Okata maha deyak ona ne.. invertor ekai DC motor ekai battery ekai ona wenne.. solar panel wahale gehuwoth tawath laabai.. aye wiyadam yanne ne... Laksha 14 kiyanne 3 wheel 3 k electric karanna puluwan gaanak..
Bro if 3000 cycles then 120 km x 3000 cycles = 360,000 km Then can use battery for 8-10 years One day 120 km can use for 8 years approx One day travelling 100 km travelled means as per the data in this video can use for 10 years
ලංකාවේ පයියල කියන්නෙ ඔහොමමයි අපි හදන්නෙ ලංකාවේ දෙයක් කියල කියන්නෙ අවසානයේ මිල කියන්නෙ ජර්මන් වාහනයේ මිල
ලංකාවෙ එවුන් වැඩක් කලොත් මොල කන ගනන්.ඉතිං කොහෙද රට ගොඩ යන්නෙ.
වාහන දීලත් ලක්ෂ 14 යනවා සන්තෝෂයි පෙට්‍රල් ලාබයි මහත්තයෝ ලංකාවෙ ඕකයි වෙලා තියෙන්නේ ලාභදායී දෙයක් නෙමෙයි හැම එකම සමානයි 😊😊😊😊😊
😂😂😂😂😂😂😂
මුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පට්ට හොරු රැලක්.
මිල හොදටම වැඩී. ආයු කාලයත් අවුරුදු 04 නම් මාසෙකට මාසෙකට 29000/= වගේ වෙනවා.
නියමයි....වීල් එක වික්කත් බැට්රියක් ගන්න බෑ...මරු වැඩේ
ලක්ෂ 14 ලංකාවේ වැඩක් කරරොත් අය කතා කරන්න දෙයක් නැ එපා අපි කැමති නැ
මේ ප්‍රශ්න කරන කලවැද්ද දෙනවලු සල්ලි.මූ කැමරාවට මුන දෙන්නෙ නැ.පුදුම කලබලයක් තියෙන්නෙ. ඔය අහන ප්‍රශ් ගොඩකට උත්තර ත්රිවිල්හිමියො දන්නව
මේකට හයිකරන මෝටරයයි ඇක්ෂිලේටරයයි මිල කීයද අපි නෝමල් බැටරි දමලා කඩේ චාජරයක් දමලා හයිකරගන්නම් මිළ කීයද කියන්නකො
බැටරිය විතරක් මිළ කීයද, ඔය කිට් එකම සෙට් කලාම වාහනේට දරාගන්න වෙන බර ගොඩක් වැඩිවෙනවා. (150kg ) වගේ. එතකොට ප්‍රවාහනය කරන බරත් එක්ක බලපුවාම වාහනේට අවුල් නැද්ද
පක තමයි ත්‍රීවීල් එකක් ළුතකොට ලක්ෂ 10 උනොත් ඉලෙක්ට්‍රොනික උපකරණ ලක්ෂ 14 ළුතකොට 24 ලංකාවේ හදන නිසා තමයි ගනන් හෙන ගහන වැඩ මල්ලි 😅😅😅😅😅😅😅😅😅😅
ලංකාවේ හැදුවොත් ඉතිං බඩුම තමා...දුකයි ඇත්තටම ඇයි මෙහෙම මිනිස්සු හූරන් කන්න හදන්නේ...ඔය කොම්පැනිය ඇරියට වඩා ඉක්මනට වැහෙනවා බං😢
මේවා දාානවා බයියන්ට , ඉලෙක්ට්‍රික් කරන්න ලක්ෂ 14යිලු. අවුරුදු 4යිලු පාවිච්චි කරන්න පුලුවන්. අවුරුදු 4ට මාස 48යි. මාසෙකට නම් ලක්ෂ 1400000/48=29000යි. ඉතිං ලක්ෂ 8ක් විතර දීලා ගන්න ට්‍රිවිලර් එකට මාසෙකට 29000/- පෙට්රිල් ගහල දුවනවනෙ.
