Dr Boru-No, Why did you bring Sathis' boomer uncle to the broadcast if you're not giving him a chance to speak? Why is his opinion being ignored just because he's Tamil? Viewers don't take this seriously when Dr Boru-No , Dr Abi- snake-ka, and Dr Vimal dominate the conversation, not allowing others to share their opinions. Most of the time, it's only the 3 idiots of them speaking on the broadcast.😂😂😂😂😂😂
Thiwanka can you please stop jumping in the middle and saying irrelevant jargons, while people are trying to listen to some important fact from bruno. We don’t need you to play hasalaka’s role when he is not present. Thank you. 53:00
I suggest SL Vlog to do a Podcast with Nevil .. Show Name coffee with Nevil and subject How to become millionaire sponsored by SL Police -Sponsored by MSD Branch
Abhishake has much to learn from the girls from the Asian mirror podcast yureshani and the other girl, they let rasika speak by asking important questions they are obviously more educated than abhisheka. Let Bruno,guraa and thivanka speak even hasaa and Sathish Anna. Because there is nothing more valuable than common people's opinion and knowledge coming out from abhi as any child can understand..
It’s very easy to conduct a podcast for 1 or 2 hrs.. about actions taken by the gov. Aren’t you really bad talking about most negative impacts of commitment of this government.. specifically at the beginning. We feel that the gov really try to manage everything for ppl and future
@SLVLOG, I am writing this with good intentions. I have repeatedly suggested that you introduce more female representatives in addition to Abisheka to diversify your lineup. As far as I know, she is the daughter of a newspaper journalist, and I suspect she was chosen not purely for her talent but due to personal recommendations. If I am mistaken, please feel free to correct me. However, I strongly believe that she may not be the right fit for this role. Despite her involvement in the podcast, she hasn’t been able to make a strong impact with compelling arguments or statements. Her ideas lack depth, and she struggles to connect multiple incidents to form coherent perspectives. As someone who has been following your content since the days of Darshana Hadungoda wearing a wig, Abisheka presenting news, and your early videos where you hid your face behind the camera, I urge you to consider my request seriously. Please introduce new female personalities to compare and contrast with Abisheka to enrich the overall quality of your content.
මුදල් ඇමති අනුර ඒ ගැණ කියන් නැතුව කවුරු කියන්නද තිවංක😯😯🤯....අනුර ජනපති විතරක් න්වේ.😂.මුදල් ඇමතිත්..තේරුම් ගන්නකො සහෝදරයා😂😂❣
ඡන්දෙන් පස්සේ මංජුගේ දේශපාලනයට මොකද වෙන්නේ කියලා ගෙන්නලා PODCAST එකක් කරපු නැති එකට දුකෙන් ඉන්න මන් 😢
නිවාඩුවක් අරන් එයි
@@14TravelerSinhala ඔව් ඡන්දේ කාලේ PODCAST ගානේ ඇවිදලම මහන්සි ඇති.
@@yesbooo වෙන්ඩ පුලුවන් අාරංචිය අනුව එයාල අාපහු පක්ෂෙ වැඩ අලුතෙන් පටංගන්නවලු පුංචි ඡන්දෙට , ලගදිම අාපහු කරලියට එයි අනිවාරෙන්ම
ඌව උඹලට උවමනා වෙයි මුන්ව එපා උනාම. හරියට ගෝඨා එපා උනාම අනුර ඕන උනා වගේ 😂😂😂
@@sandunviraj6506ඌ හරියන එකක් නෑ,කුහකයෙක් ඌ 👍
දුශ්ඨ විවේචනය හෝ වහල් ගැත්තෝ නොවී ප්‍රකාශ කරන්න එපා
ආන්ඩුව තනි කකුලෙන්ද හිටගත්තේ,කකුල් දෙකෙන්ද මාපැටගිල්ල ඇදද,පොඩි ඇගිල්ල කොටද නියපොතු කපලාද හොයන තැනට නොවැටී සත්‍ය හා නිවැරදිව ප්‍රකාශ ඉදිරිපත් කලාම බැනුම් නෑ. 😂😂😂
නෙවිල් පොලිස් නිළධාරියෙක් නොවන බවත් ඔහු හිටපු හමුදා නිළධාරියෙක් බවත් ඔබගේ මොන්ටිසෝරි පුතාලා දුවලාට කියලා දෙන්න 😂
නොදැනුවත්කමනෙ..අනිත් එක කවුද රට පාවා දෙනවා කියලා කිව්වෙ අහනවනෙ අර වැල කතා කියවන අබී. මුන් දකින් නැතුව ඇති විමලා ප්‍රෙස් එකක් අරන්ම කියනවා
එතකොට army officer කෙනෙකුට එච්චර හම්බකරන්න පුලුවන්ද?
