FOUNDATION FOR BROWN SKIN

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 721

  • @shanikadilini396
    @shanikadilini396 2 роки тому +73

    පුතේ කියලා කියද්දිම හිත පිරෙනව 🤗❤️ aunty හරිම ආදරණීයයි Thank you aunty ගොඩක් වටින vedio 1ක් 💐

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому +4

      ස්තූතී පුතේ. තෙරුවන් සරනයි !!!❤️❤️❤️

    • @shanikadilini396
      @shanikadilini396 2 роки тому

      තෙරුවන් සරණයි aunty ඉක්මනින් සනීප වේවා ❤️

    • @NayanaSilva-h3f
      @NayanaSilva-h3f Рік тому

      මිස් class කරනවා ද කොහෙද කරන්නේ

  • @shiwanthikadilshani1672
    @shiwanthikadilshani1672 2 роки тому +20

    පුතේ කියලා කතා කරද්දි හිතට දැනෙනවා ගොඩාක්...❤️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому

      ස්තූතී පුතේ ගොඩාක් ආදරෙ. 🥰🥰🥰🥰

  • @asharathwaththa1084
    @asharathwaththa1084 Рік тому +9

    ඇත්තටම ඔයා තමයි මට හම්බ උන එකම කෙනා ලෝබ නැතුව කියලා දෙන එකම කෙනා 💖💖💖💖💖

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому

      ස්තූතී පුතේ තෙරුවන් සරනයි .🤗🤗🤗🥰🥰🥰🙏🙏🙏🥰

  • @littelashu625
    @littelashu625 2 роки тому +6

    පුතේ කියලා කියද්දී මාරම හැගීමක් දැනෙනවා. අම්මා කෙනෙක් තමන්ගේ දරුවට කියලා දෙනවා වගේ හරිම ආදරනීයයි . ඒ වගේම හරිම සරල විදියට හරිම පැහැදිලිව කියලා දෙනවා. ඔයාට ගොඩක් පිං නැන්දේ. මේ කියලා දෙන හැමදේටම. ❤😍😍😍😍😍

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому

      බොහොම ස්තූති පැටියෝ ගොඩාක් අදරේ.

  • @sajiwanisewwandi6632
    @sajiwanisewwandi6632 2 роки тому +24

    Thanks nangi. ගුරුමුෂ්ටියක් නැතුව කියලා දෙන ඔයාටත් ඔයා අත තියන හැම වැඩක් ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගී.

  • @AshaSilva-ot3iy
    @AshaSilva-ot3iy 10 місяців тому +3

    ලබන ආත්මෙ මිස් ගොඩාක් සැප විදිනවාමයි
    මෙ දෙන දෙවල් වලට

  • @Tpradeepa3333
    @Tpradeepa3333 2 роки тому +9

    ඇත්තටම මෙහෙම පැහැදිලිව කවුරුත් කියල දීල නැහැ අක්කේ. ගොඩක් ස්තූතියි. ඔයා වගේ අය තමයි ඉන්න ඕන ලෝකෙ ලස්සන වෙන්න. ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කරන කියන සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි අක්කේ.ඉක්මනට සනීප වෙන්න. ❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому +1

      බොහොම ස්තූති ඔබෙත් වැඩකටයුතු සාර්තක වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @AlokaLanka
    @AlokaLanka 2 роки тому +6

    අදමයි බැලුවෙ හිත පිරෙනව කතාවට. ආස හිතෙනව කතාවට. නිරෝගි සුව ලැබේව අක්කී. Much love from japan 🇯🇵 may god bless u

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 2 роки тому +19

    ලංකාවේ මේ වෙනකම් කව්රුවත් නොකරපු සුපිරි විඩියෝ එකක් බොක්කේන්ම කිව්වා කොහොමද ජොබ් එක හරියටම කරන්නේ කියලා සහා පුද්ගලිකව කොහොමද මේකප් එකක් දාන්නේ කියලා. ඇත්තටම මට අද තමයි හොදට තේරුනේ කොහොමද හරියටම අපේ සමට ගැලපෙන ෆ්ව්න්ඩේශන් එකක් තොර ගන්නේ කියලා ගොඩක් පින් darling මේ වටිනා කරන කරුනු නොමිලේ අපට බෙදා දුන්නට 🙏🙏🙏♥️♥️😘😘

