How to Master in FL Studio | Sinhala | SD Audio

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 52

  • @bathiyaprasad9603
    @bathiyaprasad9603 Рік тому +7

    අයියෙ ඔයා මීටකලින් දාලා තිබ්බ වීඩියෝ වලින් contact library ගොඩක් දීලා තිබ්බනෙ..ඒවා මට සෑහෙන්න වැදගත් උනා..පුළුවන්නම් සිතාර්, එස්රාජ් වගේ contact library එකක් තියෙනවනම් දාන්න brother..මේ කරන වැඩෙන් ගොඩක් පින් ඔයාට ❤️🔥 ජයවේවා ❤️

  • @christodinesh8575
    @christodinesh8575 Рік тому +1

    Kalekata Passe. Sir MID OUT with computer key board Mixer ekata Kanek karanna puluwanda? Thanks. Studied a lot.

  • @AVI_Beats
    @AVI_Beats Рік тому +8

    අයියෙ අපි arrangement කරන්න ඉන්න track එකක tempo එක යන්න හරියටම කොයි විදිහටද කියලා දැනගන්න triks වගයක් දාලා lesson එකකුත් දාන්නකො...වටිනවා..🙏🙏🙂

    • @SDAudioLab
      @SDAudioLab  9 місяців тому

      අනිවාරෙන් දෙන්නම් 🙌

  • @mds-2006
    @mds-2006 Рік тому +3

    ගොඩ කාලයක් බලන් හිටියා ඕක එනකම් 😍

  • @Dope_Dover_
    @Dope_Dover_ Рік тому

    Wadagath bro niyamai ❤

  • @allwavenation
    @allwavenation Рік тому +3

    නියමයි අයියේ ❤❤❤

  • @PeaterPual
    @PeaterPual 10 місяців тому

    Brow! Puluwn nm hard trap master krana widiya kiyala dennako.

  • @magictouchbydudu
    @magictouchbydudu 7 місяців тому

    Elakiri broh. ඔයාට පොඩි miss වෙච්ච දෙයක් කියන්නම්. එක Channel එකක ඔයා කරා වගේ master කරනව වගේම. Stem Masterත් කරන්න පුලුවන්. Stem master එකේදි තවත් හොඳට සද්දෙ හදාගන්න පුලුවන්❤✌️

    • @SDAudioLab
      @SDAudioLab  7 місяців тому

      ඔව් Brother 💯🙌❤️mastering කරන්න Stems mastering method එකත් ඇතුලුව තව Method කිහිපයක්ම තියනවා..මම ඔය සරල ලේසි එක ක්‍රමයක් විතරයි කියල දුන්නෙ වීඩියො එකෙන්.

  • @ydM2439
    @ydM2439 Рік тому +2

    patta bro😘

  • @Iranka_01
    @Iranka_01 Рік тому +3

    Final out ekedi wave bit depth eka 32bit ganna barida. Quality eke wensak wenwada

    • @SDAudioLab
      @SDAudioLab  Рік тому +1

      Puluwan..Standard bit depth eka 24 bit.32 bit waldi file size ek wadi..24bit ek enough onema platform ekakta.

  • @ShanukaHeshan-jn2ej
    @ShanukaHeshan-jn2ej 6 місяців тому

    Hs7 moniter deka kiyktd gaththe brother

  • @Niwaboy
    @Niwaboy Рік тому

    ඔයා ඉල්ලපු වීඩියෝ එකම දුන්න අයියෙ💞🤗

  • @AVI_Beats
    @AVI_Beats Рік тому +2

    ❤️❤️

  • @sadushanimnath611
    @sadushanimnath611 4 місяці тому

    Godk watinw brother ❤

  • @slpowersite8700
    @slpowersite8700 Рік тому

    Illapu vedio ekk thanks ayye

  • @SmokeWRLD999
    @SmokeWRLD999 Рік тому +1

    Nice mastering! 🔥
    Waves plugins crack ekak tiyenw nm link ekk daanako bro. Mn gatta eka wada naha 😑

