Thanamalvila farmer

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 279

  • @arunaishan566
    @arunaishan566 3 роки тому +71

    ගංජා හොද දෙයකි..එහි ඇත්තේ මනෝ ගුණයකි..බොන උතුමෝ ඒ ගැන දනිති..👍❤

  • @animalworldinsrilanka8978
    @animalworldinsrilanka8978 3 роки тому +32

    දුක හිතෙනවා එ මනුස්සයගෙ කතාවට.හරිම සරල අවන්ක මනුස්සයෙක්.අදරෙයි මාමෙ

  • @තිලිණචතුරංගනදීශාන්

    ගහල ඉන්න වෙලාවක මේකේ කතාව අහපුවම....😊😊😊 ඒ ෆීලින් එක මාරයි 😍

  • @sarangamusic1892
    @sarangamusic1892 3 роки тому +22

    වසන්ත මහත්තයා කියන්නෙ ඇත්තටම මේ පුන්‍ය බූමියේ පහල වෙන්න ඕන මනුස්සයෝ. මගේ ගමත් තනමල්විල. ඔබ තුමාගෙ වීඩීයෝ ආසාවෙන් බලනවා. මොකද ගංජා කිව්වම මිනිස්සු හිතේ මවාගන්න චිත්ත රූපෙ වෙනස් කරන්න හොදම පුද්ගලයා ඔබ තුමා.. ගොඩක් පිං ඔබ තුමාට. තෙරුවන් සරනයි .❤️💪

  • @differentchoices8773
    @differentchoices8773 3 роки тому +46

    සිරාවට හිතට වදිනවා. මනසට කතා කරන්න පුලුවන් එකම එකම දෙය ඒක තමයි මනසේ නිදහස❤️

  • @peshaladumidu1718
    @peshaladumidu1718 3 роки тому +12

    ඔබ තුමාගේ උත්සාහය අගය කරනවා කංසා ණීතිගත කිරීමට වටිනා ⁣⁣⁣⁣ෙ⁣ඖෂධයක්.

  • @buddhikajayasekara4501
    @buddhikajayasekara4501 3 роки тому +18

    සර් ඔබ අපි වෙනුවෙන් කතා කරන ඔබට ජය වෙිවා...ගංජා මෙි රටෙි සමිමත කරන්න මුල් වෙනවානමි මමත් ඔබ සමග මුලින්ම ඔබ සමග..

  • @pahanchathuranga2624
    @pahanchathuranga2624 3 роки тому +33

    ක‍ංසා කියන්නෙ දෙවියන් මවපු දෙයක්..ස්වභාවදහමෙ නිර්මාණයක්..දිව්‍ය ඖෂධයක්...🙏😍🙏

  • @janakafernando9434
    @janakafernando9434 3 роки тому +31

    හරිම අවංක අහිංසක මිනිසුන්
    කාටවත් කරදර නැතිව , බැංකුවකටවත් නය නැති අය, ඇයි ගංජා වගාකරනින දෙන්නෙ නැත්තේ???
    මෙහෙ යුරෝපයෙ වවනවා,

  • @user-oj9lv7nm5i
    @user-oj9lv7nm5i 3 роки тому +35

    කාලෙකින් දැකපු සොදුරු මිනිස්සු දෙන්නෙක්.❤️❤️

  • @wtilakshitha647
    @wtilakshitha647 3 роки тому +11

    ගංජා තහනම් කරපු එක තමයි ඔක්කොටම මුල. ඒක තමයි බටහිර ගැටේ.ඔබතුමාලගේ සටනට ජය වේවා.

  • @meksandaprabath2007
    @meksandaprabath2007 3 роки тому +15

    නිදහස කියන දේ තියෙන්නේ ග්‍රාමීය පරිසරයේ කියලා..මැනවින් වටහාගන්න පුලුවන් ....💖💖

  • @maxkasun998
    @maxkasun998 3 роки тому +11

    කංසා ගහපුවාම සාමකාමි 🤟🤟🤟තමන්ගේ පාඩුවේ හිටිය හැකි 🤟🤟

  • @chamilka33
    @chamilka33 3 роки тому +52

    ඒ අව්‍යාජත්වයට හදවතින්ම ආදරෙයි, එක දවසක් හරි ඒ විදිහට ඉන්න, මටත් ආසයි

  • @gihankavindra1356
    @gihankavindra1356 Рік тому +2

    ඒ සීයනම් කතාවෙන් පරිණත වැදගත් විදිහට කතා කරන මනුස්සයෙක් 🖤🍁

  • @ushannethsara7672
    @ushannethsara7672 3 роки тому +8

    මටත් සර් එක්ක මෙ චරිකාවෙ ඉන්න තිබූනඅනම්... කලවෙ උපතත් ගන්ජාම තමයි 👍👍👍 ඔය මාමා අහින්සක මනුස්සයෙක්...ජය වෙවා

