ලංකාව ගංජාවලින් ගොඩදාන්න බෑ. ලංකාවේ ලොකුම කංසාකාරයා මම | TALK WITH CHATHURA

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 682

  • @ngbrow
    @ngbrow 2 роки тому +18

    මලටම හිත් ගියෙ ❤️ කංස නීති ගත කල යුතුයි ඉක්මනින් යන්න කලින් රනිල්ට මොලේ තියෙනවනම්

  • @sanjayamadushan8917
    @sanjayamadushan8917 2 роки тому +97

    ආනන්දය ලබන අය බය නැතුව ලයික් එකක් දාගෙන යමු 😍❤️
    👇👇

  • @rangithrangith6747
    @rangithrangith6747 2 роки тому +17

    ඔබ තුමාට දෙවි පිහිටයි මෙය සාර්ථක කර ගැනිමට දේවාර්ශික ලැබෙිවා.

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 роки тому +406

    බලන්න මේ වැඩසටහන චමුදිත එක්ක කරානම් පිස්සෙක් වගේ වූ කෑගහනවා බලන්න චතුර සවන් දෙන හැටි සෑම දේකටම හොඳින් සවන් දීලා තමයි ප්‍රශ්නය අහන්නේ අර පිස්සොත් එක්ක මේක කරා නං කනක් ඇහිලා ඉන්න නැහැ ඔලුව කැක්කුම හැදෙනවා නිවේදක එයාගෙ වටිනාකම කියන්නේ හොඳට සවන් දීලා ප්‍රශ්න himai චතුර ඒ අතින් පට්ට පොරක්❤️🤝🤝🤝🤝🤝🤝👏ගංජා කියන්නේ දිව්‍ය ඖෂධයක්

  • @chandrikaherath9956
    @chandrikaherath9956 2 роки тому +49

    ඉතාමත්ම හොද සාකච්චාවක්. මේ බෝගයේ හොද නරක වගේම එයින් ඇති ප්‍රයෝජන රාශිය මෙවැනි අන්දමට පහාදා දිම ගැන මුලින්ම ඔබතුමාට ස්තුතිය පුදකරම් . මේ බෝගය ලන්කාවේ වැපරීමටනම් මෙවන් දැන උගත් බුද්ධිමත් කෙනෙකුගේ මාර්ගයෙන් ක්‍රියා කල යුතු වගේම නීතිය හැමෝටම එක විය යුතුය. අන් රටවලත් ඒ දේ සිග්‍රයෙන් කරගෙන යන්නේ හරි නිත්‍යානුකූලවයි. මෙතුමා අවබෝධයක් ඇතුව මෙ කරපු ව්ස්තරය මා දැක්කේ හොද දැනුම ගෙනදුන්න පාඩමක් හැටියටයි. එයින් උගත් සාරය අරගෙන වැපුරැවොත් ලැබෙන පලදාව සරැ වෙන්න පුලුවන් නමුත්, වැපුරැවන්ට පවරන්නේ කිසිත් අවබෝධයක් දැනුමක් නැති හොර බොරැ වන්චා දුෂකයින්නම් ඒ ගැන සිය දහස්වාරයක් හිතන්න වෙනවා .

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 2 роки тому +18

    සර්ව රෝග අගිනි... 😁😍.. චතුරත් ගන්ජා ගහලා ඉන්නේ.. බලන්න ඉතින්... කිසිම පැටලිල්ලක් නෑ... ලස්සනට අද කරන අපූරුව...ලස්සනට හිනා වෙවි සාමකාමීව.. ජයක්ම වේවා...

  • @dineshchaminda2384
    @dineshchaminda2384 2 роки тому +16

    චොකලට් කෑවට පස්සේ චතුරගේ මූනෙ පොඩි ක්ලෝස් අප් එකක් දෙන්න බලන්න...🤭 මොනවා උනත් ස්තූතිය් චතුර🙏

  • @isuruprasanna4.20
    @isuruprasanna4.20 2 роки тому +8

    1:39:13 අනිවාර්යයෙන් අහන්නම ඕන ටික. ❤❤

  • @ravindushehan4106
    @ravindushehan4106 2 роки тому +7

    බොහොම වැදගත් සංවාදයක් ඔබ දෙපලටම බොහොම ස්තූතී..

