Came across your makeup tutorial by chance. You're doing a great job with lots of tips and tricks for people to improve on. I like the way you explained how to use concealer to "CONCEAL" the brow bone area and above the brow. Also, you're right about being "ENERGETIC" and confident, as it's important if you want your clients to be confident in your work.... I learnt today how to identify which areas need contouring(කොන්ටුවරින්) and how to contour(කොන්ටුව) to get a slimmer face. Thanks. Keep up your good work! 👏👏
Thank you so much for your honest review .I just need to give right information about this hair and makeup field.All those are my personal experiences. Thnk you so much again and again . ❤️❤️❤️🙏🙏🙏🙏
Harima lassata kiyala denawa api salli dela egena gaththa thanwalin mechchra lassanata kiyala dunne ne.mama aluthin deyak egen ganne oyage video valin budusaranai
මම ගොඩක් දෙවල් ඔබගෙන් ඉගෙන ගනවා.මම අදයි vidio එක beluwe මට හරිම සතුටුයි මට දෙයක් ඉගෙන ගන්න ඔබ වගෙ කෙනෙක් සිටින එකට.ඔබ අපිට ශක්තියක්.🙂
ස්තූති පුතෙ. 😘😘😘😘😘
Anneee mis oyata godak thank dak skin ekakata mekup ekak karanna
කියලා දෙන විදිය හරිම ආදරණීයයි.❤️❤️
❤️❤️❤️❤️🌷🌷🌷🌷
ඇත්තටම හරිම වටිනවා.මිස් ට ගොඩක් පිං මේ වගේ දැනුමක් ලබා දීම ගැන ❤️❤️ආදරෙයි මිස්ට ගොඩක් ❤️❤️
Came across your makeup tutorial by chance. You're doing a great job with lots of tips and tricks for people to improve on.
I like the way you explained how to use concealer to "CONCEAL" the brow bone area and above the brow.
Also, you're right about being "ENERGETIC" and confident, as it's important if you want your clients to be confident in your work....
I learnt today how to identify which areas need contouring(කොන්ටුවරින්) and how to contour(කොන්ටුව) to get a slimmer face. Thanks.
Keep up your good work!
👏👏
Thank you so much for your honest review .I just need to give right information about this hair and makeup field.All those are my personal experiences. Thnk you so much again and again . ❤️❤️❤️🙏🙏🙏🙏
@@LifestyleParadiseya
J
අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ.මේකප් කරනවා කියන්නේ මම ගොඩක්ම ගොඩක්ම ආසාවෙන් කරන දෙයක්.foundation එකකින් ෆ්‍රී කරන class එකකට මම ගියා.ඒ ටීචත් ගොඩක් දේවල් කියලා දුන්නා.හෙට වෙනත් එග්සෑම් එකත් තියාගෙන මට මේක හම්බවුනේ.මේ පැය දෙක ගෙවුණා මට දැනුනේ නෑ.ගොඩක්ම ස්තූතියි මිස් ඔයාට.හරි ලස්සනට හැමදේම පැහැදිලි කරලා තියෙනවා.මේ වගේ ලස්සන වීඩියෝස් ගොඩක් කරන්න.මන් හරි ආසාවෙන් ඒ දේවල් බලන්න ඉන්නවා.දවසට මේකප් වීඩියෝස් දහයකට වැඩිය බලනවා ඒත් මේ තරම් කියලා දෙනවා කවදාවත් බලලා නෑ.ගොඩක්ම ගොඩක්ම ගොඩක්ම ස්තූතියි .අන්තිමට මට ලැබුණා හරියටම ගයිඩ් කරන කෙනෙක්ව.❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
Harima වැදගත් vidiyo ekk akke..godak දේවල් igana gattha..hodata kiyala dunna...👌👌👌👌
මටත් අද අහම්බෙන් හමු උනේ මේ චැනල් එක ගොඩක් හොඳින් පැහැදිලි කරලා දෙනවා මමත් ගොඩක් දේවල් දැන ගත්තා බොහෝම ස්තුතියි අක්කෙ ඔයාට තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි
ගොඩක්ම වටින වැදගත් දේවල් අපිට කියලා දෙනවට 😊❤️👍👌😊
Thank you so much darling.
