Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දිලිනි ,මම හරිම ආසයි ඔයා ඔහොම ඉන්න විදිහට .නිළියක් විදිහට හොඳයි .නමුත් ඔය අත්දැකීම ,ගොවිපොළ ක අත්දැකීම,පවුල් ජීවිතය වටිනවා.ඒ වගේම ඉන්න විදිහට හොඳ සහකරුවෙක් විදිහට අගය කරනවා ඔයාගෙ ස්වාමියාවත්.❤
L
දිනුම,පැරදු,කෙසෙ උනත් ඔබ දෙපල සහභාගි විම ගැන අපට සතුටුයි....ක්රිකට් කණ්ඩායමට ජයපතමි....🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🌹🌹🌹
දිලිනි....ඔයා ගොඩාක් වාසනාවන්ත දරුවෙක්...ඔයාට හොඳ සැමියෙක් ලැබිලා තියෙනවා ....බොහොමයක් කාන්තාවන් උඩින් හිනා වෙලා හිටියට පවුලේ ඇතුලේ මහත්තයාගේන් ආදරය කරුණාව නොලැබී හිතෙන් විදවන කාන්තාවන් අපි දැකලා තියෙනවා ...ඒ අතින් ඔයා ගොඩාක් පිං කරලා තියෙනවා ....ආදරෙන් එකිනෙකාට ගවුරයෙන් ජීවත් වෙන්න ....තමන්ගේ සැමියා අගය කල හැකි ඕනෑම තැනකදී ඔහුව අගය කරන්න ගරු කරන්න ....ආදරෙයි අපි ඔයාට 🎉❤❤❤❤❤
Loke kohe giwath unath api silankan. Daruwo ,adarei oyala dennata mama MILANO walin ♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰💐
ආසාවෙන් ඔයාලගේ විඩියෝස් බලනවා...සතියට එකක් වත් විඩියො එකක් දාන්න..දෙන්නටම ආදරෙයි..සතුටින් ඉන්න❤❤❤❤
මොන රටක හිටියත් හදවතින්ම ශ්රි ලාංකීකයි ❤️🥰❤️🇱🇰🇱🇰🇱🇰
ගොඩාක් santosai duwa ape kollo tikawa balann giyata e wagema apitat balann සැලැස්සුවා godak stuti ❤❤❤❤jesu පිහිටායි
Mama nam hithuwa video akak dai kiyala 🏏🇱🇰💪❤️❤️
ලොව කොතැනක ,,,සිටියත් ,,රට වෙනුවෙන් ,,එය නැරඹීමට ගිය ඒ ඔබලාගේ සහබාගීත්වය අපූරුයි.........ජය පැරදුම කෙසේ වෙතත් ඒසම්බන්ධයෙන් ඔබලාගේ දැක්මද අපූරුයි.......❤ඒලෙසම ශ්රී ලංකාව වෙනුවෙන් කොයිදේශයක විසූවත් එක්වන ශ්රී ලාංකිකයන්ටත් ප්රණාමය ...........💐💐💐💚🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰සැමදා සතුටමවේවා..........
අනේ ඔයාගෙන් මම අහන්න ම හිටියේ අපේ ක්රිකට් ටීම් එක නවසිලන්තයට ඇවිත් ඉන්නවා ඔයාලා යන්නේ නැද්ද කියලා.ඔයාලා ගිහින් නේද.හරි ම සතුටුයි.❤️ තෙරුවන් සරණයි.🌹
ලස්සනයි ජයවේවා රටටත් ඔයාල දෙන්නටත්...!!