  • @Sanus_creation
    @Sanus_creation 2 роки тому +63

    විඩියෝ එක දිග මදි කියලා හිතුනා.තවත් මේ ගැන කතා කරන්න,තොරතුරු මිනිසුන්ට දැන ගන්න මේ වගේ කතා බහ ගොඩක් වැදගත්.ස්තුතියි අපේ වැල් අන්ග සර්ටත් දෙරන නාලිකාවටත්.

  • @anushajayarathna8700
    @anushajayarathna8700 Рік тому +10

    කඩේ නොයන...!!!
    ස්වාධීන මාද්‍යවේදී චරිතයක් ඔබ....!!!
    දෙදෙනාටම ජය 👆🌎✍️👑

  • @5760A
    @5760A 2 роки тому +27

    මේ සම්බන්ධයෙන් මේතාක් වනතුරු කළ හොඳම වැඩසටහන මේක. විශේෂයෙන් දෙරණ කියන්නෙ රටේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතනයක්.එසේ ප්‍රධාන මාධ්‍යක් කළ කී දෑ පිළිබඳව කෙතරම් විවේචන තිබුණත් , රටේ වැඩි පිරිසක් වෙත තොරතුරු බෙදාදිය හැකි මෙවන් මාධ්‍ය ආයතන විසින් රටේ ප්‍රගමනය වෙනුවෙන් කරන මෙවන් මැදිහත්වීම් අගයකළ යුතුමයි.
    මහාචාර්යවරයා ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ
    ඔහු කොහොමත් දක්ශයෙක්.
    ❤️

  • @janithseyabalagodage7699
    @janithseyabalagodage7699 2 роки тому +114

    "ගන්ජා" රස්තියාදු මුඩුක්කුවෙන් ව්ද්වත් වේදිකාවකට ගොඩවූ වගයි..👍

    • @Darkflores99
      @Darkflores99 2 роки тому +4

      උඹ හිතන්නෙ ගංජ මෙච්චර කල් තිබ්බෙ රස්තියාදු මුඩුක්කුවල කියලද 😂 ඩොක්ට ල ඉංජිනේරු වො ලොකු කලාකාරයො දැකල තියෙ පැලෙන්න කංසාවල පහස විදින

    • @Sanv123
      @Sanv123 2 роки тому

      @@Darkflores99 අනේ පලයං බං යන්න. උබ හිතන්නේ හැම ඩොක්ටර්ස්ලම හැම ඉංජිනේරුවන්ම හැම කලාකරුවන්ම ගංජ ගහනව කියලද?
      ඔය ගොඩක් මිනිස්සු ඔය තැංවලට ඇවිත් තියෙන්නේ මුඩුක්කු නැත්තං දුප්පත් පැල්පත් තැංවලින් තමයි.
      උබලට ඉතින් තක්කඩි දේශපාලකයන් ගේන ඕනම මතයක් හරි. බලපං මේ පාරත් උබල අපිට අරින ඇරිල්ල

    • @dush3166
      @dush3166 2 роки тому

      @krish: hama rasthiyadu karayekmath owa ganna habai 🥲

    • @Sanv123
      @Sanv123 2 роки тому

      @@dush3166ඔව්. අපිට හැමෝම කියන්න බෑ. ඕනෑම තරාතිරමක ගන්න අය ඇති.. නමුත් ඕව ලොකු ලොකු තනතුරු වගේම සමාජයත් එක්ක නිතරම ගැවසෙන මිනිස්සු ගන්නව කිව්වහම ඒ කියන අය ගංජ වලට සමාජයේ තව ඉහල තැනක් දෙනවා.. ඒක වැරදී කියල මම හිතන්නෙ.......
      අනික, Janith කියන්න හැදුවේ සාමාන්‍යයෙන් පොදුවේ කතා නොකරන මාතෘකාවක් අද ටීවී වලත් ඇහෙනවා වගේ දෙයක් වෙන්න ඕනෙ..

  • @kalharagayan2
    @kalharagayan2 2 роки тому +29

    සුපිරි වැඩසටහන👌 එතුමගෙ වෑයම හොද ආකාරයෙන් සාර්ථක වෙන්න කියලා සුභ පතනවා...!

