ශ්‍රී ලාංකීය දුඹුරු සමට සුදුසු Foundation පාට . 🥰💄🌹
Вставка
- Опубліковано 29 лис 2024
- කලින් දුඹුරු සම සදහා කල වීඩියෝව මග හැරුනා නම් පහල ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
👇👇👇👇👇
• FOUNDATION FOR BROWN S...
ඒත් එක්කම.lifestyle paradiseya facebook page එක ලයික් කර follow කරන්න තමන්ට තනිවම කරගන්න පුලුවන් ලස්සනම ලස්සන සාමාන්‍ය මේකප් පාඩම් එම පිටුවෙන් බලා ගන්න පුලුවන්.
Advanced Makeup Diploma Course පිලිබද විස්තර 0774144214 අංකයට whatsup මැසෙජ් එකක් දමා විස්තර දැන ගන්න. අලුතින් පටන්ගන්නා පාඨමාලාව අගෝස්තු මස අවසානයේ පටන් ගනු ලැබේ.
කලින් දුඹුරු සම සදහා කල වීඩියෝව මග හැරුනා නම් පහල ලින්ක් එකෙන් බලන්න පුලුවන්.
👇👇👇👇👇
ua-cam.com/video/jKld3l-gCGk/v-deo.html
ඒත් එක්කම.lifestyle paradiseya facebook page එක ලයික් කර follow කරන්න තමන්ට තනිවම කරගන්න පුලුවන් ලස්සනම ලස්සන සාමාන්‍ය මේකප් පාඩම් එම පිටුවෙන් බලා ගන්න පුලුවන්.
Advanced Makeup Diploma Course පිලිබද විස්තර 0774144214 අංකයට whatsup මැසෙජ් එකක් දමා විස්තර දැන ගන්න. අලුතින් පටන්ගන්නා පාඨමාලාව අගෝස්තු මස අවසානයේ පටන් ගනු ලැබේ.
මෙවැනි වටිනා පාඩම් තවත් ඉගෙන ගන්න lifestyle paradiseya youtube channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න . ඒත් එක්කම bell button එක click කරන්න විඩියෝ දාපු ගමන් බලන්න පුලුවන්.
*************************
Professional Makeup artist
and hair dresser
NVQ LEVEL IV, CITY & GUILD, AQF LEVEL 02 , CERTIFICATE HOLDER
PROFESSIONAL MAKEUP ARTIST
SINCE 2000
❤❤❤❤❤
Thank you mis 💐💐💐
මාරම වටිනව මේ පාඩම කවදාකවත් මෙච්චර වටිනව පාඩමක් ඉගෙන ගෙන නෑ බොහොම ස්තූතියි ඔයාට අපිට ලස්සන කරන්න මෙච්චර මහන්සියට පින් සිද්ධ වෙනව
❤️❤️❤️❤️❤️
ගොඩාක් ලස්සනයි..☺️ මම හැමදාම ඔයාගේ video බලලා අලුත් අලුත් දේවල් ගොඩාක් ඉගෙන ගන්නවා...☺️ ඇත්තටම හරියටම makeup එකක් තනියම හරියටම කර ගන්න ඉගෙන ගත්තේ ඔයාගේ videos බලලා.. ♥️ගොඩාක් ස්තුතියි කිසිම දෙයක් හංගන්නේ නැතුව මේ වගේ කියලා දෙනවාට🥰... ඇත්තටම ස්තුතියි....🥰
ඔබටත් බොහොම ස්තූතී. ❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗
Ane mis oyata budu saranai .man oyage පාඩම් balannava.saloon cosse කළාට vada loku දැනුමක් oya apita ලබා දෙනවා
සහතික ඇත්ත
❤️❤️❤️❤️❤️
හරි ම ලස්සනයි ,හොදින් පැහැදිලිව කියලා දුන්නා ,ගොඩක් ස්තුති ❤❤❤
Harima lassanai
👍❤️❤️
Poundation එකෙන් පස්සෙ ද කන්සීලර් use කරන්නෙ.? Plz reply
Me video eka kirimata idiripath una mistath godak pin.thank you mis🙏👍