@@dineshlankeshwara7471 ඒ උනාට ටිපර් ඇත්ත. ඕන්න දැනුත් එකක් පාක් කලා 😂😂😂
එතකොට එයාගෙ ඔය කියන වත්කම් බොරුද
එයව
Your podcast with Prof. Samarajeewa was excellent.keep ,on going the good work.
මොඩයන්ගෙ අභිමානය 😂😂 Daily Does 😂😂
Dose යකෝ Does නෙමෙයි, පේනවනෙ උබේ මෝඩ අබිමානෙ තරම 🤦😂
ඇය් බන් ඉතින් බැන බැන හරි බලන්නෙ 😅
@@FamilieFerdinando Does නෙමෙයි බන් Dose 🤦 උබේ අබිමානෙ හිතා ගනින්කො
රජපක්ශලගේ ගූ කන මලු මැක්කෝ මේකට ඇවිත් වහාල් මැසේජ් දනවා
DD එක හැමදාම හොඳයි. අබිශේකා නැතිනම්. කට ඇරියොත් ගොම්. ලාමක ටින් ටින් වගේ. Programme එකේ ඉන්න අනිත් උන්ටවත් ඒක තේරෙන්නේ නැද්ද. News එකක් කියනවා ඇරෙන්න අනෙත් ඔක්කොම ගොන් පාට්. කට වහගන ඉන්න තාක් හොඳයි
කවුද මේ හොමා. අපි DD බලන්නේ අභී හින්දා 😯
ඔව් අභි program එක කාල එ්ක උඩ බොකත් දානව😂😂
Agreed. ඉන්න එකම පරානෙ උනාම බෲනො පවා අසරණයි 😢
හැමදාම මම අරං එන argument එක. අභීගෙ ඇත්ත තරම දැනෙන්න තව කාන්තා නියෝජන කීපයක් ඕන. කාන්තාරෙකට පිදුරු ගහත් ගහක්. බෲනො accept the challenge.
Pl htt
අනුර හැර අනිත් අය ඔය තරම් අවතක්සේරුවට ලක්කිරීම නිවැරැදි කියවීමක් නොවේ. යම් යම් දේවල් මුලින්ම මුදල් අමාත්‍ය වරයා විසින් හෝ ජනාධිපති විසින් ප්‍රකාශ කිරීමේදී ඊට ලැබෙන බර වෙනස්.
අනිත් එවුන් කථාකරන ඒවා අහල බලපන්. වචාලයෝ ටිකක් විතරයි.
@@Jackson-ox1nc ඇත්ත, බදු වෙනස් වෙනස් කරන එක , මුදල් ඇමති ඇවිත් කියන් නැතිව වෙන කවුරු කියන්නද? තිවංක දන්න තරම තමයි ඉතිං.
Prof. Samarajeewa එක්ක කරපු prodcast එක මරු..keep it up guys..❤
අභිෂේකා...
පවුලකට ළමයෙක් දෙන්නෙක් හදාගන්න ඕන තමයි...
හැබැයි ඉතින් ඊට වැඩියෙන් හදාගන්නව නම් දරුවන්ට අධ්‍යාපනය ලබා දීම, නඩත්තු කිරීම වගේ දේවල් ජනතාව බාර ගත යුතුද...
ආණ්ඩුව සහනයක් දෙනව කියන්නෙ ජනතාවගෙන් නොයෙකුත් ආකාරයෙන් අය කරන බදු මුදල් වියදම් කිරීමක්...
ජනතාවගෙන් වැඩි පිරිසක් ඉතාමත් අමාරුවෙන් එදා වේල උනත් පිරිමහගන්නෙ...
යම් ප්‍රකාශයක් කරනකොට ඊට කලින් ඒ ගැන හිතල තිබුණොත් හොඳයි...
මට ඔයාගෙ කතා නවත්වන්න ඕන කමට නෙමෙයි...
මම වැරදිද දන්නෙ නෑ... සමාවෙන්න..