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 2 роки тому +2

    * චතුර සුපිරි වැඩසටහනක් **ඔයා හැමදාම වාගේ ඉතාමත් ඉවසිමෙන් ඔබේ වැඩ සටහන මෙහෙව්වා..**කාදිනල් තුමාත්,සංග සාබාවත් කොහොමත් පුරැද්දට පාරට බහින රටක්.එක නිසාම මේ රටේ ගොඩාක් දෙවල් වලින් පසු පස්සට ගිහින් .මෙතුමා කියන සෑම වචනයක් ම හරිම අර්ථවත් ..සියලු දේ සත්‍යයකි .ඔබ තුමා ගේ පාර්තනා ඉස්ට වෙවා...මේ රට මතින් මුදවමු...දැනුමෙන් ඉහලට ඔසවමු...

  • @sugethliya4256
    @sugethliya4256 2 роки тому +18

    මම යුරෝපීය රටක ඉන්නෙ ...හැම සමර්එකක් මුල ගස් 4/5වවාගෙන ගහන්නෙ ....හොදම ආර....එහෙම වාසනාවක් කොහෙද ලංකාවෙ කෙල්ලන්ට කොල්ලන්ට සැපක් ...පවු .....😘😘

    • @malithsathsara7
      @malithsathsara7 2 роки тому +3

      ලංකාවෙත් එහෙම උන් ඉන්නව තාම..😇😁

    • @imwisuru6011
      @imwisuru6011 2 роки тому

      මෝඩයෙක්

  • @kingepisode605
    @kingepisode605 2 роки тому +170

    මලට ආදරෙ මිනිස්සු 🌸😌

    • @donmfranklin7337
      @donmfranklin7337 2 роки тому +3

      මලට ආදරේ නෑ නිෂ්පාදන වලට නම් ආදරෙයි ❤️

    • @kingepisode605
      @kingepisode605 2 роки тому

      @@donmfranklin7337 එ ඔයලානෙ අපි ආදරෙ මලට 💝 මල නැත්තං නිස්පාදන නැ

    • @lahirulahiru7145
      @lahirulahiru7145 2 роки тому

      Naththan ledak dukak karadarayak na vada karanna puluva hodata kanna puluvan mama danne bona eka gana vitharai api dana hitiyena mevage gahak kiyala

  • @Chaniyaofficially
    @Chaniyaofficially 2 роки тому +16

    ඇත්තටම අහන් ඉන්න ආසයි... පැහැදිලි කිරීමක් කියලා කියන්න පුළුවන්... ❤️❤️❤️ මෙතුමාගේ උත්සාහය සාර්ථක වේවා... 👍👍👍💐💐💐

  • @Sl_Hub_TT7969
    @Sl_Hub_TT7969 11 днів тому +1

    මේවා දකිද්දි දුකයි 😪
    සුද්දා අපිට දිලා ගියපු රාමුව ඇතුලේ අපි තාම හිරවෙලා උන් උන්ගේ ගෙම ගහනවා අපි තාම හිටපු තැනම හරි කොන්ද පණ තියෙන ජනාධිපති කෙනෙක් අවානම් මෙහෙම වෙන්නේ නෑ
    අරගලයට ජය 🤍