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому +3

      ගොඩාක් ස්තූති නෙරන්ජි දැන් මගේ ආදරනීයන්ගෙ නම් මට හුරුයි. හැම ගැහැනියක්ම හොදින් ඉන්න යි ඕනි. ඔබටත් බොහොම ස්තූති. සතුටුයි වචන වලට. තෙරුවන් සරනයි !!!!❤️❤️❤️❤️

  • @sujikalaranasinghe8154
    @sujikalaranasinghe8154 Рік тому +10

    ඔබතුමිය කියන දේවල් සීයට දෙසීයක්ම ඇත්ත. මම මෙතෙක් කල් හොයමින් හිටපු දේට හරියටම පිළිතුරක් ලැබුනෙ ඔබගෙන්. මමත් අඳුරු පැහැ සමක් තියෙන කෙනෙක්. එක wedding එකකට යන්න make up කරන්න යන salon එක නෙවෙයි ඊළඟ wedding එකට යන්න තෝරගන්නෙ. ඒත් කිසිම salon එකකින් මම බලාපොරොත්තු වුණ විදියට makeup එක සිද්ද වුනේ නෑ. මම තනියම try කරලත් බැලුවා. ඒත් ගැලපෙන foundation එකක් තොරගන්න බැහැ. ඔබතුමියගෙ මේ vedio එක කොච්චර වටිනවද කියල මට කියන්න වචන නෑ. ඔබ තුමියට බොහොම ස්තුතියි නිහතමානීව ඔබේ දැනුම 100% ක්ම අපට ලබාදෙන එකට ... ❤️❤️❤️😍😍 ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී දීර්ඝායුශ පතනවා.. ❤️❤️❤️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому

      ස්තූතී ඔබටත් තෙරුවන් සරනයි ❤️❤️❤️🤗🤗🤗🤗

    • @nishadijayalath5533
      @nishadijayalath5533 Рік тому

      Eka nam eththa..matath ehemayi.

  • @maheshikarathnaweera2613
    @maheshikarathnaweera2613 2 роки тому +3

    අක්කා කතා කරන විදියෙන්ම හිත පිරෙනවා ❤❤. ඒක හදවතින්ම එන වචන කියලා තේරෙනවා ❤. අක්කිට කවදාවත් වරදින්නේ නෑ බුදුසරණයි 🙏🙏

  • @prabhathhiru2857
    @prabhathhiru2857 11 місяців тому +1

    හිත පිරෙනවා මිස් කතා කරන විදිහට. ඇත්තටම ඔයාට ත් හදවතින්ම සුබ පතනවා ඉදිරියට ම යන්න 🧡🙏

  • @wajiradahanayake2052
    @wajiradahanayake2052 16 днів тому

    Very good Explane.

  • @ayanigunasinh7106
    @ayanigunasinh7106 Рік тому +3

    අද තමයි මම ඉස්සර වෙලාම විඩ්යො එක බැලුවෙ හරිම ආදරණිය හැගිමක් දැනුනා
    ඔබ තුම්යට විශ්වයේ ආශිර්වාදය නොවඩුව ලැබේවා
    තෙරුන් සරණයි ම්ස්
    ❤❤❤❤❤❤❤❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому

      ස්තූතී පුතේ ඔබටත් තෙරුවන් සරනයි . 🤗🤗🤗🤗🙏🙏🙏🙏

  • @PiyumiAdhikari1234
    @PiyumiAdhikari1234 Рік тому

    හරි ම ආසාවෙන් අහන් ඉන්න බලන් ඉන්න හිතෙන විදියට මැඩම් කියල දෙනවා ❤ ඇත්තටම ගොඩක් වටිනවා මැඩම්
    ගොඩක් පින් මේ තරම් නිහතමානීව හැම දෙයක් ම කියල දෙනවට 🙏🥰❤️

  • @kalyaniperera7284
    @kalyaniperera7284 Рік тому

    ගොඩක් දෙවල් ඉගෙන ගත්තා මිස් ගොඩක් පින් මට ප්‍රස්නයක් තියනවා මෙකප් කරලා ටිකක් වෙලා ගියාම කට දෙපැත්තේ ඉරි මතු වෙන්නෙ ඇය් මිස් ඉක්මනින් සුවපත් වෙවා

  • @maheshsampath397
    @maheshsampath397 2 роки тому +2

    මගේ ජිවිතේ මං දැකපු හොදම ගුරුවරිය, බුදුසරණයි මිස් අපේ ආයුෂත් අරන් මිස් ඉන්න ඕනේ

  • @pradeeppradeep1605
    @pradeeppradeep1605 2 роки тому +2

    තිබ්බ හැම ප්‍රශ්නයක්ම විසදුනා.💐 ගොඩක් පින් මිස් මේ වගේ කිසිම ලෝබ කමක් නැතිව කියලා දෙනවාට.. කවුරුත් මෙහෙම දෙයක් කරන්නේ නෑ..