  • @ashannimantha2283
    @ashannimantha2283 Рік тому

    අනේ මචං Tr5 Bus Compressin වීඩීයොත් දෙන්නකෝ ඔක්කොම Compression එක්ක ❤

  • @manojsanjeewa7689
    @manojsanjeewa7689 6 місяців тому

    Thanks bokka

  • @sureshperera9738
    @sureshperera9738 Рік тому

    Supeb brother ❤❤❤

  • @nipumaxofficialyoutubechan22

    අයියේ සින්දුවක් රෙකෝඩ් කලාට පස්සේ voice eka Hodata hadanna puluwanda❤️

  • @n.iwckramasingha3036
    @n.iwckramasingha3036 Рік тому +2

    Uba vadiye vela ganneth nathuva pata pata gala kare eeth ooka f*cking perfect bro well done 🖤

  • @Durgatv-j9z
    @Durgatv-j9z 2 місяці тому

    Thanks brother 🫂🤍

  • @sachinthamadhushini4049
    @sachinthamadhushini4049 9 місяців тому

    Api dn dws gank idn pc ek issrah
    Inne.presets ne meke.boru krnna epaa minissunta.direk katha karapn

    • @SDAudioLab
      @SDAudioLab  9 місяців тому

      Preset දාලා හරියට Mix mastering කරන්න බැ..වැඩේ කරගන්න තේරෙන් නැත්නම් කෝල් එකක් දෙන්න...0769350077

  • @thiwankaheshan90
    @thiwankaheshan90 Рік тому

    Thanks machn

  • @dasunkgamage8400
    @dasunkgamage8400 Рік тому

    Suddh😍

  • @Ka_La_Na
    @Ka_La_Na Рік тому

    T rax වගේ plugin එකක් පාවිච්චි කරල කරන්නෙ අයියා මේ කරල තියෙන step වලින් මොන step එකද?

    • @SDAudioLab
      @SDAudioLab  Рік тому

      ඒක මේ කරන Step සේරම වගේ කරගන්න පුලුවං ලේසි ක්‍රමයක් ,ඒ Plugin එකේදි Compression,EQ,Limit වගේ දේවල් එකපාර කරගන්න පුලුවං

  • @chanuwa_
    @chanuwa_ Рік тому

    💛

  • @Bad_Gomez
    @Bad_Gomez Рік тому

    අයියෙ playlist එකේ ඇහෙන විදියටම export karanne kohoma video ekak genna puluwannam😝

    • @SDAudioLab
      @SDAudioLab  Рік тому

      Export settings gana video ekk dennam

  • @ChethiyaMuthugala-lf1wl
    @ChethiyaMuthugala-lf1wl Рік тому

    අනෙ අයියෙ... මම fl studio mobile එකෙන් සින්දු හදනව. මගෙම lyrics melody ඔක්කොම මන්ම හදල... අනේ ඒත් voice කරද්දි යටින් පොඩි සද්දයක් ඇහෙනව. කිටි කිටි ගගා. ඒක නැති කරගන්නෙ කොහොමද 🥺 අනෙ වීඩියෝ එකකින් හරි නැත්තම් වෙන ක්‍රමේකින් හරි මට කියල දෙන්නකො අයියෙ 😢 ලොකු උදව්වක්... pc ගන්න සල්ලි නැති නිසා phone එකෙන් හදනවා... මට පොඩ්ඩක් කියල දෙන්නකො අයියෙ 🥺❤️

    • @SDAudioLab
      @SDAudioLab  Рік тому

      Whatsapp msg ekk danna malli 0769350077

  • @nebula_music
    @nebula_music Рік тому +1

  • @manojsanjeewa7689
    @manojsanjeewa7689 6 місяців тому

    👍👍

  • @christodinesh8575
    @christodinesh8575 Рік тому +2

    Fruity LSD I mean

  • @sathyaprasangani
    @sathyaprasangani 7 місяців тому

    Contact nomber ekak dannako

  • @oecrp
    @oecrp Рік тому

  • @SanithuUdaneth
    @SanithuUdaneth 5 місяців тому +1

    ❤️

  • @chamod175
    @chamod175 9 місяців тому

    ❤❤❤

  • @tnmusiclab
    @tnmusiclab Рік тому

    ❤❤❤❤

  • @erangajayalathmusic6558
    @erangajayalathmusic6558 Рік тому

  • @mrunix_private
    @mrunix_private Рік тому +1

  • @methmalrajapaksha4252
    @methmalrajapaksha4252 Рік тому

  • @supunchandana
    @supunchandana 9 місяців тому

  • @BINGO5596
    @BINGO5596 5 місяців тому