරු පියානනි ඔබට ස්තුති වේවා ඔබටත් සුදු අම්මාටත් දීර්ගයුස ලැබේවා ❤❤❤
ඇත්තටම මමත් මේ කාලයේ සැබෑම සතුට අත්විදින කෙනෙක්✨✨✨
ඒ දේ ලැබුවේ විශ්වයේ සියල්ලටම ආදරය කරන්න ගත්තම,
මෛත්‍රී ,කරැණාව ඇති වුනාම
සැබෑ සතුට,සාමය අත්විදිනවා දැන් ඒ අතරතුර ඔබතුමාගේ මේ දේශනා මේ කොලයේදි අහන්න ලැබුනේ✨💫
ගුරු පියානන් ඇතුලුදෙව්සුව පව්ලේ හැමෝටමත් නීරෝගී සුවය දීර්ගායුස වේවා.ඔබතුමාගේ වටිනා දේසන තුලින් අපි සැබෑ දහම අවබෝද කර ගත්තෙමු.ස්තූතීයි.❤❤❤❤❤
අපේ දෙවි පියානන්ට ගොඩක් ස්තූතිය මාගේ නමස්කාර ය වේවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි
අපූරුයි ඔබේ දේශනය තෙරුවන් සරණයි ගුරු පියාණනි දෙවි පිහිටයි
Dew piyanani obata pin❤
නියම මගපෙන්වීමක් (නියම පහරක්) ඉතාමත් වැදගත් දේසනයක්❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි දෙවිපිහිටයි.
ගුරු පියාණනි ඔබ ගේ දේශන ය සත්‍යයක් වටහා ගැනීම අප සතු ය මතු බුදුවන පියාණනි ඔබ ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
මේ සමාජය යහ මඟට ගන්න උත්සාහ කරන ඔබතුමාට බෙහෙව්න්ම ස්තුතියි...ගොඩක් පින් දීර්ඝායූ...!!
ගුරුතුමා ඇතුළු දෙවිසුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි ...🙏🙏🙏
Theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි budda puththarayanani sudu අම්මාට dew සුව පවුලේ සැමට
❤❤❤ නමෝ ඛූද්ධාය ගුරු පියණන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අනුග්‍රහය ආශිර්වාද දක්වන සියලුම දෙනාට යහපතක්ම වේවා ගොඩක් ස්තූතියි ❤❤දෙවිසුව පවුලට දෙවිසුව දේශයට මාධ්‍ය අංශයටද විදේශීය රටවල සියලුම දෙනාටද යහපතක්ම වේවා ❤❤❤ අමිමෝ ගුරු පියණනි ඇත්තටම මම අහනවමයි මේ වගේ දේශනවක් හරිම වැදගත්ම කරුණු ටික ගොඩක් පින් මෙවන් අදහස් අපට කියල දිලා අපේ හදවත්වල තියෙන කුණු ඉවත් වෙලා හොඳ දේවල් කරන්න අපට පහදලා දෙනවට ගුරු පියණනි ගොඩක් පින් ගොඩක් ස්තූතියි 🙏🙏🙏 තෙරුවන් සරණයි සියලුම දෙනාට ❤❤❤ සොරගුණේ හල්දුම්මුල්ල 😢
🙏 දෙව්පියනණී ඔබගේ ආනුභාව ආශ්‍රීර්වාදය බලයේ න් මාහට මාගේ දරුදෙදෙනාටත් ස්වාමියාටත් සිතුපැතු සියල්ලමද? ඔබගේ අනාභාව බලයෙන් ලැබේවා.🙏🙏🙏
මෙය බොහොම අපූරු දේශනයක්. පළමුවෙන්ම මේ විශිෂ්ට දේශනයට ඔබතුමාට ගෞරව ප්‍රණාමය පිරිනමනවා.
විකෘති සිතේ ඇති බොල් දුහුවිලි ඉවත් කර එය ප්‍රකෘතිමත් කරගන්නා ආකාරය ඉතා පැහැදිලිව කියලා දුන්නා.