මාත් cricket වලට හරිම කැමති. ඒ නිසා මෙ video ඵක හරිම කැමැත්තෙන් බැලුවෙ. අපි T.V. එකෙන් නොදකින දේවල් දකින්න පුලුවන් වුනා .❤ Thank you
නියමයි අනේ 🥰🥰❤❤
ලොවේ කොතැනක හිටියත් අපි හදවතින්ම ශ්රී ලාංකිකයි ❤හරිම සතුටුයි ඔයාලගේ සහභාගීත්වයට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි..❤ක්රිකට් මැච් දහයක් පැරදුනත් දිනන්නෙ එක මැච් එකක්ද අර දහයටම වඩා ඒ දිනුම වටිනවා ❤
Suba dawasak me dawaswala oyage maddahana teli drama eka balanawa harima lassanai🎉🎉🎉🎉
නියමයි ආසයි දකින ව්ට අපේ කම ලොකේ කොහේ හිට්යත් ❤❤
❤Superb Superb 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සිංදු katawa මූල ඉඳලා බලන්නgihin oyalage වීඩියෝ දෙකක් miss වුණා හැබැයි passe බැලුවා
Apita jaya wewa nangiyo. Adath lassana video ekak. Oyagay hair style Eka lassanai. Thaniyamada Gotha gaththay. Dennatama Jesus pihitai. ❤❤❤❤❤
Charith gethuwe🤭🤭😍
අනේ මාත් බලන් හිටියෙ විඩියෝ දානකන් බලන්න අපේ දුව කීවා ඔයාලා ඇවිත් හිටියා කියලා එයාලා ඉන්නෙ වෙලින්ටන්වල බුදු සරණයි දෙන්නටම
❤❤❤❤❤Hi my favorite sister dennatama theruwan saranai ආදරෙයි
දිනුවත් පැරදුනත් කමක් නැහැ. අපේ රටේ කොල්ලෝ. ඒ වගේම රටවල් දෙකටම ආදරය වෙනවනේ පලමු මව්බිමත් දෙවනි මව්බිමත් වෙනකොට.
Hari shok.sathutin inna hamadama❤❤❤
Shook akki oya lassanai... Video ekath lassanai❤️🥰🥰
මාරයි ඇත්තටම ලෝකෙ කොහේ හිටියත් ශ්රී ලංකා කියන නම ඇහෙනකොට ඇතුලෙන්ම රත්වෙලා ඇස් දෙකට කඳුළු වෙනවා සතුටට ඒ සතුට වැඩිකමට ඒ තරම් මගේ රට මාර වටිනවා ලෝකෙන්ම හොඳම රට මගේ රට අපිත් රටවල ඇවිල්ල වැඩ කරන්න ඇවිල්ල ඉන්නේ ඒත් කොයිවෙලේද ඒ රත්තරන් මව්බිමට පය ගහන්න කියලා ඉන්නේ අපිට තියෙන ප්රශ්න ආර්ථික ප්රශ්න නිසා අපි මේ රටවල වැඩ කරන්න ඇවිල්ලා ඉන්නවට ඉන්නවා නමුත් මේ රටවලිනුත් අපේ ජීවිත වලට ලොකු ශක්තියක් අපිට ලැබෙන්නේ ඒ රටවල හැමදෙනාටමත් හැම මොහොතෙම ස්තූති කරනවා මොකද අපි ටෙන්ඩ ලැබුණේ මේ විශ්වයේ ආශිර්වාදයෙන් අපි මොකක් හරි දේකට අපි වැඩ කරන තැන් වල අය අපිට ගොඩක් හොඳින් සලකනවා ඒ නිසා මගේ රටට ඒ කටයුතු ඉවර කරගෙන ඉක්මනින් යන්නයි ඕනේ මේ වගේ දැක්කහම කියන්න බෑ අපි කොහෙද ඉන්නේ කියලවත් අමතක වෙනවා ඒ තරමට හැඟීම දැනෙනවා ශ්රී ලංකා කියන නම හරිම ගාම්භීරව අපිට ඇහෙනවා අනේ මගේ රට ඉක්මනින්ම ශක්තිමත් වෙලා මගේ රටේ ඉන්න හැමෝටම සතුටින් හිනාවෙලා ඉන්ඩ පුළුවන් දවස එක්කෙනෙක් උදාවේවා! ඒ වගේම හරිම ලස්සනයි ඔයාලා කොහේ හිටියත් ඒ රටට තියෙන ආදරේ කැක්කුම හරි වටිනවා බොහොම ස්තූතියි මේ වගේ දේවල් වීඩියෝ කරලා හැමෝටම පෙන්නනවට මොකද රටවල හිටියත් පදිංචි වෙලා හිටියත් සමහර අය ඒ දරුවො ශ්රී ලාංකික විදියට හදලා තියෙනවා හරි ලස්සනට ඒක හරි වටිනවා මගේ රටට ගෞරව කරන තාක් කල් කොහේ හිටියත් අපේ රට අපිට වටිනවා තෙරුවන් සරණයි🎉🎉🎉🎉🎉🎉
Dennatama ආදරෙයි ජයවේවා
Thanks video 1 demmata .hemotama suba dawasak. Jayawewa.
