Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම හරිම ආදරේ නිලියක්.තමන්ගේ ජීවිතේ සැබෑ තත්වය පෙන්වන එකට මම ඔයාට ගොඩක් කැමති❤
හරිම ලස්සනයි . ඔයාලව දැක් කාම හරි සතුටුයි.
යකෝ අද තමා දැන ගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා.එකපාරක් touch කරාම reply section එක open වෙනවා කියල යූටුබ් එකත් දියුනු වෙලා😅
❤❤❤❤❤q
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤
ඔයා හරිම වාසනාවන්ත යි මහත්තයා පොළොවේ පයතියලා ජිවිතේ ගෙවන කෙනෙක් හරිම සතුටුයි දැකිමත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂා වයි 🙏
ගොඩාක් ආසාවෙන් බලන චැනල් එකක්...ඔයාල දෙන්නම හරිම ශෝක් අනේ...බොරු ශෝබන නෑනි...ආදරෙයි ගොඩාක්....පරිස්සම්න් සතුට්න් ඉන්නල...බුදුසරණයි ,ජේසු පිහිටයි ❤❤❤
නිහතමානී මිනිසුන් හමදාම සතුට රැදේවා..❤
කයිවාරු ගගහා රට යන නිලියන්ට ඔයා මාරම ආදර්ශයක් නංගී මම හරිම ආසාවෙන් ඔය දෙන්නාගේ videos balanne හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤❤❤
රාජකාරියත් සමග.ගෙවීයන ඔබලාගේ ,,,අපූර්වතම ජීවන රටාවට දිරිය ශක්තියම වේවා .....ඒවගේම ඔබ ඔහුගේ රියදුරුවරියම තමයි........ජීවන ගමනේ .......සැමදා සතුටම වේවා .....🌹තුණුරුවන්ගේ සරණම දෙවි රැකවරණයම වේවා සරළ රුවැත්තියේ ........🌷💖🌷💚💚💚💚💚
ස්වභාදහමත් එක්ක ගෙවන ලස්සන ජීවිතයක් අක්කා ඔයාලා දෙන්නට තියෙන්නේ..ඒවගේම ඔයාගේ ස්වභාවික ලස්සන ඔය වගේම තියාගන්න..කොහෙ ගියත් ඒ චාම්කම කැපිල පේනවා..පුලුවන් තරම් කාලයක් කොන්ඩෙ පරිස්සම් කරගන්න අක්කා..මමත් ඔයා විදිහ කෙනෙක් අක්කා..කොන්ඩෙ බිමටම දිගයි..ස්වභාවික කමට හරිම ආදරෙයි.මට ලැබුනෙත් එහෙම කෙනෙක්ව..එයා කියන්නෙත් චාම් ස්වභාවික කම කොහෙ ගියත් කැපිලා පේනවා කියලා❤. මම ඔයාට ඒ කාලේ ඉදන් ආස දිග කොන්ඩෙ තිබ්බ එකම නිළිය ඔයා නිසා.ගොඩක් අය මුල් කාලෙ හරි ලස්සනට කොන්ඩෙ තියාගන්නවා.ඒත් කරන්න පුලුවන් ඔක්කොම දේවල් කරල අන්තිමට hair extension තමයි..ස්වභාදහමත් එක්ක ගැලපිලා,ස්වභාදහමට ආදරෙන් ඉන්න මිනිස්සු කොහොමත් ලස්සනයි අක්කා..පවුල් ජීවිතෙ වෙනුවෙන් ඔයා ආදරේ කරපු කලාව ටික කාලෙකට පැත්‍තකට කරපු එකට පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා..ගොඩක් මිනිස්සුන්ට අඩු දෙයක් තමයි ආදරනීය පවුල.අක්කයි අයියයි සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන..තව දෙයක් මම දැක්කා සමහර අය අහල තියනවා ළමයි ගැන..ඒවා මිනිස්සුන්ට ආදාල දේවල් නෙවෙයි..ඔය දෙන්නට ඕන නම් විතරක් ඒක හිතන්න..හැබැයි ගොඩක් මිනිස්සු දන්නේ නෑ ළමයි නැතිව උනත් ආස තැන් වල ඇවිදලා ආස විදියට ජීවත් වෙන්න පුලුවන් කියලා..මමයි මගෙ මහත්තයයි ළමයි හදන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ..අපි දෙන්නා ආසත් ගහකොල එක්ක පුලුවන් හැමවෙලේම ඇවිදින්න..ඉතින් මිනිස්සු උනාම පුරුදු වෙන්න ඕන හැම කෙනාම තමන් වගේ නෙවෙයි කියලා හිතන්න.තව කෙනෙක්ගෙ හිතක් නොරිද්දා කතා කරන්න ගොඩක් අයට බෑනේ.. ස්වභාදහමට ලන් වෙලා ජීවත් වෙන එක තරම් නිදහසක් තවත් කොහෙද❤
😍😍😍❤️
@@dilinilakmali❤ Thank u akka
සොප් නැහැ නිහතමානීව රංගන සිල්පියන් සිල්පියො අතරින් ...කෙනෙක් ....ඉංග්‍රීසි කෑලි නැහැ තනිකරම සිංහල බාසාව අකුරට ම වීඩියෝ එක ඉවර වෙනකං හරිම ලස්සනයි 💐💐🌸 සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි
සීනී බෝල ආදර කතා අනිත් නිලියන්ගේ . . කමක් නෑ අපට මොකද . . ඒ උනාට ඔයා වෙනස් වගේ පේනවා . . ❤❤❤❤ මේ ලෝකේ නැතිම දේ සතුට . .බැදලා ටික කාලෙකින් සතුට නෑ . .. අනේ ඔයාලා දෙන්නා සතුටින් ඉන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
ඔයාලාගෙ videos හැම එකක්ම බලනවා හරිම ආසාවෙන්, වැදගත් වන ආකාරයට farm එකේ කරන වැඩ කටයුතු ලස්සනට පැහදිලි කිරිම ගැන හරිහ සතුටුයි,video එක ඉවර වෙන කොට හිතෙනවා තවත් බලන්න තියෙනවනම් හොදයි කියලා,ඔයාලට බුදුසරණයි
හරිම වටිනා video එකක් .ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා.දෙන්නගෙ සරළ ජීවිතේට මම ගොඩාක් ගරු කරනවා.