උදේ මිදුල අතු ගාන විට බිම තිබී හමුවන දිරාගිය කොළයක ආදරණීය ඉතිහාසය තේරුම් කර දී එයට කෘතඥතාවය පිරිනමිය යුතු බව හදවතට දැනෙන්නම කියලා දුන්නා.
මේ දිරා ගිය කොළය ගැන සිතුවිට මට මෙලෙස පැහැදිලි වුණා
* ගහකින් කොළයක් බිම වැටේ.
එය දුඹුරු පැහැතිය. මහලු වියේය.
* එය කහ දුඹුරු පැහැතිය.
වියපත් වියේය.
* එය කහ පැහැතිය වැඩිහිටි වියේය.
* එය තද කොළ පැහැතිය.
තරුණ වියේය.
* එය ලාකොළ පැහැතිය. බාල වියේය.
ගහට කොළය අහිමි වූවාසේ අපටද විවිධ කාලවලදී ජීවිතය අහිමි වේ.
කොළයට කෘතඥ පූර්වකතාවය පිරිනැමීමට අමතරව අපට මෙම සත්‍යයද දැකිය හැක.
එමෙන්ම ඔබතුමා ආදරය, ප්‍රේමය හා විශ්වීය ප්‍රේමය මනා ලෙස පැහැදිලි කළා.
ආදරණීයයි කියන පුද්ගලයෙක් සෙනෙහස, කරුණාව දක්වන්නේ තෝරා ගත් කෙනෙකුට හෝ කිහිප දෙනෙකුට පමණි. හරියට ඔබතුමා කලින් කිවූ පරිදි,හරියට විදුලි පන්දමකින් එළිය නිකුත්වනවා වගේය.
එහෙත් ප්‍රේමණීය පුද්ගලයා හඳුනන, නාඳුනන සියල්ලන්ටම සෙනෙහස, කරුණාව දක්වයි.
එය හරියට පහනක් පත්තු කළා වගේය. සමහර විට එම පහනේ ආලෝකය ලබන්නේ එකම ජනකොටසකට අයත් පුද්ගලයන් විය හැක.
මහත්මා ගාන්ධි අවිහිංසා වාදයේ පියා යන විරුද්ධවාලිය ලැබුවේය.
ඔහු ඉන්දියානු ජාතිකයන්ට ප්‍රේමණීය වුණත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව දැඩි වෛරයකින් පසුවය.
එනිසා විශ්වීය ප්‍රේමය ඔහු තුළ තිබුණේ නැති බව වැටහේ.
විශ්වීය ප්‍රේමය හරියට
සූර්යාලෝකය වගේය. ජාති, කුලභේද, ආගම්, වර්ගවාදය ආදිය නොසලකා සැමට අපරිමිත දයාව කරුණාව සෙනෙහස දක්වයි.
බුදු හිමියන්, ජේසු හිමියන්, මහමත්තුමා ආදී ශ්‍රේෂ්ඨයන් තුළ එම විශ්වීය ප්‍රේමය තිබුණි.
මෙලෙස සෙනෙහස දැක්වීමේ ආකාරයන් ඔබ ආදරය ප්‍රේමය හා විශ්වීය ප්‍රේමය වශයෙන් මනා ලෙස පැහැදිලි කළේය.
චිමිනි ලාම්පුවක ඇතුළත තිරය තිබුණත්, දැල්ව හොඳින් පත්තු වුණත්, භූමිතෙල් තිබුනත්,
චිමිනිය වටා දැලිකුණු බැඳී තිබේ නම් අභ්‍යන්තරයේ ඒ ආලෝකය පිටතට විහිදෙන්නේ නැත. ඔබතුමා කියන පරිදි මේ දැලිකුණු ඉවත් කර දැමූ විට අපේ මනුෂ්‍යයාගේ අභ්‍යන්තරයේ ඇති ප්‍රභාස්වර චිත්තයේ ආලෝකය එළියට විහිදෙන්නේය.
