28:55 ටිල්වින් මෙය පෙන්වා දීම ගැන සතුටුයි. 42:15 නිසි විමසිල්ලකින් තොරව ණය ලබාදී දේශපාලකයන්ට අල්ලස් දුන් ණය කරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතුයි. 48:50 වඳුරා ලිංගික ඉවත් කිරීම සලකා බලන්න. 28:55 I am glad Tilvin pointed out this. 42:15 Creditors who have given credits without due diligence and given bribes to politicians should be taken to the international court. 48:50 Consider de-sexing monkey.
එක වචනයක් වත් miss කරන්නැතුව බැලුව මේ සාකච්ඡාව. පුදුම සංයමයක් තියෙන පක්ෂ ලේකම් කෙනෙක් ටිල්වින් සහෝදරයා ❤ජනතාව තබන ලද විශ්වාසය තුලින් රට අභිවුර්ධිය කරා ගෙන යාවි යන විශ්වාසයත් තියෙනවා. ඔබ ,ජනාධිපති සහෝදරයා ඇතුලු කණ්ඩායමට ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට , ගොඩ නැගීමට අවශ්‍ය ශක්තිය ලැබේවා! ❤
වාමාන්ශික පක්ෂයක ප්‍රබලම වගකීම සතු ලේඛම් සහෝදරය.ඔබ පක්ෂයට මෙන්මජනතාවාදී රජයයට දැවැන්තම ශක්තියයි.අපි ආදරෙයි සහෝදරයා.ඔබේ නිර්මල හදවතට.
ආණ්ඩුවේ වැඩ පිළිවෙල ගැන යම්කිසි හෝ සැකයක් යම් කෙනෙකු තුල තිබුනා නම් ඒ සියල්ල මේ සාකච්ඡාවෙන් පසු නැති වෙන්න ඇති. කොහොමත් තමන්ගේ අභිලාශය වෙනුවෙන් කැපවී වැඩ කරන කණ්ඩායමක්. අපට ලැබිලා තියෙන්නෙ. අපි වාසනා වන්තයි. හැමෝටම දීර්ඝ ආයුශ.❤️❤️🙏🙏
ඔබනම් වචනයේ පරිසමාප්ත අරථයෙනම ලොකු අය්යා... අපේ ප්‍රනාමය
හරියට හරි
❤❤❤❤❤❤
රටට ආදර්ශමත් දේශපාලකයෙක්, දීර්ගායුෂ ලැබේවා.
මා අවුරුදු 35ක කාලයක් එක්සත් රාජධානියේ .මගේ එකම විනෝදාත්මකම
අංශය ලෝකය ගැන විමසීම හා දැනුවත්වීම. මට නිසැකවම මේ මාධ්‍යවේදී මහත්මා ගැන ප්රශංසාත්මකව කතා කල හැකියි.එතුමාට යහපත් අනාගතයක් නිසැකයි.ඉවසීමෙන් යුතු නැණවතෙක්.
ශුභ පතනවා!!!.
තෙරුවන් සරනයි ලේකම් සහෝදරයා
❤❤❤❤❤ greatest man 🧍♂️
ටිල්වින් කියන චරිතයෙන් මනුස්සයෙක්ට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ♥️
මේ තමයි රටට ඇත්තටම ආදරේ මිනිස්සු 🙏
ආදරෙයි ලොකු අයියෙ.
Jayawewa loku sahodaraya ❤
Budusaranai ❤❤❤❤❤
ආදර්ශමත් චරිත, ආදර්ශමත් ජීවිත ❤❤
The original,
The idol,
The master minded,
Man with the Red shirt,
Really proud to have a politician like you. Wish you all the very best.
❤❤🙏🙏🌹🌹💪💪
❤❤❤❤.පරමාදර්ශී චරිතයක් ආදරෙයි ටිල්වින් අයියා .
