Ubalata terenne ne mun karanne coca cola api atara bedaharinna try karana eka .AHU wenna epa mun okkoma ekai nonna kiapanko oya pakinta tabiligediyak coca cola natuva.
Such a humble guy..... Simply beautiful to watch. Brings out the best in Sri lanka with a authentic twist. Keep it up Ashan....well done. The food is fit for a king.
Great programme....kiyanna vachana na....puduma saneepayak danenawa..... great work....Lankawa kochchara lassanada? Proud to be a Sri Lankan... Go ahead. Theruvansaranai From NZ
my goodness you back I'm waiting for this show thank you how much trouble have in Sri Lanka but you still make video for us thank you so much please don't disappear again Bro please be safe love from HK 😘😘😘😘😘😘
ඒ මිනිස්සුන්ගෙ මූනවල් වල තියෙන සිරියාවන්තකම❤️ තන්හාවක් නැති හිත්❤️
මගෙ ගමත් මහියන්ගනයෙ ..මට ගොඩක් අඩම්බරයි මෙ වගෙ දෙවල් ලන්කාවාසි ලෝකවාසී ජනතාවට දනගනිම පිනිස ප්‍රචාරය කරනවට..
සිංහල අපි පට්ටම දුප්පත්. මේ තමා අපේ මුත්තලා..මේ ආහාර සංස්කෘතියට ඇත්තටම ආදරේ හිතෙනවා. කවදා හරි ලංකාවට ආවාම මේ අයව අනිවා බලන්න යනවා ඉගෙන ගන්න කෝටියක් දේවල් තියෙනවා මේයාලා ලග
Ubalata terenne ne mun karanne coca cola api atara bedaharinna try karana eka .AHU wenna epa mun okkoma ekai nonna kiapanko oya pakinta tabiligediyak coca cola natuva.
@@sanjeewaprasadgalahitiyawa3201 මන් සාමාන්‍යයෙන් කොකාකෝලා බොන කෙනෙක් නෙමේ බන්..ඒත් අපේ පරන කෑම ගැන දැනගන්න ලොකු උනන්දුවක් තියෙනවා. මන් මේකේ කොකාකෝලා එකට වඩා ඉගෙන ගන්න තියෙන දේ ගැනයි බලන්නේ මේකේ පෙන්නුවායි කියලා ඉතින් කොකාකෝලා බොන්නම ඕනත් නෑ හිත තියෙනවනම් පුද්ගලීකව තම තමුන් හැදෙන්න පුලුවන්
@@pradeepmadushanka7017 කෝකා කෝලා පෙන්නුවට ඔයාලා නොබි හිටියම හරිනෙ නේද.බලෙන් පොවන්නෙ නෑ නෙ කවුරුවත්😃😃
@@nadisusanthi7616 ඔව් අනිවාර්යයෙන්ම සිගරට් පෙන්නුවා කියලා අපි සිගරට් බොන්න ඕනද.. මාකටින් එයාලාගේ දෙයක් තෝරාගැනීම අපේ දෙයක්
Aniwaryenma ❤🙏
🥰😍❤️කොච්චර සරලව ගෙවන්න පුලුවන් ජිවිතද සල්ලි නිසා අපි මෙච්චර සංකීර්ණ කරගන තියෙන්නෙ. ඇත්තටම අපි මෙච්චර නැහෙන්නෙ මැරෙන ටිකටනෙ කියල හිතෙනව🥰😍❤️
පෝෂණයෙන් පිරි කෑම අපි අහල කාල නැති කොල මැල්ලුමක් .
ඒත් අපේ රටේ කැලෑ කපන විදිහට
තව ඉස්සරහට කොල මැල්ලුමක්වත් නැති වෙනවා.
