@@nirmalikanchana8174 Oya hithenewade Mame bagete adinne kiyela, 45 Years i m Living in Germany. You don’t have eney idias. That’s the Problems. If you want, i Write German too.
Aththa kiyana thawamath lankawe vidhiyatamajewath wena polowe payagahala enna mama asama charithayak wena aya wage padasho naha oyatath oyage mahaththayatath budusaranai sama devi raka waranai adarei ❤❤❤mama israel sita
කොහොම පටන් අරන් කොහොම උත්තර දෙන්නද කියලා මට හිතා ගන්න බෑ..ඒ තරම් ආදරණිය ප්‍රතිචාරයන් ඔයාලගෙන් එනකොට.." ගොඩක් ස්තුතියි මේ ආදරේට ".. මේ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ඉතා ඉක්මණට මං ලබාදෙන්නං.. මට Likes, Comments කරන ආදරණිය ඔබට අනේක වාරයක් ස්තුතියි ❤❤ ආදරෙයි හැමදාමත් ❤❤❤
@@dilinilakmali අපි ආදරේ ඔයා පොලවේ පය ගහලා හිටිය නිලියක් නිසා හිතට දැනුන චරිතයක් නිසත් හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා දුප්පත් අපිට ඔයාට දෙන්න තියෙන්නේ ආදරය විතරයි තෙරුවන් සරනයි 🙏💐🙏💐🙏
❤❤🙏🙏🙏@@sriyaninanayakkara4788
Hrima lasani.👸👸👸👸👸👸👍
ලස්සන පරිසරය හරිම ලස්සනයි රගපාන්නේ නැතිව මෙහෙම ඇවිල්ලා මහත්තයාට උදවි කරගන ඉන්න එක කොචිචර හොදයි ද. එතකොට තමයි ජිවිතය සමිපුර්ණ වෙන්නේ.❤❤❤
Good program sis...thank you you giveng this opportunity fo us
ඉතාමත් සංවර විදියට ඇඳලා අවශ්‍ය දේ අවශ්‍ය විදියටම කියල කියල දෙන ඔයා ඇත්තටම හොඳ සේවයක් කරන්නේ මොකද තමන් ඉන්න තත්ත්වය හරියටම පැහැදුන සමාරූ නිළියෝ පිටරට ගියාම විකාර ඇඳුම් ඇඳගෙන කතා කරන ලස්සන
පිටරටක් ගිහිල්ලත් ඔය වගේ ලස්සන natural පරිසරයක ඉන්න ලැබෙන එක කොච්චර වාසනාවක්ද 😍😍
Aka digata iddi akath apa wenawa
ලංකාවේ අනන්‍යතාවය රැක ගෙන ඉතාම සරලව ජීවත් වන ඔයාටත්, ඔයාගේ මහත්මයාටත් තෙරුවන් සරණයි!.නිදුක් නිරෝගීව සියලු පැතුම් ජය ගැනීමට වාසනාව ලැබේවා!.
Sariyak andala naa neda ananyathawaya penwanna
Me New Zealand Sri Lanka wa nemei@@anohacharlesschlosser9305
Mata cmnt karanna bhne manike.eka oya hadannko.parissamin Inna
මාත් අගය කරනවා ඇත්තටම
ඔහොම නිදහස් පරිසරයක ඉන්න ලැබෙන එක වාසනාවක්. ඇත්තටම මෙහෙම ගොවිපලක්, කොළ පාට තණ පිට්ටනි, ලී වලින් හදපු ගෙයක්, මේ වගේ සරල ජීවිතයක් ඉස්සර අපි කියවපු පරිවර්තන කතා පොත් වල තිබ්බා. එහෙම පරිසරයකට තාමත් ආසයි..හරිම සුන්දරයි.❤
පුතේ ඔයා තමයි අපේ රටේ නිලියන්ගෙන් ඉතාම අහින්සක ඒ වගේම උපතින් ලැබුනු ලස්සන කොන්ඩෙ ආදරෙන් රැකගෙන ඉන්න චාම් කෙල්ල. ඔයාටත් ඔයාගෙ මහත්තටත් නිදුක් නිරෝගේ සුවයෙන් සතුටින් ලස්සන ජිවිතයකට සුබ පාර්තනා කරනව තෙරුවණ් සරනයි.❤️❤️❤️
බොහොම ලස්සනයි දුවේ. එදා වගේම ලෝකයේ හිටියත් ඔයාගේ සරලකම සහ මනුස්සකම රැකගෙන ජීවත් වෙන්න දෙන්නටම දේවාශිර්වාදය ලැබේවා.