Ape rate badhu gewana minissu oya wage prasna karanne ne adyapanayata saukya paddatiyata viyadam karana eka karanawata kawuruwath virdda ne ..eka viya yutumai ape rate 60% inne duppath minissu un lamai hadana eka sima kaloth sinhala jathiyama wadawela yanawa
අභී ආයූබෝවන් කියන විදියට මගේ බඩ බුරුල් වෙනවා.....ඊට පස්සේ මේක බලන්න එනකොට බාගයක් ඉවරයි....😫😫😫😫😫
😂
අභිෂේකා කියන්නෙ ගොන් තැම්බක් නෙ.. කට ඇරියෝත් උම්බෑ කියන්නේ..😂😂😂
ගැහැනියක්ට සංවරව ආමාන්ත්‍රණය කරන්න..එතකොට ඔබේත් මහත්මාගතිය පෙනේවී. මොකද රටක් දියුණවෙන්න මිනිස්සුන්ටත් වගකීමක් තියෙනවා ආකල්ප ගොඩනඟා ගන්න..
@@chamindact2264 ඒ වගේම තමා බොරු නිව්ස් කියන් නැතුව ඉන්න එපැයි..
රසිකලගෙන් ඉගෙන ගන්න කිව්වට මුං ඒක ගැන හිතන්නෙම නෑනේ,උඹල පවු බං සෙට් එකම
හරියට හරි. තමන්ගටේම මතයක් නැතිනිසා අනුන් (සමරජිව, දනනාත්, නිස්සන්ක) කියන කියන දේ දෝත් මුදුනෙන් පිලිගන්නවා.. ඹවුන් වැරදි කියන්නෙ නැ නමුත් there is more than one way to skin cat කියමන වගේ හැම දේකටම විකල්ප ක්‍රම තිබෙනවා…
රසික වෙනම චරිතයක්. Gune අය්යත් නරක නැ.. මමත් වැඩිපුර බලන්නෙ Asianmirror තමා
Dr Boru-No, Why did you bring Sathis' boomer uncle to the broadcast if you're not giving him a chance to speak? Why is his opinion being ignored just because he's Tamil? Viewers don't take this seriously when Dr Boru-No , Dr Abi- snake-ka, and Dr Vimal dominate the conversation, not allowing others to share their opinions. Most of the time, it's only the 3 idiots of them speaking on the broadcast.😂😂😂😂😂😂
සතිශ් කියන්නෙ අයිඩියා තියෙන කෙනෙක්. දිගටම ප්‍රෙසෙන්ට් කරන්න බැරි නිසාද දන්නෙ නෑ. පුළුවන් ද බලන්නත් චාන්ස් එකක් ඕනි හැබැයි
Sathis kata ariyoth iwarai ekai chance ekak denne neththe
හිටපු ජනාධිපති වරුන් නඩත්තු කරන්න යන මුදල් 2/3 බලය යොදවල පනතක්මගින් අහෝසි කරල එම මිලියන ගනන පාසල් ළමුන්ට යොදවන්න පනත් සම්මත කරන්න රජයට බලකරමු.
2/3 මදි. ජනමතවිචාරණේකටත් යන්න වෙයි. සංසන්දනාත්මක අධ්‍යයනයක් කරන එක තමා හොද
නෙවිල් යුද හමුදාවේ
Yo yo 😂
එහෙම කරන්න බෑ, ත්‍රිවිද හමුදාවෙ කට්ටිඉ ගෙදර යවන්නද? 😂
@@prabhathwegiriya6298ජනමත වීචාර ණ යකට යන්නේ වීවස්ථා ව වෙනස් කරන්න වීතරයි. වීධයක ජනධ් පතී කෙනෙක් වගේ ම 2/3 බලයක් තීයෙන ආණ්ඩුව කට එය කල හැකී.
Thiwanka can you please stop jumping in the middle and saying irrelevant jargons, while people are trying to listen to some important fact from bruno. We don’t need you to play hasalaka’s role when he is not present. Thank you. 53:00
අඩේ ජනාධිපති අරමුදල ගැන නිව්ස් එක මේ එපියෙත් නෑනෙ 🙂 එල එල 👍
අද කෝපි කඩේ episode 547.
බෲනෝ එන්සිනා ලෙස
අභිශේකා දයාවතී ලෙස.
ගජන්මලයා සහ අප්පුවාත් ගොං ජෝක් සඳහා එක්වුනි.
