Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පාස්කු වින්දතයන් වෙනුවෙනු් සාධාරණයක් ඉටු විය යුතුයි ,
පාස්කු ප්‍රහාරය විමර්ශන සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට නව රජය තීරණය ගැනීම ගැන විශේෂ ස්තුතිය.
අපිට අපේ ජනාධිපතිතුමා විශ්වාසයි. ජය වේවා මාලිමාවට. 🙋🙋🙋🙋🙋
අපිත් සතුටුයි.අනිවාර්යයෙන්ම කතෝලික ජනතාවට සාධාරණය ඉටුවියයුතුයි.🌹🏵️💮🌺🌸🌼💐🌷
මනුස්සත්වයට සාධාරනයක් විය යුතයි.
Aniwarenma semata daduwam diyayuthui
මාත් කතෝලික. පලවෙනි කමෙන්ට් එක මගෙන්. දීපු මනාපය ගැන සතුටුයි.
Ape katholika janathawata ukthiya ituwevi. Apata wiswasai
MAMA HITHANAWA APE MANAPAYEN NATHARA NOVEE, API IWASEEMEN MINISUN SAMAGA HODIN JEEWATH WEMU!!!!!😂😂😂😂 AKD TA JAYA WEWA!!!!!❤❤❤❤❤❤❤❤
Mama katolika nemei at palli yanawa hituna welawata me natalie suba paniwedayak labewa 🎉🎉🎉
අපි බෞද්ධ උනත් කාදිනල් හිමිට හරිම අාදරෙයි. පාස්කු ප්‍රහාරයට අනීවාර්යෙන් යුක්තිය ඉෂ්ඨවියයුතුයි. රටම ඉතින් මහමොල කරැවෝ කව්‍ද කියලානම් රටේම ප්‍රසිද්ධ රහසක්
සාධාරණයක්ම ඉටුවේවා නත්තලේ සුභ ආරංචි පැතිරේවා
ගරු ජනාධිපතිතුමනි අපි ඔබ තුමාව විස්වාස කාලෙමු.. එය අද ඉටු වී ඇත.. ස්තුතියි.... රට හදන්න.. නිතිය ඉහලින්ම තබන්න. කාන්තාවකට ඕනෙම වෙලාවක තනිවම හෝ මාවතේ ගමන් කිරීමට ඇති අයිතිය හදලා දෙන්න.... ❤️❤️
2024 කියන්නේ වහල්ලුයි ලොකු අයයි කෙඳිරි ගාන වසරක්..අහිංසක මිනිසුන්ට යුක්තිය ඉටුවන වසරක් ජයවේවා ජානාදිපති තුමනි ....
පාස්කු ප්‍රහාරය කරපු උන්ව .මේ මාසෙ ඒ දිනේටම අල්ලන්න හැකිවේවා.මාලිමාවට ජයෙන් ජය
❤
Mat parthana Kare ehema❤❤❤❤❤
හරියටම අනාවකියක් කියන්නම් ඒක අනිවාරයෙන්ම වෙනවා,ඔන නම් ස්ක්‍ර්න් ශොට් එකක් ගහලා තියා ගන්න,💪💪💪💪💪💪💪
ඒ අහිංසක ජනතාවට සාදාරනය ඉටුවේවා. මාලිමාවට ජයවේවා ❤❤❤
ලබ්න පාස්කු දිනයට පෙර පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තතන් නීතිය හමුවට ගෙන ඒමට හැකි වේවා .. ගලවා ඉවත් කල පිටුවල සැගවුනු සත්‍ය හෙලි වේවා ..පුනෘද යුගයේ ඇරබුම පොහොසත් රටක්
නව රජයෙන් පාස්කු ප්‍රහාර යට සාධාරණයක් සිදු වේවි.
යුක්තිය ඉටුවේවා මියගිය අය සමාදානය සැතපේවා
නත්තලට සුභ ආරංචියක් ලැබේවා.
මල්ලියෝ පට්ටයි. මුන්ව ඉතින් අතුගාලම දාමු....🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾👍👍👍👍👍👍👍👍💖💖💖💖💖💖
අනිවාර්යයෙන් ma AKD අපේ 🦸 man ජයවේවා ජයවේවා
අඵත් අවුරුද්ද අලුත් බලපොරොත්තු පොදි බැදගෙන සිටින අසරන ජනතාවට සහ රටට සුභසිද්ධියක් උදාකර දීමව මාලිමා රජයට හැකිවේවා පාර්ලිමෙන්තුවට නව අසිරිය උදාවේවා🎉🎉🎉🎉
ජයවේවා ජයවේවා අපේ ජනාධිපතිතුමාට ජයවේවා රටට ජයවේවා ජනතාවට ජයවේවා 👍👍👍👍❤❤❤❤❤
යුක්තිය ඉටුවේවා කතෝලික ජනතාවට සැනසීම ලැබේවා
සියලු දෙනාටම යුක්තිය ඉටු වේවා ජනාධිපතිතුමනි කල් අරින්න එපා හොරු රැලට අපරාධ කාරයන්ට දඩුවම් දෙන්න
හරිම සතුටුයි කතොලික ජනතව වෙනුවෙන්
නත්තලට කතෝලික ජනතාවට සතුටු සුබ ආරංචියක් වේවා සියලු මිනීමරු tradayanta හිරබත් කන්න ලැබේවා අනුර සහෝදරයා ඔබට ජය
ජනාධිපතිතුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!!! නියම වැඩ්ඩා. උදේ ඉඳන් රෑ වෙනකම් FB එකේ කයියා ගහපු බයියන්ට රෙවෙන්ඩම දීලා තියෙනවා.