මාවත් ක්ලාස් එකට ඇඩ් කරගන්නකෝ
Harima lassata kiyala denawa api salli dela egena gaththa thanwalin mechchra lassanata kiyala dunne ne.mama aluthin deyak egen ganne oyage video valin budusaranai
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
ගොඩක් ප්‍රයෝජනවත් ඔයගෙ වීඩියෝස්.ගොඩක් ස්තූතියි.
ගොඩාක් ස්තූතී
Hi madam, I am medical student, but I do love watch your videos, pls. Can you tell me the pages to buy clour pop up and inglot plsssss
Thank you madam🙏. මට පොඩ්ඩක් දැන ගන්න පුලුවන් ද TV stick එක වතුර එක්ක mix වෙන්න බෑ නේද? වතුරෙන් මිරික ගත්ත sponge එකකින් තමයි මෙතන ඒක apply කලේ. කරුණාකරලා පොඩ්ඩක් දැනුවත් කරන්න පුලුවන් ද?
කඩවත කොහෙද මිස් . සැලෝන් එක.
Godak ස්තුතියි mis
Loku danumak laba gaththa.
අනේ ඔයා නම් හරිම හොඳ කෙනෙක් දන්න දේ ලෝබ නැතුව කියලා දෙනවා ඔයාගේ මේකප් හරිම ලස්සන යි බුදුසරනයි ... 🙏🙏🙏👍👍👍👍👍❤❤❤❤❤
බොහොම ස්තුති පුතෙ. තෙරුවන් සරනයි !!!!
Ane mis godaaakkk thank you ...mis wa blnna enna පුළුවන් wenna kylmyi hamadama hithanne..adareyi mis..❤❤❤
❤️❤️❤️❤️❤️
ඔයාට ගොඩක් පිං මේකරන දැනුවත් කිරිම බුදු සරණ යි ඔයාට ඩිය
❤️❤️❤️
Akke use krnne janet eke safron glow wage tikk podi brand ekaka liquid foundation and powder. Gedradi glow ekata mkeup eka thbbata. Eliyata ghilla payakin withara makeup kre na wage wenwa. Eka hethu monada ? Mn wena brand ekk use krnna onenm ekath chuttak kiyanna puluwan da ane loku udauwak? Godak wela makeup eka thiyganna widiyak thmai one.?
ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ගොඩක් දේවල් ඉගෙන ගත්තා .ස්තුතියි මිස්
අනේ හරීම ශෝක් හොඳ ටීචර් කෙනෙක් ඔයා.........ඉතාමත් පැහැදිලිව කියාදුන්නා........ගොඩක් ස්තූටී ... අදතමයි මං බැලුවේ 👍🌹
ස්තූතී ගොඩාක්.
අදයි මන් මිස් ඔයාගේ විඩියෝ බැලුවේ ..මාරම පැහැදිලි කිරිමක්..ගොඩාක් ආදරේයි ❤❤❤🙏🙏🙏
බොහොම ස්තුතී ❤️❤️❤️❤️❤️
Harima lassanay miss make up eka. Oba thumiyage guruharukam wagema obathumiyawath ithama agekota salakanawa bohomathma sthuthiy jaya wewa
ස්තූතී ඔබට.
මට දැනගන්න ගොඩාක් වැදගත් විඩියො එකක් .හොදට කියල දුන්නට ස්තුතියි .
❤️❤️❤️❤️😍😍😍😍😍
Awankawama nirahankarawama me dewal kiyala denawata godak thanks miss,,anika anith aya godak loku ganan wala ewa kiyala apita epa karawanawa saha ewage ganan kiwwama api baya wenawa,,a apahasuthawayan mokuth nethuwa asawen balala godak dewal igena gannawa,,thanks,,😍😍😍😍🤗
godak sthuthi puttee.