පට්ට ආසාවෙන් බැලුවා ඇත්තටම මේ ආදිවාසී අපේ අයට ආසාව තන්හාව.කිසිම දෙයක් මේ මිනිස්සු ගාව නෑ .ජීවත් වෙලා ඉන්න ටික කාලේ ලස්සනට කිසිම කෙනෙකුට කරදරයක් නැතිව ජීවත් වෙනවා ඔබ සියලුම දෙනාට තුනුරුවන් සරනයි
හරිම වැදගත් වැඩසටහනක් රසවත් ග්‍රාමීය ආහාර වර්ග හඳුන්වා දීම පිළිබඳව ඉතාම සතුටු වන අතර ජපානය වැනි සංස්කෘතික වෙනස්කම් රහිත රටක සිට ශ්‍රී ලංකීය ආහාර සහ ජපන් ආහාර වල වෙනස් කම් පිළිබඳව සොයා බැලීම ට මෙය කදිම තෝතැන්නකි. ස්තූතියි
අපේ කම සිංහල කැම තවම රැදිලා තියෙන්නේ අදිවාසි අය ලග විතරයි බලන්න කො ගෙදර තියෙන සිරියාව ආසායි කන්න තලප
මේ වැඩසටන කරන කෙනා ගොඩාක් දක්ෂ කෙනක්. සිරි පැරකුම් චිත්‍රපටයේ එහෙම හරි දක්ෂ විදිහට රගපෑවා. ඒත් මේකේ ඕනවට වඩා පෙන්නන්න ගිහින් අනාගන්නවා. ඕක මිනිස්සු කන කෑමක්නේ. ඒක ඒ ව්ඳිහට රස වින්දානම් ඇති. Overacting එපා සහෝ
වැදගත් video එකක් කවදාවත් දැකල නැති කෑම දැක්ක හදන හැටි
Supermarket එකේ A/C වැදි වැදි තියෙන කෑම වලට වඩා මේ කෑම සිය දහස් ගුණයකින් ගුණයි රසයි ❤️
සරල ජිවිත.මටත් යන්න හිතෙනවා අම්මපා.
Ahen kellekwa marry karanna malliyo athakota Hari.
සතියක් ඉදී වැඩිම උනොත් 😂
මෙවා දිහා බලාගෙන ගෙදරට වෙලා ඉන්නේ කොහොමද මයේ ඇත්තෝ.🖤
අපේ මුතුන් මිත්තන් ගෙවපු සරල ජීවන රටාව ඕක තමයි,මොන තරම් සුන්දරයි ද යන්න හිතෙනවා ඒ විදියට ජීවත් වෙන්න පුළුවන් නම් ස්වභාවික ආහාර අපේ සියලුම ආදී වාසීන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි අශේන් ඔබටත් බොහොම පින්
හරිම සුන්දර අත්දැකීම ක්.ඉරිසියා හිතුණා.
ඉතාම රසවත් ගුනදායි කෑමක් ලංකාවේ ඉද්දි අපිත් ඕවා කෑවා දැන් නම් කන්න වෙන්නේ නෑ.ආදීවාසී ජනතාව හරිම ආසාවෙන් බැලුවා ස්තූතියි .ඒකෑම නම් දකිද්දි ආස හිතෙනවා
හැමෝම බැන්නට වැඩසටහනට අනුග්‍රහය දක්වන්නේ කොකාකෝලා එකෙන් නම් අශාන් ඒවා නොබී කෝමද ඉතින් 😯😯😯
මේක ඇත්තක්
Munta eka therene na harak walalena hadanawa comment section eke
ඒ උනත් කොකා කෝලා මාරම විසක් නෙහ් 😒
Oww atha 👍🏼
vaha bothalaya sponsa unoth ashanta ekath bonna venawa .vena karanna deyak ne.
මන් මහියංගනයෙ ඉද්දී පුන්චි කලේ කෑවා මතකයි එදා තිබුනේ කොල්ලු ආනම කියලා තලප කන්න අදටත් මතක් වෙනකොට දිවට රස දැනෙනවා දැනෙනවා වාගේ අයෙත් මතක් කරාට බොහොම ස්තුතී.. තෙරුවන් සරණයි ජයවේවා
සැබැවින්ම ඒ අතීතය මොන තරම් නිශ්කලංකද මොන තරම් සුන්දරද මොන තරම් සරලද ආය ඒ අතීතයට යන්න තිබුණ නම් කියල මට හිතුනා සැබැවින්ම සුන්දරයි ❤❤🙏🙏🙏
Hi.hi.hi.hi
හැම episode එකක්ම නියමටම කරනවා .. අපි අහලවත් නැති දේවල් බලන්න පුලුවන් හරිම ලස්සනයි .. ඇත්තටම සමහර බනිනවා අගය කරන්නම බැරි කෙනෙක් ඉන්නවා නම් බනින්නෙ නැතුව කිසිම දෙයක් නොකියම හිටියා නම් හොදයි කියලා හිතෙන්නෙ මොකද හොද අදහස් ගොඩාක් ඇතුලෙ නරක දේවල් වැටෙනකොට අපරාදෙ
මෙලො තේරුම් පොජ්ජවත් මන්දු උන් නෑ ඒත් බැලුවා නියමයි🔥
ඔහේ ප්‍රෝග්‍රෑම් එක මුල ඉදං බැලුවෙ නැතෙයි ......😁😁😁
@@shehanigamage9521 😂😂😂
@@Maleen_madhusanka 👍👍👍👍
😂😂😂🤭🤭🙈
😁😁😁😁😁😁😁
ඇත්තටම ගොඩක් වටිනවා. මේ වගේ දෙයක් බලන්න හම්බ වෙන්නෙ නෑනේ ලේසියෙන් 👌👌
අනේ ගොඩාක් වෙනස් එයාලාගෙ කෑම උයන විදිහ හරි අමුතුයි.. පව් අහිංසක අපේ මිනිස්සු ...😍😍😘😘🙏🙏🙏🙏
පවු එයාලා නෙවෙයි. වස විස kana අපි..
