Lovely memories. I was in Mahiyangaya during Rantabe project. Visited many times. Must thanks to JR & Gamini who developed Mahaweli project. Srilanka has enough Rice now bcz of Mahaweli project.
Great piece of quality work: German designed, German engineered, and German government funded -mainly grant aid to Sri Lanka. No bribes or commissions. And no bankrupting loans. Thank you, Germany, for this and for the gift of Rantembe dam too. And thank you JR and Gamini Dissanayake for doing all this and Thank You both for NOT putting your name on any structures built with public money. Sinhala විශිෂ්ට ගුණාත්මක කාර්යයක්: ජර්මානු නිර්මාණය, ජර්මානු ඉංජිනේරු, සහ ජර්මානු රජයේ අරමුදල් - ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවට ආධාර ලබා දීම. අල්ලස් හෝ කොමිස් නැත. සහ බංකොලොත් ණය නැත. ස්තූතියි, ජර්මනිය, මේ සඳහා සහ රන්ටැඹේ වේල්ල තෑග්ගට ද. ඒ වගේම JR සහ ගාමිණී දිසානායක මහත්මීන්ට ස්තුතිවන්ත වෙනවා මේ සියල්ල සිදු කිරීම ගැන වගේම මහජන මුදලින් හදපු කිසිම ව්‍යුහයකට ඔබේ නම නොදැමීම ගැන ඔබ දෙපලට ස්තුතියි.
Excellent program.we explore world things in nat geo,discovery.But here we had great program such a magnificient engineering in sri lanka unble to explore. When we travel through randenigala dam diffenitely scenes included of your program will display on our minds.thanks.
Theekshana Putha, you are a science graduate. What is the difference between your explanations and other UA-camrs' explanations? Therefore, you must give your explanations mixing with scientific information. Anyway, I am very proud of you because you are a multi-talented person. Please read about our rich history. I wish you all the best.
රන්දෙණිගල උමං මාර්ගේ වැඩ කරපු අපේ ලොකුඅත්තා අපටත් බොහෝ දේ කියලා දීලා තියෙනවා. අද තමයි මේ විදිහට උමං මාර්ගේ අභ්‍යන්තරය දැක්කේ.. ස්තූතියි මෙවන් දේ අපට දකින්න සැලැස්සුවාට.. 😍
thanks
ඡර්මනියට අපි ස්තුති වන්තවිය යුතුයි ම්ලියන 400 ඒ අය වියදම් කරල ඉන්ඡිනේරු මහත්තුරු ඇවිල්ල අපිට මේ වේල්ල හදල දුන්නට.80% ඡර්මන් 20% ලංකාවෙන් .500 මිලියන් මුලු වියදම ස්තුතියි ඡර්මනි🇩🇪
වේලාවට ලංකාවේ ඔන් හැදුවේ නැත්තේ
එතකොට ලංකාවේ මීට කලින් ඉංජිනේරුවෝ හිටියේ නැහැ.සොරබොර වැව හදලා දුන්නේ.එහෙන් ද.ලංකාවේ ඉතිහාසය ඔක්කොම වතුරට යට කරපු කුමන්ත්‍රණ මේවා
@@damithsaranga5096🥴
@@damithsaranga5096බ්දර් මේවා නය ආදාර.මේවට අපි ගෙවන්න ඔන අවුරැදු ගානක්
මේ වෙනකන් දැකල තිබ්බෙ නෑ ඩෑම් එක ඇතුල. අද එකත් දැක්ක. ඇත්තටම මේ වගේ program වටිනවා. අපි හැමෝටම. Great work අයියේ❤👍
රෝලින් ඇක්ශන් කියනවත් ඇහුනා 🙈🙈 වටිනා වැඩසටහනක්
හොඳයි 👌. මම රන්දෙනිගල (රංටැඹේ dam එක හදන කාලේ) තරුණ ඉංජිනේරුවෙක්. 80 ගණන් වල මම night shift එක කරද්දී රන්දෙනිගල dam එක උඩ සිට පහළ ඔය කැඩුන පාලම පැත්තට මිට්සුබිෂි ජීප් එක පදවාගෙන එනකොට වාහනේ පෙරලුනා. නොමැරී බේරුනා. එම වංගුව තාමත් මගෙ නමින් CECB එකේ අය හඳුන්වන බව දැනගන්ට ලැබුනා.... (නම පවතින වැඩ කරලා).
