I live in France from 3 years nw. And I lived in Australia for 12 years. I'm à pure sri lankan. Mr waliange you speak absolutely truth. Thank you for doing this. I wish u good luck.
Very interesting program. 💯 %I am agree with waliange. In Europe its available in the shops. The peoples who wants they will take also liquor Shop people who wants they will buy. In England they make cream and some other things body cream Branded name (body shop).
Excellent 👍 This is the 21st century ..!! I think still we are living in 18th century..!! We should have new ideas ..!! According to the population and other matters we can’t live without that ..!!
Brother Ranga.. pls understand 🙏🏾 Chamuditha is doing a great job. He ask all these questions to take the truth out. That's his way of doing this programe. It doesn't mean he is not an open minded person. We get all these information from Mr waliange cos of how chamuditha present the programme. Tnx
වැලිඅන්ග campus එකේ හොඳ cricket player කෙනෙක්. හොඳ කරාටේ කරුවෙක්. සුභගමන් සහෝදරයා 🌿
Comments දැක්කම මාරම සතුටක් තියෙන්නෙ ඇත්තටම.. 99%ක් ම කංසා ගැන හරි අවබෝදයකින් ඉන්නෙ. වැලිඅංග සර් Great job and keep it up! ❤️ 🤘🙏🙏
"කංසා සභාවේ සභාපති වෙන්නේ මම.. නීතිගත කරල මිසක් පස්ස බලන් නෑ.. "
අම්මෝ ඒක.. ජයවේවා sir ❤❤❤
Super i like grade ...
කංසා වගාව හොඳයි කියලා මමත් මුලින් හිතුවා, joint එකක් ගහලා බලන්නත් හිතුනා, නමුත් මේ පිස්සාගේ කථා විලාසේ හැසිරීම අදහස් අහලා හිතුනා අර රනිල් රාජපක්ෂ කියන ආත්මයක් නැති හැගීම් දැනීම් නැති භාගෙට මල කඳ කංසා වගාව නීතිගත කලොත් රටට යන කල දසාව මොකක්ද කියලා. ඉතා පැහැදිලිවම දැනටත් බංකොලොත් රටේ ඉබා ගතේ යන එවුන් ඇවිදින මල කඳන් වෙනවා වෙනවාමයි. එනිසා උඹ දැනගනින් වැලි අංග අපි උඹට මේ රට පැත්ත පළාතේ පස් පාගන්න දෙන්න නැහැ. උඹ Bangkok ඉඳන් කංසා ගහලා බඩු ගහපිය, පරයා, තුහ් නොදකින්
@@deviya9322 දන් නැත්තම් පාඩුවෙ ඉන්න, මොක්ක් කරන්න ගියත් හූ තියන ගොබ්බයො ගොඩට යන්න එපා, උබට එපා නම් නිකා ඉදපන්.. කරන එකෙක්ටවත් පාඩුවෙ කරන්නදීලා, මෙතන උබේ ඔය කමෙන්ට් එක කියවල වැලි සර් හිනා වෙයි, ඕවට පසු බැස්සනම් ඔච්චර ගේමක් ගහන්න බෑ බන් , මතක තියාගනින් මුලු ලෝකයක්ම කියද්දදි මේ ලේකෙ පැතලියි කියල, දෙන්නෙක් කිව්ව මේක ගෝලයක් කියල,ඒ වගේ කවුද හරිදේ කිව්වෙ කියල සර් ඔප්පු කරල පෙන්නයි...
@@starvlogs5369 සුපිරි
@@starvlogs5369අන්න උබලගෙ ගංජ අම්මන්ඩිගෙ බොරු අතේ මාට්ටු...
ද්විත්ව පුරවැසිභාවය ගැන කතාවක් යනවා පොඩ්ඩක් හොයල බලපං. ඇත්තද බොරුද දන්නෑ.
මුලු ලෝකයම කිව්ව ලෝකය පැතලී කියල? උබ ගංජ ගහලද? උබ ඔතන ලෝකය කියන්නේ සෑම මනුස්සයෙක්ම වගේම ඉගැන්වීම් වෙන්න ඕන, නැත්තං දෙන්නෙක් කියල කියන්න ඕන නෑ නේ.
ගොං කතා නොකිය හිටු. ඒ කාලේ ඒ වගේ දෙයක් සාමාන්‍ය මිනිස්සු කොහොමද බං කියන්නේ.
උබල කාබනික පොහොර ගැන කියද්දීත් ඔහොම තමයි. උබල හරි පොසිටිව්. කොහොමද ඇරිය ඇරිල්ල? දැං ගෙදර කන්න බොන්න තියෙනවද බං?
හෙලයක්කයෝ, ඔය මත තක්කඩි දේශපාලකයන්ගේ. රට නය කරල නන්නත්තාර කරල බංකොළොත් කරපු එවුංම ගේන මත උබ තවමත් අනුමත කරනවද?
යකෝ, පාර්ලිමේන්තුවේ බහුතරයක් මිනීමරුවො කුඩු කසිප්පු බාර් කාරයෝ හොරු තක්කඩි ස්ත්‍රී දූෂකයෝ උබට මඤ්ඤංද....
ඔක්කොටම කලින් තේ රබර් පොල් කුරුඳු බෝග බලල ඉන්න කියපෑං. දැං පොලුත් රටින් ගෙන්වනවා..