  • @supundileepa720
    @supundileepa720 3 роки тому +18

    තණමල්විල ජීවිතේ පට්ට ආතල් ඕයී..😘😘

  • @sumababa1616
    @sumababa1616 3 роки тому +19

    ගන්ජා බිවුවා කියන්නේ කිසිම වරදක් කරන්න හිතෙන්නෑ සාම කාමී මනසක් තියෙන්නේ යම් මාතෘකාවක් හිතට ආවොත් ඒක ගැන තමයි කෙලවරක් නැතුව හිතන්නේ ඉතින් 😃 ඇගට පට්ට සැහැල්ලුවක් දැනෙන්නේ වැඩ කරන්න පුලුවන් ගන්ජා බීලා වැඩක් කරන්න ගත්‍තොත් ඒක ඉවර කරන එක විතරයි අරමුන 😍💕

    • @ahemahem1675
      @ahemahem1675 3 роки тому

      කිසිකෙනෙක්ට කිසිම වරදක් කරන්න හිතෙන්නෙ නැති එකට නම් 100% එකගයි. ගංජා ගජලා ඉද්දි කෙල වුනොත් කෙල වෙන්නෙ ඕනවට වැඩිය හොද වෙන්න ගිහින්. නමුත් වැඩක් කරන්න පටන් ගත්තොත් ඉවර කරන්න හිතෙන කතාව නම් කෙනාගෙන් කෙනාට, ගහන ගංජා වර්ගයේ (strain එක) අනූව වෙනස් නේද. මට සමහර වෙලාවට පට්ට කම්මැලියි. හැබැයි ඒක මගෙ ප්‍රශ්නයක් , ගංජා වල ප්‍රශ්නයක් නෙවෙයි

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 роки тому

      එකකමෙන්ට්එකක් අතාරින්නෙනැ

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 роки тому

      @@ahemahem1675 එකෙන්ම

  • @prasadmanjula3827
    @prasadmanjula3827 3 роки тому +8

    සරල සැහැල්ලූ නිදහස් *දැහැමි* දිවි පෙවෙත........

  • @dashanbuddhima6174
    @dashanbuddhima6174 3 роки тому +20

    මනස විකුර්ති කරන අරක්කු වලට වඩා ගන්ජ ගොඩක් වටිනවා

  • @seniverathna8985
    @seniverathna8985 3 роки тому +9

    .කාලකන්නි පැවතුණා වූ හැම රජයක්ම.ලංකාවේ හොදම බෙහෙත විනාස කරනවා අපේ මිනිස්සු හැම කෑමකට ම කන්සා එකක් මිසර කළ කෑවා බිව්වා නම් කොරෝනා අපේ රටේ මේ තරම් රට මෙතරම් දරුණු වෙන්නේ නෑ.අදටත්.කන්සා ටිකක් මිනිස්සුන්ට ද බෙදා දෙනවා නම්තම්බල බොන්න හරි.හොඳ බෙහෙතක්.

  • @sithumnavo6938
    @sithumnavo6938 3 роки тому +8

    මරු හිතටම වදිනවා .. මාර නිදහසක් දැන්නෙනේ 😍

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 роки тому

      කොහොමද එතනඉදල ජොයන්ට්පාරක් ගහන්නතිබුනනම්

  • @සිත්ගත්මිනිසුන්අතරවෙස්ගත්මිනි

    බුදු සරනයි තිරන්ජයතු!!!
    දිගටම කරන් යන්න මහත්තයො

  • @sasindukothalawala1174
    @sasindukothalawala1174 3 роки тому +8

    මේ විදියට පාඩුවේ ඉන්න තිබ්බානම් ❤️❤️

  • @omar7239
    @omar7239 3 роки тому +5

    We love 💘 YOU all.
    Hada mu sir kansaaaa.
    God bless 🙏.

