Dr Chamin Warnakula | ගෙදර හැම ප්‍රශ්නයක් ම විසදෙන ලුණු වල තියෙන අපි නොදන්න බලය | NETH FM UNLIMITED

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 213

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 6 місяців тому +16

    ඔබ තුමාටත් ,වැඩසටහන කරන නිවේදක දෙපලටත්,..මාගේ ආදරනිය විශ්ව මාතාවට ,ඉශ්ට දෙවියන්ට ත්, ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ..🙏🙏🙏🙏🙏❤❤🙏🙏🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 7 місяців тому +16

    බොහොමයක් හොද වැඩ සටහනක් .මෙතුමා කියල දුන් ක්‍රම
    වේදයන් කිහිපයක් මම අනුගමනය කලා ඇත්තටම සාර්තකයි ...ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය විශ්වයට විශ්වමෑනියන්ට ඔබතුමාට
    සහ නිවේදික දෙපලටම ❤❤.

    • @lishakumarasinghe5143
      @lishakumarasinghe5143 7 місяців тому

      ඔව්.... මටත් මෙතුමාගේ ක්‍රම මාත් අත් හදා බැලුවා.... සාර්ථක උනා. ඔබ තුමාට බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @sujeewaprasadani3731
    @sujeewaprasadani3731 6 місяців тому +11

    ස්තූතියි නෙත් නාලිකාව. ස්තූතියි චාමින් වර්ණකුල මහතාණෙනි ඔබතුමාට.

  • @pathmathawickramaarachchi3982
    @pathmathawickramaarachchi3982 6 місяців тому +17

    විවාහයකට පොරොන්දම් ගැලපීම සම්බන්දව ඔබ තුමගේ අදහස් තරුන පරපුරට සහ දෙමාපියන්ට ඉතා වැදගත් . ඒ පිලිබදව කතා කිරීම කාලීනව වැදගත්.

  • @rasikachathu-i5q
    @rasikachathu-i5q 19 днів тому +1

    ආදරණිය විශ්ව මාතාවට ස්තුතියි 🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 5 місяців тому +1

    ඔබතුමාට අනේකවාරයක් පින් මෙවැනි යහපත් දේ අපවෙත ලබාදීමට..ස්තුතියි ආදරණීය විශ්වමාතාවට ඔබවැනි උතුමි කෙනෙකු අපට මුණ ගැස්සුවට..🙏🕉💚♾🌎

  • @Darshani-y1b
    @Darshani-y1b 7 місяців тому +12

    බොහොම පින් ඔබව මුන ගැස්වු විශ්වයට ස්තුතියි 👃❤️🌏

  • @sulochanadayarathna
    @sulochanadayarathna Місяць тому +1

    ඔබ තුමාට ස්තුති වේවා ! විශ්ව මාතාවට ස්තූති වේවා!

  • @sunilparanahewa3699
    @sunilparanahewa3699 4 місяці тому +9

    මට අහන්න පරස්නයක්තියනවා මටනිතර මතකය ගොඩක්අඩුවෙනවා මතකය වැඩිදියුන කරගැනිමට කරමයක් තියනවාද?ඒ්ගැනකියාදෙනවා නමිගොඩක් ස්තුතියි .ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @suwarnahettiarachchi3890
    @suwarnahettiarachchi3890 6 місяців тому +5

    හැම දෙයක්ම පැහැදිලිව කියලා දුන්න ඔබතුමාට ගොඩක් පින් ස්තුතියි

  • @gayomakithmini-oz3pz
    @gayomakithmini-oz3pz 7 місяців тому +4

    ඔබ තුමාට තෙරැවන් සරණයි දීර්ඝායුෂ ලැබෙිවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🌞🌞🌞🌞🌹🌹🌹🌹❤️❤️

  • @rollamolla-rq1gt
    @rollamolla-rq1gt Місяць тому

    විශ්වයේ මැවුමිකාර පියාණන්ට ස්තුතියි මේ කියලා දෙන හැමදෙයක්ම නිසා එ සර්ටත්❤ නිවේදක❤❤ දෙපලටත් හදවතින්ම අදරේයි....මමත් කරලා බලන්න විශ්වෙසයි පස්නෙට පිලිතුරු ලැබුන නිසා🙏🙏