  • @dilinasupuni9800
    @dilinasupuni9800 2 роки тому +3

    I just saw this vd.its 1.12 a.m in the middle night.Iv'e watched whole vd 😌😍 thank you miss valuable vd 🌸❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому

      Thank you so much. God bless you too. ❤️❤️❤️❤️

  • @udarisewwandi8118
    @udarisewwandi8118 Рік тому +1

    මිස්, excellent 🎉... ඇත්තටම ගොඩක් හොදට explained කරනවා.. Thank you ❤

  • @thanujaniroshani1066
    @thanujaniroshani1066 11 місяців тому +1

    ආදරෙයි මිස් පැලෙන්න,,අවුරුදු ගානක් කෝස් එකක් කරලත් අන්තිමේ බලද්දි මේ ටික තමයි උගන්නන්නෙ,,❤❤❤

  • @heshanidinushika9745
    @heshanidinushika9745 11 місяців тому

    අම්මෙක් දුවෙකුට කියලා දෙනවා වගෙ හරිම ආදරණීයයි❤

  • @methmiabeywickrama4421
    @methmiabeywickrama4421 2 роки тому +4

    ගොඩක් වටින vdieo එකක් මිස්.. මේ vdieo එක එනකන් ගොඩක් කල් ඉදලා බලන් හිටියා.. මම මිස් ගේ vdieo හැමදාම බලනවා.. ගොඩක් දැනුම මම ලබාගන්නවා.. ගොඩක් පිං මිස්ට මේ හැමදේම අපිට නොඅඩුව උගන්නනවට ❤️🥰❤️🥰❤️🥰❤️🥰🙏🙏🙏

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому +1

      ස්තූති පුතේ. තෙරුවන් සරනයි !!!!

  • @priyankakaldera873
    @priyankakaldera873 2 роки тому +2

    හරිම ආදරේ හිතෙනවා පුදුම මනුස්ස කමක් තියෙන්නේ හැම දාම නිරෝගිව ඉන්න වාසනාව ලැබේවා

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому

      ස්තූතී ඔබටත්. තෙරුවන් සරනයි !!!

  • @TharuGirl-ny3nw
    @TharuGirl-ny3nw 11 місяців тому

    අනේ මිස් මම මේ වීඩියෝ එක ගොඩක් වැදගත් උනා නොදන දේවල් කරපු වැරදි සේරම හදා ගත්තා මිස් තෑන්ක්ස් ගොඩක් ස්තූතියි🥰🥺❤️❤️❤️

  • @disnafernando4149
    @disnafernando4149 2 роки тому +8

    අනේ ඔයා එහෙම කියන්න එපා. මම ඊයේ තමයි ඔයාගෙ දුගෙ වීඩියෝ එක බැලුවේ. ඔයා ලස්සන දුවක් ඉන්න ලස්සන ,පරිත්‍යාගශීලී අම්මා කෙනෙක්.ඔයාලා වගේ අය අපේ සමාජයේ ඉන්න ඕනි. මැරෙන කථා කියන්න එපා. ඔයාට නිරෝගී සුවය මගේ මුලු හදවතින්ම පතනවා.

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому +1

      අනියත තෙරුම් අරන් අපි ඉන්න ටිකේ හරි විදිහට ඉන්න ඕනි පැටියෝ ඒක කාටත් පොදුයි. සියලු කටයුතු සාර්තක වේවා කියා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @chathurivinoda7628
    @chathurivinoda7628 Рік тому +1

    Misge salon eka hoheda thinne .harima watinawa

  • @k4u714
    @k4u714 11 місяців тому

    අනේ ඇත්තටම ගොඩක් වට්නවා මිස් ඔයා වගේ ඔහොම කියලා දෙන්නෙ නැ ඔයාට ගොඩක් පින් ආදරේයි මිස් ❤️❤️

  • @pavithrapiumi8389
    @pavithrapiumi8389 2 роки тому +1

    ගොඩක් ස්තූතී මිස් බලන් ඉන්න ආසයි චිත්‍ර යක් වගේ.මිස්ට කිසිම දෙයක් වෙන්නේ නැහැ නිරෝගී සුවය ලැබේවා .අපි හරියට ඉගේන ගන්න පටන් ගත්ත විතරයි.ඔහොම දේවල් කිවුවාම අපි මැරුනාවගෙ හිතේනව මිස්ට යි පවුලේ සියලුම දේනාට තෙරුවන් සරණයි .

