- 599
- 7 646 596
Lifestyle Paradiseya
United Kingdom
Приєднався 10 лис 2019
සුභ දවසක් හැමෝටම,
මම තනුජා නයෝමි. Lifestyle Paradiseya මගේ youtube channel එකට ඔබව සාදරයෙන් පිලිගන්නවා. රූපලාවණ්‍ය ක්ශේත්‍රයේ අවුරුදු 20 ක පලපුරුද්ද හා බොහො ලාබාල අවදියෙන් විවාහ දිවියට පිවිසි මගේ ජීවිතෙන් ලද සුන්දර ,අසුන්දර සියලු අත්දැකිම් සමගින්. Makeup කිරිමේ කලාව, සැලොන් අද්යාපනය, කොන්ඩා සැකසීම, රූපලාවණ්‍ය උපදෙස් සහ travel vlog සමගින් තමා ඔයාලා මුනගැසෙන්නට මං එන්නෙ.
ඉතිම් ගොඩාක් ආදරෙන් මේ සියලු දෙවල් ඔයා එක්ක බෙදාගන්නෙ. හැමදාමත් රැදිලා ඉන්න කියා ආරාධනා කරනවා.
තෙරුවන් සරනයි!!!!

K ඩ්‍රාමා | රාමෙන් | K pop පිස්සුව තීන කෙල්ලන්ට කොරියන් මේකප් පාඩමක්.😊🥰 #lifestyleparadiseya
K ඩ්‍රාමා | රාමෙන් | K pop පිස්සුව තීන කෙල්ලන්ට කොරියන් මේකප් පාඩමක්.😊🥰 #lifestyleparadiseya
Переглядів: 2 032
Відео
වැඩ අතරින් ඉදිරියට 🌸🥰 | Another Day with me.#lifestyleparadiseya #dayvlogsinhala
Переглядів 10 тис.4 години тому
වැඩ අතරින් ඉදිරියට 🌸🥰 | Another Day with me.#lifestyleparadiseya #dayvlogsinhala
NARS FOUNDATION වලින් ලස්සන MAKEUP එකක් 🌸 | තනිවම පාටි යන්න ලෑස්තිවෙමු.GRWM 🌸
Переглядів 18 тис.16 годин тому
NARS FOUNDATION වලින් ලස්සන MAKEUP එකක් 🌸 | තනිවම පාටි යන්න ලෑස්තිවෙමු.GRWM 🌸
එයාටත් ෆේශල් එකක් ☺️| 31 ඉවර වුනේ මෙහෙමයි.| 🙏🌱🌸 #lifestyleparadiseya
Переглядів 17 тис.14 днів тому
එයාටත් ෆේශල් එකක් ☺️| 31 ඉවර වුනේ මෙහෙමයි.| 🙏🌱🌸 #lifestyleparadiseya
2024 අවසාන Trip එක 🌱🌸 | සුන්දර ශ්‍රි ලංකාව🇱🇰| #lifestyleparadiseya
Переглядів 5 тис.21 день тому
2024 අවසාන Trip එක 🌱🌸 | සුන්දර ශ්‍රි ලංකාව🇱🇰| #lifestyleparadiseya
මම කොන්ඩේ කලු කරන විදිහ ☺️| කිරිදෙන අම්මෙක්ට කෑම වේලක් 🌹#lifestyleparadiseya #beautyguru
Переглядів 29 тис.Місяць тому
මම කොන්ඩේ කලු කරන විදිහ ☺️| කිරිදෙන අම්මෙක්ට කෑම වේලක් 🌹#lifestyleparadiseya #beautyguru
Perfect EyelinerTutoria🌹 l #lifestyleparadiseya #makeup
Переглядів 2,5 тис.Місяць тому
Perfect EyelinerTutoria🌹 l #lifestyleparadiseya #makeup
ලස්සනට blusher apply කරන්නෙ මෙහෙමයි. 😍🥰🌹 #lifestyleparadiseya
Переглядів 3,7 тис.Місяць тому
ලස්සනට blusher apply කරන්නෙ මෙහෙමයි. 😍🥰🌹 #lifestyleparadiseya
Office යන්න Phoera foundation එකෙන් Makeup look එකක්. #lifestyleparadiseya
Переглядів 4,6 тис.Місяць тому
Office යන්න Phoera foundation එකෙන් Makeup look එකක්. #lifestyleparadiseya
ඔයාලා වගෙ හොද අය ලැබීමම මට ලැබුන තෑග්ගක්.