ටිල්වින් මහත්මයා ඔබලා පමනයි මෙ රට ගොඩ නගන්න ඉන්නෙ ඔබලට බැරිව ගියොත් අපටත් දේශපාලනය එපා. ඔබලා දක්ෂයි හදමු කෙසේ හො රට ආදරෙයි ❤❤❤❤❤❤
අනිත් එවුන් ලැබිච්චි එකම ආසනයට මරා ගද්දි ඔබ දෙවියෙක් ටිල්වින් අය්යේ❤❤❤
OW..OYANAM...ALA..SAHODARAYA..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤TILWEIN...❤❤❤A.K.D ❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤
❤❤❤❤❤❤
මල් තියලා වදින්න ඔන් මේ තමයි මේ ජයග්‍රහණයේ නිල නොළත් මහා යුග පුරුෂයා..මේ ගෙම් එකේ මහ මොළකරු ..ආදරෙයි ලොකු අයියෙ 😢😢
හිතට ලොකු සතුටක් දැනෙනවා කතාව අහනකොට
ලොකු සහෝදර ය ඔබ ට අපේ prnamaya...සුබපැතුම් ❤️🙏 ..theruwan sarani 🙏
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පරාර්ථකාමී මිනිස්සු
ලකට නොව
ලොවටම එකයි.
ඒ ඔබමයි.
......ඒ .ලොවේම ❤ ප්‍රනාමය...
❤❤❤❤❤❤
I love his concept.really.
ලස්සන රටක ඉන්න ඔනේ ආදරනිය මිනිසෙක් ❤❤❤.
ලොකු අයියා ඉතිං 🤗 ආදරෙයි ලොකු අයියෙ. ස්තූතියි අපි වෙනුවෙන් කර කැපකිරීම් වෙනුවෙන් ❤
❤❤❤❤❤❤
අසීමිත බලයක් ලැබුනට පස්සෙත්, මිනිස්සුන්ට මෙච්චර නිමෙන්න පුලුවන්ද? 🥺 Respect Tilwin
Loku Ayya.
Hemadama adarshamath charithayak
සුන්දර හදවතක් ❤❤❤
ඔබට මාගේ ආදරණීය ස්තුතියි 🙏🙏🙏❤තෙරුවන් සරණයි
රටට ආදරය කරන රටම ආදරය කරන නිහතමානී මිනිස්සු. මේ අය රට පොහොසත් කරාවි.
ලොකු අය්යා ජයවෙිවා
සංවර්ධන ඉලක්ක ඇදින ඒවා ලගා කර ගැනීමට උපාය මර්ග සැලසුම් ගැන කතා කිරීම හොද දෙයක්.
ඉතාම හොද යි. සුබ පතනව 🎉
ඒ බලය කඩාකප්පල් කරන්න අය ඉන්නවා පරිස්සමෙන් ගමන යන්න ලැබේවා තෙරුවන් සරන්යි
මෙිි තමයි වගකිමට වගවෙන අපේ ලොකුඅයියා ජයවෙිිවා❤❤❤❤❤❤❤
ඇත්තටම ඔබලාට බැරිනම් වෙන කාටද අපේ ශ්‍රී ලංකාව ගොඩ දාන්න පුලුවන් වෙන්නෙ.🎉❤🎉❤
අද දවස මාලිමාවේ ලොකු අයියා පේන්න හිටිය නැති එක ගැන හරීම දුකයි .
Brother Tilvin is really great 👍 👌 👏 🙌 😀
ජීවිත කාලයම අනුන් වෙනුවෙන් කැප කරපු මිනිස්සු ❤❤
❤❤❤❤❤❤
ඔයාට නම් හදවතින්ම ආදරෙයි! ❤❤❤ දිනෙක සහෝදරයා ඔබව මුන ගැසීමට බලාපොරොත්තු වන මම.
අනේ ඔව් මටත් ඒ ආසාව තියෙනවා
❤❤❤❤❤❤
අමුතුවෙන් මොකුත්ම කරන්න එපා.. වහලා දාපු නඩු සේරම නැවත කැදවා නීතියට අනුව දඩුවම් දෙන්න කිසිම බේදයක් නැතිව... ඒ හොදටම ඇති..
මම හිතන්නේ ලන්කාවේ දැන් ඉන්න ඉහලින්ම තියන්න පුලුවන් ආදර්ශමත්ම චරිතේ ටිල්වින් සර් කියලා..