  • @technophile741
    @technophile741 2 роки тому +10

    ශ්‍රී ලංකාවේ කංසා ඉතිහාසය තව පොඩ්ඩක් හොයලා බලන්න කියලා මම ඔබලාගෙන් ඉල්ලා සිටිනවා

  • @sandeepamadushan3214
    @sandeepamadushan3214 2 роки тому +36

    අරගලයට ජය
    ආනන්දයෙන් පෙරට 🍁❤

  • @jayasiripurasanghananda1616
    @jayasiripurasanghananda1616 Рік тому +2

    වැඩසටහනක් කරද්දි සවන් දීම වැදගත්.චතුර මරු

  • @sisirakumara4465
    @sisirakumara4465 Місяць тому +1

    වසන්ත වැලියන්ගේ ආචාර්යතුමාට අමතකවීමකින් හෝ හිතාමතාම නොකියා සිටියාද නොදනිමි අතීත ලංකාවේ (1505 ) ට කලින් සිටි හෙළයින් කන්සා ධූමපානයක්සේද ඇට ආහාරයක් පිනිසද පරිභෝජනය කරඇත එකල ලංකාවේ සහ ඉන්දියාවේ කේරලයේ පමනයි ගුණාත්මකතාවයෙන් ඉහල කන්සා තිබීඇත්තේ ලංකාවට මුලින්මපැමිනි දේෂගවේෂක මෙන්ම වෙළඳද්‍රව්‍ය එක්‍ රැස්කරන්නන් වන්නේ අරාබිජාතිකයින්‍ ය ඔව්න්විසින් ලංකාවේ අනර්ඝතම කුලුබඩු සහ කන්සාද ගෙනගොස් ඇත අදටත් ඉන්දියාවේ මහාරාජාවරුත් අරාබි සුල්තාන්වරුත් තයිලමට ( ගඩුගුඩාව )ට දමා ධූමපානය කරන්නේ ලෝකයේ පවතින ඉස්තරම්ම කන්සා සමග තවත් ද්‍රව්‍යයි.

  • @Trendingmusicsl
    @Trendingmusicsl 2 роки тому +28

    ඇත්තට හොද කාලීන මාතෘකාවක්... ❤ හොද වැදගත් සාකච්ඡාවක් 👍

  • @lasachandima
    @lasachandima 2 роки тому +3

    මම මේ වැඩසටහන බලන පස්වෙනි පාර ...
    සුපිරි විද්වතෙක්, බයියෝ ටිපර් වෙයි දැන් ...

  • @bcaperera4927
    @bcaperera4927 2 роки тому +14

    100% ක් ඇත්ත කතාව ඔබතුමාට ජය 👍👍👍

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 2 роки тому +9

    Stunningly useful presentation. Very educational and informative. Thank you.

  • @amithachandima3318
    @amithachandima3318 2 роки тому +120

    චතුරට chocolate කැල්ලෙන්ම වැදිලා වගේ.😂

  • @dammikaguna
    @dammikaguna 2 роки тому +19

    අද සුපිරි ලොක්කා අමුවෙන් ඉන්නේ...

  • @rumeshmadushan7186
    @rumeshmadushan7186 Рік тому +1

    ඔක නිති ගත කරානම් අලුත් පරම්පරාව සිගරට් බිඩි අරක්කු කුඩු අයිස් නවත්තල ඔක පාවිච්චි කරනව, ඔක ඖෂධයක් ඹෟෂදයකට හුරැ උනාට කිසිම ප්රශ්නයක් නැනි . එතකොට අව්රැද්දකට මැරෙන ප්රෙමානෙ ලෙඩ හැදිල ,අනතුරැ වලින් කොච්චර ජිවිත බෙරගන්නත් පුලුවන් ද . මෙ මුනුස්සයා කියන දෙ එක හරකෙකුට තෙරෙන් නැ නෙමෙයි නොතෙරෙනව වගෙ ඉන්නව ගොබ්බ හැත්ත .
    එල ❤️❤️ respect

  • @rohithakumarapremarathna7131
    @rohithakumarapremarathna7131 2 роки тому +6

    වසන්ත අයියා ඉන්න නිසා බැලුවේ් නැත්තමිි බලනනේ නැහැ චතුරගේ

  • @amprebhathdilruwanbandara9172
    @amprebhathdilruwanbandara9172 2 роки тому +41

    නිවැරදිව වටහාගන්න.යතාර්ථය අවබෝධ කරගන්න.ආනන්දය ලැබේවා .....💚

  • @devamahadevan9909
    @devamahadevan9909 9 місяців тому +1

    Most up to date information at last 👏

  • @maheshrathnayaka9819
    @maheshrathnayaka9819 2 роки тому +3

    උදේට පත්තරයක් තියන් කුනු හෝදන උබමද බන් චතුර මේ ලස්සනට මෙකේ ප්‍රෆෝම් කරනේ😮😮😮

  • @tharaquotes11
    @tharaquotes11 2 роки тому +16

    මේ වගේ උගතුන් ගෙන් වැඩ ගන්න ඕනි

  • @Sl_Hub_TT7969
    @Sl_Hub_TT7969 11 днів тому +1

    තාම මේකට පිළියමක් නෑ
    දුකයි ඒ ගැන 😢
    සුද්දාගේ සිකරට් එක ප්‍රමොට් කර ගන්න කංසා තහනම් කරා