  • @priyankaperera770
    @priyankaperera770 4 місяці тому +2

    ❤❤❤❤❤❤. කතාව. සම්පූර්ණ ඇත්ත. මස 3. ක් මැදපෙරදිග ඒජන්සිය වත් ගෙන්න ගන්න බැරි මවක්. ස්වයං යොජනාවක් කරලා මාස තුනෙන්. ගොන්න ගත්තැ මහත්තයා කියන. සෑම දෙයක්ම ඇත්ත. ❤❤❤❤❤❤❤ ගොඩක් පිං ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤ සියලුම දෙව්යො මහත්තයාව. රැකදෙවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @indrani184
    @indrani184 2 дні тому

    Me Video eka ahanna salaswu wishwayata sthuthi sthuthi sthuthi 🙏🙏🙏oba hamadenatamath sthuthi🙏🙏

  • @nirudicrafts
    @nirudicrafts 7 місяців тому +74

    අපි කතෝලිකනේ. අපි පාස්කු මංගලය සමරනවානේ .ඒදා රෑට අපේ ෆාදර්ස්ලා ලුණු ආශිර්වාද කරනවා. ඊට පස්සේ ආශිර්වාද කරපු ලුණු වතුර හැමෝම ගෙවල් වලට ගෙනියලා සුරුවම් කූඩූව ලග අරන් තියා ගන්නවා... ❤

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 6 місяців тому +5

      ඉතිං තියන් ඉන්න.මොකෝ ප්‍රශ්නේ. 😐

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 6 місяців тому

      ඔයේ සෑම දෙයක්ම ලෝකේට අරන් ගියේ ඉන්දියා ලංකා එකට තිබුනු කාලයෙයි.සුදු ජාතිකයන්ට හදුන ගන්නටත් කලින්.

    • @indukula612
      @indukula612 6 місяців тому +2

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sheelaabeywickrama3330
      @sheelaabeywickrama3330 6 місяців тому +1

      Stutii

    • @chandrikaPathurage
      @chandrikaPathurage 4 місяці тому

      🎉😢😅😮😂

  • @maneltennakoon
    @maneltennakoon 7 місяців тому +3

    ගොඩක් පින් ඔබලාට මෙර්‍ දෙවල් කියා දෙනවාට.

  • @NilanthiJayasooriya-h7y
    @NilanthiJayasooriya-h7y 6 місяців тому +8

    මමත් මෙතුමාගෙ 3.6.9.මෙතඩ් එක කරා මට100 %සාර්ථක වුනා ස්තූතියිඔබතුමාට මෙවිශ්වයටත් ස්තුතියි මට උදව් කලාට.

  • @anushadamayanti2073
    @anushadamayanti2073 Місяць тому

    ආදරණිය විශ්ව මාතාවට ස්තුති🙏🙏🙏❤❤❤

  • @chitrakonari6522
    @chitrakonari6522 7 місяців тому +5

    ස්තුතියි ස්තුතියි ස්තුතියි සර් ඔබ දෙපලටත් බෝහොම ස්තුතියි

  • @sumanawathiammasumana5865
    @sumanawathiammasumana5865 6 місяців тому +3

    මට හරිගියා ලුනු පිළියම ස්තුතියි...

  • @nandanijayasekara4212
    @nandanijayasekara4212 5 місяців тому

    ඔයාල තුන්දෙනාමගෙ කටහඩවල් හරිම නිවුන හඩවල්. මනසට කා වදින්නෙ එතකොට. විශ්වයට ස්තුතියි.

