"Breathe with Anoja" | Anoja Weerasinghe | අනෝජා වීරසිංහ | Om Chanting

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 128

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 3 роки тому +48

    ආදරනීය ඔබ හමදෙනාම මා එක්ක අත්වල් අල්ලාගෙන ඉදීම මට ලොකු ෂක්තියක්. වෙන වෙනම පිලිතුරු දෙන්න බරි වුනාට මම සේරම කියවනවා. පහුගිය දිනවල ඔබලා ඉල්ලා සිටි breathing exersises ගොඩාක්, තව voice exersises ehema record kala.
    Episode 3,4, breathing හොදට practise කරන්න, sunsalutation හොදට practise කරන්න. කොවිඩ් 19 සදහා කල 16 වෙනි episode eka practise karanna. Hamadaama practise කරන්න ඒ ටික. ඔබ සියලු දෙනාටම සනසීම, ශාන්තිය, නිදුක්, නිරෝගී දිවියකට මේ සියල්ල උපකාර වේවා. 🙏🙏🙏

    • @banyanbanglow
      @banyanbanglow 3 роки тому

      Pls giv me ur nbr mam

    • @chandranijagoda8759
      @chandranijagoda8759 Рік тому

      ,1.

    • @ajanthabandara8078
      @ajanthabandara8078 Рік тому +1

      Thank you, very much for your guidance and kindness. I feel very calm and peaceful after following your valuble instructions. Om Shanthi dhanthi Shanthi. 🙏🙏🙏🙏🙏

    • @shanifernando6146
      @shanifernando6146 Місяць тому

      Mama lankawata awama obatumiya hamuwanna puluwanda

  • @sarathdassanaike2807
    @sarathdassanaike2807 10 місяців тому +1

    🕉 🕉 🕉 🙏 🙏 🙏 om om om
    Om namah shivaya

  • @sarathdassanaike2807
    @sarathdassanaike2807 10 місяців тому +1

    AUM ( OM ) 🕉 is three aspects of God
    The Brahma, The Vishnu, The Shiva 🕉

  • @vasheewanshadeera8435
    @vasheewanshadeera8435 2 роки тому +9

    අහම්බෙන් මම දැක්කේ මැඩම් පුදුම විදිහට ශාන්තියක් දැනෙනවා මට විශ්වයෙන් දුන්න gift එකක් විදිහට ආදරයෙන් බාර ගන්නවා ස්තුතියි 🙏🏼🙏🏼

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 2 роки тому +8

    දිනපතා ම අසනවා. අප්‍රමාණ සතුටක් සැහැල්ලුවක් දැනෙනවා. ඔබතුමියට පිං අත් වේවා...!!!

  • @nandanadeshapriyavlog3936
    @nandanadeshapriyavlog3936 4 роки тому +12

    පනස් හය කැමැත්ත වගේම ස්තූතියි ඔබතුමියට මාගෙ ආදරණීය ගුරුතුමියනි ඔබතුමියගේ හඬ මෙන්ම අදහස් ද ඉතා සෞම්‍යයි ... තෙරුවන් සරණයි 🙏🙏🙏💚💚💚💚💚💚💚

  • @indraninoragalla1094
    @indraninoragalla1094 3 роки тому +19

    අනෝජා මැඩම් මට ඊයේ තමා ඔබ තුමියගේ විඩියෝ අහම්බෙන් වගේ දැක්කේ ..අනේ ගොඩක් පින් ..මේ කරන කර්තව්‍යය සදහා ...මම අනික් විඩියෝ සියල්ල බලන්න ඕනී ඉඩ ලැබුන හැම වෙලාවකම..ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා ..නිදුක් වේවා ...නිරෝගී වේවා ..සුවපත් වේවා ...තෙරුවන් සරණයි .🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @PrasannaGunasekara-b8w
    @PrasannaGunasekara-b8w Рік тому +1

    සිත සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @dineshasewwandi8334
    @dineshasewwandi8334 2 роки тому +7

    ඔබ තුමියට පින් සිදු වේවා ...දීර්ඝායුෂ වේවා ....හිතට පුදුම විදියට සැනසිම දැනෙනවා..එය එසේම ඔබ තුමියටත් වේවා ..