ඔබතුමාගේ මෙම අපූර්ව දේශනයට මාගේ හද පත්ලෙන් නැගී එන ස්තුතිය හා ගෞරවය පිරිනමමි.
බොහොම ස්තූතියි.
ආදර පියානෙනි ඔබ තුමාට ස්තූතිය 🙏 උතුම් පියානෙනි වටිනා දෙ.කියා දෙමින් අපගේ අඩුපාඩු පෙන්වාදී ලොවට ලස්සනට පහදා කියා දෙමින් අපව සුවපත් කලාටඔබ තුමාට ස්තූතිය 🙏 දෙව් පියානෙනි ඔබටත් ආදර සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!!🙏🌹❤️🌹🌹🌹🌹🌹🌹🌹
අද නම් ගුරු පියානෙනි සමාජ භාෂාවෙන්ම පටිට. 100% ක්ම එකගයි. වැඩි ප්‍රමාණයක්ම ප්‍රායෝගිකයි. දැන හා නොදැන කතාන්දර මැද්දේ ප්‍රකෘති සිතක් හා විවෘත හදවතක් ගෙන ආ මට අද ඇත්තෙ සතුටකි. මේ තත්වයට පත් වු විට අත්විදින ප්‍රේමය සාමය ප්‍රීතිය හා සුවපත්භාවය දෙව්සුව සියලු දරුවනට අත්විදීමට අවබෝධය ලැබේවා. ගුරුපියානන් හා සුදු අම්මා ගේ ස්වරූපය අවබෝධ කර ගනිමින් සියලු දෙනා සිත් හැර විවෘතව ලොව දකිත්වා. ගසට කොලට ඇලට දොලට ඉරට හදට සතා සිවුපාවනට ආදරය කරන්නාවූ පිරිසක් වී ගුරුපියානන්ගේ සත් දහම අවබෝධයෙන් වැළද ගනු මැනවි.
සෙනෙහසින් ඔබතුමාගේ දහම වැළද ගත්තෙමි. අපගේ සිත නෙත පාදා සුන්දර නිවනට යන මග කියාදෙන ගුරුපියානෙනි පාද නැමද මාගේ භක්තිය හා ආදරය පුදමි. සුදු අම්මේ ඔබ තුමිය මගේම මව මෙනි. ආදරෙයි හැමදාම. සෙනෙහසින් වැළද ගනිමි. 🙏❤💐💐💐💐
අපගේ ගෞරව නමස්කාරය වේවා ගුරුපියාණනි!!! තිරිසන් ස්වභාවයෙන් මනුෂ්‍යත්වයටත් ඉන් දිව්‍යත්වයටත් අපව ඔසවා තබන, මිය ගොස් වැටුණු කොලයටත් කෘතවේදී වෙන්නට තරම් අප හදවත සංවේදී කරවූ දිව්‍යමය ගුරුතුමනි ඔබ තුමාට බොහොම පින් බොහොම ස්තූතී!!! ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ඝායු වේවා!!! කිසිදු සිත් පීඩාවක් නොම වේවා!!! 🙏✨💛🌸 සියළු සත්වයෝ සුවපත් වේවා!!! ✨✨✨
තෙරුවන් සරණයි දේවිපිහිටයි ගුරු පියාණන් ඇතුළු සියලුම දෙනාටම
උතුම් ගුරුදෙවිපියානණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 විශ්වයේ අසීමිත ශක්තිය දිව්‍යමය බලය සියලුම දෙනාට ලැබේවා 🙏🙏🙏 මොන ප්‍රශ්න ආවත් ඔබතුමාගේ ආශිර්වාදයෙන් සිත සුවපත් වෙනවා
Theruwan saranai devi pihitai gurutumani
ඔබතුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි! 🙏 දෙවි පිහිටයි! 🙏
ඔබ වහන්සේට අනේක වාරයක් ස්තූති ඇතටම මම ගොඩාක් දේ ඉගෙන ගතිමි🙏🙏🙏මම මතක් කල් තිරිසෙනෙක් විදියට තමා ජීවත්වෙලා තියෙන්නේ😢😢😢
මගේආදරනිය දෙවු පියානෙනි අද සිට මා මෙි ඔබවහන්සේ කියාදුන් පරිදි මනුෂ්‍යක් මනුෂ්‍යක් මනුෂ්‍යක් දෙටුසුව දේසයේ ගුරු පියානන් සුදු අමිමා ඇතුලු අපසියලුදෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි ❤❤❤ සාදු සාදු සාදු
නමස්කාර ෙවිවා පියානි.