  • @lalitharajapaksha1263
    @lalitharajapaksha1263 5 місяців тому +2

    ඔබතුමාට සහ අනිත් දෙපළට බොහොම ස්තූතියි. මමත් වැඩසටහන බැලුවා. බොහොම ස්තූතියි විශ්වයටත් බොහොම ස්තූතියි විශ්වයේ බලය ශක්තිය සැමදා ලැබේවා ❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍

  • @niroshaudayangani5399
    @niroshaudayangani5399 4 місяці тому

    අනේක වාරයක් ස්තුතියි ඔබතුමාට 💖💖💖

  • @udarasanjeewani8378
    @udarasanjeewani8378 7 місяців тому +4

    Thank you sir🙏🙏🙏
    Thank you neth FM 🙏🙏🙏
    Thank you mother Universe 🦋🦋🦋

  • @LathaVidanage
    @LathaVidanage 6 місяців тому +1

    ස්තූතියි ❤❤❤❤❤බුදු සරණයි දෙවි පිහිටයි,

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 6 місяців тому +2

    Apita me watina dewal kiyala dunnata bohoma sthuthi sthuthi sthuthi sthuthi!!!!!❤❤❤❤

  • @SriyaDewage
    @SriyaDewage 6 місяців тому +2

    අපි නම් ගෙදර ළිඳේ වතුර පාවිච්චි කරන්නෙ සර්.සර්ට බොහොම ස්තූතියි මේ දැනුවත් කිරීම් වලට.

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 6 місяців тому +1

    ඔබ සැමට තෙරුවන් සරණයි ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @PrasadSiriwardhana-z3l
    @PrasadSiriwardhana-z3l 19 днів тому

    මගේ මහත්තයා. ජපන්වල ඉන්නේ පඩියත් අඩුයි. මානසිකවත් වැටිල ඉන්නේ. මොකද කරන්නේ විශ්ව මාතාවටත් ඔබ තුමාටත් ස්තූතියි.

  • @sumudurandima7613
    @sumudurandima7613 6 місяців тому +2

    ස්තුතියි ඔබතුමා ට..
    ස්තුතියි නේත් fm❤

  • @kushanheshan2608
    @kushanheshan2608 3 місяці тому

    ස්තුති ස්තුති විස්ව මාතාවට ස්තුති මගෙ ඉඩම සතුරන්ගෙන් අරක්සා කර දුන්නාට ස්තුති

  • @nelumwarnakulasoorio4737
    @nelumwarnakulasoorio4737 7 місяців тому +5

    ඔබතුමාට දීර්ඝායුෂ තෙරුවන් සරණයි! මමත් ඔබතුමාගේ වැඩසටහන් බලනවා ඒවා කරනවා මටත් ගොඩක් දේවල් සාර්ථක වෙනවා
    ගොඩක් ස්තුතියි නෙතෙන් නෙත් එෆ් එම් සේවයටත් ලෝකය පුරා බෙදා හරින ඔබට .මම ඉන්නෙ ඕමාන්

  • @RanjithDevappriya
    @RanjithDevappriya 4 місяці тому

    Neth fm chanal ekea nivedana katauthu karana depalatama isthuthiyi e wagema chamin warakulasuriya thumanei oba thumata pin godak isthuthiyi e wagema visawaye mathawata isthuthiyi isthuthiyi isthuthiyi ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @thusithathilakawardena6939
    @thusithathilakawardena6939 6 місяців тому

    ස්තුතියි! විශ්ව මාතාවට ස්තුතියි මේ හැමදේටම.

  • @B.WSomawathi
    @B.WSomawathi 4 місяці тому

    චාම්න් .සර්.හිමායන්.සෝල්ට්.වකුගඩු .වලට.අනතුරක.වෙන්නෙ.තැද්ද..පිළිතුරක් .දෙනමෙන්.අයදිමි.යේසු .පිහිටයි .ඹබතුමාටත්.පවුලේ .සියලු .දෙනාටත් .විශ්ව .මාතාවගේ .පිහිට .ආශිර්වාද .වැඩි .වෙිවා ....🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @sujathagunasekara4672
    @sujathagunasekara4672 7 місяців тому +3

    බොහොමත්ම පිං🙏🙏🙏

  • @Rany-r4g
    @Rany-r4g 7 місяців тому +1

    Oba thumata godak pin viswayata isthuthiy theruwan saranayi ❤❤❤

  • @Madu-se6bh
    @Madu-se6bh 4 місяці тому

    ලස්සනයි ❤wesw mathawata ❤thanks ❤thanks❤ thanks ❤

  • @chamilalanarolle5805
    @chamilalanarolle5805 5 місяців тому

    Thank you...
    I'm so happy.
    Thank you so much.

