VAT ගංජා ගැ​ට | Meme tv

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 918

  • @DeshanDelion
    @DeshanDelion 10 місяців тому +29

    මෝඩ හැත්තගෙ මොලේ පෑදීමට ඔබ දරන ප්‍රයත්නය සාර්ථක වේවා❤️

  • @isurusaranga6993
    @isurusaranga6993 10 місяців тому +47

    පොඩි දෙනෙක් හරි මේව බලල තේරුම් ගන්නවනන් හොදයි.මේක ඇත්ත කතාවක් මම A/L කරන්නෙ අපේ වයස් වල උන් හිතන් ඉන්නෙ මේව පාවිච්චි කරාම චරිත වෙනව කියල.සමහරුන්ට කියල තේරුන් කරන්නත් බෑ🥺

  • @sameeraudayakumara4538
    @sameeraudayakumara4538 11 місяців тому +209

    බස්වල සිංදු වෙනුවට මේ වගේ ප්‍රෝගෑම් දාන රැල්ලක් හදන්න ඕන

    • @wn4838
      @wn4838 10 місяців тому +6

      මටත් ඕක හිතිලා තියනවා මිනිස්සු අතරට ගෙනියන්න ඕනේ

    • @lahirulasantha5570
      @lahirulasantha5570 10 місяців тому +2

      ඇත්ත 👍

    • @isuruduleeka2287
      @isuruduleeka2287 10 місяців тому +1

      Excellent

    • @mangalikagamage6978
      @mangalikagamage6978 10 місяців тому +1

      අනිවාර්යයෙන්ම..ඒක හොඳ අදහසක්

    • @RashmikaPrabhath-cs3ly
      @RashmikaPrabhath-cs3ly 10 місяців тому +2

      සිරාවටම දැන් කාලේ නාහෙන් අඩන සිනුදු වෙනුවට මේ වාගෙ කතා ඕන වෙලාවක් අහගෙන ඉන්න පුළුවන්

  • @slhomegardenidea3279
    @slhomegardenidea3279 11 місяців тому +403

    පරන සන්නා ආයේත් ඇවිත්❤️ සන්නා තනියෙන් කියන මත වාද අහන් ඉන්න ආසයි එත් කට්ටියත් එක්ක ශෙයා කරගන්න එවා අහන ඉන්න බැරි නිසා ටික කාලයක් බලන්නෙ නැතුව හිටියේ. එත් මී ගමු ලේල්ලමේ ඉදං ආයෙත් බලන්න පටං ගත්තා. ඉස්සර කොලබ කතාව වගෙ එවත් ඉදලා හිටලා දාන්න ❤️ මං ඉගෙනගත්ත දාර්ශනිකයෙක් නෙමෙයි මං නුවරඑළියේ ගොවි තැන් කරලා ගෙමක්ගහන්න හීන දකින කොල්ලෙක්. මං කියන්නෙ මට සෙට් වෙන වයිබ් එක. මං ඉස්සර ඉඩමේ වැඩ කරන්නෙත් කොලබ කතාව අහාගෙන 😂 මෙවා රියල් කතා

    • @refferal2326
      @refferal2326 11 місяців тому +10

      මාත් එහෙමයි... අද මේ බලන්නෙ කාලෙකින්

    • @ChamindaThilakarathna-pp6mw
      @ChamindaThilakarathna-pp6mw 11 місяців тому +8

      මාත් එහෙමයි අද බලන්නෙ ඒ කියන්නෙ සන්නා ගංජා කාරයනෙ ගංජා හොයන්න නැතුව ඇති දැන්

    • @AffectionateMartialArts-uv8wy
      @AffectionateMartialArts-uv8wy 11 місяців тому +1