    • @kawshithilakarathna1323
      @kawshithilakarathna1323 2 роки тому

      Hi madam.. Ane oya lassanata makeup kala.. Oyage class nathida. Mata oyagen mula idan igenaganna asai

  • @isharasewwandi1258
    @isharasewwandi1258 2 роки тому +4

    Man asama wachane puthe ..❤️
    Harima nihathamaneewa igena gaththa de kiyala deno ..🥺❤️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому

      ස්තූති පුතේ . සුභ අනාගතයක් වේවා . 🙏🙏🙏❤️❤️❤️❤️

  • @HunnyAnna-p1e
    @HunnyAnna-p1e 5 місяців тому

    Miss koi makup waragayada wada lassana. Liquid ekada stick andpancake makup da

  • @ThakshilaDeSilva-m9t
    @ThakshilaDeSilva-m9t Рік тому

    Thanks a lot to teaching us but very difficult to get good colour d

  • @lovefromsrilanka2451
    @lovefromsrilanka2451 Рік тому

    ඔබට ඔබෙ අදහස් වලට ගොඩක් පින් ඔබට නිදුක් නීරොගි සුවපත් වාසනාවන්ත අනාගතයක් වේවා දීර්ඝායුස සම්පත් ලැබේවා 🙏

  • @WaruniKaushalaya
    @WaruniKaushalaya Рік тому +1

    Athatama mis godak hodata hema dema kiyala denawa.hadawathata denna dewal kiyala denawa kisima gurumushtiyak nethuwa

  • @ishanisewwandi1725
    @ishanisewwandi1725 2 роки тому +1

    Godak thanks miss.eththtam hema wachnekinm igengththa...kiynn wachn nethi tharm......godak amaruwen salon ekk dagththa.miss ma kiyna hem dekinm hithta haiyak awa..budu sarani

  • @jayanthijayakody1855
    @jayanthijayakody1855 2 роки тому +1

    Thank u so much meekap eka ලස්සනට kalaa
    E වේලාවේ දිගටම කතා කරනවා දකින eka hari අපහසුi බලන්න eeka hari baadavak.....

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому +2

      ස්තුතී මේක Educational විඩියෝවක් ඩියර් අලුතින් සැලොන් ෆීල්ඩ් එකට එන සහ මේකප් කරන්න ඉගෙන ගන්න ඉන්න අයට ලක්ශයක් දීලාවත් කවුරුත් කියා නොදෙන මෙතෙක් ශ්‍රි ලංකාවෙ කියා නොදුන් පාඩමක්. ඉතිම් දරුවන්ට ඔහේ විඩියෝවක් දාලා බලාගෙන ඉගෙන ගන්නවානම් ඉගෙන ගන්න නැත්නම් නිකා ඉන්න කියලා මං විඩියෝ හදන්නෙ නෑ. දරුවන්ට ප්‍රායොගිකව පෙන්නන දෙ පැහැදිලි කලයුතුයි. ලමයිනුත් ඩේටා කපන් බලන්නේ.ඉතිම් ඒවා valuable content වීම මගෙ එකම අභිප්‍රායයි.

  • @ShanikaChamodi-kc6po
    @ShanikaChamodi-kc6po Рік тому +1

    ගොඩාක් ස්තුතිය මිස් ❤️ පුතේ කියලා කතා කරන විදියට මාරම විදියට හිතට වදිනවා මගේ අම්මි කතා කරනවා ව⁣ගේ දැනෙනවා ගොඩක් ස්තුතිය ලෝබ නැතුව හරිම ආදරණීය විදියට මේ දෙවල් කියලා දෙනවට🙏❤️

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому

      ස්තූතී පුතේ තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰

  • @jananikekulawala
    @jananikekulawala Рік тому +1

    Mis ane dark skin kenekta makeup karala pennannko gdk watinawa🥺🙏 plz..