වැටිච්ච මිනිස්සු හූරන කනවා , රජයත් එකයි , පුද්ගලික අායතනත් එකයි,
තෙල් නැති වුනොත් ගොනෙක් එක්ක කරත්තයක් හරි ගන්නවා මගේ ජීවිතේටවත් electric නම් කරන්නැ
Moda yakak
ලක්ෂ14තියාවිදුලිබ්ල ගෙවාගන්නෙත් බොහෝ ම ආමාරැවෙන්😂😂😂😂😂😂
එතකොට විදුලිය හදන්නේ ඩීසල් වලින් ලංකාවේ අපි ත්‍රිවිල් එකට තෙල් නොගහා විදුලි බලාගාරයට තෙල් තෙරුගහලා ඒ විදුලිය ත්‍රිවිල් එකට ගහලා දුවනවා ඉතින් වෙනස මොකද්ද
ලක්ෂ 14 අවුරුදු 2න් හොයාගන්න හයර් කොහෙද තියෙන්නේ
ඊටවඩා ලාබයි පැට්රල් පදිනවා
BYD වගේ ගිනි ගත්තොත්! මිල වැඩිය්. චන කාර් එකක්ම US$ 4000/-
😂😂😂😂ත්‍රීව්ල් එක තියාගෙන බැට්රි එකක් දියන් මචන් ,,,,😊😊😊
අපි කන්නෙ බොන්නෙ නැතිව දෙන්න 14 හොයන්න ඕන.. ගෟරවයෙන් බුදු සරණයි.. අලි බැට්රියක් ඒක..
මට නම් ලක්ෂ 14 රිකවර් කරගන්න 3 වෙනි බැට්රියත් දාන්න වෙයි😮
එතකොට 🔋 එක කීයද
14 පිස්සු හුත්තෝ. ලොරියක් ගන්නවා.
යකො ප්‍රායොගික දෙයක් දියල්ලා
එච්චර සල්ලි තියෙනවනම් කාර් එකක් ගන්නවානේ බn
Batarya pavichhi karanna puluwan aurudu 4 e kiyanne masa 48 etakota laksa 14 bedala balanna 48 msekata viyadama yanawa 29000/=dahak
Engine oil.engin repair.mecanic charges.owa hadala baluwe nm hari
Cycle 3000 kiyanna.. au 10 .issarala muta uganwala inna oni
හොඳයි ගණන් වැඩි
Great initiative 👍
Aniwarayenma awurudhu 3k yanawa. Dhinawala adha milata masakata dhina 24k dhawanaya karoth. Awuru 4n pasuwa newatha betari dhekimata yana mudhala dhenuwath kaŕanna.
😂😂😂 ත්‍රිවිල් එකක් ගන්න ගානටත් වඩා වැඩිනේ.අනික අවුරැදු 4 පාවිච්චි කරන්න පුළුවන්.ලක්ෂ 14 දිලා තියෙන ත්‍රිවිල් ඔකට ඉලෙටුනික් කන්වටි කරන්න පිස්සෝ ඇ.
මාසෙකට ලක්ෂ දෙකක්වත් හොයන්න වෙයි
Okata maha deyak ona ne.. invertor ekai DC motor ekai battery ekai ona wenne.. solar panel wahale gehuwoth tawath laabai.. aye wiyadam yanne ne... Laksha 14 kiyanne 3 wheel 3 k electric karanna puluwan gaanak..
ප්රෙට්ට්රල්වලින්ම පදිනන්ම් මහත්තයෝ
අම්මෝ ගණන් වැඩී....බොරූ ගණන්...
Laksha 14 ka partial gahagana marenakal padinawa wahane horakam kaloth belle valadaganna venne
Aurdu5ta Yana Patrol viyadama mun dawas tunen hura gannawa
ලංකාවේ විදුලි පා.පැදියක් හැදුවා.ඒකත් බර ගානක් .දැන් මේක.ලංකාවේ මිනිස්සුන්ට යම් සහනදායී මිලකට දෙන්න බැරිනම් හදන්න එපා.දේශීය දේ යම් අඩුවක් නැත්නම් මෙහෙම දේවල් කරල මොකටද?
ලක්ශ 14 ක් ඔකට වියදම් කරනවා කියන්නේ කිසිම ප්‍රායෝගික නැති වැඩක්
tree wheel එකේ ගාන ලක්ශ 10 ක් නම් එකතුව ලක්ශ 24 ක් වෙනවා
බොරු වැඩක් විතරයි අනෙක tree wheel භාවිතා කරන සාමාන්‍ය මිනුස්සුන්ට ඕක දරාගන්න බෑ
Supiri ratata watinawa anagatheta hoda wadak 👍 🔥🔥
Thiyana widhe hodai appa.