Thank mis...thawa vidos genna..plzz..ආදරෙයි godak ...mn rata enne mis mn asai thama godak dewal eana ganna...
❤️❤️❤️❤️
හරිම වැදගත් video එකක් මිස්. තව ඉස්සරහට ත් make up tutorial ගේන්න ❤️
ස්තූතී පුතේ
අහ්නේ මිස් ඔයා නම් මට ජීවිතේ ලැබිච්ච මැණිකක් වගේ .. මන් කොච්චර ඔය ෆීල්ඩ් එකට ආස වුණත් මට කරගන්න විදිහක් තිබුණෙ නැහැ .. දැන් නම් කොහොමටත් බැහැනෙ 😭 ඒත් මට කවදමහරි පුලුවන් උනොත් මන් අනිවාර්යයෙන්ම ඔයාගෙන් තමයි ඉගෙන ගන්නෙ 😔😍
❤️❤️❤️🌹🌹🌹🌹
Akki lipstick colour num eka mokada
Conseler ekay num ekka tjiyenawda
හරිම ලස්සනයි මිස්. මම කවදාවත්ම මේවා බලන කෙනෙක් නොවේ
ඵ්ත් මම ආසාවෙන් බැලූවා. ගොඩාක්ම දේ ඉගෙන ගත්තා. ඔයාට බොහොම පිං ❤❤❤
ස්තූතී පුතේ. 🙏🙏🙏🌷🌷🌷❤️❤️❤️
මිස් liquid foundation ඵකක් පාවිච්චි කරනකොට ගන්න primer ඵක මොනවගේ ඵකක්ද?
පපුවේ තියෙන සියලුම දේ එළියට දැම්මට බොහොම ස්තූතියි
Please let me know the number of focallure concealer
Thank you very much miss godak hodata kiyala denawa.
ස්තුති ඔබට.
Mata live akata enna beri una.eth video eka beluwa.mn salon karana kenek eth mn me video eken godak dewal igena gaththa godak ස්තුතියි mis ❤❤❤❤
ස්තූතී පුතෙ. 😘💖
Mis original kyelon kohomda Hoya ganne feke ewath Tina nisa.
අහමිබෙන් මම මෙි ක්ලාස් එක දැක්කෙ හරිම වටිනව ආස හිතැන දැකල හොඳට උගන්නනව. අන්තිමට දාපු කන්සිලර් එක නම පැහැදිලි කරන්න බුදු සරණයි මිස්ට
poddak Wyeth balanna mata mathaka nere .
Mis dark skin එකට ගන්න stik, pancake වර්ග මොනවද 9N, ivory විතරයි ද
Miss bridal dressing walata misge charge eka kohomada
ගොඩක් ලස්සනයි මැණික මං හොයපු එක අද ලැබුනා.ආදරෙයි ආදරෙයි ගොඩක් බුදුසරණයි ..❤❤
බොහොම ස්තුතී දැක්කෙ නෑ සමාවෙන්නෙ.❤️❤️❤️❤️❤️❤️❤️❤️
Miss kaluma kenek lassana kaha patak ganna kohomada base pan cake eka ganne
හරිම වටින විඩීයෝ එකක් thank you miss
ස්තූතී ඔබටත්
මේ සොයා ත් අපිට මේ වගේ දැනුම ලබාදෙන තව ධෛර්යය ශක්තිය ලැබේවා
ස්තූතී ගොඩාක් .
Api hamadem igenagatta miss..godaak thanx oyat....miss bridal mecup ekk karann miss...❤️❤️❤️❤️
Hri puthr. thnk u so much. 💖🙏😊
හරිම ලස්සනයි මිස් ඔයා make up කළාම.ගොඩක් පිං ඔයාට
මිස් miss rose liquid foundation ඵක හොදද
Excellent teaching. Thank you dear.