ජයවෙිවා චතුරංග පුතා ❤💪
බෞද්ධ අපේත් එකම පැතුම එයයි ඉක්මනම එය සිදුකර ගැනීමට හැකිවේවා ❤️🙏
කතෝලික සොහොයුරු කැලට යුක්තිය ඉටුවේවා !ජීවමාන ජේසුගෙ පිහිට ඔබලාට ලැබේවා !!!තෙරුවණේ අනන්ත ගුනබලයෙන් යහපතක්ම වේවා !!!❤❤❤🎉🎉🎉
වින්දිතයින්ට.නත්තලට.කලින්.සාධාරණය.ඉටුවේවා
චතුරංග හරිසතුටුයි. ජනතාව රවටපු කාලය අවසානයි. විශේෂයෙන්ම ඔබ ඇතුලු තරැණ ජනතාව විශාල වැඩ කොටසක් මේ සඳහා කලා.චතුරංග thank you ❤❤
අපේ නායකයෝ සැමට දේව ආරක්ෂාව ලැබේවා ! සාධාරණ විනිශ්චය ක් ලැබේවා !!
නියමායි හාරියට හාරි ජයවෙිවා මාලිමාවට❤❤❤
අනිවාර්යයෙන්ම යුක්තිය ඉෂ්ටවෙන්නම ඕනේ❤
සතෙකුටවත් මෙවන් විපතක් සිදු නොවේ වා.😢😢😢😢😢😢😢😢😢😢😢
කාදිනල් හිමියනි මම බුදු දහම අදහන අයකු උවත් මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවමරු වසගයට ගත් අසරන ජීවිත වෙනුවෙන් නිරතුරුවම දෙවියන්යදිමින් ඉල්ලා සිටිනු මැනවි අපරාධ කරුවන්ට සොබාදහමින් හෝ දඩුවම්.ලබා දෙන මෙන්තෙරුවන්සරනයි .
Thank you God bless you ❤❤💝💝
අනිවාර්යෙන්ම අපේ සහෝදර කතෝලික ජනතාවට සාධාරණය ඉටුවිය යුතුයි.🎉🎉🎉
යුක්තිය සාධාරණත්වය ජයගන්නවාමයි !!! 🙏
අනිවාර්යයෙන් ම සාදරනය ඉටුවියයුතුයි
පාස්කු ප්‍රහාරය කල අය මුලු ලෝකයම දන්නවා..රාජපක්ෂ පවුලට අබසරනයි.මාලිමාවට ජය..
ඔබ වහන්සේට ස්තුති කරනවා.
අනිවාර්යයෙන්ම කතෝලික නින්දිතයින්ට සාධාරණය ඉටුවේවා...❤❤❤
නින්දිතයින්ට නොවේ වින්දිතයින්ට යනුවෙන් නිවැරදි විය යුතු යි.
නින්දිතයෝ newei yaku වින්දිතයෝ
අපි දන්නවා එ කව්ද කියලා මුලු ලංකාවම දන්නවා එත් නිතිය ඉස්සරහා ඔප්පු කරමු කොහොම හරි මෙ දුස්ථයන්ව
කතෝලික අපිට 2025 සුභ ආරංචියක් ලැබෙනවාමයි ..ස්තූතියි ජනාධිපති තුමෙනි..💖💖💖
කාඩිල් පියතුමනි මාලිමාව ලංකාවේ සියලුම ප්‍රස්නයක් පැහැර අරින්නෙ නැහැ ජනාධිපති තුමා අනුර කුමාර දිසානායක කියන්නේ ගමේ ❤ හදවත උණු වෙන්න කොල්ලෙක් ලගදිම යුක්තිය ඉටුවෙනවා සත්තයි කාඩිල් පියතුමා අපි ඉවසිමෙන් ඉමු
අපි ඔක්කොම එක ලේ.. ඒ අසාදාරනයට සදරනයක් වේවා...
පුතා ඔබට බුදුන්ගේම සරනයි..මාධ්‍ය හැසරවීම ඉතාමත්ම අගෙයි..ඔයා නිසා ජනතාවට හැම කරුනක්ම හොදටම තේරුම්ගන්න පුලුවන්....ස්තුතියි...❤❤❤❤❤
ජයවේවා ජයවේවා ජයවේවා ...
වසර පහමාරක් දූෂිතයින් ව්සින් සඟවා සිටි පාස්කු මිනීමරුවන් හෙලිකිරීමට මාසයක් ඇතුලත පියවර ගැනීම පිලිබදව ජනාධිපතිතුමා, රජය Shani, Ravi, Wijepala මහත්වරුන්ට ගවුරවය ..❤
අනීවා
අපිත් සතුටුයි...🎉.