ටිල්වින් බොසා.. ❤
ටිල්වින් සහෝදරයා ඉතාම අවංක තනතුරුවලට කෑදර නැති තම වගකීම හරියටම ඉටුකරන රටේ ජනතාවට තම ජීවිතයටත් වඩා ආදරයකරන අපේ ආදරය දිනාගත් මහතෙකි.
අපේ ටිල්වින් ආදරණිය සහෝදරයට අපි ආදරෙයි ❤️❤️❤️
ටිල්වින් සොහොයුර, මේ රට ලස්සන රටක් කිරීමට ඔබට නිසැකවම පිලිවන්.
දීර්ඝායු වේවා!!!
(එක්සත් රාජධානියේ සිටයි)
ලොකු අයියේ ඔයා හොද හදවතක් තියන මිනිසෙක්....❤❤❤❤❤❤❤
වම් ඉවුරේ නොසැලෙන මිනිසා...❤❤❤
මම වැඩට යන්නෙ බන්දනා ගාරෙට යනවා වගේ..අපේ මහ එකා තිරිසනෙක්
Appreciate your commitment 🎉🎉
hadawathinma adarei. ❤❤❤❤.ape loku aiyata.jaya wewa oba siyalu denatama. .
කදවූරු ජීවිතය ගත කල කිසිවෙකු අයිතිවාසිකම් පිටු පස දිවුවේ නැත. හොදටම හෙම්බත්ව වූයේද සිර ජීවිත ගත කල අයයි. ආදරෙයි ඒ හැමෝටම.❤
එකෙන්ම ලොකු අයියා. එච්චරයි❤❤❤
❤❤❤❤❤❤❤මාලිමාවේ දිශානතිය ටිල්වින් සහෝදරයා ❤❤❤❤❤
Wadagath harawath kathawak. Asawen baluwada. Me Katha wetharak newei kiyala upita 100.100.wishwasai. Jayawewa AKd pramuka malimawata rata gana janathawa gana pramukawa sithana ekama palakain odalama thamai. 💐💐🌹🌹🌹💐💐💐💐
අපේ රටේ මිනිස්සු සියලු දෙනාට සමසේ භුක්ති විඳීමට භාණ්ඩ මිල පහළ දැමීමට කටයුතු කරනවා නම් මම කැමතියි රජය සේවකයකු විදිහට. අපේ සහෝදරයා වැටුප් වැඩිවීමට වඩා ගොඩක් වටිනවා එක
චේ ගේ ප්‍රතිබිම්බය... රෝහන සහෝදරයාගේ අදහස් එහෙමම නොවෙනස්ව මොහු සතුව ඇත..
හැම ගමකම දේශපාලනිකව අස්වැසුම
ලබාගන්නා විශාල පිරිසක් සිටිති .ගම තුල තිබුනේද දූෂිත පාලනයක් නිසාය.ඵ් නිවැරැදි වීමද අත්‍ය වශ්‍යය.ලේකම් සහෝදරයාගේ දැක්ම අගයමු.
Oba wandaniye minisek ape ratata pahala una deviyek 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජනතා චින්තනය්..පුනරුදයක්...
