This is pretty good! Hope to see more videos like this on your channel. I gotta suggest a video on an overlooked aspect of vocals which is the production. I came to realise this from a video that Nick Mavromatis did. Everyone focuses so much on the mixing when it’s only 50% of how to get a good vocal. Check out his episode on vocal production!
නියම මනුස්සයෙක් ඔයා නම් 😍ඔයාට වරදින්නෙ නෑ කවදාවත් අයියෙ 😍💜️
ගුරුමෘෂ්ටියක් නැතුව උගන්වනවා දැකපු ගුරු චරිතයක්...RESPECT AIYA....!✨
🥺❤️
එකඟයි ❤ මේ අයියගෙන් තමා ගොඩක් දේවල් ඉගෙනගත්තෙ මම
වටිනම දේ කිසිම ගුරුමුශ්ටියක් නැතුව කියල දෙන එක ❤ ජයවේවා brother ! ❤
😮
Yo this so helpfull bro...Thank you ♥ We need fast How to Mastering Vocal & Music video ♥
Coming soon!
Vocals thiyana..(choirs wage) pluging tikak kiyannko
This is pretty good! Hope to see more videos like this on your channel. I gotta suggest a video on an overlooked aspect of vocals which is the production. I came to realise this from a video that Nick Mavromatis did. Everyone focuses so much on the mixing when it’s only 50% of how to get a good vocal. Check out his episode on vocal production!
Nice bro hoyapu video ekak
pitch corection කරන්න කියල දෙන්නකො
Free plugin download krl fl ekt add krna widiha kiyala dennko
supiri ayye ,niyameta kiyl denwa.godak pin hamadema mula idala kiyala denwata. hama ekkenama mix krana widiha oayage method hama ekama kiyala denwa.good luck,god bless you
Ayye hoda bass guitar kontakt library ekak recommend karanna..free ganna puluwan
අයියේ පුළුවන් නන් choka baila loop pack එකක් හොයලා දෙන්න කෝ👍👍
norml sindu kiyaddi auto tue dala kiynn brida record krlmddnn puluwn plz reply
එලම අයියා ❤️
ඊලග එකත් ඉක්මනටම ඕන
Bro! Can you do a Hiphop or Rnb vocal mixing! If can you thats very helpful!
Will Do
Thank you son.
Thanks bro
auto tune vst eka ganne kohenda bro
Elakiri brother ❤
Autotun plugin ek natham kohomda gane aiye please Ripley ❤
Google eke thynwa tikak search krla balala ganna ❤️
Sukith aiyagen neda bro sidechain igena gatte aparde e vage manuuseyek nati una eka
Aththatama sukith ayiyata monavada une
Great lesson mchn ♥️
Plugins download karaganne kohomada aiya,download karata fl ekata add kara eth wada karanne na ne
0769350077 msg ekk danna..mn plugin dana widiya gana Video ekkuth krl thynwa.
Auto tune gana video ekk karannko bro
Dennam ❤️
යූ ටියුබ් එකෙන් ට්‍රැක් එකක් ප්ලේ කරන ගමන් fl studii එකෙන් ඔක්ත පෑඩ් එක මිඩි කරල ප්ලේ කරන්න ක්‍රමයක් නැද්ද
Mata sinduwak karagana puluwanda wachana thiyenawa hadala
පුලුවං..0769350077 Msg එකක් දාන්න.🙌
Ayye sinhala song wala midi ganna site kiyannako
ජය වේවා අයියෙ 🔥😴
godak watinawa
Supiri aiye😘
aiye waveshell free na ned buy krnn oni ned
Gammac 😍😍😍😍
Aiiya oya fl studeo pavichchi karanna eganagathe kohomada
UA-cam & Self study malli
Fl වල කී කමාන්ඩ් දාන්නෙ කොහොමද..සූම් ඉන් සුම් අවුට් කරන්න්‍ර් කෝමද
Shortcuts තියනවා එක එක වැඩ වලට.Zoom in Zoom out mouse wheel එක කරකලා කරගන්න පුලුවං.
සින්දුවක dop එක කියන්නෙ මොකක්ද
Drop එක කියන්නෙ සිංදුවෙ Buildup එකකින් ගිහිම් උපරිම Energy එකක් Play වෙන තැන
අයියේ අනිව reply එකක් ඔනි. fl එකෙන් හදල ගන්න track එකෙ qulity එකක් නැනෙ. moniters, hedphone එකෙන් අහද්දි ටිකක් හොදයි. ඒ උනාට phone එකෙන් අහද්දි වැඩක්ම නැ. මට තේරෙන්නෑ මොකක්ද සීන් එක කියල. pleas help!
Mix @ mastering karanna ona
මල්ලි. මට තව දෙයක් පැහැදිලි කරලා දෙන්න.
දැන් මෙ ඉෆෙක්ට්ස් දාලා , රිවර්බ් දාලා ඩිලේ දාලා සහා අමුවෙන් තියෙන එකත් ( අර ඔයා කියපු පාරවල් 3 , මාස්ටර් වොලියුම් එකට සම්බන්ද කරන්නෙ කොහොමද ?
මං හිතනවා මම අහපු එක පැහැදිලි ඇති කියලා.
තුන වෙන වෙනම කෝමත් Matser channel එකට යනවා.ඒම නැත්නම් ඒ තුන FL එකේ mixr එකේ යටම තියනවා master එකට යවව එක එතනින් දාන්න ඕන
@@SDAudioLab අර කොල පාට පහල වයර් එක වගෙ තියෙන ඉර මාස්ටර් එකට සම්බන්ද කරන්න ඕනෙ නේද ?
2 එහෙම නොකළත් අවුලක් නැද්ද බ්‍රෝ?
ඒක සම්බන්ද කරොත් තමා Master out එකට යන්නේ..නැත්නම් ඒ චැනල් එක වැඩ කරාට මාස්ටරි එකට යන් නැ.ඇහෙන් නැ ඒ නිසා
@@SDAudioLab ගොඩාක් ස්තූතියි මල්ලි.ඉදිරියටම යන්න ජය වේවා.
තව විඩියෝ දාන්න. අපි ඉන්නවා ඔබ එක්ක
trap music hadanawidiya one
supiri
වටිනවා ගොඩක්.
නම්බර් එක කියන්න.
oyata online ugannanna berida
oyawa sambanda karaganne kohomada
Mn online karana FL Studio Course ekk thynwa. Kamthi nam Join wenna puluwan..
0769350077 whtsapp
❤
❤❤
Aiye aiywa contact krgnn puluwanda
ඔය සෙට් එකම හදන්න කීයක් විතර යයි අයියෙ
Vocal mix ekk krgnnda ? 0769350077 whatsapp msg ekk danna
💖🙏💖
මැනුවල් පිච් කරානම් හරි.
ඔව් ඒ ගැන වෙනම Video එකක් කරන්න ඕන❤️
මේකෙ තියන plgin download කරගන්න ලින්ක් ටික දාන්න
Google Search කරන්න.සමහර Plugin වලට Link දෙන එක channel එකට ප්‍රශ්නයක් වෙන්න පුලුවං ඒකයි..සේරම Free නොවන නිසා..🙂
ᵖʳᵒᵐᵒˢᵐ
Contact numbre broo