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 3 роки тому +8

    හදවතින්ම හෙලයෝ ජයවේවා🙏🙏🙏

  • @shaanmendez9284
    @shaanmendez9284 2 роки тому +2

    සර් මේ සමාජය මායාවක් ගොඩක් වෙලාවට හොද දේවල් තමයි නරකයි කියලා අපේ මිනිස්සුන්ගෙ ඔලුවල පැල කරල තියෙන්නෙ, ඒ රැල්ලෙන් නොපිටට පීනගෙන යන අරගලයේ සර් තමයි පෙරමුණේම ඉන්නෙ ,ජයවේවා ඔබතුමාට සහ රටට , ඔබතුමා සැබෑ විප්ලවවාදියෙක් 🙏❤️

  • @janakashamila1805
    @janakashamila1805 3 роки тому +23

    😌 ඒ සරල ජීවිතය

  • @agl7695
    @agl7695 3 роки тому +4

    අම්මෝ මේ ජීවිතේ සුපිරී බං

  • @dilhanisdiary
    @dilhanisdiary 3 роки тому +9

    එහෙම ජීවත් වෙන්න තිබුනනම් කියල හිතෙනවා..🥺❤️❤️

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 3 роки тому +30

    නියමයි සර්...ඔයාගෙ වැඩ අපි එකෙන්ම සහයොගය දෙනව.අපිට කංස ඕනේ.අපිට ලෝකය සමග ඉන්න කංස ඕනේ.එකට ඔබතුමා එක්ක ඉන්නව

  • @ishansathushka9610
    @ishansathushka9610 3 роки тому +11

    ඒ කතා බහ.🥰🥰
    ජය වේවා සර්

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 3 роки тому +7

    😀😀😀😀... අහිංසක හෙල සුන්දර ගැමියා...

  • @nishanpk1978
    @nishanpk1978 3 роки тому +8

    ඒකනමි හරියටම හරි ගැහැවිවොත් යක්කුවගේ වැඩ .වැඩම තමයි වැඩ හොයහොයා කරනවා .

  • @roshankumara4858
    @roshankumara4858 3 роки тому +3

    පට්ට ඉන්ටව් එක. මමත් මේ වගේ චැනල් එකක් කරන්න අදහසින් හිටියෙ. මමත් ආසයි ගැමි ජීවිතේ සරල නිදහස් නිර්ව්‍යාජත්වය එයාලගෙ අත්දැකීම් තුලින් විදින්න. කොවිඩ් සිටුවේශන් එකෙන් පස්සෙ බලමු....

  • @arumapperumahasanka9730
    @arumapperumahasanka9730 3 роки тому +10

    කතාවනම් කතාව ගන්ජා බිවුවම වැඩම තමා ඕන කම්මැලි යක්කු ඉන්නවා ඉතින් වෙලාව යනො දන්නෙම නෑ වැඩ තමයි ඉතින් මගේ ඉඩම ආයෙ සුප්පා එකටම හැදුවෙ ජොයින්ට් එකක් ගහලා පැලැන් කරලා

  • @sdvlog69
    @sdvlog69 3 роки тому +7

    බිමේ හොඳම දැනුමක් ඇති ගොවි මහත්තයකි.

  • @achinoshada2792
    @achinoshada2792 3 роки тому +10

    කංසා සමග සරල ජීවිතය 🌏♥️

  • @Nuwansara_Basnayake
    @Nuwansara_Basnayake 3 роки тому +16

    මරූ... ආදරෙයි දෙන්නටම

  • @rishandimuthu7464
    @rishandimuthu7464 3 роки тому +10

    ආදරෙයි සර් මාමටත් බුදු සරණයි ❤️❤️❤️❤️

  • @menupeiris5175
    @menupeiris5175 3 роки тому +11

    ඇත්තෙන්ම සරලයි...ආදරෙයි...

  • @nipunranasinghe204
    @nipunranasinghe204 2 роки тому +4

    මේක තමා ජීවිතේ හදවතටම දැනුන❤️

  • @viranchanura3834
    @viranchanura3834 3 роки тому +11

    අපිත් හේනට ආව වගේ... පට්ට සර්... ඒක..❤️✌🏽

  • @jayamalsenarath2145
    @jayamalsenarath2145 3 роки тому +7

    අවන්ක හිතට දුකක් දැනෙනවා 😌

  • @kalegana
    @kalegana 3 роки тому +16

    හැම දේම හරිම ලස්සනයි....

  • @Nuwansara_Basnayake
    @Nuwansara_Basnayake 3 роки тому +28

    අපි ඉන්නව වැලිඅංග මහත්තයෝ, මට වයස 26ක්. ඕන දේකට අපි ඉන්නවා ඔබ එක්ක

  • @weeraherath7807
    @weeraherath7807 Місяць тому +1

    Verey silence peaceful talk verey nice .kansa best for friend ship.

  • @hmcherath1040
    @hmcherath1040 3 роки тому +8

    Maru sir.😍❤️🙏

  • @ajithkusumthilaka8415
    @ajithkusumthilaka8415 3 роки тому +10

    ඇත්තටම ගංජා වගාවෙන් අපේ රටට හොද ආදායමක් ගන්න පුළුවන්. නමුත් එය ක්රමොපයකට අනුව කල යුතුයි.