(thumbnail සහ comment පමණක් කියවන්නන්ගේ සංගමය)😂
🤣🤣🤣🤣
මාත් තම්නේල් සහ කමෙන්ට්ස් 🤣🤣🤣
😂
අනුර කීයක් වත් දීල නෙවෙයි, අද මුන්ට වෙන මාතෘකා නෑ.
වැඩ අට ෆේල් සජියගෙ හොර සහතික ගැන කිසි කතාවක් නෑ මුන්.
අනේ ඉතින් ඕක කතානායකගේ රෙද්දේ රෙවිච්ච එක වහගන්න අදින ඒකක්නේ 😂😂😂
@@sandunviraj6506 එක ඇත්ත. සදා විපක්ෂ නායක මෝඩපුතානෝ කොහෙවත් ඉහල නාගන්නව.
ඤර්‍ර්‍ආ❤
සජිත් සහතික ඉදිරිපත් කලා දැක්කේ නැද්ද
සජිත් සහතික ඉදිරිපත් කලා දැක්කේ නැද්ද
😂😂 රට වැටෙනකොට හැලිච්ච ඒවාගෙන් අහුලගත්ත ඒවා ..😂😂
ජනාදිපති අරමුදල් ගැන කතා කරන්නෙ නැද්ද
නුඹල කණ්ඩායමට අනුව නුඹලට ඔිිනෙහැටියටද රටවල් කරන්න ඔිිනෙ මුන් ජනතාරජයට කෙලින්න එන්නෙ වහාම කල්පනාවෙන් සිටිමු මොවුන්ගේ චැනලයට පැමිණිලි කරමු
👍👍👍
මුන් නම් මෙලෝ රහක් naha.ඔහේ කියවනව.
පkaටද බලන්නෙ 😂
මුන් කියනවා අනුරම ඇවිත් ඒ ටික කියන්න ඕනලු. ඉතින් අනුරනේ මුදල් ඇමති, අනුර ඇවිත් කියන් නැතුව බුද්ද සාසන ඇමති ඇවිත් කියන්නද
ඒකනෙ අනුර මුදල් ඇමති කියලා අමතක වෙලා...මෙයාලට
අද DD එකේ නෙවිල් පොලිස් එකෙක් කියලා කියන්න කැවේ මොනවද bro😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
දැන්නම් ඔයාලගේ කතා very low quality. හංදිය කඩේ ඔයිට වඩා හොද analytics තියෙනවා. ඕප දූපනේ ඔයාලා කතා කරන්නේ.
රසික, භාරත ගේ කතා අහලා ටිකක් ඉගෙන ගන්න.නැත්නම් Prof Samarajeewa වගේ අය ගෙනල්ලා පුලුවනි නම් ඔයාගලගේ නැතිවුනු credibility එක හදාගන්න බලන්න.
true
භාරත කියන්නෙ අර මාලිමාවෙ හැම අසූචියම හොදටම හෝදන ලොන්ඩරියද, 😂😂
රසිකයා අවස්ථාවාදියා. ඌ සෑහෙන try එකක් දුන්නා එක එක content type කරන්න. කාලයක් ඌ හසා වගේ විහිළු contentent එකකුත් කලා ඌ තනියම හිනා වෙවී. දැන් npp එක දින්නම ජෙබයියෝ ටික අත්වාරුවට අල්ලන් යනවා. අනිත් එකා හාරතයා. මම ඕකගේ content බ්ලොක් කලේ අවුරුද්දකට කලින්. බක පණ්ඩිතයා. ඌ හිතන්නේ ලෝකේ උගේ වටේ කැරකෙන්නේ කියලා. කොහොමත් ඉතින් රනිලා ආශ්‍රය කරපු එවුන් ඔහොමනේ 🤣🤣
දැන් එන්න එන්න කන්ටෙන්ට් කොලිටිය නැතිවෙනවා. වහල්ලු ටිකක් කරන්නෙ 😂
@ කවුරුවත් perfect නැහැ. හැබැයි අඩුම ගානේ තමන් කතා කරන්නේ මොනවද කියලවත් දන්නවානේ. මේක හරියට හතර දෙනෙක් කැරම් ගහනකොට ඔය ඕන බහු බූතයක් කියවනවා වගේ . No analytical point of view or depth knowledge.
1:14 Does anyone know what Bruno said here? I would like to know it.
බෲනෝලා කියන ඒවා රසිකලා කියන ඒවා අනුර කරන්න යන දේවල් ලොකු වෙනසක් නැ.අව්ල තියෙන්නේ වහල්ලු ඒක පිළිගන්න කැමැතිනැතිකම
අනිවා..