Tv program එකක් වගේ හරි ලස්සනට ඉදිරිපත් කලා..කැමරා කිරීමත් හරි professional ....ඕනවට වඩාකියවිලි නැ.nice vedio ..😊
Sirawatama hari lassanai idieipath kirima
Harima lassanai ahinsaka rangana shilpiniyak,, matath godak dukai thattawa dala lankawen pitawela ana dawase, mata aduna nangi adanakota ohoma thamai nangi api pita ratawala jeevath wenna yanakota, oyata harima adarei, sathutin Enna , vedios danna ,api balanawa, newzeland vesthara dakinna asai budusaranai oyala dedenata
ඇත්තටම ලස්සනයි ❤
ඔය හරි හොදයි කිසි ලෝකු කමක් නැහැ 🌹🌹🌹🌹🌷
😅... Mo aww😮😮 NJ😮😅@@Ashani-H
මම කැමතිම නිළියක්. ඔයාගෙ ලස්සන දිග කොන්ඩෙ තාමත් එ වගේම තියාගෙන සරල චාම් තිළිණි ඔයාට සුබ පැතුම් life එකට
Oyage කොන්ඩය ඔබට ආභරණයක්. වැදගත් widihata ඉන්නවා ❤❤❤❤❤
Akka oya lanka wàta anna nadda,
Apitath oya ratata enna beri weida mis job ekak karanna
හෙළුව ප්‍රදර්සනය කර ජනප්‍රිය වන නිළියන් අතර.... ඊට හාත් පසින්ම වෙනස් ගමනක් රංගන ජීවිතය තුල රඟපෑමේ කුසලතාවය මත ජනප්‍රිය උන නිළියකි..... ඔබට සුබ අනාගතයක්....
🙏🙏🙏
❤❤❤🎉🎉🎉🎉😊😊
ඔයා බොහොම නිහතමානී ව කරන දේ කියලා තිබුනා නේ.එකට ඔයාට respect කරනවා🎉.
නිලියක් කරපු එකම ලස්සනම වැදගත්ම වීඩීයෝවක් දැක්ක නම් ඒ මේක විතරමයි ❤
පුදුමාකාර ලස්සන පරිසරයක්...ගොඩක් ආදරණීය නිලියක්..ඔයාලට තෙරුවන් සරණයි !
අහම්බෙන් දැක්කේ..හරිම නිහතමානී, සරල, සුන්දර කෙනෙක් ඔබ.. සුබ පැතුම් දෙදෙනාටම ❤❤❤
හරිම ලස්සනයි පඩ සෝ නැතුව තමන් ගෙවන සරල කමට ආදරේ යි
You are my favorite actor ❤❤❤❤❤❤❤
එ් කොලපාට එක්ක ජීවත් වෙන්න ලැබුන එකම ඔයාගේ වාසනාවක්..හැමදාම සතුටින් අාදරෙන් ඉන්න ඔය චාම් බව .ඔය සුන්දරත්වය හැම දාම තියාගන්න බුදු සරනයි දාන්නටම අාදරෙයි ලංකාවෙ අපි ඔයාලා දෙන්නට.❤❤❤
අනේ හරිම සුන්දරයි .බොහොම නිස්කලංක පරිසරයක්.සතුටින් ඉන්න .♥️♥️♥️
හරිම ලස්සන පරිසරයක්..ස්වභාව ධර්මය එක්ක ඉන්න ලැබීමත් වාසනාවක්…දැක්කත් ඇති සිත නිවෙන්න ❤️❤️💚💚
අනේ හරිම ෂෝක්. ඊටත් වඩා ඔබ සතුටින් සිටීම හරිම සතුටක් ❤️❤️❤️
ඔයා මාරම නිහතමානී චරිතයක් අක්කි.ඔයා කිසිම වෙනසක් වෙලා නෑ රට ගියා කියලා. කරන රස්සාවේ ඉදලා හැමදේම කියනවා ඔයා. සතුටින් ඉන්න ඔයාලා දෙන්නා.... බුදු සරණයි ❤🙏
මං ආස ඔයාගෙ සරල කමට චාම් කමට ගැහැණු කෙනෙකුට
වටින්නේ ඒ ගුණයයි . රංගන
ශිල්පිනියන් අතරින් මට ඔයා
විශේෂ ඒකයි නංගී .