  • @PriyankaWijerathne-z4m
    @PriyankaWijerathne-z4m 7 місяців тому +1

    බොහොමත්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @AnuradhaKaushani
    @AnuradhaKaushani 7 місяців тому +1

    Thank you sir ❤ Thank you neth fm 🎉 arigatho mother universe ❤🎉 ❤🎉 ❤🎉 !

  • @chalanilakmalidehigama1204
    @chalanilakmalidehigama1204 7 місяців тому +2

    ස්තූතියි ❤ ස්තූතියි

  • @Vinuri.2006
    @Vinuri.2006 6 місяців тому +2

    ස්තුතියි 🙏🏻❤️

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 6 місяців тому +11

    මහත්මයා මම තර්ඩ් අයි ..අවදිඋන කෙනෙක් ..මම කිසිම බාවනා වක් කරල නෙවෙයි එහෙම උනේ...පෙර සන්සාරේ .පිනක් නිසා කියලයි මම හිතන්නේ ..මට අවශ්‍ය ..ඒ අවදි උන චක්‍ර ය වැඩ් දියුණු කරගන්නේ කොහොමද කියල දැන ගන්න...නිවේදක ඔබ දෙපලගෙන් ඉල්ල සිට්නවා මේ ගැන එතුමා දැනුවත් කරන ලෙසට 🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ...🙏🙏🙏

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 4 місяці тому

    Thanks soomach 🙏🙏🙏

  • @jayanthadayananda236
    @jayanthadayananda236 6 місяців тому +3

    Niwedaka miss saha Mahatha ithamath pahadiliwa prasna karanawa godak sthuthii siyalu denatama

  • @MeenuNimethri
    @MeenuNimethri 7 місяців тому +1

    ගොඩක් පින් සිදුවේවා

  • @sujathagunasekara4672
    @sujathagunasekara4672 7 місяців тому +2

    Thank you so much 🙏🙏🙏

  • @BandaraManike-l9u
    @BandaraManike-l9u 6 місяців тому

    Oba thumatath niwedakadepalatath wishwa mathawatath godak sthuthie sthuthie sthuthie🙏🙏🙏

  • @sumudurandima7613
    @sumudurandima7613 6 місяців тому +25

    කාට හරි අනුග්‍රහයෙන් දායකත්වය ලබාදේන්න පුළුවන් නම්
    මට පුළුවන් ඔරිජිනල්
    පකිස්තාන් හිමාලයන් සොල්ට් එවන්න.මම සින්ගප්පුරුවෙ ඉන්නේ
    මෙහේ තියනවා.
    ස්තුතියි

    • @rkghost8422
      @rkghost8422 26 днів тому

      කොහොමද එවන්න පුලුවන්

    • @sumudurandima7613
      @sumudurandima7613 26 днів тому

      @rkghost8422 oya koheda

  • @hiru1728
    @hiru1728 6 місяців тому +5

    මට ඉස්සර සෑයෙන්ඩ ප්‍රශ්න ප්‍රශ්න තිබුණා මට
    ප්‍රශ්න තිබුණා. මම මේ ලුණු තියෙන එක ලස්සනට කරගෙන ගියා ඒකත් දැන් මට මං ලෙඩ උනාට පස්සේ මම ඒක තියන් නැතුව ගියා ගියා. ඒකෙන් මට ටිකක් මේ හැමදේම ඉෂ්ට වෙන්නේ නැහැ

  • @deepikawijenayaka9696
    @deepikawijenayaka9696 4 місяці тому

    My favorite programme unlimited satuta

  • @nandikathushari1163
    @nandikathushari1163 6 місяців тому

    Oba thumata godak pin wadagath dewal samajayata denawata

  • @krishanimaheshikasamarasin4782
    @krishanimaheshikasamarasin4782 7 місяців тому +1

    Godak sthuthi godak pin 💐💐💐🙏🙏🙏

  • @dorinperera6124
    @dorinperera6124 4 місяці тому

    Theruwan saranai 🙏🏻

  • @AASKumari-x4u
    @AASKumari-x4u 7 місяців тому +10

    වාසනාවට මම අවිස්සාවේල්ලේ උල්පත් වලින් එන පිරිසුදු වතුර තමයි අපි බොන්නේ .