අලුත් අවුරුද්දේ සුභ ආරංච්චි ලැබෙන තුරු මඟ බලසිටින අහිංසක ජනතාව ට යුක්ති ය සාදාරණය ඉක්මනින් අහන්න ලැබේවාබොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන 🙏🙏🙏
මේ අපරාධය කල.උන්ට මේ බුදුරජාණන් වහන්සේ වැඩි භූමියේ දිට්ටදම්මවේදනීය වශයෙන් විපාක දෙනවාමයි.අනුර ජනපතිතුමනි ,ඔබ හැර වෙන පාලකයෙක් ආවානම් මේවා කිසිදිනෙක එලිවන්නේ නැත. මාලිමාවට ජය වේවා!!!❤❤❤❤❤
අන්තිම හුස්ම පොද සුළග ට මුසු වන්නට පෙර අනාගත පරපුරට යුක්තිය සාධාරණත්වය ඉටුවිය යුතුයි.❤❤❤❤❤❤❤❤❤❤
යුක්ති ය ඉටුවේවා ස්තූතියි චතුරංග සහෝදරයා ඔබේ නාලිකා වටත් ජයවේවා ❤
නත්තලට යුක්තිය ඉටු වේවා!
පාස්කුපුහාරය 25 ට කලින් එලිවුනොත් එදාටතමයි නත්තල්
,කාදිනල් හිමිපාණන් වහන්සෙ පමනයි අහිංසක මිනිස්සූ.වෙනුවෙන් නිර්බීතව පාස්කු ප්‍රහාරයෙ මිනීමරුවා සොයන්නෙ මෙය දෙසැම්බර්25 දින වන විට සොයා ගැනීමට හැකි වෙනවා සැබෑ දෙවියන් වහන්සෙ ඔබ වහන්සෙ තමයි ඔබ වහන්සෙ ට දීර්ගායුස ලැබෙනවා පතමි
පාස්කු ප්‍රහාරය නම් හොයන තුරු බලාසිටිනවා විස්වාසයි ඒ අයට සාධාරණයක් ඒ වෙයි කියලා , thanks chathuranga from negombo 🎉🎉🎉
. හරිම. සතුටින්. අපි. බලාගෙන. ඉන්නව.
හරියට හරි
යුක්තිය ඉටු වේවා ❤❤❤❤
කාදිනල් හිමියනෙ..යදින්න..ඔවුන්ගෙ 7.මුතු පරමිපරාව.පවූල් පිටින් වැලිලා..යන්න..
Gods bless ❤❤❤❤❤our Jesus's Christ will bless you ❤❤❤❤❤thanks my dear sir❤❤❤❤powerful prayer ❤❤❤🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤
යුක්තිය ඉටුවේවා .
මුන්ගෙ බැංකුවල කෝටිගනං මුදල් හට්ටි ගහල හංගගෙන.. ඒ මදිවට. ජනාධිපති අරමුදලෙන් කෝටිගනන් වංචාකරල අරගෙන ලැජ්ජාවක් නැද්ද මිනිහෝමෙර් ජනධිපති අරමුදලෙන් මුදල් ගත් හැමොගෙම්ම ඒ මුදල් ආපසු අයකර ගත යුතුයි. නව රජය මැදිහත්ව.😊
බොහොම වැදගත් බුදුසරණයි හැමෝටම ❤❤❤❤❤
යුක්තිය ඉටු වේවා .! දඩුවම් ඉක්මන් වේවා !
2025 යුක්තිය,සාධාරණය ඉටු වෙන වසර.අයුක්තියට,අසාධාරණයට එරෙහි වන වසර.බයවෙන්න එපා..අනිවාර්යයෙන්ම වැරදිකරුවෝ දඬුවම් විඳිති.🙏🏆❤
බොහොම හොදයි අපිත් බලාගෙන ඉන්නව සාධාරනෙ ඉස්ට වෙන්න ඕන ඉක්මනට
Well said bro.❤❤❤❤
Thank you channel 4.jesu phihitai .
නියම ජනමාද්‍ය වරයෙක් ඔයා.. මං ඔයාගේ වැඩසටහන් ඔක්කොම balanawa🎉
ඔබ තුමා නම් අති විශිෂ්ටයි..... හැකිනම් රෝහණ විජේවීර සහෝදරයා ගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලන්න......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැකි ඉක්මනින් මේ පාස්කු කුමන්ත්‍රණය හෙළිවේවා...යුක්තිය ඉටුවේවායි අපේ එකම පැතුම...