හරිම ලස්සනයි දුවේ. ගමක ඉන්නවා වගේ. වාසනාවක් පිටරටක ලස්සන තැනක නිස්කලංකව ඉන්න ලැබෙන ඵක.තෙරුවන් සරණයි ඔය දෙන්නට.
ලොකූ සතුටක් දැනුනා ඒ පරිසරයේ සුන්දරත්වය දැකලා. Thank you ඔයාට❤
ඇත්තටම හරි ලස්සනයි.නිහතමානීව ඔයාගේ මහත්තයා කරන රැකියාව ගැන කියනවා.අනික් අය වගේ ඔලුව ඉදිම්මවගේන බොරු පුරාජෙරු නැතුව හරිම සරල විදිහට ඉන්න ඔයාල දෙන්නට දවසින් දවස හරියන්ඩ ඔන.ගොඩක් සතුටුයි .හරිම ආඩම්බරයි.පරිස්සමෙන් ඉන්න ඔයාලට සුබ පතනවා හදවතිම්ම....❤❤❤❤
ගෙවන හැම තත්පරයක්ම සතුටින් සැනසීමෙන් ලස්සන ට ඉන්න කියල ප්‍රාර්ථනා කරනව නංගී ❤
හරිම ලස්සන නිහතමානී නිලියක්. බුදුසරණයි ! දෙවිපිහිටයි !
ලස්සනට ඉතාමත් සරලව බොරු ආටෝප නැතිව ඉදිරිපත් කරලා තියෙනවා .සතුටුයි දකින්න ලැබීම ඔයා වගේම ඔයා ඉන්න පරිසරය. තෙරුවන් සරණයි..❤❤
හරිම ලස්සන පරිසරයක්.නිදහස් ජීවිතයක් .මීට වැඩිය තව මොනවද ඉතින්.. සදා සතුටින් ඉන්න ලැබේවා !
හරිම අනර්ගයි ඉතාම නිහතමානීව කතාකරනව බොරු ශෝ නෑ සමහර අලුත් නිලියෝ රටගිහින් වැඩ පෙන්නන හැටි අප්පිරියයි ඔබට බුදුසරනයි
ඔයා හරි නිහතමානි කෙනෙක්
හරිම ලස්සන යි.ඔයාට ලස්සන ට සිංදු කියන්න ත් පුලුවන් කියලා දන්නවා .තෙරුවන් සරනයි ආදරෙයි හුඟාක්
ඔයා හරිම නිහතමානී නිළියක් පුතා
දැන් ඉන්න අයගෙන් මම ගොඩක් කැමති නිළියක් ඔයා
ඔයාට දැන් ලස්සන පරිසරයක් ලැබිලා
හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
තෙරුවන් සරණයි
ඔයා හරිම ලස්සන නිහතමානී කලාකාරිනියක්...ඒ වගේම හරිම චාම්..ලෝකෙ කොහෙ හිට්යත් හරිම වැදගත් විදියට ජීවත් වෙනව..ආදරෙයි ගොඩාක්...ඔයාල ට බුදු සරනයි ❤❤❤❤
මෝඩ මිනිස්සු හිතයි මෙයාල ගිහින් හරක් බලනවා කියලා.