අනේ මම ගොඩක්ම ආසාවෙන් අක්කී ඔයාලාගේ මේ videos🥰 බලන්නෙ.. පුළුවන් නම් සතියට 2 ක් වත් add කරන්න ...ඇත්තටම ම Dairy Farming course එකක් කරනවා කියලමයි මේවා බලද්දී හිතෙන්නේ ..අය්යා හොදටම පැහැදිලි ව කියලා දෙනවා... ඔයාලාගේ නිදහස් ,සරල ජීවිතය ඇත්තටම සාර්ථක වෙන්න ඕන ... මේ සරල කම තමයි අපි හැමෝටම ජීවිතේ ගැලපෙන්නේ ... ලංකාවේ අපි ලොකු race එකක ... ස්වාභාවික පරිසරේ එක්ක ජීවත් වෙන්න පිං කරන්න ඕන.. ❤❤❤
හරිම ආසවෙන් හිටියෙ විඩියෝ එකක් ගේනකම් ස්භාවදර්මයත් සමග බැදුනු ලස්සන විඩියෝ එකක් 😍💚🍃🏞️🥰
අපේ රටේ යකඩ බට හීන ...නිවෙන දැල්වෙන ලයිට් හීන...කන පැලෙන ශබ්ද හීන...වේදිකාවල නිරුවත බලන හීන වලින් මිදිල මෙන්න මේ වගේ තරුණ හීන වලට යන්න..ජය ඔයාලට...
නගින්න මල්ලී 😅😅 මම්ත් හරිම ආදරේ දුවෙක් තම්යි පුතේ ඔයා හරිම සැහැල්ලුවෙන් ඉන්න නිරහංකාර දුවෙක් කොන්ඩෙ කපන්නැතුව දිගටම තියගන්න ඒ වගේම ඔයාගෙ මහත්තයත් හොද දරුවෙක් වගේ පේනව එයත් එක්ක පුතාල දෙන්නටම ආදරෙයි. දිගටම ඔයාලගෙ විඩියෝ මම බලන ආබාධිත කෙනෙක් ඔය දෙන්නට තෙරුවන් සරනයි ❤❤❤❤
හරිම ලස්සන videos... ❤ හරිම ලස්සන ආදරණීය ජීවිතයක් ඔයාට ලැබිල තියෙන්නෙ... ❤❤ දෙන්නටම සුභ පතනවා
දිලි,ඔයාව sbs ,කරලා ගොඩ දවසක් උනාට comment එකක් දාන්නෙ අදයි ඔයාලගෙ නිහතමානී කමට හා අවංක කමට හදවතින් ම ආදරෙයි ඔයාලා ගේන්නේ වෙනමම videos හුගාක් අයගේ vlog s ඒකාකාරී මෙිවා අමුතු ම අත්දැකීම් ඔයා දක්ෂ නිලියක් වගේම වාහන පදින්නත් දක්ෂයි ඔයාලා දෙන්නා ගේ ජිවන ගමන වාසනාවන්ත වෙිවා ජේසු පිහිටයි ❤❤❤❤
ඔයාලා රැකියාවට ආදරෙයි මේ විශ්වය මහා ප්‍රදුමාකාරයි ඔයාලාට කවදාවත්ම වැරදෙන්නේ නෑ දෙවියන්ගේ පිහිටයි
ඔයාල දවසේ වැඩ ටික ඉවරවෙල සවස් යාමය නිවසේ උයන පිහන විදිය සහ dinner ganna විදිය Tv බලන විදිය විනෝදෙන් ඉන්න විදිය vedio එකක් කරන්න...ඉල්ලීමක්.. thank u
මගේ මැණික ඉක්මණින් සුව ය ලැබේවා. ඔයා හරි නිහතමානී කෙනෙකි. ❤ ආදරණීය හදවතක් තියෙන කෙනෙකි. තෙරුවන් සරණයි 😘
මං හොඳින් ඉන්නවා ස්තුතියි වැරදි වැටහිම් ඇති කරගන්න එපා 🙏
ඔය කොළ වර්ගය මම ඉන්න රටේ තියනවා සහෝදරයා... ඕකට කියන්නේ ආරාබියෙන් ( ස්බේනේ )කියලා.. මම ඉන්නේ ලෙබනන් වල මෙහේ අය සලාද වලට ගන්නවා. සමහර අය ඕවා යන්තමට උණුවතුරෙන් තම්බලා වතුර විසිකරලා ගොඩක් රතුළුනු බැදලා ඒකත් එක්ක කලවම් කරලා කනවා ලුණු අවශ්‍ය පමණට දාලා.. 🤗🤗 ගොඩක් සතුටුයි ඔයාලා දෙන්නා ගැන 💓💓💓 ජේසු පිහිටයි දෙන්නාටම..... 💖💖💖💖
මල්ලි හොඳට කතා කරලා අපට ඒවා පැහැදිලි කරනවා.තව ෆාම් එකේ එලවලු පලතුරු වගා කරල තියෙනවනම් මේවත් පෙන්නන්න.ඔයගොල්ලො ඉන්න ගෙදර කෑම හදන හැටි බලන්නත් ආසයි.ඒ වගේ වීඩියෝසුත් ගේන්න.❤❤❤❤
ඔයාලා දෙන්නා නම් නියමයි අනේ. මම හදවතින්ම සුබ පතනවා. ඔයාලා උයන දේවල් එහෙම දාන්නකෝ ආසයි බලන්න
ඇත්තටම මෙහෙම ඇත්ත කියන එකට ඔයාට ගොඩක් ස්තුතියි නංගි... හරිම නිහතමානී ඔයා පරිස්සමින් සතුටින් ඉන්න ❤❤❤😍
දිලිනි ඔයාගේ සෑම වීඩියෝ එකක්ම මම බලන කෙනෙක් ඇත්තෙන්ම ඔයා ගොඩාක් වටින වීඩියෝ දමන්නේ මමනම් එකක් නෑර බලනවා ඒතරම් මට වටිනවා ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න තවත් වීඩියෝ දමන්න මම මගබලා සිටිමි.
😍😍😍😍
ඹයාලගේ video බැලුවා......නියමයි....ආසයි බලන්න❤
වීඩියෝ එකක් එනක්ම් බලන් ඉන්න මම කගේ තවත් අය අඇති,ඒතරම් ලස්සනයි ,වටිනව ❤
ස්තූතියි දෙන්නටම ..කිරි ෆාම් එකක වැඩකටයුතු කෙරෙන විදිහ පියවරින් පියවර පෙන්වන්න කටයුතු කිරීම.ගැන ..ආඩම්බරයක් නොමැතිව නිහතමානීව .සමාජයට දැනුම.අවබෝධය ඇතිකරවීමට ..ජයෙන්ජයම වේවා පුංචි කැදැල්ලට ..🎉
ඇත්තටම asa හිතෙන දෙන්නෙක්...Love both of you very much❤❤❤😊
හරිම ලස්සන යි වීඩියෝ. මට වයස 60යි. ඒත් මමත් මේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන්. ලස්සන පරිසරය. සත්තුන්ගෙ හැසිරීම. මම සත්තුන්ට ආදරේ යි. දුවගේ රිය පැදවීම. විනෝදෙන් සතුටින් මේ ගෙවන පවුල් ජීවිතය. මේවගේ තැනක.බොරැ රඟපෑම් නෑ. ඇත්තටම හදවතින්ම සුභ පතනවා. බුදු සරණයි. ජේසු පිහිටයි.