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු
හරිම සතුටුයි පාස්කෝ පහරය ගැන සුබ ආරංචියක් ඉක්මනින් ලැබෙවා බුල බුලා බලන ඉන්නෙ කවදාද මෙය සතුටින් අහන්න ලැබෙන්නේ කියලා ඉන්නෙ අනුර ජනාධිපති ඔබතුමා තමයි රයෙ නිතිය සහ රටට අවංකව වැඩ කරන්නේ අනිවාර්යයෙන්ම ශත්තිය ජය ගනියි ගොඩාබය සහ සිරි සෙන රනිල් මුන්.කුදලලා හිරේට දන්නෙ කියලා සදාරනයක් එනවා මයි
පැහැදිලිවම පාස්කු ප්‍රහාරයකයන්ට දඬුවම් ලැබිය යුතුය.වින්දිතයන්ට සාධාරණයක් ඉටුවිය යුතුය.අර අනුර ජනාධිපති තුමාට දොස් කුයූ පුද්ගලයාටත් එතකොට තේරේවි මේ ආණ්ඩුව ගැන ...
කියන දේ කරන..කරන දේ කියන අපේ ජනපති සහෝදරයා..රටට නය නැති පුතෙක් ...
අලුවෙලාම යන්න ඕන රොඩිඩක්වත් ඉතුරු නොවෙන්න පාහරයෝ
Excellent your Eminence. Our prayers are with you.May God bless you !
චතූ❤❤❤❤❤❤❤❤
Jaya වේවා
දෙසැම්බර් 25 නත්තල් දවසෙම මේක පිටුපස ඉන්න ඔරිජිනල් බඩු ටික එලියට දාමු නේද 😊
🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰 niyamai❤❤❤
අනුර ජනාධිපති තුමෙනි ඔබට අනේක වාරයක් ස්තූතියි.ඔබට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය සහ ආරක්ෂාව බහුලව ලැබේවා !
රාජපක්ෂ පවුලම ලංකාවෙින්පලා හරින්න ඔනේ ස්තුතියි චතු පුතා 💪💪💪💪💪💪💪👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤🎉🎉🎉අපේ ජනාධිපති තුමා ට බුදුසරණ යි
අපේ කතෝලික ජනතාවට කරපු අපරාදයට සාදාරනයක් ඉටු වෙනවා එක ස්ථීරයි
Great
චතුවා❤❤❤ පුදගලික ආරක්ශක අංශයේ පඩි වැඩි කරන්න වීඩියෝ එකක් කරන්නකෝ ලංකාවම ආදරේ වෙයි. 950/= 1000/= 1100 ගෙවන්නෙ පැය 12ට මල්ලි බදුල්ල අවට.අපිට කියන්න ලියන්න කෙනෙක් නෑ යූ ටියුබ් නෑ පිං ඔබට ❤❤❤❤❤❤
Mona argameunath ඒක නෙවෙයි උවමනා කරන්නේ ,පාස්කු praharaye පරීක්ෂණ කරලා ඉක්මනින් vindithayanta සාධාරණ ya ඉෂ්ට කරන්න ජනාධිපති thumani,දැනට සතුටුදායක ආරංචි තියෙනවා kadinal හිමි ටත් සතුටුයි ජයවේවා malimawata 🙏🙏🙏🙏👍👍👍
We need the justice 👍
Niyamai putha 🎉❤🎉
Congratulations ❤
මේවා කලේ කවුරු උනත්.,හිටපු නායක වරු නම් තරාතිරම නොබලා එල්ලා මැරිය යුතුයි....
පව් තමන්ගේ ආගම අදහන්න ගිය අසරණ ජනතාවගේ යුක්තිය ඉටුවේවා.. පාස්කු ප්‍රහාරය කරපු උන්ට හෙනම ගහපිය.. විශ්වය ඕකුන්ට නිදහසෙ ඉන්න දෙන්නෙ නෑ.. විනාශ කරපු ජීවිත නැවත ගන්න පුළුවන්ද 😢😢😢😢. චූදිතයන්ට හිර කූඩුවට දාලා වද තිස්දෙකම දෙන්න ඕන.. ටික ටික මරන්න ඕන... ජනතාවට සේවය කරන්න ජනතාව විනාශ කරලා ආපු අළුගොසුවො 😢😢
Malimawata jayawewa malimawata jayawewa malimawata jayawewa
හිටපු උන්ගේ වත්කම් සියල්ල ගැන ඔඅරීක්ශන පවත්වන්න ඕන. උන් ගෙවල් හැදුවේ කොහොමද උන් පලමුව ඔආර්ලිමේන්තුවට එන කොට හිටියේ කොහොමද ඔය සියල්ල හොයන්න ඕන. ගසාක්ක ඇති හැම සතයක්ම අපිට ඕන ඒවා අපේ බදු සල්ලි පාදඩයො. හොරා කෑවේ.
Excellent explanation ❤❤❤
Ahinsaka minissu maruwee aparadeta daduwamdennama one..🙏👍🔥
AKD TA JAYA WEWA!!!!❤❤❤❤❤😂😂😂😂😂
Janadipethi thuma ...Oba thumata thank you...Jayaweva....god bless you sir amura ..kawda kiyala soya denna...
කතෝලික පමනක් නොව ක්‍රිස්තියානි අයත් පුල පුලා බලාසිටිනවා
සුදු සරම් කාරයත් ඉන්නවද දන්නෑ............