සුපිරිම කෑම.. ලෝකේ තියන හොදම කෑම වේල... 😊❤️👍👍👍👍❤️❤️❤️😊 නිදහසේ මේ විදියටම අපිත් හදාගෙන කමු...කුරක්කන් තලප කනවා කියන්නේ ආඩම්බරයක් .. 😊❤️👍
හරිම ලස්සන වටින වැඩ සටහනක්❤❤....අපිට නම් මේ වගේ රස කෑම කන්න වාසනාවක් නෑනේ..😔😔
Kala yanna enna
මේ අය එදා වගේම අද ගුණාත්මක දේවල් කන්නේ..ඒ නිසා වෙන්නැති මේ අයගේ ආයුෂ වැඩි...හැමෝටම දීර්ගායුෂ ලැබේවා...
මේතෙක් බලපු මම හොදම episode එක .....සුපිරි ......
කුරක්කන් තලප කියන්නේ යකඩ කෑවා වගේ තමයි......😁😁😁😁💪💪💪💪💪
ලෝකේ තියෙන වාසනාවන්‍තම රස්සාව ❤️❤️❤️
ඒක නම් ඇත්ත 🙂
I am a beautiful, and I am going
Ekenma lokka..
අනිවාරයෙන්ම ow anee
අපේ පැරැණි කෑම ඔවුන් ලග තවම තියෙනවා ...ආඩම්බරයි අපේ ආදීවාසී ජනතාව .ගැන ...
ඇත්තම කියනවනම් මටත් කෙල ගිලුනා..
අසාවෙන් බලන්නේ දිගටම කරගෙන යාමට ශක්තිය ලේබෙවා බුදුසරණයි
ඇත්තටම ලස්සනයි නේද
Niyamai නේද
Elakiri wedasatahana
I dont like kakka kala
බුදු සරනයි කිව්වේ මස් මලු පුච්චා කොකා කොලා බිවු එකටද
ඉදලෝලු හතු ටික දැක්කම නම් දන්නෙම නැතුව කටට කෙල ඉනුවා...🤤🤤🤤
Idha lolu
idalolu thada sudupatayi ne... meka wenas
Piduru hathu
අද තමයි වැඩසටහන බැලුවේ ලස්සනයි
අපි කන්නෙ මොනවද කියලා හිතෙනවා මේ කෑම දකිද්දි😥❤️
කෑම වේල නම් රහයි ශුවර් එකටම ඒත් කොකාකෝලා තනිකරම වස හොදෙ කොකාකෝලා ලැට්කටවල් සුද්ද කරන්න ගන්නවා. ඔච්චර හොඳ කෑම වේලක් කාලා වස බෝතලයක් බොන්නෙපා
අනිවාරෙන්😀😀
අන්න හරි හොද වැඩක් කරන අස්සේ ගොන් වැඩක් වෙනවා ලස්සන වීඩියෝ එක විනාශ කරා නොදකින්
මම මේ කමෙන්ට් එක දාන්න හිටියේ....කියලා වැඩක් නෑ..මහ ජරා බීම වර්ගයක්..
Ado ponnyo caok bonna epa lassana de kataha karanna epa
දැකපු බුද්ධිමත්ම කමෙන්ට් එක 💯💥💚
මේ *ලොක්ඩවුන්*වෙලා වේ අපිව ලංකාව පුරා එක්ක ගිහින් රස රහස්. කෑම ජාති පෙන්වනවට ගොඩාක් ස්තූතියි පිං.