  • @naveenwijethilake5153
    @naveenwijethilake5153 4 роки тому +11

    අනේ බොහොම පිං මැඩම්... ඒක ඇහුවම භාවනාවක් වගේ මං office ඉවර වෙලා ඇවිත් රෑ ඇහුවේ... නිකන්ම සිත සන්සුන් වුනා හැම දෙයම අමතක වෙලා. මේ වගේ තව තව දේවල් මැඩම් කරන්නට ශක්තිය, වාසනාව ලැබේවා..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 4 роки тому +3

      Thank you so much Naveen. මේ වගේ ඔබ හැමදෙනාම comments ewala මට ශක්තිය දෙනවිට තව තවත් ලස්සන දේවල් කරන්න හිතෙනවා .

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 4 роки тому +3

      ඔබලාගේ දිරිමත් කිරීම මට ලොකුම ශක්තියයි . ලබන Sathiye හැමෝම ආසා කරන ලස්සන එකක් එවනවා . අහල මොකද හිතුණේ කියලා ලියන්න . පරිස්සමින් ඉන්න. 🤗😘

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 роки тому +1

      Great from next week you will get a more vedios with music.

    • @sunethrabalasuriya8715
      @sunethrabalasuriya8715 Рік тому

      Godak pin obathumiyata hitha niwi sanasenawa

  • @neerodhanidukani2967
    @neerodhanidukani2967 Рік тому +2

    ගොඩාක් පින් ඔබතුමියට❤

  • @ThejanieJayasekara-o7r
    @ThejanieJayasekara-o7r Рік тому +1

    ඔබට ඉතාමත් ස්තුතියි ....තෙරුවන් සරණයි ...මම මෙම භාවනාවේ යෙදෙනවා...ඔබ නිදුක් ,නිරෝගි සුවපත් වේවා !!!
    දීර්ඝායුෂ ලැබේවා !!!

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 2 роки тому +4

    හිතට හරි ම සැනසිල්ල යි. සැහැල්ලු යි. ඔබට දීර්ඝායු. 🙏🙏🙏

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 2 роки тому +3

    ස්තුතියි මැතිණිය නි, පුදුම සුවයක් හිත දැනෙන්නෙ 🙏💕🙏

  • @anuekanayake7452
    @anuekanayake7452 3 роки тому +3

    ඔයාට ගොඩක් පිං . මානසික කඩාවැටුණු සිත් සුවපත් කරන ඔබේ නිවුනු තැන්පත් හඩ මේ ඕම් හඩත් එක්කම මට දැනෙනවා මා සමාදි ගත වෙනවා. ඔබතුමියට අනේක වාරයක් පිං . තවත් තැලුනු පෙලුනු තුවාල වුනු සිත් සුවපත් කරන්නට ඔබට මේ විෂ්වයේ මහ කරුනා ශක්තියෙන් තුනුරුවන්ගෙ අනන්ත බුදු ගුනබලයෙන් සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාවෙන් නිදුක් නිරෝගී සුවයත් දීර්ගායුසයත් ලැබේවා !!

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 роки тому +1

      Thank you පුතේ . මට පුළුවන් විදිහට tawa බොහෝ දේවල් ඉදිරියේදී ගේනවා . 🙏🙏🙏

  • @chandraperera6247
    @chandraperera6247 Рік тому +1

    අපව දැනුවත් කිරීම පිලිබඳව ඔබ තුමාට බොහොම පින් සිදු වෙනවා.

  • @sudharmakithsiri6157
    @sudharmakithsiri6157 Рік тому +1

    මා සොය සොය හිටිය දෙය හරියටම ලැබුනා. ඔබට හුඟක් පින්..
    ඔබද නිරතුරුවම නිවී සැනසී හිඳීවා.