ඒ උඹේ මොලේ තරම😂
අනුරව ඔය තැනට ගෙනාවේ ඔබ කියන වහල්ලු ..ඒක නිසා එක එකා කියන දේ අපිට වැදගත්කමක් නෑ ..ලයින් එකේ ගියාම අපිට ඇතී ..කජු මුත්තා සනීපෙන් ද 😅😅😅😅😅
@@SampathPathirana-y5v වහල්ලු කියන්නේ ඡන්දය දුන්න මිනිස්සු නෙවෙයි.ඡන්දය සමඟ අවයව දෙන මිනිසුන්
@@channakumara8561 ඔබලාගේ නායකයා එහෙම කෙනෙක් නේ...
@SLVLOG can you please mention the source links? would be much helpful. for example lifeatcal etc.
මේක මුදල් ඇමති හැටියට අනුර සහෝදරයා ඉදිරිපත් කලේ
munta mewa anlyse karanda taram molayak nahe. Munta Manju pay kranawa monwa hari kiyapan kiyala
අරමුන වෙන එකක් වුනාම මෙයාලට අනුර මුදල් ඇමති කියලා අමතක වෙනවා........ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ
What are your thoughts on the legitimacy of Namal Rajapaksa's educational qualifications?
නෙවිල්ගෙන් ගන්න ආතල් එකේ short එකක් ඕනෙ
Ayubowan Laundry masters 😂😂😂😂
උඹල පරන කුනු ඇදල මොනාද බං බලාපොරොත්තු වෙන්නෙ , සද්භාවයෙන් කතා කරපල්ල රට හදන්න ඕන කියන තැන ඉඳගෙන ,නැත්නම් උඹල ඔක්කොම කුහක තමයි කියල කෙනෙකුට හිතෙන්න පුළුවන්
Economists ල set එක analyse කොරනව. O/L වත් තියෙනවද දැන්නැ😂😂😂😂
බෲනෝව කන්සෝල් එක ගාවින් අයින් කරන්න වෙයි වගේ. මේ යකා මොනාහරි ඔබනවා හැමදාම :-P
ඉන්දියාවෙ වරුණාව කීව නිසා කියන්නෙ. නොමිලේ stationary දෙන එක හොදයි කියන කොට අභී හෙනට emotional වෙලා, ලංකාවෙ නොමිලේ දෙන අධ්‍යාපනයට සමාන අධ්‍යාපනයක් ගන්න අපි ඉන්දියාවෙ ඉස්කෝල වලට ගෙවපු ගනං දන්නවා නං. 😁 ඉන්දියාව එක්ක බිස්නස් කරන්ඩයි empathy sympathy maintain කරන්ඩයි දෙකක් බෑ.
ඔයාලා ධනාගෙන් අහලා බලන්න 2015-19 අතර ඔච්චර ගන්න වුනේ ඇයි කියලා..ඔය ගත්ත ණය වලින් 90% ක් වැය කලේ කලින් අය ගත්ත ණයයි පොලියයි ගෙවන්න...ඒවා ගෙවන ගමන් ඩො බි 7ක සංචිතයකට ගියා
බැදුම්කරෙන් කෙලියේ ,,,හම්බන්තොට වරාය විකුනපුව කෝ ..😢😢😢😢
@@SampathPathirana-y5v ඒ හොරකම් හැම දෙයක්ම ඇත්ත. ඒ වුනාට ඇත්තම කතාව අපි ණය ගන්නේ ණය ගෙවන්න. මේක අපි දැන් දශක දෙකක් විතර තිස්සේ මුහුණ දෙන තත්වයක්. මහින්ද රාජපක්ෂ හොරා කෑවට වැඩිය ලොකු හානියක් රටට කලා. ඒ තමයි ජාත්‍යන්තර සංවිධාන වලින් ණය ගන්නේ නැතිව විශාල වශයෙන් ද්විපාර්ශ්වික හා වාණිජ ණය ගනිපු එක. මේ ඇත්ත ජවිපේ දන්නවා. නමුත් ඉතින් ඕවා කිව්වා කියලා ඡන්ද හම්බවෙන්නේ නෑනේ. ඒක නිසා ඒගොල්ලෝ ඔබ වගේ අයව හැඟීම් වලින් මුළා කරලා බලයට ආවා.