අපටත් දවසක එන්න ලැබෙන කියලා පතනවා. සතුටින් ඉන්න
ඔන්න අදත් ව්ඩියෝ එක බැලුවාක් ඇත්තටම ලස්සනයි විඩියෝ එක දන්නේ නැති ගොඩක් දෙවල් දැන ගත්තා ඔයාලාට බුදුසරණයි
අනේ හරිම ආදරනීයයි අක්කා අයියා දෙන්නම.ආසයි වීඩියෝ බලන්නත්.කිසිම ලොකු කමක් නෑ පොශ් සෝබන නෑ.නියමයි අක්කා ඔයා හරිම කෙනා තෝරගෙන තියෙන්නෙ ඇත්තටම අයියත් මාරම හොදයි.ඔයාලා දෙන්න හරිම හොදයි .ආයෙ ඉක්මණින් වීඩියෝ එකක් අරන් එන්න බුදු සරණයි ආදරෙයි හැමදාමත් ❤❤❤❤ 18:13
දිලිනි අක්කී video එක ලස්සනයි.මම ආසම ආදරණීය couple එකක්.බුදු සරණයි!❤
මං ආසම රටක් නවසීලන්තය කියන්නෙ .හරිම ලස්සනයි .දිලිනිට එදා වගේම අදත් ආදරෙයි ....❤❤
ආස ම රටක් හීන ගොඩක් බලාපොරොත්තු ගොඩක් එක්කං ආසාවෙන් එන්න බලාගෙන ඉන්න රටක් ❤
මන් ආසම ජිවිතය❤️🥺මාත් හරිම ආසයි❤...හැමදාම සතුටින් ඉන්න අක්කී❤️
හරිම ලස්සනයි අනෙ එ් පැත්ත කොළම කොළ පාටයි.නියමයි අනෙ ඔය දෙන්නා.නංගිට අපි පොඩි වැටුපක් දැනට දෙමු මල්ලියෝ😁තෙරුවන් සරනයි❤❤
හරිම වටිනවා මේ වගේ තොරතුරු මෙහෙම අරගෙන එනවට... පරෙස්සමින් සතුටින් ඉන්න දෙන්නම. තෙරුවන් සරණයි ❤
අනේ දිලිනි ඔයා හරිම වාසනාවන්තයි මෙිවගේ මහත්තයෙක් ලැබුන එක හැමොටම මේවගේ හස්බන්ලා ලැබෙන්න කියලා පාුර්තනාකරනවා ඔයාලා ජිවිතේ විදිනවා හරිම ලස්සනයි ඔයා සැබැ ජිවිතේ රගපාන්නෙ නැ සමහර නිලියො මුලදි හිටපු විදිය මතක නැ රගපානවා ඒ අතින් ඔයා අතිවිසිස්ටයි පවුල් ජිවිතේට සුබපතනවා
තෙරුවන් සරණියි දෙවි පිහිටයි ❤❤❤❤ ඔයාටත් සුභ දවසක් නිරතුරු ලැබෙවා🙏🙏🙏🌷🌻 දෙන්නාටම හොදේ
Channel eke thiuna okkoma vedios baluwa 🎉 aluthen vedio ekk danakn bln hitiyee .harima lassanai vedios ❤asawen balanw api
හරිම ආදරණීය හැඟීමක් එනවා ඔයාලව දැක්කම.ඒ වගේම පරිසරයත් හරි ලස්සනයි. දිලිණි ඔයාගේ චරිත් හරි අහිංසකයි.ඔයා කවදාවත් ඔයාගේ චරිත්ව තනියම ඔහේ රටේ දාලා මෙහේ රඟපාන්න එන්න එපා සමහර නිළියෝ වගේ. රඟපෑමට වඩා ආදරණීය පවුල් ජීවිතය ගොඩාක් වටිනවා.ඔයාලව දැක්කම ලොකු සතුටක් දැනෙනවා හිතට.ජේසු පිහිටයි ඔයාලගේ ආදරණීය ජීවිතයට. හැමදාමත් සතුටින් සමගියෙන් ඉන්න.❤❤❤❤❤❤❤❤❤❤❤😂
ඇත්තම තමා ❤❤
ඔය දෙන්නටම දළදා සමිඳු සරණයි. දිනෙන් දින දියුණුවේවා! නිහතමානී දුවේ තිස්තුන් කෝටියක් දෙවියන් ගේ ආශිර්වාදය ත් ප්‍රාර්ථනා කරමි ❤🙏💜
ඔබ දෙපළට ම දීර්ඝායුෂ ලැබේවා
අදත් වීඩියෝ eka හරිම ලස්සනයි duwa satutin ආසාවෙන් බැලුවා ❤thawat ලස්සන vidiyo ekak genakam බලාගෙන ඉන්නවා jesu පිහිටායි බුදු සරණයි ඔයාලට දුව ❤❤❤❤❤❤
ඔයාලා දෙන්නටම ආදරෙයි පුළුවන් ක්‍රමයක් තියෙද රැකියාවක් කරන්න අවස්ථාවක් ලබා ගන්න විදිහක් විඩියෝ එකාක් කරන්න
හරිම ආදරණීයයි ඔය දෙන්නා 😍😍😍
මම හරිම අදරේ නිලියක් අක්කෙ ඔයා පරිස්සමින් ඉන්න ඔයාලා දෙන්නාට බුදුසරණයි
ඔයාලා දෙන්නා ආදරණීය දෙන්නෙජේසු පිහිටයි
Woow aiya and akka මම ආසම රැකියාව ලන්කාවේ අපි ත් හරක් ගානට වැටිලා හරක් බලන්නේ
හරිම ලස්සනයි❤ අපි ඉන්නේ ඉතාලියේ ඔය plant එක කෑමට ගන්නවා මේහේ අයගේ ජනප්‍රියම කෑමක්❤ ගෝලයාට අඩුම කෑමටිකක් දෙන්න පව් නේ😅
මල්ලි නැතුව නංගි වැඩේ කරගෙන යයි වගේ නේද.ඔය දෙන්නගේ vedios අාසාවෙන් බලනවා මොකද විකාර නැති නිසා.දෙන්නට බුදුසරණයි.❤❤
Duwa oya mahaththaya ekka gewana geevithaya mama godak agayakaranawa.mama achchamma kenek.mama oya dennata godak adarey.❤
අදත් සුපිරි වීඩියෝ ඵක❤❤❤❤ ආදරෙයි ❤❤❤මැණිකේ 👍💞💞💞💞
Akki @ Aiya shoiii ane ❤lassana video ekak😍thwa lassana video aragena enna🥰❤️
ගොඩාක් ආදරෙන් බලන්නෙ අනේ නිරහංකාර චාම් දරුවෙක් ❤❤❤❤
අනේ හරිම ලස්සනයි ..වෙනද වගේම..හැමදාමත් සතුටින් ඉන්න ..🎉🎉🎉🎉🎉🎉
හරිම ලස්සනයි ආදරේ හිතෙනවා හැමදාම සතුටින් පිරි ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා
Thank you godak de igana gaththa,saha lassana parisarayak dakka
Background eken ahena music ekath ekka maara deyak hithata danenawa..harima nidahas.gathiyak....