මම දැක්කා live tv screen එකේ ඔයාලා cheers කරනවා .හරිම happy ❤️
ගොඩක් ගොඩක් ලස්සනයි 💯🇳🇿🇱🇰
නියමයි👍💞💞💞
ලොව කොතැන සිටියත් අපේ රට අගය කිරීම සතුටක් පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤
Happy to see you and nishi akki together Nangi ❤️❤️
Ela Ela dennatama Jaya wewa❤❤❤❤
Hi kohomada lassanai jayawewa ❤❤
Duwa putha mach ekak hari dinuva neda.mal pala 2/3 watte wawana.ethakota oyalage watta thawath lassana wenawa.jesu pihitay.budu saranay.🙏
Woow akki🎉❤
දළදා සමිදු පිහිටයි.!!❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Harima shok ane oyala denna. Adarei godaaaak❤❤❤❤
Sha maru ❤
Very nice ❤❤❤
අයියෝ හැමදාම ඉන්නවා මුලින් බලන්න eth එක දවසක් විතරක් මට මුලින් බලන්න පුළුවන් une
Ane oyalage satuta harima asawen mama oyalawa balanne.❤
Superb
ජය වේවා
God bless you all❤❤
Nice couple❤❤
Jayawewa
Good lack❤❤❤
Hemadem Lassanai sathutin inna ❤🩵💚🎉🦋🌍🇮🇪
❤❤Very nice ❤❤
😍😍😍
Woow harima lassanai akki❤❤
Hai hai dilini akkiiiii😊😊😊❤❤❤❤
❤❤❤
Last mach eka mage yaluwath machcheka baluwa Oakland ground eka
❤❤❤❤❤ආදරෙයි❤❤❤
අක්කි ඔයාට බුදු සරණයි
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
Mama..dukn..knna.oayga. .sudu. mik.adarie..kata.adarie..na.kyla..❤❤
❤🎉
❤️❤️❤️
😊 Dilini Charithava lassana kala....
❤❤
Oya.mata.adrarie.nna. ❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤🎉😊
super❤😍
Budusaranai Nangi ඔයාලට
❤❤ sri Lanka
අක්කා අයියා ga namath youtube aka namata dannko
Adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oya Ange...lankawada..damma..annadda
😢😢😢😢😢❤
Wooo❤❤❤❤❤
Singha kollo atti halenna kala akkeeeeeeee.... api ewaraaai.... akkeeee....😂😂😂😂😂😂
🙊🙊🙊
Ane mata oyalata kata Karane puluwanda oyata godak pin.godak loku karanawak ata.ane mata kohomada hari kramayak kiyanna.
Wow❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Where do you live in New Zealand
Budusareni..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කවුද අනේ ඔයාගෙ කොන්ඩෙ ගෙතුවෙ කියන්නකෝ
😘❤❤❤❤
💪💪💪💪💪💪💪💪💪💐
Aga. Herivatuna
❤❤❤❤❤
❤❤❤❤❤❤😅😅8😅
❤
💐💐💐💐💐🌹🌹🌹🌹🌹
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌟🌟🌟🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌟🌟🌟
මම හිතුවා ඔයාලා යයි කියලා ඒවාගේම ගිහින්
Mama dnwa. .pana.oay mata. .adariena.nna
Hamilton walata kittuwa neda oyala inne?
Ow😍😍
Oy..a
Monwa .hara.krn..mama.mrbwna.mona.hrkrn..mama.mrnwa.