පරත්රිව්ල් එකෙ රිමි එකට මොටරෙ සෙට් කරගත්තම තෙල් බැටරී දොකම වැඩ
Bro if 3000 cycles then 120 km x 3000 cycles = 360,000 km
Then can use battery for 8-10 years
One day 120 km can use for 8 years approx
One day travelling 100 km travelled means as per the data in this video can use for 10 years
ගෙවල් ඉඩම් උකස් කරන්න වෙනවා මේ System එකට වාහනය හදා ගන්න😅😅😅
එක දවසකට 3500/ පඩුයි නේද. . 3500එවුවා අවුරුදු 4ක් කියන්නේ... පැට්රල් ලාබයි එහේම බලද්දී😢
Hmm අව්රුදු හතරෙන් 🔋 දාන්න ගියාම 😁 මo නෝමන් 🔋 එක දාගන්න බැරිව සෙකන්ඩ් හෑන්ඩ් දැම්මෙ 😁
ලක්ස 20 අවෘදු කියක් ය්නවද හොයන්න කොහොමද අවෘදු 2 න් කවර් කරන්නෙ කොහොමද ? මාසෙකට ලක්ස එකහමාරක් හොය්න්න පුලුවන් ද
ලක්ශ 14 දීලා දීලා ත්‍රීවිල් එකක් කන්වර්ට් කරනවට වඩා තව කීයක් හරි දීලා කාර් එකක් ගන්නවා......😂😂😂
Lio4 battery එකක් නම් තියෙන්නේ cycal 3000 පුළුවන් නම්.
අවුරුදු 8 battery එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන
කියන ගාන බලන්න කො පිස්සුනම් හොදය් ඉතින් ලක්ශ දාහතරක්
කවුරුත් ගන්න නේ ඕවා බොරු ගණන්
ගානවැඩ් අනිවාර්ය 🙏👂👂👂👂✋✋✋✋
මේව රත්තරං වලින්ද හදන්නෙ සුදු මහත්තයා..😂😂😂 ලංකාව හදන්න බෑ පුතා... සෙලවෙන මනස..
මේවට මොකුත් නොකියත් බෑ කියලත් බෑ ලක්ෂ 14 ක් අවුරුදු 4 යි
ඉංදියාවෙ ලංකාවට අලුත් වීල් එකක් ලක්ෂ 10 අඩුයි.විදුලියට පරිවර්තනය කරන්නලක්ෂ 14.අංග කොටස්වලට වියදම කීයද.ඇයි මෙතරම් මුදලක්.ප්‍රශ්නයක්
Wade hodai. Eth yako weel ekak aluthen gannawata wada loku ganak yanawa. Okun ekenuth huran karanna hadanne.
E mahaththuru aluth hamba kirillak patan aran
ලක්ෂ 14 හොයන්න විතරක් 311111 km යන්න වෙනවා.කොහොමද අනිත් වියදම්.එකත් හරියන්නේ නැහැ වගෙයි.
ගාන වැරදි නේ කොහොමද හැදුවේ 1km 70 උනොත් 1400000÷70 =200000kM
මෙකක් මූකියනවිදිහට අවුරුදු දෙකට ලක්ෂ 14තෙල් ගහනවදබන්
ඹයගනන් කියන්නෙ රජයෙ ආයතන වලටගන්න. එතකොටනෙ ඇමතිට හොරකන් කරන්න පුලුවන්..?හොරකන් කරලා පුරැද්දනෙ
පහසු ගෙවීමේ ක්‍රමයක් හදුන්වා දුන්නොත් හොඳයි .
පහසු ගෙවීම් තියෙනව පොලිය 32% යි 😁
මේරට හදන්න බෑ තොපි හිතන්නේ ලංකාවේ සියලුම මිනිස්සු කෝටිපතියන් කියලද ලංකාවේ ඔක්කොම දේසපාලුවෝ කියලද
Deyak hadunwa denakota gaana aduwen denna. Palamu customer ge idalama Huran kanta yanne. 👎. Mama mulin hithuwe video eka share karanna. Gaana dekkma share karala vedak ne.
Nodakin topita hena gahanawa
Mata na සුබපැතුම් දෙන්න වත් හිතන්නේ na ගණන් harema wade rate මිනිස්සු ge ආර්ථික ththwaya තේරුම් අරගෙන ගණන් dapalla .haakama හදන්න මිනිස්සු සුරං kanna 👎👎👎👎😡😡😡😡
Batari hadana lankwe newe
මාසෙට 29000 කවුද තෙල් ගහන්නෙ බලපන්කො කරනට් බිලට අමතරව අසාර්ථක වැඩක් උබල හදාගනිල්ල
උබලගෙමේ වැඩක් නැතිවැඩෙන් අපිටවත් රටටවත් වැඩක් නෑ. ඕවා ගිහින් දිව්‍යලෝකෙට විකුනපන් බං
250 හයර් එකට ඔචිචර වියදමි කරන්න අපි මොඩයෝ වගේ ද පෙන්නේ
නිසාන් ලීෆ් එකක් අරන් හයර් ගියාවගේ..😂😂😂
Yako laksha 14 wheel ekawath echchara wenne nehe
බුදු අම්මො වාහනෙත් දිල ලක්ස 14ක් අකුලෝලම පල
කන්වර්ටඩ් කරනවට වඩා ලාබයි වේගා බ්‍රෑන්ඩ් නිව් ඉලෙක්ට්‍රික් ත්‍රිවීලර් එකක් ර:1500000/= ට ගන්න එක.