දුව මම ආසම නිලියක් ඔය දෙන්නා ශෝබන නැතිදෙන්නෙක් මම ආත්තම්මෙක් ඔයදෙන්නට බුදුසරණ යි ජේසු පිහිටයි❤🙏❤
ආසාවෙන් බලනවා ඔය දෙන්නගේ විඩියෝ..නිතරම විඩියෝ දාන්න❤❤❤❤
Godak watina lassana vlog ekak darling❤❤❤godak sathutui e experience apith ekkath share karagannawata,hamadama adaren sathutin inna dennama..adarey...budu saranayi dennatama...
අැත්තටම ගොඩාක් වටිනවා ඔයාලා දෙන්නා මේ දේවල් අපිට ඉගනගන්න අපි දන්නෙ නැති දේවල් කියලා දෙනවට , තණකොල, චිකරී අැරෙනකොට ලංකාවෙ සමහර තැන්වල හරක් කෑම කියලා දෙන්නෙ මොවද එ් වගේ එ්වා දෙන්නෙ නැද්ද මෙයාලට, මම දැකලා තියනවා කෘතීම කෑම ජාතියක් දෙනවා තවත් වීඩියෝ එකක් ඉක්මනින් ඕන ❤❤
අදත් බැලුවා හරිම ලස්සනයි, දෙන්නටම බුදු සරනයි
ඔයාලගෙ වීඩියෝ බලන්නෙ හරි ආසාවෙන් සතුටින් ඉන්න හැමදාමත් ❤
ආදරෙයි ඔයාලා දෙන්නාටම ❤❤ බුදු සරනයි 🙏🙏
ඔන්න ඉතිං අදත් මම ඔයාලගේ farm එකට ආවා.ගොඩක් දේවල් දැන ගත්තා .ඔයාලා දෙන්නට ගොඩාක් ස්තුතයි මේ දේවල් පෙන්නලා හැම දේම කියල දෙනවට.මගේ පුතාත් එන්නයි ඉන්නේ ,ඒ නිසා මේ videos හරි වටිනවා.බුදු සරණයි දෙන්නට.❤❤❤👍
ස්තූතියි ඔයාලා දෙන්නත් පරිස්සමින් ඉන්න .බුදු සරණයි .ජේසු පිහිටයි දෙන්නටම..🌹🌹
නොදන්නා දෙයක් කියලා දුන්නාට ස්තුතිය දුවේ පුතේ...තවත් කියා දෙන්න බුදුසරණයි
පුදුම සරල පීවිතයක්❤ දැක්කහම හරි ආසයි❤❤❤
@@amayawaragoda4304 Good morning dooniyoo
කොහොමද ඔයාලාට ජේසු පිහිටයි අදරෙයි 🙏❤
Harima lassanai dennagema thiyana nehathamani kamata adari hamadama satuting enna budusarani ❤❤
Akka ,aiyata suba patanwa lassan video apita denwata, Dairy farm ekak athule karan hamdem apita gdk wadagat karan vidiha aiya kiyala denwa vidiha harim pahadiliyi apita hamadem dairy farming gan kiyala denna oyalata gdk thanks 👍 apita dairy farming gan gdk video oni akka,aiya 👍
Dennage sathuta dekkam harima sathutui budu saranai dennatama
ඔන්න නිලියෝ. ❤️❤️❤️👍👍👍
දැන් තමයි ඔයාගේ වීඩීයෝ එක බැලුවෙ. ටිකක් බිසී මේ දවස්වල. ඉතින් ලස්සනයි හැමදාමත් වගෙම. ඔය දෙන්නගෙ ආදර කතාව කියන්නෙ නැද්ද අපිට. බුදුසරනයි පරිස්සමින් ඉන්න
❤😘👈මැණික ලා දෙන්නා 🙆💎💐ජිවිතේ පුරාම සතුටින් ඉන්න ලැබේවා 🧚♀️සුරංගනාවී 🧿✝️☸️ආදරේ ගොඩක් ✍️මම ගිම්හානි ❤
delene oya kalawa wenuwen loku kapekeremak kela kenek habae mama keyanne oyath mhatteyath akkela satuten inna oyala dennatama adrae❤❤❤❤❤❤❤
Anee harima lassanai adath baluwa hamadama sathutin ennaa god bless charith dilini Man italy 👏👌🙏❤️
@ ❤️🌹
❤❤❤.ඔයා හොද කෙනෙක් ❤❤
පිටරටක ගිහින් job එකක් කරනවා කියන්නෙත් මාර වගකීමෙන් කරන්න ඕන දෙයක් නේද ...බලන්නකො කොයිතරම් දේවල් කරන්න තියනවද කියලා සත්තු වෙනුවෙන් ....දිලිනි නංගි dtiving කරනවටවත් ගානක් ගෙවන්න වෙයි නේද .පව්නෙ නැත්නම් ....ලස්සන ආස හිතෙන volg එකක් ...ආය ඉක්මනින් වීඩියෝ එකක් දාන්න ....සතුටින් ඉන්න ..බුදු සරණයි .❤❤❤❤
ගොඩ අය නවසිලන්තේට එන්න කැමති වෙයි ඔයාලාගේ විඩියෝ බලලා❤️.බුදු සරණයි ඔයාලාට ❤️🥰❤️
Aeya harima satutin job eka karanawa akkit ennawane❤❤budusarani parisamen enna oni adari harida❤❤
අදත් හරිම වැදගත් ව්ඩ්යෝවක් ලස්සනයි පුතේ බුදු සරණයි .
Can't believe an actress got married to a farmer
Aiyai oyai song ekak kiyannako wedding eka dawasae wage...👍❤️
Agriculture කරන අයට නම් සුපිරි චැනල් එක 😍😍
Lasana jivithayak hamadamath sathutin inna ❤
Math asai husband & puthath Akka නවසීලන්තයට yanna Adarei oyalata❤❤❤❤
Nangi me kathawa kiyannathuwa baha. Oyage mahaththayanam harima gunayahapath minissunya godak adare kenek. E gunayahapath kama nisama oyalage lassana thawath wadiwela ❤❤❤❤
ආදරෙයි oyalata පරිස්සමෙන් ඉන්න හැමදාම bs 18:13
Thank u oyala dena danumata.
❤❤❤.stroberi බිම එක හරි රසවත් හදලා බොන්න ....❤❤❤
Hamadama adaren sathutin inna.lasansa vedio danna..API asawen balanne..ayyatai akkitai budusaranai adareii♥️♥️♥️♥️💋💋💋
ජීවිතේ සැමදා සතුටින් පිරේවා.
