විපක්ෂ නායක ජනපති ඉදිරියේ චොර වෙයි | Sri Lanka Parliament Live Today
Вставка
- Опубліковано 17 гру 2024
- Welcome to our live coverage of Sri Lanka's Parliament! In today's session, we bring you live updates, important discussions, and insightful debates happening inside the Sri Lanka Parliament. Stay tuned to watch the latest developments, whether it’s the heated Sri Lanka parliament fight, key speeches like the Sri Lanka parliament Tamil speech, or other notable events such as Sri Lanka parliament road accident and even Sri Lanka parliament attack. We also explore the rich Sri Lanka parliament history and share funny moments from past sessions.
If you missed yesterday’s session or are looking for Parliament live Sri Lanka today, we've got you covered. Watch Sri Lanka parliament live and don't miss out on Sri Lanka parliament jokes that lighten up the atmosphere during intense debates. We also dive into discussions surrounding the upcoming Sri Lanka parliament election 2024 and much more.
Feel free to subscribe and hit the notification bell to never miss a moment from Sri Lanka's political stage, including Sri Lanka parliament election coverage and the parliament live Sri Lanka today, yesterday, and in the future!
Keywords:
පාර්ලිමේන්තුව live, පාර්ලිමේන්තුව live today, අද පාර්ලිමේන්තුව live, අලුත් පාර්ලිමේන්තුව live, sri lanka parliament, sri lanka parliament fight, sri lanka parliament live, sri lanka parliament today, sri lanka parliament election, sri lanka parliament live today, sri lanka parliament jokes, sri lanka parliament election 2024, sri lanka parliament building, sri lanka parliament funny moments, sri lanka parliament tamil speech, sri lanka parliament road accident, sri lanka parliament attack, sri lanka parliament history in sinhala, parliament live sri lanka, parliament live sri lanka today, parliament live sri lanka yesterday, parliament live sri lanka today tamil.
Copyright Disclaimer:- Under Section 107 of the Copyright Act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favour of fair use We Use Voice for Background Commentary of this video in Our language sinhala.
This channel may contain content owned by third parties, which is used for the purpose of news reporting. We use this content under the guidelines of fair use for educational, commentary, and news-related purposes. All rights to the third-party materials, including videos, images, and audio, remain with their respective copyright holders.
If you are the copyright owner of any content featured here and have concerns, please contact us at infobank123channel@gmail.com
Our social media
Tik tok - www.tiktok.com...
Facebook page- www.facebook.c...
Facebook group - www.facebook.c...
කිසිම තනතුර ක් විපක්ෂ යට දෙනෙන්න එපා
පුළුල් මනසකින් නෙවෙයි පුළුල් මනස ගොඩකින් හිතල උබලට දෙන්නේ නැහැ, හොරු රකින අවස්තවාදියෝ නිසා 🙂
පට්ට , නියමයි .දුන්න උත්තරය . ඔවුන්ට දුන්නොත් වැඩේ ජෝන් බාස්ට යනවා. හොරුන් ගෙ අම්මලගෙන් නෙවෙයි , හොරුන්ගෙන්ම පේන අහන seen එකක් තමයි සජියගෙ අයට දුන්නොත් වෙන්නේ . මේ දවස් වලත් රනිල්ගෙ ගේම් අස්සෙන් ගහන්නෙ මේ අය තමයි . COPA එකේ සභාපතිත්වය දෙන්න ඕනැත් නෑ . එක එකාගෙ certificate බොරුවට හොය හොය මේ රට ඉස්සරහට ගෙනියන එක නවත්වන්න තමයි plan එක. අපි චන්දේ දුන්න්නෙ certificate බලන්න නෙවෙයි. මේ රට බංකොලොත්බවෙන් ඉවත් කරල රටේ මිනිස්සුගෙ ජීවිතය ගෙනියන්න . ඔය අය කියන කිසිම දෙයක්වත් සලකා බලන්නවත් එපා. බය වෙන්න එපා,,,තීරණ ගන්න,, මේ රටේ මිනිස්සු චන්දේ දුන්නෙ මේ රට මාස 2න් 3න් සුරපුරයක් කරන්න නෙවෙයි .රටේ නායකයින් අවංකව කැපකරනවනං , රටේ ජනතාව ඒ වගේ සියගුණයක් කැප කරන්න ලැස්තියි.