  • @sulakshanahemachandra
    @sulakshanahemachandra Рік тому +1

    මං මගේ හිත හොඳටම වෙහෙසකර උනාම අහනව.පුදුම නිවීමක් දැනෙනවා💟

  • @buddhikaedirisinghe6356
    @buddhikaedirisinghe6356 2 роки тому +5

    සිත සුවපත් වෙනවා. ඔබට 🙏🙏🙏

  • @ranshikadissanayake
    @ranshikadissanayake 4 роки тому +6

    හිත ගොඩක් නිවෙනවා. ගොඩක් ස්තූතියි මැඩම්. ඔබට දීර්ඝායුෂ ලැබේවා !!! 💞💞💞🙏🙏🙏

  • @hemamalahewa7573
    @hemamalahewa7573 8 місяців тому

    🙏🏼ආදරණීය විශ්වය ඔබට අනේකවාරයක් ස්තූතියි!ස්තූතියි!ස්තූතියි!🙏🏼මෙය පැහැදිලි ලෙස නියාදෙන අනෝජා මහත්මියනි ඔබට “සුඛීදීඝායුකොභව!ආදරෙයි විශ්වමාතාවනි! ලොව වෙසෙන සියලු සත්වයෝ. සුවපත් වෙිවා !!!මෙම විශ්වයේ හඩින්! ආදරණීය විශ්වමාතාවනි. මම ්‍රඔබට හදවතිනිම කෘතවෙිදීවෙමි🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💐

  • @I.A.B.-yo3st
    @I.A.B.-yo3st 10 місяців тому

    ප්‍රශ්නයක් නිසා මානසික පීඩාවකින් ඉන්න අතරේ you tube ආවෙ භාවනාවක් search කරන්න.මං එක අකුරක්වත් type කළේ නෑ..මුලින්ම තිබුණෙ මේ video එක..හරිම පුදුමාකාරයි මේ විශ්වයේ ආකර්ෂණය 🙏🙏🙏🙏 ඔබතුමියටත් ස්තුතියි ❤❤❤💐💐💐නිදුක්, නීරෝගී වාසනාවන්ත ව ජීවිතය ගත කිරීමට ලැබේවා!!!!!

  • @ajanthabandara8078
    @ajanthabandara8078 Рік тому +1

    OM SHANTHI SHANTHI SHANTHI.

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 3 роки тому +3

    ඔබතුමියට ස්තුතියි

  • @ajanthabandara8078
    @ajanthabandara8078 Рік тому +1

    Thank you very much for your guidance and gift to all of us. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @ChamariDarshika-hm6hx
    @ChamariDarshika-hm6hx Рік тому

    Ahamben wage obathumiyage vediyo eka balanna labune ❤❤ obathumiyatath..weshwa mathawatath sthuthi❤❤❤

  • @htcphone1782
    @htcphone1782 3 роки тому +3

    මේක ඇහුවම හිතට කොයිතරම් සැනසීමක් ශාන්තියක් දැනෙනවද. හැමදාම ජීවිතයට වටින දෙයක් ලබා දෙන ඔබතුමියට මගේ ගවුරවනීය ප්‍රණාමය ! 🙏🙏💐💐❤️❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 роки тому

      නිතරම අහන්න . සැනසීම ලැබේවා

  • @dulanikularathna1302
    @dulanikularathna1302 2 роки тому +1

    මෙහිදී හිත යොමු කළ යුතු හුස්මටද,,,,බොහොමයක් ස්තුති මේ වටිනා වීඩියෝවට 😍

  • @starrynightmusic9529
    @starrynightmusic9529 Рік тому +1

    Thank you Madem

  • @chandraperera6258
    @chandraperera6258 2 роки тому +1

    Thank you so much . Esthuthiy obathumiyata. Godak. Pin. God bless you! Theruwan saranay! ❤❤❤💐💐💐