Переглядів 2,3 тис.Місяць тому
ඔයාලා වගෙ හොද අය ලැබීමම මට ලැබුන තෑග්ගක්.
PHOERA ෆවුන්ඩේශන් හොදයිද? මනාලියන්ට මේක කොහොමද ? #lifestyleparadiseya
Переглядів 10 тис.Місяць тому
PHOERA ෆවුන්ඩේශන් හොදයිද? මනාලියන්ට මේක කොහොමද ? #lifestyleparadiseya
11.11 මගේ දවස #dayvlog #lifestyleparadiseya
Переглядів 3,9 тис.2 місяці тому
11.11 මගේ දවස #dayvlog #lifestyleparadiseya
යන්න ආසාවෙන් හිටපු ගමනක්. ✨️🫶🌿🌸 #lifestyleparadiseya
Переглядів 4,1 тис.2 місяці тому
යන්න ආසාවෙන් හිටපු ගමනක්. ✨️🫶🌿🌸 #lifestyleparadiseya
October 31 Halloween and Deepavali Birthday #lifestyleparadiseya #dayinthelife
Переглядів 8 тис.2 місяці тому
October 31 Halloween and Deepavali Birthday #lifestyleparadiseya #dayinthelife
තවත් දවසක් ගෙවුනේ මෙහෙමයි 🌹🌸🫶✨#lifestyleparadiseya
Переглядів 8 тис.2 місяці тому
තවත් දවසක් ගෙවුනේ මෙහෙමයි 🌹🌸🫶✨#lifestyleparadiseya
බැලුවට පාඩු නැති විඩියෝවක්. #lifestyleparadiseya
Переглядів 17 тис.3 місяці тому
බැලුවට පාඩු නැති විඩියෝවක්. #lifestyleparadiseya
Sinhala Makeup Guru Academy . #sinhalamakeupguru
Переглядів 9 тис.3 місяці тому
Sinhala Makeup Guru Academy . #sinhalamakeupguru
New Makeup Removing Routine #lifestyleparadiseya
Переглядів 2,8 тис.3 місяці тому
New Makeup Removing Routine #lifestyleparadiseya
පිං පොතේ තවත් පිටුවක්. 🌷✨🙏 #lifestyleparadiseya
Переглядів 4,7 тис.3 місяці тому
පිං පොතේ තවත් පිටුවක්. 🌷✨🙏 #lifestyleparadiseya
A Day Of A Makeup Artist #lifestyleparadiseya #makeup
Переглядів 10 тис.3 місяці тому
A Day Of A Makeup Artist #lifestyleparadiseya #makeup
My New Babies for the high end collection . #asteelauder #doublewearfoundation #lifestyleparadiseya
Переглядів 2,1 тис.3 місяці тому
My New Babies for the high end collection . #asteelauder #doublewearfoundation #lifestyleparadiseya
අපි තුන්දෙනා. ✨️❤🙏🌿🌹☘️ #lifestyleparadiseya
Переглядів 9 тис.3 місяці тому
අපි තුන්දෙනා. ✨️❤🙏🌿🌹☘️ #lifestyleparadiseya
Bathroom Renovation 🥰🌸❤ #lifestyleparadiseya
Переглядів 10 тис.4 місяці тому
Bathroom Renovation 🥰🌸❤ #lifestyleparadiseya
මානසික සුවය. 🌹❤🙏🌙 සුභ රාත්‍රියක්. #lifestyleparadiseya
Переглядів 4,8 тис.4 місяці тому
මානසික සුවය. 🌹❤🙏🌙 සුභ රාත්‍රියක්. #lifestyleparadiseya
Get Ready With Me 🌸🥰 අලුත් මේකප් බඩු වලින් look එකක්. #lifestyleparadiseya #sinhalamakeupguru
Переглядів 9 тис.4 місяці тому