ඇයි මේ මිනිස්සු මග ඇරුනේ... මුලින්........කාලය හැමදේම ලස්සනට විසදලා..... දැං නම් අනාගත පරපුරට බය වෙලා ඉන්න ඕන නෑ... අනිවාර්යයෙන්ම ලෝකේ සුන්දරම රට කරයි....ඒ වචන හදවතිම්මයි එන්නේ... දැනෙනවා අපිට..❤
❤❤❤❤❤❤
Adaraniya manussayek❤️❤️❤️
රට ගොඩ ගන්න දගලන නිහඩ මිනිසා❤❤❤❤❤
eya nihada na. lankawe minissunge kan biri wela tiune
මේ වැඩ පිළිවෙත පිළිබඳව දැනගැනීමට ලැබීම අස්වැසීමක්...සෑම ක්ෂේත්රයකම "අ" පටන් අරගෙන නිසි ක්‍රමවේදයක් කරා ගමන්කළ යුතුබව නිරපේක්ෂිතයි...සෞඛ්‍යය සම්පන්න, සතුටින් යුතු ජාතියක් බිහි කිරීමට ඔබලාට ශක්තිය ධර්‍ය් ලැබේවා...සංචාරක මෙන්ම කෘෂිකාර්මික ක්ෂෙත්රයන්හි විශාල වශයෙන් වෙනස්කම් මෙන්ම නවීන ක්‍රමවේද හඳුන්වාදීම ඉතා විෂිස්ඨ කර්තව්‍යයන් වෙනවා....සියළු ජය වාසනා අපේ නව රජයට ....🌄🧭🙏
ටිල්වින් සහොදරයා ඔබතුමාට දේශපාලනය උගන්වන්න අවශ්‍ය නැත..ඒත් දේශපාලනයට ආ අලුත් වෘර්තිකයික් ගැන සෝදිසියෙන් ඉන්න..ඒ අය පරන හොරුන්ට අසු විය හැක..❤
Your a super man ❤🎉
❤ObaDEVIYEk❤NPPNehadaSewata❤APEuthamacharaya🎉🎉🎉
Good to see the attempt to work out development
priorities and strategies to reach them.
NPP... එකේ... රටම ගරු කරන.. චරිතය.. ටිල්වින් 👍👍👍♥️♥️♥️♥️♥️♥️
ටිල්වින් අය්යා ❤❤❤❤❤🙏🙏👍
ලොකු අයියා❤
ජාතික ලැයිස්තු 7 ට මරා ගනිද්දී ටිල්වින් සහෝදරයා ලොකු ආදර්ශයක් ❤❤❤❤ 💐💐💐💐👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏
මට නම් මේ වන විට ඔබලා කෙරෙහි තැබූ බලාපොරොත්තු ගිලිහී යමින් තිබේ
niyamai sahodaraya adambarai obala gena
අයියා අපෙ❤
ආදරණීය ටිල්වින් සහෝදරයා ඔබට උත්තමාචාරය. Npp රජයේ රහස දේශප්‍රේමය ජත්යානුරාගය නිහතමානී කම මනුෂ්‍යත්වය හා විවෘත අවංක භාවයයි.
උතුරු නැගෙනහිර ජනතාවට ස්තුතියි රට ජාතිය වෙනුවෙන් එක්ව කටයුතු කිරීම වෙනුවෙන්.
රටේ සියලුම ප්‍රදේශ වල සාමාන්‍ය ජීවිතයකට ආගමික ස්ථාන පවත්වා ගැනීමට දෙමළ හා මුස්ලිම් ජනතාවට ඇති නිදහස අයිතිය සිංහල ජනතාවටද ඇතිබව ද සියලු දෙනාම පිලිගත යුතුයි. ගරුකළ යුතුයි. මනුෂ්‍යත්වය යුක්තිය එයයි. ස්වභාව ධර්මයේ ආශීර්වාදය ලැබෙන්නේ එවිටයි.
ඔබලට බැරිනම් කාටද පුලුවන්?
මගෙ රට හරි මගට ගෙනියන්න යොධබල යොධ ශක්තිය ලැබේවා
කවුරුත් ආදරය කරන තරඟයේ නිහඩ විරයා ටිල්වින් සර් තමයි.❤❤❤❤
උතුම් මිනිසුන්
ඔබ මහත්මයෙක් අපි හරිම කනගාටුවෙනවා ඇයි මෙපන කාලයක් ගියේ ඔබලාට මේ අවස්තථාව ලබාදිමට .