  • @PiyasenaChandana
    @PiyasenaChandana Рік тому

    Anoja ape actres me den thamai me vidiowa maya lenune sthuthi oyata

  • @erandasamihira7863
    @erandasamihira7863 Рік тому

    Oab thumiyata godak sthuti.sthuti sthuti.meka ahaddi mata denune mage nalala medin hiri wetuna kakull dige nikan karat ekak weduna wage mokaddo.una oluwa medin hiri wetunaa ehema wenne aii miss.🙏🙏🙏

  • @dinethralakminithilakarathne
    @dinethralakminithilakarathne Рік тому +1

    Thank you very much❤

  • @chandidealwis197
    @chandidealwis197 Рік тому +1

    Thank you Madam! It's so relaxing! many merits to you! 🙏😍

  • @nilanikumari6448
    @nilanikumari6448 3 роки тому +2

    ස්තුතියි ඔබතුමියට

  • @ssmmobile5935
    @ssmmobile5935 2 роки тому +1

    බුදු සරණයි

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Рік тому

    Obata budu saranai

  • @sumihiriliyanage9230
    @sumihiriliyanage9230 3 роки тому +2

    Excellent ma'm. Your youtube channel is not only a channel. It is the healing path of our soul. Thank you very much. ආයුබෝ වේවා!

  • @samadimishel420
    @samadimishel420 2 роки тому +1

    ආයුබොහෝ වේවා

  • @ranotech4316
    @ranotech4316 3 роки тому +2

    Great video madam ...thank you so much❤️❤️❤️

  • @NilanthaAhangama-yv2nm
    @NilanthaAhangama-yv2nm Рік тому

    Budusarani

  • @dscdfe8356
    @dscdfe8356 2 роки тому

    Garu Anoka mahathmiya bohoma pin ath veva! Mata oba thumi samaga pavdgalika katha kirimata avashshaya oba thumita nirogi dirgausha Lebeva!🌹🙏

  • @vijeniherath6215
    @vijeniherath6215 Рік тому

    පිං සිදුවේවා

  • @SumanaJayarathna-so3cm
    @SumanaJayarathna-so3cm Рік тому

    Budusarni. ...

  • @salausa3836
    @salausa3836 3 роки тому +2

    Wow excellent video 🙏❤️your voice touched our inner soul 🙏thank you !

  • @lakshanedirisinghe5029
    @lakshanedirisinghe5029 2 роки тому +1

    බොහොම ස්තූතියි❤❤❤

  • @chitrakumari1222
    @chitrakumari1222 Рік тому

    Thank s for everything 🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @priyanthisaparamadu5041
    @priyanthisaparamadu5041 3 роки тому +1

    ඔයා කරන මෙහෙය අති විශිෂ්ට යි.

  • @sriyanipeiris7624
    @sriyanipeiris7624 3 роки тому +1

    Hadawatha nivei giya sanasiemak labuna wage danuna thank you madam God bless you🙏🙏🙏👍👍👍❤️

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 роки тому

      නිතරම අහන්න . ගොඩාක් සැනසීම ලැබෙනවා. 🤗😘

  • @shamithahettige4434
    @shamithahettige4434 4 роки тому +5

    This is amazing Ma’am. thank you so much for sharing your knowledge 🙏🏻🙏🏻🙏🏻

  • @amilashamikaudalamat
    @amilashamikaudalamat 4 роки тому +5

    Amazing ...thank you for uploading ❤

    • @anojaweerasinghe5764
      @anojaweerasinghe5764 3 роки тому +1

      Pl keep practising. You will be amazed to see the diffarance after couple of weeks.

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 Рік тому

    Budusaranai🙏

  • @nirajijayasooriye5943
    @nirajijayasooriye5943 Рік тому

    Sthuthi sthuthi sthuthi

  • @donacharlat6629
    @donacharlat6629 Рік тому

    Dirgau wewa.