ඉතින් රංටැඹේ dam එක හදපු තැන විශේෂ තැනක්. එතන විශාල ගල් දෙබෝක්කාවක් තිබුනා (ඒක දැන් වතුරට යටවෙලා). එතන තමයි මහවැලි ගඟේ පටුම තැන. මුළු මහවැලි ගඟම ඒ ගල් දෙබොක්ක මඳින් වැටෙනවා... එතකොට ඊට අංශක 90 විතර අනික් පැත්තෙන් උමා-ඔය එකතු වෙනවා. හරිම ලස්සන, භයංකර තැනක් තිබුනේ. මම මුලින්ම එතනට ගියේ පොඩ් ළමයෙක් හැටියට මගෙ අප්පච්චි මොරයාය සංඝබෝධි මහා විද්‍යාලයේ ප්‍රින්සිපල් කාලේ.
ඉතින් ඔය රංටැඹේ තවත් වැදගත් දෙයක් තියෙනවා. ඔය ස්ථානය ලංකාවේ දිස්ත්‍රික්ක 3 ක් මුණගැහෙන තැන.... එක පැත්තක් මහනුවර දිස්ත්‍රික්කය, අනික් පැත්ත නුවරඑලිය දිස්ත්‍රික්කය, ඊලග පැත්ත බදුල්ල දිස්ත්‍රික්කය.
(I am now living in Australia, for over 30 years)
ඔයාගේ අත්දැකීම් සහ තොරතුරු අපිත් එක්ක බෙදාහදා ගත්ත එකට බොහොම ස්තූතියි.
Lovely memories. I was in Mahiyangaya during Rantabe project. Visited many times.
Must thanks to JR & Gamini who developed Mahaweli project.
Srilanka has enough Rice now bcz of Mahaweli project.
ස්තූතියි තීකෂණ මල්ලී යෝ මම දැන්ට ඩුබායි
මේ අපේ ඒරීයා නුවරඑළිය දිස්ත්‍රික් වලපනේ කොටසේ රංන්දෙනිගල ඡලාසය පිහිටවපුවේ හිටපු අමතිවයෙක් ගාමිණී දිසානායක මැතිදුන්ගේ වැඩක් ❤❤🙏🏾🙏🏾
Walapane yalu adura ganna kamati oyawa
මේ වීඩියෝ එක 2024 බලන මං වගේ අය තව ඉන්නවද?😁
iH
ennawo😁😁🤪
අද තමයි දන්නෙ චැනල් එකක් තියනෝ කියල මරු🔥👍😍
thanks
ඒක සුපිරි..😍😍 එක තැනක රෝලින්ග්. ඇක්ශන් කියන ඇහෙනවා..😍😍😍😍.. සුපිරි.. ජය.තෙරුවන්සරණයි
රන්ටැඹේ ත් යන්න..ඒකත් මරු..මමත් මේ දෙකේම ගියා..අම්මෝ මාර වාසනාවක් ඒක...❤️❤️
අපි හිටිය
කොහොමද අවසර ගත්තෙ යන්න?
අද තමා චැනල් එක සෙට් වුනේ..දිගටම යන්..ප්‍රෝගෑම් එක මරු👌👌👌
🙏🙏🙏🙏🙏
On
සාමාන්‍ය අයට මේක බලන්න යන්න අවසර තියනවද 🙄🤔🤔තීක්ශන අයිය ලස්සන වැඩකට බැහැල congratulations ❤❤❤❤❤❤❤❤
සුපිරි
මල්ලි ලොකු වැඩකට අත ගහලා සතුටුයි මෙි දැනුවත් කිරිමට පාසල් යන දරුවන්ට මහඟු අත්වැලක්
යට යන්න පුලුවන් ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
❤
Theekshana අයියා වැඩේ මරූ 🔥❤
🥰🥰🥰
Great piece of quality work: German designed, German engineered, and German government funded -mainly grant aid to Sri Lanka. No bribes or commissions. And no bankrupting loans. Thank you, Germany, for this and for the gift of Rantembe dam too. And thank you JR and Gamini Dissanayake for doing all this and Thank You both for NOT putting your name on any structures built with public money. Sinhala
විශිෂ්ට ගුණාත්මක කාර්යයක්: ජර්මානු නිර්මාණය, ජර්මානු ඉංජිනේරු, සහ ජර්මානු රජයේ අරමුදල් - ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවට ආධාර ලබා දීම. අල්ලස් හෝ කොමිස් නැත. සහ බංකොලොත් ණය නැත. ස්තූතියි, ජර්මනිය, මේ සඳහා සහ රන්ටැඹේ වේල්ල තෑග්ගට ද. ඒ වගේම JR සහ ගාමිණී දිසානායක මහත්මීන්ට ස්තුතිවන්ත වෙනවා මේ සියල්ල සිදු කිරීම ගැන වගේම මහජන මුදලින් හදපු කිසිම ව්‍යුහයකට ඔබේ නම නොදැමීම ගැන ඔබ දෙපලට ස්තුතියි.