Oyanm godak hodai miss
Gidak dewal igana gatha
Thank you missta
අනිවාර්යයෙන් හරිම ප්‍රයෝජනවත්. බොහොම ස්තුතියි අක්කේ❤❤❤
Miss godak hodin kiyala denava mista budu saranai miss kiyana deval godak vatinava
බුදුසරණයි පුතේ
ගොඩක් ලස්සනයි හොඳටම කියලා දුන්නට බොහොම ස්තූතිය ❤❤
ස්තූතී ගොඩාක්
Mis,tan kenekuta ganna stik,fan cake මොනවාද
ඉදිරියෙදි කියා දෙන්නම්.
Harima lassanai miss.mama godak deval igana gaththa.harima lassanata hodatama pahadili karala dunna.thanks miss.
Thank you so much.
Miss online class nadda kohomada sambanda venna puluvan
අද තමා අහම්බෙන් යූටියුබ් එකේ මිස්ගේ විඩීයෝ එක දැක්කේ .. ඇත්තටම හරිම ලස්සනට පැහැදිලි කරලා දෙනවා විඩීයෝ එක එක දිගටම ඉවරවෙනකන් බැලුවා බොහොම ස්තුතියි .. හරිම ලස්සන මේකප් එකක් දැක්කා අන්තිම නිමාව .. ඔන්ලයින් ක්ලාස් තියේනම් විස්තර දෙන්න මිස් ..බොහොම ස්තුතියි යූටියුබ් එකේ දැකපු ලන්කාවේ මේකප් සම්බන්ද ව දැකපු ලස්සනම වීඩියෝ එක .. තෙරුවනසරනයි !!🌹❤️❤️❤️🌹🌹🌹
ස්තූති ගොඩාක්. ඔන්ලයින් ක්ලස් කලා නමුත් ප්‍රැක්ටිකල් ගැටලු නිසා ඔන්ලයින් ක්ලස් නතර කලා. බොහොම ස්තුති පුතෙ, !!!!
@@LifestyleParadiseya හරි මිස් හරිම පැහැදිලි යි විස්තර කිරීම .. මන් මිස්ගෙ වීඩීයෝ බලනවා තාම ඉවර නැහැ ආසාවෙන් බලනවා .විදේශ රටක සිට..තෙරුවනසරනයි !!
ගොඩක් වීඩීයෝස් දැකලා තියෙනවා යූටියුබ් එකේ මේකප් කරන ආකාරය ගැන..ඒත් දැක්ක හොදම චැනල් එක මේක 😊ස්තූතියි
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා මිස්.බොහොම ස්තූතියි. Online class එකට join වෙන්නෙ කොහොමද මිස්. මිස්ගෙ class තියෙන්නේ කොහෙද?
online class me dawas wala nehe , live class wala wisthara idiriyedi kiyannam.
Oya hodatana kiyala denawa godak ස්තුති ඔබට wena kawurut kiyala dunbe ne mehema
බොහෝම ස්තුතියි මිස්,,ඇත්තටම class එකේ උගන්වන දෙයක් නැ,එක දවසයි මේකප් පාඩම කියලා දුන්නේ,,කිසිම දෙයක් කියලා දුන්නේ නැ,keyron eke 36,38,every ගන්න කිවුවේ,ඒ ටික ගත්තේ,කන්සිල ගැන නමි දන්නෙම නැ,අද දැනගත්තේ,මම ඒවගෙන් මේකප් කලාම ඉන්නව ටත් වඩා කැත වුනා,එමිබාමි කලා වගේ.ගොඩක් අමාරැවෙන් සල්ලි හොයාගන ජොබි එකක් කරන ගමන් ඉරිදට විතරයි යන්න වෙන්නේ,ගියත් වැඩක් නැති ගානයි,ඊට වඩා ආසයි මම දැන් ගෙදරට වෙලා මිස්ගේ විඩියෝ බලන්න,ගෝල්ඩි පාටට දිලිසෙන විදියට කොහොමද මේකප් කරන්නේ කියලා හිත හිතා හිටියේ,පිටි වගේ හැලෙනවා මේකප් කලාම,අද ඒවට උත්තර හමිබ වුනා.බොහෝම පින් ඔයාට,කරන හැම දෙයක්ම හරි යන්න ඕන දැනගනත් සමහර අය කියලා දන්නැ සල්ලි දිලත්.හැමෝටම ලොකු උදවුවක් ඔයා කරන්නේ,ගොඩක් සතුටුයි ඔයාගේ චැනල් එක හමිබ වුන එකට නමි,හැමදාමත් ආදරෙයි මිස්..❤❤❤❤❤
Mista godak pin me karana සේවයට..mama misge videos okkoma balanawa.godak wedagath mis.harima lassanai makeup eka.🙏 online clz ekka karanawanm kynn miss
❤️❤️❤️❤️❤️❤️❤️
Hitha hodai godak miss oyage e nisa oyta hari yanawa..budusaranaiii
බුදුසරනයි පැටියෝ.