Hemadamath kiyanna wage parissamta enna oyala bs
Oya .ayat akma .ena.myt.hma.tnma ynwana.pana maga mla gadara.ana pana
Iokayma ...sd
❤❤❤❤❤❤❤
දිලිනි ,මම හරිම ආසයි ඔයා ඔහොම ඉන්න විදිහට .නිළියක් විදිහට හොඳයි .නමුත් ඔය අත්දැකීම ,ගොවිපොළ ක අත්දැකීම,පවුල් ජීවිතය වටිනවා.ඒ වගේම ඉන්න විදිහට හොඳ සහකරුවෙක් විදිහට අගය කරනවා ඔයාගෙ ස්වාමියාවත්.❤
L
දිනුම,පැරදු,කෙසෙ උනත් ඔබ දෙපල සහභාගි විම ගැන අපට සතුටුයි....ක්රිකට් කණ්ඩායමට ජයපතමි....🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🌹🌹🌹
දිලිනි....
ඔයා ගොඩාක් වාසනාවන්ත දරුවෙක්...ඔයාට හොඳ සැමියෙක් ලැබිලා තියෙනවා ....බොහොමයක් කාන්තාවන් උඩින් හිනා වෙලා හිටියට පවුලේ ඇතුලේ මහත්තයාගේන් ආදරය කරුණාව නොලැබී හිතෙන් විදවන කාන්තාවන් අපි දැකලා තියෙනවා ...
ඒ අතින් ඔයා ගොඩාක් පිං කරලා තියෙනවා ....ආදරෙන් එකිනෙකාට ගවුරයෙන් ජීවත් වෙන්න ....තමන්ගේ සැමියා අගය කල හැකි ඕනෑම තැනකදී ඔහුව අගය කරන්න ගරු කරන්න ....ආදරෙයි අපි ඔයාට 🎉❤❤❤❤❤
Loke kohe giwath unath api silankan. Daruwo ,adarei oyala dennata mama MILANO walin ♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰💐
ආසාවෙන් ඔයාලගේ විඩියෝස් බලනවා...සතියට එකක් වත් විඩියො එකක් දාන්න..දෙන්නටම ආදරෙයි..සතුටින් ඉන්න❤❤❤❤
මොන රටක හිටියත් හදවතින්ම ශ්රි ලාංකීකයි ❤️🥰❤️🇱🇰🇱🇰🇱🇰
ගොඩාක් santosai duwa ape kollo tikawa balann giyata e wagema apitat balann සැලැස්සුවා godak stuti ❤❤❤❤jesu පිහිටායි
Mama nam hithuwa video akak dai kiyala 🏏🇱🇰💪❤️❤️
ලොව කොතැනක ,,,සිටියත් ,,රට වෙනුවෙන් ,,එය නැරඹීමට ගිය ඒ ඔබලාගේ සහබාගීත්වය අපූරුයි.........ජය පැරදුම කෙසේ වෙතත් ඒසම්බන්ධයෙන් ඔබලාගේ දැක්මද අපූරුයි.......❤ඒලෙසම ශ්රී ලංකාව වෙනුවෙන් කොයිදේශයක විසූවත් එක්වන ශ්රී ලාංකිකයන්ටත් ප්රණාමය ...........💐💐💐💚🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰සැමදා සතුටමවේවා..........
අනේ ඔයාගෙන් මම අහන්න ම හිටියේ අපේ ක්රිකට් ටීම් එක නවසිලන්තයට ඇවිත් ඉන්නවා ඔයාලා යන්නේ නැද්ද කියලා.ඔයාලා ගිහින් නේද.හරි ම සතුටුයි.❤️ තෙරුවන් සරණයි.🌹
ලස්සනයි ජයවේවා රටටත් ඔයාල දෙන්නටත්...!!