      Inna ohoma ennako sir elane❤❤❤

    • @inurajayasundara5454
      @inurajayasundara5454 10 місяців тому +3

      Math ehemai, colombo kathawa wage ewa thamai asama ❤

    • @ashanabeysekara2995
      @ashanabeysekara2995 10 місяців тому

      ස්ංකෘතිකයි එකගයි

  • @geethadithya6421
    @geethadithya6421 10 місяців тому +93

    Real සන්නා is back 🔥❤️ දෙයක් නිවීහැනහිල්ලේ තේරුම් කරන්න පුළුවන් මනුස්සයෙක් ❤️

  • @Vihanga_dias
    @Vihanga_dias 10 місяців тому +27

    අපි කරපු පවු අපි ගෙවමු ලන්කාවේ මිනිසුන්ගේ මොල පෑදේවා, .🍁❤

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 10 місяців тому +25

    සුපිරි කතාවක් මහත්මයා
    අපේ රටේ සාමාන්‍ය ජනතාව ගන්න හුස්ම ටික ඇරෙන්න උප්පැන්න සහතිකයේ සිට මරණසහතිකය දක්කවා සියළු දේට ඔය ලෙස බදු ගෙවනවා අපේ රටේ අහිංසකයන්ට ඕක නොතේරෙනිසා තමයි දේශපාළුවෝ පස්සේ ගිහින් සහන බලාපොරොත්තු වෙන්නේ.

  • @iranganinawela7589
    @iranganinawela7589 10 місяців тому +8

    නියමයි Sir.මේ හඬේ සාරත්වය දසත පැතිරේවා.බුදු සරණයි Sr❤

  • @rohangallahan2123
    @rohangallahan2123 10 місяців тому +38

    ගොඩක් කලකට පස්සෙ ඔබතුමාගෙ වැදගත් ශීලාචාර කතාවක් අවවාදයක් ඇහුවා.මගේ ප්‍රණාමය ඔබතුමාට !!!!!

  • @susanthahewamudalige5538
    @susanthahewamudalige5538 10 місяців тому +13

    සම්පූර්ණ ඇත්තක්..කන හරහා මොලයට..තවමත් අසූචි කන කබ්බො ඉන්න එකයි දුක

  • @susanthaowitigala2763
    @susanthaowitigala2763 11 місяців тому +59

    ගල් බෝතලය මිල අදිකයි....ඒකයි ජොයිට් ගහනේ.....විසදුම අපි හදමු....අපේම බීම කස්ටා....අපි එකට නමක් තියමු බැරල් ජින් කියලා ....

  • @mesandumarasinghe6585
    @mesandumarasinghe6585 10 місяців тому +42

    ලු 😂 sir ගෙ mindset එක ඇයි අපේ දෙමාපියන්ට නොලැබුනේ කියලයි දුක 🥺 සර් ගැන ආඩම්බරයි ❤

  • @nalindajayasinghe509
    @nalindajayasinghe509 11 місяців тому +28

    එකගවෙන්ඩ පුලුවන් ඇත්ත කතාවක්. අන්තිම ටික මරු

  • @buddikachathuranga215
    @buddikachathuranga215 11 місяців тому +39

    මාත් සිකරට් බොන්නේ නැති එකෙක් ඒ උනාට ජොයින් පාරක් හම්බුනොත් පොඩ්ඩක් ගහනවා ඒකේ වෙනම රසයක් තියෙනවා

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 10 місяців тому +13

    මාත් මග බලන් හිටියේ..රටේ තත්වෙ සතියක් ගානෙ දාන්න පුලුවන්නම්...පරන සන්න ඇවිත්...පට්ට සර්...

  • @Nippa_bro
    @Nippa_bro 10 місяців тому +5

    ලංකාවේ ඉන්න මිනිස්සු අහන්නම ඕන කතාවක්...ලංකාවේ මිනිස්සුන්ට දෙයක් මතක තියෙන්නෙ ටික කාලයයි...මේවගේ කතා ටවුන් මැද්දෙ ඉස්පීකර් දාල අහන්න දෙන්න ඕනෙ ජනතාවට❤

  • @OSAGi
    @OSAGi 10 місяців тому +28

    නියමයි සර්.... Respect ❤ වස විස නැති ස්වාභාවික දේශීය දේ එපා කියලා, තමන්ගේ වාසි තකා රටේ අනාගතයට වස recommend කරන කාලකන්නි දේශපාලුවෝ ගහගෙන යන මේ ගේම් එක පැහැදිලිව කතා කරනවා දැක්කේ ඔබතුමා විතරයි... අවංකෙන්ම කියන්නෙ ආදරෙයි..❤