ඔයාලා කියන තරම් වසන්ත අවුල් නැහැ, වසන්ත ට ගහන්න ලෑස්ති වෙන්න එපා,
මන්කි නිශ්ශංක තරම් අවුල් නැහැ..
මංකි කෙනෙක්ට වඩා හොදයි නං පාර්ලිමේන්තුවේ හිටියට කමක්නෑ එහෙමද?
Brunoo, the intro is too long, can you shorten a bit
අනේ මන්දා ඔයාලට පිස්සුද මන්දා, මෙතන ජනාධිපති කරන්නේ මුදල් ඇමති වරයා හැටියට. IMF එකත් එක්ක එකග වෙච්ච දේවල්, සබාගත කිරීම. ඒක එයාගේ රාජකාරිය ඒක තේරුම් බැරි ඔයාල කොහොමද දේශපාලන විචාර කරන්නේ.
සේවකයන්ගේ වැටුපෙන් බදු අය කිරීමට සහන ලබාදීම ඉතාමත් වටිනා යෝජනාවකි.
ගෝත කෙහෙලිය බල්ල ජනපති අරමුදලෙන් ලක්ස ගානක් ඇරන් උන්ට අපරාද චෝදනා දාන්න බැරිද
❤❤ස්තූතියි❤❤
ada programme eka nam balanna puluwan, ara moda jocker nathi nisa 😃😃
Yoshitha gave 1 cent to Neville. He doubled it every day.
මට මරු....මම& අපි නොවා නමි. මොකද කරන්න ඔනා..🤣🎉️
මාලිමාවේ පංති නෑනේ 🫢😜
මුදල් ඇමති අනුරනෙ. ඉතින් ඒකේ තීරණ අනුර කියන්නෙ නැතුව වෙන කවුද කියන්නෙ? 😂
මුං පොඩි උන් ව්ගෙ බං
අමතක වෙලා එයාලට..
1:04:00 මුරපොලවල් දාන්න හේතුව මොකක්ද?
අභිෂේක දක්ෂ , උගත් , බුද්ධිමත් කාන්තාව.
පට්ට කෑල්ල
What happened to #Bruno's projection on Vehicle Import Scam ??
Now vehicles are really going to import isn't it #Bruno ??
Fund නෙවෙයි ෆන් කරල තියෙන්නෙ 😂
Anura atha arala අනිත් පහර demu😂 33:04
Anura sahodaraya ape rata aniwaryenma goda danwa apith sahayogaya laba demu 🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
Hugak අය දැන් මහින්දයි අනුරයි සංසන්දනය කරනවා අනුරගේ laga ගැම්ම නෑලු 😂😂
ගැම්ම හොයන්නෙ මහින්ද එක්ක නිදියගන්ටයි ගත්තූ උනූයි කියලා report වැදිලා ඉන්නෙ😂
😂😂😂😂😂@@nuwancharaka5148
ගැම්ම කියන්නෙ අර නාකි මයින මිරික මිරික ඉන්න බෝල දෙකටද ?
මම නම් එකෙක්වත් දැක්කේ නෑ එහෙම😂😂😂
කව්ද කියන්නේ එහම..නිකන් බොරු කියන්න එපා බං
අගය කල යුතු දෙ අය කරන්න විහිළු එපා
රාජ්‍ය මූල්‍ය සම්බන්ධ දේවල් මුදල් ඇමති උන ජනාධිපති නොකියා පශු සම්පත් ඇමති කියන්නද මැට්ටෝ? හැම එකටම ගහන්න ගිහිං උඹලා ගොබ්බම ලෙවල් එකටම වැටුනා. 😂
විජිත කීවේ මැදගොඩ අබයතිස්සට, විමල් වීරවංස ලට අද ප්‍රෙස් තියලා රට ඉවරයි කීවා 😂 ජනාධිපති වරණයට පේර අනුර කීවේ රටේ බලශක්ති අයිතිය රජයෙන් පිට දෙන්නේ නැහැ කියලා 👍 (සිරස සටන )
මෙ පොඩි පගයනම් අල්ලන්නෙම නෑ කුහක පෙනුම බේරෙනවා 😅
දුමියා හසා ගෙනාවනම් හරි සතිශ් අයියවයි 👍
අනේ ප්ලීස්...අරගලයේදී ජනාදිපති මංදීරයේ තිබුන කෝටි 1යි ලක්ෂ 70 දකොහේද ......මොකද උනේ අද තත්වය එහි කොහොමද.