Kolla Supiri charithe Hodata programme eka krnwa Harima clear 🥂👍
මම හරිම ආදරේ නිලියක්.තමන්ගේ ජීවිතේ සැබෑ තත්වය පෙන්වන එකට මම ඔයාට ගොඩක් කැමති❤
හරිම ලස්සනයි . ඔයාලව දැක් කාම හරි සතුටුයි.
යකෝ අද තමා දැන ගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා.එකපාරක් touch කරාම reply section එක open වෙනවා කියල යූටුබ් එකත් දියුනු වෙලා😅
❤❤❤❤❤q
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤
ඔයා හරිම වාසනාවන්ත යි මහත්තයා පොළොවේ පයතියලා ජිවිතේ ගෙවන කෙනෙක් හරිම සතුටුයි දැකිමත් හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂා වයි 🙏
ගොඩාක් ආසාවෙන් බලන චැනල් එකක්...ඔයාල දෙන්නම හරිම ශෝක් අනේ...බොරු ශෝබන නෑනි...ආදරෙයි ගොඩාක්....පරිස්සම්න් සතුට්න් ඉන්නල...බුදුසරණයි ,ජේසු පිහිටයි ❤❤❤
නිහතමානී මිනිසුන් හමදාම සතුට රැදේවා..❤
කයිවාරු ගගහා රට යන නිලියන්ට ඔයා මාරම ආදර්ශයක් නංගී මම හරිම ආසාවෙන් ඔය දෙන්නාගේ videos balanne හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ❤❤❤❤❤
රාජකාරියත් සමග.ගෙවීයන ඔබලාගේ ,,,අපූර්වතම ජීවන රටාවට දිරිය ශක්තියම වේවා .....ඒවගේම ඔබ ඔහුගේ රියදුරුවරියම තමයි........ජීවන ගමනේ .......සැමදා සතුටම වේවා .....🌹තුණුරුවන්ගේ සරණම දෙවි රැකවරණයම වේවා සරළ රුවැත්තියේ ........🌷💖🌷💚💚💚💚💚
ස්වභාදහමත් එක්ක ගෙවන ලස්සන ජීවිතයක් අක්කා ඔයාලා දෙන්නට තියෙන්නේ..ඒවගේම ඔයාගේ ස්වභාවික ලස්සන ඔය වගේම තියාගන්න..කොහෙ ගියත් ඒ චාම්කම කැපිල පේනවා..පුලුවන් තරම් කාලයක් කොන්ඩෙ පරිස්සම් කරගන්න අක්කා..මමත් ඔයා විදිහ කෙනෙක් අක්කා..කොන්ඩෙ බිමටම දිගයි..ස්වභාවික කමට හරිම ආදරෙයි.මට ලැබුනෙත් එහෙම කෙනෙක්ව..එයා කියන්නෙත් චාම් ස්වභාවික කම කොහෙ ගියත් කැපිලා පේනවා කියලා❤. මම ඔයාට ඒ කාලේ ඉදන් ආස දිග කොන්ඩෙ තිබ්බ එකම නිළිය ඔයා නිසා.ගොඩක් අය මුල් කාලෙ හරි ලස්සනට කොන්ඩෙ තියාගන්නවා.ඒත් කරන්න පුලුවන් ඔක්කොම දේවල් කරල අන්තිමට hair extension තමයි..
ස්වභාදහමත් එක්ක ගැලපිලා,ස්වභාදහමට ආදරෙන් ඉන්න මිනිස්සු කොහොමත් ලස්සනයි අක්කා..පවුල් ජීවිතෙ වෙනුවෙන් ඔයා ආදරේ කරපු කලාව ටික කාලෙකට පැත්‍තකට කරපු එකට පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා..ගොඩක් මිනිස්සුන්ට අඩු දෙයක් තමයි ආදරනීය පවුල.අක්කයි අයියයි සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන..
තව දෙයක් මම දැක්කා සමහර අය අහල තියනවා ළමයි ගැන..ඒවා මිනිස්සුන්ට ආදාල දේවල් නෙවෙයි..ඔය දෙන්නට ඕන නම් විතරක් ඒක හිතන්න..හැබැයි ගොඩක් මිනිස්සු දන්නේ නෑ ළමයි නැතිව උනත් ආස තැන් වල ඇවිදලා ආස විදියට ජීවත් වෙන්න පුලුවන් කියලා..මමයි මගෙ මහත්තයයි ළමයි හදන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ..අපි දෙන්නා ආසත් ගහකොල එක්ක පුලුවන් හැමවෙලේම ඇවිදින්න..
ඉතින් මිනිස්සු උනාම පුරුදු වෙන්න ඕන හැම කෙනාම තමන් වගේ නෙවෙයි කියලා හිතන්න.තව කෙනෙක්ගෙ හිතක් නොරිද්දා කතා කරන්න ගොඩක් අයට බෑනේ..
ස්වභාදහමට ලන් වෙලා ජීවත් වෙන එක තරම් නිදහසක් තවත් කොහෙද❤
😍😍😍❤️
@@dilinilakmali❤ Thank u akka
සොප් නැහැ නිහතමානීව රංගන සිල්පියන් සිල්පියො අතරින් ...කෙනෙක් ....ඉංග්‍රීසි කෑලි නැහැ තනිකරම සිංහල බාසාව අකුරට ම වීඩියෝ එක ඉවර වෙනකං හරිම ලස්සනයි 💐💐🌸 සතුටින් ඉන්න හැමදාම තෙරුවන් සරනයි
සීනී බෝල ආදර කතා අනිත් නිලියන්ගේ . . කමක් නෑ අපට මොකද . . ඒ උනාට ඔයා වෙනස් වගේ පේනවා . . ❤❤❤❤ මේ ලෝකේ නැතිම දේ සතුට . .බැදලා ටික කාලෙකින් සතුට නෑ . .. අනේ ඔයාලා දෙන්නා සතුටින් ඉන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
ඔයාලාගෙ videos හැම එකක්ම බලනවා හරිම ආසාවෙන්, වැදගත් වන ආකාරයට farm එකේ කරන වැඩ කටයුතු ලස්සනට පැහදිලි කිරිම ගැන හරිහ සතුටුයි,video එක ඉවර වෙන කොට හිතෙනවා තවත් බලන්න තියෙනවනම් හොදයි කියලා,ඔයාලට බුදුසරණයි
හරිම වටිනා video එකක් .ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා.දෙන්නගෙ සරළ ජීවිතේට මම ගොඩාක් ගරු කරනවා.