මේක වැදගත්, ඒ සම්බන්ධව හදාරලා කරන්න ඕනෙ ඉහලම රැකියාවක්. ඒ වගේම පරිසරයත් එක්ක ලබන ආස්වාදය කියා නිමකරන්න බැහැ.
ඔයාට ගොඩක් පින් දුව මේවා ලස්සනට පැහැදිලි කරලා දෙනවට.
Peace of love වීඩියෝ එකෙත් ඒ දුව farm එහෙක ලස්සන ජීවිතයක් ගෙවනවා.
❤️❤️
මගේ පුතා රියාද් වල අල්මරායි ෆාම් එකේ.ඇත්තටම මගේ මූනටම නෑයො කියන අය කියලා තියනවා හරක් බලන්නේ ගිහින් තියෙන්නේ කියලා. මගේ පුතා ඩිග්‍රියක් තියෙන හොද බුද්ධිමත් කෙනෙක්..කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයිනේ
හරක් බලනව නෙමෙද මන් හිතුවෙත් හරක් බලන්න ගිහින් තියෙන්නෙ කියලා😂
@@chamila4446 ඔය වගේ අය බලා ගන්න අයට නම් ඒක කිව්වොත් හරි 🤣🤣
@@chamila4446නවසිලන්තෙ ෆාර්ම් එකක ජොබ් එකක් ගන්න ඒ පිලිබදව උපාදියක් හෝ පශ්චාත් උපාදියක් තිබිය යුතුයි.මෙයාගෙ හස්බන්ඩ් ෆාර්ම් එකේ මැනේජර් කෙනෙක්.
ඇත්තටම හරිම ලස්සනයි .ඔයා වගේම ඔයා ඉන්න පරිසරයත්.මම ආසම නිලියක් තමයි ඔයා ආදරෙයි ඔයාලට බුදුසරණයි.❤❤❤❤❤
රට ගියා කියලා එන්න එන්න ඇඳුම් අඩු වුණේ නෑ බොහොම වැදගත්කමට අඳිනවා තාමත්
Oya hithenewade Rate inne minissu heluwen inne kiyela???
බාගෙට ඇඳුම් අඳින අයට මේවා කිව්වම රිදෙනවා තමා
@@nirmalikanchana8174 Oya hithenewade Mame bagete adinne kiyela, 45 Years i m Living in Germany.
You don’t have eney idias.
That’s the Problems.
If you want, i Write German too.
@@nirmalikanchana8174 .. Seetha Kalayata Bageta andagana hitiyoth ondata thiyey 🤣🤣
@@nirmalikanchana8174 Oya wage Gembekute liyanne oni naha, Chen your meid.
අනේ හරිම ලස්සනයි කොලපාට එක්ක ගෙවෙන එ් සුන්දර ෆාම් එක හරිම නිස්කලංකයි හරිම ලස්සනයි.....එ් නිදහස.
ඉතාමත්ම ලස්සන,වැදගත්,සුන්දර වීඩියෝ එකක් දිලී.ඔයාත් ලස්සනයි හොදේ.ඒ වගේම හරිම නිහතමානීයි,චාම් ඔයා.මහත්තයා එක්ක සතුටින්,ආදරෙන් ඉන්න හැමදාම.හැම වෙලේම.ජීවිතේ සාර්ථකව,ඉදිරියටම යන්න ලැබේවා!ජේසු පිහිටයි.
චාම් බව ස්වභාවික බව සුන්දර ගැලපීමක්... තෙරුවන් සරණයි ඔයාලට....
හරිම කැමති චරිතයක්, අව්‍යාජ, සරල, සුන්දර කෙනෙක් ඔයා, සුභ පැතුම් නංගි ♥️♥️
හරිම ලස්සනයි ඔයාගේ කතාවත් හරිම ලස්සනයි මං ආසම නිළියක් ඔයා ආදරේ ගොඩාක්❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි..සරල කෙනෙක්ට එ වගෙම සරල ලස්සන පරිසරයක් හම්බ වෙලා.❤❤❤❤
පරිසරය හරිම වටින පරිසරයක්.❤
ඒ වගේම තමයි තමන්ටම කියලා වාහනයක් වගේම ඩ්‍රයිවින් අත්‍යාවශ්‍යමයි.