වැදගත්ම කාරණය තමයි යක්ඛයෝ, ඕව ලනු. ඔය මත දෙන්නේ තොපි වගේ ගොං ගස් ඔය ගුලි කාලා නිකං බොරුවට කියව කියව ඉන්නවා, ආන්ඩු උංගෙ ගේම ගහනවා.
පෝර්ට්සිටි, කුලුන, සෟබාගෙන් රට සංවර්ධනය ගැන රචනා ලියපු බයියො දැං මේක.
ජොබක් හොයාගෙන මනුස්සයෙක් වගේ ජීවත් වෙයං බං.
හිත ඇතුලෙන් පමණක් නෙවෙයි හදවතින්ම කංසා වලට සියලු සතුන් ආදරෙයි වගේම මිනිසා යන නමට අරථවත් මිනිසුන් හදවතින්ම සුබ පතා ආදරය කල යුතුයි
You lsugjimh very nice
wasantha සර් ඔබතුමා මේ දරන වෑයම ගොඩක් වටිනවා අපේ උණුසුම් සුභ පැතුම් ඔය පොතෙන් විතරක් ඉගෙනගත්තු ugathun කියලා හිතාගෙන inna චමුදිත වගේ පිස්සොත් එක්ක වාද වලට එන්න එපා හඬ විතරයි වැඩ නෑ මුන්ගෙ වසන්ත මහත්මයා ජය වේවා☝️👏👏👏👏👏❤️❤️❤️
මටත් ගොඩක් ආතතිය තිබ්බා.මාත් ඉදල හිටල හම්බුනොත් බොනවා.කලබල නෑ.වලි නෑ.කුනුහරුප නෑ.සාමකාමීව ඉන්නවා.හොදට කන්න පුලුවන් .ආතතිය දැන් ඇත්තෙම නෑ.ගෙදරකට එක ගහක් දුන්නොත් ඇති
පුංච් පැලෑටිය සුන්දර මිනිස්සු දකින්න ලන් වෙනවා😊ජයවේවා සර්
කවුරු කොහොම මුලු ලෝකෙම කිව්වත් රස්තල රජ වෙනව
පුංචි පැලෑටිය සුන්දර මිනිසුන් දකින්න ලන් වෙනවා 😍♥️ජයවේවා සාර් 🎉❤
කංසා වගාව හොඳයි කියලා මමත් මුලින් හිතුවා, joint එකක් ගහලා බලන්නත් හිතුනා, නමුත් මේ පිස්සාගේ කථා විලාසේ හැසිරීම අදහස් අහලා හිතුනා අර රනිල් රාජපක්ෂ කියන ආත්මයක් නැති හැගීම් දැනීම් නැති භාගෙට මල කඳ කංසා වගාව නීතිගත කලොත් රටට යන කල දසාව මොකක්ද කියලා. ඉතා පැහැදිලිවම දැනටත් බංකොලොත් රටේ ඉබා ගතේ යන එවුන් ඇවිදින මල කඳන් වෙනවා වෙනවාමයි. එනිසා උඹ දැනගනින් වැලි අංග අපි උඹට මේ රට පැත්ත පළාතේ පස් පාගන්න දෙන්න නැහැ. උඹ Bangkok ඉඳන් කංසා ගහලා බඩු ගහපිය, පරයා, තුහ් නොදකින්
@@deviya9322 යකෝ වැලි අංගට මේ රට පැත්ත පලාතෙ එන්න දෙන්නෙ නැති වෙන්න තෝ මේ රටේ මහඑකාද😂😂😂
මේ කංස තහනම් කලේ සුද්දො උන්ගෙ අරක්කු විකුන ගන්න මෙය අනිවාරයෙන්ම නීතිගත කල යුතුයි
අරක්කු නෙවෙයි දුම්කොළ වගාව ව්‍යප්ත කරගැනීමටයි සුද්දා කංසා තහනම් කළේ..දුම්කොළ වැවීම සිංහල මිනිස්සු ප්‍රතික්ෂේප කළ නිසා ඉන්දියාවෙන් දෙමල මිනිස්සු සහ ගෑනු කම්කරුවන් හැටියට මෙරට ගෙනවිත් දුම්කොළ (Tobacco )වගාව ව්‍යප්ත කළා.සුද්දා ඉන්දියන් කම්කරුවන්ට ලෝබ නැතුව වියදම් කළා.එය දුටු සිංහලයන්ද ක්‍රමයෙන් දුම්කොළ වගාවට නැඹුරු වුනා..
ඇත්ත තමයි…🤔
අනි වරෙන්ම එක සහතික ඇත්ත
ආචාර්යතුමා.. මේකතමයි අවස්ථාව.. මේකෙත් බැරිනම් අපි කනසාගැන කතාකරලා වැඩක්නෑ.. මූනෙන් පේනවා වැඩේ ඔලුවේ තියෙනවා.. ගහන්නඕනි ගේම එකෙන්ම අපි ඉන්නවා බැක්එකේ.. මම ඇත්තටම ආඩම්බරවෙනවා මම ඔබගේ පේජ් එකේ පෝස්ට් දෙකක් පලකරගත්ත එකෙක් වීම.. ඔබට මතකනම් ජීවිතේ පලවෙනි පාරට මම ඇතුලේ ගියා ගිය අවුරුද්දේ මේ මාසයේ.. ඔබත් ඊට දවස් දෙකකට පස්සේ ගියා 😁 .. අපි මේක දිනන්නමඕනි ❤️ අරගලයට දැන් ජය.. ⚔️
MACHO EKENMA...