අනේ අනේ පුතානෝ පුලුල් මනස නුබලාට ඔය කියන මනස නැතිව පිස්සන් ලෙස පාර්ළිමේන්තුව කෙලසලා හොරකමට මුල්තැන දීලා රටහූරාකාලා ජනධිපති අරමුදලටත් කෙලිය නිසානේද තොපිලාට ඔහොම වුනේ අහෝ හොරුනී වාචාලයිනී දැන්වත් හිතාපල්ලාාාා
අනුර සහෝදර ය ජනතාව බලය ඔයාලට දීල තියෙන්නේ මේ එක එකාට ඕනේ ඒව කරන්ඩ නේමේ සජිය වගේ පටිට ගවයන්ට නටන්න දෙන්න එපා
නියමයි නියමයි අපේ ජනාධිපතිතුමාට ජයවේවා ❤❤❤
කසිප්පුවා ඉල්ලන්නේ COPE Chair එක එයාලට දෙන්නලු 😂..
0:15 බිමල් හොඳම උත්තරේ දුන්නා. 😅
නියමෙට තියෙයි, හොරු කවදද හොරු ඇල්ලුවේ.
ඊලග ඡන්ද වලදී විපක්ෂ ඕනේ නෑ මාලිමාව ව ඉතරක් ඇති...ජනතාව තමයි විපක්ෂ ය
කෝප් සභාවට jokers ලා ඕනා නෑ.
මේ හොරුන්ට දෙනව නම් අපි මොකටද බලය දුන්නෙ ....
නියමයි ඡනාදි පති තුමනි❤❤❤❤❤❤❤❤❤❤😊
මාලිමාව ආදරෙයි බුදු සරණයි
නියමයි අනුර👏👏👏👏👏
ස්වර් නෑ. පුට්නෝට් ගහපු අය ඉන්නව.
ඒ කාලේ විපක්ෂෙ නෙවෙයි දැන් විපක්ෂෙ.. 😂😂
ජවිපය යම් වැඩක් වැඩකිරීමේ ඉතාම සුළු දේගැන පවා පවතින සැලකිලිමත් භාවය සහ පිළිවෙල පිළිබඳ පුංචි ඉඟියක් නාමල් කරුණාරත්න මේ විඩියෝව තුළ දකින්නට ලැබෙනව. නාමල් තම ඇස් කන්නාඩිය පරිස්සමින් ආවරණය කර තියා ගන්නා ආකාරය එහි සටහන්වී ඇත. සුළු දෙයක් වුවත් ප්‍රශංසනීයයි
Jayawewa Jandepate tumani.❤❤❤
මුන්ට පිස්සුද බන්, තවමත් හොරුන්ට ඉල්ලන්නෙ,කිසිම ලැජ්ජාවක් නැහැ, මුන් රහ කරනකොට කොහොමද ,දැනිතින් හිගා කන්නෙ තමයි. වෙන්නෙ
හොරුටිකට නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වටපිටාව හදාගන්න මාලිමා මංත්‍රීල එකතුව හොරුන්ට බලතල දෙන්න එපා.
හොරු ඇල්ලීම මුලික අවශ්‍යතාවක් ඒ නිසා ඒ බලය ආණ්ඩුව අත තිබිය යුතුයි..
එපා එපා එපා පිස්සු නම් නටන්න එපා. දෙන්නා එපා.
කසිප්පු නලිය කියනව හොඳට හැසිරුනාලු..මුන් තමා කෝප් කමිටුවේ ඇලෝසියස් බේරගන්න පාද සටහන් දැම්ම එවුන්..
දෙන්න එපා sjbta
විපක්ෂය උන් katha karanawatawath mama කැමති නැහැ උන්ගේ wahanayak wath අහන්න
මේ අය ලෝකෙ වටේ ගිහින් ඉගන ගත්තා නම්...
රටක ඉගන ගත්ත සුන්දර මිනිසුන් ගේ ගතිගුණ ප්‍රගුණ කරගන්න පුළුවන් කමක් තිබේන බවනම්....