මාරම වටිනව කෑම ටික නන්..ජය ශ්‍රී
ආසවෙන් බලන එකම වැඩසටහන❤️
ශිශ් අපිට කොයි එච්චරයි වාසනාවක් අප්පා....කෑම ටික නම් පන්කාදුයි වගේ ❤🤤
අශාන් අයියා හරියටම Mark wiens වගේමයි ඒ ටේස්ට් එක මුහුනෙන් ..වචනයෙන් විස්තර කරන්නේ ...ලස්සනයි සුපිරිම සුපිරියි
ගොඩක් දුෂ්කර ගම්මාන වල ඔහොම තමයි කෑම හදන්නේ... කුරහන් තලප කියන්නේ ඒ ගම්වල ප්‍රියතම කෑම එකක්...
වැඩ සටහන නම් පට්ට බලන්න ආසයි කටට කෙල උනනවා ❤️❤️❤️ දිගටම කරන්න අයියෙ සුබපැතුම් ,,, සමහර මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ ස්පොන්සර් කරන්නෙ කොකා කෝලා එකෙන් කියලා කියන ඒවා ගනන් ගන්න එපා ඔයා දිගටම වැඩසටහන කරන්න ❤️❤️❤️
🙂🙏🏽
😀😀
අහලා තිබ්බට පලවෙනි පාර දැක්කේ ආදි වාසීන් ගින්දර ගන්න විදිය ඉස්තුතී ආශාන් ඉස්තුතී දෙරන
ඉස්තුතී කියලා එකක් නෑ බන් ස්තූති
@@chamaraniroshan7593 හා
නියමයිනේ ආදිවාසී අපෙ යාලුවෝ සමග සුපිරි
Dakkamath asa hithenawa
මෙහෙම ජීවිතයක් අපි හැමෝටම ගත කරන්න පුළුවන් නම්, තාක්ෂනය කිය කිය මිනිස්සු කරන්නේ ලෝකේ විනාස කරන එක
Every Sri Lankan should watch this video 👌
harima lassana culture ekak
දැක්ක ගමන් " සරිගම" ෆිල්ම් එක මතක් උනා කැප්ටන් ❤️👌
ආදරනීය මිනිස්සු ❤❤❤ දීර්ඝායුශ ලැබේවා සැමට
OMG, wow , superb, amazing ❤️
Love my country a lot 🇱🇰
From 🇺🇸
මහියංගණේ කිව්වම වැද්දො කියන අපි ජීවත් වෙන විදිය කොහොමද? කොළඹ අයට හිතන්න වත් බෑ 💪💪😎
💪 😎😎
@@shashinishashini3294 🤗🤗
කොකා කෝලා නම් ඕනි නෑ........අනිත් ටික සුපිරි.....කෙලත් උනනවා...❤️
මෙහෙම experience එකක් fon eken hahi balanna hambuna ekar goda goda godariyak thank .🙏🙏
අපි කෙල ගිලිනවා නෙවෙයි කෙල ගිලෙනවා 😂😂😂
Such a humble guy.....
Simply beautiful to watch. Brings out the best in Sri lanka with a authentic twist.
Keep it up Ashan....well done.
The food is fit for a king.
හැමදාම ඉතින් අපිට පව්කිය කියා කනවා. අනේ අම්මේ කෙල ගිලෙනෝ 😋😋😋😋😋😋 හුග දවසකින් නේද වීඩියෝ එකක් දැම්මේ නියමයි 👍👍👍👍👍👍
Godak vatina vadasatahanak 👋👋👍👍God bless pita oyaga ediri gamanata
අනේ මේ කොලවල නම් ඇහුවෙත් අද මන්.ආසයි යන්න බලන්න මේ අය ජීවත් වෙන විදිහ
අනේ හිරමනේ... මාරයි නෙ. හරිම ලස්සනයි වැඩසටහන. ආස හිතුනා
එ් කාලේ මිනිසුන් ගොඩක් සතුටින් ඉන්න ඇති දැන් තරගේ නිසා මිනිසුන් කුහක වෙලා
වැඩ සටහන නම් නියමය් .සුපිරියට කරනව .ටවත් ඔය වගේම හොදට කරන්න ලැබේව..හැබැය් මහත්තයො ඔය වැඩ සටහන කරල ඉවර වෙනකොට ඔයා කොහේ ඉදිය්ද දන්නෙ නැහැ කොකා කෝලම බීල..👍👍
බලාගෙන ගියාම බොරු පොශ් ජිවිත ගත කරන අපි උඹලා මොනවද බන් මෙච්චර කල් කාලා තියෙන්නෙ ..😓😓
Api kala tiyenne wasa
@@nayanamadagedara5472 @aa
ඔයා පොශ්ද?????