මෙම කරන මෙහෙවරට ඔබට ශක්තිය ලැබෙනවා බුදු සරණයි දෙවි පිහිටයි
කංසා වගාව හොඳයි කියලා මමත් මුලින් හිතුවා, joint එකක් ගහලා බලන්නත් හිතුනා, නමුත් මේ පිස්සාගේ කථා විලාසේ හැසිරීම අදහස් අහලා හිතුනා අර රනිල් රාජපක්ෂ කියන ආත්මයක් නැති හැගීම් දැනීම් නැති භාගෙට මල කඳ කංසා වගාව නීතිගත කලොත් රටට යන කල දසාව මොකක්ද කියලා. ඉතා පැහැදිලිවම දැනටත් බංකොලොත් රටේ ඉබා ගතේ යන එවුන් ඇවිදින මල කඳන් වෙනවා වෙනවාමයි. එනිසා උඹ දැනගනින් වැලි අංග අපි උඹට මේ රට පැත්ත පළාතේ පස් පාගන්න දෙන්න නැහැ. උඹ Bangkok ඉඳන් කංසා ගහලා බඩු ගහපිය, පරයා, තුහ් නොදකින්
කව්රු කොහොම මොන දේවල් කිවුවත් රස්තල රජ වෙනවා ❤️
ඔවු නේ... රනිලුත් කංසා බොනවද දන්නැ නේ
@Doomsday007 උඹ මොකෙද්ද බං... උඹ අලි පුපෙන් අාපු ඒකෙක්ද...
@nisansala
Oya oka kiwwe bokken nam oya supirima molayak buddiyak tiyena
Kenek 1n ma
❤❤❤❤❤
@Doomsday007 අනේ උඹ වගේ ගොං මයිනෙක් බං.... උඹලා වගේ හිරුනිකාගේ පස්ස ලේවකන ගෝත වහල්ලු ඉන්නකල් මේ රට හදන්න බෑ. අපිටනම් කංසා බොන්න උවමනාවක් නෑ.. මේකේ වටිනාකම නොදන්න උඹලා වගේ පක්ෂ වහල්ලු ඉන්නකල් මේ රටට වගතුවක් නෑ. මේ මනුස්සයො උඹට වඩා ගොඩක් උගත් මිනිස්සු.. උඹලා වගේ හාල්කෑලි වහල්ලුන්ට බූරුපුතාගෙම පිහිටයි
@@myusing2107 ua-cam.com/video/hLZA1XSjaiw/v-deo.html මෙකත් බලාපං බැලුවෙ නැතිනම් උඹ අර හිරුනිකාට ජයවේවා මැතිණිය කියලා පුප දෙන්න හැමිනෙන්න හැදුවේ පගටද... උම අනුරට නෙවෙයි හිරුනි ක ර් ට කඩේ යනවා මම දැක්කා
අනිවාර්යයෙන් නීතී ගත කල යුතුමයි ,ජය වේවා 🙏🙏👍👍
මමත් අවුරුදු 27ක් නොකඩවා පාවිච්චි කරන කෙනෙක්.අද වෙනකම් හෙම්බිරිසාව ඇරෙන්න වෙන ලෙඩක් හැදිලා නැ. No suger no colastrol..no heart case.
Mamat ganja bonna na aurudu20 30ken kese ladak hadela na
Babala innawada oyalata .ganja bila babala haduwata kamak nedda
@@chinthakalakshan720සින්හලේන් කිව්වෝත් ගන්ජා ගහල හොදට හුකන්න පුලුවන් හොඩට කෑරි යනවා එවා වර්ධනය වෙනවා😂😂
Chill වෙන්න තමයි ඕනී ..😊
ශ්‍රී ලංකාවම චිල් කරමු ඉක්මනින්ම අරගලයට ජයවේවා
aniwarenma❤
කංසා වගා කරමු ජයවේවා 👍
නියමයි දිගටම කරගෙන යමු
කංසා වගාව හොඳයි කියලා මමත් මුලින් හිතුවා, joint එකක් ගහලා බලන්නත් හිතුනා, නමුත් මේ පිස්සාගේ කථා විලාසේ හැසිරීම අදහස් අහලා හිතුනා අර රනිල් රාජපක්ෂ කියන ආත්මයක් නැති හැගීම් දැනීම් නැති භාගෙට මල කඳ කංසා වගාව නීතිගත කලොත් රටට යන කල දසාව මොකක්ද කියලා. ඉතා පැහැදිලිවම දැනටත් බංකොලොත් රටේ ඉබා ගතේ යන එවුන් ඇවිදින මල කඳන් වෙනවා වෙනවාමයි. එනිසා උඹ දැනගනින් වැලි අංග අපි උඹට මේ රට පැත්ත පළාතේ පස් පාගන්න දෙන්න නැහැ. උඹ Bangkok ඉඳන් කංසා ගහලා බඩු ගහපිය, පරයා, තුහ් නොදකින්
ජය වේවා. සුද්දෝ නැති කළ අපේ උරුමය යලි ලබා ගමු!!