  • @lankaranaweera7538
    @lankaranaweera7538 6 місяців тому +1

    Thanks sir good program

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 6 місяців тому +1

    Maga utum විශ්ව මනාවට අනෙක වරයක් estute estute estute estute oba tumalat.anaka වාරයක් estute estute estute estute estute අපව දැනුවත් කරන oba tumanlata.taruwan saranai

  • @LalaniFernando-jb4nh
    @LalaniFernando-jb4nh 7 місяців тому

    Thank you thank you

  • @thushariganga8297
    @thushariganga8297 7 місяців тому +4

    ස්තුතියි ඔබතුමාට.ගොඩක් පින්.බුදුසරණයි !

  • @subodhasadalisubodhasadali1810
    @subodhasadalisubodhasadali1810 7 місяців тому +1

    Thank you verymuch ❤

  • @nilushapatieana-zb2ly
    @nilushapatieana-zb2ly 5 місяців тому

    nat nalekawata tat sar tat godak pin🙏🙏🙏

  • @nilminiperera1120
    @nilminiperera1120 7 місяців тому

    Budusaranai siyaluma dennam tma🌸🌸🌼🌼🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushaperera393
    @anushaperera393 7 місяців тому +1

    ස්තුති ස්තුති ස්තුති

  • @SarojaniNew
    @SarojaniNew 7 місяців тому

    බොහොම ස්තුතියි සර් 🙏

  • @luxhmidammalage4813
    @luxhmidammalage4813 7 місяців тому +1

    Thank you so much

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 7 місяців тому +3

    බොහොම හොද වැඩසටහනක්෴දැනුමක්...සතුටක්.ඉතාලියේ...සිට...

  • @SrimaDarshani
    @SrimaDarshani 5 місяців тому

    Sthuthie vishawa meniyani methuma munagessuwata.. 🙏🙏🙏

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 6 місяців тому

    නෙත් ..දිනේවා❤

  • @DipikaWigenayaka
    @DipikaWigenayaka 7 місяців тому +1

    Very nice programme

  • @JanakaSampath-p4z
    @JanakaSampath-p4z 4 місяці тому

    මහත්තයා කලු කුමාර දොසයට පිළියමක් කියා දෙන්නකො🙏🙏🙏

  • @ChandiSamarapperuma
    @ChandiSamarapperuma 5 місяців тому

    Mama 369 kramaya kala mata sarthaka prathipala lebuna oba thuma kiya Dena sema deyakma athhada beluwa itha sarthaka prathipala thiyanawa sthuthi obata 🙏🙏🙏🙏

  • @swarnajayalath6392
    @swarnajayalath6392 6 місяців тому

    Sthuthiy sthuthiy sthuthiy ❤❤❤❤❤

  • @kumuduwajirha2115
    @kumuduwajirha2115 5 місяців тому

    Lunu. Pilliyama.. Hariyatama. Hari. Thank you so much

  • @Dhanu3-i9s
    @Dhanu3-i9s Місяць тому +1

    එ දෙය කළා පසුව දවසදි ඒක කරන්න බැරි උනා😢😢😢
    එත්කොට ආයි මුල ඉදන්ම කරන්න ඕනෙ ද?