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 роки тому

      දුංකලවලින් සිකරට් හදුවට අපි දුංකලඔතලබොන්නැනෙ ඔයලස්සනට වැඩේයන්නෙ සල්ලිත්එක්කම ලස්සනට

  • @FIGHTER..768
    @FIGHTER..768 3 роки тому +5

    මේක තමා ඕනි මේ ලංකාවට ලෝකෙම දිනන්න.⁣මිනිස්සුන්ගෙ හිත් වල අමනුස්ස තිරිසන් ගති මතු කරන දේ නීත්‍යානුකූල වෙලා..සරල අහිංසක සාමය ගෙනෙන දේ තහනම් වෙලා මේ රටේ.

  • @chandrawelimaluwa2472
    @chandrawelimaluwa2472 3 роки тому +4

    සාකච්ඡාව හරි සරලයි ආසයි අහන්න

  • @සීහෙළ
    @සීහෙළ 3 роки тому +18

    ඔබතුමා කරන්නේ අපිට පට්ටම සේවයක්. මේවා බලද්දි මාර දුකකුත් දැනෙනව

  • @rangadevinda4544
    @rangadevinda4544 3 роки тому +5

    සියබලාන්ඩුවේ කොටියගල මහතුං මුදලාලි තමයි ගංජා ලොවේ රජු ගිහිං හම්බෙන්න හරිම හොද මිනිහෙක් ගොඩක් අත්දැකීම් ගන්න පුලුවං .අක්කර සිය ගනන් ගංජා හේන් කරන්නෙ කැලේ

    • @erangagaming221
      @erangagaming221 3 роки тому

      ගංජා බොන මිනිස්සුන්ගේ .හිත් හොදයි

  • @mohammedrafaideen6084
    @mohammedrafaideen6084 Рік тому

    කෙනෙකුට හිත කරන දෙයක් තවත් කෙනෙකුට ඉතා අමිහිරි Thunuruwan Saranai

  • @chanukalakshan186
    @chanukalakshan186 3 роки тому +7

    එල 👌👌👌

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 3 роки тому +9

    අහිංසක මිනිසුන් 👍👍

  • @dammikasanarathna3031
    @dammikasanarathna3031 3 роки тому +6

    Great sir.... Vary great

  • @හිතුවක්කාරයා-ද1ප

    නිහතමානී ආදරේ...

  • @tharindudasantha9288
    @tharindudasantha9288 3 роки тому +4

    රණවරා එක තැම්බිලාද දන්නෙ නෑ 😍

  • @sujithkumara3943
    @sujithkumara3943 3 роки тому +7

    මාමාගේ ඇත්ත කතාව ..

  • @samanbandara3213
    @samanbandara3213 3 роки тому +19

    ආදරෙයී 😍 වැලි මාමා.....💐💐

  • @ManojJinadasa
    @ManojJinadasa 3 роки тому +5

    what a calm and serene space

  • @sajithrathnayaka3774
    @sajithrathnayaka3774 3 роки тому +3

    ඔබ තුමා මෙ සටන ජය ගන්නනම වෙනවා අපි දිනමු.

  • @jmslakmal
    @jmslakmal 3 роки тому +17

    පොඩි මනුස්සයා ගාවට යන එක එයාලට ලොකු හයියක් මට හිතේ

  • @surannirmala2981
    @surannirmala2981 3 роки тому +2

    mara lassanai wasantha mahattaya

  • @maheshgunewaradana333
    @maheshgunewaradana333 3 роки тому +2

    nice video i saw in you tube fantastic , thanks for truth life

  • @pizzicatokandy2886
    @pizzicatokandy2886 3 роки тому +13

    මොනතරම් ලස්සනට සුන්දරව තිබුන ලොකයක්ද මේ අද කාලෙ මිනිස්සු විනාශකරලා තියෙන්නෙ. 😭

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 роки тому +1

    Niyama program eka Budu Saranai hamotama 🙏🙏🙏

  • @ඉබ්බයි-කබ්බයි

    සුපිරිම ....