ලංකාවෙත් කංසා වගා කරමු ජයවේවා 👍
Okata kemati nete genu baye
Okata genu pita yanne nehe
කංසා වගාව හොඳයි කියලා මමත් මුලින් හිතුවා, joint එකක් ගහලා බලන්නත් හිතුනා, නමුත් මේ පිස්සාගේ කථා විලාසේ හැසිරීම අදහස් අහලා හිතුනා අර රනිල් රාජපක්ෂ කියන ආත්මයක් නැති හැගීම් දැනීම් නැති භාගෙට මල කඳ කංසා වගාව නීතිගත කලොත් රටට යන කල දසාව මොකක්ද කියලා. ඉතා පැහැදිලිවම දැනටත් බංකොලොත් රටේ ඉබා ගතේ යන එවුන් ඇවිදින මල කඳන් වෙනවා වෙනවාමයි. එනිසා උඹ දැනගනින් වැලි අංග අපි උඹට මේ රට පැත්ත පළාතේ පස් පාගන්න දෙන්න නැහැ. උඹ Bangkok ඉඳන් කංසා ගහලා බඩු ගහපිය, පරයා, තුහ් නොදකින්
මේකට විරුද්ධ සිගරට් සමාගම් හා ඖෂධ සමාගම්.
ඔවි අනිවාර්යයෙන් ම...
නියමයි හරිම ලස්සනයි කතාව 😁😁😁😁😁😁😁
මෙ වීධියොව පරිශීලනය කිරීමෙන් ලොකු ආශ්වාදයක් ලැබුවා
I live in France from 3 years nw. And I lived in Australia for 12 years. I'm à pure sri lankan. Mr waliange you speak absolutely truth. Thank you for doing this. I wish u good luck.
ඉස්සරහට ගෙවෙන හවස්වරු ඉතාමත් සුද්දර වෙයි වගේ 🔥❤🤗
😂😂 එකෙන්ම.. ❤️❤️❤️
Siya diwi nasagenima,dugee kama,baala samaja jiwithayak,horakama,nugathkama ,Pawul prashna,saha thawa boho winashyan oya thulin ethi wei.
@@memereview7194 තායිලන්තය ඇමරිකාව ඔස්ට්‍රේලියාව පෝලන්තය කැනඩාව ඊස්‍රායල් වැනි රටවල ඔහොම වෙලා තියෙන්නෙ. 🤣🤣
@@memereview7194 ganja gahalada inne 🤣
@@becool4142 nethuwa moko A ratawala bahutharayak inne maanasika leddu saha noyekuth pawul samaja prashna ethi ewun
ජයවෙිවා මහත්තයා🙏 සාමාජයේ එවුන්ට බම්බුගහන්න කියපල්ලා😫😫
කංසා වගාව හොඳයි කියලා මමත් මුලින් හිතුවා, joint එකක් ගහලා බලන්නත් හිතුනා, නමුත් මේ පිස්සාගේ කථා විලාසේ හැසිරීම අදහස් අහලා හිතුනා අර රනිල් රාජපක්ෂ කියන ආත්මයක් නැති හැගීම් දැනීම් නැති භාගෙට මල කඳ කංසා වගාව නීතිගත කලොත් රටට යන කල දසාව මොකක්ද කියලා. ඉතා පැහැදිලිවම දැනටත් බංකොලොත් රටේ ඉබා ගතේ යන එවුන් ඇවිදින මල කඳන් වෙනවා වෙනවාමයි. එනිසා උඹ දැනගනින් වැලි අංග අපි උඹට මේ රට පැත්ත පළාතේ පස් පාගන්න දෙන්න නැහැ. උඹ Bangkok ඉඳන් කංසා ගහලා බඩු ගහපිය, පරයා, තුහ් නොදකින්
මිනිස්සු ඇත්තටම වෙනස් වෙයි. බුද්දිමත් වෙයි.. වැලිඅංග සර් ආදරෙයි..
ස්තුතියි 💐🙏💗
අනිවාර්යෙන්ම කල යුතුයි
Good job. We need to promote this plant 🌿 urgently. Jayawewa.
ඉක්මනින්ම ලංකාවෙ නීතිගත වේවා මේ රටේ තියෙන සුන්දරත්වයත් එක්ක ගංජා නීතිගත වුනාම වෙනම ආතල් එකක් තියෙයි
DEAR SIR.