  • @samithagayashan9437
    @samithagayashan9437 10 місяців тому +49

    ඇත්තටම අද තමයි දැනගත්තේ කුඩු ගංජා අල්ලන්න හේතුව. එහෙනම් මේකයි හේතුව😂. "යුක්තියේ මෙහෙයෙම".😂

  • @harshanakranasinghe3392
    @harshanakranasinghe3392 10 місяців тому +71

    මේක තමයි ආසම විදිය...තනියම තමන්ගේ පැහැදිලි කිරීම ❤

  • @JWSVLOGS
    @JWSVLOGS 10 місяців тому +20

    විචාර බුද්ධියෙන් අහපල්ලා එච්චරයි ❤❤❤❤

  • @DiksanLahirukumara-js7qk
    @DiksanLahirukumara-js7qk 10 місяців тому +19

    අපේ සිංහල සර්.අපි අාදරෙයි.හැමදාම🙏🙏🙏🙏

  • @aswenna1714
    @aswenna1714 10 місяців тому +30

    සන්නා කියන්නෙ චරිතයක් තමා❤

  • @theroadtogether
    @theroadtogether 11 місяців тому +37

    වෙනදා වගේම, සුපිරියක් සර් ඒ වඳන් ටික ❤

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 10 місяців тому +12

    ගොඩක් කාලෙකින් සන්නස්ගල සර්ගේ කථාවක් ඇහුවේ. අවූරුදු 2 ක ට පස්සේ. තනියම සර් කරන වැඩසටහන් වලට තමයි කැමති. කට්ටිය එක්ක කරන ඒව නිසා තමයි මගහැරුණේ.. තනියම වීඩියෝ කරන්න සර්. Good Luck ❤❤❤

  • @lahiruruwan6667
    @lahiruruwan6667 11 місяців тому +27

    මාසයක් නොබි ඉමු friends

  • @riswanshaheed
    @riswanshaheed 11 місяців тому +69

    සන්නා is back 🎉 ගොඩාක් කාලෙකට පස්සේ මේ පැත්තට ආවා.

  • @samithathennakoon3432
    @samithathennakoon3432 11 місяців тому +16

    යුක්තියේ මෙහෙයුම කිව්වම මම හිතුවා පාස්කු ප්‍රහාරය ගැනවත් හොයනවද කියලා.. සර් ඔය මහත්තුරුන්ට ඕකට ගැලපෙන නමක් හදලා දෙන්නකෝ.

  • @SLNBlk-r5g
    @SLNBlk-r5g 10 місяців тому +2

    ජනතාව දැනුවත් කරනවට ස්තුතියි. සම්පුර්ණ ඇත්ත කතාව. රජයෙන් දෙන නිසානේ මුන් උඩදාගෙන අරක්කු බොන්නේ. අයිස්, කුඩු වගේ ඒවානම් ඇත්තටම අල්ලන්න එක හොඳයි. නමුත්තොග පිටින් ගෙන්නන මහ මොලකරයෝන්ව අල්ලනවා අඩුයි.

  • @benifitx
    @benifitx 10 місяців тому +10

    ජනතාව දැනුවත් කරනවට ස්තුතියිලූ

  • @kuweitjanitha5370
    @kuweitjanitha5370 10 місяців тому +1

    සර් බොහොම ස්තූතියි මේවා පැහැදිලි කරලා කියනවාට මේ කතාව ලංකාව පුරාම ප්‍රසිද්ධ වෙන්න ඕනෑ

  • @saman-uk5nv
    @saman-uk5nv 10 місяців тому +9

    මේ අපි ගහන විදිහටම අපිට joint එකක් ගහන් ඉන්න තිබුනනම් මට ඇති.අපිට නම් බඩු හිගයක් නෑ .නැත්නම් ඕකත් රජයෙන් කලොත් ලෝකල් 10 g ගන්න වෙන්නෙත් 10000 කට විතර.ඒ හින්ද මෙහෙම හොදයි.මලේ සැප දන්න කොල්ලො හැමදාම සැපේ ඉන්නෙ සර් 🖤✌️