Sirawatama
😢😢😕😕
Great programme....kiyanna vachana na....puduma saneepayak danenawa..... great work....Lankawa kochchara lassanada?
Proud to be a Sri Lankan...
Go ahead.
Theruvansaranai
From NZ
SUPER VERY BEST VERY GOOD SIR GOOD PROGRAM NICE THANKS.. FROM SAUDI ARABIA AND SRILANKA 🙏💞🙏💞
E minissulaga tiyana agantuga satkaraya balanna......lassanama wadasatahanak
පට්ට program එක...මරේ මරු....සුපිරි...😍😍😍😍😘
I remembered the day I went to Dambana..very beautiful village and I love their lifestyle..
මටත් මේ ජීවිතය අතඇරලා දබානට යන්න හිතුණා
Y
@@nuwandasanayake9462 මේ dewal kanna
එහෙ ගිහින් ඉගෙන ගන්න ගොඩාක් වැදගත් දේ තිබෙනවා.
Yako ochchra lassana episode ekk krla coca cola bonne mu
කෙල ගිලලා කටේ කෙලත් නැහැ අපිත් පොඩි කාලේ ඕවා කෑවා දැන් නං නැහැ 😋😋😋😋😋😋😋
Sthuthi obata dakala naa mewage dewal Atthatama godak hoda video 1 budu siyalu denata budu saranai.!!🙏🙏💕💕
ඇත්තමයි කෙළ ගිලෙනවා හොදේ
ලස්සන gosak වටිනවා .ayala පරිසරය kochara adrin ආරක්ෂා kara gana tiyanwasa . Nirigiwa giwatha wanna ....කුහක kama na හොඳයි ennwa ජය වේවා
ස්පොන්ස කරන්නේ කොකාකෝලා එකෙන් ඒ නිසා මොනාත් අපිට කියන්න බෑ මේකට..බනින අය එහෙනම් මේක ස්පොන්ස කරන්න මැදිහත් වෙලා..එතකොට ගැටලුවක් නෑනේ🤣🤣🤣
වැදගත් ලස්සන වැඩ සටහනක් ජයශ්‍රී
කුරහන් තලප කන්නත් ආසයි.ලංකාවට යන්නේ කවදද.මෙිවා කන්න.අනේ දෙවියනේ අපිට ඉක්මනින්ම ලංකාවට යන්න ලැබෙිවා .ඔයාලා සැමට තෙරුවන් සරණයි
Sundara lankawa dala giye ai bn ethin
දැන් අපි ලන්කාව දාලා යන්නෙ කවද්ද කියලා බලාගෙන ඉන්නෙ හලෝ...මේ දේශපාලුවො රට කාලා තියෙන්නෙ
ගැමි කෑමත් එක්ක cocacola බොනවා කියන්නේ නියගලා අල පොලුත් එක්ක කනවා වගේ සීන් එකක්... 😂😂
Isuu ඔයා හරිම දේ හොදම උපහැරණය දාලා කිව්වා.ඒත් මෝඩයින්ට මේක තේරෙයිද?
@@pothakamahima8826 මොනවා කරන්නද ඉතින්.. මේවා තේරුම් ගත්ත මිනිස්සුත් බොනකොට..😥
සිරා කතාව
Akamathinum nobi itapan, hu kiwwe naney umbalata cocacola bonda kiyala, mey program ekata umba sponcer karanawanum umbata puluwan huta wena deyak powanda,, saukyata honda nati godak dewal loke thiyenawa, cigarettes bona un danney natda ehka honda na kiyala? Arakku? Beer?
@@ajithkumara3156 පුක නොදී හිටියනං හොදයි වගේ...
ආසයි ඒ කෑම කන්න..😘😘😍😲
හම්මෝ..කෙළ ගිලෙන තරමට වෙනම ලෙඩක් හැදෙනෝ දැන්..😭😭😭❤️❤️❤️
අම්මෝ මග බලාගෙන හිටියෙ විඩියෝ එකක් එනකල් . 😊
Hi.hi.hi.hi.🎆🎆🎆🎆🎆😀😀😀
Good to see that super work go to head u in the world that niyamai oyage wade
බුදු අම්මෝ බඩගිනියෝ...කෙල ගිලෙනවා...