THANK you very much really APPRECIATE
@Mt Kl ඒක පට්ටපල් බොරුවක් එහෙම දෙයක් වෙන්නෑ අරක්කු කියන මලජරාව බිව්වොත් තමයි එහෙම වෙන්නෙ
@Mt Kl ඔච්චරටම පවුල් ආර්ථික සමාජ ප්‍රරශ්න වෙනවනම් ඇයි ඇමරිකාව,කැනඩාව,උරුගුවේ රාජ්‍ය ,ජර්මනිය,තායිලන්තය වගේ රටවල් මේක නීතිගත කරේ? ඒ රටවල මිනිස්සු අපේ රටේ ඉන්න එවුන්ට වැඩිය බුද්ධිමත් නිසා ඒ මිනිස්සු මේක කාලයක් තිස්සේ පර්යේෂණ කරලා තමයි මේක නීතිගත කරේ අනික ගංජා කියන්නනෙ මත්ද්‍රව්‍යක් නෙවෙයි ඒක මත්ද්‍රව්‍ය කාණ්ඩයෙන් අයින් කරලා දැන් අවුරුදු දෙකක් විතර වෙනවා පවුල් ආර්ථික සමාජ ප්‍රරශ්න වෙන්නෙ අරක්කු,කුඩු,අයිස්,හෙරොයින් වගේ භයානක මත්ද්‍රව්‍ය නිසා
@Mt Kl ගොන් කතා කියන්නනෙ නැතුව හිටපන් උඹ ජීවිතේට ගංජා ගහපු නැති එකෙක්ද කොහෙද එකපාරක් හරි ගැහුවනම් ඔහොම කියන්නෑ
@Mt Kl උබ ජීවිතේට ගුලියක් ජොයින්ට් එකක් ගහපු නැති එකෙක් මෙගෙ මිත්‍ර්‍යා.
මම chamuditha youtube චැනල් එකේ බලපු දෙවෙනි වැඩසටහන මෙ අනිවාර්යෙන්ම නීතිගත කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා...
අපි සහයට ඉන්නවා
සුද්දන්ගෙ පදයට නටන එවුන් තවත් ලංකාවේ ඉන්නේ සුද්දගෙ නීතිය තාම යන්නේ මේවා වෙනස් කරපල්ලා වසන්ත වැලිඅංගගේ මහත්මයා ඔබතුමාට ජයෙන් ජයම වේවා api obathuma samagai මේ වගේ නිවේදකයෝ කියන්නේ මුන් රට විනාස කරන්න ඉපදිච්ච එවුන් කට thiyanawata කියෝන එවුන්
ආදරෙයි රස්තියාදු පණ වාගේ
නියමයි චමුදිතත් මෙකට උදව් කරනවා අනිවා
අනිවාර්යයෙන් ❤️🔥
මේ වගේ මොකක් හරි ක්ශේත්‍රයක් ගැන විශේශන්‍යතාවයක් තියන කෙනෙක් ගෙන් , පර්‍යේශන කරල දැනුමක් ගත්තු කෙනෙක් ගෙන්, පාවිච්චි කරන කෙනෙක්ගෙන්, ඒ ගැන අහල අපිටත් දැනුමක් දෙන එකට ගොඩක් ස්තූති .. මමත් හොද ගන්ජ කාරයෙක් වැලි සර්ගෙ භාශාවෙන් ... කිව්වොත්, ,
තව දෙයක් මේක නීතිගත කරන්න මේකෙන් ඩොලස් හොයනවද නැද්ද කියන එක එක් කාරනයක් විතරයි , රට වටේ මුහුදක් තියන් ලුනු පැකට් එකවත් මිනිස්සුන්ට අඩු මිලකට අඛන්ඩව දෙන්න බැරි රටක් මේක, හදුන් කූරු හදන්න ගන්න උන කුර ගෙන්නන රටක් මේක, සැමන් ටින් එක ගෙන්නන රටක් මේක, කොටින්ම කිව්වොත් ජාතික කොඩියත් චීනෙන් ගෙන්නන රටක් නි,🙂 ඒක නිසා ගන්ජා නීති ගත කරන එකෙන් ඩොලර්ස් හොයන එක ගැන පොඩ්ඩක් පස්සෙ හිතන්න, ඊට වඩා දේවල් මිනිස්සුන්ට මේකෙන් ලැබෙනව, මේකට විරුද්ධ වෙන අයට කියන්න තියන්නෙ තොපිට එපා නම් නිකා ඉදපල්ල, අවශ්‍ය අයට පාවිච්චි කරන්න දෙන්න , මේක නීති ගත කරන්න කියන අය කවදාවත් කියන් නෑ අකැමති උන්ට මේක දෙන්න දෙන්න ඕනි තොපිත් කාපල්ල බීපල්ල කියල, අපි එහෙම කියන් නැත්තම් තොපිටත් බෑ එපා කියන්න, මොකද උන්ට එපා කියන්න වගේම අපිට ඕනි කියන්න නිදහසක් තියෙන්න ඕනි.. ඒකයි ගන්ජ කාරයොන්ගෙයි ගන්ජ එපා කියන උන්ගෙයි වෙනස, මේකෙන් ගොඩක් පිලිකාලෙඩ්ඩු අඩුවෙයි, ඩීප්‍රෙශන් තියන මිනිස්සුන්ට ඒකෙන් මිදෙන්න පුලුවන් වෙයි, ගන්ජත් ගහන, දුම්කොල සිගරට් බීල