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 роки тому +6

    පුරන නිදහස් මිනිසුන්. යම් දවසක. සියල්ල ලබාගනි

  • @jayanthathunga5386
    @jayanthathunga5386 3 роки тому +3

    Good job sir 👍

  • @rumeshjayasundara506
    @rumeshjayasundara506 3 роки тому

    Oyage programme ft sir, hin sare baluwa, oya ki aththa, meke modainta therenne nha, man Thanamalwila

  • @dineshdw2082
    @dineshdw2082 3 роки тому +9

    දයා මාමා

  • @Mr-qd7os
    @Mr-qd7os 3 роки тому +7

    දායා මාමා🖤

  • @travelwith7856
    @travelwith7856 3 роки тому +7

    ♥️👌

  • @shiromibandara6676
    @shiromibandara6676 3 роки тому +5

    අපේ ත්‍රයිලෝක පත්‍රය තෙරුවන් සරනයි සියලු දෙනාටම

  • @udayangadananjaya2208
    @udayangadananjaya2208 2 роки тому

    ආදරෙයි mahattaya ❤️💚💛👌👌👌

  • @sujeewaperera6734
    @sujeewaperera6734 3 роки тому +5

    ආදරෙයි adarei ♥️♥️♥️♥️

  • @chathura4094
    @chathura4094 3 роки тому +5

    හරි ලස්සන කතා බහක්

  • @dilshansaranga8443
    @dilshansaranga8443 2 роки тому +1

    වටිනවා වැඩේ සර්.💪

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 3 роки тому +9

    සේන වැලිඅන්ග මහත්මයාට සහ මාමට දීර්ගායුශ ලැබේවා ....

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 3 роки тому +4

    ගස් වර්ගයක් සිලෝන් ඇග්‍රි චැනෙල් එකේ පෙන්නුවා අලි වගේම අනිත් සියලු සතුන් ඒ ගස් තියෙන කොට එන්නෙ නෑ කියල . ඒ ගස් වර්ගය මේ අලි එන පලාත්වලත් හිටවල බලන්න එයාලට උදව් කරන්න මහත්මයෝ.ඒ ගස්වල නම ගජ මදාර.

  • @ngbrow
    @ngbrow 2 роки тому

    ආදරෙයි වසන්ත සාර් ❤️💪💪🙏🙏🙏🙏

  • @rangadevinda4544
    @rangadevinda4544 3 роки тому +4

    නියමයි❤❤

  • @thilinaperera7763
    @thilinaperera7763 3 роки тому +2

    Very Interesting..

  • @koshanadushan9507
    @koshanadushan9507 3 роки тому +1

    Sathya kathawa ❤️🙏 balanna kochchara sarala charithada. Me nama maha darunu vidiyata pathurapu suddo sepata sigarat vikuna gannawa.. therenna tika denakta pamanay meeke watina Kama

  • @sanjeewafernando9908
    @sanjeewafernando9908 3 роки тому +4

    වසන්ත මහත්මයා මමත් දවසක ඔබ තුමා එක්ක ඇවිදින්න යන්න ගොඩක් ආසයි හෙන්වල පටිිට මලකුත් ගහල ආතල් එකක් ගන්න වාගෙම දැනුමකුත් ලබාගන්න හමුවෙමුද දවසක සතුටිං ස්තුතියි ?

  • @TikTok-wy9kj
    @TikTok-wy9kj 3 роки тому +6

    සර් මාවත් එක්ක යන්නකො ඔය වගෙ තැනකට යද්දි

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 2 роки тому

    aawahaama enawa balanna mee gowi mahatha... obata JAYA...

  • @koralechamindachaminda4871
    @koralechamindachaminda4871 3 роки тому +5

    ❤️‍🔥💯♨️❤️

  • @mnishantha3813
    @mnishantha3813 3 роки тому

    Sarr mn nishantha.aluthgama..Good job

  • @a-jay5628
    @a-jay5628 3 роки тому +2

    ඒ ජීවිතේ මාරයි...

  • @danushkasadaruwan9732
    @danushkasadaruwan9732 3 роки тому +4

    සර් දමිත් අසංක අයියත් එක්ක කතා කරමු ද

  • @shuguya9009
    @shuguya9009 Рік тому +1

    අහින්සක මිනිස්සුන්ගෙ සතුට❤

  • @sudeshbro3907
    @sudeshbro3907 3 роки тому +3

    Great sir

  • @aselaruwan6143
    @aselaruwan6143 3 роки тому +4

    ❤❤❤❤

  • @dinethumayanga5465
    @dinethumayanga5465 3 роки тому +2

    සුපිරි හොදේ

  • @upalireality
    @upalireality 3 роки тому +3

    patta sir...........respect u

  • @niwanthasrinath2996
    @niwanthasrinath2996 3 роки тому +8

    Parak gahala baluwe maruma feeling ekak awe

  • @dprayanamarashinghkochikad7183
    @dprayanamarashinghkochikad7183 Місяць тому

    Niyamai sir❤