  • @madushaniweedige1337
    @madushaniweedige1337 3 роки тому +1

    Thank you ma'am I when I was watching your vedios I found this that's really help me to be calm..❤❤❤

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 Рік тому

    💙

  • @disnarsjapaksha2363
    @disnarsjapaksha2363 2 роки тому

    Budusaranay obata

  • @isharaheendeniya6635
    @isharaheendeniya6635 4 роки тому +1

    Thanks maam 🙏🙏🙏

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 2 роки тому

    ස්තුතියි 💐💗🙏

  • @chamindarathnayake255
    @chamindarathnayake255 3 роки тому +1

    බොහොම ස්තූතියී

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 роки тому

    Bohom pin... Theruwan saranai

  • @sajeeherath1980
    @sajeeherath1980 2 роки тому

    Thank you

  • @binashakumarasinha778
    @binashakumarasinha778 4 роки тому +2

    🙏🙏🙏

  • @dp6076
    @dp6076 2 роки тому

    OM

  • @SuperCreations
    @SuperCreations 3 роки тому

    Theruwan Saranai oba thumiyata

  • @Erandi870
    @Erandi870 2 роки тому

    OM🙏

  • @chandikapriyani4801
    @chandikapriyani4801 2 роки тому +1

    🙏🙏🙏❤

  • @ishanranga8794
    @ishanranga8794 3 роки тому

    Thank you madam

  • @nidukshilasandamini2891
    @nidukshilasandamini2891 4 роки тому +1

    Great mdam.💯💯💯

  • @ashanialahakoon3931
    @ashanialahakoon3931 3 роки тому

    This is more inspiration to us Thank alot madam🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @samadhipathirana1303
    @samadhipathirana1303 4 роки тому +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw Рік тому

    🙏🙏🙏🙏🙏

  • @ChithranathPerara
    @ChithranathPerara Рік тому

    Is there any specific time to do this?

  • @samadhipathirana1303
    @samadhipathirana1303 4 роки тому +1

    Thank you madam🙏

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 Рік тому

    ❤️❤️❤️❤️❤️❤️💐🙏🙏🙏🙏🙏💐

  • @bernadettefernando7088
    @bernadettefernando7088 3 роки тому +1

    How nice.sharing blessed knowledge with all.Thank you.It feels a lot.

  • @dianavradi9158
    @dianavradi9158 2 роки тому +1

    මගේ වම් දනහිස රිදෙනව ඉතා තදින්.යෝගා වලින් යම් සහනයක් ලබා ගත හැකිද?

  • @kawinduawishka9444
    @kawinduawishka9444 2 роки тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sheni6004
    @sheni6004 2 роки тому

    💐💐💐💐💐💐

  • @MaMa-px2hp
    @MaMa-px2hp 3 роки тому

    🙏🙏🙏❤️🙏🙏🙏

  • @nayomiedesilva4183
    @nayomiedesilva4183 3 роки тому

    ❤️💐💐💐

  • @zagdesignclub7665
    @zagdesignclub7665 2 роки тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @nalakank
    @nalakank 3 роки тому +12

