වික්ටෝරියා වෙිල්ල ඇතුලේ වෙන දේවල් | victoria dam story | victoria dam inside | victoriadam sri lanka

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 19

  • @monsurmonsur3607
    @monsurmonsur3607 3 роки тому +2

    ලස්සන විඩියෝ එක

  • @arunashantha8099
    @arunashantha8099 5 років тому +8

    ගොඩක් හොඳයි ස්තුති !!!😊.
    ඒත් මේ ජලාශය හදපු එකෙන් තෙල්දෙණිය ප්‍රදේශයෙ ප්‍රශ්ණ වෙලා තියෙනව. තෙල්දෙණිය නිම්නය ගොඩක් සශ්‍රීකව ලස්සනට තිබිල තියෙනව ඉස්සර. ජලාශය හැදුවයින් පස්සෙ තිබුන ස්වයැංපෝශිත තත්වය ගොඩක් දුරට බිඳ වැටිල තියෙනව. අදට වුනත් භූගත ජලය සීමිතවෙලා තියෙන්නෙ. ඊට අමතරව ඒ එක්ක කඳුකරයෙ හදපු පයිනස් ගස් හන්ද ලොකු හානියක් තියෙනව. වික්ටෝරියා වෙල්ල හන්ද මෙ.වො. 210ක විදුලියක් හැදෙනව තමා... ඒත් ඊට සාපේක්ෂව සිද්ධ වෙලාතියෙන හානිය වැඩී. මාස ගාණක් පිරෙන ජලාශය සති කිහිපයකින් සෑහෙන ඉක්මණින් වතුර අඩු වෙනව. මේ වෙනුවට විකල්ප බලශක්ති ක්‍රමයකට ගියානම් හොඳයි කියල වැඩිහිටියො ගොඩක් කියනව !.

  • @thisarudilshan2378
    @thisarudilshan2378 4 роки тому +3

    ගොඩාක් වැදගත් විඩියෝ එක්ක්

  • @amazingheritage
    @amazingheritage 3 роки тому +2

    good informative video...

  • @හසරැල්රාජපක්ෂ

    මිනිස් මොළවලට කරන්න පුලුවන් දේවල්

  • @monsurmonsur3607
    @monsurmonsur3607 4 роки тому +1

    Ma unp akan karapuwa Kiyal dan inna kala kanni dakkama hitha gannath ba

  • @maheshpushpakumara9653
    @maheshpushpakumara9653 5 років тому +2

    hodai lashanai

  • @maliperera1883
    @maliperera1883 3 роки тому

    i kola lamai ki danak bili gattada oka hadana kota daruwan aturu dan una hariyata ayalata awa pala dunna

  • @udayasiriperera4762
    @udayasiriperera4762 3 роки тому +1

    අපේ රටේ ඉංජිනේරු ගිරව් එදා කිව්වේ ඕක අසාර්ථක වැඩක් කඩාගන ගියොත් මුලු මහියංගනේම යට වෙන බව.. වසර 36 කිසිම අවුලක් නැ.. උන් එදා කලේ දේසපාලනය..

  • @fahadkarom934
    @fahadkarom934 5 років тому +4

    බොහොම හොදයි

  • @karunaratnaml
    @karunaratnaml 3 роки тому +2

    බොරු සිරස්තල දාන්න එපා .
    (විනාඩි ගානකින් පුපුරන්න )

  • @rashmewavagedara1792
    @rashmewavagedara1792 4 роки тому

    Meka mage gama

  • @mgskumuduni8386
    @mgskumuduni8386 5 років тому +2

    Patts

  • @prasannakasun2110
    @prasannakasun2110 3 роки тому

    කිසිම අබිරහසක් නෑ