පිලිවෙල කෝ...
ඔයිට වැඩිය රට ගැන සිතුවා නම්......
HORU NTA APA.
සජියගෙ එක වහලෙක්වත් කමෙන්ට් කරල නෑ නෑ. නැත්නම් බුදු අම්මෝ වැලලෙනවා කමෙන්ට් කරල උන්ටම ලැජ්ජ ඇති මේක දැක්කම😂😂😂😂😂
Niyemai ජනාධිපති thumeni❤❤❤
Ambo denna epa okunta.😂😂
Convincing power sign of great leader
Horkanna magak hoyanawa mun
Horunta cope eka denna epa
Niyamai anura...🎉
ආණ්ඩුවසතුවතියාගන්නවිපක්ෂයටද්‍රන්නළුඑපාජනාදිපතිතුමාකෙලින්කතාකරන්
2028 2033 th npp thamai.
හොරු ටික බයවෙලා
මහ බැංකු මංකොල්ලයේ foot note කල්ලි සාමාජිකයින් ඉන්නා විපක්ෂයට කෝප් සබාපති කම දුන්නොත් දැනට ඇඳුමි බාගෙට ගැලවිලා ඉන්න හොරැ සෙට් එකට කොට් කලිසම් අන්දලා ටයිදාල ගනි නේද පට්ට හොරැන් ට කොප් සභාපති අනේද කියන්නේ
These people got no shame
පව් යකෝවි විපක්ෂය කර කියාගන්න බැරුව දඟලන දැඟලිල්ල
කෝප් සබාපතිකම ආන්ඩුව අතේ තිබිය යුතුමයි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hora takkadiyanta kisi deyak denna epa janapati tumani.
බැලුව බැගෑපත් වෙලා කෝෆ් කමිටුවේ සභාපතිකම ගන්න ඔය සභාපතිකම නිකම් රටට ආදරයකට ඉල්ලුව නෙවෙයී උන් කලින් කරපු හොර වැඩයී රාජපක්ෂල කරපු හොර වැඩයී වහගන්න පුළුවන්නෙ ඒකයී
Can these people make requests like this? Shame!
Gon aaathal nam SJB nalin bandara thamaa ithin 😂😂😂😂
Denne apa ජනාධිපති thumeni
😂😂😂
මොන කෝප්ප ද සජියො.කැඳ බොන්න ද...😂😂
❤
Horu hamadama horuma thama oun hoda wanna nha danna apa horunta api dunna malimasnduwata
These people have no shame & self respect. Good job Mr. President.
JOKAS ANAWASYA NITHIYA AWASAYI
හොරුන්ට.පුලුවන්.අහගෙන.ඉන්න.විතරයි.සම්ප්‍රදායට.ගිහින්.තමයි.රටටම.කෙලෙව්වෙ
mudal karaka sabawa harshayata dunne nathang oka siyadivi nasa gannawa
Apo munta mokuth Danna Apa. Hodata thiyai munta dunnoth.
Do not give any post to opposition.
APpo ANURA JANATHIBATHI THUMANI KISUTHU TANATHURAK PAKSAYEEN THORAWA KiSIWEKKUTA THENNANAM AEPPAAAA😢😢😢😢
Wipakshe inne horune. Maru request eka. Ubala allana horu Sajith. Watermark inne horu. Hadunneththi compare karanna epa. Apita Hina yanne oyi.
UBALAGE HORU BANN COOP EKATHH WIKUNAI
Pasala lami chanda daie
Pahu.giya.kale.topi.keruwe
Horunta.denna.epa
Dunnoth wede jhon baasta yanawoo denna epaaa🎉😂
Sajithuth Patta HORA wipakse ENTHAGANA APPE Annduwata KAKKULEN ATHINAwa para sakkili KISUTHU TANATHURAK THENNANAM AEPPAAAA
Penawane.vipakse.ballo.hasirena.katanodakin
Sajiyatanam.kisima.deyak.denna.epa.lajja.nadda.mehema
Bagapat.wenna.dennanam.epa
Horunta danta apa
Janadipathi tymani oya hora nadaeta kisiema thanaturak danna epa jayawewa malimawata
Denne apa ජනාධිපති thumeni