මාත් cricket වලට හරිම කැමති. ඒ නිසා මෙ video ඵක හරිම කැමැත්තෙන් බැලුවෙ. අපි T.V. එකෙන් නොදකින දේවල් දකින්න පුලුවන් වුනා .❤ Thank you
නියමයි අනේ 🥰🥰❤❤
ලොවේ කොතැනක හිටියත් අපි හදවතින්ම ශ්රී ලාංකිකයි ❤හරිම සතුටුයි ඔයාලගේ සහභාගීත්වයට හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි..❤
ක්රිකට් මැච් දහයක් පැරදුනත් දිනන්නෙ එක මැච් එකක්ද අර දහයටම වඩා ඒ දිනුම වටිනවා ❤
Suba dawasak me dawaswala oyage maddahana teli drama eka balanawa harima lassanai🎉🎉🎉🎉
නියමයි ආසයි දකින ව්ට අපේ කම ලොකේ කොහේ හිට්යත් ❤❤
❤Superb Superb 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සිංදු katawa මූල ඉඳලා බලන්නgihin oyalage වීඩියෝ දෙකක් miss වුණා හැබැයි passe බැලුවා
Apita jaya wewa nangiyo. Adath lassana video ekak. Oyagay hair style Eka lassanai. Thaniyamada Gotha gaththay. Dennatama Jesus pihitai. ❤❤❤❤❤
Charith gethuwe🤭🤭😍
අනේ මාත් බලන් හිටියෙ විඩියෝ දානකන් බලන්න අපේ දුව කීවා ඔයාලා ඇවිත් හිටියා කියලා එයාලා ඉන්නෙ වෙලින්ටන්වල බුදු සරණයි දෙන්නටම
❤❤❤❤❤Hi my favorite sister dennatama theruwan saranai ආදරෙයි
දිනුවත් පැරදුනත් කමක් නැහැ. අපේ රටේ කොල්ලෝ. ඒ වගේම රටවල් දෙකටම ආදරය වෙනවනේ පලමු මව්බිමත් දෙවනි මව්බිමත් වෙනකොට.
Hari shok.sathutin inna hamadama❤❤❤
Shook akki oya lassanai... Video ekath lassanai❤️🥰🥰
මාරයි ඇත්තටම ලෝකෙ කොහේ හිටියත් ශ්රී ලංකා කියන නම ඇහෙනකොට ඇතුලෙන්ම රත්වෙලා ඇස් දෙකට කඳුළු වෙනවා සතුටට ඒ සතුට වැඩිකමට ඒ තරම් මගේ රට මාර වටිනවා ලෝකෙන්ම හොඳම රට මගේ රට අපිත් රටවල ඇවිල්ල වැඩ කරන්න ඇවිල්ල ඉන්නේ ඒත් කොයිවෙලේද ඒ රත්තරන් මව්බිමට පය ගහන්න කියලා ඉන්නේ අපිට තියෙන ප්රශ්න ආර්ථික ප්රශ්න නිසා අපි මේ රටවල වැඩ කරන්න ඇවිල්ලා ඉන්නවට ඉන්නවා නමුත් මේ රටවලිනුත් අපේ ජීවිත වලට ලොකු ශක්තියක් අපිට ලැබෙන්නේ ඒ රටවල හැමදෙනාටමත් හැම මොහොතෙම ස්තූති කරනවා මොකද අපි ටෙන්ඩ ලැබුණේ මේ විශ්වයේ ආශිර්වාදයෙන් අපි මොකක් හරි දේකට අපි වැඩ කරන තැන් වල අය අපිට ගොඩක් හොඳින් සලකනවා ඒ නිසා මගේ රටට ඒ කටයුතු ඉවර කරගෙන ඉක්මනින් යන්නයි ඕනේ මේ වගේ දැක්කහම කියන්න බෑ අපි කොහෙද ඉන්නේ කියලවත් අමතක වෙනවා ඒ තරමට හැඟීම දැනෙනවා ශ්රී ලංකා කියන නම හරිම ගාම්භීරව අපිට ඇහෙනවා අනේ මගේ රට ඉක්මනින්ම ශක්තිමත් වෙලා මගේ රටේ ඉන්න හැමෝටම සතුටින් හිනාවෙලා ඉන්ඩ පුළුවන් දවස එක්කෙනෙක් උදාවේවා! ඒ වගේම හරිම ලස්සනයි ඔයාලා කොහේ හිටියත් ඒ රටට තියෙන ආදරේ කැක්කුම හරි වටිනවා බොහොම ස්තූතියි මේ වගේ දේවල් වීඩියෝ කරලා හැමෝටම පෙන්නනවට මොකද රටවල හිටියත් පදිංචි වෙලා හිටියත් සමහර අය ඒ දරුවො ශ්රී ලාංකික විදියට හදලා තියෙනවා හරි ලස්සනට ඒක හරි වටිනවා මගේ රටට ගෞරව කරන තාක් කල් කොහේ හිටියත් අපේ රට අපිට වටිනවා තෙරුවන් සරණයි🎉🎉🎉🎉🎉🎉
Dennatama ආදරෙයි ජයවේවා
Thanks video 1 demmata .hemotama suba dawasak. Jayawewa.