❤️❤️❤️❤️❤️❤️
ඔයාගෙ මේ පැහැදිලි කිරීම මාරම වටිනවා, ඔයාගෙ vedio එකක් අහම්බෙන් වගේ දැකල ඒක බලන්නම හිතුනා, ඔයාගෙ පැහැදිලි කිරීම් මාරම වටිනවා, දැනුවත්ව නොතිබු කරුණු ගොඩක් දැනුවත් උනා.. ස්තූතියි 🙏🏼 .. Mac එකේ මේ numbers වලට සමාන foundations මොනවද කියලා කියන්න පුලුවන්ද..🙏🏼
Kryolan stick eken conceal karala Maybelline liquid ekenuth dala tika welawak yaddi laughing marks enawane miss. Apply karana hama layer ekatama powder karanawa. A issue eka liquid foundation wala ena prashnayakda? Pls miss laughing marks avoid karaganna tips tikak kiyla dannako. 🙏🏻
නෑ liquid foundation කියන්නෙ හරිම තූනි පටලයක්. ක්‍රේලෝන් වලින් කන්සීල කරන්න එපා. ඒක ඝන කම වැඩි නිසා තමා එහෙම වෙන්නෙ. පුලුවන් නම් liquid concealor එකකටම යන්න. හොදට බ්ලෙන්ඩ් කරන්න. හොද පවුඩර් එකක් පාවිච්චි කරන්න.
@@LifestyleParadiseya thank you very much miss❤🙏🏻 oyage videos man balanawa hamadama.. godak dewal igena gannawa.. man salon1k krna nisa hodak wadagath.. ❤❤❤
fit me foundation eka lankawen ganna puluwan thenak thiyenawada
අක්කා ටෙම්පරි අයන් එක කරාහම හිටින්නෙ නෑනෙ ලස්සනට. වෙනස් නොවී දවසක් අයන් එක තියා.ගන්න පුලුවන් තියර්ය කියලා දෙනවද
හරිම ලස්සනයි අක්කේ. ඔයා කිසිම ලෝබ කමක් නැතුව කියලා දෙනවා. තව තව හරිය්න්න ඕනේ😊
🌷🌷🌷🌷🌷🌷🌷
Eyebrow adinna hariyata igana gaththe misgen. thank you miss
❤️❤️❤️❤️❤️❤️
පැහැදිලිව කියා දෙනවට ගොඩාක් ස්තූතියි
❤️❤️❤️❤️❤️❤️❤️❤️
මාරම ලස්සනයි මේකප් එක. ඒ වගේම එයත් ගොඩක් ලස්සනයි. බුදුසරණයි ❤️(ශිරන්ති )
බොහොම ස්තූතී ආදරේට. ❤️❤️❤️🤗🤗🤗🤗
පුංචි කාලේ ඉදන් හරිම ආයි මේ දේවල් ඉගෙන ගන්න ..වෙඩින් වලට යනකොට නංගී ලා දෙන්නටයි මටයි තනියම මේකප් එකක් දවසක් දැම්මා මීට අවුරුදු 4ට කලින් ..එතකොට හැමෝම ලස්සනයි කිවුවා .එත් ඔබ තුමිය වගේ කෙනෙක් ගෙන් ඉගෙන ගන්න තිබුනනම් කියලා ආසාවක් ආවා..මට තාම අවුරුදු 29.මම දැනට මහන දේවල් කරන්නවා..ඔබ තුමියගේ වීඩියෝ ගොඩක් බලනවා..ඒවා බලලා ජිවිතේ දිනන්න හිතට මාර ආසාවක් එනවා...මහන දේවල් වලින් ඉස්සරහට ගිහින් කවදා හරි ඔබ තුමිය ලගට එනවා..මේ දේවලුත් ඉගෙන ගන්න ...ඒ තරම් ආසාවක් ආවා අද වීඩියෝ එකෙන් ...ගොඩාක් ආදරෙයි ....බුදු සරණයි .💖💖💖🥰🥰
❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
Math oya wgema kenek akki makeup walta godaaaaaaaak asai mta thma 18 hebei makeup video hemdma blnwa .❤
බොහොම ස්තුතියි මිස් ..හරිම ලස්සනට පැහැදිලි කරනවා.. ආදරෙයි ගොඩාක් මිස් ❤❤ තෙරුවනසරනයි !!