අනේ මම ගොඩක්ම ආසාවෙන් අක්කී ඔයාලාගේ මේ videos🥰 බලන්නෙ.. පුළුවන් නම් සතියට 2 ක් වත් add කරන්න ...ඇත්තටම ම Dairy Farming course එකක් කරනවා කියලමයි මේවා බලද්දී හිතෙන්නේ ..අය්යා හොදටම පැහැදිලි ව කියලා දෙනවා... ඔයාලාගේ නිදහස් ,සරල ජීවිතය ඇත්තටම සාර්ථක වෙන්න ඕන ... මේ සරල කම තමයි අපි හැමෝටම ජීවිතේ ගැලපෙන්නේ ... ලංකාවේ අපි ලොකු race එකක ... ස්වාභාවික පරිසරේ එක්ක ජීවත් වෙන්න පිං කරන්න ඕන.. ❤❤❤
හරිම ආසවෙන් හිටියෙ විඩියෝ එකක් ගේනකම් ස්භාවදර්මයත් සමග බැදුනු ලස්සන විඩියෝ එකක් 😍💚🍃🏞️🥰
අපේ රටේ යකඩ බට හීන ...නිවෙන දැල්වෙන ලයිට් හීන...කන පැලෙන ශබ්ද හීන...වේදිකාවල නිරුවත බලන හීන වලින් මිදිල මෙන්න මේ වගේ තරුණ හීන වලට යන්න..ජය ඔයාලට...
නගින්න මල්ලී 😅😅 මම්ත් හරිම ආදරේ දුවෙක් තම්යි පුතේ ඔයා හරිම සැහැල්ලුවෙන් ඉන්න නිරහංකාර දුවෙක් කොන්ඩෙ කපන්නැතුව දිගටම තියගන්න ඒ වගේම ඔයාගෙ මහත්තයත් හොද දරුවෙක් වගේ පේනව එයත් එක්ක පුතාල දෙන්නටම ආදරෙයි. දිගටම ඔයාලගෙ විඩියෝ මම බලන ආබාධිත කෙනෙක් ඔය දෙන්නට තෙරුවන් සරනයි ❤❤❤❤
හරිම ලස්සන videos... ❤ හරිම ලස්සන ආදරණීය ජීවිතයක් ඔයාට ලැබිල තියෙන්නෙ... ❤❤ දෙන්නටම සුභ පතනවා
දිලි,ඔයාව sbs ,කරලා ගොඩ දවසක් උනාට comment එකක් දාන්නෙ අදයි ඔයාලගෙ නිහතමානී කමට හා අවංක කමට හදවතින් ම ආදරෙයි ඔයාලා ගේන්නේ වෙනමම videos හුගාක් අයගේ vlog s ඒකාකාරී මෙිවා අමුතු ම අත්දැකීම් ඔයා දක්ෂ නිලියක් වගේම වාහන පදින්නත් දක්ෂයි ඔයාලා දෙන්නා ගේ ජිවන ගමන වාසනාවන්ත වෙිවා ජේසු පිහිටයි ❤❤❤❤
ඔයාලා රැකියාවට ආදරෙයි මේ විශ්වය මහා ප්‍රදුමාකාරයි ඔයාලාට කවදාවත්ම වැරදෙන්නේ නෑ දෙවියන්ගේ පිහිටයි
ඔයාල දවසේ වැඩ ටික ඉවරවෙල සවස් යාමය නිවසේ උයන පිහන විදිය සහ dinner ganna විදිය Tv බලන විදිය විනෝදෙන් ඉන්න විදිය vedio එකක් කරන්න...ඉල්ලීමක්.. thank u
මගේ මැණික ඉක්මණින් සුව ය ලැබේවා. ඔයා හරි නිහතමානී කෙනෙකි. ❤ ආදරණීය හදවතක් තියෙන කෙනෙකි. තෙරුවන් සරණයි 😘
මං හොඳින් ඉන්නවා ස්තුතියි වැරදි වැටහිම් ඇති කරගන්න එපා 🙏
ඔය කොළ වර්ගය මම ඉන්න රටේ තියනවා සහෝදරයා... ඕකට කියන්නේ ආරාබියෙන් ( ස්බේනේ )කියලා.. මම ඉන්නේ ලෙබනන් වල මෙහේ අය සලාද වලට ගන්නවා. සමහර අය ඕවා යන්තමට උණුවතුරෙන් තම්බලා වතුර විසිකරලා ගොඩක් රතුළුනු බැදලා ඒකත් එක්ක කලවම් කරලා කනවා ලුණු අවශ්‍ය පමණට දාලා.. 🤗🤗 ගොඩක් සතුටුයි ඔයාලා දෙන්නා ගැන 💓💓💓 ජේසු පිහිටයි දෙන්නාටම..... 💖💖💖💖
මල්ලි හොඳට කතා කරලා අපට ඒවා පැහැදිලි කරනවා.තව ෆාම් එකේ එලවලු
පලතුරු වගා කරල තියෙනවනම් මේවත් පෙන්නන්න.ඔයගොල්ලො ඉන්න ගෙදර කෑම හදන හැටි බලන්නත් ආසයි.ඒ වගේ වීඩියෝසුත් ගේන්න.❤❤❤❤
ඔයාලා දෙන්නා නම් නියමයි අනේ. මම හදවතින්ම සුබ පතනවා. ඔයාලා උයන දේවල් එහෙම දාන්නකෝ ආසයි බලන්න
ඇත්තටම මෙහෙම ඇත්ත කියන එකට ඔයාට ගොඩක් ස්තුතියි නංගි... හරිම නිහතමානී ඔයා පරිස්සමින් සතුටින් ඉන්න ❤❤❤😍
දිලිනි ඔයාගේ සෑම වීඩියෝ එකක්ම මම බලන කෙනෙක් ඇත්තෙන්ම ඔයා ගොඩාක් වටින වීඩියෝ දමන්නේ මමනම් එකක් නෑර බලනවා ඒතරම් මට වටිනවා ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න තවත් වීඩියෝ දමන්න මම මගබලා සිටිමි.
😍😍😍😍
ඹයාලගේ video බැලුවා......නියමයි....ආසයි බලන්න❤
වීඩියෝ එකක් එනක්ම් බලන් ඉන්න මම කගේ තවත් අය අඇති,ඒතරම් ලස්සනයි ,වටිනව ❤
ස්තූතියි දෙන්නටම ..කිරි ෆාම් එකක වැඩකටයුතු කෙරෙන විදිහ පියවරින් පියවර පෙන්වන්න කටයුතු කිරීම.ගැන ..ආඩම්බරයක් නොමැතිව නිහතමානීව .සමාජයට දැනුම.අවබෝධය ඇතිකරවීමට ..ජයෙන්ජයම වේවා පුංචි කැදැල්ලට ..🎉
ඇත්තටම asa හිතෙන දෙන්නෙක්...
Love both of you very much❤❤❤😊
හරිම ලස්සන යි වීඩියෝ. මට වයස 60යි. ඒත් මමත් මේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන්. ලස්සන පරිසරය. සත්තුන්ගෙ හැසිරීම. මම සත්තුන්ට ආදරේ යි. දුවගේ රිය පැදවීම. විනෝදෙන් සතුටින් මේ ගෙවන පවුල් ජීවිතය. මේවගේ තැනක.බොරැ රඟපෑම් නෑ. ඇත්තටම හදවතින්ම සුභ පතනවා. බුදු සරණයි. ජේසු පිහිටයි.