    ආ... ඌ ...ම්ම්.. ...AUM - මුලික ශබ්ද තරංග වලින් තමයි මේ කම්පන තරංග ශරීරයට ලැබෙන්නේ.
    මෙය මිනිසා විසින් තමන්ගේ මුවින් පිටකරන්න ප්‍රැක්ටිස් කරන එක තමයි හොඳම..
    මුලින් ඉඳගන්න ඕනේ විදියක් තියෙනවා.. එකට කියන්නේ අර්ධ සිද්ධාසන සහ ඇගිලි යෝග මුද්‍රාවෙන් තියාගන්න එක හොදයි.
    ආආ ආ AAA කියන ශබ්දය තරංග ය මුව විවර කරලා පිට කරනකොට බඩ ප්‍රදේශයේ නාභියට යට තැනකින් කම්පනය දැනිලා එන්න ඕන..
    ඌ ඌ ඌ UUU කියන ශබ්දය තරංග ය මුව ටිකක් වහලා කට උල් කරලා පිට කරනකොට පපුව ප්‍රදේශයේ තැනකින් කම්පනය දැනිලා එන්න ඕන..
    ඒ වගේම ම්ම්ම් mmm කියන ශබ්දය තරංග ය කට වහලා නාසයේ කෙලවරින් පිට කරනකොට උගුරේ යට තැනකින් කම්පනය දැනිලා එන්න ඕන..
    එක තමයි නිවැරදිම AUM Chanting ප්‍රක්ටිස් එක.
    මේ ශබ්ද තරංග හින්දු ආගමේ විතරක් නෙමෙයි බෞද්ධ නමෝ තස්ස භාවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කියන කොටත් , විශේෂයෙන් "භාවුන් සහස්ස මභිනිම්" කියන ජයමංගල ගතා කියනකොටත්, ක්‍රිස්තියානි කතෝලික ආගම් වලා "ආ මේ න්" කියන කොටත්, ඉස්ලාම් ආගමේ "අල්ලා හුඅක්බර්, අල්හම් දුලිල්ලා" කියන කොටත් මේ කම්පන සමාන ආකාරයෙන් නිකුත් වෙනවා..

    • @hemamalahewa7573
      @hemamalahewa7573 7 місяців тому

      ❤ස්තූතියි ඔබටත්. ස්තූතියි!ස්තූතියි! ස්තූතියි!🙏🏼

  • @randimaranasinghe4858
    @randimaranasinghe4858 Рік тому

    Madam, ඕම් භාවනාව දියුණුකිරීමෙන් කුණ්ඩලීනි ශක්තියද ඇතිවෙන්නේ ?
    මූලික යෝගා ක්‍රම දියුණු කල පසුද මෙම භාවනාව කල යුතුවන්නේ ?

  • @vidumalmusiclk7040
    @vidumalmusiclk7040 3 роки тому

    කටහඩ පුහුනුව 5කොටස දාන්න පුලුවන්ද

  • @sudharmakithsiri6157
    @sudharmakithsiri6157 Рік тому

    අනේ මේකෙ මැදට විනාඩි ගනන් දිග ඇඩ් දැම්මම මේකෙ එක දිගට අහන්නෙ කොහොමද

  • @ajanthabandara8078
    @ajanthabandara8078 Рік тому +1

    OM OM OM Shanthi 🙏🙏🙏🙏

  • @NilanthaAhangama-yv2nm
    @NilanthaAhangama-yv2nm Рік тому

    Budusarani

  • @malshi124-d5
    @malshi124-d5 2 роки тому +1

    Thank you madam

  • @ashok0abandara687
    @ashok0abandara687 Рік тому

    Thank madam ...🙏🙏

  • @ishanichandima9300
    @ishanichandima9300 Рік тому

    🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @PriyankaBatawalage
    @PriyankaBatawalage Рік тому

    ❤❤❤

  • @hrminsinhala8192
    @hrminsinhala8192 4 роки тому +1

    🙏🙏🙏

  • @renukamalkanthi6319
    @renukamalkanthi6319 2 роки тому

    🙏🙏🙏🙏❤️🙏🙏🙏❤️

  • @SATHSARAacademy1
    @SATHSARAacademy1 Рік тому

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @aruniweddagala4317
    @aruniweddagala4317 3 роки тому

    ❤❤❤❤❤❤❤❤

  • @sarasiyatawara5482
    @sarasiyatawara5482 3 роки тому

    🙏🙏🙏

  • @lakshikasamarathunga9866
    @lakshikasamarathunga9866 2 роки тому

    🙏🙏🙏

  • @imashimalithma
    @imashimalithma 2 роки тому

    🙏🙏🙏

  • @sanathwatuthanthrige2332
    @sanathwatuthanthrige2332 Рік тому

    🙏🙏🙏