පාස්කු පුහාරය කරපු එවුන්ට හරියට දඩුවම් දෙමු
පාස්කු වින්දතයන් වෙනුවෙනු් සාධාරණයක් ඉටු විය යුතුයි ,
පාස්කු ප්‍රහාරය විමර්ශන සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට නව රජය තීරණය ගැනීම ගැන විශේෂ ස්තුතිය.
අපිට අපේ ජනාධිපතිතුමා විශ්වාසයි.
ජය වේවා මාලිමාවට. 🙋🙋🙋🙋🙋
අපිත් සතුටුයි.අනිවාර්යයෙන්ම කතෝලික ජනතාවට සාධාරණය ඉටුවියයුතුයි.
🌹🏵️💮🌺🌸🌼💐🌷
මනුස්සත්වයට සාධාරනයක් විය යුතයි.
Aniwarenma semata daduwam diyayuthui
මාත් කතෝලික. පලවෙනි කමෙන්ට් එක මගෙන්. දීපු මනාපය ගැන සතුටුයි.
Ape katholika janathawata ukthiya ituwevi. Apata wiswasai
MAMA HITHANAWA APE MANAPAYEN NATHARA NOVEE, API IWASEEMEN MINISUN SAMAGA HODIN JEEWATH WEMU!!!!!😂😂😂😂 AKD TA JAYA WEWA!!!!!❤❤❤❤❤❤❤❤
Mama katolika nemei at palli yanawa hituna welawata me natalie suba paniwedayak labewa 🎉🎉🎉
අපි බෞද්ධ උනත් කාදිනල් හිමිට හරිම අාදරෙයි. පාස්කු ප්‍රහාරයට අනීවාර්යෙන් යුක්තිය ඉෂ්ඨවියයුතුයි. රටම ඉතින් මහමොල කරැවෝ කව්‍ද කියලානම් රටේම ප්‍රසිද්ධ රහසක්
සාධාරණයක්ම ඉටුවේවා නත්තලේ සුභ ආරංචි පැතිරේවා
ගරු ජනාධිපතිතුමනි අපි ඔබ තුමාව විස්වාස කාලෙමු.. එය අද ඉටු වී ඇත.. ස්තුතියි.... රට හදන්න.. නිතිය ඉහලින්ම තබන්න. කාන්තාවකට ඕනෙම වෙලාවක තනිවම හෝ මාවතේ ගමන් කිරීමට ඇති අයිතිය හදලා දෙන්න.... ❤️❤️
2024 කියන්නේ වහල්ලුයි ලොකු අයයි කෙඳිරි ගාන වසරක්..අහිංසක මිනිසුන්ට යුක්තිය ඉටුවන වසරක් ජයවේවා ජානාදිපති තුමනි ....
පාස්කු ප්‍රහාරය කරපු උන්ව .මේ මාසෙ ඒ දිනේටම අල්ලන්න හැකිවේවා.මාලිමාවට ජයෙන් ජය
❤
Mat parthana Kare ehema❤❤❤❤❤
හරියටම අනාවකියක් කියන්නම් ඒක අනිවාරයෙන්ම වෙනවා,ඔන නම් ස්ක්‍ර්න් ශොට් එකක් ගහලා තියා ගන්න,💪💪💪💪💪💪💪
ඒ අහිංසක ජනතාවට සාදාරනය ඉටුවේවා. මාලිමාවට ජයවේවා ❤❤❤
ලබ්න පාස්කු දිනයට පෙර පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තතන් නීතිය හමුවට ගෙන ඒමට හැකි වේවා .. ගලවා ඉවත් කල පිටුවල සැගවුනු සත්‍ය හෙලි වේවා ..පුනෘද යුගයේ ඇරබුම පොහොසත් රටක්
නව රජයෙන් පාස්කු ප්‍රහාර යට සාධාරණයක් සිදු වේවි.
යුක්තිය ඉටුවේවා මියගිය අය සමාදානය සැතපේවා
නත්තලට සුභ ආරංචියක් ලැබේවා.
මල්ලියෝ පට්ටයි. මුන්ව ඉතින් අතුගාලම දාමු....🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾🦾👍👍👍👍👍👍👍👍💖💖💖💖💖💖
අනිවාර්යයෙන් ma AKD අපේ 🦸 man ජයවේවා ජයවේවා
අඵත් අවුරුද්ද අලුත් බලපොරොත්තු පොදි බැදගෙන සිටින අසරන ජනතාවට සහ රටට සුභසිද්ධියක් උදාකර දීමව මාලිමා රජයට හැකිවේවා පාර්ලිමෙන්තුවට නව අසිරිය උදාවේවා🎉🎉🎉🎉
ජයවේවා ජයවේවා අපේ ජනාධිපතිතුමාට ජයවේවා රටට ජයවේවා ජනතාවට ජයවේවා 👍👍👍👍❤❤❤❤❤
යුක්තිය ඉටුවේවා කතෝලික ජනතාවට සැනසීම ලැබේවා
සියලු දෙනාටම යුක්තිය ඉටු වේවා ජනාධිපතිතුමනි කල් අරින්න එපා හොරු රැලට අපරාධ කාරයන්ට දඩුවම් දෙන්න
හරිම සතුටුයි කතොලික ජනතව වෙනුවෙන්
නත්තලට කතෝලික ජනතාවට සතුටු සුබ ආරංචියක් වේවා සියලු මිනීමරු tradayanta හිරබත් කන්න ලැබේවා අනුර සහෝදරයා ඔබට ජය
ජනාධිපතිතුමාට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!!! නියම වැඩ්ඩා. උදේ ඉඳන් රෑ වෙනකම් FB එකේ කයියා ගහපු බයියන්ට රෙවෙන්ඩම දීලා තියෙනවා.
