Ayye mn gava mic ekak na, e nisa man nikan try karanna headphkne eke mic eken records kara, record karaddi man kiyana voice mata ahenne mini thapparayak vighara pahu vela...tempo ekata sinduva kiyanna ba ...ekata hethuva mokakda ...eka solve karanna puluwanda
Congratulations Ayye
හරිම අගෙයි🙂😂❤️
අනික් වීඩියෝ එකත් ඉක්මනින්ම ඕන ❤️👌👌
ගොඩක් වටිනවා ❤
super brather next video ekath ikmaninma ona
superb 👍
How to use 2 mastering headphone on 1 fucastrite.... make video Plesse... 😊
Use headphone splitter
hammo athal 😍 supiri sago
good work
Well done
මං ගාව තියෙන්නෙ Boya M1 mic එකක් ඒක කොහොමද connect කරගන්නෙ
Boya BY M1 එක මම Try කරලා බැලුවා Sound card එකට not Support.
Bro oya fl eka buy kalada naththm crack karapu ekada oya laga thiyrnne. Crack krapu eka gaththta kamak nadda
Mge nm Genuine,mn buy kra
Crack wl podi podi Prashna enwa.Stable ne..
@ kiyak unada buy krnna
@Mr.Nimaya $200
Eka supiri..🔥✌🌸
මේ නම්බර් එකෙන් whatsap නෑනේ
විවිධ හේතු තියනවා..0769350077 whtsapp msg එකක් දාලා තියන්න..
Patta brooooo
Thanks Brother
අනේ මචං වීඩීයෝ එකක් ඕනේ low quality mic එකකින් හරි පෝන් එකේ මයික් එකෙන් හරි කරපු vocal එකක් සුපිරියට mix කරන 🥺😔🤍 Please Brother ⭐
ඒ වගේ වෝකල් එකකින් වැඩක් කරගන්න හැටි ගැන අරං එන්නම් ඉස්සරහට❤️
@@SDAudioLab thanks brother 😇🤍⭐
edm mix ekak hadhanahathi ona.full tutroial ekakin ayiye
Niyamai
Instrument eken play karana eka record karanne kohomda
Instrument එකෙන් එකට වෙනස් වෙනවා Mic place කරන විදිය සමහර ඒවා Line එක හරහා ගන්න පුලුවං ..මොකක්ද Instrument එක
කෝ අනික් වීඩියෝ එක
කවදද අනිත් වීඩියෝ එක දාන්නේ
❤🔥
අයියේ ඔයාගේ ස්ටූඩියෝ එකෙන් රෙකෝඩ් කරගන්න බැරිවෙයිද සින්දුවක්.🙂
Puluwn ,0769350077 call ekk denna
V800 mic ekth panthom power oned
Phantom නැතුවත් ඒක වැඩ කරනවා Dynamic එකක් වගේ...හරි Condensor mic එකක්නම් අනිවාරෙන් Phantom power ඕන..
Aiye mn gawa bm 800 mic eki v8s ekii thiyenne sound card ek
Kohomd FL studio ekt sound card ek connect krnne mn FL studio asio kiyn eken thm mechr kl kree hriyn nne
Ilaga video eka ikmanatama one
maruuuuu
Ayye mn gava mic ekak na, e nisa man nikan try karanna headphkne eke mic eken records kara, record karaddi man kiyana voice mata ahenne mini thapparayak vighara pahu vela...tempo ekata sinduva kiyanna ba ...ekata hethuva mokakda ...eka solve karanna puluwanda
Sound card ekak nathi eka,Buffer size wediweema,Effect on wela thibeema,use krna mic eke problems.oya wage hethu thynwa.oken buffer size ek adu krla blnn boho durata hariyai.effect thynwanm off krla blnn.
@@SDAudioLab thank you 💝🥳
aiye mata voice krnn plwn wdk krmuda api contct wenne khmd
0769350077 Whtsapp msg ekk dnna
❤️
👌👌👌👌👌
Aiye Fl eke vision eka mokakda..
මගෙ තියෙන්නෙ Latest එක..21
Poddak eeka buy karana heti hari download karaganna heti hari eeka gena video ekak karanna puluvanda.short ekak unath kamak nehe..please ..🥺🧡
Hi
oya project file eka denna ba ne😁
දෙන්නම් Brother..මට Whatsapp msg එකක් දාන්න❤️ 0769350077
මේකෙ කෝස් එක කරන්නැද්ද අයියෙ
කලිම් කරා දැන් වෙලාව අඩු නිසා Video Series course එකක් ඉදිරියේදි දෙන්න බලාපොරොත්තු වෙනවා..
මට විනාඩියක් කතාකරන්න ඔන කොහෝමද එක කරන්නේ සහෝදරයා
0769350077 - Whatsapp msg ekk danna..
Mata nambare dennako
Mallia normal 6/8 TABLA beat loop kohenda hoya ganne?? Oyage whatsapp number 1k tiyenawada
ua-cam.com/video/inKgiMgUm34/v-deo.html මේකෙ තියනවා.
@@SDAudioLab godaak stuti,,oyage siyelu prartena ituwewa
Lap eke micke of krnne kohoma fl studio eke
❤❤❤
❤️🔥
❤