සියලු සත්වෙයා් නිෙරා්ගි ෙවත්වා.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ස්තූතියි දෙවි පියානන්ට ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
බොහොම ස්තූතියි දීර්ඝායුෂ වේවා ඔබ තුමා ටත් සුදු අම්මා ඇතුළු මෙම වැඩසටහන මෙහෙය වන ඔබ සැමටත් දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි දෙව් සුව දේශය බැබලේවා!!!!!!!!!❤
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
සුබ සැන්දෑවක් වේවා උතුම් දෙව් පියාණන්ට.සුදු අම්මාට ❤❤
ස්තුතියි බොහෝම පින් ගුරු පියාණනි
තෙරුවන් සරණයි දෙවිපිහිටයි නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු. දෙව් සුව දේශයේ සියලු දෙනාටම සුවපත් බව ලැබේවා
ලොව සියලු දෙනාම සිතින් ගතින් සුවපත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් දෙව් පියාණන්ට.❤❤❤❤❤❤
මානසිකව වැටිලා ඉන්න මොහොතක ඉතාමත් වටිනා දේශනයක් ගුරුතුමනී... තෙරුවන් සරණයි ඔබ තුමාටත් සුදු අම්මාටත්.
ඔබතුමාගෙ දේශනය අති විෂිශ්ටයි.මාත් ලබපු අත් දැකීමක් මතක් වුනා.මගේ ඉඩමෙ කොනක පොඩි පොල් ගහක්.අල්ලපු ඩමෙත් පොල් ගහක්.තාප්පෙන් දෙපස තියෙන්නෙ.ටික කලකට පෙර මගේ ගහේ ඒ පැත්තෙ අතු ටික කපල.මම ගහ ලගට ගිහින් ගහ අතගාල කීව පුතා worry වෙන්න එපා කියල.එයාගෙ ගහත් පීදිලා දැන් ගෙඩි.එන එන පොල් වලු බිද වැටිල ගෙඩි හැලෙනව.ගස් හරිම සංවේදියි.මගේ ගහට කරන හතුරුකම එයාගෙ යාලුවට තේරිල.ඒත් ඒ දුර්ජනයට තේරෙන්නෙ නැහැ ගහ ඔහුට දෙන පණිවිඩය.මෙය ආදර්ශයක්ම වේවා කියා මෙහි සදහන් කරමි ඔබතුමාට දීර්ගායු පතමි.
ගෙවෙන සෑම තත්පරයක්ම අපතේ නොයන විදියට බ්‍රහ්මයෙක් සේ වාසය කරන ආකාරය කියාදෙන ඔබතුමන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා .
අදත් අපව අදුරේන් ආලෝකය කාරා රැගෙන ගිය ගුරු පියාණන්ට බොහොම පිං...! ගුරු පියාණන්ටත් සුදු අමිමාටත් දිර්ඝායුෂ ලැබේවා..! තෙරැවන් සරණයි...!
❤❤ බොහොම ස්තුතියි වටිනා දේශනාව ක් ලබාදුන් ඔබ තුමාට පියා නණි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි
ස්තූතියි පියතුමනි,. බුදු සරණයි! දෙවි පිහිටයි!