ලේසියෙන් නගරයයට යන්න නෑ, නිතර නිතර කඩේ යන්න ශොපින් කරන්න බෑ.
නගරයෙන් පිට වාසි වගේම අවාසිත් නැතුව නෙමෙයි.
හරිම ආදරණීයයි...ඒ පරිසරේ වීඩීයෝ එකෙන් දකිද්දි හරිම නිදහසක් දැනෙනවා. හිතට.අක්කට හැබැහින් දකිනකොට කොච්චර දැනෙනවද කියලා හිතාගන්න පුලුවන් .වීඩීයෝ එකේ කාලය මදි.විනාඩි 30ක් වත් ඕනේ.වටපිටාවෙ ගොඩක් බලන්න ආසයි ❤️❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්න 🥰
Ane harima lassanai parisare dakumkalui mamanam harima asai hamadamath sathutin inna bs🙏♥️♥️
ඔයාට ගොඩක්ම ස්තුතියි මේ වීඩියෝ එකට.අනුන්ගෙ ඕප දූප මාකට් කරලා වයිරල් වෙන්න උත්සහ කරන සමාජයක අපිව සනසන පරිසරයක සුන්දරත්වය දකින්න සැලැස්සුවට.ඕයාගෙ ඊලග වීඩියෝ එක එනකම් මම බලාගෙන ඉන්නව .ඔයාට බුදු සරණයි.
Etin oyaalata Devi pihitai duwa
අනේ හරිම ලස්සන පරිසරයක්.මං ආසම නිළියක් ඔයා .ගොඩ දවසකින් දැක්කේ නැ කියලත් හිතුවා.ඔයා ඇත්තටම හරි නිහතමානී .ඒක අගය කරනවා.මේ වීඩියෝව ආසාවෙන් බැලුවා.ආයේත් ලස්සන වීඩියෝවක් දාන්න.ආදරෙයි ❤❤❤❤
හරි ශෝක් අනේ නිදහසේ බලන්න පුලුවන් කලබල නෑ අපිත් නිවෙනවා කතාවට.....දිගටම කරන්න අපි බලනවා.....❤
අනේ අක්කේ ඉස්සර ඉදන් හුගක් ආසම අහිංසකන්‍රංගන ශිල්පිනියක් ඔයා❤සතුටින් ඉන්න ලැබේවා හැමදාම
හරිම ලස්සන පරිසරයක් 💚💚ඒ වගේම නංගී ඔයා හරිම පැහැදිළිව අපට ඒ සුන්දරත්වය අපට ඉදිරිපත් කලාට ඔයාට ගොඩාක් ස්තුතියි ❤👍මම දවසක් ඔයාව දැක්කා ඔයා මට අත වනලා හිනා වෙලා ගියා ඔයාගේ ඒ නිහතමානී කමට ආදරෙයි ❤😘 තව ලස්සන වීඩියෝ ගේන්න
Harima lassana parisarayaka oya inne.asai dakkama oba depalata siyalu devi pihita labewa.
අක්කා අද නං විඩියෝ එක ගොඩාක් ලස්සනයි..කැමරා කරනවා අවුලකුත් නෑ..ඔයා ගොඩාක් වාසනාවන්තයි ඔය වගේ පරිසරේක නිස්කලංකව ජීවත් වෙන්න..ඇහැට හරි ප්‍රියයි..දකින දකින තැන කොල පාටට. ලස්සනයි අක්කා..බුදු සරණයි ඔයාලා දෙන්නටම
ජීවිතය කියන්නෙ ඕක තමයි...හරිම ලස්සනයි...Hus ට ඔයා ලොකු ගැම්මක්....එයාට ශක්තියක් වෙන්න ...