Get Ready With Me 🌸🥰 අලුත් මේකප් බඩු වලින් look එකක්. #lifestyleparadiseya #sinhalamakeupguru
Makeup බඩු ලෝකයක්. 🥰🌹 #makeup #lifestyleparadiseya
Переглядів 3,3 тис.4 місяці тому
Makeup බඩු ලෝකයක්. 🥰🌹 #makeup #lifestyleparadiseya
ඔයා වෙනුවෙන් පෙනිසිටින්න පුලුවන් ශක්තිමත්ම කෙනා ඔයා පමනයි.💪😊🌹✨ #lifestyleparadiseya
Переглядів 5 тис.4 місяці тому
ඔයා වෙනුවෙන් පෙනිසිටින්න පුලුවන් ශක්තිමත්ම කෙනා ඔයා පමනයි.💪😊🌹✨ #lifestyleparadiseya
මිනිස්සුන්ට උදව් කරද්දි ගේ අතුලෙ දාගෙන උදව් කරන්නේ පරිස්සමෙන් 🥹😥 #lifestyleparadiseya #dayvlog
Переглядів 18 тис.4 місяці тому
මිනිස්සුන්ට උදව් කරද්දි ගේ අතුලෙ දාගෙන උදව් කරන්නේ පරිස්සමෙන් 🥹😥 #lifestyleparadiseya #dayvlog
Love ur videos as always 🌹♥️🥰
Harima lassanai wenada wagema nandiyooo..try karala balanna asa hithuna❤❤❤
@@heshanisenanayake9126 ස්තූතී පැටියෝ. 😘😘😘😘🥰🥰🥰🥰
කියන හැම වචනයක්ම වටිනාකමක් තියෙනවා❤
Thank you so much a lipstick tip ekanm shook anee😂Thisathmi ge a makeup tutorial ekath dennakoo wka lassnai
@@Hasi-l8p ස්තුතී තිසා බබා කම්මැලියි විඩියෝ හදන්න. ඒත් එයාට නරක කමෙන්ට් දාල තිබ්බා කීප දෙනෙක් ඒ නිසා එයා කැමති නෑ දැන් විඩියෝ හදන්න. 🥹🥹🥹🥹🥹
අනේ හරිම ලස්සන මේකප් ලුක් එකක්.තිසා මැණිකත් ලස්සනයි හරිම චාම් දුවෙක්..❤🌹
ලෙන්සර්ස් දානව බලන්නත් බයයි මම නම්.ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️
❤❤
Thank you miss .pan stick foundation use karaddi spong eka wat karanna one miss bridal kenekuta dammath
@@Vishmi531 PAN STICK කිව්වේ. PANCAKE Foundation ද STICK Foundation ද.
ඒ උණහපුළුවෙක් නේද 😁
@@lakshani_rajakaruna කලවැද්දෙක්. 🤭
Ane math hituwe ehemi mulinma adarei❤
@@SubhaniVimalaweera 🤭 අනේ එහෙමද 🥰🥰🥰🥰🥰🥰🥰
Black dress ekata match wena makeup ekaka Aran enwdha ❤....
Sweet අනේ කලවැද්ද 😊
@@ITsMI1107 🤭🥰
ලස්සනයි මිස් 🥰❤️
@@nithifashionandbeauty4497 ස්තූතී පැටියෝ 😘😘😘😘🥰🥰🥰🥰🥰
A mekup eka num maru❤❤❤
@@menakapriyanthi2560 ස්තූතී ඩාලින්. 🥰🥰🥰😘😘😘😘
Lassanai😊❤
@@windyaekanayaka6022 ස්තූතී ගොඩාක්. 🥰🥰🥰🥰😘😘😘😘😘
Thisathmige Mac foundation no ek kiyada
@@nimnafernando2690 NC 37
අක්කෙ මං ඔයාගෙ ව්ලොග් එකක් අහම්බෙං දැකපු මුල්ම දවසෙ මමත් හිතුවෙ කොරියන් හරි චයිනීස් හරි ලේඩි කෙනෙක් කියලා.♥️♥️♥️
❤😍😍😍
@@ThisuriRanmini-y5g 🥰🥰🥰🥰😘😘😘😘😘😘
දැන් ලංකාවෙ කේලෝන් කියලා විකුණන්නේ පිටකොටුවේ නිෂ්පාදනය කරන කරන ඒවා. රුපියල්1500/2000 අතර ගන්න පුළුවන්. (පෙටා ප්‍රඩක්)සවිනා එකට දැන්වුවත් ඒගොල්ලන්ට මේ පිළිබඳව action එකක් ගන්න බෑ.මේ නිසා තමයි kryolan බ්‍රෑන්ඩ් එක ලංකාව තුළ විනාශ වෙලා තියෙන්නේ .