  • @charukaranasingha3181
    @charukaranasingha3181 11 місяців тому +32

    අරක්කු වලිං රුපියල් බිලියන 165දශම ගානක්
    සිකරට් වලිං බිලියන 104යි දශම ගානක්
    එකතුව බිලියන 269
    ලංකාවෙ මුලු බදු ආදායම ත්‍රිලියන 1.8යි දශම ගානක් 😅

    • @vishudakara902
      @vishudakara902 10 місяців тому

      cri labai😄

    • @vishwaj
      @vishwaj 10 місяців тому +1

      ඉතිං හරි ගාන
      1800/269*100 = 14.94%
      ඉස්කෝලේ ගියෙ නැද්ද 😂😂

  • @lahiruruwan6667
    @lahiruruwan6667 11 місяців тому +40

    සත්‍ය සන්නා ලංකාවේ 🇱🇰 මාධ්‍ය සදාචාරය අන්තිමයි

  • @destromstrike3705
    @destromstrike3705 10 місяців тому +1

    ඒක ඇල්ලුවොත් දකින අලුත් පැත්ත, අලුත් විදිහ ඔක්කොම නවතිනවා එතකොට එයාලට ලේසි.. ට්‍රැක් ලන්තේ අලුත් වැඩක්..
    Sir ඔයාට ගොඩක් ස්තුතියි ඇත්ත කතා කරනවට

  • @MallikaHerath-p2s
    @MallikaHerath-p2s 10 місяців тому +3

    Niyamai.Strait talk.Thank you Mr.Sannasgala.From USA

  • @harshanikumari545
    @harshanikumari545 10 місяців тому +4

    භාෂාව සුපිරියටම හසුරුවනවා අහන් ඉන්නත් ආසයි

  • @tharushamadushan7250
    @tharushamadushan7250 10 місяців тому +24

    සිරාම ඇත්ත කතාවක්❤️😢

  • @lankacool6427
    @lankacool6427 10 місяців тому +13

    උලත් එකයි පිලත් එකයි කියන්න පුළුවන් චරිතයක් උපුල් sir එක දවසක් ඔබ තුමා ඉදිරියට ඇවිත් කතා කරන්න ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා

  • @Vishu_KV
    @Vishu_KV 10 місяців тому +8

    😂 ලු දාලා සුපිරියටම දුන්නා සර්... මරු

  • @Kavidu-t1q
    @Kavidu-t1q 11 місяців тому +22

    ඔව් මට පේනවා ගල් බොතලෙ 10000 යනවා.....😎😎😎

  • @shanithaakalanka3797
    @shanithaakalanka3797 10 місяців тому +3

    සුපිරියි.... අරක්කු සිගරට් අත අරිමු ❤

  • @NADEERACATHURANGA-dd8bn
    @NADEERACATHURANGA-dd8bn 10 місяців тому +2

    මේවා තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ගොඩක් අඩුයි ලූ හැබැයි කියන සේරම ඇත්ත ලු 👍❤

  • @sameerasameera6642
    @sameerasameera6642 10 місяців тому +5

    Ser හොඳයි නොදන්නා දේවල් කියලා දෙනවා congratulations ❤❤❤❤❤

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 10 місяців тому +17

    කාලෙකින් ආවේ සර්. කට්ටිය එක්ක කරන සංවාද එච්චර සෙට් උනේ නෑ . කොහොම උනත් හොඳටම තේරුම් කලා ❤❤

  • @nirma812
    @nirma812 11 місяців тому +9

    හරි නම් ඕක අල්ලන්න ඕනි පාරිභෝගික අදිකාරියෙන්, මිල නොගහ විකිණීම තහනම් 😂, ඒත් මේවා ට කිසිම අවුලක් නෑ.

  • @Kasun1991nadeera
    @Kasun1991nadeera 10 місяців тому +1

    මේක අහන්න ලැබෙන්නේ ඔබ අපි වගේ නිතර සමාජ මාද්‍යයේ සැරිසරන අයට විතරයි.පුලුවන්නම් ගම්මාන ඇතුලේ වැඩි සමාජ ඇසුරක් නැති අහිංසක මෝඩ අපේ මිනිස්සුන්ට මේක කියල තෙරුම් කරන්න පුලුවන් සිස්ටම් එකක් හැදුවොත් ගොඩක් වටිනවා සර්..❤️හැමදේටම අපිව ඇබ්බැහි කරල ලොකු කට්ටිය දැන් සැප විදිනවා😢

  • @chamithperera524
    @chamithperera524 10 місяців тому +4

    පරන සන්නා ආයේත් ඇවිත්.එකගවෙන්ඩ පුලුවන් ඇත්ත කතාවක්.