ඉස්සර ඉඳලම කැමතියි ඔයාට.සරල, අහංසක නිහතමානීකම නිසයි ගොඩක්ම කැමති.ගරු කරනවා ඒ ගුණ යහපත්කමට..ඒ වගේම බොහොම ස්තුතියි අපට ඒ සුන්දර පරිසරය පෙන්නුවට.සුබ පතනවා ඔයාලා දෙන්නට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා.තෙරුවන් සරණයි !!!!...❤❤❤.
අහම්බෙන් අක්කිගෙ vlog එක දැක්කෙ..හරි ආසාවෙන් බලනයා දැන්නම්..😍😍😍😍😘😘😘
ශා මගේ සිහිනය ඔයා ඉශ්ට කර ගෙන... ඔයා හරි වාසනාවන්ත යි ❤😊
ඇත්තටම අලුත් අත්දැකීමක් ඔයාට ගොඩක් පින් මෙහෙම පෙන්නන එකට.
හරිම ලස්සන පරිසරයක් ..බව්වත් ලස්සනයි ..❤️🥰😊
ගොඩක් දවසකින් පළමු වරට මේ සුන්දර වීඩියෝවෙන් දැක්කේ.හරිම ලස්සනයි.චමත්කාරයි ඒ දේවල්.අපිටත් ජීවිතයේ පළමු වරට දකින්න ලැබුනා.බොහොමත්ම ස්තුතියි.
ආදරණීය ඔබ ලස්සනයි 🌼😍🌷
ජීවිතේ ලස්සනට විදින්න හැමදාමත් සතුට සැනසීම ලැබේවා .තෙරුවන් සරනයි .
හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා ඔයාගේ vedio බලන කොට.ඔබෙ නිරහංකාර සරල ගතිගුණ හරිම අගෙයි.
ඔබට සුභ පැතුම් දිලිනි
හරිම සැහැල්ලුවෙන් සරලව ගෙවන ජීවත වලට මම හරි ආසයි.. 😊 හැමදාමත් ඒ සරලබව තියාගන්න ❤❤
❤❤❤❤❤❤❤❤ godakkkk adarai Akka lassanai aththatama. Bs
මම අසම කෙනෙක් ඔයා ඔයාලා දෙන්නාටම දළදා සමිඳුන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි ❤❤❤❤❤
හරිම සරලයි.කොන්ඩේට ගොඩාක් ආසයි.❤❤❤
හරි ම ලස්සනයි නංගි නිස්කලංක පරිසරයක් ඔයා හරිම වාසනාවන්තයි 💐පරිස්සමින් සතුටින් ඉන්න යහපත් බලාපොරොත්තු සියල්ලම ඉෂ්ට සිද්ද වේවා!!! ජය සිරිමා බෝ සමිදු පිහිටයි!!!
Oya ithamath sarala vidiyata lassanata vedagath vidiyata adina paladina kenek hemadamath sathutin inna akkiyo❤❤❤
හරිම ලස්සනයි ❤ ඔයාල දෙන්නට බුදු සරණයි 😊 දිගටම වීඩියෝ දාන්න.අපි ආසයි වීඩියෝ එකකින් හරි මෙහෙම නිස්කලංක පරිසරයක් දැක ගන්න 💕
🎉🎉🎉❤Ane harima sh...o..k.
MAY God bless you all always. ❤
හරිම ලස්සනයි ඔයත් පරිසරයත් ඔක්කොම.සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි උතුම් තුරැනුවන් සරණයි දෙන්නටම❤❤
Anee.man godaak adare karapu..niliyak....harima wedagat vidiyata adum vilasithawat...parissamen oyala sathutin inna..