තිසා හරිම ලස්සනයි ඔයා වගේමයි😍😍
W😍w
@@AshanMaduranga-ru4xj 😘😘😘😘🥰🥰🥰🥰🥰
ඇත්තටම ලස්සනයි ❤❤❤
❤❤❤
@@AyodyaWeerasooriya-o1b 🥰🥰🥰🥰🥰🥰🥰
මටත් ආසයි අක්කේ ඔයාගෙන් ෆේෂල් එකක් කර ගන්න .
❤❤❤❤❤❤❤
@@Adayoflife-mf1yy 🥰🥰🥰🥰🥰🥰
❤❤❤
@@nelumwijerathna3551 🥰🥰🥰🥰🥰🥰
කලින් දවසේ නාලා නේද දාන්න ඕනෙ ඩියර් ❤
Me baba dakkama therenwa hamadeyak ganama hodata danuwath kiyala ❤
මටත් මිග්‍රේන් තිබුනා ලොකුවටම අක්කේ....දැන් නම් බෙහෙත් වලින් ගොඩාක් දුරට පාලනය වෙලා තියෙන්නෙ...මට දැන් අවුරුදු 32...මගෙ කොන්ඩෙ අවුරුදු 30 වෙනක්ට පැහෙන්න ගත්තා....හරියටම ඔය ඔයා පෙන්නුව හරියෙම....ඉස්සරහ සහ ඉස් මුදුනෙ ඇතුලෙ....තාම colour එකකට ගියෙ නෑ.. මොකද පෝනී ටේල් එක දැම්මම පෙන්නෙ නැති නිසා ඒත් දුකෙන් හිටියෙ වෙන කිසිම විදියකට කොන්ඩෙ දාන්න බැරි නිසා ..මම colour කරන්න බයේ ඉන්නේ ගොඩාක් අය කියනවා colour කරාම සුදු කොන්ඩෙ වැඩි වෙනව කියල....ඒක එහෙම නෑ නේද අක්කේ
Ane.shoi.akka
Mara Positive minded ❤❤
මගේ අම්මත් මේ වගේමයි...ආදරෙයි අම්මේ
Thank you mis ❤
Lassanai akki video eka..mt loku prashnayak thiye akki..mm make up krnna aasai...mt thiyenne oily skin ekak...fair skin ekak thiyenne mm make up kalama kalui wage e kiyanne skin eka oily wela maawa dark wenawa....mm use krnne viana eke stick foundation eka...eka match wenne ne wage oily skin ekat gelapena foundation ekak kiyanna puluwand...brand name ekath ekka mm wediya makeup brands gena danne ne ekai
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😍❤️
harima lassanai akkiyo. japan bonikkek wage. videos karana aya athara dakapu hugak hoda akkiyek.
❤❤
❤❤❤
Nanga kohomada man asanepan hetiya nesa amaruqan hetiye pahu geya dawas wala dan hodai oya lagata math anna ona mage muna th pannala monada karanna ona tretmants keyala ahaganna ana mase thamai man anna kalin Walawak gannam coll karala hamadama satutin paresaman innaaa god bless adaraii Dilani Akki❤❤❤❤❤❤❤❤❤❤❤
Oyage vedios balauwata ada thamai onna comment ekak damme.❤❤❤❤.asawen balanawa
Thalelu hamta saffron glow eka hodaida kinnako mis
අනේ මිස් hair colour shampoo වලින් colour කිරීම හොදයිද. වීඩියෝ එකක් කරන්නකො
ඉක්මනින් සුව වේවා නැන්දි ආදරෙයි❤❤❤❤❤