ඒ ටික දේශබන්දු ගෙ ගෙදරලු.
ඒව ආයි ගෝටට දුන්නනෙ
ඒක නැවත ගෝටට දුන්නා.
eka mata wiyadam una.sorry
@@kamalariyasiri6002🤣🤣🤣
Indian vehicle market එකේ ලොකු buyer කෙනෙක් තමා ලංකාව. ඔතන geo politics case එකක්. කොහොම වුනත් import එක දෙන එක හොඳයි. නිදහස් වෙළඳපොලකින් තමා ආර්තිකය වර්ධයන කරන්න පුලුවන්
අද අභිෙශ්කාට ෙදයියන්ෙග හාල් කැවිල ව ෙග්
මන්ජුගේ හාල් ❤
I suggest SL Vlog to do a Podcast with Nevil .. Show Name coffee with Nevil and subject How to become millionaire sponsored by SL Police -Sponsored by MSD Branch
ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්
නුල් බෝලයකට කෙදිනකවත් ගුවන් ගත විය නොහැක. නමුත් එම නුල් පන්දුව සරැංගලයක ගැට ගැසිමෙන් ගුවන් ගත කල හැක. අපට නැගි සිටිමට නම් ඉන්දිය සරැංගලයව ලංකාව නම් නුල් බෝල ය ගැට ගැසිය යුතුයි .
අනිවාර්යෙන් එකඟයි.. හැබැයි සීමාව දැනගෙන 🙂
ලොකුවට ඉඩදෙයි කියලද හිතන්නෙ ..ඒක මුලාවක්.
@@SampathPathirana-y5v ඉන්දියාවට තියෙන capacity එකත් එක්ක ඇගිල්ල දාගත්තත් ඇති.
1:15:29 ස්තුතියි NGO ෆන්ඩ් කරනවා කියලා පිලි ගත්තට
LOL kauda mally me!!!
@ ඇයි එහෙම නෙවෙයිද කිව්වේ Lol
මාලිමාවේ 6 වෙනි පන්තිය - how to be a capitalist 😂
😅😅😅 ඔබේ ගොන් තර්ක ..මාලිමාවට කොහෙද පන්ති .😅😅😅😅
@@SampathPathirana-y5v අලුත් එකක් දාමු 😂😂😂
ඉස්සර එට්කා හොද නෑ දැන් එට්කා හොදයි😂 පච බලවේගය😂
ප්‍රතිපත්ති වෙනස් කරගත්ත නිසා තමයි නේ බලය ගන්න පුලුවන් උනේ. නැත්තන් 2019 දිම බලය ගන්නවනේ
@@gmforthealඡන්ද ඉල්ලනකොට නම් ඔය ETCA කතාව කිව්වේ නෑ. හෙන දේශීය ආර්ථික, නිෂ්පාදන ආර්ථික ගැන බයිලා ගැහුවේ 🤣🤣 මට කියන්න එක තැනක් අනුර කියනවා අපේ ශ්‍රම බලකායේ පුහුණු ශ්‍රමය මදි ඒ නිසා අපි ව්‍යාපාර වලට පුහුණු ශ්‍රමිකයෝ පිටරටි හරි ගේන දෙනවා කියලා. නෑ එහෙම කිව්වේ නෑ.
Hey, you guys really need to apologize to the Police Department for calling Major Nevil a police officer and then criticizing them over it.
Lankawweh ungey kuhaka kama observe karanna hodhama comment section eka 😂❤😅
අභීගේ ඒ track එක මරු😍
59:00 ඒ වගේම අපේ ව්‍යාපාරත් ඉන්දියාවට ගෙනියන එක වෙන්න ඕනෙ.
Sl volg ❤
අයියෝ මචං.. ලිඳ ලඟ සංගමේ වගේ නැතුව statements එකක් අරගෙන කියන දෙයක් කියන්නකෝ... හැමදාම අපි මේකෙ කියන දේ අහී කියන දේවල් අහීටවත් ෂුවර් නෑනෙ... ඔයාලත් හරියට මේ ආංඩුවෙ සමහර ඇමතිල වගේ ..