Mamath kala thiyanawa kurahan thalapa
my goodness you back I'm waiting for this show thank you how much trouble have in Sri Lanka but you still make video for us thank you so much please don't disappear again Bro please be safe love from HK 😘😘😘😘😘😘
Maru.👍👍👍👍
බොහොම ස්තූතියි මෙි දේවල් අපිටත් පෙන්වු ඔබට
අම්මෝ මට නම් දුවගෙන එන්න හිතුනා මන් ආසම කෑම ඔක්කොම තියෙන්නේ මස් නැතුව ගොඩක්ම රසයි අනිවාර්යෙන්ම ❤❤❤
Hi.hi.hi.😀🎆🎆🎆
වැඩසටහන හරිම ලස්සනයි .මෙහෙයවන කෙනා මීට වඩා තාත්වික උනොත් හොදයි.ඒ කිව්වේ ඔහු නිකන් සුද්දෙක් වගේ හැසිරෙන්නේ.අපේ කම අගයමු මීට වඩා තාත්විකව.
Me වගේ thankadi අපිත් සුද්දෝ තමයි
@@කුඹුක්හෙවන අපි සුද්දෝ වෙන්නේ කොහොමද.අපේ කම හදවතින් දැනෙන්න දෙන්න ඕනේ.අපි කොලබින් ගිය ගොඩ සුද්දො නොවී.
@@wasalananayakkara3957 👌👌👌👌👌
@@කුඹුක්හෙවන 🌹🌹🌹👌👌👌
🤔👍🏽👍🏽👍🏽😜
මම ආසම වැඩ සටහනක් ඔහොම දිගටම කරගෙන යමු
හරිම ලස්සනයි.වැදගත්.වැඩ.සටහනක්
ආයෙත් ආවාට ස්තූතියි.... ලස්සනයි වැඩසටහන
Mge channel ekath sub krnnako loku udawwk 💜️
දඩ මස් ටික අම්මෝහ්හ්හ්හ මට බෑ.... මුවා නේ😋😋😋 හොර ගෙඩි
Mk une api balan ඉන්නවා oya nehe kockout balanna ලස්සනයි program eka aiya ඉක්මනින් godaak vidios danna patta kema tika oya dana
ලස්සනයි වැඩ සටහන .....ආසාවෙන් බලන් හිටියේ ......
ඔක්කොම හොඳයි ,coca cola ගාව ගන්නෙ නැතුව හිටියා නම් තවත් හොඳයි
Hii
True 👍
අනිවාර්යයෙන් 👍
අනුග්‍රහය කෝකා කෝලා සහෝදරිය ඒකයි 🤙🤔
@@samankumara7732 කොකා කෝලා band කරන්න ඕන ..ඒක විතරක් නෙවෙ තියෙන හැම පැණි බීමක් ම...මොකද ඒවයෙ තියෙන්නෙ ශරීරයට අහිතකර ද්‍රව්‍ය.හෙවත් .. විස.ඇත්තම කිව්වොත් water and colouring විතරයි!
තලප ආසම කෑමක්
කෙලපෙරාගන බැලුවා ඉතින්.....
අනාගත පරපුර වෙනුවෙන් ඉතාමත් වටිනා වැඩසටහනක්...
ඉතින් යකො කොකා කෝලා එකෙන් මේ ප්‍රෝග්‍රෑම් එකට ස්පොන්ස් කරද්දි කොකා කෝලා නැතුව කසිප්පු බොන්නද. නිකන් රැල්ලට කහින්නෙ නැතුව ඉදපන් ඕයි. බීලම නෑ වගෙ
👍👍👍👌👌👌
very true
bana pothaka cover ekata kellek ge photo ekak demma wagene ban..aei ban sponsor karana ekawa okata gela penna ganna epei.derana kiyanna higana chanel da?
සහතික ඇත්ත..
😂😂😂
It is a very good program. It is nice to inroduce to our young generation about our native's life style.lot of them do not know our history.
බසාව වෙනස් උනාට අපි වැද්දන් නොවුනාට කැම බිම නමි අරැමයක් නොවෙි අපට මොකද ගමෙි කැම හුරැ මට
ඔයා මොකද මිස් මෙතන වැද්දන් කියලා ලොකුවට mention කලේ....ඔයා ගමේ බවත් කෑම කාලා ඇති බවත් මෙතන mention කරන්න ඕන නෑනේ
Eyala hadana roti halmessko sambolei kala balanna akath harima asai. Maiyangane adi wasi gammaneta athul wena thena. 😋😋😋😋😋