මම දැක්කා live tv screen එකේ ඔයාලා cheers කරනවා .හරිම happy ❤️
ගොඩක් ගොඩක් ලස්සනයි 💯🇳🇿🇱🇰
නියමයි👍💞💞💞
ලොව කොතැන සිටියත් අපේ රට අගය කිරීම සතුටක් පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤
Happy to see you and nishi akki together Nangi ❤️❤️
Ela Ela dennatama Jaya wewa❤❤❤❤
Hi kohomada lassanai jayawewa ❤❤
Duwa putha mach ekak hari dinuva neda.mal pala 2/3 watte wawana.ethakota oyalage watta thawath lassana wenawa.jesu pihitay.budu saranay.🙏
Woow akki🎉❤
දළදා සමිදු පිහිටයි.!!❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Harima shok ane oyala denna. Adarei godaaaak❤❤❤❤
Sha maru ❤
Very nice ❤❤❤
අයියෝ හැමදාම ඉන්නවා මුලින් බලන්න eth එක දවසක් විතරක් මට මුලින් බලන්න පුළුවන් une
Ane oyalage satuta harima asawen mama oyalawa balanne.❤
Superb
ජය වේවා
God bless you all❤❤
Nice couple❤❤
Jayawewa
Good lack❤❤❤
Hemadem Lassanai sathutin inna ❤🩵💚🎉🦋🌍🇮🇪
❤❤Very nice ❤❤
😍😍😍
Woow harima lassanai akki❤❤
Hai hai dilini akkiiiii😊😊😊❤❤❤❤
❤❤❤
Last mach eka mage yaluwath machcheka baluwa Oakland ground eka
❤❤❤❤❤ආදරෙයි❤❤❤
අක්කි ඔයාට බුදු සරණයි
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
Mama..dukn..knna.oayga. .sudu. mik.adarie..kata.adarie..na.kyla..❤❤
❤🎉
❤️❤️❤️
😊 Dilini Charithava lassana kala....
❤❤
❤❤❤
Oya.mata.adrarie.nna. ❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤🎉😊
super❤😍
❤❤
Budusaranai Nangi ඔයාලට
❤❤❤
❤❤ sri Lanka
අක්කා අයියා ga namath youtube aka namata dannko
Adarei
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oya Ange...lankawada..damma..annadda
😢😢😢😢😢❤
Wooo❤❤❤❤❤
❤❤
Singha kollo atti halenna kala akkeeeeeeee.... api ewaraaai.... akkeeee....😂😂😂😂😂😂
🙊🙊🙊
Ane mata oyalata kata Karane puluwanda oyata godak pin.godak loku karanawak ata.ane mata kohomada hari kramayak kiyanna.
Wow❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Where do you live in New Zealand
Budusareni..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤
කවුද අනේ ඔයාගෙ කොන්ඩෙ ගෙතුවෙ කියන්නකෝ
😘❤❤❤❤
💪💪💪💪💪💪💪💪💪💐
Aga. Herivatuna
❤❤❤❤❤
❤❤❤❤❤❤😅😅8😅
❤
❤❤
💐💐💐💐💐🌹🌹🌹🌹🌹
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌟🌟🌟🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌟🌟🌟
මම හිතුවා ඔයාලා යයි කියලා ඒවාගේම ගිහින්
Mama dnwa. .pana
.oay mata. .adariena.nna