  • @kavithehasna9568
    @kavithehasna9568 2 роки тому +58

    ඔබ කරන ඕනම වැඩසටහනක් කම්මැලි නැතුව බලන්න පුළුවන්, මාතෘකාව මොකක් වුණත්, අපි ආස වැඩසටහනක් , ජය ඔබේ හැකියාවට,❤️

    • @eivor7346
      @eivor7346 2 роки тому +1

      පොන්න බයි පකයා

    • @nutryfoods4152
      @nutryfoods4152 2 роки тому

      Plastic nai ehemath beluwada

  • @amirkha2380
    @amirkha2380 2 роки тому +4

    කෝ බලන්න ..ආනන්දයක්.ඕන කියන කොල්ලො කොයි❤❤❤🇯🇲🇯🇲🇯🇲🇯🇲🇯🇲.මම නම් මේ වැඩසටහන.බලන ගමනුත්.ආනන්දයෙන් ඉන්නේ.අපේ ලංකාවෙ කොල්ලොන්ට..නිදහසේ එහෙම ආනන්දේ විදින්න පරිසරයක්.නැත.මෙහෙ ඉන්න මිනිස්සු නං.ඔක්කොම වගේ ආනන්දයෙන් ඉන්නේ🇯🇲❤❤

  • @starvlogs5369
    @starvlogs5369 2 роки тому +54

    අපි ඔක්කොම ගන්ජ කාරයෝ.. 😌💜️ ඉක්මටම අපිට මේක දෙන්න.. විශ්වය සත්‍යයක් , ඒක නිසා බය වෙන්න දෙයක් නෑ, විශ්වය අපිට වැරදි දේවල් දෙන් නෑ, විශ්වය තමයි මේ වගේ හොද මිනිස්සුලවා මේක මේ රටටත් දෙනවා...

    • @donmfranklin7337
      @donmfranklin7337 2 роки тому +1

      අපිනම් ගන්ජා කාරයෝ නෙවෙයි. කන්සා නිශ්පාදනය වලට ආදරය කරන්නෝ විතරයි

    • @wasanthaambagahalanda9522
      @wasanthaambagahalanda9522 2 роки тому

      ටොක් ඇටයි,නියඟලයි විශ්වයේ ඒවා නෙවෙයි..

  • @anushajayarathna8700
    @anushajayarathna8700 Рік тому +3

    Jayaweewa.....Srilanka 🇱🇰 🌺✍️🌎❤️👆🌟🎶

  • @sanjayamadushan8917
    @sanjayamadushan8917 2 роки тому +5

    මගෙ රටෙ මිනිස්සු හරි පවු.. සල්ලි දීලවත් හොද දෙයක් ලබාගන්න බෑ.. 😢

  • @nuwanasanka7251
    @nuwanasanka7251 2 роки тому +16

    චතුර අයියේ ගංජා ටිකක් රෝල්කරගෙන ඔතල බීම කියන්නේ ඉතාම සුළු දෙයක්. මිනීමැරුමක්, අපරාධයක් නෙවෙයි. ලෝකේ ගැන ටිකක් සොයල බැලුවොත් දැන ගන්න පුළුවන් ඔයාටත් 👍