Thank you aththatama clear hodata kiyala denawa oya koheda inne miss
Harima lassanai.godak vatina vidio ekak.thank you so much .god blessyou
hd makeup කියලා දෙන්න .. ඒ වගේම 4k makeup kiyanne monawada
Thnk u veryy6yy much for ur clear explanation...
ගොඩක් ස්තූතියි මිස් ගොඩක් මහන්සියෙන් කැපවීමෙන් අපට උගන්වනවට
ස්තූතී පුතේ
God hondata piliwalata kiyala denawa miss oyata gdk pin .man harima asawen balanne.miss honda face cream ekak kiyanna miss.hemadama makeup karapuwama Muna sauthu wenne nedda Miss
oyage uthsahaya saarthakai miss.mata kiyanna wachana ne.e tharam loku denumak lebuna mata.mage jivithema wenas wenna me makeup denuma hethuwak wei.oya godaaakma hoda miss kenek.😘😘 oyage hema deyakma sarthaka weva❤❤
mn yana class eke kiyala denawata wada hodata pahadiliwa kiyala denawa. Thank you so much miss❤️🙏
Mis mekata chinese kiyna color eka danna epada
ගොඩක් ලස්සනයි Makeup eka Thankyou so much
❤️❤️❤️❤️❤️❤️
Api wenuwen mahansi wenawata oyata godak pin.godak dewal oyagen igana gaththa.
බොහොම ස්ට්ඝූතී එ වගේමද් මට සතුටුයි ඔය්දල දේවල් ඉගෙන ගත්තා නම.
බුදුසරනයි. හොඳට කියලා දෙනවා. සැලුන් එක කොහෙද
Thank you so much. mama kadawtha.
Bohoma pin miss.ahanna prashna ithuru karanneth nathuwa lassanata padama kiyala denawa
sthuthi puttee godak sathutuyi.
Godak pin miss man ada thamai missge video ekak baluwe hodata pahadili karanawa 🙏🙏🙏 danne nathi godak dewal ada miss nisa igana gaththa
බොහොම ස්තුති පුතෙ. ❤️❤️❤️
Classes walata godak salli yanawa . Miss kiyala denawa godak thnkz ❤
Pancake eka foundation wage wenama aran colour eka hadala mix karanne nadda akkiyo
ඇත්තටම එකපාටඛදාගෙන බේස් එක දැම්මට පස්සේ එහෙම පෑන්න්කේක් එකත් හද හදා ගාන්න ඕනිනෑ. ස්කින් එක අනුව පෑන් කේක් නොදා ඉන්නත් පුලුවන් පවුඩර් විත්ස්‍රක් කරලා.
Thank u akkiyo
Man oyage video walin godak dewal igena gannawa..oyage siyaluma wada සාර්ථක වේවා
Miss pankcake apply karadi apita match wena colours kudu karala aragena mix karala gaannath puluwan da? Ehema karana eka hodai da
කුඩු කරලා ගාන් න පුලුවන් එතකොට ඕනිට වඩ තට්ටුටුව වැඩු වෙලා ක්‍රක් වෙන්න බලයි නේද් පුතේ, එහෙම කරනවා නම් ඉතා කුඩා ලේයර් එකක් ගාන්න.