පිලිකා හදන් ඉන්න උන්ගෙන් අහන්න එපා ගන්ජ හොදද කියල. උන් හිතන් ඉන්නෙ ගන්ජ නිසා එහෙම උනා කියල, තව ඔය කෙමිකල් ගහපු කේජී ගහන උන්ගෙන් අහන්න් එපා ගන්ජ ගැන, මේ වගේ ගන්ජ කාරයෙක්ගෙන් අහපල්ල.. අපේ අල්ලපු ගෙදර නැන්දට ස්නායු ලෙඩක් හැදිල ගොඩක්තැන්වලින් බෙහෙත් කරා, අඩු උනේ නෑ, අවුරුද්දක් විතර ඇවිද්දෙ කරෙත් අමාරුවෙන්, වෙඋලනව, කොගෙද නම් දන්නෙ නෑ, අන්තිමට බෙහෙත් කරන්න ගිය වෙද මහත්තයගෙ බෙහෙත් වලින් හොද උනා එයාට මාස 4ක් වගේ යනකොට, හොයල බලන කොට එයාට හැම දාම කොලකැද එකක් දීලා කන්සා කවලම් කරපු, සාමන්‍යයෙන් කරපිංචා, ගොටුකොල ඒව දාන ප්‍රමානයටම ගන්ජත් ඒකට දාල තමයි දීල තියන්නෙ, ජොයින්ට් එක ගහනවනම් සිගරට් සැන්ඩි කරන්න එපා, එතකොටයි ඒක ඇබ්බැහියක් වගේ දැනෙන්නෙ, ඒ සික්එකෙන් ඉල්ලන්නෙ ගන්ජ නෙමෙයි සිගරට් අන්න ඒක තේරුම් ගන්නන් බැරුව ගොඩක් අය අතරමන් වෙලා ඉන්න්නව, මාත් දැන් අවුරුදු 7ක් ගන්ජ ගහනව, තාම අවුරුදු 19 පොඩි කොල්ලෙක් මන්.. නැ කියල අවුලකුත් නෑ .. තිබ්බොත් අත්හරින්නෙත් නෑ ,බත් වගේ තමයි. මන් දුම්කොල සිගරට් බොන්නෙ නෑ, ඒක නිසා මට සික් එකක් වගේ නෑ, ..🙂
Within the conversations, Gradually calming down and stabilized chamuthitha
Without his knowledge.
Power of a stoner
❤❤❤❤❤❤❤❤❤❤
This comment must be pinned
අද වීඩියෝ එකනම් නියමයි චමුදිත අයියෙ .😁😁😁😁😁😁😁🙏
Super
අපිත් කැමති ගංජා වලට අපි කමති ඔබට බුදු සරනයි වැලි අන්ග සර්
We appreciate your plan 🤗
කංසා ගැන අවබෝධයක් නැතුව සාකච්ඡා පවත්වන්න එපා ඔබ දැනගන්න ඔනී ඔබගේ වැඩසටහන දෙස් විදෙස් මිනිසුන් බලනවා ඔබගේ වැඩසටහනනින් ඔබ කතා කරන විලාසයෙන් ඔබට තිබෙන වැදගත් කම නැති වෙනවා. තෙරැවන් සරණයි
MAN OF THE MATCH ❤🎉🔥🔥🔥❤️🎊🍾🔥❤️🎊
ජය වෙවා
අපි වවමු..රට හදමු
කංසා නීතිගත කළ යුතුයි මානසික ශක්තිය දියුණු කර ගැනීමට ආත්ම ශක්තිය දියුණු කර ගැනීමට අවශ්‍ය වෙන ශාකයක් ලෙඩට දුකට මානසික සැනසීමට අවශ්‍ය වෙන ආයුර්වේදයත් ඒ ගස කිසිම දෙයක් විසි කරන්නැති ශාකයක් සියල්ලම ප්‍රයෝජනයට ගන්න පුළුවන් වටිනා ශාකයක්!
මේක බිව්වා වහම නිකන් ආකාසේ පාවෙන වා වගේ. මතක ශක්තිය වැඩි වෙනවා. පිලිකා රෝගීන් ට මෙම පානය ලබා ගැනීම ඉතා හොදයි 🙏🙏🙏🙏🙏🙏
මමත් දැකලා තියෙනවා ගන්ජා ගහන මිනිස්සු ජීවත් වන විදිය. ගෙවල්වල ප්‍රස්න මුන්ට පිස්සු ඉදිරියේ තරුන පරපුරට මොනවා වෙයිද තැන තැන බෝක්කු උඩ. පාර පාරවල් වල මිනිස්සු නටන නැටිලි.. මේ මිනිහා ලෑස්ති වෙන්නෙ මේ බවුද්ධ රට කභාසීනීයා කරන්න යන්නේ අපේ රටත් තයිලන්තයක් කරන්න යන්නේ මේ කාලකන්නි හැත්ත....
@@calistafernando4108 ගංජා තියෙන්නේ බොන්න විතරක් නෙවෙයි බොල 🤣
ඒ හින්දා තමයි නීතියක් යටතට ගෙනත් අනුමත කරන්න කියන්නේ .
ගංජා ගහපු උන්ගේ පවුල් හා කුඩු, කසිප්පු ගහනා උන්ගේ පවුල් ගැන ටිකක් හොයා බලා ඉදින්.
එතකොට ඒකවත් තේරේවී.
බෞද්ධ කම ගාගෙන දගලන්නෙ මානසික රෝගීන්.