  • @vishva8kumara
    @vishva8kumara 10 місяців тому +15

    යුක්තිය කියන්නෙ වීදි නාට්‍යයක් මේ දවස් වල.

  • @dihanlakmina9229
    @dihanlakmina9229 10 місяців тому +16

    මං එකග නැති මිනිහෙක්ගේ මං හදවතින්ම එකග කතාවක් ❤️ සුපිරි සර් Respect 👍

  • @nireshferdinando8751
    @nireshferdinando8751 10 місяців тому +4

    ජය වේවා සර් බුදු සරණයී ❤️

  • @KusumPriyantha-e8j
    @KusumPriyantha-e8j 10 місяців тому +4

    ලංකාවේ මිනිස්සු ගොඩදෙනෙක් හරි මොඩයි සර් හිතන්න මොළයක් නැ පවු ❤❤❤❤❤❤

  • @Tuccoo
    @Tuccoo 10 місяців тому +7

    ඒකනම් සැර එකක් සන්නා ♥

  • @nima8549
    @nima8549 10 місяців тому +8

    බල්ලාගේ අහවල් මාර්ගයේ මෙහෙයුම ..#ක්තිය...ලෙප්ට්.. 😅

  • @akiladananjayaeng
    @akiladananjayaeng 10 місяців тому +2

    අරගල හොඳට කරන සන්නස්ගල. හැමදාම වගේ හිතන්න දේයක් නිර්මාණාත්මකව. ආදරණීය ගුරුතුමා.!!!!!!❤❤❤❤

  • @Chali.5746
    @Chali.5746 11 місяців тому +13

    ම්‍රෙ මනුස්සය විතරයි ඇත්ත කිව්වෙ මොනව උනත් ඇත්ත සර් මේ රටෙ ඉදලා තෙරුමක් නැ 🛫🛫🛫 මේ රටෙන් තුරන් වෙලා යමල්ලා

  • @dewnuboy1547
    @dewnuboy1547 10 місяців тому +8

    සන්නා sir ට ජය වෙවා ❤

  • @anomaperera8995
    @anomaperera8995 11 місяців тому +5

    නියමයි සර් මගෙ ප්‍රණාමය.🎉

  • @thoughts1624
    @thoughts1624 11 місяців тому +8

    ඔිකෙ සියයට 3 පොල් ස්පිරිතු තියෙන්නේ අනිත් සියයට 97ම පරිපාක ස්පිරිතු .එතනෝල්.මාසයක් හරියටම සිගරටි අරක්කු නොගෙන හිටියා නමි බඩු බනිස් .

  • @chamarajayasekara4045
    @chamarajayasekara4045 10 місяців тому +10

    මා වැනි දිලින්දා වර වර ලගට... කැන්දා යුක්තියෙන් අන්දා... ටින් බෙදන පෙන්දො වෙන කොයින්දා

    • @kamal92606
      @kamal92606 10 місяців тому

      👍👍👍👍 ekenma

  • @GayanUdayanga-m7e
    @GayanUdayanga-m7e 10 місяців тому

    සුපිරි සර් මේව කතා කරනවා වගේම ක්‍රියා වලිනුත් දෙයක් කරන්ට බලන්ට සර්❤️

  • @Janaa_Bro
    @Janaa_Bro 10 місяців тому +8

    සුපිරිම කතාවක්. ❤❤

  • @lahiruimesh9626
    @lahiruimesh9626 11 місяців тому +17

    රටේ ඉහල පුටුවල ඉන්න ඕන මේ වගෙ හිතන්න පුලුවන් මිනිස්සු.. 🖤 ජයවේවා සන්නා

  • @gayankalupahana1414
    @gayankalupahana1414 10 місяців тому +9

    සංස්කෘතිකයි එකඟයි❤❤

  • @warunamuwanwella6156
    @warunamuwanwella6156 10 місяців тому +4

    අපි මේක ඉස්සර ඉඳන් අහල තියන දන්න කතාව. ඒත් කරුමෙට මිනිස්සුන්ට ඕක තේරෙන්නෙ නෑ.