Miss harima hodai.hodata kiyala deanawa.matath missge class awanam ewarai
මේක කියන්න ම ඕනි ❤️😘 ඊයෙ ලයිව් එක බලල මේ අද මේක බලන්නෙ....වැඩ ගැන නම් කියන්න අවශ්‍ය නැ ඒවා මිස්ගෙ සුපිරියි ඉතින් මිස්....මන් කියන්න යන්නෙ වටපිටාව මිස්ගෙ බලන්න මිස් මෙ විඩියෝ එකෙ මිස්ගෙ දියුනුව සහා ඊයෙ එක..luxury විඩියෝ එකක්,luxury product luxury background ඊයෙ එකෙ...මෙ විඩියෝ එකයි ඒකයි බලද්දී කියන්න තියෙන්නේ ඔයා ගොඩාක් අවංක හොද කෙනෙක් නිසා තමයි අද වෙනකොට luxury lif එකක් ගත කරන්නෙ මිස්...සතුටුයි අනෙ ❤️😘😘😘😘😘😘😘😘😘😘 මන් දියුනු උනා වගෙ 🤗🤗🤗🤗🤗 හැගිමක් එනව
Athatama God k wadagath miss pahadili WA hama deyak a kiyala denawa. Budu saranai
ඇත්තටම ලස්සනයි ගොඩක් දේවල් ඉගෙන ගත්ත miss ඔයාට බුදුසරණයි miss ට ගොඩක් ආදරෙයි මම ඉගෙන ගත්ත කෙනෙක් nvq පවා එත් මිස්ස්ගෙන් තමයි අද මම නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්තේ මොනාද සල්ලි ගොඩක් දීල ඉගෙන ගත්තේ කියලා හිතෙනවා මිස්ගේ වීඩියෝ බලද්දී සැහෙන miss ට හැමෝගෙම ආශීර්වාදය ලැබෙන්න ඕනේ කවදාවත් කිසිම වරදක් වෙන්න එපා ලක්ෂ දෙකකට වැඩි වෙන්න මට ඉගෙන ගන්න ගියා 😥හරිම දුකයි කලකිරිලා අතහැරලා හිටියේ හරියට දෙයක් කරගන්න බැ ඒ ඉගෙන ගත්ත දේවල් විදිහට කලාට කියලා ලස්සන ක් තේරුමක් මටත් නෑ saahemakata පත් වෙන්න මටත් බැ ඒ අයගේ සල්ලි අරන් මම හරියට දෙයක් කලේ නෑ කියන හැගීම හැමවෙලාවෙම ආවා missge වීඩියෝ එකක් අහම්බෙන් හම්බ උන එක බලල දිගටම ඒවා බලල මම ඒ විදිහට කල ගොඩක් කට්ටිය මට මම කැමති විදිහට පස්සේ කැමති වෙලා ගොඩක් කට්ටිය මට එකතු උන සැලෝන් එකට ඒ දේ මට ලැබුනේ miss නිසා අද මට wedding එකක් ලැබුන may 12 තියෙන්නේ miss නිසා බය නැතුව ඒකට ලෑස්ති උන miss නිසා ජීවිතේ මම අසාවෙන් හිටියේ bridht කෙනෙක් dress කරන්න අද මට ඒ හීනේ හැබෑ unmiss නිසා ආසයි miss එක්ක කතා කරන්න එදාට කලින් මිස්ට කතා කරල bridght dress කරන්න ලැබෙනවා නම් අපි බුදුහාමුදුරුවෝ වදිනවා වගේ misswa මතක් කරන්න පුළුවන් නම් කියලා හැගීමක් හිතට හිතෙනවා ඒ තරම් miss නිසා අද මම ගෙදර ම සැලෝන් එකක් හදාගත්ත miss 😘❤ගොඩක් ආදරෙයි ජීවිතේ කවදාවත් අමතක වෙන් නේ නෑ අද මේ දේවල් කරන්නේ miss නිසා කියන එක ගොඩක් පිං miss ඒ තරම් ආදරෙයි 😘බුදුසරණයි miss මම ලස්සන ට bridgt dress කරනවා