අපටත් දවසක එන්න ලැබෙන කියලා පතනවා. සතුටින් ඉන්න
ඔන්න අදත් ව්ඩියෝ එක බැලුවාක් ඇත්තටම ලස්සනයි විඩියෝ එක දන්නේ නැති ගොඩක් දෙවල් දැන ගත්තා ඔයාලාට බුදුසරණයි
අනේ හරිම ආදරනීයයි අක්කා අයියා දෙන්නම.ආසයි වීඩියෝ බලන්නත්.කිසිම ලොකු කමක් නෑ පොශ් සෝබන නෑ.නියමයි අක්කා ඔයා හරිම කෙනා තෝරගෙන තියෙන්නෙ ඇත්තටම අයියත් මාරම හොදයි.ඔයාලා දෙන්න හරිම හොදයි .ආයෙ ඉක්මණින් වීඩියෝ එකක් අරන් එන්න බුදු සරණයි ආදරෙයි හැමදාමත් ❤❤❤❤ 18:13
දිලිනි අක්කී video එක ලස්සනයි.මම ආසම ආදරණීය couple එකක්.බුදු සරණයි!❤
මං ආසම රටක් නවසීලන්තය කියන්නෙ .හරිම ලස්සනයි .දිලිනිට එදා වගේම අදත් ආදරෙයි ....❤❤
ආස ම රටක් හීන ගොඩක් බලාපොරොත්තු ගොඩක් එක්කං ආසාවෙන් එන්න බලාගෙන ඉන්න රටක් ❤
මන් ආසම ජිවිතය❤️🥺මාත් හරිම ආසයි❤...හැමදාම සතුටින් ඉන්න අක්කී❤️
හරිම ලස්සනයි අනෙ එ් පැත්ත කොළම කොළ පාටයි.නියමයි අනෙ ඔය දෙන්නා.නංගිට අපි පොඩි වැටුපක් දැනට දෙමු මල්ලියෝ😁තෙරුවන් සරනයි❤❤
හරිම වටිනවා මේ වගේ තොරතුරු මෙහෙම අරගෙන එනවට... පරෙස්සමින් සතුටින් ඉන්න දෙන්නම. තෙරුවන් සරණයි ❤
අනේ දිලිනි ඔයා හරිම වාසනාවන්තයි මෙිවගේ මහත්තයෙක් ලැබුන එක හැමොටම මේවගේ හස්බන්ලා ලැබෙන්න කියලා පාුර්තනාකරනවා ඔයාලා ජිවිතේ විදිනවා හරිම ලස්සනයි ඔයා සැබැ ජිවිතේ රගපාන්නෙ නැ සමහර නිලියො මුලදි හිටපු විදිය මතක නැ රගපානවා ඒ අතින් ඔයා අතිවිසිස්ටයි පවුල් ජිවිතේට සුබපතනවා
තෙරුවන් සරණියි දෙවි පිහිටයි ❤❤❤❤ ඔයාටත් සුභ දවසක් නිරතුරු ලැබෙවා🙏🙏🙏🌷🌻 දෙන්නාටම හොදේ
Channel eke thiuna okkoma vedios baluwa 🎉 aluthen vedio ekk danakn bln hitiyee .harima lassanai vedios ❤asawen balanw api
හරිම ආදරණීය හැඟීමක් එනවා ඔයාලව දැක්කම.ඒ වගේම පරිසරයත් හරි ලස්සනයි. දිලිණි ඔයාගේ චරිත් හරි අහිංසකයි.ඔයා කවදාවත් ඔයාගේ චරිත්ව තනියම ඔහේ රටේ දාලා මෙහේ රඟපාන්න එන්න එපා සමහර නිළියෝ වගේ. රඟපෑමට වඩා ආදරණීය පවුල් ජීවිතය ගොඩාක් වටිනවා.ඔයාලව දැක්කම ලොකු සතුටක් දැනෙනවා හිතට.ජේසු පිහිටයි ඔයාලගේ ආදරණීය ජීවිතයට. හැමදාමත් සතුටින් සමගියෙන් ඉන්න.❤❤❤❤❤❤❤❤❤❤❤😂
ඇත්තම තමා ❤❤
ඔය දෙන්නටම දළදා සමිඳු සරණයි. දිනෙන් දින දියුණුවේවා! නිහතමානී දුවේ තිස්තුන් කෝටියක් දෙවියන් ගේ ආශිර්වාදය ත් ප්‍රාර්ථනා කරමි ❤🙏💜
ඔබ දෙපළට ම දීර්ඝායුෂ ලැබේවා
අදත් වීඩියෝ eka හරිම ලස්සනයි duwa satutin ආසාවෙන් බැලුවා ❤thawat ලස්සන vidiyo ekak genakam බලාගෙන ඉන්නවා jesu පිහිටායි බුදු සරණයි ඔයාලට දුව ❤❤❤❤❤❤
ඔයාලා දෙන්නටම ආදරෙයි පුළුවන් ක්‍රමයක් තියෙද රැකියාවක් කරන්න අවස්ථාවක් ලබා ගන්න විදිහක් විඩියෝ එකාක් කරන්න
හරිම ආදරණීයයි ඔය දෙන්නා 😍😍😍
මම හරිම අදරේ නිලියක් අක්කෙ ඔයා පරිස්සමින් ඉන්න ඔයාලා දෙන්නාට බුදුසරණයි
ඔයාලා දෙන්නා ආදරණීය දෙන්නෙජේසු පිහිටයි
Woow aiya and akka මම ආසම රැකියාව ලන්කාවේ අපි ත් හරක් ගානට වැටිලා හරක් බලන්නේ
හරිම ලස්සනයි❤ අපි ඉන්නේ ඉතාලියේ ඔය plant එක කෑමට ගන්නවා මේහේ අයගේ ජනප්‍රියම කෑමක්❤
ගෝලයාට අඩුම කෑමටිකක් දෙන්න පව් නේ😅
මල්ලි නැතුව නංගි වැඩේ කරගෙන යයි වගේ නේද.ඔය දෙන්නගේ vedios අාසාවෙන් බලනවා මොකද විකාර නැති නිසා.දෙන්නට බුදුසරණයි.❤❤
Duwa oya mahaththaya ekka gewana geevithaya mama godak agayakaranawa.mama achchamma kenek.mama oya dennata godak adarey.❤
අදත් සුපිරි වීඩියෝ ඵක❤❤❤❤ ආදරෙයි ❤❤❤මැණිකේ 👍💞💞💞💞
Akki @ Aiya shoiii ane ❤
lassana video ekak😍thwa lassana video aragena enna🥰❤️
ගොඩාක් ආදරෙන් බලන්නෙ අනේ නිරහංකාර චාම් දරුවෙක් ❤❤❤❤
අනේ හරිම ලස්සනයි ..වෙනද වගේම..හැමදාමත් සතුටින් ඉන්න ..🎉🎉🎉🎉🎉🎉
හරිම ලස්සනයි ආදරේ හිතෙනවා හැමදාම සතුටින් පිරි ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා
Thank you godak de igana gaththa,saha lassana parisarayak dakka
Background eken ahena music ekath ekka maara deyak hithata danenawa..harima nidahas.gathiyak....