ඒක බෞද්ධ රටක් නම් මෙහෙම කොහොමද බොල විනාශ වෙලා තියෙන්නේ ඉස්සෙල්ලා උබලා හරි බෞද්ධ වෙයන්ලා .එතකොට ඔය මුකුත්ම මිනිස්සු හොයන්නේ නැහැ . එතකොට ඕකට තියෙන ඉල්ලුමත් නැතිව යාවී
@@calistafernando4108 මේක බෞද්ධ රටක් නම් මෙහෙම හිඟන රටක්ද වෙනවද බම් 🤣🤣🤣
@@calistafernando4108 බයිලා ගහන්න එපා බන් .මොකුත්ම නොබොන උන් ඉන්නවා කන්නත් නැතිව
@@isuru5858 පැණි පොවලා කොරෝනා හොඳ කරන්න හදපු ආණ්ඩුව ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ගංජා වැවුවා වගේ කියලා ප්‍රස්තාව පිරුළක් පෙළ පොතටත් යයි අනිවාර්යෙන්ම...
Chamuditha you are brilliant the way you present your interviews - hilarious too 🤣🤣🤣
Chamuditha උදේ අවදි වූ විගසින් ඇහෙන්නේ ඔයාගෙ katahada අපේ ගෙදර. අපේ අම්මට උදෙන්ම ඔයාව නොදැක්ක ම දවස හරි නැ. Mn හැමදාම rata ඔයාගෙ චැනල් එක බලලා නිදා ගන්නේ. ඔයා දැන් අපේ paule කෙනෙක් වගේ. අපේ රටේ තවත් ගෙවල් ඇති මේ වගේ. ඔබට ගොඩක් kamathi.. ඇත්තට ම chamuditha ඔයා හිනා වෙන්නේ මෙයා katha කරද්දී vtharai නේ. හැබැයි අද අපිත් හිනා වෙලා බැලුවා. හොඳ ඉ හිතෙනව මේ වැඩේ. හොඳ neethi tikakuth රටට ඕනා wei.. මෙතුමාට හොඳ බුද්ධියක් ඇති බව පේනවා. කෙලින් කතා කරනවා. අපේ රටේ දේශ paluwo හොඳ මොළ වලට ඉඩක් දුන්නෙ නෑ නේ. දැන් anila ඉන්න නිසා තමයි මේ වගේ තැනක් දෙන්නේ. වටිනා දැනුම් ඇති අය ඉන්නවා නේ. දැන් වත් රට ට හොඳක් උනොත් සන්තෝස වෙන්න පුළුවන්. ඔබ දෙපළට තෙරුවන් සරණයි
අනිවාර්යෙන්ම
කවුරු කොහොම මොනවා කිව්වත් රස්තල රජ වෙනවා ❤
😂
ලංකාවේ කංසා පලවෙනි 👍👍👍👍අනේ අප්ප 👍👍👍
ජයවේවා සර්
ජයවෙිවා. අපේ ලමයින්ට අනාගතයෙ ප්‍රශ්නයක් නැතිවම ගහන්න පුළුවන්.😡
නියම අමු 🐄 උබ
ඔව් හෙරොයින් අයිස් වගේ නෙවෙයි නෙ අනිවාර්යයෙන් කරන්න ඕනෙම දෙයක් සුද්දො උන්ගෙ සිගරැට් ව්කුණනන්න මේක තහනම් කලේ
ළමයින්ට ගහන්න බෑ නෙ මොකද අඩු වයස්කරුවන්ට මිලදීගන්න බෑ නෙ.
@@paziya3604 ou ube henama mole athi ekek. Gon buruwa
@@luwisfernando3889 උබේ ලමයට කුඩු ටිකකුයි අයිස් ටිකකුයි ගෙනත් දියන්
👍👍👍👍👍👍.....ජයවේවාාා...
Niyamai mahattayo ආදරෙයි ubata ❤️💛💚
කන්ස බෝ වේවා.....😘😘😘😘
ජයවේවා hoda යෝජනාවක් awamai
නිවෙරදි ක්‍රමවේදයක් හා නීති හා සව්ක්‍ය් ආරක්ෂක තත්වයන් යටතේ සිදු කල යුතු ක්‍රියාවලියකි
One of the most valuable programs done with Chamuditha as you can listen to it without any worries
Well come back doctor,
කංසා කිව්වම ලංකාවේ සමහරු බයවෙලා වැලලෙන්‍න යනවා. නමුත් අපේ රටට දවසගානෙ හොරෙන් කේරල ගංජා එන එක ගැන මීටක් නෑ
අනිවාර්යයෙන්ම කන්ස නීති ගත කරන්නම ඕන මත්ද්‍රවය පාලනය කරන්න හොදම විසදුම
මෑන් නම් ඇත්තටම ගංජා මතේ තමයි අදහස් දැක්වුවෙ. ලංකාවට දීප්තිමත් අනාගතයක් තියෙන බව පේනව, ලගදීම රොකට් නැතුවත් හදට යයි.
👍👍
නියමයි වැලී.අරගලයට ජය.
ත්‍රයිලෝක නීත ගත කල යුතුයී🙏🙏
අරගලයට ජයවේවා ....
අනිවාර්යයෙන්ම නීති ගතකල යුතුයි .බොන එකා කොහොමත් බොනව බොන්නැති එකා කොහොමත් බොන්නෑ.
ජය වෙිවා මහාචාර්ය තුමා
ඔයාව මට හොද මාද්‍ය වේදියෙක් කරන්න පුලුවන් , කියපු එක මරු....