දෙවු පියානනි අපිව දැන්වත් කරාට ස්තුති දැන් නම් සිතපාලනය කරන්න මට හොද ට හුරුවෙලා තියන වා ඔබ වහන්සේ අපිව දැන් නුවත් කලනිසා ඔබට බුදුබවම ලැබේවා සක්තය ඉ තෙරුවන් සරනයි දෙවි පිහිටයි ❤🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු මගේ නමස්කාර වේවා 🙏🙏🙏🌹🌹🌹❤️
Sadu sadu sadu pinvat grotomneni terovan saranai devipihitai 🌄❤️🌄💐🌄💐❤️🙏🏻💐🙏🏻🌹🙏🏻💐
තෙරුවන් සරණයි දෙව් පියාණනි දීර්ඝායු වේවා බොහොම ස්තූතියි
ගුරු දෙව් පියාණනි 🙏 🌻 ස්තුතියි 🙏 🌻 🌼 🌷 දීර්ඝායුෂ ලැබේවා ❤සැබැවින්ම ඔබතුමා බුදු පියාණන් වහන්සේගේ පාරේ යන සැබෑම දිව්‍යයත්වය පිරි කෙනෙක්...අපත් අධිෂ්ඨාන කරගමු එම තත්ත්වයට පත්ව සිටීම ට.. තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!❤
සාදු සාදු සාදු සම්බුදු සරණයි මගේනමස්කරය වේවා 🙏🙏🙏🙏🙏🙏
Rani abesekara ❤❤දෙවි පියානනි අවුරුදු 65 කට නොඇසූ ධර්ම දේශනාවක් ඔබතුමාට බොහොම ස්තුතියි. සියලූම සත්වයන්ට සත්‍යය අවබෝධ වේවා ❤❤❤
දෙවි පියානනේ ගොඩක් පින් දැනුවත් කලාට ස්තුති කරන්න වචන නෑ බුදු සරණයි සියලු දෙවි පිහිටයි
මට ගොඩක් යාලුවො හිටියා මුදල් නිසා ඔක්කොම ඉවත් කරන්න උනා , දන් මට ඉන්න එකම මිතුරා මම ..
ආදරණීය ගුරු පියානන් අතුලු කාර්යය මණ්ඩලයට දීර්ගායුශ ලැබේවා 🙏🌷🌷🌷🌷❤🇮🇱
සර්වබලධාරි දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා
ස්තුතියි🙏 ගුරු පියාණනි🎉❤ සමස්ථ දිව්‍යත්වයටම ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏 සියලු දෙනාගෙම සිත් සුවපත් වෙත්වා🙏 ඔබට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ වේවා 🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏
තනි වෙනත් ඉඩ දෙන්න මට යි මගේ හිතටයි. ඔබ තුමා හරි ස්තුති ස්තුති ❤❤❤❤
සත්‍ය මයි ඔබ තුමන් පවසන්නෙ ඒ වගේ තමයි ගොඩක් මිනිස්සු හැබයි ලංකාවේ අනික් රටවල් වලත් ඉන්නව නමුත් විසල් විදිහට නැ 🙏🙏🙏
Apge dewi පියාණන් සුදු අම්මා ඇතුළු දායකත්වය දෙන අයට නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🌹🌹🌹💐💐💐💐
ස්තුතියි දෙවි පියානෙණි නමස්කාර වෙිවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි / ධමිමිකා හේරත්
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණෙනි දීර්ඝායුෂ වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌹🌹🌹🌹🌹💐💐💐💐💐
Bohoma sthuthee uthumaneni. Saren hari kiyala denawata. Vedio eka harima lassanai. 🙏🙏🙏🌹
සිත් ඔබට මුලා වී
ඉකිබිදීනා දා....❤❤❤❤
තෙරුවන් .සරණයි .දෙවිපිහිටයි පියානණි ..දිර්‍ර්ඝායුෂ ලැබේවා
ඇත්ත ගුරුපියානණි ඔබ මුණගැසීමට පෙර සද්ධර්මය නොදැන තිරිසන් ගති ඇතිවයි හිටියේ. ඔබේ දේශනා වල ඵලයක් ලෙස සත්‍ය යහමින් තේරෙනවා අනේකවාරයක් ස්තූතියි ගුරුපියානණි මෙම වැඩසටහන වෙනුවෙන් දායකත්වය සැපයූ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
🎉🎉සුවදායක යානනි මගේ පියාණනි මාගේ නමස්කාරය වේවා
සත්තකින්ම ගුරුපියාණෙනි ඔබතුමාගේ දේශනා තුළින් මා ළඟ තිබුණු ගොඩක් නරක දේවල් මම නැති කරගත්තා තාමත් ඒ දේශනා තුළින් සිත පිරිසිදු කරගන්නම උත්සාහ කරනවා ඔබ වහන්සේට අපරිමිතව ආදරයෙන් පින් ප්‍රාර්ථනා කරමි
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ❤🎉
තෙරුවන්සරනයි !!!දෙවිපිහිටයි !!!