  • @neth3629
    @neth3629 2 роки тому +6

    Thank you sooo much😍❤️❤️...මේ දවස් ටිකේම vedios ටික මුල ඉදන් බලන ගමන් ඉන්නේ😍...මං ආසම channel එකක්😍🌹🌹

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому +1

      සතුටුයි පුතේ. ඉහලටම යන්න වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @neth3629
      @neth3629 2 роки тому

      Aunty නිසා makeup වලට තියන ආසාව වැඩි උනා😍❤️❤️❤️

  • @prabodudayanga2132
    @prabodudayanga2132 2 роки тому +1

    oyage hitha hari karunawen pirila thiyenne aunty eekai oya ochchara lassanath oya mata amma kenek wage gdk dewal igennuwa pin sidda wenawa ❤niduk nirogi suwaya lebewa

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому

      ස්තූති ගොඩක් , තෙරුවන් සරනයි !!!

  • @shakilamalki8510
    @shakilamalki8510 2 роки тому +2

    Such a humble woman i have ever see

  • @madhuwickramasinhe7869
    @madhuwickramasinhe7869 2 роки тому +1

    නිදුක් නීරෝගී සුව ලැබේවා මගෙ නැන්දෙ ❤️❤️❤️
    හරිම ආදරනීයයි ඔයා 😊
    කතා කරන විදියට ආසම ආසයි ☺️❤️
    ඉක්මන් සුවය ලැබේවා කියලා ආයෙමත් ප්‍රාර්ථනා
    කරනවා 😊 දීර්ඝ ආයුෂ ලැබේවා නැන්දට 😊❤️❤️

  • @bhagyawanniarachchi7632
    @bhagyawanniarachchi7632 2 роки тому +3

    හරිම ලස්සනට makeup ඒක කරා. ♥️♥️♥️♥️♥️

  • @achinidressmakersalon9609
    @achinidressmakersalon9609 Рік тому

    ආදරණීය ගුරුමෑණියන්ට නිදුක් නිරෝගි සුවය පතනවා හදවතින් ම..තවත් මෙවැනි වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා ..බුදුසරණයි ..🙏🙏

  • @nimalikapunchihewa7915
    @nimalikapunchihewa7915 2 роки тому +1

    Godak watinawa Godak dewal igana gathath. oyata niduk nirogiwa jiwath wenna shakthiya dirya labewaa theruwan saranai....

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому

      ස්තූති ඔබටත්. තෙරුවන් සරනයි . 🌷🌷🌷🌷

  • @nawanjanaedirisinghe812
    @nawanjanaedirisinghe812 10 місяців тому

    Ane miss sudu kenekta make up karana widiyath kiyala dennako

  • @shalikabridal8338
    @shalikabridal8338 2 роки тому +1

    නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඔබ හරිම නිහතමානී කෙනෙක්
    ඔබට බුදු සරණයි ❤️❤️

  • @nishadibomini9434
    @nishadibomini9434 Рік тому

    ඇත්තටම ගොඩාක් වටිනවා මිස් ඒ මේකප් එක දැක්කාම ගොඩාක් ලෝබ හිතුනා , මට ගොඩාක් සල්ලි තියන කෙනෙක් නෙවෙයි ඒත් ගැහැනු ළමයෙක් පුංචි කාලේ ඉදන් හීන මවන්නේ bride කෙනෙක් වෙන්න මාත් පුංචි මුදලක් වැය කරලා ඒ දේ කර ගත්තා මිස් ඒත් කියන්න කනගාටුයි මිස් ඒ වියදන් කරපු සල්ලි වලින් මට තෘප්තිමත් වෙන විදිහේ දෙයක් කර ගන්න බැරි උනා ඔයා ඒ කරපු මේකප් එකට ගොඩාක් ආස හිතුනා හැමෝම මිස් වගේ අනිත් අයව ලස්සන කරන්න හිතන්නෙ නැහැ සල්ලි විතරයි බලාපොරොත්තු වෙන්නෙ ඒත් මිස් එහෙම නෑ කියලා පේනවා, මිස්ට මම ප්‍රාර්ථනා කරනවා හැම දේම හරියන්න කියලා කරන හැම දේම සාර්ථක වෙන්න කියලා ❤❤මිස්ලා වගේ අය හරි අඩුයි මිස් තමන් ඉගන ගන්න දේ තව කෙනෙක්ට කියලා දෙන්න හරි ලෝබයි මිනිස්සු 🥰🥰