ජය වේවා ❤️🙏
කන්සා නිතිගත කල යුතුයි වසන්ත සේන වැලිඅංගට ජය ජය💖💖💖💖💖
You are the only one Sir Lankan
Now I start liking Chamuditha's presenting way. Something Unique and funny. Keep it up..!
ආදරෙයි mahaththayooo
I agree 100% with him 💯🇱🇰💯✅💯
Walie anga sir great 👍 👌
Anea please..
It's very good an interesting. All the very best for you dr. You are making efforts to demytholigise kanda.
DEAR SIR
THANK you very much really APPRECIATE
අරගලයට ජය ❤️🍁
This is a very good initiative . Chamuditha get out of the deep well your in with the rest of our Lankans !!
මම ඉන්නේ ඉතාලියේ ගංජා නීති ගත කරලා තියේන්නේ වසන්ත සර්ට ජයවේවා
@Mt A 🤣🤣🤣🤣
@mta4116hari bn el😅👍
Well done sir keep it up
niyamai
මන් ගංජා විතරයි ගහලා නැත්තේ දැන් ඒකත් ගහතැහැකි ලේසියෙන්🥰
අරගලයට ජය ....9 ..අරගලය මොනාද කන්සා තමයි අරගලය ඒක තමයි මුලින් පටන් ගත්ත එක ❤️❤️❤️
Very interesting program. 💯 %I am agree with waliange. In Europe its available in the shops. The peoples who wants they will take also liquor
Shop people who wants they will buy. In England they make cream and some other things body cream
Branded name (body shop).
Congratulations boss.
Super
Good job.
Sir Great kalekin , chamudith ekka political sambanda program ekak oba thumata sudusu naha wage ❤
Niyamai kansa niithigatha කළ utui අනිවාර්යයෙන්ම
wooow great ,keep it up sir.
Excellent 👍
This is the 21st century ..!!
I think still we are living in 18th century..!!
We should have new ideas ..!!
According to the population and other matters we can’t live without that ..!!
හවසට කංසා පාරක් ගහලා නෙස්ටමෝල් එකක් බිව්වනං සුපිරි පට්ට වෙනම අාතල් එකක් එක
Wasantha sir... respect ekkenma... oba thuma gaththa .PhD ekn lankawa wenuwen wada karanwata
මමත් කැමතියි වැඩේට නීතිගතකලයුතුමයි ජයවේවා ඔබට
මටත් ගෙදර කංසා පැලයක් ඉන්ද ගන්න ඔනා ප්‍රශ්නයක් නෑ නේද? ආසයි !!! සාර්ථක වෙන්න සුභ පැතුම්.✌️👍🙏
Respect sri grate job 👍💪
අනීවාර්‍යෙන් නීතිගතකර යුතුයි ....ජයවේවා 😎😎😎😎
මහපොළවේ වැවෙන ගහකට ඇයි මෙච්චර බය...අපේ රටේ සියල්ල වෙන්නේ කණපිට,හොඳ දේ නරකයි...නරක දේ හොඳයි...කංසා කියන ගහට එයාගේ පාඩුවේ හැදෙන්න දෙන්න ඕන,ඇයි ඒකට නීතියක්...!!!ඒක තහනම් කරපු රටවල් දැන් ඒ තහනම අයින් කරලා...හැබැයි අපේ රට අදුරේ අතපතගානවා,නීති එපා,ඒකට වැවෙන්න දෙන්න...අපේ මිනිස්සුන්ගේ ඇස් පෑදේවා...!!!
Super 👌 👍 😍 🥰 😘
කංසා වලට අපහාස කරන්න එපා චමුදිත.ඒකේ තියෙන්නේ අමුතුම fun එකක්.කංසා බොන එවුන් හොරකම් කරන්නේ මිනී මරන්නෙ නෑ.ඔයා සියල්ල දත් වගේ හිටියට ඒක දන්නේ නෑනේ.අපිට කංසා ටිකක් බොන්න රටේ නැති උනාට කුඩුයි අයිසුයි ඕන තරම් ලංකාවේ තියෙනවා.ඒක හරිද.අරක්කූ බොන එක හොදද?අරක්කු fun ද?fuck you chamuditha.
උබලා මෝඩ හරක් ,හරිම නොගැබුරු සිතිවිලි තියෙන්නෙ. කන්සා වල තියන හොද නරක ගැන නෙවෙයි ප්රශ්නය. ලන්කාව වගෙ නිතිය ක්‍රියාත්මක නොවෙන, අපරාදකාරයන් පිරුන , දුශිත දේශපාලකයනු පිරුන රටකට කන්සා ගේනව කියන්නෙ ලනුකාව ගොඩගන්න බැරි ආගාදයකට වැටෙන්න පුලුවන්. ජපානය වගෙ රටකට කලානම් හරියට කරාවි . මේරට අස්තාවර රටක්
Brother Ranga.. pls understand 🙏🏾 Chamuditha is doing a great job. He ask all these questions to take the truth out. That's his way of doing this programe. It doesn't mean he is not an open minded person. We get all these information from Mr waliange cos of how chamuditha present the programme. Tnx
Sirawata chamuditha pissek, pin gonek
චමුදිත ගු ගොඩක් 🤣🤣
මු මහා ගඔන් හරකෙක් මු තනියම කත කරනවා