තෙරුවන් සරනින් කරන වඩ සාර්තක වෙන්න කියා ප්‍රාර්තනා කරනවා පුතේ. ගොඩාක් ආදරේ අපිටත් අපේ ගුරුවරු බොරු ඉගැන්නුවේ මගේ ආදරනීය දරුවන්ට එහෙම නොවෙන්න තමා නොමිලේම මේ දේවල් කියා දෙන්නෙ මම . මට කිසිස්ම ලාබයක් නෑ මගේ අතින් වියදම් කරගෙන තමා මම කියා දෙන්නෙ. ගොඩාක් ආදරෙන් කිය දුන්න දෙයින් ඔයාලට ප්‍රයෝජනවත් වුනා නම් මට හරිම සතුටුයි. ඉතිම් පුතේ 12 වෙනිදා මනාලිය පියකරු ලස්සනම ලස්සන මනාලියක් ලෙස අනදවීමට සියලු ශක්තිය ලබේවා කියා ප්‍රාර්තනා කරනවා. සමාවෙන්න මට ෆොන් එකෙන් කමෙන්ට් පේන්නෙ නෑ දන් තමා දක්කේ . සතුටුයි මගෙ දරුවන්ට හරි යන්න ඕනී දියුනුවෙන් දියුනුවට පත් වෙන්න ඕනී!!!!!
@@LifestyleParadiseya misge ashirwaadaya mata godak watinawa miss adareyi maha hugak 😘
ගොඩක් වටිනවා බොහොම ස්තූතියි
ස්තූතී.
Miss cream primer hondaida?
oya e welawata pawichchi karana foundation eka anuwa primer eka use karanna dear.
ගොඩක් ස්තුතියි. හොඳ දැනුමක් ලබා දුන්නා.
Water line ekt kajal ekdda use kle akke
Hodata pehedili hemadema kisima lobakamak nethuwa kiyala denawa bs miss .❤️
Good asawen beluwa nodath dewal igena gaththa Budusaranai oyata
thank you so much dear.
Ane mata kiyanwadaa Derma color concealer palette eke foundation ekk විදියට full face ektama use karanne puluwda miss 🌼
ඔව් පුලුවනි.
@@LifestyleParadiseya ❤❤❤
Thanks miss godak dewal dena gaththa.❤❤❤❤
Thank you .
ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා ගොඩක් වටිනවා ස්තුතියි මිස්..❤❤❤
Thank you so much.
දන්නෙ නැති ගොඩාක් දේවල් දැනගත්තා....ස්තුති......මිස්
🌹🌹🌹🌹
Anee akki your such a inspiration🥺
It was very useful.thanks for sharing your knowledge with us love you❤️ subscribed you as requested ✌🏼😍
welcome to the lifestyle family darling. Thank u so much.
Godak lassanayi mis ,,,man seuwandi 🌹😘
@@LifestyleParadiseyamadam pls 4hn no pls
Hayatama danuma dunne lankawe ekama raththaran miss
Darma eka kohomada heat karanne
Miss primer wenuwata wena uwata adeshakayak kiyanna
Smile wrinckles yawanne kohomada
ගොඩක් පැහැදිලි කරා.බොහොම ස්තුතියි.
❤️❤️❤️❤️❤️
Hodat kiyala denawa miss oya🥰 Thank u . Miss kosmic ekath hodai ne
Ow kryalon kosmic dekama eka samanayi.
Ana miss mn adai mis ga vedio akak baluwa...oba hoda guruwarayak ...budu saranai...🙏🙏🙏💐
ස්තුති. ❤️
Miss liquid concealer ekak gaddi eke colour eke number ekak thiyenawada..ea kiyanne onima concealer ekak match wenawada miss skin ekata
නැහැ පුතේ කන්සීලර් එකක් තෝර ගන්නකොට ඔයාගෙ ෆවුන්ඩේශන් එකේ පාටට ස්ටෙප් එකක් හෝ දෙකක් පාට අඩු වෙන්න ඕනි. Light වෙන්න ඕනි.
@@LifestyleParadiseya thank u miss