  • @nalindaweerathunga2412
    @nalindaweerathunga2412 11 місяців тому +15

    අවසාන කොටස තවත් රසවත් ❤

  • @JeewanthaAtapattu
    @JeewanthaAtapattu 10 місяців тому +7

    පට්ට වදන් ටික සන්නා💜

  • @chathuralakshan1128
    @chathuralakshan1128 10 місяців тому +3

    තෙරුම් ගන්නවනම් මෙ කතාව හැමොම මාසෙන් අනිප්පැත්ත ගහන්න පුලුවන්

  • @nilanthadisanayaka83
    @nilanthadisanayaka83 10 місяців тому

    ඔබ තුම කියපු දෙවල් ඇත්ත එ ඇත්ත එක්ක තව තිත්ත ඇත්තකුත් තියනව එ තිත්ත ඇත්තම තමයි මෙ රටෙ ice කියන මත් ද්‍රෞය සමජ ගත කරන්නත් කරේ අනගතෙදි ලන්කවෙත් ඇවිදින මලකදන් සිය දහස් ගනක් බලගන්න පුලවන් වෙයි

  • @SKstudioCMB
    @SKstudioCMB 10 місяців тому +9

    Respect sir. 100% ඇත්ත, දිව්‍යවිමානයක ජිවත්වන කාලකන්නි සත්තු සුන්දර රටක් හදන මින්සුන්හට ජිවත් වෙන්න තියන ඉන්දියන් සාගරයේ මුතු ඇටය දැන් අමුතු කරලා අවසානයි.

    • @vishwanan4254
      @vishwanan4254 10 місяців тому +1

      ලන්කාවෙ මිනිස්සුම තමයි ඔය මුතු අටය කියාගත්තෙ

  • @malishathushara
    @malishathushara 10 місяців тому +4

    චරිත අතරින් සුපිරිම චරිතේ 🥺❤️

  • @rashmikaakash1191
    @rashmikaakash1191 10 місяців тому +8

    සන්නා is back . 🔥❤️

  • @sampathudayakumara8239
    @sampathudayakumara8239 10 місяців тому +1

    කැරී katak sar supiri

  • @roshanchamara26
    @roshanchamara26 11 місяців тому +3

    සහතික ඇත්ත Sir 👍💛👊

  • @tharindurukshan9536
    @tharindurukshan9536 10 місяців тому +2

    ආදරෙයි සන්නස්ගල සර් ❤

  • @roshanwanathunga8908
    @roshanwanathunga8908 10 місяців тому +8

    අම්මෝ සර් කුශ් පොඩ්ඩ්ක් ඔතන ගම්න් බල්ද්න්නේ අම්මෝ සුපිරි ඈ 🎉 ජය ❤

  • @jayasinghesandaruwan4489
    @jayasinghesandaruwan4489 10 місяців тому

    ඔක්කොම සල්ලි කාරයෝ ආණ්ඩුව එක්කලා ගහන ගෙමි ,එක පටිට කතාව, සන්නා sir respect 🎉

  • @Topnotch95
    @Topnotch95 10 місяців тому +12

    අවුරුදු 75 තිස්සේ මේ රට කාපු කාලකන්නි ජඩ පාලකයො ටික අරගලයට ගහපු දවසෙ කරා වගෙ පාරක් පාරක් ගානේ මරල එල්ලන්න ඕන.මුන් මැරෙනකන් අපිට ගොඩ ඒමක් නෑ....😢

  • @AmusedBlueMackerel-hh5mz
    @AmusedBlueMackerel-hh5mz 3 місяці тому

    සදමත පාතබන්නන්ට යුක්තියෙ මෙහෙයුමේ සැර දැනෙන්නේ නැත❤

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 11 місяців тому +6

    ගොදුර ළඟටම ඇවිල්ලා .පොළිස්පතිතුනණි , ඔන්න අල්ලනවනම් .පොළිස්පතිකම ස්ථීර කරන්න ඔන්න අවස්ථාවක් .😁😁😁😁😂😂😂