  • @upalijayalath9895
    @upalijayalath9895 2 місяці тому +1

    චමුදිත ටත් කන්සා චොක්ලටි කැල්ලක් දිලා සාකච්ඡා කලානමි අහගෙන ඉන්නවා පනින්නැතුව

  • @gamisuwada2389
    @gamisuwada2389 25 днів тому +1

    මෙතුමාගෙ ත්‍රයිලොක විජයා කියන පොතෙ සියලුම දේ තියෙනවා

  • @sameeranuwan667
    @sameeranuwan667 2 роки тому +28

    චතුරයට වැදුනා අර චොක්ලට් කෑල්ලට 😂😂

    • @සීහෙළ
      @සීහෙළ 2 роки тому +2

      හූනු බෙට්ටක් විතර කෑල්ලක් කෑවේ. ඕකට වදිනවද

  • @nuwanpradeepa9642
    @nuwanpradeepa9642 2 роки тому +10

    කතාව වැඩ නියමයි සර්

  • @januxvlog
    @januxvlog 2 роки тому +7

    අපේ උන්ට ඕකේ වටිනාකම තේරෙන්නේ නැ,,ඔක කරන්න වෙන්නේ නෑ අපේ රටේ 100%

  • @chandanakumara6140
    @chandanakumara6140 2 роки тому +14

    වතුර අල්විස් 🤣 ඔයා කැනඩාවට යන්න පරිස්සමෙන්

  • @godfreyperera2481
    @godfreyperera2481 2 роки тому +4

    This is an excellent and exciting programme.

  • @LUKYBOY910
    @LUKYBOY910 2 роки тому +7

    සමාජයට වටින දෙයක්. .❤️

  • @skgkskasun4624
    @skgkskasun4624 2 роки тому +1

    ඉවරවෙනකන් බලපු එකම වැඩසටහන චතුර අය්යේ

  • @rangithrangith6747
    @rangithrangith6747 2 роки тому

    මට ඔබ තුමාගේ දුරකතනය අපට ලබාදෙන්න මට ඔනා අනන්දය ලැබෙන ⁣රශානය්‍ය ⁣යෙදුමි ගෙන්වා ගැනිමටයි ඔබ තුමාගේ වැඩ සටහන මා හොදින් සවන් දුන්නා ස්තුතියි.

  • @rohithakumara
    @rohithakumara 2 роки тому +2

    Congratulations ...we can up to next generation.

  • @florenceherath5519
    @florenceherath5519 2 роки тому +10

    මට පෙනෙනව මෙම සහෝදරයා සමග කතාකරනකොටම චතුරටත් ආනන්දය ලැබිලවගේ මුහුණ දෙස බලනකොට.🤔🤷‍♂️

  • @chanakabandara2358
    @chanakabandara2358 2 роки тому +12

    වෙනස්ම කතාවක් හිතන්න. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malshanmalshan9676
    @malshanmalshan9676 2 роки тому +6

    Ice ගෙනල්ලා ලංකාව විනාස කරා.ice කාරයෝ කිව්වා
    ගංජා නීති ගත කරන්න හදනවා.ගංජා කාරයෝ වෙනවා
    විනාශ කරන්නෙත් උන්.වරද පටවන්නෙත් උන්.
    අරක්කු පොවලා බේබද්දො කරනවා.රටේ ප්‍රශ්න ගොඩගහලා.කාලසීමාව අවසන් උනාම හම්බකරන් තවකෙනෙකුට දෙනවා.එකම රවුම.ප්‍රශ්න එහෙම්මයි

  • @washeemsusikelum9621
    @washeemsusikelum9621 2 роки тому +8

    චතුර චොකලට් කැල්ලක් කලා ටිකක් විතර වැදිලා කියලා හිතෙන්නේ මට විතරද ? 🙄 බලන්නකෝ මුනේ තියන සිරියාව 😊🚀🚀😊🌙🌜🌛🌕🚀🚀🚀
    Respect sir.. ලංකාවට අලුත් දෙයක් ගෙන්න උත්සහ කරනවට 👍

  • @jhaperer9929
    @jhaperer9929 2 роки тому +12

    In Sri Lanka, some people smoke Kansa but they are afraid of talking it openly due to legal banned, very few like you talk about it fearlessly and give due respect for it. Drinking alcohol and smoking tobacco are legalised for the collection of tax and smoking Kansa is banned unreasonably. What kind of fools live in Sri Lanka. If Alcohol is legalised, Kansa must be legalised as well. Be wise people.

  • @Viewsonviews360
    @Viewsonviews360 2 роки тому +2

    චතුර මරැ නියම මාධ්‍යවේ⁣දියෙක් බව මැනවින් ඔප්පු කලා එ මෙ වැඩසටහන කල නිසා නෙවෙයි ..කල විදිය ..බොරැවට කෑගහලා උඩපැනලා පඩ කැලි නොදා වැඩෙ වැඩෙ හැටියට කිරිම මරැ...මන් දැක්ක smooth එකේ ගිය වැඩසටහනක් ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @thissaperera9664
    @thissaperera9664 2 роки тому +10

    Wasanatha sir🤩🥰 oben ugathde bohomai

  • @architrave_dilan
    @architrave_dilan 2 роки тому +2

    සත්‍යය් වැපිරීම ගැන ස්තූතියි. චතුරට නම් වැදිලා වගේ.