ජයවෙිවා චතුරංග පුතා ❤💪
බෞද්ධ අපේත් එකම පැතුම එයයි
ඉක්මනම එය සිදුකර ගැනීමට හැකිවේවා ❤️🙏
කතෝලික සොහොයුරු කැලට යුක්තිය ඉටුවේවා !ජීවමාන ජේසුගෙ පිහිට ඔබලාට ලැබේවා !!!තෙරුවණේ අනන්ත ගුනබලයෙන් යහපතක්ම වේවා !!!❤❤❤🎉🎉🎉
වින්දිතයින්ට.නත්තලට.කලින්.සාධාරණය.ඉටුවේවා
චතුරංග හරිසතුටුයි. ජනතාව රවටපු කාලය අවසානයි. විශේෂයෙන්ම ඔබ ඇතුලු තරැණ ජනතාව විශාල වැඩ කොටසක් මේ සඳහා කලා.
චතුරංග thank you ❤❤
අපේ නායකයෝ සැමට දේව ආරක්ෂාව ලැබේවා ! සාධාරණ විනිශ්චය ක් ලැබේවා !!
නියමායි හාරියට හාරි ජයවෙිවා මාලිමාවට❤❤❤
අනිවාර්යයෙන්ම යුක්තිය ඉෂ්ටවෙන්නම ඕනේ❤
සතෙකුටවත් මෙවන් විපතක් සිදු නොවේ වා.😢😢😢😢😢😢😢😢😢😢😢
කාදිනල් හිමියනි මම බුදු දහම අදහන අයකු උවත් මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනව
මරු වසගයට ගත් අසරන ජීවිත
වෙනුවෙන් නිරතුරුවම දෙවියන්
යදිමින් ඉල්ලා සිටිනු මැනවි අපරාධ කරුවන්ට සොබාදහමින්
හෝ දඩුවම්.ලබා දෙන මෙන්
තෙරුවන්සරනයි .
Thank you God bless you ❤❤💝💝
අනිවාර්යෙන්ම අපේ සහෝදර කතෝලික ජනතාවට සාධාරණය ඉටුවිය යුතුයි.🎉🎉🎉
යුක්තිය සාධාරණත්වය ජයගන්නවාමයි !!! 🙏
අනිවාර්යයෙන් ම සාදරනය ඉටුවියයුතුයි
පාස්කු ප්‍රහාරය කල අය මුලු ලෝකයම දන්නවා..රාජපක්ෂ පවුලට අබසරනයි.මාලිමාවට ජය..
ඔබ වහන්සේට ස්තුති කරනවා.
අනිවාර්යයෙන්ම කතෝලික නින්දිතයින්ට සාධාරණය ඉටුවේවා...❤❤❤
නින්දිතයින්ට නොවේ වින්දිතයින්ට යනුවෙන් නිවැරදි විය යුතු යි.
නින්දිතයෝ newei yaku වින්දිතයෝ
අපි දන්නවා එ කව්ද කියලා මුලු ලංකාවම දන්නවා එත් නිතිය ඉස්සරහා ඔප්පු කරමු කොහොම හරි මෙ දුස්ථයන්ව
කතෝලික අපිට 2025 සුභ ආරංචියක් ලැබෙනවාමයි ..ස්තූතියි ජනාධිපති තුමෙනි..💖💖💖
කාඩිල් පියතුමනි මාලිමාව ලංකාවේ සියලුම ප්‍රස්නයක් පැහැර අරින්නෙ නැහැ ජනාධිපති තුමා අනුර කුමාර දිසානායක කියන්නේ ගමේ ❤ හදවත උණු වෙන්න කොල්ලෙක් ලගදිම යුක්තිය ඉටුවෙනවා සත්තයි කාඩිල් පියතුමා අපි ඉවසිමෙන් ඉමු
අපි ඔක්කොම එක ලේ.. ඒ අසාදාරනයට සදරනයක් වේවා...
පුතා ඔබට බුදුන්ගේම සරනයි..මාධ්‍ය හැසරවීම ඉතාමත්ම අගෙයි..ඔයා නිසා ජනතාවට හැම කරුනක්ම හොදටම තේරුම්ගන්න පුලුවන්....ස්තුතියි...❤❤❤❤❤
ජයවේවා ජයවේවා ජයවේවා ...