ස්තූතී පුතේ. ❤️❤️❤️❤️
Mama oyage vidio eka baluwe eeye mata oyava age nokara innaba mokada oya hithe kisima lobakamak kuhaka gathi nathi harima hitha honda avanka kenek ❤❤❤ theruwan saranai oyatath pawle hamatath.
Mista godak godak pin.kawruwath mehema kiyala denne na .mis nirlobiwa apita dena danumata thank you mis❤️❤️❤️❤️🙏🙏🙏
ස්තූතී පුතේ. 🤗🤗🤗❤️❤️❤️❤️
Karlon ganna shop ekak koheda madam thiyanna. Fit eka hri kmk na
හරිම නිහතමානී චරිතයක් ආදරෙයි ❤
මිස් විතරක් නොවෙයි දෝනිත් හරිම නිහතමානි දෝනියක්
@@ramanikumararathnam2329 ආදරේ අක්කා. 🤗🤗🤗❤️❤️❤️
ගොඩාක් ස්තූතී තෙරුවන් සරනයි ඔබට.
Miss dark skin ekata mona stick dayanne kiyannako.
දවල් කාලයේදි moisturizer වෙනුවට sunblock එකක් use කරාට කමක් නැද්ද
ගොඩාක් දේ ඉගෙන ගත්තා❤ බොහොම ස්තූතිය 🎉 ඔබ තුමියට❤
❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🌷
Viyana product walin dark skin ekkata meckup ekak karanna
👍
ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි අක්කියෝ මේකප් එක එයත් ලස්සනයි ❤❤❤❤ මේකප් එකක් ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්ත තෑන්ක්ස් අක්කි බෝලේ ලෝබ නැතුව හැමදේම කියල දෙනවට ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ❤️❤️❤️❤️❤️👍👍👍😘😘😘😘 බුදුසරණයි
බොහොම ස්තූතී ❤️❤️❤️❤️❤️
Miss..mama huda beauty eke eye brow pencil ekama thamai kajal eka lesa use karanne..eka kamak nethda...eka hoda nethda
ඔව් පුලුවන්
අක්කේ හොද eye shadow ගන්න shop එකක් කියන්නකෝ.. තෙරුවන්සරණයි...
Akka maybelline fit me foundation eke price කොහොමද යන්නේ??
Oyata gdk pin miss hamadema pahadiliwa kiyla denawa..man dakka නිහතමානී kenek oya ❤❤❤❤
මිස් praimer එකයි consealer එකයි ගැන පැහැදිලි කරන්න පුලුවන්ද. ඒකෙන් මොකක්ද වෙන්නෙ.
Miss kryolan brand aken dark skin akketa hariyane makeup ekak karanneko 🥺 loku udauwak wei
👍
Godak godak godak watinawa..api wenuwen me weya karana kalaya oyta ratharan wela labenna oni.nihathamani sewadaikawata godak thanx.
❤️❤️❤️❤️❤️❤️
ගොඩක් වැදගත් අක්කි... ස්තුතියි..❤
ස්තූතී ඔබටත්. 🤗🤗🤗❤️❤️❤️❤️
Thank you very much. Nodanna dewal godak igena gaththa.
Poddak apita pahadili karanna mis, kalu bridsla sudu karala kohomada andanne. Hari kathai neda. Trend ekak wela eka.