  • @kpwmsajeewani2221
    @kpwmsajeewani2221 Рік тому +2

    මිස් ඔයාගේ වීඩියෝ නිසා නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් පින්. මිස්ගේ හිත හොදයි මිස් ඔයාගේ අසනීප ඉකමනට සනීප වෙනවා. මිස්ගේ පන්තියකට සහභාගී වෙන්න ගොඩක් උත්සහ කරනවා. කවදා හරි මම පන්තියකට සම්බන්ද වෙනවා. එතෙක් වීඩියෝ බලනවා. බුදුසරණයි මිස් ඔයාලා තුන්දෙනාටම.

  • @madhuathauda
    @madhuathauda 2 роки тому +6

    So Beautiful & She's looking so pretty! ☺️🌷💖

  • @nilakshidammika3331
    @nilakshidammika3331 2 роки тому +1

    Ane hari pudumai mehema nihatamaniwa,hita danenna kiyala dena kenek dakkamai oyata budusaranai mis

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 2 роки тому +1

    Aththama ගොඩාක් llassanaiii man ගොඩාක් de me video eken igenagatta ...ගොඩාක් sthuthiiu♥️

  • @devaskitchen6893
    @devaskitchen6893 2 роки тому +1

    kauruth me wage makeup karana widiha kiyala dunnata me wage kiyala den ne

  • @udayanganipushpamala4000
    @udayanganipushpamala4000 2 роки тому

    මිස් උගන්නන දේ හොදට තේරෙනවා. ඇත්තටම මිස් ගොඩක් පින් පුළුවන් නම් hari පැත්තත් ටිකක් කියලා දෙන්නකෝ

  • @bhagyawanniarachchi7632
    @bhagyawanniarachchi7632 2 роки тому +2

    අනේ නිරෝගී සුවය ලැබේවා. බුදුසරණයි පරිස්සමින් ඉන්න 🥺

  • @snrfernando3940
    @snrfernando3940 2 роки тому

    Oba thumiyata nirogi jeewithayak labewaa😍🙏

  • @yushanthihettiarachchi135
    @yushanthihettiarachchi135 2 роки тому +1

    Thank you sooo much ....🙏🙏👍

  • @tharangaekanayake8308
    @tharangaekanayake8308 2 роки тому +1

    Godak thank u miss..oya apeth ausha aran tawa deerga kalayak jeewath wenna ona.Budu Saranai !

  • @maheenishu1418
    @maheenishu1418 2 роки тому +1

    Amma kenek wage adaraniiyai
    Thank you so much

  • @ruwanideepika1419
    @ruwanideepika1419 Рік тому +1

    tikak dark skin ekak thiyana Kenekta karaganna puluwan simple meakup ekak kiyala dennako.

  • @udulasamarasinghe2032
    @udulasamarasinghe2032 Рік тому +1

    හරිම ලස්සනයි.. ගොඩාක් හොදට හැමදේම කියලා දෙනවා නිදුක් නීරෝගී වේවා! ❤️🥰

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому

      ස්තූතී පුතේ තෙරුවන් සරනයි .🥰🥰🥰🙏🙏🙏🙏

  • @Nimesha97
    @Nimesha97 2 роки тому +2

    Aunty ane casual danna simple make up ekak krnnko.

  • @chamiladilrukshi7435
    @chamiladilrukshi7435 2 роки тому

    Miss makeup diplomawak karannako missgen hariya vidiyata igena ganna asai ❤️💕💕💕💕

  • @chamodiranaweera6155
    @chamodiranaweera6155 11 місяців тому

    eththatama mis me kiyala dena vidiha apita godak hodata therenawa.godak pin api wage aluth ayata karana me upakara walata.❤❤❤❤