  • @bertramdesilva7500
    @bertramdesilva7500 Рік тому +1

    වටිනා සාකච්චාවක්. ස්තුතියි.

  • @anjanakurppu3984
    @anjanakurppu3984 2 роки тому +3

    ගොඩාක් හොඳ වැඩ සටහනක්. ගතයුතු දේ බොහොමයක් .

  • @ranilkumara565
    @ranilkumara565 2 роки тому +5

    අනිවාර්යයෙන් ගොන් හාමුදුරුවන් සහ ගොන් පූජකයො ඉන්නකම් අපේ රට ගොඩදාන්න බෑ

  • @proudtobeasrilankan777
    @proudtobeasrilankan777 2 роки тому +15

    අපේ රටට ජය වේවා !

  • @harshavimukthi9926
    @harshavimukthi9926 2 роки тому +7

    ගංජා පාවිච්චි කරන කොල්ලො කෙල්ලො මේ පැත්තට එන්න😜

  • @pubudukalhara9978
    @pubudukalhara9978 2 роки тому +13

    A man for the history books ❤

  • @nihallanka4871
    @nihallanka4871 2 роки тому +4

    ඉතාමත් වැදගත් සාකච්චාවක් 👍👍

  • @florenceherath5519
    @florenceherath5519 2 роки тому +13

    මට හිතෙන හැටියට කංසා දුමක් වශයෙන් පෙනහලුවලට ඇතුලු කරගන්න දුම උරනඑකනමි හොදනැත නමුත් එය තේ එකක් වෂයෙන් පානයකිරිමනමි සමහර විට හොදඇති🤔🤷‍♂️

    • @smfernando1231
      @smfernando1231 2 роки тому

      හා හා

    • @virajhewage7645
      @virajhewage7645 2 роки тому +1

      අකුලගෙනම යන්නෙ එතකොට

    • @Tharindulakmal96
      @Tharindulakmal96 2 роки тому

      එහෙනම් මදුරු කොඉල් කාපල්ලකො🤣🤣🤣🤣

  • @piyalchamara5421
    @piyalchamara5421 2 роки тому +3

    ඔත්තු දෙනකොට ඇට මෝරනකන් ඉදල දෙන්න පීස්😊 🙏

  • @chamidudulanga9739
    @chamidudulanga9739 2 роки тому +24

    මුලින් ගෙදරකට ගස් හතරක් නීතිගත කරානම් 👌 මිනිස්සු කංස වල වටිනාකම ටික ටික දැනගන්න පුලුවන්❤

  • @shashindadilmith5405
    @shashindadilmith5405 2 роки тому +2

    ගැම්මක් බොසා❤️🍁🙌

  • @lahiru-r1j
    @lahiru-r1j 2 роки тому

    Chathura.oba wadagath program ekak karata thanks

  • @nelumsanjay4696
    @nelumsanjay4696 2 роки тому +4

    very good program, this should be legalize

  • @dhammikaherath6438
    @dhammikaherath6438 2 роки тому +1

    මෙතුමා ගෙ ගන්ජා පර්යේසනය .අ.උ 20 මම මීට කලින් වැඩසටහනක දැක්කා පොල්වලට වැඩිආදායමක්

  • @hemsampathi671
    @hemsampathi671 2 роки тому +7

    පට්ට ප්‍රෝගෑම් එකක් පැය 2ක ගේමක් නැතුව බැලුවෙ

  • @nuwanpradeepa9642
    @nuwanpradeepa9642 2 роки тому +8

    නියමයි සුපිරියි

  • @oshadagihan7673
    @oshadagihan7673 2 роки тому +9

    අන්තිම වචන ටික නම් රිදෙන්න දුන්නා මාධ්‍යයට😂😂

  • @anjanadilshan3021
    @anjanadilshan3021 2 роки тому +25

    චතුර කෑවෙ එක chocolate කෑල්ලයි මිනිහ සද්ද නෑ.😁

  • @sahanchathuranga5385
    @sahanchathuranga5385 2 роки тому +5

    සුභ අලුත් අවුරුද්දක් වේවා!❤️💪

  • @kumaradesilva4052
    @kumaradesilva4052 2 роки тому +3

    අරගලයට ජයවේවා !