❤️❤️❤️❤️❤️❤️
ගොඩක් වටිනා පාඩමක් .ස්තුතියි
❤️❤️❤️❤️❤️❤️
Thanku miss godak hodat padama kiyala dunna kalu kenekta makeup ekak karana vidiha kiyala denna ko e ayata yana colours wala numbers kryalon eke kiyala denna ko
Man oyage me video hama welawem balanwa.. therenne nathi godak dewal oya harima lassant pahadilwa kiyala denwa.. bohoma pin. Thank you.. 🙏😍
330 foundation aka ta match wena maybeline toffee powder aka match wenawada
me mup aka mn hoya hoya hitapu mup akak. ane godak tnk you akke. oyge channel aka hamba unu akat luck akak
❤️❤️❤️❤️
Miss mata used karapu lipstick 💄 warga deka kiyannako.
Godak wedagath miss. Thank you so much. Ane puluwannm dark kenekta gelapena lipstick warga (numbers )tikak kiyannako 🥺❤
ටිකක තද ඩල් වර්න ලස්සනයි . බ්‍රයිට් කලස් වලට වඩා.
@@LifestyleParadiseya ♥️
Godak pin. Miss apita manikak....❤❤❤
Goodak aadarei. 💕Hamadamath nirogimathwa sathutin inna. Budu saranai.💕
ගොඩාක් ස්තුතියි මිස්. අනේඑ හරිම ලස්සනයි
තෙරුවන් සරණයි මිස් ❤❤❤
🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️
Man salon ekak karna kenek miss godaak dewal igana gathta godak pin oyata budusaranaiii ❤️❤️❤️adarei
❤️❤️❤️❤️❤️
Ane thank. Mmage skin eka. Sudu unata. Clean nahane. Mata. Ttttreatment. Ekak. Kiyannako. Mama. Doni
Miss sudu ganu lamekta concealer widiyata krayolan makeup karanakota fs 38 wage hariyanawada dark patches wahanna 🤔
Akki fit me foundation godak fair skin ekak thiyn kenekt galapen shade ek mokkd
Ethatama oya amma kenek wage hamadama adaren kiyala denawa oyata hamadama hari yanna one mis godak pin
Online meckup class thinawada miss.
ඔනලින් පන්ති දැන් නැහැ.
Godak peheth yello worn tone ekak thiyana kenekta yan fit me brand eka foundation nomber kiyannako
Miss lankawe ayage samat liquid foundation gelapenwd miss. liquid makeup walin makeup krm makeup ek ඉරි gihin වගේ pipen nedd miss.lankawe ayata hariyannem crealoan stik,pan cake wagem hariyanwd miss. liquid walin lesi makeup krn neda miss asi krnn bayai eth😢
එම ෆවුන්ඩේශන් නොගැලපේ නම් ක්‍රේලෝන් ගැලපෙන බව කවුද කිව්වේ. ක්‍රේලෝනුත් ජර්මන් වල නිශ්පාදනක් නේ.දේවල් කරලා අත් හදා බලන්න. ඊර පස්සෙ ඔබට සුදුසු නිශ්පාදනය තොරගන්න.
Mis kohomada selfish wennathuva mewa kiyaladenne.
Marai mis god is bless you every day thank you so much my dear 😊🙏
Hair dresser karana ayatath padam tikak karannako miss
Wowww super 👍❤❤Mn oyage vedio hama ekakma hari asawen balanawa.
Miss...fitme foundation eka gatte kohenda
Gidak වැදගත් පාඩමක් ❤
🙏🌷
Eyebrow dark wadi nadda miss
හරිම ලස්සනයි මිස්😘❤️බුදු සරණයි
ස්තූතී පුතේ තෙරුවන් සරනයි. ❤️❤️❤️❤️❤️
Thank you akki..me kiyala dena hamadetama...