  • @warunithenu5669
    @warunithenu5669 2 роки тому +2

    ගුරුමුෂ්ටි නැතිව කියල දුන්නට පින්🌸❤️

  • @vklife840
    @vklife840 13 днів тому

    ගොඩක් වටිනවා බොහෝම පිං ❤️❤️😊

  • @chaturinisansala9202
    @chaturinisansala9202 3 місяці тому

    Godak pin mis oya kiyala dena dewal walata ❤❤❤❤

  • @ridmaanjalee9070
    @ridmaanjalee9070 2 роки тому +1

    Akka celebrities la use karana nomakeup look eka gana kiyala dennako

  • @nimminisansala5589
    @nimminisansala5589 2 роки тому +1

    ඇහිපිල්ලමක් හරි ගැහුවද කීලවත් මතක නැහැ ....මගේ ටීචර් ...අනේ කොයිතරම් හොඳ හදවතක්ද ඔයාට තියෙන්නෙ...මේ තරම් හොඳ ට කියලා දුන්නු ඔයාගෙ කට ඔයාගෙ රුව තවත් ලස්සන වෙන්න ඕනි...ආදරේ යි හැමදාම ...කියන්න වචන නැහැ ....මාරයි ඔයා නම්...තව තවත් දියුනුවෙන් දියුනුවටම යන්න ඕනී බුදුසරනයි දලදා සමිදු පිහිටයි ....🌹🙏

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому

      ස්තූති පුතේ. තෙරුවන් සරනයි හොදින් ඉගෙන ගන්න මේ දේවල් සුභ අනාගතයක් වේවා !!!!

  • @jananikekulawala
    @jananikekulawala Рік тому +1

    Conture karapu brand ekai concealer brand ekai mokada mis ? numbers monada ?

  • @chathugamage641
    @chathugamage641 2 роки тому +2

    Peheyen wedi kenekta concealer color eka

  • @jayawardanajayawardana3382
    @jayawardanajayawardana3382 2 роки тому

    Mata godak sathutui miss notherena dewal hodin kiyala dunnata.

  • @privateinvestigation5378
    @privateinvestigation5378 2 роки тому +1

    Iye thamai mama me vedeyos dakke puduma sathutak danuna thama oyawage awanka aya me sheshthre inna eka pilibadawa hadawathin suba pathanawa oyata jivithe sathutin inna labewa budusaranai

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому

      බොහොම ස්තූතී ඔබටත්. 🌷🌷🌷

  • @jathikaharindi
    @jathikaharindi Рік тому

    Medium skin color ekenuth daannko miss❤

  • @lakshikasumali8428
    @lakshikasumali8428 2 роки тому +2

    දෙවියන්ගෙන් ලැබුනු වටිනාම සම්පතක් මිස් ඔයානම්....

  • @randugunasekara
    @randugunasekara 2 роки тому +3

    මිස් මහත ,රවුම් මුනකට set වෙන්න Hair styling එකක් කියලා දේන්න අනේ මට හුගාක් වටිනව එක එක හැඩේ මුනු වලට set වෙන Hair styling ගැන ඉගෙනගන්න අසවේන් ඉන්නේ...Please Miss...

  • @samsonwijendra3166
    @samsonwijendra3166 2 роки тому +1

    Degatam me wagi vidiyo karanna mis

  • @thanushkaishari418
    @thanushkaishari418 Рік тому

    Godak watinawa Miss godak pahadiliwa oya kiyala denawa

  • @madhuJay290
    @madhuJay290 Рік тому +1

    අනේ ගොඩාක් වටින කරුණු අපිට කියලා දුන්නට පින් ඔයාට...

  • @damayanthirajasekara8105
    @damayanthirajasekara8105 2 роки тому +3

    Mis oyata godaariyak pin🙏🙏🙏 mokada kisima kenek apita mewage kiyala dunne na...api godak wiyadam karath mewage kiyala dunne na...oyata deergayu wewaa🙏🙏🙏 thawa thawath shakthiya labewa..mn dakapu me loke lassama hadawathak thiyana manikak wage watina wasthuwak...🥰🥰🥰 dinen dina diyunu wewaa🙏🙏🙏..adarei hamadamath...theruwan saranai..oba thumiyata

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому

      ස්තූතී පුතේ . තෙරුවන් සරනයි පුතෙ .🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @hirushimanipuni8049
    @hirushimanipuni8049 Рік тому +1

    Brideta unath me makeup ek dnn plwnd 😊

  • @valkairiesbeauty8437
    @valkairiesbeauty8437 2 роки тому +1

    Lagadi thamai balanda gaththe.bohoma watinawa.god bless you

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому

      ස්තුතී ඔබට. තෙරුවන් සරනයි !!!!

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 Рік тому

    Thank you miss godak nodanna dawal kiyala dunnata.