වසර පහමාරක් දූෂිතයින් ව්සින් සඟවා සිටි පාස්කු මිනීමරුවන් හෙලිකිරීමට මාසයක් ඇතුලත පියවර ගැනීම පිලිබදව ජනාධිපතිතුමා, රජය Shani, Ravi, Wijepala මහත්වරුන්ට ගවුරවය ..❤
අනීවා
අපිත් සතුටුයි...🎉.
අලුත් අවුරුද්දේ සුභ ආරංච්චි ලැබෙන තුරු මඟ බලසිටින අහිංසක ජනතාව ට යුක්ති ය සාදාරණය ඉක්මනින් අහන්න ලැබේවාබොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන 🙏🙏🙏
මේ අපරාධය කල.උන්ට මේ බුදුරජාණන් වහන්සේ වැඩි භූමියේ දිට්ටදම්මවේදනීය වශයෙන් විපාක දෙනවාමයි.අනුර ජනපතිතුමනි ,ඔබ හැර වෙන පාලකයෙක් ආවානම් මේවා කිසිදිනෙක එලිවන්නේ නැත. මාලිමාවට ජය වේවා!!!❤❤❤❤❤
අන්තිම හුස්ම පොද සුළග ට මුසු වන්නට පෙර අනාගත පරපුරට යුක්තිය සාධාරණත්වය ඉටුවිය යුතුයි.❤❤❤❤❤❤❤❤❤❤
යුක්ති ය ඉටුවේවා
ස්තූතියි චතුරංග සහෝදරයා
ඔබේ නාලිකා වටත් ජයවේවා ❤
නත්තලට යුක්තිය ඉටු වේවා!
පාස්කුපුහාරය 25 ට කලින් එලිවුනොත් එදාටතමයි නත්තල්
,කාදිනල් හිමිපාණන් වහන්සෙ පමනයි අහිංසක මිනිස්සූ.වෙනුවෙන් නිර්බීතව පාස්කු ප්‍රහාරයෙ මිනීමරුවා සොයන්නෙ මෙය දෙසැම්බර්25 දින වන විට සොයා ගැනීමට හැකි වෙනවා සැබෑ දෙවියන් වහන්සෙ ඔබ වහන්සෙ තමයි ඔබ වහන්සෙ ට දීර්ගායුස ලැබෙනවා පතමි
පාස්කු ප්‍රහාරය නම් හොයන තුරු බලාසිටිනවා විස්වාසයි ඒ අයට සාධාරණයක් ඒ වෙයි කියලා , thanks chathuranga from negombo 🎉🎉🎉
. හරිම. සතුටින්. අපි. බලාගෙන. ඉන්නව.
හරියට හරි
යුක්තිය ඉටු වේවා ❤❤❤❤
කාදිනල් හිමියනෙ..යදින්න..ඔවුන්ගෙ 7.මුතු පරමිපරාව.පවූල් පිටින් වැලිලා..යන්න..
Gods bless ❤❤❤❤❤our Jesus's Christ will bless you ❤❤❤❤❤thanks my dear sir❤❤❤❤powerful prayer ❤❤❤🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤
යුක්තිය ඉටුවේවා .
මුන්ගෙ බැංකුවල කෝටිගනං මුදල් හට්ටි ගහල හංගගෙන..
ඒ මදිවට. ජනාධිපති අරමුදලෙන් කෝටිගනන් වංචාකරල අරගෙන ලැජ්ජාවක් නැද්ද මිනිහෝමෙර් ජනධිපති අරමුදලෙන් මුදල් ගත් හැමොගෙම්ම ඒ මුදල් ආපසු අයකර ගත යුතුයි. නව රජය මැදිහත්ව.😊
බොහොම වැදගත් බුදුසරණයි හැමෝටම ❤❤❤❤❤
යුක්තිය ඉටු වේවා .!
දඩුවම් ඉක්මන් වේවා !
2025 යුක්තිය,සාධාරණය ඉටු වෙන වසර.
අයුක්තියට,අසාධාරණයට එරෙහි වන වසර.
බයවෙන්න එපා..අනිවාර්යයෙන්ම වැරදිකරුවෝ දඬුවම් විඳිති.🙏🏆❤
බොහොම හොදයි අපිත් බලාගෙන ඉන්නව සාධාරනෙ ඉස්ට වෙන්න ඕන ඉක්මනට
Well said bro.❤❤❤❤
Thank you channel 4.jesu phihitai .
නියම ජනමාද්‍ය වරයෙක් ඔයා.. මං ඔයාගේ වැඩසටහන් ඔක්කොම balanawa🎉
ඔබ තුමා නම් අති විශිෂ්ටයි..... හැකිනම් රෝහණ විජේවීර සහෝදරයා ගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලන්න......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හැකි ඉක්මනින් මේ පාස්කු කුමන්ත්‍රණය හෙළිවේවා...යුක්තිය ඉටුවේවායි අපේ එකම පැතුම...