දුව මම ආසම නිලියක් ඔය දෙන්නා ශෝබන නැතිදෙන්නෙක් මම ආත්තම්මෙක් ඔයදෙන්නට බුදුසරණ යි ජේසු පිහිටයි❤🙏❤
ආසාවෙන් බලනවා ඔය දෙන්නගේ විඩියෝ..නිතරම විඩියෝ දාන්න❤❤❤❤
Godak watina lassana vlog ekak darling❤❤❤godak sathutui e experience apith ekkath share karagannawata,hamadama adaren sathutin inna dennama..adarey...budu saranayi dennatama...
අැත්තටම ගොඩාක් වටිනවා ඔයාලා දෙන්නා මේ දේවල් අපිට ඉගනගන්න අපි දන්නෙ නැති දේවල් කියලා දෙනවට , තණකොල, චිකරී අැරෙනකොට ලංකාවෙ සමහර තැන්වල හරක් කෑම කියලා දෙන්නෙ මොවද එ් වගේ එ්වා දෙන්නෙ නැද්ද මෙයාලට, මම දැකලා තියනවා කෘතීම කෑම ජාතියක් දෙනවා
තවත් වීඩියෝ එකක් ඉක්මනින් ඕන ❤❤
අදත් බැලුවා හරිම ලස්සනයි, දෙන්නටම බුදු සරනයි
ඔයාලගෙ වීඩියෝ බලන්නෙ හරි ආසාවෙන් සතුටින් ඉන්න හැමදාමත් ❤
ආදරෙයි ඔයාලා දෙන්නාටම ❤❤ බුදු සරනයි 🙏🙏
ඔන්න ඉතිං අදත් මම ඔයාලගේ farm එකට ආවා.ගොඩක් දේවල් දැන ගත්තා .ඔයාලා දෙන්නට ගොඩාක් ස්තුතයි මේ දේවල් පෙන්නලා හැම දේම කියල දෙනවට.මගේ පුතාත් එන්නයි ඉන්නේ ,ඒ නිසා මේ videos හරි වටිනවා.බුදු සරණයි දෙන්නට.❤❤❤👍
ස්තූතියි ඔයාලා දෙන්නත් පරිස්සමින් ඉන්න .බුදු සරණයි .ජේසු පිහිටයි දෙන්නටම..🌹🌹
නොදන්නා දෙයක් කියලා දුන්නාට ස්තුතිය දුවේ පුතේ...තවත් කියා දෙන්න බුදුසරණයි
පුදුම සරල පීවිතයක්❤ දැක්කහම හරි ආසයි❤❤❤
@@amayawaragoda4304 Good morning dooniyoo
කොහොමද ඔයාලාට ජේසු පිහිටයි අදරෙයි 🙏❤
Harima lassanai dennagema thiyana nehathamani kamata adari hamadama satuting enna budusarani ❤❤
Akka ,aiyata suba patanwa lassan video apita denwata,
Dairy farm ekak athule karan hamdem apita gdk wadagat karan vidiha aiya kiyala denwa vidiha harim pahadiliyi apita hamadem dairy farming gan kiyala denna oyalata gdk thanks 👍 apita dairy farming gan gdk video oni akka,aiya 👍
Dennage sathuta dekkam harima sathutui budu saranai dennatama
ඔන්න නිලියෝ. ❤️❤️❤️👍👍👍
දැන් තමයි ඔයාගේ වීඩීයෝ එක බැලුවෙ. ටිකක් බිසී මේ දවස්වල. ඉතින් ලස්සනයි හැමදාමත් වගෙම. ඔය දෙන්නගෙ ආදර කතාව කියන්නෙ නැද්ද අපිට. බුදුසරනයි පරිස්සමින් ඉන්න
❤😘👈මැණික ලා දෙන්නා 🙆💎💐
ජිවිතේ පුරාම සතුටින් ඉන්න ලැබේවා 🧚♀️සුරංගනාවී 🧿✝️☸️ආදරේ ගොඩක්
✍️මම ගිම්හානි ❤
delene oya kalawa wenuwen loku kapekeremak kela kenek habae mama keyanne oyath mhatteyath akkela satuten inna oyala dennatama adrae❤❤❤❤❤❤❤
Anee harima lassanai adath baluwa hamadama sathutin ennaa god bless charith dilini Man italy 👏👌🙏❤️
😍😍😍❤️
@ ❤️🌹
❤❤❤.ඔයා හොද කෙනෙක් ❤❤
පිටරටක ගිහින් job එකක් කරනවා කියන්නෙත් මාර වගකීමෙන් කරන්න ඕන දෙයක් නේද ...බලන්නකො කොයිතරම් දේවල් කරන්න තියනවද කියලා සත්තු වෙනුවෙන් ....දිලිනි නංගි dtiving කරනවටවත් ගානක් ගෙවන්න වෙයි නේද .පව්නෙ නැත්නම් ....ලස්සන ආස හිතෙන volg එකක් ...ආය ඉක්මනින් වීඩියෝ එකක් දාන්න ....සතුටින් ඉන්න ..බුදු සරණයි .
❤❤❤❤
ගොඩ අය නවසිලන්තේට එන්න කැමති වෙයි ඔයාලාගේ විඩියෝ බලලා❤️.බුදු සරණයි ඔයාලාට ❤️🥰❤️
Aeya harima satutin job eka karanawa akkit ennawane❤❤budusarani parisamen enna oni adari harida❤❤
අදත් හරිම වැදගත් ව්ඩ්යෝවක් ලස්සනයි පුතේ බුදු සරණයි .
Can't believe an actress got married to a farmer
Aiyai oyai song ekak kiyannako wedding eka dawasae wage...👍❤️
Agriculture කරන අයට නම් සුපිරි චැනල් එක 😍😍
Lasana jivithayak hamadamath sathutin inna ❤
Math asai husband & puthath Akka නවසීලන්තයට yanna
Adarei oyalata❤❤❤❤
Nangi me kathawa kiyannathuwa baha. Oyage mahaththayanam harima gunayahapath minissunya godak adare kenek. E gunayahapath kama nisama oyalage lassana thawath wadiwela ❤❤❤❤
ආදරෙයි oyalata පරිස්සමෙන් ඉන්න හැමදාම bs 18:13
Thank u oyala dena danumata.
❤❤❤.stroberi බිම එක හරි රසවත් හදලා බොන්න ....❤❤❤
Hamadama adaren sathutin inna.lasansa vedio danna..API asawen balanne..ayyatai akkitai budusaranai adareii♥️♥️♥️♥️💋💋💋
ජීවිතේ සැමදා සතුටින් පිරේවා.
Kolla Supiri charithe
Hodata programme eka krnwa
Harima clear
🥂👍