  • @nisansalanilmini537
    @nisansalanilmini537 2 роки тому

    Thenks akke me dewal kiyla dunnata man oyage hema video ekkma balala thiynawa mn selon ekka weda karanne godak dewal igana gaththa ane oyta godak pin hemadama sathutin parissamin inna .me wage thawa video aran enna

  • @jananikekulawala
    @jananikekulawala Рік тому

    Kauruth me wage pahadiliwa kiyala den ne mis ta godak pin.Dark skin kenekta dala pennanko mis plz 🙏

  • @lakshimadhushani5413
    @lakshimadhushani5413 2 роки тому +1

    Cool under tone ekakatat krnnako akke.. Thank you akke ohoma kiyla denawata.

  • @nimnadulanjani9512
    @nimnadulanjani9512 2 роки тому +2

    ඔයා වගෙ අය අපිට හම්බෙන්නැ ඔයා මෙ කරන දෙ ගොඩක් වටිනවා ඔයාට ගොඩක් පින් ආදරෙයි 😘💕

  • @taniyadilrukshi4272
    @taniyadilrukshi4272 11 місяців тому

    Godak wedagath video ekak mis. Thank you ❤

  • @maleenarakel7009
    @maleenarakel7009 Рік тому

    ඇත්තටම ඔබතුමියගෙ ඉගැන්වීම ගොඩාක් වැදගත් උනා .. නොදන්න ගොඩා..ක් දේවල් දැනගත්තා. බොහොම ස්තූති ඔබතුමියට තවත් මේවගෙ අලුත් videos ගේන්න . අපි හරි ආසාවෙන් බලනවා ඔබතුමියගෙ videos . ඉක්මනටම සුවය ලබන්න ඕනෙ ඔබතුමී...❤💚🖤ජේසු පිහිටයි

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому

      ස්‍ර්තූතී පුතේ ගොඩාක් ආදරේ. තෙරුවන් සරනයි 🥰🥰🥰🥰🥰

  • @erandinethmi2991
    @erandinethmi2991 2 роки тому +5

    ඔයා කතා කරන විදියට ආදරයහිතෙනවා,තෙරැවන් සරණයි

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому

      තෙරුවන් සරනයි පුතේ. ❤️❤️❤️

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 2 роки тому +2

    Thank You Akki Manika ❤️❤️❤️ Budu Saranai 🙏🙏🌸🌸

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 роки тому +1

    A unata palamuwanma beth aran paresam wala sanepa wanna,,,ane tharaha na neroge jevethayak prarthana karanawa pateyo oyata adaraii godakkk jesu pehetai❤❤❤❤❤❤ sudu nangata

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  2 роки тому

      ස්තූතී ඒ වචන වලට. ඔබටත් තෙරුවන් සරනයි!!!

  • @firozaniyas4146
    @firozaniyas4146 2 роки тому

    Ur a good teacher

  • @ThariduTharidu-iq8px
    @ThariduTharidu-iq8px 4 місяці тому

    Godak watina deyak godak issthuthi..❤️💓

  • @pahanaumesha9164
    @pahanaumesha9164 Рік тому

    Mis godak hodata videyo eka kara.mata mara sathutui.mista mage ayushath lebenna ona thenks mis

  • @shiromalaliyanage5946
    @shiromalaliyanage5946 2 роки тому

    Harima watinawa.dewal hanganne nathiwa awankaeama karapu video akak.jayen jaya.

  • @dilperera2985
    @dilperera2985 2 роки тому +8

    කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඔනි මිස් මෙහෙම අවංකව කියලා දෙන නිසා හැමදේම makeup පාඩමක් එනකමි හැමදාම බලාගෙන ඉන්නවා❤❤❤ පින් මිස්ට ආදරෙයි ගොඩක්😘❤

    • @LifestyleParadiseya
      @LifestyleParadiseya  Рік тому

      ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷ස්තූතී පුතෙ

  • @villagesky1111
    @villagesky1111 Рік тому

    Anee thank you miss 💐🥺🥺

  • @inokapriyadarshani3184
    @inokapriyadarshani3184 2 роки тому

    Atthatama watinawa mis oyage video balala ea widiyatama kala hriyatama hari

  • @glamwithlavender9816
    @glamwithlavender9816 2 роки тому +2

    අවශ්‍යම වෙලාවක අවශ්‍යම දෙයක් 🥺❤️