Weradi foundation ekak aragn awa nm ekat wena mnawa hri mix krl hriyt hadagn vidiya gna video ekak krnko
කියා දෙන්නම්
Koheda salon eka teyene mata mekap ekak danna enna keyanako
Thanks so much miss.great work
❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗
As yata kalu watchcha kalu samakata kohomada mekap Badu thoraganne mage Muna witharai kalu obatumiyage nambar ekak thiyenawada kohomada obathu kantak karaganna
Eka digata baluwa padam ගොඩාක්,attatama api clz wala monawada iganagnne kiyla hitenawa❤mista ගොඩාක් stuti,hariyanna oni kiri itirenna❤
Godak watinawa akkiyo. Godak adareii
❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗
Ane plz mention the lipstick brands and the numbers
Aunty thisathmi nangi karana degree eka mokadda?
Akki mata kynnako laha pehethi pehepath samata gelapena viana compact powder eka mokkd kyla
අන්ඩටොන් එක හරියට හොයා ගන්නේ කොහොමද ?
Very beautiful makeup❤❤❤❤ akki thawatikak light thibunabam oiyawada lassanata penawa😊 lights adui 😮😮😮 makeup is fantastic ❤❤❤❤
ඔය තැන හදන ගමන් නේ තිබ්බේ. ආලෝකයේ පහසුකම් තිබුනේ නෑ එතකොට දැන් නම් උපරිම ලස්සනට හදාගෙන තියෙන්නෙ. ස්තූතී ඔබට. ❤️❤️❤️❤️❤️❤️
ගොඩක් වටිනවා ස්තුතියි ❤
❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷
Godak lassanai Godak watinawa.hodin pehadili karata godak sthuthi
Awurudu 25k witra penumak tiyenawa after mekup...
❤️❤️❤️❤️❤️
එයා කොහොමත් තරුන කෙනෙක් ඩාලින්
@@LifestyleParadiseya mkk hari hetuwakta e tharuna kma hani wela make up eken eka nawata labuna....
හරිම ලස්ස්නයි.මිස්
ස්තූතී පුතේ. ❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗
Miss fit me 338 eka keeyak unada
පොඩ්ඩක් ඔන්ලයින් චෙක් කරන්න මම රටින් ගෙන්වා ගත්තේ
Beautiful make uo for a brown skin. Love it ❤❤
Hi sis mama derma plet aka use karanava same time powder kalath atha pres onanag a thne skin colour panava why
Harima lassanai makeup eka ❤best
🌷🌷🌷🌷🌷🌷🌷🌷
Ithama pehedili lassana makeup ekak.💐💐🌷🌹
Godak පින් මිස් ඔයාට
Lipstick 1k mokadda?
හරි ම ආ ද රෙ යි ම් ස් ❤ම් ස් ට බුදුසරණයි
කේලේන් වලින් එකක් කරන්න මිස්
මේවගේ පැහැදිලිව කියලා දෙන වෙන කිසිම කෙනෙක් නැ ගොඩාක් පිං හැමදේටම. බුදුසරණයි ❤❤❤❤
ගොඩාක් ස්තූති මගේ ආදරියට. 🤗🤗🤗❤️❤️❤️❤️
හරිම ලස්සනයි,, ❤❤
❤️❤️❤️❤️🤗🤗🤗🤗
Very professional ....😇
මට ත් ආසායි ඔයා ට කියලා මේකප් එකක් කර ගන්න .......
❤️❤️❤️❤️❤️
Kisima deyak hanganne nethuwa kiyala dena oyata thawa thawath hariyanna ona❤
Miss me fit me foundation gaththe kohenda ewaye price kiyada ❤
Godak lassanai
Thank you very much.....
ගොඩක් වටිනවා.....❤❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️
Ane hodatama kala pin siduvevaa vedivediyen hariyanna ona
Oya hodata kiyala denawa harima lassanai
බොහොම ස්තූතියි මිස්❤❤❤
Ane miss.eka nam puduma lassanai .thank u soooo much miss.
අනේ මිස් හොද ෆවුන්ඩේශන් පවුඩර්,ස්ටික් එකක් කියන්නකෝ
Akkita godaak pin 💜🙏😘
❤️❤️❤️❤️❤️❤️
Kaluda duburuda
Thank you miss.
🤗🤗🤗🤗❤️❤️❤️❤️❤️