වැඩසටහන.බෙහෙවින්ම.වටිනවා.පුතා.මමත්.මේ.ගියාමයි.ඔබට.බෙහෙවින්ම.ස්තූතියි.තවත්මේ.වගේ.වැඩසටහන්.ගේන්න..ලමයින්ට.හරි.වටිනවා
♥️
Thanks thekshana aiya ela wadak😃
Thank you very much aiya ❤ගොඩාක් වට්න program එකක් දිගටම මේ වගේ program කරගෙන යන්න අයියට සුභ පතනවා.good luck ❤
thanks
Excellent program.we explore world things in nat geo,discovery.But here we had great program such a magnificient engineering in sri lanka unble to explore. When we travel through randenigala dam diffenitely scenes included of your program will display on our minds.thanks.
අවුරුදු 21ට කලින් මගේ පංතියේ සෙට් එකටම ඇතුලට යන්න වාසනාව තිබුනා.ජයන්ත සර්,ජයතිලක සර්,ලලිතා ටීච....ගොඩාක් ස්තූතියි ඔයාලට...
♥️
Good show of Randenigala Dam, important educational, knowledge & Viewers interest video.
Thank you Theekshana.
සුපිරි. වටින වීඩියො එකක්👌
Adamai මෙහෙම deyak thiyanawa kiyala danne godaaak thanks
ඇත්තටම හොද වැඩසටහනක්
ඉතාමත් වටිනා වැඩසටහනක් පුතා සමිමා සමිබුදු සරණයි
thanks
Itamat watina program 1k hamotama thanks bs❤
Good effort 👍 useful 👍 thanks 👍
Niyamai aiya
Mamath adai dakke. godak hodai digatama karagena yanna suba pathanawa.🌷🌷🌷
අද තමා දන්නේ අයියෙ.ඩැම් එක ගැන විස්තර.අර උමග නම් igi වගෙමයි....🖐😊❤
මම geyology වලට campas ඉන්නකොට 2015දි රන්දෙණිගල dam එක ඇතුලට ගියා මේ වගේම, ඒක නැවත මතක් කර එකට ස්තුතියි, මේ ටනල් එක සාමාන්‍ය කෙනෙකුට බලන්න බෑ , නමුත් ඒකට අවසර අරන් දුන්න open university geyology subject එක කරපු රොහාන් බණ්ඩාර සර්ට ස්තුතියි,
thanks
Bojama hodai thank you 🙏🙏🙏🙏🎄🎄🎄🎆🎆🎆🎇🎇
ඔන්න ඔව හොද වැඩ.ඉගෙන ගන්න ලමයින්ටත් හිදයි.මගෙන් සුබ පැතුම්.දිගටම මෙහෙම එව ඔන
thanks
පෙර පිනකට මටත් යන්න පුළුවන් උනා ඩැම් එක බලන්න එ උමග හැමදෙම සුපිරි වැඩක් සුදු මහාත්තුරු කරපු දෙවල් තාමා
Good 👍 work 👏 💪 👌
රණ්ටැඹේ කැඩෙට් කෑම්ප් එක ❤🥺
Good work, useful video 👍
Do Concentrate on edit work
මේක නම් හොදයි හොදටම කරනව මරු. රදෙනිගල ඩෑම් එක ගැන ඇද තමා දැනගත්තෙ ♥♥♥
අවුරුදු 76 මොනවාද කලේ කියලා නොදන්නා අය බලා ගන්න.මේවා ඒ කාලේ කරපු විශ්මිත වාරි කර්මාන්ත
Ha
Plyn bn ආදාර අරන් හදපු වික්ටෝරියා බලාගාරෙ ඉතුරු උමග හදල ඒක දියුනු කරගන්න බැ ..එහෙම කලානන් උන්ගෙ බලාගාර වලට ඩීල් ගහගන්න බැනෙ වැස්ස නැති කාලෙට
Adai dakke chanel eka. Best of luck. Honda wadak karanne. Danuma dema watunawa. Wal pal walata wada. Jaya wewa. 💐
thanks
patta bro . Sinduwakuth lagadima one komlo 🌺 hora gediya wage sindu dnnethuwa inna epa arida 😎
ඇත්තටම නියමයි.අදයි දැනගත්තේ.ජය වේවා...
thanks
Very useful documentary thank u
Thanks
අයියට thank you...😊🖐😘
මේ වගේ එව්වා තමා දකින්න ඕනේ.. සුපිරි අයියේ...👍👍
Thank you very much for like this program.