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු
හරිම සතුටුයි පාස්කෝ පහරය ගැන සුබ ආරංචියක් ඉක්මනින් ලැබෙවා බුල බුලා බලන ඉන්නෙ කවදාද මෙය සතුටින් අහන්න ලැබෙන්නේ කියලා ඉන්නෙ අනුර ජනාධිපති ඔබතුමා තමයි රයෙ නිතිය සහ රටට අවංකව වැඩ කරන්නේ අනිවාර්යයෙන්ම ශත්තිය ජය ගනියි ගොඩාබය සහ සිරි සෙන රනිල් මුන්.කුදලලා හිරේට දන්නෙ කියලා සදාරනයක් එනවා මයි
පැහැදිලිවම පාස්කු ප්‍රහාරයකයන්ට දඬුවම් ලැබිය යුතුය.වින්දිතයන්ට සාධාරණයක් ඉටුවිය යුතුය.අර අනුර ජනාධිපති තුමාට දොස් කුයූ පුද්ගලයාටත් එතකොට තේරේවි මේ ආණ්ඩුව ගැන ...
කියන දේ කරන..කරන දේ කියන අපේ ජනපති සහෝදරයා..රටට නය නැති පුතෙක් ...
අලුවෙලාම යන්න ඕන රොඩිඩක්වත් ඉතුරු නොවෙන්න පාහරයෝ
Excellent your Eminence. Our prayers are with you.
May God bless you !
චතූ❤❤❤❤❤❤❤❤
Jaya වේවා
දෙසැම්බර් 25 නත්තල් දවසෙම මේක පිටුපස ඉන්න ඔරිජිනල් බඩු ටික එලියට දාමු නේද 😊
🙏🙏🙏👍👍👍🇱🇰🇱🇰🇱🇰 niyamai❤❤❤
අනුර ජනාධිපති තුමෙනි ඔබට අනේක වාරයක් ස්තූතියි.
ඔබට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය සහ ආරක්ෂාව බහුලව ලැබේවා !
රාජපක්ෂ පවුලම ලංකාවෙින්
පලා හරින්න ඔනේ ස්තුතියි චතු පුතා 💪💪💪💪💪💪💪👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤🎉🎉🎉අපේ ජනාධිපති තුමා ට බුදුසරණ යි
අපේ කතෝලික ජනතාවට කරපු අපරාදයට සාදාරනයක් ඉටු වෙනවා එක ස්ථීරයි
Great
චතුවා❤❤❤ පුදගලික ආරක්ශක අංශයේ පඩි වැඩි කරන්න වීඩියෝ එකක් කරන්නකෝ ලංකාවම ආදරේ වෙයි. 950/= 1000/= 1100 ගෙවන්නෙ පැය 12ට මල්ලි බදුල්ල අවට.අපිට කියන්න ලියන්න කෙනෙක් නෑ යූ ටියුබ් නෑ පිං ඔබට ❤❤❤❤❤❤
Mona argameunath ඒක නෙවෙයි උවමනා කරන්නේ ,පාස්කු praharaye පරීක්ෂණ කරලා ඉක්මනින් vindithayanta සාධාරණ ya ඉෂ්ට කරන්න ජනාධිපති thumani,දැනට සතුටුදායක ආරංචි තියෙනවා kadinal හිමි ටත් සතුටුයි ජයවේවා malimawata 🙏🙏🙏🙏👍👍👍
We need the justice 👍
Niyamai putha 🎉❤🎉
Congratulations ❤
මේවා කලේ කවුරු උනත්.,හිටපු නායක වරු නම් තරාතිරම නොබලා එල්ලා මැරිය යුතුයි....
පව් තමන්ගේ ආගම අදහන්න ගිය අසරණ ජනතාවගේ යුක්තිය ඉටුවේවා.. පාස්කු ප්‍රහාරය කරපු උන්ට හෙනම ගහපිය.. විශ්වය ඕකුන්ට නිදහසෙ ඉන්න දෙන්නෙ නෑ.. විනාශ කරපු ජීවිත නැවත ගන්න පුළුවන්ද 😢😢😢😢. චූදිතයන්ට හිර කූඩුවට දාලා වද තිස්දෙකම දෙන්න ඕන.. ටික ටික මරන්න ඕන... ජනතාවට සේවය කරන්න ජනතාව විනාශ කරලා ආපු අළුගොසුවො 😢😢
Malimawata jayawewa malimawata jayawewa malimawata jayawewa
හිටපු උන්ගේ වත්කම් සියල්ල ගැන ඔඅරීක්ශන පවත්වන්න ඕන. උන් ගෙවල් හැදුවේ කොහොමද උන් පලමුව ඔආර්ලිමේන්තුවට එන කොට හිටියේ කොහොමද ඔය සියල්ල හොයන්න ඕන. ගසාක්ක ඇති හැම සතයක්ම අපිට ඕන ඒවා අපේ බදු සල්ලි පාදඩයො. හොරා කෑවේ.
Excellent explanation ❤❤❤
Ahinsaka minissu maruwe
e aparadeta daduwam
dennama one..🙏👍🔥
AKD TA JAYA WEWA!!!!❤❤❤❤❤😂😂😂😂😂
Janadipethi thuma ...
Oba thumata thank you...
Jayaweva....god bless you sir amura ..kawda kiyala soya denna...