  • @priyankaperera770
    @priyankaperera770 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤මට. රුපියල් ලක්ෂයක් ❤❤❤❤ ලබාදුන්න ❤❤❤. විශ්වයට ❤❤❤❤❤ ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @malasamarasinghe5985
    @malasamarasinghe5985 7 місяців тому

    හොද වැඩක් හරිම හොදඉ

  • @chalanajojo5150
    @chalanajojo5150 6 місяців тому

    Sthuthi...sthuthi..sthuthi

  • @bagyacharuka4969
    @bagyacharuka4969 6 місяців тому

    Thanks oba thumata

  • @WasanthiPerera-c1l
    @WasanthiPerera-c1l 4 місяці тому

    Oba thumata jathi jathith godak pin

  • @sajeewaniperera2804
    @sajeewaniperera2804 7 місяців тому +1

    Thank you 🙏🙏

  • @TharushiMadushani-nm3nc
    @TharushiMadushani-nm3nc 6 місяців тому +1

    ස්තුතියි නෙත් FM,මගෙ මැහුම් හලවෙත පැමිනෙන සේවකයින් මාසයක්වත් රදවාගන්න අමාරැයි,ඒසදහා කලයුතු යමක් කියන්න,සිතුතියි ඔබසැමට

  • @mangalikagrm9363
    @mangalikagrm9363 5 місяців тому

    Oba thumage kathawa saththyaii ape parannan digukal nirogewa diwi gewwa.

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 7 місяців тому

    ❤ viswasa mathawata sthuti wewa 🙏

  • @SagarikaPriyadarshani-xz2vd
    @SagarikaPriyadarshani-xz2vd 6 місяців тому +1

    bothale pirenna wathura danawada.nattham lunu tharamata witharada danne

  • @iroshaniiroshani753
    @iroshaniiroshani753 5 місяців тому +1

    මුලු දවශම වුනත් අහගන ඉන්න පුලුවන්

  • @shirlyperera7290
    @shirlyperera7290 3 місяці тому

    Meka kohomada karanne

  • @malaniariyarathna6297
    @malaniariyarathna6297 4 місяці тому +1

    හොද හිමාලයන් සෝල්ඩ් ගන්න පුළුවන් තැනක් කියන්න

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 7 місяців тому

    bohoma sthuthee sir

  • @RasikasanjeewanidesilvaSanjeew
    @RasikasanjeewanidesilvaSanjeew 4 місяці тому

    ❤🎉

  • @keshikavithanage4697
    @keshikavithanage4697 6 місяців тому

    Mata ma mahattayaga po no danna godak pin

  • @renukaranasinha7332
    @renukaranasinha7332 4 місяці тому

    Himalaya solt ganne koheda

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 6 місяців тому +1

    දවස් අටේ මැතඩ් එක කරන ගමන් මාපටඇගිල්ලෙ ලියන්න පුලුවන් ද ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ඔබ සැමට තෙරුවන් සරණයි

  • @ManthiHennayake-mw9fm
    @ManthiHennayake-mw9fm 7 місяців тому

    Thank you mother univerce.

  • @B2Kමාරයා
    @B2Kමාරයා 4 місяці тому

    Wiswayata isththi methuma kiyana akarayata istauna

  • @NilanthiMangalika-k3k
    @NilanthiMangalika-k3k 6 місяців тому

    Eka Hari sir

  • @1mfamous524
    @1mfamous524 7 місяців тому +1

    harima Himalian sault ganna thanak kiyanna sirMaharagama Nugegoda awata thiyanawada

  • @SriyaDewage
    @SriyaDewage 6 місяців тому +3

    සර් අපේ වැටුප හැදෙන්න තියෙනව 1997 ඉදල. තාමත් ඒක හදල නැහැ රජයෙන්.මම දැන් පැන්ශන් ගිහිල්ලත්.සේවයේ ඉන්න අයට විතරක් 1/3 ගෙවනව.අපිට දෙයක් කළ හැකිද මේ වෙනුවෙන්.

  • @ranieindrane3521
    @ranieindrane3521 6 місяців тому

    Obasiyaluma denata wiswaye asimita saktiya balayen yahapatama salaseva teruwansarani 👏👏👏

  • @Lakshani-wp4hc
    @Lakshani-wp4hc 6 місяців тому

    Thank you sir 🙏