හරිම ලස්සනයි අක්කි ඔයා ඉන්න ලොකේශන් එක..මාර නිස්කලංකයි.. ❤ හැමදාම සතුටින් ඉන්න
❤😊
harima lassanai .... oyaa harina nihathamaani charithayak.... sathutin inna hamadama 😍😍💖
හරිම ලස්සනයි..මමත් දුවයි පුතයි එක්ක එංගලන්තයට පදිංචියට ඇවිත් හෙටට හරියට ම මාස තුනයි..අපි ආවේ සමර් එකේ නිසා ලංකාවට සමාන පරිසරයක් තමයි තිබුනේ....දැන් ඉතින් ගස්වල කොල හැලෙන්න පටන්ගෙන..ටික ටික සීතලත් දැනෙනවා..❤
Aththatama Aya nihathamani niliyak sonwarkama Athi ithamath ihala thanka inna Ayata jivithayata Adarayen suba pathanawa budusaranai
එළදෙනුන් ටික හරි කීකරු විදිහට යනව ඒකනම් නියමයි හැම දෙයක්ම ලස්සනයි
හරි ම ලස්සනයි ...ඔයාට ගොඩක් ස්තුති මේ වගේ පරිසරයක අත්දැකීම් අපි ත් සමග බෙදාදීම පිලිබද ව.. ❤ හැමදාම වගේ ආදරණීය කෙනෙක් ඔයා අක්කේ..❤ ඇත්තටම මට ත් ඉන්න ඇත්නම් කියලා හිතෙනවා ... හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නටම ගොඩක් ආදරෙයි බුදුසරනයි 💐❤
වෙන අය වගෙ හොර බොරැ ලොකු කම් නැ හස්බන්ගෙ job උනන් ඇත්තම කිව්වා..respect
❤❤❤❤❤❤
❤❤❤❤❤
Aththa kiyana thawamath lankawe vidhiyatamajewath wena polowe payagahala enna mama asama charithayak wena aya wage padasho naha oyatath oyage mahaththayatath budusaranai sama devi raka waranai adarei ❤❤❤mama israel sita
❤❤❤❤❤❤❤
❤
හරිම ලස්සනයි පුතේ. ඉදිරියටත් වීඩියෝ දාන්න . මමත් පරිසරයට ,සතුන්ට හරිම ආදරේයි . බුදු සරණයි !
පෙර සසරේ පිං කරලා පුතේ ඔයාට තෙරැවන් සරනයි යහපත් ම වෙිවා ❤❤❤
Me kaviyak.......
Rejinaki oyaata lassana oyaa parisarayee..
Cham bawata. upahaaraya genemi pireeyee.
Digu waralasata lassana thawa wedie up yeee.
Mage Suduo Duwee Deviyan oba reka ganuyee
අනේ ම ආසම නිලියක් ඔයා අපේ දුවත් ඉන්නේ නිවුශ්‍රී ලන් වල එයාගේ මහත්තත් ඔයාගේ මහත්තයා කරන රස්සාවම තමා කරන්නේ ඔයාලා නිවුශ්‍රී ලන් කොහෙද අපේ දුවලා මට මටා වල ඉන්නේ හරිම සතුටුයි බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️🥰
Apith harima asai oyage me video thawath balanna
හරිම ලස්සනයි අක්කා ... සතුටින් ඉන්න.❤
බලපු විඩියෝ වලින් ලස්සනම විඩියෝ එක මේක තමා තෙරුවන් සරනයි
පිටරටකට යන්න ආසයි....ඒත් ඒකට විදිහක් නෑ...තමන්ගේම කියලා ගෙදරක ඉන්නත් ආසයි...ඒත් ඒකට විදිහකුත් නෑ....ඒත් ඔයාලා වගේ අය දාන මේ දේවල් වලින් ලොකූ සතුටක් ලබන්න පුළුවන් තරම් හිතක් පිහිටලා තියෙනවා....ඇත්තටම ඉරිසියා නොකර සතුටු හිතෙනවා....තව තව video දාන්න.....
හැමදෙයක්ම වෙලාවට ලැබෙයි...❤
Oya godak වැදගත් vidiya adum adinawa godak lasani
Adaraneeya oba aththatama ahinsaka nihathamani kenek.hamadamath adare karapu charithayak.hamadamath sathutin inta labenta ona.budusaranai❤❤❤
හැමෝටම ලැබිම් නොලැබීම් තියනවා..........!
ඒත් උත්සාහය අතාරින්න එපා........
දැඩි අදිස්ඨානයක හිත තියාගෙන ඒකට අවශ්‍ය දේ කරන්න.......!
එතකොට මාර්ගය පෙන්නනවා
But ........