    • @Tranoz
      @Tranoz 11 місяців тому

      😂

  • @Dinesharumendo
    @Dinesharumendo 10 місяців тому +4

    වාචාල කම මාර ආතල් එකට දෙන්නෙ තරස්ටන් සන්න තමයි ඉතිං 😂

  • @96channel23
    @96channel23 10 місяців тому +4

    සම්පුර්ණ ඇත්ත❤❤

  • @DimuthuShanaka
    @DimuthuShanaka 9 місяців тому

    සුපිරි කතාව . එකෙන්ම රිදෙන්නවා කියන එක

  • @prasannakahandawadon4511
    @prasannakahandawadon4511 11 місяців тому +5

    මරැ සර්....සුපිරියි🎉ආආ...😂😂😂😂

  • @pradeeplakmal2986
    @pradeeplakmal2986 10 місяців тому +1

    සුපිරි කතාවක් සර් ❤❤❤❤❤

  • @wn4838
    @wn4838 10 місяців тому +14

    මිනිස්සුන්ට ආත්මගරුත්වය තියාගෙන ගංජා චුට්ටක් බොන්න චාන්ස් එකක් තියෙන්න ඕනේ.ගංජා හරි අරක්කු හරි පිස්සෝ වගේ ගහන උන්ට ඒක පිලිවෙලකට කරන්න culture එකක් හදලා දෙන්න ඕනේ.

  • @maheshsuranga4455
    @maheshsuranga4455 10 місяців тому +2

    සර්ටත් ඔය සුපිරි විචාර බුද්ධිය😂😂😂

  • @dk_philo
    @dk_philo 10 місяців тому +4

    තිත්ත-ඇත්ත🔥

  • @CharithPrasad-y5p
    @CharithPrasad-y5p 10 місяців тому

    ඔය මුකරි කම සර් ට පිහිටල තියෙන්නෙ පෙර පිනකට සුපිරී සර්👍👍👍

  • @GamageSameera-ot4nj
    @GamageSameera-ot4nj 11 місяців тому +8

    අපේ සන්නා සර් ❤

  • @kasunchamaraudawatta6728
    @kasunchamaraudawatta6728 10 місяців тому +1

    ගල් කියන්නෙත් කසිප්පුම තමයි පුළුවන්නමි තර්ගයක් කරමු...

  • @dewawantha_666
    @dewawantha_666 11 місяців тому +8

    ඇත්තටම පට්ට ❤

  • @m.a.cooraycooray5499
    @m.a.cooraycooray5499 10 місяців тому

    ආකර්ෂණීයයි වටිනවා thank you.

  • @chathurivithanage9823
    @chathurivithanage9823 10 місяців тому +3

    නියමයි සර් ❤

  • @thisumbandara2097
    @thisumbandara2097 10 місяців тому +3

    Real සන්නා is back 🔥❤

  • @krishanpiyumalmahakumara1216
    @krishanpiyumalmahakumara1216 11 місяців тому +3

    සුපිරි සන්නා....😍😍😍😍 එල

  • @kumudusomathilaka7499
    @kumudusomathilaka7499 11 місяців тому +2

    ඔබතුමාගේ දේශනය සතුටින් සවන් දුන්නා. ඒත් කැමරාව පිටුපස ඉදන් හරකෙක් පිබ පිබ තප්පුලමින් දේශනයට බාධා කලා.

  • @321ranga
    @321ranga 10 місяців тому +3

    සිරාවටම මේක තමයි ඇත්ත....

  • @ManojMadusa
    @ManojMadusa 9 місяців тому

    බුද්ධිමත් මනුස්සයෙක් .
    අර්ථයක් ඇති අමු ඇත්ත කතා කරන භය නැති මේ වගේ මිනිස්සුට
    ගරැ කරන්න ඔන

  • @thush6512
    @thush6512 11 місяців тому +5

    ආදරෙයි සර් ❤

  • @gamunuweerasinghe9079
    @gamunuweerasinghe9079 11 місяців тому +1

    සර් සුපිරි කතාව හරියටම හරි