  • @malithrandima348
    @malithrandima348 2 роки тому +9

    Chathurage wadasatahan hodai kiyana aya koo Like ekak dan yanna

  • @charutha2005
    @charutha2005 Рік тому +1

    ඉක්මනටම නීති ගත කරන්න ..මේක ඔනෙ දෙයක්❤

  • @ManojJinadasa
    @ManojJinadasa 2 роки тому +5

    impressive and informative talk

  • @minsarayasmith3040
    @minsarayasmith3040 2 роки тому +2

    මලට ආදරෙයි 🥰
    අරගලයට ජය 💪🍁

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera 2 роки тому +6

    Do you know that people who smoke ganja do not get vision problems such as cataracts? In Canada, they use it for EDP Erectional Deficacy Problams and many more.

  • @ranilkumara565
    @ranilkumara565 2 роки тому +51

    ඇත්තටම අපේ රටේ ඉන්නේ ගෝත්‍රිකවාදී දූපත් වාසීන්

  • @imeshUdayanga-tn4gx
    @imeshUdayanga-tn4gx 3 місяці тому +1

    Pathapu mala nolabunata othapu mala waduna🌸🍁❤️

  • @slchinthaka6465
    @slchinthaka6465 2 роки тому +28

    සුපිරි මොල කාරයෙක් මෙතුමා 🙏

  • @dinithshalinda8069
    @dinithshalinda8069 2 роки тому +5

    චතුරට ගස්සලාම පටන් ගත්තේ..😂😂😂

  • @nilukapriyanath6903
    @nilukapriyanath6903 3 місяці тому

    නීති ගත කිරීමට අවසර දෙන්න වටිනා වැඩසටහනක්

  • @jeewamadumall
    @jeewamadumall 7 місяців тому +1

    සාම කාමි රටක් ගොඩ නගන්න ඔනි ❤❤

  • @ventnarada5896
    @ventnarada5896 2 роки тому +17

    ජනාධිපති වරුන්ට උපදෙස් දෙන්න ඕන මෙන්න මේවගේ මිනිස්සු.

  • @hettikumara8287
    @hettikumara8287 2 роки тому

    සංස්කෘත කියන්නේ ලංකාවේ භාෂාවක්‌. ඔබ පාවිච්චි කරන ඔක්කොම වචන පාලි.

  • @walljhon4463
    @walljhon4463 2 роки тому +1

    Mr weliyanga Thank you so much

  • @SLTRICKS.
    @SLTRICKS. 2 роки тому +2

    හරි 🙂

  • @gamisuwada2389
    @gamisuwada2389 24 дні тому

    සර්වියට් පෙපර් එකක් ඇතුලෙ ඇට ගොඩක් දාලා වතුරෙන් පොගවලා දවස් 4ක් තියලා බලන්න මොටි දාලා එන හැටි😊 එ විතරක් නෙවෙයි..කොම්පොස්ට් බකට් එකක මෙ මොටි සහිත ඇට දෑව්ම පැල වෙනවා..යායට..😊 ගමෙ කොල්ලෙක්ගෙ ගෙදර තිබුනෙ...එ කොල්ලා..හැම ඖසද පැලයක්ම ගෙදර හදලා😂

  • @mytechchanel8977
    @mytechchanel8977 2 роки тому +4

    අවසානයට කියපු දේ % 1000 agree.

    • @0775251100
      @0775251100 2 роки тому

      Ow.hodama tika ekmanata ewarai.dhilip gen earphone akata msg akak awada manda?

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 роки тому

    Eththatama man asawen balanne Talk with Chathura godak hodha kalina wedasatahan theruwansaranai

  • @RumeshChamara-fl3rn
    @RumeshChamara-fl3rn 3 місяці тому

    යාලුවො ඔක්කොම එන්න මල් දන්සැල් 🩷🩷😂😂චතුරට වෙඩිල😅😅