දිර්ගයු වෙවා ගුරුපියනනි !!!
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
නමස්කාර වෙිවා ගුරු පියානනි ඔබතුමාට තෙරුවන් සරනයි දෙව් පිහිටයි සියලුම දෙනාට
ස්තුතියි දෙව් පියාණෙනි ඉතා වටිනවා කරුණු රාශියක් දැනගත්තා. ඔබතුමාගේ, ආධ්‍යාත්මික මාර්ගය සඵල වේවා.සුදු අම්මා දෙවිසුලව කාර්ය මණ්ඩලය, ඇතුළු දෙව් සුව දේශයේ සියලු දෙනාට යහපතක් වේවා තෙරුවන් සරණයි! දේ පිහිටයි.
අනුග්‍රහය දක්වන ශාන්ති ජයමන්න මහත්මියගේ සහ පවුලේ සැම ගේ සියලු කටයුතු සාර්ථක වේවා, යහපතක්ම වේවා, නිදුක් නිරෝගීභාවය ලැබේවා
තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏
ඔබ වහන්සේටත් ලෝවැසි සියලූම දෙනාටත් දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා බුදුසරණයි !!!
අපගේ සිta සුවපත් කරන දෙව් පියානනි ඔබ tuමා නිදුක් වේවා නිරෝගි වේවා දීර්ඝායුෂ ලැබේවා teරුවන් සරනයි දෙව්පිහිටයි
දෙවි සුව වැසියනි කුමාර මහතාට ප්‍රසිද්ධ මාධ්‍යයේවත්,රජයේ සහයෝගයවත් නොමැති නිසා එතුමාගේ ඉතා වටිනා දේශනා ඔබ නරබා රට වැසියන්ට හා සියළු ලෝ වැසියන්ට මෙතුමාගෙන් පමනක් අසන්නට ලැබෙන දේශනා නැරඹීම සදහා අන්තර්ජාලය හරහා බෙදා හරින්න.
🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණනි 🙏🙏🙏
දරුවන් සරණයි අපේ ගුරුපියාණන්ටසියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමාගෙ දේශනා වක් වෙලාවට බලන්න බැරි වෙන්නෙ අහමිබෙන් ඒත් පහුවෙලා හරි බලනවා. ඒ දේශනා තුලින් සිත දැහැන් ගත වෙනවා හා සමානම සහනයක් පිුතියක් දැනෙනවා.ගුරැ තුමනි ඔබ තුමාට තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙනවා.දිර්ඝායුෂ ලැබෙිවා.
දිනෙන් දින, සියලු දෙනාගේ දැනුම වර්ධනය, කරන්නා වූ ගුරු පියාණන්ට,ස්තුති පූර්වක ප්‍රණාමය මෙසේ පුදකර සිටිමි,,,
🙏🏾🙏🏾🙏🏾❤️❤️🙏🏾🙏🏾🙏🏾
තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