වෙලාව එන්නත් ඕන.........ඒකයි ඇත්ත........!
පැතුම් සියල්ල ඉටුවේවා.......!!
Uthsaha karanna. Waradinne naha
ඔයාගෙ නිහතමානිකමටඑදා වගේම අදත් ආදරෙයි .බුදුසරණයි !
හරිම නිහතමානීව රංගන සිල්පිනියක්.....ඒ වගේම වීඩියෝ කරන එකත් හරිම චාම් විදිහට කලා බොහොම ස්තුති ❤
❤❤❤❤❤ beautiful,honest and professional ❤
හරිම ලස්සනයි. අනිත් අය වගේ බොරු සෝබන නෑ ඔයාගේ❤️❤️
ලස්සනයි , හැමදේම ලස්සනට පැහැදිලි කලා❤
හැමෝම රටවල්වල ගිහින් දුක් විදිනවා ජීවත් වෙන්න. හරි යන්න ඕනා ඔයාගේ මහත්තයා ඇතුළු ඔයාට. ලස්සන තණ බිම් , තවත් හොද විඩියෝ දාන්න අපි අනිවාර්යයෙන් බලනවා.❤💐
දු මම ඩුබායි කොපමණ වැඩ තුබුනත් ඔයා දාන vedo හැමදාම බලනවා. දුවට මම ගොඩක් ආදරේ. දුවට. දෙන්නටම බුදුසරණයි ❤️❤️❤️
අනේ...හරිම ලස්සනයි .....මට අහම්බෙන් ඔයාගෙ චැනල් එක හම්බ උනේ..හරිම ආසාවෙන් බැලුවා මේ වීඩියෝ එක. ඉස්සරහටත් දිගටම වීඩියො දාන්න...❤❤❤
හරිම ලස්සනයි.මම ඉන්නේ Auckland වල. මම ඇවිත් දැන් හරියටම අවුරුද්දක් මෙහෙට.මමත් ඉන්නේ ඔයා ඉන්වා වගේ හරිම නිස්කලන්ක පරිසරයක.ඇත්තටම හරිම නිදහස්. නවසීලන්තය කියන්නේ හරිම ලස්සන පිරිසිදු නිදහස් රටක්.❤ස්වභාව ධර්මය ආරක්ශා කරන රටක්.
අනේ ශෝක් අක්කි..මම හරිම ආස කෙනෙක් ක් ඔයා ...thank you අපිට මේ ලස්සන සුන්දරත්වය පෙන්නනවට අක්කී...ආදරෙයි ....❤god blz akki
හරිම ලස්සන විඩියෝ එකක්...ආසාවෙන් බැලුවා ..ඒ වගේම නිලියක් විදිහටත් ඔයාට ගොඩාක් කැමතියි...සමහරු ඇත්ත ජිවිතේ පෙන්නන්න කැමති නැහැ ..බුදු සරනයි ඔයාලා ට...🙏💖
හරිම නිශ්කලංක තැනක් කියලා පැහැදිලවම පේනවා..ලස්සනයි
හරිම ආස ගෑනු ලමයෙක් ❤ මේ ඉදිරිපත් කිරිම උනත් බලන්න ආස හිතෙන තරම් proffesional .over නෑ . සමහර ජනප්‍රිය නිලියන් ගෙ vlogs වගේ බොරැ පුරාජේරැ විකාර නෑ .හරිම calm. ❤❤
ඔයා හරිම නිහතමානි අක්කා කෙනෙක්. ඒ වගේම ඔයාලා දෙන්නට හරියන්නේ මේ අවංක කම නිසාම තමයි..❤❤ හොර බොරු නැතුව කරන ඕනෑම රැකියාවක් ගැන කියන්න අපි ලැජ්ජවෙන්නවත් බය වෙන්නවත් ඕන නෑ. ඒක ඔයා හැමෝටම කිවුවා. ඒ සත්තු උනාට ඒ අයගෙන් ලැබෙන සේවය අගය කරන්නම ඕන❤❤❤
Ane lassanai akki.oya harima cham akki kenek