Epa malasiyan kar tiyenawa
ඔව් අවුරුදු 2න් මුන්ගේ කම්පැනිය ගොඩ නම් යයි
යකො තව වීල් එකක් ගත්තැගැකි ලක්ශ 14 ට😂😂
Lankwe deyak koroth ithin minissunge hirimanse huran kana wada thamai karanne ithin kohomada mewata marketing ekak hadenne mola kana mola gedi
Mekath cheenagen gaththanam ooka denawa laksha 5kata 6kata
Gahan watuna minihata gona ana wage kiyanne mewata thama 😅
Yako dan batri wala milaganan😊😊😊veel eka vatinakamai kanwat karanna gani baladdi lk28 vithara wanawana😊😊😊
මුන් මොල කන ජාතියක්. යකො ත්‍රිවිල් 2 ක් ගන්න පුලුවන්
මාව හොස්පිට්ල් දාන්න අයියෝ. 😂😂😂
Koheda me ka fit karana company eka
Kuli ratha riyaduranta ndaththuwa amarui oke milath ekke
තෙල් මිල තිබුන ගානට දුන්නනම් ඕච්චර තටමන්න ඕනි නෑනේ
ලක්ෂ 14😄😄😄මොංගල් මුන්ට
බැටරියට රත්‍රං අඩංගුද🤣🤣🤣
Padui whee ekaka gana yanawa saddenathuwa yanakota Minissu Para panina WA padui
Aurudu10.patral.gahala.duwanna.puluwan.tiyaganiyau.tope.labba
හරීම ෂෝක් දුවන්න පාරමදි හලෝ..
බැටරි තියෙන තැන භයානකයි නේද
තොපිට ඔය බිස්නස් එක කරන්න බැ ලක්ස 14 දේන මොඩයා කව්ද යකො
😢😢😢😢😢😢😢😢😢😢
හිකෙන් පුනා 😁
ඉස්සර හටහොදයි
ලoකාවෙ වගේ දුප්පත් මිනිස්සුන්ට දරාගන්න අමාරුයි එච්චර ගානක් දියුණු රටකට අපනයනය කරල ඩොලර් ගේන්න බැරිද 🙊
😢😢😢
වීල් එකේ ෆුල් සර්විස් එකවත් කරගන්න සල්ලි නැති මo 🙊🙊
Ai yako 3will akata wedine bn...attatama ubalata pissu bn...practically naa😂😂😂
මෙයල මෙ ගැන කත කරට කියක් යනවද කියල කියන්නෙ නැහැ අපි ලග තියෙන එකට හයි කරන්න කියක් යනවද ඇයි එ ගැන කියන්නෙ නැත්තෙ
ලක්ෂ 14ක් වැඩි නැද්ද
කාර් එකක් ගන්න මුදල යනවනේ මොන විකාරයක් ද, තුඃ නොදකින්
ලක්ෂ 14 ක්, නොදකිං වතරක් 😒
😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😁😁😁😁😁😁😁😁😁😁😁
munta trak da yko 14lk dila oya ata magula atawa ganna sadarana ganak dapalla threwill ekak pawichi karanne loku loku salli karayo newe ....... 😂😂😂😂
පිලියන්දල හදන හත්දෙනෙකුට යන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික තිු විිල් එක රැ ලක්ෂ11යි. මන්ගේ බැටරිය විතරක් ලක්ෂ 14 යි.මුන්ට හෙන ගහන්න ඔිින .මෙි කරන සුුරා කෑම් වලට..
Munta pissu oya gana deela oka karaganna harak innawada bn
🐄 හිටියත් සල්ලි නෑනි 😂😂
Muuta hariyata katha karaganna wath be... Yako carbon dioxide pita wenne,, e wage a sulfer dioxide. Carbon monoxide wage gasses.. oka satha pahakata wedak ne...
Hemathenama horune
සම්පූර්ණ වැඩේට ලක්ෂ 20ක් විතර යනවනෙ 🥴
ඔයිට වඩා හොදයි තල්ලු කරං ගියානං😂
Lankawene huragenama kanawa