Serama hodai bruno oya podi ekata kiyawanne nathiwa inna kiyannko😂madin paninwa hama ekatama melo deyak rahata ahaganna widiyak na🙏
Day by Day this Slvlog DD became as Kopi Kade talk. Unsubscribed
Bruno ඉන්දියාව ලංකාව අතර මේ වෙන්න යන දේවල් ටික ගැන මලින්ද අයියා එක්ක ටෙක්නිකල් පැත්තෙන් කතාවක් දාන්න බැරිද
🙄
ඇත්තටම මාලීමාවෙන් දිනපු මංජු නිශ්ශංකට මොකද උනේ ,ඔහු පාර්ලිමේන්තුවේ දැක්කේ නෑ.
අමෝ අමෝ රන් වැට😏
Abhishake has much to learn from the girls from the Asian mirror podcast yureshani and the other girl, they let rasika speak by asking important questions they are obviously more educated than abhisheka. Let Bruno,guraa and thivanka speak even hasaa and Sathish Anna. Because there is nothing more valuable than common people's opinion and knowledge coming out from abhi as any child can understand..
අම්ම්මෝ 😂😂😂 31:28
It’s very easy to conduct a podcast for 1 or 2 hrs.. about actions taken by the gov. Aren’t you really bad talking about most negative impacts of commitment of this government.. specifically at the beginning. We feel that the gov really try to manage everything for ppl and future
Excellent program
Great news
ekko ubala hariyata deshpalanaya gana igena gana ktha karaplla.mee hark tikak ban ubala nam.
සුපිරියි පුතා ඔයාලගෙ වැඩ සටහන.ජයවේවා
අද නම් ආණ්ඩුවෙන් මෙයාලට ෆන් කරලා වගේ... 😂
Hi ආයුබෝවන් 🙂
supiri hamadama wage
@SLVLOG,
I am writing this with good intentions. I have repeatedly suggested that you introduce more female representatives in addition to Abisheka to diversify your lineup. As far as I know, she is the daughter of a newspaper journalist, and I suspect she was chosen not purely for her talent but due to personal recommendations. If I am mistaken, please feel free to correct me.
However, I strongly believe that she may not be the right fit for this role. Despite her involvement in the podcast, she hasn’t been able to make a strong impact with compelling arguments or statements. Her ideas lack depth, and she struggles to connect multiple incidents to form coherent perspectives.
As someone who has been following your content since the days of Darshana Hadungoda wearing a wig, Abisheka presenting news, and your early videos where you hid your face behind the camera, I urge you to consider my request seriously. Please introduce new female personalities to compare and contrast with Abisheka to enrich the overall quality of your content.
කිරි මාපියාව ඉවරයි....
වසන්තව කාල දානව නේද...
මේව දැකලවත් වසන්ත හැදෙන එකක් නැද්ද....
How to joined patrion
මම නම් කොහොමටත් මෙ group එකට නමැති නැහැ ඔක්කොම දන්න මහදැනමූත්තලාබශගෙ
Some info days there is Cobalt deposit. Regarding the reaserch
India and china competing for that. Thats whay rumours says
ඇයි මේ ආන්ඩු පොඩි මිනිහා ගැන විතරක් හිතන්නේ? රෙද්ද. ලොකු මිනිස්සු තමයි රටට පුලුවන් තරම් කරන්නෙත්. උන්ගෙන්ම අරන් මොකුත් නොකරන පොඩි මිනිහටම දෙනව. දැන් withholding tax එකත් 10% කරලා මරු. රස්සාව දාල ගිහින් ගෙදරට වෙලා අස්වැසුම ගන්නව මමත් දැන් රෙද්ද.
Waaah! Cry me a river 😭
Well said. The government try to act like Robin Hood
ආණ්ඩුවේ සහනාධාර වැඩපිළිවෙළේ අවුලක් තියෙන බව ඇත්ත. සහනාධාර ලැබියයුත්තාට නෙවෙයි දෙන්නේ. හැබැයි ලංකාවේ ආදායමට සාපේක්ෂව වැඩිම බදු ප්‍රමාණයක් ගෙවන්නේ අඩු ආදායම්ලාභීන්. Withholding tax එක මම දන්න විදියට ගෙවිය යුතු ආදායම් බද්දෙන් අඩුකරන්න පුළුවන්.
බ්‍රෝ මොකද කරන්නේ ඉස්සරහට? ඔය ගෝක් වලින්නං වැඩි කල් අල්ලං යන්න බැරි වෙයි නේ
වම් පැත්තේ උඩ කොනේ රං වැට නෙවේ,රං වැටේ උඩ කොන
27:01 මුදල් ඇමති
Patta tolk dennee apee janapathiii...😂😂😂😂😂😂😂😂😂😂