වැදගත් විඩියෝ එකක්....
හරිම ලස්සනයි නොදැක්ක දේවල් ජයවේවා 👍
♥️
Supiriyatama wada yanawa aiya digatama karaganna yanna aiya
ලස්සනයි ❤❤❤
සුපිරියි
අදනෙ දැක්කේ තීක්ෂණ අයියේ...chanal eka ජයවේවා....❤❤
🙏🙏🙏
6666e
Aiye thawa tikak wedagath widiyata katha karanna.. wede supiri
godak watinwa me videos..
thanks
Godak dewal dena gatta thanks
අද නෙ දැක්කෙ පට්ට .. ඔන්න අපිත් සබ් කලා. Good luck
🙏🙏🙏🙏
Thank you
I am working Qatar I met one of Engineer for his from and Jerman Did before this project
It was explained for me ..😊☝️
බොට දෙන්නේ ඇට දෙක පුක වටෙි කැරකෙන්න දන්න ඉංගිරීසියක් කතා කරපං
🤣🤣😅🖕🖕
Budusarani😮
Niyamai 👍👍👍
ගිහින් බලලා තියෙනවා❤️
We went there with some of my friends and last we felt like leg less awesome 👌
❤❤❤❤ මගේ ගම..... පාලම නැති එක නම් අවුල් හැබැයි දැන් උඩින් යන්න දෙනවා 😍
More valuable one
Thank you very much aiya
නියමයි සුපිරි වැඩක්. අපි ඩුබායි ඉන්නේ. ඔයාගේ videos අද බැලුවේ නියමයි අය්යේ
thanks
Theekshana Putha, you are a science graduate. What is the difference between your explanations and other UA-camrs' explanations? Therefore, you must give your explanations mixing with scientific information. Anyway, I am very proud of you because you are a multi-talented person. Please read about our rich history. I wish you all the best.
අදනේ දන්නේ channel එකක් තියේ කියලා. තීක්ෂණ අයියේ අපේ නැති වී ගිය පරණ මතක ඕනේ 👌
මම අද තමයි ඔයාගෙ චැනල් එකට එකතු උනෙ ජය වේවා සහොදරයා 🙋👌🙏🙏🙏🙏🙏🙏
thank you
ඇත්තමයි අදයි දැක්කෙ chanel එක.ජයවේවා
Thanks mMalli
Thanks
අඩො මු you tube එකට බහලා 😂😂😂. එල එල දැන් shws... නැහැනේ❤❤❤❤
😉😉😉දිගටම ඉන්න. Thanks
Uby puc da 😂
❤❤❤ apa gadarata panawa walapana api
සුපිරි එක 😉🤗👌👍👍👌👌👌👌
Good
Ade passe kiyhnko dakke theekshana ayyawa😂❤ maru maru travel vlog nm
හොඳ වැඩක්.. ජයවේවා 🏆️
♥️
ජය වේවා අයියේ 👍
මම පාසල් යන කාලෙ ඔය උමග ඇතුලට ගියා හරිම පුදුමයි 1989හෝ1990mata මතක හැටියට
වේල්ල.. බලන්න යන්න පුලුවන්ද
තෙරුවන් සරණයි
ස්තුතියි,
Supiri theekshana aiye....elh..👍👍
Iye dakke aiye chanel eka....balapu 1st video ekenma supiri hode
මෝඩ you tiube chenel athare me wage watina deyak kalata thanks ayye.❤
🙏🙏
Apith giya ❤
Wellawayan unusum subapethum 🌹🇱🇰🌹 jayawewa
good job
තෙරුවන් සරනයි ඔබට
thanks
මරු
වටිනව ගොඩක්
Supiri adane dakke dam akk athule
Rolling.... Action.....
Superb
I have visited number of times During 2004/2015
And had gone through dam core
maru good
Nice video...
වටින video ekak❤
thanks
Nice video brother
Thanks
Rolling action 😁👍