බහුතරයක් ජනතාව දේශපාලන දැනුවත් බවින් තොරවීම
කැමතිම මාධ්‍යවේදියෙක් මෙතුමා
Niyamai ideas tika❤
ජයවේවා සහෝදරයා❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම කැලිකසල බැහැර කිරීම ලංකාවේ තිබෙන ලොකු ප්රාස්නයක් අතේ තියෙන බස් ටිකට් එක වත් දාන්න පාරෙ dustbin එකක් නෑ පිටරට නම් සෑම තැනකම වගේ පාරෙ කුනු දාන්න පුලුවන් තැන් තියෙනවා ඒවාට කුනු නොදා පාරට දැම්මොත් කෙලින්ම දඩ කොලයක් ලැබෙනවා එවැනි ක්‍රමයක් අපේ රටෙත් ඇති කල යුතුයි
කුණු බදුන් අඩු එක ප්‍රශ්නයක් තමයි හැබැයි එහෙමයි කියලා කුණු පාරට දාලා හරියන්නේ නෑ 👍 මාලිමාවේ ක්ලීන් ශ්‍රීලංකා යටතේ ඕවට විසදුම් ලැබෙයි ❤
ඇත්තටම ඒවාට විසඳුම මාලිමාව දෙයි කියලා බලාපොරොත්තු වෙනවා අනික gulf රටවල තියෙනවා හිස් කාන්තාර ඇති වෙන්න අපිට තියෙන්නේ සුන්දර වනාන්තර ගංගා කඳුකර දිය ඇලි ඒවාට කුනු දැමීම මහා අපරාදයක් කාන්තාරවල ලොකු වලවල් කපලා කුනු දමා ඊට උඩින් powder එකක් දානවා කුනු ඉක්මනින් දිරායාමට අපිටත් එවැනි දෙයක් කරන්න පුලුවන් නම් හොඳයි
මෙ වෙලාවෙ හැම අස්සක් මුල්ලක් නෑර ඉන්න අපෙ මනුස්සකම තියෙන රටට දරුවන්ට ආදරෙ තියෙන මිනිස්සු ඉන්නවා නම් මේ පාලන සමය තුල මේවාට බාදා කරන අවුස්සන වැරදි කරන අය ඉන්නවා නම් ඉක්මනින් එයාලාව දැනුවත් කරනවා නම් හොන්දයි කිසිම වැරද්දකට අනුබල දෙන්න එපා කුමන්තරන කරන මෙ රටෙ හොන්ද මිනිස්සු වෙනුවෙන් දෙවියො ආසිර්වාද කරත්වා
මේ.. සරල.. මිනිසාට.. රටම. ආදරෙයී ❤❤❤❤
එසේ නම් ඔබේ පළමුවැනි ක්‍රියාව ! හිටපු මංත්‍රි/ජනපති වරප්‍රසාද අවලංගු කරලාම එනම් දෙසැම්බර් පළමු සතියේම පාර්ලිමේන්තුව රැස්වීමේදි පටන් ගමු❤
මගේ වීරයා.. ටිල්වින් සහෝදරයා
MAGETH..WEERAYA...❤❤❤❤TIELWIEN.❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤
Boosath charithayak.adarei ahasa tharam ❤❤❤❤❤❤❤❤❤❤❤
දූශිතයන්ට දඩුවන් දෙන්න ප්ලිස්😢
👍👍👍♥️♥️
කලින් එක එක පක්ෂ වලට හේත්තු වෙලා හිටපු පරාජිත නිලධාරීන් දැං ඉතිං පස්සෙන් එයි.
අපි පිට රට වැඩ කරන්නේ උරෝපයේ අපිට ලංකාවට යන්න එන්න හරිම.. කරදරේ ටිකක් අඩු වියදමට අලුත් ඓයර් බස් දමන්න සැලැසවසන්න
ටිල්වින් සහෝදරයා ඔබ කතා කරන විට ඔනි වෙලාවක් අහගන ඉන්න පුලුවන්
lokuuu❤❤❤
හිටපු ලොක්කන්ට පාස්පෝටි විනාඩි කිපයකින් issue වෙන එක පොඩිඩක් බලන්න සහෝදරය
28:55 ටිල්වින් මෙය පෙන්වා දීම ගැන සතුටුයි. 42:15 නිසි විමසිල්ලකින් තොරව ණය ලබාදී දේශපාලකයන්ට අල්ලස් දුන් ණය කරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යා යුතුයි. 48:50 වඳුරා ලිංගික ඉවත් කිරීම සලකා බලන්න.
28:55 I am glad Tilvin pointed out this. 42:15 Creditors who have given credits without due diligence and given bribes to politicians should be taken to the international court. 48:50 Consider de-sexing monkey.
ලොකු අයියා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🧭
❤❤❤ ලොකු aiyya